No video

Dedunu Paya (දේදුනු පායා පාට වැටෙනවා) - Uresha & Indika

  Рет қаралды 323,487

Suresh Maliyadde

Suresh Maliyadde

Күн бұрын

Dedunu Paya (දේදුනු පායා පාට වැටෙනවා) - Uresha Ravihari & Indika Upamali
Original Singher - Dr. Nanda Malini
Music Composer - Dr. Premasiri Kemadasa
Lyrics - George Lesley Ranasinghe
Film - සීයේ නෝට්ටුව 1971
Music Director - Suresh Maliyadde
Visual Director - Chinthaka Perera
Orchestra
Lead Guitar - Buddhika Perera
Bass Guitar - Prashan Fernando
Violin - Rukshan Gunawardana
Cello - Rochana Ramanayaka
Drums - Indika Sarath
Percussion - Ashwin Bhanu
Flute - Indika Rajintha
Saxaphone - Jayantha Dissanayake
Backup Singers - Eshanthi Rathnayake, Nadee Senevirathne, Aseka Weerasinghe

Пікірлер: 121
@piyalchandrasiri848
@piyalchandrasiri848 Жыл бұрын
නව ආදේශක ඒ රත්තරං හඬට හැකියාවට පැත්තකින්වත් තියන්න බැහැ,,අපේ සදාදර ගායිකාව නන්දාමාලිනී මහත්මියට නිදුක් නිරෝගී තිරජීවනය ලැබේවා ,,,දීර්ඝායුුු⁣ වේවා ,,දීර්ඝායුුු⁣ වේවා,,දීර්ඝායුුු⁣ වේවා
@suwineethakumari2369
@suwineethakumari2369 Жыл бұрын
දැහැනකට සම වැදුනා වගේ අහගෙන ඉන්න පුලුවන් ....වචන වලින් කියන්න බෑ දැනුනු මිහිරියාව ...අති විශිෂ්ඨයි 👍👍 අනික සුපිරිම හඩ දෙකක් ❤❤❤
@prasadsooriya
@prasadsooriya 6 ай бұрын
❤ මම ගණන් කරලා තියෙනවා නම් මේ අහන්නේ පන්සිය වෙනි වතාව වෙන්න පුලුවන්. නන්දා මාලිනිය ගේ මුල් ගීය සමග මාරුවෙන් මාරුවට මෙය අහන මට ඇත්තටම හිතෙනවා, ලක්ෂ්මී සමග ගෙවන මගේ නීරස ජීවිතය අතහැර ආයෙමත් සරස්වතී එක්ක සදාකාලිකව ම යන්න ඇත්නම් කියලා.
@Dsandeepa4053
@Dsandeepa4053 3 жыл бұрын
ආසම දෙන්නෙක්♥ දැක්කත් හිත නිවෙනවා
@sanjudsk9884
@sanjudsk9884 5 жыл бұрын
Lassanama song ekak.. අපි පොඩි දවස්වල දැක්ක උරේශා රවිහාරි මහත්මිය ගේ පෙනුමමය් තාමත් තියෙන්නෙ.. වයසට යන්නෙ නැති චරිතයක්..
@asokaranasinghe480
@asokaranasinghe480 5 жыл бұрын
sanju dsk aththatama owww
@RM-bf2ty
@RM-bf2ty 4 жыл бұрын
ඔව් කිසිම වෙනසක් නෑ
@chamindasir
@chamindasir 7 ай бұрын
හරි ලස්සනයි ...අහන්න ආසයි..පදරචනය නම් සුපිරි..
@jagathabeyagunaratne7831
@jagathabeyagunaratne7831 4 жыл бұрын
තනිවම ගිය මග ඔබ හා යනවා... superb lyrics
@sepalikakankanamge4353
@sepalikakankanamge4353 Ай бұрын
ලස්සනයි. ලස්සනයි. ලස්සනයි. ❤❤❤❤❤ ❤❤❤❤❤❤ ❤❤❤❤❤❤❤
@surajperera4828
@surajperera4828 2 жыл бұрын
Two melodious voices. One complementing the other. Beautiful
@godditv2610
@godditv2610 2 жыл бұрын
uresha hamadamath tharunai India hamadamath e vidihamai pathum ..lowata...mage...ai...oba..aweeaa..👍🏻🎤🎧🙏🏻❤️
@sampathyoutub
@sampathyoutub 5 жыл бұрын
ලස්සනයි හරිම චාම්
@dinushajayalath5736
@dinushajayalath5736 2 жыл бұрын
මේ රස මිහිර.... කල්පයක් ගියත් තියෙනවා .....
@suranjithsurendra5816
@suranjithsurendra5816 3 жыл бұрын
Lassana sinduwa.... Katttiya thatamanawa... See nanda malanie orgnl song .... Sindu kanawaaaa....
@noelbocks8886
@noelbocks8886 5 жыл бұрын
Beautiful outstanding , I love the chemistry between you two and your voice sound incredible together.👌🏻👌🏻
@dayanialoka9138
@dayanialoka9138 4 ай бұрын
පුන්චි සාරන්‍යා❤❤❤❤ එයා තමයි හොදටම කලේ ❤❤❤❤❤ ❤❤
@nilminiseram6244
@nilminiseram6244 5 жыл бұрын
Great combination of golden voices. Can listen thousand times..best wishes for all the artists joined here for a great futire ❤️
@ChaminMendis
@ChaminMendis 4 жыл бұрын
Two great voices and amazing “Suresh touch” to the music. Everyone on this set are super talented. All the best. Suresh your arrangements are something else.
@SureshMaliyadde
@SureshMaliyadde 4 жыл бұрын
Thanks
@chrysjayawardena
@chrysjayawardena 2 жыл бұрын
Good combination. Appreciate their talents
@ritakern5733
@ritakern5733 2 ай бұрын
Super combination and arrangement of voices❤
@kasunamila565
@kasunamila565 4 жыл бұрын
හරිම මිහිරියි
@weththingethilaksiri8931
@weththingethilaksiri8931 Жыл бұрын
ඉන්දිකා/උරේශා ගායනය ලස්සනයි .නන්දා මලනි මහත්මියගේ ඊ ලග පුරැක් .......සතුටුයි
@asankapeiris9940
@asankapeiris9940 5 жыл бұрын
Superb combination by vocals...
@ekanayakadharmasena8984
@ekanayakadharmasena8984 3 жыл бұрын
Uresha good luck and God bless you
@nayanasilva4966
@nayanasilva4966 4 жыл бұрын
Wooow Excellent
@ChandanaKumarasinghe-qv9lb
@ChandanaKumarasinghe-qv9lb Жыл бұрын
අති විශිශ්ටයි දෙන්නම ❤️❤️❤️❤️
@darshanaratnasena5122
@darshanaratnasena5122 5 жыл бұрын
Hats off to both of your talents.No doubt, both of you are veterans in the music fraternity. but far from bringing the meaning, sensitivity and colour as Nanda Malini did to this beautiful song.we are on cloud nine when she sings
@mudithajay
@mudithajay 5 жыл бұрын
True. The energy and feelings Nanda Malini infused to this song does not come out from these singers although they both are extreamly talented. No offence please. I felt it too.
@buddhi1145
@buddhi1145 5 ай бұрын
I felt the same. Both are talented singers. But Nanda's original was extraordinary. Shriyani Amarasena did justice to the song with her subtle facial expressions.
@preethiperera3113
@preethiperera3113 3 жыл бұрын
Harima lassanai
@krishankaushalya
@krishankaushalya 5 жыл бұрын
හරිම ලස්සනයි ...💚💚
@shanthajayamaha7327
@shanthajayamaha7327 5 жыл бұрын
Woow...lassanama lassanai 👌 good job 👍👍👍
@pothakamahima8826
@pothakamahima8826 8 ай бұрын
හරිම ලස්සනයි .බොහොම ස්තුතියි
@upalifernando3030
@upalifernando3030 Жыл бұрын
Superb singing and music arrangement (Suresh Maliyadde)is fantastic.
@piyalpathirana9860
@piyalpathirana9860 2 жыл бұрын
Lovely voice both
@user-mx2qq6ug2q
@user-mx2qq6ug2q 5 жыл бұрын
Nanda Malinige range ekata enne Indika Upamali witharai.
@sudarmikabandara6636
@sudarmikabandara6636 2 жыл бұрын
හරිම ලස්සනයි . ජයෙන් ජය
@nimmyperera4501
@nimmyperera4501 4 жыл бұрын
Mage aasama sinduwak thanks godak lassanai dennama sing karanawa
@ajithfernando1048
@ajithfernando1048 2 жыл бұрын
Wow. Nice, Loving and meaning full song. All the very best!!!
@vijitharanjanipeiris7386
@vijitharanjanipeiris7386 2 жыл бұрын
Yes your life will be so colourful like a rainbow when love is in the air☺️👌❤️
@shaniidesilva453
@shaniidesilva453 3 жыл бұрын
Supiri ekathuvak👌👌💯💯👌👌🌹🌹🌹
@vistatechnologies6447
@vistatechnologies6447 Жыл бұрын
Hamawu ne adaraya karannai.....kiyanakota Indika Upamalita adare karannama hithenawa.....
@akilashenal1801
@akilashenal1801 4 жыл бұрын
Harima sundarai
@anomakumuduniranasinghe7844
@anomakumuduniranasinghe7844 4 ай бұрын
Lovely
@chandiniroshapriyadarshani2437
@chandiniroshapriyadarshani2437 5 жыл бұрын
Harima lassanai!!
@diyaniiwelaratna7065
@diyaniiwelaratna7065 5 жыл бұрын
Incredibly beautiful..... what an arrangement of voices.....
@SLvsREDA
@SLvsREDA Жыл бұрын
උරේෂා My favorite ❤️😍
@bimaldias5651
@bimaldias5651 Жыл бұрын
Adorable.... Great voices..
@susirinishantha4361
@susirinishantha4361 5 жыл бұрын
Best
@vijithapriyanthi1965
@vijithapriyanthi1965 2 жыл бұрын
පුදුමයි ,රසය නම්...බුදු සරණයි ඔබ සැමට
@maplefairy1277
@maplefairy1277 4 жыл бұрын
Wow, 🌹🌹🌹👏
@susirinishantha4361
@susirinishantha4361 5 жыл бұрын
Talent
@karunanayakeasoka8549
@karunanayakeasoka8549 4 жыл бұрын
හරිමලස්සනඉ
@NarmadaJayasekara
@NarmadaJayasekara 7 ай бұрын
Great new generation
@upulfernando6238
@upulfernando6238 5 жыл бұрын
good combination ...
@janakijayasekara8730
@janakijayasekara8730 2 жыл бұрын
Great both of you
@shyamagunawardena173
@shyamagunawardena173 2 жыл бұрын
Such beautiful voices. Done full justice to the original. Lovely music Suresh ❤
@harshaniprabodha3035
@harshaniprabodha3035 3 жыл бұрын
අපිට ලැබුන වටනා දායාදයන්
@wasaladayarathne1191
@wasaladayarathne1191 2 жыл бұрын
Classic singing!!
@pradeepikanissanka7109
@pradeepikanissanka7109 5 жыл бұрын
harima lassanai
@athulawijeyaratne5693
@athulawijeyaratne5693 5 жыл бұрын
Super...
@saminda071
@saminda071 3 жыл бұрын
This is perfect music and perfect singing. Good job Suresh.
@SureshMaliyadde
@SureshMaliyadde 3 жыл бұрын
Thank you very much
@thish104
@thish104 4 жыл бұрын
Beautiful song, backed by an excellent music arrangement .
@maxworthperera6789
@maxworthperera6789 5 жыл бұрын
Am love with both of them voice
@1965abc
@1965abc 4 жыл бұрын
So nice!
@padminijagodage9866
@padminijagodage9866 2 жыл бұрын
Harima mihiri, Nanda malaniyatath upahara wewa
@senakasenarathna501
@senakasenarathna501 Жыл бұрын
Both sing very well backed up by excellent music arrangements by Suresh. Uresha sings effortlessly, natural talent. Indika also sings well but had to put in lot of effort to come good.
@SureshMaliyadde
@SureshMaliyadde Жыл бұрын
Thank you so much
@surankasu3839
@surankasu3839 2 жыл бұрын
Very beautiful
@yuganthilokusooriya9863
@yuganthilokusooriya9863 5 жыл бұрын
Superb 👍
@romainbandara
@romainbandara 3 жыл бұрын
Wow
@sndesilva5770
@sndesilva5770 5 жыл бұрын
Harima lassanai🌹🌹🌹🌹🌹👍👍👍👍👍😍😍😍😍
@SureshMaliyadde
@SureshMaliyadde 5 жыл бұрын
Thanks
@ask8605
@ask8605 5 жыл бұрын
mama godak asa karapu sinduwak harima lassanai ayeth ayeth ahanna hithenawa ♡♡♡
@SureshMaliyadde
@SureshMaliyadde 5 жыл бұрын
Thanks
@preethieapasingha452
@preethieapasingha452 4 жыл бұрын
Beautiful!!!🎶🎶🎶🎶👍
@nalinsuranga6241
@nalinsuranga6241 5 жыл бұрын
Indikage voice eka lassani
@user-hm9rx7ic9z
@user-hm9rx7ic9z 3 жыл бұрын
උරේශාගෙ හඩ රුව එදා වගේමයි.ඇත්තටම ඇය වයසට යන්නේ නෑ.ඉන්දිකාත් එසේමයි .
@maplefairy1277
@maplefairy1277 5 жыл бұрын
Beautiful voices !!
@sriyanivithanawasam8404
@sriyanivithanawasam8404 11 ай бұрын
❤❤❤❤❤❤
@nishanthiperera2858
@nishanthiperera2858 Жыл бұрын
Nice to voice
@sanjayawijesingha2331
@sanjayawijesingha2331 3 жыл бұрын
💙💙💙💙💙💙....
@nadeerasuduparara792
@nadeerasuduparara792 5 жыл бұрын
Lassanai dannam
@neelperera8028
@neelperera8028 5 жыл бұрын
කඩදාසි බෝනික්කි හැඩයි
@sandyfernando6391
@sandyfernando6391 5 жыл бұрын
හද මැව්නේ ආදරේ කරන්නයි
@dinushajayathilaka805
@dinushajayathilaka805 5 жыл бұрын
😍😍
@bandulanagodagamage8730
@bandulanagodagamage8730 5 жыл бұрын
Exalant
@f.pabasariemmanuel6160
@f.pabasariemmanuel6160 3 жыл бұрын
❤️
@sweetslice.
@sweetslice. 5 жыл бұрын
❤️❤️
@manjulafonseka9029
@manjulafonseka9029 5 жыл бұрын
🌷🌷🌷🌷🌷
@dinasunshine9632
@dinasunshine9632 5 жыл бұрын
🌹🌹🌹🌹🌹👍👍👍👍👍
@nuwanekanayake4826
@nuwanekanayake4826 3 жыл бұрын
Nuwamdiakge eka bandanna pls
@sanjaneeherath2543
@sanjaneeherath2543 Жыл бұрын
කනට පුදුම මිහිරක් මේ සිංදු ඇහෙද්දි...ඇත්තමයි ...
@sanathwilvara
@sanathwilvara 5 жыл бұрын
මේ දෙන්නම ලස්සනට ගයනවා. ඒත් නන්ඳා මාලනියගේ හඬින් ඇසෙන විට හදවතට දැනෙන හැගීම දැනෙන්නේ නැහැ.
@kavindraranasinghe5523
@kavindraranasinghe5523 3 жыл бұрын
ඒක නම් සහතික ඇත්ත..
@chinthakachathuranga6077
@chinthakachathuranga6077 5 жыл бұрын
Appoo
@naleenhiraantha998
@naleenhiraantha998 2 жыл бұрын
One of my favorite songs all the time but I wonder why Suresh hasn't added so much of his own/new creations in this reproduction. But I know for sure that Suresh might be having some justifiable reasons with him
@SureshMaliyadde
@SureshMaliyadde 2 жыл бұрын
Yes...
@sheni6004
@sheni6004 5 жыл бұрын
👍
@rohanakumara5915
@rohanakumara5915 5 жыл бұрын
What a romantic song. Its irritate my heart.. It's true...oh .. The combination of Uresha and Upamasli is fabulous..and wonderful.. Keep it up.
@rohanakumara5915
@rohanakumara5915 5 жыл бұрын
I was dreaming my school era.. It's my 1st love.. Still I can remember..where is she now?. I know she might be living well.. However every night..it will appearing my mind ..
@nalinperera7678
@nalinperera7678 5 жыл бұрын
Ureshage voice eka kadagena enawa mata vitharada therenne
@susanthapieris1811
@susanthapieris1811 4 жыл бұрын
I
@kodikaragedeepika837
@kodikaragedeepika837 Ай бұрын
ඉන්දිකා වෙනස් කරන විදිය නිසා රසය අඩුවෙනවා.. ඒ සිිංදුවේ මිහිර රැක ගන්නඋරේෂා දරනඋත්සාහය දැනෙනවා. නන්දා මාලනී මහත්මිය ගයද්දි අපි වෙනමම ලෝකෙට ගෙනියන්න ඇයට පුළුවන් . මගේ තරුණ කාලෙ තේමා ගීය වගේ ගැයුවා කියලා යාළුවො කියනවා. එච්චර ට ආසා වුණ ගීයක්. ඒ වගේමයි යොවුන් වසන්තයේ ගීතය.. හැබැයි ඒ අපේ කාලේ ඒ කිවිවේ හැත්තෑවේ අසූවේ දශක වල යොවුන් ජීවිත වල සරල වින්දනීය ලෝකයේ හැඩයයි ඒ සිංදුවල තිබු⁣ෙංන්
@upulalagiyawanna5672
@upulalagiyawanna5672 3 жыл бұрын
Indika is much better
@chandanakumarasinghe80
@chandanakumarasinghe80 Жыл бұрын
පුදුම විදියට ලස්සනට ගායන කරා
@dilanchathuranga8626
@dilanchathuranga8626 4 жыл бұрын
කොලය නොබලා කීවනම් ඔයිට වඩා රහයි....
@rajeendraperera8786
@rajeendraperera8786 5 жыл бұрын
Original Song. kzbin.info/www/bejne/npK3aqSAiZuqppY
@chandanaranathunga6026
@chandanaranathunga6026 Жыл бұрын
සින්දුව කෑවා.නොකියා හිටියනම් හොදයි.බජව් දානවා වගේ.අපරාදෙ මේවගේ සින්දු විකෘති කරන්න දෙන්න එපා.
@sashikagc1255
@sashikagc1255 5 жыл бұрын
mata uresha pennanna behe paulak kadala ahinsaka daruwek ganiyek duk wididdi kohoma paul kanawada manda?
@thilinipayagala3934
@thilinipayagala3934 5 жыл бұрын
Kalahari vthamai e meya newei
@udenienara8060
@udenienara8060 5 жыл бұрын
Danna magulak ne
@sashikagc1255
@sashikagc1255 5 жыл бұрын
Thilini Payagala oyala monada danne ureshage husbange kalin wifewa man hodata dannawa eliyata pennana munu newei neda minissunta thiyenne
@sashikagc1255
@sashikagc1255 5 жыл бұрын
Udeni Enara oya danna magula kiyannako balanna oyata wada hodata man e magula gena dannawa
@amayajayasinghe3540
@amayajayasinghe3540 3 жыл бұрын
නොගැලපින් කාටද නැත්තේ
@thejaniuduwana8072
@thejaniuduwana8072 2 ай бұрын
පුදුම රස ව්න්දනයක්
@upulliyanagge2027
@upulliyanagge2027 Жыл бұрын
Choros not so good doing their job
@punsiri14161
@punsiri14161 5 жыл бұрын
❤❤
Matching Picture Challenge with Alfredo Larin's family! 👍
00:37
BigSchool
Рет қаралды 45 МЛН
Gli occhiali da sole non mi hanno coperto! 😎
00:13
Senza Limiti
Рет қаралды 21 МЛН
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 162 МЛН
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 77 МЛН
Dedunu Paya (දේදුනු පායා) - Lakmini Udawatta
3:38
Lakmini Udawatta
Рет қаралды 20 М.
Nugasewana -Deepika Priyadarshani| 2024-08-28|Rupavahini
54:02
NUGASEWANA
Рет қаралды 10 М.
Dedunu Paya
3:16
Premasiri Khemadasa - Topic
Рет қаралды 8 М.
Rana Gira | Nuwandika Senarathne DDS S9 (13-06-2020)
6:57
TV Derana
Рет қаралды 273 М.
Matching Picture Challenge with Alfredo Larin's family! 👍
00:37
BigSchool
Рет қаралды 45 МЛН