Senehasa kaviyak (සෙනෙහස කවියක්) | Sinhala Teledrama | Part 01 | Director's Cut | Nalan Mendis

  Рет қаралды 95,572

Nalan Mendis - NM TV

Nalan Mendis - NM TV

Күн бұрын

Пікірлер: 37
@travelwithmadhu96
@travelwithmadhu96 2 жыл бұрын
ඔබතුමාගේ නිර්මාණ විශිෂ්ඨයි
@සුජාතා-ට1ග
@සුජාතා-ට1ග 2 жыл бұрын
හරිම ලස්සනයි අමිල
@THE_COURT_REPORTER
@THE_COURT_REPORTER Жыл бұрын
මම ඉස්සර ආසම නාට්‍ය. සිරසෙ ගියේ❤😍අනේ ආයෙම බලන්න ලැබිලා. ස්තූතියි.
@selaaalazmi3065
@selaaalazmi3065 2 жыл бұрын
හරිම ලස්සන නිලියක් නිවන් සුව ලැබේවා
@jwdmwijerathne7832
@jwdmwijerathne7832 7 ай бұрын
මම ගොඩාක් ආසාවෙන් බලන කතා නාලන් මෙන්ඩීස් මහතාගේ නිර්මාන...හරිම ලස්සනයි 🙏
@jdjshshsh9465
@jdjshshsh9465 Жыл бұрын
හයිසින් මහත්මියට නිවන් සුව ලැබෙවා🙏🙏
@kww8360
@kww8360 2 ай бұрын
මේ නලූ නිලියෝ ඔක්කොම තරැන කාලේ රංගනයෙන් දායක වෙලා තියෙන්නෙ මේ ඩාමා ඵකට ❤❤
@chamilakumari3289
@chamilakumari3289 3 жыл бұрын
Ane ගොඩක් ආසාවෙන් හිටියේ මේක බලන්න isthuthi ඔබට
@SaduniNilanka-bv9yn
@SaduniNilanka-bv9yn Ай бұрын
Fatta. Naluawan. Niliyan.
@SKASKumar
@SKASKumar 3 жыл бұрын
හයිසින්ත් විජේරත්න මහත්මියට නිවන් සුව අත්වේවා.
@serimaserima2019
@serimaserima2019 2 жыл бұрын
එතුමියට නිවසුව පාර්ථනා කරම්
@bmsadeksadek7991
@bmsadeksadek7991 2 жыл бұрын
Harima lassanai kathawa chathurika mama asama niliyak
@dhammikawitharana2672
@dhammikawitharana2672 3 жыл бұрын
ඉස්සර හැම කතාවකම හයසින්ත් මහත්මිය හිටියා. එතුමියගේ රගපෑම අතිවිශිෂ්ටයි. ❤️❤️❤️
@jayantasis4852
@jayantasis4852 Жыл бұрын
ඔබ තුමාගෙ ටෙලිනාට්‍ය ලස්සනයි රොඡර් සර් රගපෑවෙ නැද්ද ඔබ තුමාගෙ ටෙලිනාට්‍ය වල එතුම දක්ෂ රංගන ශිල්පියෙක් නෙ
@SKASKumar
@SKASKumar 3 жыл бұрын
මේක සිරස TV ගියේ. 2006 දී. ඉරිදා රාත්‍රී 8.30ට. (සුසිල නිෂ්පාදන)
@SachiniKrishantha
@SachiniKrishantha Жыл бұрын
Amila aiya Inna onama drama ekak harima asawen mama balanne adarei godak amila aiyata
@naninalika3911
@naninalika3911 3 жыл бұрын
Haising mahathmiyata niwan suwa lebewa.
@rupakaluarhei9682
@rupakaluarhei9682 3 жыл бұрын
ලස්සනයි කතව
@fathimanasrin8571
@fathimanasrin8571 2 жыл бұрын
Thank you so much mama me teledrama eka awurudu 8 kata kalin cd 💿 daala balala thiyanawa eeta passe kihipa watawak KZbin eke hoyala thiyanawa meka adai hambaune godak satutui lassana katawak
@menakashamali8279
@menakashamali8279 3 жыл бұрын
Mamath gewal 12 ka vitara kuliyata edala tiyenawa. E hama gedarakma apema wage.. Dan mata magema kiyala Geyak tiyenawa..
@sammobile4810
@sammobile4810 3 жыл бұрын
Ane thnks asawen balan hitiye me drama aka danakam
@InokaPathmakumar-bp9de
@InokaPathmakumar-bp9de Жыл бұрын
Harima lassanaii amila❤❤
@ranjanirathnayaka2659
@ranjanirathnayaka2659 2 жыл бұрын
ඉස්සර දේවල් මොන තරම් වටිනවා ද අතිවිසිෂ්ටයි රසයෙන් අනුනයි දැන් නම් මම T V බලන්නෙවත් නැහ දැන් ඉන්නේ මේකප් වලින් නාලා රගන රෑකඩ ඉස්සර හැමදේටම ආදරෙයි
@kumuduniperera3291
@kumuduniperera3291 3 жыл бұрын
නියම ඩ්‍රාමා එකක් 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 3 жыл бұрын
Neelammahara sithum innawa neh 👍Inna kattiyama❤❤
@thilinisamarasinghe8085
@thilinisamarasinghe8085 3 жыл бұрын
ගොඩාක් ආසවෙන් බලපු කතාවක් ❤️
@saranilakshithamahaarachch381
@saranilakshithamahaarachch381 Жыл бұрын
❤️❤️
@komalakumari7042
@komalakumari7042 2 жыл бұрын
ලස්සනයි
@SKASKumar
@SKASKumar 3 жыл бұрын
තරු කුමරි එකත් මේ කාලේදි මයි තිබුණේ.
@naninalika3911
@naninalika3911 3 жыл бұрын
Sar thawa dannako kotas wasayen hari.senehe wanthayoo adara wanthayo a kata deka dannako
@chamathgunathilake6277
@chamathgunathilake6277 3 жыл бұрын
Thnx for my request
@hashinidilshani8205
@hashinidilshani8205 3 жыл бұрын
🤗🤗🤗🥰🥰🥰🥰❤❤❤❤
@kushanimadhurangani3326
@kushanimadhurangani3326 2 жыл бұрын
මම ආදරේ කරන කාලේ නොවරදවා බලපු කතාවක්,මේ වගේ කතා දැන් නෑ
@monikaamarakonamarakoon3216
@monikaamarakonamarakoon3216 3 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@kumaranawarathna1988
@kumaranawarathna1988 3 жыл бұрын
Drama ekak daaddi okkoma dannako kapala kapala danna epa..api asai okkoma drama eka balanna
@chandraramyalatha6598
@chandraramyalatha6598 2 жыл бұрын
😅😅
@kumari5206
@kumari5206 Жыл бұрын
ලස්සනයි
Интересно, какой он был в молодости
01:00
БЕЗУМНЫЙ СПОРТ
Рет қаралды 3,8 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 23 МЛН
Chala Achala (චල අචල ) | Episode 01 | Sinhala Teledrama
17:17
Torana Video Movies
Рет қаралды 34 М.
හද්දා මඟුල දන්නවාද......? මෙන්න හද්දා මඟුලක හැටි. (luxurious wedding of ancient Ceylon)
4:41
අවුල්හැරය with නලීන් ගොඩගන්දෙණිය
Рет қаралды 58 М.
නෑදෑයෝ | Program Part 01| Directors Cut | Nalan Mendis | NMTv
1:03:15
TANAH KUBUR LESBIAN
20:52
BiskutKayaTv
Рет қаралды 495 М.
Tharuka - තාරුකා පලමු එකතුව
3:10:06
Nawa Cinema Films
Рет қаралды 848 М.
Sulanga Matha Mohothak - Episode 01 - Director's Cut
49:48
Rukmal Nirosh
Рет қаралды 141 М.
Мы что кидаем людей? | ЖБ | 5 серия | Сериал 2024
20:22
ПАЦАНСКИЕ ИСТОРИИ
Рет қаралды 184 М.
Когда отправил сына одного за продуктами😂 @super.brodyagi
0:34
Супер Бродяги - Семейство бродяг
Рет қаралды 5 МЛН
Настоящая дружба это когда даже твой голод мы делим пополам.
0:39
Апгрейд | Мотивация | Бизнес
Рет қаралды 14 МЛН
Теория адвоката не сработала 👩‍💼🙈
0:50