කුස පබාවතී පුවතක් - Senanayaka Weraliyadda - Kusa Pabawathi Puwathak

  Рет қаралды 552,589

sanjeeva harshani

sanjeeva harshani

Күн бұрын

කුස පබාවතී පුවතක් යස ආදර අන්දරයක්
හෙළ සිරිතට විරිතට ඝණ්ඨා ගැටබෙර
නාද නගන දවසක්
සිංහල අවුරුද්දේ
පුදුමැති අරුමැති හමුවීමක්
කුස පබාවතී ලඟ බාල මස්සිනා
ජයම්පතී කුමරුන්
පබවත් හදතුල අපුලක් මතුකළ
කොන්ඩ කැවුම් මූණක්
නිරිඳෙකු අත් හළ කුස මුසපත්කල සෝබමාන අඟනක් ආ...ආ ...ආ
සෝබමාන අඟනක්
ඇය පබවත් බඳු අඟනක්
ආස්මියක රස පබවත් නළලත
කාන්තිමත් ලසඳක්
පබාවතී මම ඇළුම්කලා නොව
මංගල ඇතු මත්තේ
සවන්පෙ දිගුලඹ නුවන් යුගද දිගු
ඇයි අමතක චිත්තේ
මම ජයම්පතිය ලඳුනේ
සුරුවම් රුවටද බැඳුනේ
සුරස් හරස් කර ගන්ට එපා නුඹ
කොකිස් නිසා ලඳුනේ...
රචනය :විජය ගුණසිංහ
සංගීතය :සිරිල් පෙරේරා
ගායනය :සේනානායක වේරලියද්ද.

Пікірлер: 218
@econwithpj5310
@econwithpj5310 6 ай бұрын
ගොඩක් අය මේ සිංදුවේ අර්ථය අහලා තිබුනා. කුස පබාවති කතාව නෙවේ මේ ගීතයෙන් ඇත්තටම අර්ථවත් වෙන්නේ.. සරලවම කිව්වොත් ලස්සන තරුණියක් එක්ක ඒ වගේම ලස්සන තරුණයෙක් ආදර සම්බන්ධයක් ඇති කරන් තියෙනවා.හැබැයි අර තරුණියට ඒ තරුණයව විවාහ කර ගන්න වෙන්නේ නෑ.ඊට වඩා ලස්සනින් අඩු එයා කැමති නැති කෙනෙක් බදින්න වෙනවා. "හෙළ සිරිතට විරිතට ගණ්ඨා ගැටබෙට නාද නගන දවසක්" කියන එකෙන් අදහස් වෙන්නේ ඒක. මේ අයගේ කතාවත් කුස පබා ජයම්පති වගේම තමා.ඇත්තටම කුස පබාවතී පුවතක්. අර තරුණයටත් මේ තරුණිය විවාහ වෙන දවසට ඒ අවස්ථාවට සහභාගි වෙන්න ලැබෙනවා.ඒ වෙලාවේ ඒ තරුණයාගේ හිතේ ඇතිවන හැගීම් තමයි මේ සිංදුව පුරාවට තියෙන්නේ. වෙන කෙනෙක් බැන්දත් ඒ ගැන ඔහුගේ හිතේ තරහක් නෑ.ඔහු තරම් ලස්සන නැතත් මේ තරුණියට ලැබිලා තියෙන්නේ ගැලපෙනම කෙනා කියලා ඔහු හිතනවා. හරියට ජයම්පති කොච්චර ලස්සන උනත් පබාවතීට හරියටම ගැලපෙන්නේ කුස වගෙ. ඒ වෙලාවේ ඒ අවස්ථාවේ තියෙන මංගල සිරියත් මිශ්‍ර වෙලා ඔහුට ඒ ගැන දැනෙනෙ විදිය තමයි මේ සිංදුවේ තියෙන්නෙ. ඔහු අන්තිමට කියනවා 'පුරස් හරස් කර ගන්න එපා සිත කොකිස් නිසා ලදුනේ" කියලා. ඇත්තටම කොකිස් ලස්සනට පෙනුමට තිබුනාට කොකිස් වලට වඩා කොණ්ඩ කැවුම් රසයි.
@sandunnirmala9269
@sandunnirmala9269 6 ай бұрын
Thank you ❤
@PathumNirmal-jg7vu
@PathumNirmal-jg7vu 5 ай бұрын
Naha.aluth awrudde kawili mesay e thiyana kawili kawum kokis kiribath kesel.me.seram awrudde ekata hambwena eka gena kiynne.eeka thma kusa jathakyt upama karal thiynne.
@watermark9282
@watermark9282 5 ай бұрын
thank you theruma hoya hoya hitiye
@yahapatha0287
@yahapatha0287 5 ай бұрын
​@@PathumNirmal-jg7vuනෑ...
@user-iz9vb4lw6f
@user-iz9vb4lw6f 5 ай бұрын
thankyou
@user-wn2ku7bg3u
@user-wn2ku7bg3u 7 ай бұрын
මාගේ ශාස්තෘවරයාන් වහන්සේ ලොව්තුරු අමාමෑණී ගෞතම බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා.... බිම්බා දේවී රාහුල මාතා යශෝධරා මහරහත් තෙරණියට ද මාගේ නමස්කාරය වේවා...
@d3t972
@d3t972 15 күн бұрын
Best comment and the real meaning of the song
@අදිසි_හෝරාව_Adisi_Horawa
@අදිසි_හෝරාව_Adisi_Horawa 7 ай бұрын
2024 අහන,සින්දුව ට පිස්සු වැටුන කට්ටිය මේ පැත්තට 🤝😍💚
@watermark9282
@watermark9282 7 ай бұрын
theruma dannawanam kiyanna mata hithaganna ba
@thamarathamara4232
@thamarathamara4232 2 жыл бұрын
කුස පබාවතී පුවතක් ...සේනානායක වේරලියද්ද ගේ හඬ අපූරුවට ගැලපෙන මියුරු ගීතයක්..
@gayankalhara1740
@gayankalhara1740 Жыл бұрын
චාමර අයියගෙ වෙදදුරැ ඒ වගේම දමිත් අයියාගෙ..ස්තූතියි අපිට ඒ වගෙ ගායකයො දෙන්නෙක් හදල දීපු එකට ❤️❤️
@combinedmathsdhanushka
@combinedmathsdhanushka Жыл бұрын
@MrShalintha
@MrShalintha 3 жыл бұрын
සේනානායක වෙරලියද්ද most underrated singer in srilanka 😥
@sanjeevaharshani
@sanjeevaharshani 3 жыл бұрын
thanks
@milanfernando2071
@milanfernando2071 Жыл бұрын
Puduma lassanayi පරණ අව්රුද්ද දවසේ අහන්නේ විදේශ රටක ඉදන්. 2023.03.14 කාග.16.10
@chathuwah573
@chathuwah573 Жыл бұрын
Mewa ahanna me kala epaduna aka loku deyak..❤️❤️
@amilanishan8636
@amilanishan8636 Жыл бұрын
Non second of sri lankan music Hats off ලාංකීය සංගීතයේ මැණිකක්🥺
@lakminitharangani2137
@lakminitharangani2137 Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නැ 👍❤️
@siryanib9744
@siryanib9744 5 жыл бұрын
කුස පබාවතිගෙ පුවත තමයි එයාගේ කුලයට අනුව සිරිතට අනුව එයාගෙ මස්සිනා කරකාර බන්දන ඒක් ඒත් ඒක කරන්න bare වෙනවා ලස්සනයි ගොඩක් සින්දු ව සුබ පැතුම් 💟💟💟💟💟🔥🔥👍👍👍👍
@aurwhyz6787
@aurwhyz6787 3 жыл бұрын
Mokdda e kathawa....ethkota manussaya ?
@thilankok3579
@thilankok3579 2 жыл бұрын
Cal
@chamarinilushikadezoysa6511
@chamarinilushikadezoysa6511 Жыл бұрын
පුනර්භවය ලිච්ඡවී කියන ජන වර්ගයකට wena aya matching na so sensitive body wena ayat වැඩකුත් a ekai budu rajanan වහන්සේ aiyai nangi අනුමත kare couple broon everything
@pglnperera1284
@pglnperera1284 2 жыл бұрын
යස ආදර අන්දරයක්....ඇය සොබමාන ලදක්.
@පන්හිඳපාමුල
@පන්හිඳපාමුල Жыл бұрын
සෝබමාන අගනක්😍
@isharakamh2720
@isharakamh2720 2 жыл бұрын
සිංහල අළුත් අවුරැද්දේ කිරිබත් කැවුම් ,ආස්මි,කොකිස් තියන කැවිලි මේසයක් කුස පබා ජාතක කතාවට උපමා කරලා පදරචනය කල ලස්සනම ගීතයක්.ඒකට මුසුවන වේරලියද්ද මහතාගේ කටහඬ
@kanchanafromkadawathasoori9793
@kanchanafromkadawathasoori9793 2 жыл бұрын
Kusa raju saha Pabawathi Kumari historical story eka writer lassanata modern socility ekata kiyanawa singer lovely song 🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️
@DissanayakeH.M
@DissanayakeH.M 18 күн бұрын
චාමර වීරසිංහ ගේ කටහඬ වගේ නෙවෙයි .ඒකේ අනික් පැත්ත.මේ කළාකරුවානන් තමයි ඉස්සර ලා ගායනය පටන් ගත්තේ .
@lakshanjanitha9874
@lakshanjanitha9874 6 жыл бұрын
කුස සහ පබාවතී නම් බොසතුන්ට සහ යශෝදරාවට නමස්කාර වේවා.....
@sanjeevaharshani
@sanjeevaharshani 6 жыл бұрын
Lakshan Janitha 🌷🌷🌷
@chathuwah573
@chathuwah573 Жыл бұрын
❤️❤️❤️
@user-xi8bu7sr1r
@user-xi8bu7sr1r 4 ай бұрын
HARI LASANAY ❤💐😘
@nipunasrimal3352
@nipunasrimal3352 2 жыл бұрын
ආදරෙයි පබා 👩‍❤‍💋‍👩
@rangathisarakaedirisinghe4757
@rangathisarakaedirisinghe4757 6 жыл бұрын
පට්ටම ලස්සනයි.....😍😍 ආදඓ්යි අපේ දෙවල් වලට අපි...
@chamarinilushikadezoysa6511
@chamarinilushikadezoysa6511 Жыл бұрын
Oya mko podi කරන්න ඕන කියලා kiuwat dn lokuwenasak thiyenne modaya
@chamarinilushikadezoysa6511
@chamarinilushikadezoysa6511 Жыл бұрын
Suduuu supraise supraise jkeeee රස එවන kama mage pana
@oshanmadusanka6785
@oshanmadusanka6785 3 жыл бұрын
Kochchar Ahuwath Madi E Tharam hoda Sinduwak Therumak Athi 🔥🔥🔥🔥🔥👍🙏👈
@sanjeevaharshani
@sanjeevaharshani 3 жыл бұрын
බොහොම ස්තූතියි
@chathushikavindya6551
@chathushikavindya6551 2 жыл бұрын
senanayaka weraliyadda is most popular singer of sri lanka
@preethikalakmali4694
@preethikalakmali4694 5 жыл бұрын
Godaaak lassana hoda therumak thiyena sinduwak.kusa paba puwatha harima ketiyen....katha puwathe rasayata nawa alankarayak ak karala.
@aa-zr2yo
@aa-zr2yo 2 жыл бұрын
Hamadama ahanawooo
@mohammadhasansourjahsourja1262
@mohammadhasansourjahsourja1262 3 жыл бұрын
wetaliyadda sir adarai obata
@charithviduranga6542
@charithviduranga6542 4 ай бұрын
Mr gunasinhe
@slogadin
@slogadin 3 ай бұрын
My grandfather 🫶
@pemasirikaluarachchi2478
@pemasirikaluarachchi2478 2 жыл бұрын
සම්පතක් තමයි අපේ රටෙ……
@balachandratantrige
@balachandratantrige 2 жыл бұрын
ඉතාම ලස්සන ගීතයක් ..ඒත් මේ ගීතයේ තේරුම නම් ප්‍රහේලිකාවක් ...කව්රුහරි දන්නවනම් කියලදෙන්න ..
@pererasalr
@pererasalr Жыл бұрын
One day I will ..
@sapumaljayatilaka4366
@sapumaljayatilaka4366 Жыл бұрын
Kusa pabavati is a Buddhist jathaka story. It was based on
@rogmeonrn719
@rogmeonrn719 5 ай бұрын
මේ සිංදුවෙ ලස්සන ලයව් බැකින් එකක් එක්ක අහන්න හරිම ආසයි හැබැයි හරියට බැකින් කරන එකම එකක්වත් යූටිවුබ් එකේ නෑ🥲
@Funny_vlogs0909
@Funny_vlogs0909 2 жыл бұрын
Gemmak
@nimaladipattu3
@nimaladipattu3 2 жыл бұрын
ජයම්පති කුමරු...
@chamarinilushikadezoysa6511
@chamarinilushikadezoysa6511 Жыл бұрын
Mmmm jayampathi kumaru wagema lassaniii oya godaaak mn asana katha kollont iiyaaaaaa🤩🤩😍😍🥰🥰😘😘😘😘😘😘😘😘😘😘😘😘🧑‍⚕️👩‍⚕️👨‍⚕️🧑‍🎓👨‍🎓👩‍🎓🤴🤴👸💪🧠🧠🧠👶👶🫀🫀🫀
@rajitharangana3115
@rajitharangana3115 2 жыл бұрын
Niyama Sindu....
@thamarathamara4232
@thamarathamara4232 2 жыл бұрын
ගන්ටා ගැට බෙර නාද නගන දවසක්...පුදුම ලස්සන ගීතයක්...
@HesaraRanasinghe-pd2kc
@HesaraRanasinghe-pd2kc 3 ай бұрын
This song was written by "Kalabhushana Wijaya Gunasinghe"
@gayanikgamage6886
@gayanikgamage6886 5 жыл бұрын
යස ආදර අන්දරයක්...
@maxlifemaxtrend8812
@maxlifemaxtrend8812 3 ай бұрын
❤❤
@ravindralalthilakarathna9478
@ravindralalthilakarathna9478 3 жыл бұрын
NIYAMA PANA ATHI, PAHADILI. GAMBHIRA, PIRISIDU SINHALA HADAK.
@asankabandara208
@asankabandara208 5 жыл бұрын
සිංදුව නමි පටිටම ලස්සනයි
@asokabandara6230
@asokabandara6230 4 жыл бұрын
Marama lassanai me sinduwa
@sududoni5993
@sududoni5993 3 жыл бұрын
ලස්සනයි 👍💖
@lenikawickramaarachchi8981
@lenikawickramaarachchi8981 3 ай бұрын
Very beautiful song my cogratulations a my life akae
@kumariabeywardhana7260
@kumariabeywardhana7260 2 жыл бұрын
මගෙ බප්පා තමයි රචනය කලෙ.
@amilamadhusanka7085
@amilamadhusanka7085 Жыл бұрын
බුදුසරණයි
@mapavm7154
@mapavm7154 Жыл бұрын
මහත්මයා මේ ගීතයේ තෙරුම මොකද්ද
@chamaradamitholdhits4316
@chamaradamitholdhits4316 Жыл бұрын
Atthmd
@Kapilakc
@Kapilakc Жыл бұрын
Great
@hashanchandimal4737
@hashanchandimal4737 Жыл бұрын
තේරුම මොකද්ද
@rajithachandrarathna2473
@rajithachandrarathna2473 4 жыл бұрын
aththatama yasa puwathak
@rockybro1602
@rockybro1602 2 жыл бұрын
harima lassanaii
@sithmakatharunuvan402
@sithmakatharunuvan402 3 жыл бұрын
චාමර වීරසිංහගෙ voice එක වගේමයි 😍😍🎶🎧
@donaldworld7626
@donaldworld7626 2 жыл бұрын
චාමරල මුලින් ගායනා කරේ මෙතුමාගෙ ගීත තමයි ස්ටේජ්වල
@cperera5055
@cperera5055 2 жыл бұрын
මුල් කාලෙ මිනිස්සු රැවටුනා චාමරටයි දමිත්ටයි ඒ වේරලියද්ද කියලා
@rasikaherath1448
@rasikaherath1448 Жыл бұрын
චාමර වීරසිංහට තියෙන්නේ මේ voice එකමයි.
@Tokyo_dt7
@Tokyo_dt7 Жыл бұрын
චාමරගෙ වොයිස් එක නෙමෙයි.චාමරල අනුකරණය කරේ මෙතුමගෙ වොයිස් එක.😂 මේ තමයි චාමර දමිත් සමන් සිගිති සුමිත් සම්පත් කට්ටියගෙම වොයිස්වල උල්පත
@nilankalakmal5259
@nilankalakmal5259 5 жыл бұрын
සින්දුවට ගොඩක් ආසයි ...තෙරුම් ගන්න බැ නෙ එත් කවුරු හරි කියන්න කො මෙකෙ තෙරුම
@terrancewickramasinghe
@terrancewickramasinghe 5 жыл бұрын
Magul gedarakata gihila sinduwa liyapukena asmi anamalu lassana hinda okkomala kanawalu.eunata konda kaum godak rasai.ewa kawruth kanne nalu.magul mese dakala meka liyala thiyenne yalu
@purnimagunasinghe8103
@purnimagunasinghe8103 4 жыл бұрын
Me sinduwa liyuwe ape thaththa
@sisithachamika4666
@sisithachamika4666 4 жыл бұрын
@@purnimagunasinghe8103 ඇත්තටම?
@user-vn3ul1un5e
@user-vn3ul1un5e 3 жыл бұрын
@@terrancewickramasinghe ඇත්තටම මේ ගීතයේ තේරුම මේකද
@nidarshania.p3827
@nidarshania.p3827 3 жыл бұрын
එකේ ෆිල්ම් එක බලන්න කුස පබා
@samantharastareggaemusic2643
@samantharastareggaemusic2643 Жыл бұрын
Super supiri ❤
@nimeshasachethani1757
@nimeshasachethani1757 Жыл бұрын
Nice song
@aajsadhikari1780
@aajsadhikari1780 6 жыл бұрын
මෙහි ගී පද සටහන් කරතැබීම බොහොමත් ම වටී මමත් සොය සොයා හිටියෙ....ඔබට සමුබ ගමන් ...A A J S Adhikari
@sanjeevaharshani
@sanjeevaharshani 6 жыл бұрын
A A J S Adhikari බොහොමත්ම ස්තූතියි ඔබටත්
@combinedmathsdhanushka
@combinedmathsdhanushka Жыл бұрын
මේක ජාතක කතාවක් නම්, හෙල සිරිතට සිංහල අවුරුද්දේ මක්කරනවද? 🤔🤔🤔 💛😊🥳💐
@srisiddhiganapathiardanage3406
@srisiddhiganapathiardanage3406 Жыл бұрын
කුස රජුගෙ නහය කැවුම් වගේ නිසා සින්හල අවුරුදු සීරීය මිශ කරලා ඇත
@lenikawickramaarachchi8981
@lenikawickramaarachchi8981 9 ай бұрын
A song aka mn kiwa a mage future life aka my true love boy akkae
@nireshferdinando8751
@nireshferdinando8751 Жыл бұрын
Nice song ❤️❤️❤️❤️❤️
@weraliyaddaweraliyadda9389
@weraliyaddaweraliyadda9389 5 ай бұрын
බුදුසරණයි මල්ලි
@dilrukshaslbro8926
@dilrukshaslbro8926 3 жыл бұрын
සිංහල අව්රුද්දේ පුදුමැති අරුමැති හමුවීමක් ...❤❤❤❤❤
@chathuwah573
@chathuwah573 Жыл бұрын
❤️❤️❤️❤️❤️
@purnimagunasinghe8103
@purnimagunasinghe8103 4 жыл бұрын
Me sinduva liyuwe ape thaththa
@user-vn3ul1un5e
@user-vn3ul1un5e 3 жыл бұрын
ඇත්තටම මෙහි නිවැරැදි තේරුම මෙහි පළකරන්නට පුළුවන් නම් ඔබට ඉතාමත් අගනා දෙයකි. ඔබේ පියාගේ සිතුවිලි හරි සුන්දරයි, හැකි විගස මෙහි හරි නිවැරදි තෙරුම මෙහි පළකරන මෙන් ඉලා සිටිමි. ස්තූතියි ඔබට
@pasan3902
@pasan3902 3 жыл бұрын
Please let me know the meaning of this song. Nice song but can't understand the meaning.
@roshancomputer9460
@roshancomputer9460 3 жыл бұрын
Aththemade oya kiyanne.aththetema mama me sinduwa dan dasa dahas wareyak ahala tiyenewa eth mata meketa marama asai.ane manda mata hitha ganna be.mechchera lassena sinduwak
@indikalakmal1438
@indikalakmal1438 2 жыл бұрын
ලස්සනයි
@cm-zw3rh
@cm-zw3rh 2 жыл бұрын
Dan 12i ratinna paththuwenawa mama tama ctb eka colombo kawruwath na thaniyata adanawa mama
@charithakalupahana1532
@charithakalupahana1532 3 жыл бұрын
Mata mei sindhuwa kawru hari therum karala denna.
@JK-zi6he
@JK-zi6he 3 жыл бұрын
Superr✌️
@K.M.S.CHATHURIKA.K.8720
@K.M.S.CHATHURIKA.K.8720 6 ай бұрын
2024th ahana aya ko
@santhabandara1912
@santhabandara1912 5 жыл бұрын
Godak Godak Lassanai song
@පන්හිඳපාමුල
@පන්හිඳපාමුල Жыл бұрын
මාරම ලස්සනයි
@sajithpremalal2756
@sajithpremalal2756 4 жыл бұрын
Thank you wijaya gunasinghe..!
@chamaradamitholdhits4316
@chamaradamitholdhits4316 Жыл бұрын
Weraliydda❤️
@chamarinilushikadezoysa6511
@chamarinilushikadezoysa6511 Жыл бұрын
අස්මි yak awa ed bus eki😋😇😇😇😇😇😇😇😇🤤🤤🤤🤤😘😘😘😘😍😍😍🥰🥰🥰 a oya එවපු serama kawa junkook kukku mko sne අමතරව kiyanna bundi denna කියලා aneee🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️🤦‍♂️ ba shop ekat ගෙනාවත් mata ona ad kanna, kirikapiya huthiye ba bundi ona
@sachinisulochana9331
@sachinisulochana9331 3 жыл бұрын
Supiri song akak
@submeitsfreebruh
@submeitsfreebruh Жыл бұрын
Methana ekektawath sinduwe aruthanam therila ne wage 😢
@prashanidilakshika-eh1hv
@prashanidilakshika-eh1hv Жыл бұрын
කුස පබාවතී පුවතක් යස ආදර අන්දරයක් හෙල සිරිතට විරිතට ගන්ටා ගැට බෙර නාද නගන දවසක් ❤❤❤
@pewter2895
@pewter2895 Жыл бұрын
පුරස් හරස් කර ගන්ට එපා සිත කොකිස් නිසා ලදුනේ, ,,,,,,,,,🙄
@user-nl1cc1yj3t
@user-nl1cc1yj3t 9 ай бұрын
Ape seeya sinduwa kiyne
@slsaku23
@slsaku23 3 жыл бұрын
Fatta sinduwak...🤩🤩
@chamarinilushikadezoysa6511
@chamarinilushikadezoysa6511 Жыл бұрын
😇😇😇😇😇🤣🤣🤣🤣🤣🤸‍♂️🤸‍♂️🤸‍♂️🤸‍♂️🏍👩‍👧👨‍🍼✋
@Harshi-p6g
@Harshi-p6g 3 жыл бұрын
Wow💞
@chandralathakatipeatachchi9104
@chandralathakatipeatachchi9104 8 ай бұрын
Superb voice
@nipunasrimal5872
@nipunasrimal5872 Жыл бұрын
මුගේ අම්මට ❤❤
@sachiniishara9279
@sachiniishara9279 Жыл бұрын
♥️💕💕😍😍😘
@charithjayawardana3891
@charithjayawardana3891 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@darshanamadusanka4933
@darshanamadusanka4933 2 жыл бұрын
2021❤️
@hasithgamage7886
@hasithgamage7886 3 жыл бұрын
තේරුමක් සහිත ගීතයක් ❤❤❤💪
@sanjeevaharshani
@sanjeevaharshani 3 жыл бұрын
thanks
@hasithgamage7886
@hasithgamage7886 3 жыл бұрын
@@sanjeevaharshani welcome sis🤗✌
@mohammadhasansourjahsourja1262
@mohammadhasansourjahsourja1262 3 жыл бұрын
yes bro
@mohammadhasansourjahsourja1262
@mohammadhasansourjahsourja1262 3 жыл бұрын
adara andarayak
@hasithgamage7886
@hasithgamage7886 2 жыл бұрын
@@mohammadhasansourjahsourja1262 elama
@chandanadeshapriya220
@chandanadeshapriya220 5 жыл бұрын
@💛
@mihirangaadikaram9144
@mihirangaadikaram9144 8 ай бұрын
Ada alut awrudde palaweni dawasa.dan wada iwara nalaka prabath fgtn.dilu msg karanawa.ane balamu ilaga awrudde t mehemada kiyala Joy.2.15 am.2024
@aa-zr2yo
@aa-zr2yo 3 жыл бұрын
Rupetada adare kare kiyala ahanne
@Aussies661
@Aussies661 2 жыл бұрын
❤️❤️🙏
@maneeshadilshan42
@maneeshadilshan42 Жыл бұрын
කොයි තරම් ඇහුවත් ඇතිවෙන්නේ නෑ
@sjsanju6978
@sjsanju6978 5 жыл бұрын
යස ආදර අන්දරයක්
@user-ft7nk8it9b
@user-ft7nk8it9b 4 жыл бұрын
Hi
@හදවතේසිංදු
@හදවතේසිංදු 2 жыл бұрын
💙🧡❤
@sampathkumara8754
@sampathkumara8754 2 жыл бұрын
ජයම්පතිගෙ ආදරය ඇයි තෙරුම් නොගත්තෙ කුස....
@sampathkumara8754
@sampathkumara8754 2 жыл бұрын
ඒ නිසා වෙරලියද්ද මහාතා ගී ලීවේ...
@erwabsnara6713
@erwabsnara6713 2 жыл бұрын
@@sampathkumara8754 ද
@NalakaSenadeera
@NalakaSenadeera Жыл бұрын
22-10-2022
@manilashevinda2204
@manilashevinda2204 6 жыл бұрын
niyamai
@hasithgamage7886
@hasithgamage7886 3 жыл бұрын
පට්ටයි
@sanjeevaharshani
@sanjeevaharshani 3 жыл бұрын
sthuthiyi
@hasithgamage7886
@hasithgamage7886 3 жыл бұрын
@@sanjeevaharshani 🤗✌
@RidmaNikeshala
@RidmaNikeshala Жыл бұрын
@mihirangaadikaram9144
@mihirangaadikaram9144 5 ай бұрын
2024.april 13 1.27 pm in jy bathroom break
@nalakamawanalla1141
@nalakamawanalla1141 6 жыл бұрын
Nice song ela my favorite songs Tnx
@sanjeevaharshani
@sanjeevaharshani 6 жыл бұрын
nalaka mawanalla Tnq u
@lenikawickramaarachchi8981
@lenikawickramaarachchi8981 2 жыл бұрын
MN wedding ganne ahemae my congratulations Utube demma like comment view godaak awa neda
@lenikawickramaarachchi8981
@lenikawickramaarachchi8981 9 ай бұрын
A my life ake kathawa oyalata denaganna lebevi ediriyedi
@mntmudiyansey3275
@mntmudiyansey3275 3 жыл бұрын
🎧🔊🔊🔊
@chathuranadikaram9785
@chathuranadikaram9785 4 жыл бұрын
2020 feeing sky jinna sheran
@chathuranadikaram1597
@chathuranadikaram1597 3 жыл бұрын
Batta sheran chamoda rubber state
@kanishkalakshan8441
@kanishkalakshan8441 2 жыл бұрын
❤️💪💪
@lenikawickramaarachchi8981
@lenikawickramaarachchi8981 10 ай бұрын
A life ake kathawa oyalata next year 4 n aken balaganna puluwanii a mn & charitha ge love aka harida sri lankan & anith ayata denaganna kiyanne rate enna wal genu & akki nangi api atarata anna apa plz
@Shope-xl8ny
@Shope-xl8ny 2 жыл бұрын
Kopamana ahuwat epa wenna
@HarshithasilanPathirana
@HarshithasilanPathirana 6 ай бұрын
Issara ewage gaanu hitiyata dn neha 😂😂😂😂😂 dn un hoyanne sharukh khan la 😂😂😂😂😂
@tonyfenandezfrenandez7337
@tonyfenandezfrenandez7337 6 жыл бұрын
Best song. Best mean
@sanjeevaharshani
@sanjeevaharshani 6 жыл бұрын
Tonyfenandez frenandez Tnq u
@tonyfenandezfrenandez7337
@tonyfenandezfrenandez7337 6 жыл бұрын
ඇත්තටම දැන් මේ වාගේ ගීත බිහි වෙන්නේ නැහැනේ. මම ගොඩක් කැමතියි මේ වගේ ගීතවල්වලට . මෙම ගීතයේ අර්ඨය ගොඩක් ගෙඹුරුය්.
@wasalawasala7800
@wasalawasala7800 4 жыл бұрын
Bs
@wasalawasala7800
@wasalawasala7800 4 жыл бұрын
Lassani
@chamarinilushikadezoysa6511
@chamarinilushikadezoysa6511 Жыл бұрын
Yes very much smart malsara ❤❤❤❤❤😮😊😊😊😊😊❤❤❤❤❤ don't tuch my hubby
GTA 5 vs GTA San Andreas Doctors🥼🚑
00:57
Xzit Thamer
Рет қаралды 28 МЛН
Throwing Swords From My Blue Cybertruck
00:32
Mini Katana
Рет қаралды 11 МЛН
මගේ ජීවිතේ පුරා (Mage Jeewithe Pura) Lyric - Senanayaka Weraliyadda
4:05
Disne galana
5:15
Namal Udara
Рет қаралды 704 М.
Awasan Liyumai
4:14
Sathish Perera - Topic
Рет қаралды 144 М.
Pura Poya Handata - Sunil Edirisinghe
3:19
Sunil Edirisinghe
Рет қаралды 4,3 МЛН
Дракс спрашивает Эго про п*нис😁
0:38
Любитель Кинематографа
Рет қаралды 1,6 МЛН
АЗАРТНИК 4 |СЕЗОН 3 Серия
30:50
Inter Production
Рет қаралды 574 М.
PRANK anak sama ibu#copyright  #funny #prank
0:49
pikri tiew17
Рет қаралды 17 МЛН
🥭Challenge from Alfredo Larin
0:20
Big Star Animation
Рет қаралды 4,4 МЛН