seth pirith desana niduk nirogithawa labima|උතුම් පිරිතේ බලයෙන් නිදුක් නිරෝගී භාවය ලැබේ|උදෑසනම

  Рет қаралды 144,014

wiswa siyapatha-විශ්ව සියපත

wiswa siyapatha-විශ්ව සියපත

Күн бұрын

Pirith was chanted by Lord Buddha to bless the human beings from evil power around the home environment. The power of Pirith comes from its sounds and the meaning. The word piritha came out from the Pali word pariththa. There are number of pirith in Buddhism. All of them includes the great qualities of Lord Buddha and the value of his teachings. However, some of them includes positive messages to the society. Mostly, the importance of treating well to your parents, value of generosity and positive results of good deeds are among them.The ‘Paritta’ in Pali language is for protection & safeguard, this is a chanting and reciting of Buddhas’ wisdom in verses with his blessings to wipe away the fears , misfortunes and danger and to bring the blessings and peace to the mind .The ‘Paritta’ contains several powerful ‘Suttas’, which are the wisdom put into verses with power and protection, offering blessings throughout the reciting of the ‘Paritta’.The practising of reciting the Buddha's verses has been since the beginning of the Buddhist history by the Buddhist monks, as the Buddha himself had recited them during the times of epidemics and plagues to bring peace and tranquility to the humankind.It is believed in the Buddhist culture that the reciting these Buddha’s ‘dhamma’ the Buddha’s wisdom, can bring healing power protection and peace to the mind of anyone. May all living beings be blessed with this blessing and reciting of this ‘Paritta’ and let this bring peace, protection and tranquillity to our lives
Every Buddhist ask pirith Desana mind relaxation calm life.
උදෑසනම අවදි වී මේ බලගතු සෙත් පිරිත් අහන්න ඔබේ සියලු කටයුතු සාර්ථක වේ
. පෙර විශාලා මහනුවර දුර්භික්‍ෂ - රෝග - අමනුෂ්‍ය යන ත්‍රිවිධ මහා විපත්තියෙන් රටත් වැසියාත් බේරාගත හැකි වූයේ බුදු හිමි වැඩම කොට පිරිත් දේශනා කිරීමෙනි. එහි පිරිත් දේශනා කළෝ බුදු හිමි ගේ නියමය පරිදි අනඳ මාහිමියන් වහන්සේ ය. මුළු නගරයෙහි ඇවිදිමින් පිරිත් පැන් ඉසිමින් මුළු රාත්‍රිය ම පිරිත් දේශනා කළ අනඳ මා හිමියන් වහන්සේ එය කොතරම් කරුණාවෙකින් කරන්නට ඇත්දැයි වැටැහෙන්නේ එදා එහි පැවැති තත්වය මෙනෙහි කරන විට ය
ශ්‍රද්ධාවෙන් හා ප්‍රඥාවෙන් යුක්ත ව පිරිත් අසන විට කෙනෙකු තුළ පහළ වන්නේ ‍සොමනස්ස සහගත ඤාණ සම්පයුත්ත සිත් ය. ඒ සමඟ ම ඒ තැනැත්තා තුළ බල පවත්වන්නේ මේ පිරිතෙහි බලයෙන් විපත්ති දුරුවී දීර්‍ඝායු සම්පත් හා නීරෝග සම්පත් වැඩි දියුණු වේවා යන බලාපොරෙත්තුව යි. චිත්තවේගය අතිශීඝ්‍ර බැවින් පැයක් පමණ කල් ශ්‍ද්ධාවෙන් හා ප්‍රඥාවෙන් ද පිරිත් අසා සිටින විට කොතරම් කුසල් සිත් පහළවෙනුවා ඇත්ද? සතළොස් චිත්තක්‍ෂණයන්ගේ කාලයක් ඇති චිත්ත වීථි වශයෙන් බැලුවත් ගිණිය නො හැකි තරම් වේ. අනුමාන වශයෙන් චිත්ත වීථි දසදහසක් යයි සිතා බලමු. ඒ හැම චිත්ත වීථියක ම මෙලොව දී විපාක දීමේ ශක්තිය ඇති පළමු ජවන් සිත් ද දසදහසකි. පළමු ජවන් සිත් දුර්වල ය. තනියම විපාක දිය නො හැකි තරම් වේ. එහෙත් දුර්වලයන් දස දහසක් එක් වූ විට මහා බලයක් ලබන බව නො රහසකි. මේ පළමු ජවන් සිත් සමූහය විසින් පෙර කරන ලද අපරාපරිය වේදනීය කර්මයනට විපාක දීම සඳහා ඉදිරියට ඒමට මඟ පාදා දෙනු ලැබේ. පිරිත මනුෂ්‍යයනට පමණක් නො ව තිරිසනුන් හට ද ඉතා ප්‍රිය බව නොයෙක් කථාවලින් පෙනෙන්නට තිබේ. කවර රටෙක වුව ද බෙ‍ෟද්ධයනට පමණක් නොව අබෞද්ධයනට ද ඉතා ප්‍රිය ය. පිරිත මෙතරම් ප්‍රිය වීමට ප්‍රධ‍ාන හේතුව එය බුද්ධ භාෂිතයක් වීමයි.
පිරිතෙන් ආයුෂ වැඩෙනුවා නම් වරින්වර පිරිත් කියවා ගැනීමෙන් අවුරුදු සියගණනක් ජීවත්විය හැකි නො වේ දැයි කෙනෙකුට තර්ක කරන්නට පිළිවන. මෙහි ආයුෂ වැඩෙනුවා යයි කියන්නේ අමුතුවෙන් ආයුෂ දික්වීමක් නොව උප්පත්තියෙන් ලැබූ ආයුෂ අතරමඟ සිඳීමක් නැති ව සම්පූර්ණයෙන් විඳින්නට පිළිවන් වීම ය.
පෙර එක්තරා බමුණකුට පුතෙක් සිටියේ ය. තම මිත්‍ර තාපසයකු දකින්නට මේ අත දරුවාත් රැගෙන ගිය බමුණාට දැනගන්නට ලැබුණේ කුඩා දරුවා සතියකින් මැරෙන බව ය. එය වළක්වා ගන්නට ක්‍රමයක් ඇසූ විට බුදුහිමිගෙන් අසා දැන ගන්නැයි තාපසයා කීවේ ය. බමුණා දරුවාත් රැගෙන බුදු හිමි වෙතට ගියේ ය. දරුවා ගේ මරණය සිදුවිය හැකි බව දැනගත් බමුණා එයින් මුදවා ගැනීමට මඟක් තිබේ දැයි ඇසුවේ ය. උන්වහන්සේ ගෙදර මණ්ඩපයක් තනා භික්‍ෂූන් වැඩම කරවා සතියක් පිරිත් දේශනා කරන්නට නියම කළ සේක. බමුණා වහා ම ගොස් මණ්ඩපය ආදී කටයුතු පිළියෙල කළේ ය. බුදු හිමි භික්‍ෂූන් පිටත් කළහ. භික්‍ෂූන් වහන්සේ ගොස් පිරිත් දේශනාව නො නවත්වා ම පැවැත්වූහ. සත්වැනි දින බුදු හිමි ද වැඩම කළහ. පිරිත් අවසාන වී අටවැනි දින උදේ දරුවා ලවා බුදු හිමි වැන්දවූ අවස්ථා‍ෙව්හි දී උන්වහන්සේ “දීඝායුකො හොතු” යි වදාළ සේක. එයින් දිගාසිරි ලැබ අවුරුදු එකසිය විස්සක් ජීවත් ව සිටියේ ය.
පිරිත් අසා සිටින විට පහළ වන්නේ කුසල් සිත් ය, පිරිසිදු සිත් ය. ඒ කුසල් සිත්වල බලයෙන් පෙර සසර කරන ලද නිරෝග සම්පත් සැලැසිය හැකි කර්මයනට විපාක දීමට මඟ පෑදෙයි. ඒ හිත පිරිසිදුවීම නිසා ලේ පිරිසිදු වෙයි. එයින් ඉක්මනින් ගුණ ලැබෙයි. ඒ හේතුවෙන් ලෙඩ සුව වෙයි. නීරෝගී වෙයි බුදු හිමි අසනීප වූ අවස්ථාවෙහි පිරිත් කියවා ගත්හ. එයින් උන්වහන්සේ ලොවට ආදර්ශයක් දුන් සේක. ඒ නිසා එදා පටන් අද වන තුරුත් බෞද්ධයින් අසනීප වූ අවස්ථාවෙහි දී පිරිත් කියවා ගැනීම සිරිතක් වශයෙන් ම පවත්වාගෙන එනු ලැබේ.
Background video Cradits
Green world HD Videos provided by :
/ @greenworldhd7394
If any of the clips or pictures are yours and you would like them removed, please email me at dskawi23@gmail.com before taking any legal action. I will gladly take down the video. Thank you.

Пікірлер: 80
@premalathapodimanike4767
@premalathapodimanike4767 Жыл бұрын
Budda rathnaye anubhave balayen siyalu denatama duk karadara duruweva sadu sadu sadu
@premalathapodimanike4767
@premalathapodimanike4767 Жыл бұрын
Budun vansege me uthum pirith deshanave sathyanu bahva balayen siyalu denagema leda duk karadara duruvi sethakma weva sadu
@LankaCool-tg5mk
@LankaCool-tg5mk Жыл бұрын
Sadu sadu sadu mage amma suwa path wewa me prith desane balayen matada suwaya labewa sadu sadu sadu
@kumudukumudu1960
@kumudukumudu1960 Жыл бұрын
සාදු සාදු සාදු🙏🙏🙏 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🇱🇰🙏
@tanuja5634
@tanuja5634 Жыл бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා තෙරැවන් සරණයි
@dayadaya8562
@dayadaya8562 Жыл бұрын
🙏🙏🌹🌹සාදු 🙏සාදු🙏සාදු🙏🙏🌹🌹මෙම 🙏🌹පිරිත්🙏🌹දේශනවෙන් 🙏🌹මෙඉවරවෙන 🙏🌹අන්දීම 🙏🌹අවුරුද්ද🙏🌹සියලු 🙏🌹දෙනාට 🙏🌹යාහපතක්🙏🙏🌹🌹උ දාවෙීවා සියලු දෙනා සුවපත් වෙීවා🙏🌹🙏🌹🙏
@DammlkaSasith
@DammlkaSasith Жыл бұрын
මෙම පිරිතෙහි පිහිටෙන් සියළු බලාපොරොත්තු යහපත්ව ඉෂ්ඨ වේවා...!!!!
@Nethmikawshalya235
@Nethmikawshalya235 Жыл бұрын
Me..පිරිත් බලයෙන් mage paule සියලුම denatama සුවපත් wewa sadu sadu sadu
@teresateresa3380
@teresateresa3380 Жыл бұрын
🙏🙏🙏seyalu denama neduk neroge suwapath wewa seyalu adusa mana balawega duruwewa pirith deshana karana sangaya wahanaselata me pin lebewa teruwan saranae 🙏🙏🙏
@sabakaone3041
@sabakaone3041 Жыл бұрын
බුදුගුන බලයෙන් සියලු ලෙඩදුක් කරදර දුරු වී සියලු බලාපොරොත්තු ඉස්ට වේවා තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏 🌷🌷🌷🌹🌹🌹🙏🙏🙏
@menakakumari8495
@menakakumari8495 Жыл бұрын
මෙපින් බෙලෙන් මමත් මගේ පවුලේ සියලු දෙනාත්, මේ ලෝකයේ වෙසෙන්නාවූ සියලූම මිනිසුන්, සත්වයින්, දෙවියන්, බඹුන්, පින් ලබාගත හැකි තැනක ඉපිද සිටින සියලුම සත්වයින් නිදුක් වෙත්වා! නීරෝගි වෙත්වා! සුවපත් වෙත්වා! 🙏🙏🙏 තෙරුවන් සරණයි!
@kusum9855
@kusum9855 Жыл бұрын
මේ බුදු ගුණ බලයෙන් මගේ පවුලේ සියලු දෙනාටම යහපතක්ම වේවා
@WaruniRajakaruna
@WaruniRajakaruna Жыл бұрын
Mage siyalu karadara badaka duru wi manasika suwaya ath wewa......
@KumariKumari-qy4lb
@KumariKumari-qy4lb Жыл бұрын
සාදු...සාදු...සාදු...🙏🙏🙏🙏🌹🌹🌹
@SamithSamith-fm7bw
@SamithSamith-fm7bw Жыл бұрын
සමිත් පුස්පකුමාරට අපල කරදර බාදක හිරිහැර නැතිවෙිවා තෙරැවන් සරණයි සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@SamithSamith-fm7bw
@SamithSamith-fm7bw Жыл бұрын
මෙි පිරිත් දෙසනාවෙන් මගෙ සියලුම බලාපොරොත්තු ඉස්ට වෙිවා .සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
@SamithSamith-fm7bw
@SamithSamith-fm7bw Жыл бұрын
බුදු ගුණ බලයෙන් මාහට සෙතක්ම වෙිවා 🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු සාදු
@SamithSamith-fm7bw
@SamithSamith-fm7bw Жыл бұрын
මෙි පිරිත් දෙසනාවෙන් මගෙ පුාර්ඵනාව ඉක්මනින් ඉටුවෙිවා සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
@SamithSamith-fm7bw
@SamithSamith-fm7bw Жыл бұрын
මෙි පිරිත් දෙසනාවෙන් මාහට සියලුම බලාපොරොත්තු ඉටුවෙිවා සාර්ථක වෙිවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@SamithSamith-fm7bw
@SamithSamith-fm7bw Жыл бұрын
බුදු සරණයි ...සාදු සාදු සාදු සාදු 🙏🙏
@salonsonaliya8569
@salonsonaliya8569 Жыл бұрын
අනන්ත බුදු ගුන බලයෙන් සියලු සත්වයො සුවපත් වෙත්වා
@klingrosalie7033
@klingrosalie7033 2 жыл бұрын
මේ පිරිත් බලෙන් මගේ පවුලේ සියලුම දෙනාටමත් මටත් කිසිම ලෙඩක් දුකක් සිදුනෙවේවා සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@wiswasiyapatha-3027
@wiswasiyapatha-3027 2 жыл бұрын
ඔබ ඇතුලු පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරණයි
@hmdayananda7648
@hmdayananda7648 Жыл бұрын
😅8😮😮😅😅😮AND, AND AND AND
@bmpatminie
@bmpatminie Жыл бұрын
​@@wiswasiyapatha-3027😢🎉🎉667😢😮😢🎉😢🎉😢🎉😢😮😢😢😮😢🎉😢😢🎉6🎉😢6😢🎉😢🎉😢🎉666🎉😢6😢🎉😢🎉😢🎉76766666666666666😢6666😢😢6😢😢😢6😢😢6😢
@shiranidr
@shiranidr Жыл бұрын
මගේ පවුලේ අයටත් සියලු දෙනටත් යහපතක්ම වේවා
@Indrawathi-qv8os
@Indrawathi-qv8os Жыл бұрын
🙏🙏🙏me pirith balayen mage Paula samatath yahapathakma wewa🙏🙏🙏
@DeepaDamayanthi-bx1lv
@DeepaDamayanthi-bx1lv Жыл бұрын
Sadu sadu sadu
@hasithalakshandissanayaka2658
@hasithalakshandissanayaka2658 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@sameerasultan877
@sameerasultan877 Жыл бұрын
Sadu 🤲🙏Sadu 🤲😭🙏Sadu 🤲😭🙏 23/11/11/🤲😭🙏 maga uthum vivayata bohoma sthuthi🤲😭🙏
@AryaArya-cr8ib
@AryaArya-cr8ib Жыл бұрын
බුදු ගුණ බලයෙන් සියලු දෙනාටම සියලු බලාපොරොත්තු ඉස්ට සිද්ද වේවා 🙏🙏🙏
@premalathapodimanike4767
@premalathapodimanike4767 Жыл бұрын
Sambudu pirith baleyen siyalu sathvayoma suvapathweva niduk ni
@aselajayanath3382
@aselajayanath3382 2 жыл бұрын
🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏බුදු ගුණ බලයෙන් මගේ සියලුම බලාපොරොත්තු ඉශ්ට වේවා 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏🌷
@wiswasiyapatha-3027
@wiswasiyapatha-3027 2 жыл бұрын
තෙරුවන් සරණයි
@karunarathna9342
@karunarathna9342 2 жыл бұрын
Hmmm
@happy3433
@happy3433 Жыл бұрын
L
@happy3433
@happy3433 Жыл бұрын
Los
@anuradhasewwandi4594
@anuradhasewwandi4594 Жыл бұрын
තෙරුවන් සරණයි ❤
@samsunghos2718
@samsunghos2718 Жыл бұрын
Sadu sadu sadu budusaranai
@asgh1874
@asgh1874 2 жыл бұрын
Me ..Uthum...pirith ..balayen ..Mage...Rakiyawa ..diyunu ..wewa ..druawan ..pawle ..siyalu ..danada ..Lokawasi ..samada ..niduk ..nirogi ..suwapath ..sewa ..sadu .sadu .sadu
@ChampaNandani-e4m
@ChampaNandani-e4m Жыл бұрын
Sadu sadu sadu..........,. 🎉
@weerakoondissanayake2045
@weerakoondissanayake2045 Жыл бұрын
❤Budu sarani
@DeepaDamayanthi-bx1lv
@DeepaDamayanthi-bx1lv Жыл бұрын
🙏🙏🙏
@nishanmadushanka4114
@nishanmadushanka4114 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@pssanjana717
@pssanjana717 Жыл бұрын
Sadu sadu sadu.
@ThilakThilakarathne-v3s
@ThilakThilakarathne-v3s Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chandikapriyani4801
@chandikapriyani4801 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏💛💛💛💛💛
@sameerasultan877
@sameerasultan877 Жыл бұрын
Sadu 🤲😭🙏Sadu 🤲😭🙏Sadu 🤲😭🙏 23/10/30/🤲😭🙏
@premalathapodimanike4767
@premalathapodimanike4767 Жыл бұрын
Meththa karuna muditha upkka maiththriye sathyanu bahava balayen siyalu duk pieda duruvi sethak shantiyak weva translate to sinhala
@sameerasultan877
@sameerasultan877 Жыл бұрын
Sadu 🤲😭😭🤲🙏Sadu 🤲😭😭🤲🙏Sadu 🤲😭😭🤲🙏 23/10/24/🤲😭😭🙏
@sameerasultan877
@sameerasultan877 Жыл бұрын
Sadu 😭🙏Sadu 🤲😭🙏Sadu 🤲😭🙏 23/11/05/🤲😭🙏
@sameerasultan877
@sameerasultan877 Жыл бұрын
Sadu 🤲🙏Sadu 🤲😭🙏Sadu 🤲🙏 23/11/04/🤲😭🙏
@maheshbandara5815
@maheshbandara5815 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sameerasultan877
@sameerasultan877 Жыл бұрын
Sadu 🤲😭🙏Sadu 🤲😭🙏Sadu 🤲😭🙏 23/1/07/🤲😭🙏
@sameerasultan877
@sameerasultan877 Жыл бұрын
Sadu 🤲😭😭🙏Sadu 🤲😭😭🤲🙏Sadu 🤲😭😭🤲🙏 23/10/19/🤲😭😭🤲🙏
@gamingthruff6237
@gamingthruff6237 Жыл бұрын
E
@gamingthruff6237
@gamingthruff6237 Жыл бұрын
Wwwrtorwioq Etti to message you later iqpwory
@teresateresa3380
@teresateresa3380 Жыл бұрын
🙏🙏🙏🌷🌷🌷🌷
@Naveehsa
@Naveehsa Жыл бұрын
Bn
@sriyanimalkanthi6564
@sriyanimalkanthi6564 2 жыл бұрын
Sadu,sadusaaduu
@sriyanimalkanthi6564
@sriyanimalkanthi6564 2 жыл бұрын
Budu,gunayan,,magada,,,maga,daruwatada,,siyalu,lada,roga,,duruwawa
@jayanthiwatareka7080
@jayanthiwatareka7080 2 жыл бұрын
මෙමනවඅරහාදිබඅදඅගුනේන්ැපේසියපවුලටසේතක්මවෙිවා
@Deepika-tn2rk
@Deepika-tn2rk Жыл бұрын
Plllllll
@DineshDinesh-tn9gr
@DineshDinesh-tn9gr Жыл бұрын
5ⁿ199
@Deepika-tn2rk
@Deepika-tn2rk Жыл бұрын
Ppppppp
@InokaPathmakumar-bp9de
@InokaPathmakumar-bp9de Жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏
@siriyasiriya5849
@siriyasiriya5849 Жыл бұрын
🙏🙏🙏
@sameerasultan877
@sameerasultan877 Жыл бұрын
Sadu 🤲😭🙏Sadu 🤲😭🙏Sadu🤲😭🙏 23/11/20/🤲😭🙏
@sameerasultan877
@sameerasultan877 Жыл бұрын
Sadu 🤲😭🙏Sadu 🤲😭🙏Sadu 🤲😭🙏 23/11/03/🤲😭🙏
@sameerasultan877
@sameerasultan877 Жыл бұрын
Sadu 🤲😭🙏Sadu 🤲😭🙏Sadu 🤲😭🙏 23/11/06/🤲😭🙏
@sameerasultan877
@sameerasultan877 Жыл бұрын
Sadu 🤲😭🙏Sadu 🤲😭🙏Sadu 🤲😭🙏 23/1/08/🤲😭🙏
@gamingthruff6237
@gamingthruff6237 Жыл бұрын
E
@sameerasultan877
@sameerasultan877 Жыл бұрын
Sadu 🤲😭🙏Sadu 🤲😭🙏Sadu 🤲😭🙏 23/11/10/🤲😭🙏
@sameerasultan877
@sameerasultan877 Жыл бұрын
Sadu 🤲😭🙏Sadu 🤲😭🙏Sadu 🤲😭🙏 23/11/09/🤲😭🙏
@sameerasultan877
@sameerasultan877 Жыл бұрын
Sadu 🤲😭🙏Sadu 🤲😭🙏Sadu 🤲😭🙏 23/11/19/🤲😭🙏
@sameerasultan877
@sameerasultan877 Жыл бұрын
Sadu 🤲😭🙏Sadu 🤲😭🙏Sadu 🤲😭🙏 23/11/18/🤲😭🙏
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
Seth Pirith - 23 Most Powerful Pirith - මහා බලසම්පන්න පිරිත් 23 ක්
2:09:50
Sadaham Dora With Sir. Priyantha De Silva
Рет қаралды 12 МЛН