Senehasa Ran (සෙනහස රන් සිංහාසන) Indika Upamali and Subhani Harshani

  Рет қаралды 120,548

Suresh Maliyadde

Suresh Maliyadde

Күн бұрын

Пікірлер
@AdaDawasa
@AdaDawasa 3 жыл бұрын
සෙනෙහස රන් සිංහාසන හදේ මැවෙනවා මතු සක්විති රජෙක් මගේ උකුලෙ නිදනවා සුවඳ හැමූ යහන් ගැබේ සෙමෙර සලනවා වෙසක් මහේ මලක් වගේ කුමරු නිදනවා කිඹුල්වතින් එන පවනේ සුවය දැනෙනවා පිනැති පුතුන් උපන් රටට ඉසුරු පිරෙනවා මධු ගංගා දෙතොල් අතර හැපී බිඳෙන්නේ රුවන් පුළුන් වළා විමන් මත දැවටෙන්නේ පොකුරු පොකුරු මල් ගෙන සුර සේනා එන්නේ මෙවන් සිහින් දැකලාදෝ පුතු හිනැහෙන්නේ
@percussion4511
@percussion4511 2 жыл бұрын
ඉන්දිකා උපමාලි...❤️ හඬට එහා ගිය හැඟීම..😇🥰
@krishanthivasgunawardhana7474
@krishanthivasgunawardhana7474 Жыл бұрын
මහාමායා දේවියගේ මුවින් නැගෙන ලෙස ලියූ එකම ගිය මෙය විය හැකි යි..
@malannishantha7220
@malannishantha7220 3 жыл бұрын
අනේඒඒඒඒඒඒඒ .. ඇත්තටම මේ මිහිරි තනු හිත නිවනව. කවද කොහොම ඇහුවත් හැමදාම අලුත් රසයකින් හිත සතපාලනව..🙏🙏🙏❤️🌹
@kanchanaamarasekara1349
@kanchanaamarasekara1349 2 жыл бұрын
Indika upamali... ඔබ දැයට පහල වු මැණිකක්
@thusharichandima4015
@thusharichandima4015 3 жыл бұрын
අම්මෝ ලස්සන කියල වැඩක් නෑ... අහල ඉවර කරන්න බෑ... 💐💐💐💐💐💐
@sarathvidanapathiranapathi621
@sarathvidanapathiranapathi621 5 жыл бұрын
හිත නිවන ගීයක් අලුත් තාලෙට ස්තුතියි මාලියද්ද මහතානෙනි
@SureshMaliyadde
@SureshMaliyadde 5 жыл бұрын
ඔබටත් ස්තුතියි!
@nihaldh
@nihaldh 3 жыл бұрын
Suresh Maliyadda sir.. Niyamai. Parana sindu mewage aluth karala ganna
@aselawedamulla4928
@aselawedamulla4928 3 жыл бұрын
සුභානි ගේ කට හඩ ❤❤❤
@kanthimanatunga2612
@kanthimanatunga2612 3 ай бұрын
හරිම ලස්සනයි සතුටු යිඅහන්න හරිම ආසයි මම නිතරම අහනවා ඔබට බුදු සරණයි
@lakshmichandrikadancingcov9993
@lakshmichandrikadancingcov9993 2 жыл бұрын
Mame hondetame aenduwa. Harema lassanaye.Obe wane putheke labunate godake sthutuye.
@chamarigamage2171
@chamarigamage2171 3 жыл бұрын
වා ඉන්දික උපුමාලි ලස්සන
@kumarajasinge1903
@kumarajasinge1903 3 жыл бұрын
Subani woow
@thanujadammika6119
@thanujadammika6119 2 жыл бұрын
Lassanai subani
@dihansudasinghe4548
@dihansudasinghe4548 4 жыл бұрын
Taking me back to my childhood. Thanks for uploading this song. Always love Indika's voice. ❤
@indikapriyankara5295
@indikapriyankara5295 Жыл бұрын
Jaya vada hamotama. Band aka Maru baking
@bernadethwarnakulasuriya2354
@bernadethwarnakulasuriya2354 5 жыл бұрын
ලස්සනයි හැමදාම අැසුවත් එපා නොවන ගීත
@kumudikarashindukarunathil8730
@kumudikarashindukarunathil8730 4 жыл бұрын
Indika upamali....superb
@ventnarada5896
@ventnarada5896 Жыл бұрын
ලස්සනම ගායනයක්
@d.iresha4006
@d.iresha4006 3 жыл бұрын
හරිම මිහිරියි.👌❤️...බොහොම ස්තූතියි🙏🙏🙏
@nilushinanayakkara3000
@nilushinanayakkara3000 10 ай бұрын
මේ සින්දුවේ අයිතිය හිමි ත්‍යාගා එන් එඩ්වඩ් .ඒ මගේ නැන්ද.
@channabuwanaka5885
@channabuwanaka5885 7 ай бұрын
එයා තරම් ලස්සනට මෙයාල කියන්නෙ නෑ නේද .
@gayanlakshitha111
@gayanlakshitha111 3 жыл бұрын
Lassanai 2ma
@ravinathsamarasinghe5981
@ravinathsamarasinghe5981 5 жыл бұрын
Subani voice supeb
@nihaldh
@nihaldh 21 күн бұрын
ඇත්තටම ලස්සන කටහඬ
@judeheshan1665
@judeheshan1665 4 жыл бұрын
glorious and epic brought tears to my eyes literally
@sehansajayalath8791
@sehansajayalath8791 5 жыл бұрын
කොච්චර ඇහුවත් ඇති වෙන්නැහැ
@chandimafernando820
@chandimafernando820 2 жыл бұрын
Indika upamalita godak asay
@WasanthaKumari-ox2oz
@WasanthaKumari-ox2oz Жыл бұрын
Harima lassanai
@kasunsrinofreq7095
@kasunsrinofreq7095 4 жыл бұрын
voice balance eka......
@thanujadammika6119
@thanujadammika6119 2 жыл бұрын
Subani.ahinsakaviya
@nirmalagunesekara525
@nirmalagunesekara525 3 жыл бұрын
Wow very beautiful song thanks my best singer both of you
@thusithjayasuriya1681
@thusithjayasuriya1681 3 жыл бұрын
Both voices are nicely getting blendared
@domijayawardena9495
@domijayawardena9495 Жыл бұрын
8.45pm . Both voice is excellent . God has given this smooth voice .
@RangaBandara
@RangaBandara 2 жыл бұрын
Wow... mind blowing ... 😍😍😍
@chithru2111
@chithru2111 3 жыл бұрын
This is what we call music, you have done proper justice to the original song and to the artist's, well done Mr Suresh.
@SureshMaliyadde
@SureshMaliyadde 3 жыл бұрын
Thank you so much
@rosi10149
@rosi10149 3 ай бұрын
I love this song ❤️
@nilminiseram6244
@nilminiseram6244 5 жыл бұрын
Before listening this song I liked it as I knew this will be great as usual .. Very nice work again. This totally took me to another world..Soo beautiful.. wonderful ..good luck for ur efforts.
@lilyarsecularatne3456
@lilyarsecularatne3456 Жыл бұрын
❤. Cannot say in my words the love you bring thru these heavy words👍
@kanthydeshapria4870
@kanthydeshapria4870 5 жыл бұрын
Lassanai
@nisalgunathilaka7753
@nisalgunathilaka7753 5 жыл бұрын
Just got lost in a different world 😍❤️🔥
@santhabandara1912
@santhabandara1912 5 жыл бұрын
Lassanai Godak Thanks
@engjayah
@engjayah 5 жыл бұрын
Best rearrangement keep up your good work reproducing legendary songs for the future generations
@SureshMaliyadde
@SureshMaliyadde 5 жыл бұрын
Thnaks
@DanBeatle05
@DanBeatle05 5 жыл бұрын
Very old song. Great recreation. I am listening to this song with a neighbour of Thyaga N Edward. Small World ..... Thanks for the lovely music
@SureshMaliyadde
@SureshMaliyadde 5 жыл бұрын
Thanks
@sndesilva5770
@sndesilva5770 5 жыл бұрын
Godak lassanai🌹🌹🌹🌹🌹🌹
@shammikadahanayaka2552
@shammikadahanayaka2552 4 жыл бұрын
😃ගොඩාක් ලස්සනයි.. 💐💐😃
@ventnarada5896
@ventnarada5896 2 жыл бұрын
ත්‍යාගා එන් එඩ්වඩ් මැතිනියගෙ ලස්සන ගීතය
@MyShermila
@MyShermila 4 жыл бұрын
stuning !
@YvanTheGreat
@YvanTheGreat 5 жыл бұрын
Just wonderful thanks
@shyamagunawardena173
@shyamagunawardena173 4 жыл бұрын
So beautiful. As usual superb music arrangement
@SureshMaliyadde
@SureshMaliyadde 4 жыл бұрын
Thanks for listening
@NonameBillionyearsago
@NonameBillionyearsago 3 жыл бұрын
Ogollo okkotama pin minissu
@apekshasamanmaleeperera6405
@apekshasamanmaleeperera6405 5 жыл бұрын
Wow awesome 😍
@asdfghjk6862
@asdfghjk6862 4 жыл бұрын
Ahanna asai aegetha
@uga1582
@uga1582 5 жыл бұрын
Waw nice.
@Tiktok-nh5mb
@Tiktok-nh5mb 5 жыл бұрын
Dennatama adarei
@nihalsextus6811
@nihalsextus6811 8 ай бұрын
kawru kiwwath thyaga edward kiyanakota thiyena rasaya ne
@Nishanthaja78
@Nishanthaja78 5 жыл бұрын
Ethi vishishta shabda rasayak...suresh ayyage onama backing ekaka thiyenne.
@SureshMaliyadde
@SureshMaliyadde 5 жыл бұрын
Thanks
@disnad8784
@disnad8784 3 жыл бұрын
Puduma lassanak...❤️❤️❤️
@epicwalker1
@epicwalker1 Жыл бұрын
Subani > indika 💜
@refreshhotel1611
@refreshhotel1611 Жыл бұрын
mewan sihina dekaladoo puthu hinehenneee........subani first
@rathnaseeliarandara3563
@rathnaseeliarandara3563 2 ай бұрын
@rajsamarasuriya7992
@rajsamarasuriya7992 8 ай бұрын
Indika Upamali is a generaional talent, to keep up with her Subhani Harshani must be equally talented!
@saranimallikarachchi1401
@saranimallikarachchi1401 5 жыл бұрын
❤❤
@thusithjayasuriya1681
@thusithjayasuriya1681 10 ай бұрын
Last run was very nice on the bass with several high notes but I feel he missed timing and corrected it at the end . But overall nice
@aselawedamulla4928
@aselawedamulla4928 5 жыл бұрын
සුභානි Ma'am 🙏
@nimalchandratilaka9528
@nimalchandratilaka9528 5 жыл бұрын
ඔතෙන්ට සසිකා ආවනම් ,
@pissukolla8582
@pissukolla8582 4 жыл бұрын
ඇයි එයා ආවා කියලා මොකක් කරන්නද...මේ දෙන්නා මේ ගීතයට හොඳ සාධාරනයක් කරලා තියෙන්නෙ...ඔයා සසිකට කහින කෙනෙක් ද ?
@dmthisara
@dmthisara 4 жыл бұрын
ලංකාවේ දක්ෂම ගායිකාව ඉන්දිකා උපමාලි..
@kosaladissanayake3005
@kosaladissanayake3005 3 жыл бұрын
Gama kai. Sasika eeaya..pana adinava Not signing
@nimalchandratilaka9528
@nimalchandratilaka9528 3 жыл бұрын
@@kosaladissanayake3005 gon rasa vidina vidiya thama paw
@thusithjayasuriya1681
@thusithjayasuriya1681 3 жыл бұрын
No . These two are better gor this song
@ප්රාණ-ඞ3ඛ
@ප්රාණ-ඞ3ඛ 4 жыл бұрын
සුභානී හොදයි ඉන්දිකා ගොඩක් හොදයි ❤❤
@nirosanwijekoon914
@nirosanwijekoon914 9 ай бұрын
Mul gayanayata lanwennawat beri wunat hodai wena mak kiyannada sindu kanna epa huttane
Кто круче, как думаешь?
00:44
МЯТНАЯ ФАНТА
Рет қаралды 6 МЛН
How Much Tape To Stop A Lamborghini?
00:15
MrBeast
Рет қаралды 245 МЛН
One day.. 🙌
00:33
Celine Dept
Рет қаралды 52 МЛН
Senehasa Ran Sinhasana Hade Mavenawa
4:07
lal san
Рет қаралды 219 М.
Senehasa Ran
3:37
Thayaga N. Edward - Topic
Рет қаралды 11 М.
senehasa ran sinhasana, Thiyaga N Edward
3:50
𝐒𝐮𝐩𝐞𝐦𝐛𝐚𝐫𝐚 𝐉𝐨𝐭𝐡𝐢 𝐅𝐚𝐜𝐞𝐛𝐨𝐨𝐤 & 𝐘𝐨𝐮𝐓𝐮𝐛𝐞 𝐂𝐡𝐚𝐧𝐧𝐞𝐥
Рет қаралды 9 М.
Кто круче, как думаешь?
00:44
МЯТНАЯ ФАНТА
Рет қаралды 6 МЛН