seth pirith desana - theruwan asirwadaya|තෙරුවන්ගේ ආශිර්වාදය සහ දෙවියන්ගේ රැකවරණය ලැබේ

  Рет қаралды 712,237

wiswa siyapatha-විශ්ව සියපත

wiswa siyapatha-විශ්ව සියපත

Күн бұрын

Пікірлер: 391
@ThilinaMaduranga-s8t
@ThilinaMaduranga-s8t Жыл бұрын
Me piritha balayen mage thiyena prashna Duru wela manasika nidahasa labewa.mage mahaththaya daruwo denna demawpiyo sahodarayo araksha wewa......🙏🙏🙏🙏🙏🙏🙏
@NayomiNayomiq-zk9sn
@NayomiNayomiq-zk9sn Жыл бұрын
මේ පින් බලයෙන් 🙏ඉසාරයි ල් යුද්දෙන් කිසිම කෙනෙක්ට දුකක් කරදයක්‌ වෙන්න එපා මේ පිරිත් බල්ලෙන් 🙏🙏🙏එයා හැමෝමටම බුදුසරණයි 🙏❤️🥺
@kokmadugejepin4795
@kokmadugejepin4795 Жыл бұрын
මේ සත්‍යය නුබාවෙන් මා අවට ඉන්න අහිතවත් අය දුරස්ම වේවා මගේ මනස නිරවුල් වේවා සියළුම සත්වයෝ සුවපත් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@RohanaSenanayake
@RohanaSenanayake 6 күн бұрын
Mema pirith balen dilanidiyaniyatath ammatath pihita wewa siyalu apla duruvi nirogi suwaya labewa budu sarani
@yfyfgg2603
@yfyfgg2603 Жыл бұрын
මේ පින් බලෙන් මගේ අම්මා ගේ කකුලේ අමාරුව සනීප වේවා 🙏🙏🙏🙏🙏🙏
@rangachanaka8856
@rangachanaka8856 Жыл бұрын
මේ පිරිතේ බලයෙන් මගේ දරුවා නිරෝගී වේවා සුවපත් වේවා මට ලැබේවා එයාටයි මටයි ඉක්මනට ගෙදර යන්ඩ ලැබේවා එයාව මට මගේ අතට ඉක්මනට දෙන්න මගේ කිරි බොන්න දෙන්න එයාටයි මටයි එයාගේ තාත්තාටයි ඉක්මනට අපි තුන්දෙනාට එක ගෙදරට වෙලා ඉන්න වාසනාව ලැබේවා මේ පිරිතේ බලයෙන් 🙏🙏🙏
@h.dpriyani6350
@h.dpriyani6350 Жыл бұрын
මෙි පිරිත් ආනුබාවයෙන් මගේ සැමියාආරක්ෂා කර දෙත්වා සියලු ලෙඩ රොග සුව වෙිවා
@abcabc8999
@abcabc8999 Жыл бұрын
මේ පිරිතේ බලයෙන් මගේත් මාගේ පව්ලේ සියලු දෙනාගේ ලෙඩ දුක් කරදර නැති වේවා සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏🙏
@kalpamadushan3786
@kalpamadushan3786 Жыл бұрын
මේ පිරිත් බලෙන් මාගේ දෙමාපියන්ගේ,මාගෙ බිරිඳ ගේ ද සියලු සත්වයන්ගේද සිත් නිවි පහන් වී සුවපත් වේවා
@raniajantha8637
@raniajantha8637 Жыл бұрын
අනන්ත අප්‍රමාණ බුදු ගුණ බලයෙන් මගේ හිසේ සිට දෙපතුල දක්වා තිබෙන සියලුම ලෙඩ රෝග දුරු වේවා සාදු සාදු සාදු
@SarasiNiluka-v2v
@SarasiNiluka-v2v Жыл бұрын
මෙහි අනුභවය බලයෙන් mata ඉක්මනින් අවුරුදු 2 ගෙවී ලංකාවට යන්න වරම් ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@RashuKavindya-kp5lh
@RashuKavindya-kp5lh Жыл бұрын
අනේ මේක හරි ලස්සනයි .. හරි ආසාවෙන් අහනව 🙏 පිං වන්තයි මේ වගේ රටට ඉපදෙන්න 🙏
@piyadarshanimuthugala1339
@piyadarshanimuthugala1339 Жыл бұрын
මේ පිරිත් බලයෙන් ලෝකවාසි සියඑ දෙනාටම යහපතක්ම වේවා!!! සාදු සාදු සාදු 🙏🙏🙏
@NadeeshaniChamila-q6v
@NadeeshaniChamila-q6v 3 ай бұрын
මාගෙ අම්මා, අප්පච්චි සුවපත් වේවා 🙏🙏🙏
@ChathurikaSewwandi-qg4vr
@ChathurikaSewwandi-qg4vr 2 ай бұрын
මේ පින් බලයෙන් මා ඇතුළු මගෙ නිවසේ සිටින සියලූම සත්ත්වයෝ ලෝකවාසී සිටින සියලූම සත්ත්වයෝ සුවපත් වෙත්වා🙏🙏🙏
@anulanul906
@anulanul906 11 ай бұрын
මෙි පිරිත්ැආනුබාවෙියෙන්මාගේ සිතුමිමිනිපිරියටඇතිවි ඇති අසනිපය සුවපත් වෙිවා සාදු සාදු සාදු
@comarimo5993
@comarimo5993 Жыл бұрын
මේ. පීරිත්. ආනුභාවයෙන්.. හැම. දෙනාටම. මගේ. පවූලේ. හැමෝටමත්. යහපතක්ම. වේවා
@DeepthiPriyadarshani-z5b
@DeepthiPriyadarshani-z5b 9 ай бұрын
Me pirith balen mage hama duk karadereyakma duru wewa..ikmaneta me aurudu deka givila mage pathum ithu wewa..mage hama pathumakma ithu wewa..,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@pasindulakmal-o1r
@pasindulakmal-o1r Жыл бұрын
මේ පිං බලන් මගේ ඇති සියලුම ආපල දුරුවේවා ඉදිරියට එන ප්‍රශ්න වලට විසදුම ලැබේවා 🙏🙏🙏සාදු සාදු සාදු සා🙏🙏🙏
@RajehewalyaSriyralata
@RajehewalyaSriyralata 5 ай бұрын
මගේ දරුවන් සියලු දෙනාට සියලුම පවුලේ අයට බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය නම් අපේ හිමියන්ට බුදු සරන ලැබේවා 🙏🙏🙏♥️♥️♥️🙏🙏🙏♥️♥️♥️🙏🙏🙏
@Kavindya-2004
@Kavindya-2004 Жыл бұрын
මේ පිරිත් වල බලෙන් මගේ අම්මට නිදුක් නිරෝගි සුවය ලැබෙන්න ඕන.මගේ ආයුශත් අරන් මගෙ අම්මා පරිස්සමෙන් ඉන්න ඕන.🥰💞බුදුසරණයි හැම අම්මෙක්ටම
@HarshaniPriyangika-x2k
@HarshaniPriyangika-x2k Жыл бұрын
මේ පිරිතේ මහානුභාව බලයේන් මේ විශ්වයේම වෙසෙන අපා දෙපා සිව්පා..මෙකි නොකී සියලුම දෙනාට ආශිර්වාද වාදයක්ම වේවා...බුදු සරණයි
@shalikapriyadarshani2959
@shalikapriyadarshani2959 Жыл бұрын
Me pirith anu bawayen ඉක්මනින් mata mage mau ratata yanna labewa sadu sadu 🙏🙏🙏
@p.asrangith1570
@p.asrangith1570 Жыл бұрын
සාදු සාදු සාදු. බුදුන්වහන්සේ දෙසනකල නිමල දර්මනුභාව්‍යෙන් දැවෙන සිත් සැනසේවා සාදු සාදු සාදු
@AGXGRAPHIC2002
@AGXGRAPHIC2002 Жыл бұрын
මාගේ අමාමෑනී ශාන්තිනායක බුදු පියානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
@SubodhiRajika
@SubodhiRajika Жыл бұрын
මේ පිරිත් බලෙන් මගේ දරුවගේ අපල උපද්‍රව දුරු වේවා.. සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා... සතුරන් මිතුරන් වේවා.. දීර්ඝායු ලැබේවා .. තෙරුවන් සරණයි 🙏🙏🙏
@BuddikaChandani-k5d
@BuddikaChandani-k5d Жыл бұрын
@abcabc8999
@abcabc8999 Жыл бұрын
සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා 🙏 සුවපත් වෙත්වා 🙏🌹🙏🌹 මේ පිරිතේ බලයෙන් 🙏🙏
@IreshaMadushani-oc6yl
@IreshaMadushani-oc6yl Жыл бұрын
මේ පිරිත් බලයෙන් මාගේ අසනීපය ඉක්මනින් සුව වේවා... 🙏🙏🙏 සාදු !!!සාදු !!!සාදු !!!
@ss.deththa614
@ss.deththa614 Жыл бұрын
මෙ පින් බලයෙන් මගෙ සිතෙ අති සියලු the ඉටු වෙවා i
@dilrukshisamarathunga1600
@dilrukshisamarathunga1600 Жыл бұрын
Me pirith balayen mage siyalu apala duru vi me karadara badaka duruvi sahanayak lebewaa🙏🙏🙏🙏 sadu. Sadu. Sadu. 🙏🙏🙏
@tharuPraba-zj4nz
@tharuPraba-zj4nz Жыл бұрын
සාදු සාදු 🙏මේ මහා පින් බලයෙන් මගේ අම්මාගේ අසනීප සියල්ල සුව වේවා..!! අම්මා තමයි මගේ මුලු ලෝකේම... සාදු සාදු !!
@wiswasiyapatha-3027
@wiswasiyapatha-3027 Жыл бұрын
තෙරුවන් සරණයි
@nalanipadmalatha9633
@nalanipadmalatha9633 Жыл бұрын
Saaduu saaduu saaduu me peirrith. Balayeen mage. Paauule siyaluma denata th mattah pihita weewa
@nimashanimasha8420
@nimashanimasha8420 Жыл бұрын
Me Pirith.balin.mage.paule.siyaludanage.karadara.nimawewa
@Pathmagamage-f4x
@Pathmagamage-f4x Жыл бұрын
තෙරුවන් සරණයි 🙏🌸🙏🌸🙏🌸සාදු සාදු සාදු🙏🙏🙏
@thilinithilini895
@thilinithilini895 Жыл бұрын
Me දුක්ඛිත sasarin ikmanin ethera wewa
@NadeeshaniChamila-q6v
@NadeeshaniChamila-q6v 3 ай бұрын
මේ ආනුභාව බලයෙන් මගේ බලාපොරොත්තු ඉක්මණින් ඉටුකර ගැනීමට හැකි වී කිසිම කරදරයකින් තොරව මගේ රටට යාමට සුවසේ හැකි වේවා 🙏🙏🙏🙏
@TarukaLaksan
@TarukaLaksan 4 ай бұрын
මේ පිරිතේ බලයේන් මගේ කකුලේ ලේඩේ සුවවේවා සදු සදු සදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@norisha1663
@norisha1663 4 ай бұрын
Mage budu guna ananthai me pirithe balayen mage manasika senasim lebewa mage thiyana prasns wisada genimata hekiwewa sdu saduu saduuu
@starkuwait-ng5nt
@starkuwait-ng5nt 4 ай бұрын
🙏🏻🙏🏻🙏🏻 මේ පිරිත් බලයෙන් මගේ හිතට සැනසීම ලැබේවා..!!!🙏🏻🙏🏻🙏🏻
@sandayasepalika626
@sandayasepalika626 4 ай бұрын
මේ පිරිත් බලයෙන් මාගේ ලෙඩදුක් නැතී වී මාගේ මානසික නිදහස ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@senu6463
@senu6463 Жыл бұрын
මාගේ බිරිඳගේ සියලු රෝග සුවවේවා !!!!! සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
@ishaniherath2466
@ishaniherath2466 9 ай бұрын
මමත් ප්‍රාර්ථනා කරනවා ඔබේ බිරිඳ ගේ සියලු රෝග බුදු සරනින් සුවවේවා කියලා.
@ChithraRanjani-b8n
@ChithraRanjani-b8n Ай бұрын
Me pirithe palayen mage paule siyalu denata yahapathakma wewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏 mage siyalu balapiroththu ista wewa 🙏🙏🙏
@RashuKavindya-kp5lh
@RashuKavindya-kp5lh Жыл бұрын
තෙරුවන් සරනයි 🙏 බුදු සරනයි 😊
@yddgvsdd931
@yddgvsdd931 Жыл бұрын
මේ පිරිත් බලෙන් මගෙ දරුවාගෙ සියළුම ප්‍රශ්න විසදුම් ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@mayumipabasara-v3q
@mayumipabasara-v3q Ай бұрын
Me pirith wala bala mahimayen mge siylu roga duru wewa සියලු ktayuthu සාර්ථක wewa mge paule ayat niduk nirogi suway labewa 🙏🙏🙏
@mangalikamangalika3909
@mangalikamangalika3909 Жыл бұрын
Me පිරිත් බලයෙන් සියළු දුක් karada..නිමා වේවා 🙏🙏🙏🌹🌹🌹
@ShashiMadhu-yw9sf
@ShashiMadhu-yw9sf 2 ай бұрын
මෙම පිරිත් බලයෙන් ධනුෂ්ක පුතාගේ රාහු අපලය දූරු වේවා
@SarathKumarasinha-y9z
@SarathKumarasinha-y9z Жыл бұрын
මම සිතන පතන දේ ඒ අයුරින්ම ඉෂ්ඨ වේවා. සාදූ සාදූ සාදූ..
@krishanikaushalya419
@krishanikaushalya419 Жыл бұрын
Mage daruwage siyalu leda duk duruwi mage manikage egenim wada katayothu sarathaka karaganimata haki wewa.🙏🙏🙏🙏🙏
@ExcitedCake-tv1tb
@ExcitedCake-tv1tb 7 ай бұрын
මේ පිරිතේ ආනුභාව බලයෙන් නැන්දා කියලා ඉඩ දුක් සුව වේවා වේවා! නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සාදු සාදු සාදු
@niroshanaarachchilage9629
@niroshanaarachchilage9629 Жыл бұрын
සාදු සාදු සාදු ලෝකවාසි සියලු සත්වයෝ නිදුක් වෙිවා
@dulajhasaranga4613
@dulajhasaranga4613 Жыл бұрын
Me pirit balayen mage daruwage siyalu apala daruwo yahapatak wewa
@damithsaranga7072
@damithsaranga7072 Жыл бұрын
මෙ පිරිත් බලෙන් මගෙ තියෙන ලෙඩ රොග සනිප වෙන්න කියලා අයදිනවා 🙏🙏🙏🙏🙏🙏🙏 සියලු දෙනාට බුදු සරනයි
@biyanwelageperera2677
@biyanwelageperera2677 7 ай бұрын
Sunithage ලෙඩ රෝග සුවපත් වේවා 🙏🙏🙏
@RaveeshaFdo
@RaveeshaFdo 3 ай бұрын
හිතේ කොච්චර දුකක් තිබ්බත් මේ පිරිත් අහපු ගමන් හිත මාරනම විදිහට නිවෙනවා.🙏
@adithyabro4979
@adithyabro4979 Жыл бұрын
සාදු සාදු සාදු මගේ සියළුම ප්‍රශ්න විසදී හිතේ සැනසීම ලැබේවා
@sumithradevi6682
@sumithradevi6682 Жыл бұрын
සාධු 🙏🙏🙏 සාධු 🙏🙏🙏 සාධු 🙏🙏🙏 සාධු 🙏🙏🙏 සාධු 🙏🙏🙏 සාධු 🙏🙏🙏
@ExcitedCake-tv1tb
@ExcitedCake-tv1tb 7 ай бұрын
මේ පිරිතේ සත්‍යානුභාවයෙන් මාගේ දරුවා හය දෙනාටනිදුක් නිරෝගී සුවය ලැබේවා ධර්මාබෝධය ලැබේවාසාදු සාදු
@WasanthaKumara-li6bd
@WasanthaKumara-li6bd Жыл бұрын
Mea deshana balhayean mata athi ledharogha durhu we maa hatath magea bumiyatath kara athi kodiwina anwina nati wewa ,saturu balhapham walin maa arhaksha wewa!
@PahandiAbeywickrama
@PahandiAbeywickrama Ай бұрын
මේ පින් බලෙන් මගේ තාත්තගේ ලෙඩ දුක් සුව වේවා 🙏🙏
@JemisRajapaksha
@JemisRajapaksha 6 ай бұрын
සෑම දෙනාගෙම සිතුම් පැතුම් ඉශ්ට වේවා...❤❤❤❤❤❤❤❤❤
@manojsanju7107
@manojsanju7107 8 ай бұрын
මෙ පරිත් බලයේන් මගේ අමිමට නීදුක් නීරෝගී බව ලැබෙවා
@chandanirajakaruna7604
@chandanirajakaruna7604 Жыл бұрын
Ma pin balayan hethata sansema labawaa sadu sadu sadu
@takkoushcell6792
@takkoushcell6792 Жыл бұрын
මේ පිරිත් බලෙන් 🙏 මගේ පොඩි පුතු ❤️ එයාගෙ බිරිඳ දරුව සමගින් ඉන්න හොදින් ඉන්න ලැබේවා බිරිඳ දරුව පව් අහිංසක දරුවන් මගෙ පුතා හොද සමගියෙන් ඉන්න තෙරුවන් සරණණින් 😢😢🙏සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@chathushishashini4361
@chathushishashini4361 Жыл бұрын
මේ පිරිතෙන් මගේ සියලුම අපල දුරු වේවා 🙏🙏🙏🙏
@AvishkaPerera-f4x
@AvishkaPerera-f4x Ай бұрын
සාදු සාදු අදරෙයි 🙏
@NirashaSandamali-s4g
@NirashaSandamali-s4g Жыл бұрын
Me pin balen mage daru patauge apala upaddrawa duru wewa,,sadu sadu
@Nantha-bm5ts
@Nantha-bm5ts 4 ай бұрын
සාධු🙏 සාධු🙏 සාධු🙏 තෙරැවන්සරණයි
@sarathkumara-r1n
@sarathkumara-r1n 10 ай бұрын
මෙහි සත්‍යානුබාවයෙන් මාගේ සිතේ සැක සංකා දුරු වී සිතට සැනසීම ලැබේවා.සාදූ සාදූ 🙏🙏🙏🙏
@sheelaherath4408
@sheelaherath4408 Жыл бұрын
සාදු සාදු සාදු තේරුවන් සරණ්යි
@NadeekaNadeeka-n7r
@NadeekaNadeeka-n7r 10 ай бұрын
මෙි.පිරිත්.බලයෙන්.මගේ සියලු.ලෙඩ.රේග.දුරැ.වෙවා.බුදු.සරනයි.මම.ඩුබයි.අහස.යට😢😢😢😢😢😢
@kamalsamanthika8054
@kamalsamanthika8054 Жыл бұрын
Hithata sathuta, sanaseema labena lassana heta dawasak uda wewa..!!!
@ajanthakumari4986
@ajanthakumari4986 4 ай бұрын
මෙය පිරිතෙ ආනුභාව යෙන් මාගෙ දරුවන්ට විභාග ජය ලැබෙවා
@ChandaniKumari-f4n1r
@ChandaniKumari-f4n1r 17 күн бұрын
මේ පිරිත් දේශනය aanubhawayem මගේ දරුවන්ගේ අපල duruwewa නිදුක් නිරෝගි වේවා උදාර ge asaneepa සුව wewa mahithata exa හොඳින් karaganna lebewa thathage asath purusha gathi nethi wewa thatha kiyanne gurunayakage wairaya nethi wewa
@snkrenu9209
@snkrenu9209 Жыл бұрын
Mulu lovAma vagema love sama siyalu dena සුවපත් වෙවා
@madushika8842
@madushika8842 6 ай бұрын
මේ පින් බලෙන් මාගේ අම්මාගේ සියලු රෝග සුව වෙවා🙏🏻🪷
@MudithaLelwala
@MudithaLelwala 3 ай бұрын
Me seth pirih balayen thunuruwane ashir eadhayen ma hata dina patha rathri nirogimah suwa nnindata ashirwada labethwa sadu .sadu .sadu
@sudeshchinthaka7249
@sudeshchinthaka7249 4 ай бұрын
Me pirite baayn maeth mage paule siyalu denageth leda duk karadara duru wewa
@apsaratharangani9363
@apsaratharangani9363 2 ай бұрын
සාදු සාදු මගේ අම්මා සුවපත් වෙවා!!
@kumarifansis2169
@kumarifansis2169 Жыл бұрын
Bududaraanai..sadu..sadu..sadu
@ශ්යාමලීඉරේෂාශ්යාමලී
@ශ්යාමලීඉරේෂාශ්යාමලී Ай бұрын
මෙ පිරිත් බලයෙන් දිල්ෂාන් ගෙ ප්‍රස්ණ කරදර බාධක දුරු වෙවා..🙏🙏🙏🙏🙏🌼🌼🌼
@anomakumari6453
@anomakumari6453 Жыл бұрын
මේ පිරිත් බලයෙන් අපගේ සියලු අපල දුරු වේවා ! 🙏🙏🙏
@huu8108
@huu8108 Жыл бұрын
මේ පිරිත් බලයෙන් සියළුම අපල දුරු වේවා 🙏🙏🙏🙏🙏
@PavithraDulanjali-j8g
@PavithraDulanjali-j8g 6 ай бұрын
මේ පිරිත් බලයෙන් මගෙ අම්මිගෙ ලෙඩ සුව වෙන්න් ඕනේ......🙏🙏🙏🙏
@rebeccawijethunga
@rebeccawijethunga 8 ай бұрын
මේ පිරිත් බලෙන් මගේ මහත්තයාගේ හා දරුවෝ දෙන්නාගෙ සියලු අපල දුරු වේවා .නිදුක් නිරෝගී වේවා 🙏🙏🙏
@kamalavitharana3282
@kamalavitharana3282 11 ай бұрын
ම්‍රෙ පිරිත ස0ජායන කරන සාමින්වහන්සෙට මාගෙ නමස්කාරය වෙවා මේ පිරිතෙ අනුහසින් මගෙ අසනිප සියල්ලක්ම සුව වෙවා පව්ලෙ සැමටත් ලොකවාසි සැමටත් සෙතක්ම වෙවා මගෙ මව් බිම ආරක්සා වෙවා
@thamaramalkanthi5847
@thamaramalkanthi5847 2 жыл бұрын
Theruwange aesirrwaden mata mage pawlata siyalu lokawasiyata yahapathakma wewa sadu sadu sadu
@wiswasiyapatha-3027
@wiswasiyapatha-3027 2 жыл бұрын
ඔබ ඇතුලු පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරණයි
@tharushithathsarani9811
@tharushithathsarani9811 Жыл бұрын
සාදූ සාදූ සාදූ බුදූ සරණයි
@sandunithakshila2713
@sandunithakshila2713 Жыл бұрын
සැනසීම ලැබේවා බුදු සරනයි 💙
@sadamalisamankumari188
@sadamalisamankumari188 Ай бұрын
Ma pirit balayan maga bada amaruwa sanipa wawaa sadu sadu sadu sadu sadu
@saraapwikramasinghaaras9307
@saraapwikramasinghaaras9307 Жыл бұрын
අනන්ත u buduguna ශක්තියේ බලයෙන් mata ඉක්මනින් ලංකාවට යන්න ලැබේවා mage lamai ළඟට 🙏🙏🙏
@snkrenu9209
@snkrenu9209 Жыл бұрын
Anivarenma oyata enna puluvan venavamai lankavata❤
@samanchanaka5478
@samanchanaka5478 Жыл бұрын
අනන්ත බුදු ගුණ බලයෙන් mata thyana කරදර නැතිවී ඉක්මනින් ලංකාවට යන්න ලැබේවා 🙏🙏🙏
@thusheeralakshitha8880
@thusheeralakshitha8880 Жыл бұрын
@@snkrenu9209😊😊😊😊😊😊😊
@kavidudarshana6842
@kavidudarshana6842 Жыл бұрын
@kavidudarshana6842
@kavidudarshana6842 Жыл бұрын
ක්,, ,, , , , , ,, , , , ,,,,,, , , ,,,,, , , , X Fffffd X D ,
@KumariKumari-dk3ix
@KumariKumari-dk3ix Жыл бұрын
සාදු සාදු සාදු
@KACS.KODIKARA
@KACS.KODIKARA 3 ай бұрын
තෙරුවන් සරණයි!! මගේ මතක ශක්තිය වැඩි වී මා හට විභාග වලින් හොදම ප්‍රතිඵල ගන්නට ආශිර්වාද ලැබේවා!!
@janeedesilva4015
@janeedesilva4015 7 ай бұрын
මේ මහා පින් බලයෙන් මට ද මගෙ මහත්තයාට ද මගෙ අලුත උපන් දරුපැටියාටද, මගේ අම්මාටද සියලු අපල දුරුවී, නිදුක් නීරෝගී කම ලැබේවා.. සාදු සාදු සාදූ...
@prasannaabesekara4737
@prasannaabesekara4737 Жыл бұрын
Maga cithata sanacimak labawa said sadu
@SujeewaniSujeewani-h3v
@SujeewaniSujeewani-h3v 10 ай бұрын
මේ පිරිත්වල බලයෙන් මට නීරෝගී දරු සම්පතක්.ලැබේවා..!!!
@lurdu-xr3hx
@lurdu-xr3hx 3 ай бұрын
Anee mee pirith anu bawayen mage ahitehi tibena duk karadara netiwala jiviteta Hitata senasumak gena dewa sadu sadu shaaduu
@thilakjayanuwanrathnayaka4824
@thilakjayanuwanrathnayaka4824 Жыл бұрын
මේ පිරිතේ බලයෙන් මගේ දෙමාපියන් ,මගේ මහත්තයා,මගේ දරුවො දෙන්න සහ මට සියලු දුක් කරදර බාදක ,සියලු ලෙඩදුක් කරදර දුරු වේවා ..සාදු.....සාදු.....සාදු.....තෙරුවන් සරනයි...
@sadishapiris-rx6py
@sadishapiris-rx6py Жыл бұрын
In 0; no 0 no] all to l
@ChamikaDineth-pc2rp
@ChamikaDineth-pc2rp 6 ай бұрын
මෙමපිරාතේආසිර්වදෙයෙන්...🎉මාගේඅමිමාාගේත්නං.ගිගේඅසනිපයඉක්මනින්සසුවවෙිවා🎉🎉මාගේදරැවරැවනුත්දරැමුනුපුරනුත්මාගේමහාත්තයාත්මෙිපිරිතේආසිර්වාදයෙන්නිදුක්නිරෝගිසුවය🎉🎉ලැබෙිවාසදෙුසාදුසාදු🎉🎉🎉❤❤
@umadilaxshi4773
@umadilaxshi4773 2 жыл бұрын
🙏🙏සාදු සාදු සාදු 🙏🙏තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා🙏🙏
@A.L.Js2024
@A.L.Js2024 2 жыл бұрын
iiiiijuuij
@A.L.Js2024
@A.L.Js2024 2 жыл бұрын
I iiiiiiiiu
One day.. 🙌
00:33
Celine Dept
Рет қаралды 61 МЛН
Why no RONALDO?! 🤔⚽️
00:28
Celine Dept
Рет қаралды 98 МЛН
පිරිත් /MAHA PIRITHA💕සතුට /ධනය💕 මානසික සුවය/  #sethpirith  #mahapiritha
43:53
NIWANATA MAN PETHA /නිවනට මං පෙත!!!
Рет қаралды 76 М.
One day.. 🙌
00:33
Celine Dept
Рет қаралды 61 МЛН