Senkadagala Pura සෙංකඩගල පුර දළදා බුදු රැස් - Arisen Ahubudu / Sarath Dasanayake / Amitha Wadisinha

  Рет қаралды 423

Chiran Windsor

Chiran Windsor

4 жыл бұрын

සෙංකඩගල පුර දළදා බුදු රැස් - විහිදෙන තුරු නැහැ වරදින්නේ
සිංහලයන් හට සිංහල දේසෙට - සරණයි දළදා සමිඳුන්නේ...//
සාධු දළදා සමිඳු පුදන්නට - මේ වරත් අපි නුවර යමු
සාමයේ මල් රටට පිපෙන්නට - දළදා සමිඳුට භාරවෙමු
සෙංකඩගල පුර දළදා බුදු රැස්...
පෝය දාට දළදා සුදු බුදු රැස් - රට වට හත් වටයක් යන්නේ
එ නිසයි ලක් දිව වෙරළේ වැලි කැට - මුතු කැට වාගේ බබලන්නේ
සෙංකඩගල පුර දළදා බුදු රැස්...
ලක්දිව රක්නා සම්දිටු දෙවියන් - පෙරහැර කාලෙට රැස්වෙන්නේ
කැප්පෙටිපොල දෙවියන්දෝ හිමියනි - එසබේ මුලසුන හොබ වන්නේ
සෙංකඩගල පුර දළදා බුදු රැස්...
පද රචනය: අරිසෙන් අහුබුදු
තනුව සහ සංගීතය: සරත් දසනායක
ගායනය: අමිතා වැදිසිංහ

Пікірлер: 2
@tvkaludeliyatv5171
@tvkaludeliyatv5171 4 жыл бұрын
තෙරුවන් සරණයි
@gaminidissanayaka-cs8sb
@gaminidissanayaka-cs8sb 8 ай бұрын
අැයි මේ තරම් ලස්සන ගීතයක තේමා ජායාරෑපයට මේවගේ අඩුකුල පරයෙක් දැම්මෙ.
Became invisible for one day!  #funny #wednesday #memes
00:25
Watch Me
Рет қаралды 59 МЛН
I Can't Believe We Did This...
00:38
Stokes Twins
Рет қаралды 121 МЛН
Ada Sanda Yaaya , Rathna Sri Wijesingha - 1
1:07:44
Nirasha Gunasekera
Рет қаралды 34 М.
Paramitha Bala|W D Amaradeva
4:06
W. D. Amaradeva Official
Рет қаралды 161 М.
Malohat
3:35
Xamdam Sobirov - Topic
Рет қаралды 786 М.
Bakr x Бегиш - TYTYN (Mood Video)
3:08
Bakr
Рет қаралды 1,9 МЛН
Alisher Konysbaev - Suie ala ma? | Official Music Video
2:24
Alisher Konysbaev
Рет қаралды 749 М.
Munisa Rizayeva - Aka makasi (Official Music Video)
6:18
Munisa Rizayeva
Рет қаралды 4,4 МЛН
Sadraddin - Jauap bar ma? | Official Music Video
2:53
SADRADDIN
Рет қаралды 13 МЛН