SF ‌කොඩී සමග රැක සිට පහරදුන් කනගරායන්කුළම් සිට ... | WANESA TV

  Рет қаралды 232,391

WANESA TV

WANESA TV

Күн бұрын

Пікірлер: 1 000
@alokavimukthi6885
@alokavimukthi6885 8 ай бұрын
Captain Niwantha Kodithuwakku Sir 😍 මැක්සා ගැහුවා 🖤 නල්ලූර් කෝවිලේ ඇති පහනේ එලිය වැටෙනා ලෙසට කොළඹට මාතර රටට යාල් පානමේ ඉඳ රකිමින් දෙරණ විරුවා ඔබයි මාගේ මේ ලක් මවට සිනාසෙමින් කොටි නම් මරුවා සමග වඩිනා ලෙස කුඹුරට මාවිල් ආරු ගඟ දකිමින් මරු රකිමින් රට අරමුණක දාඩිය රුධිර ගංගාවන් ගලන විට මාතර වැල්ල සිප ගත් මුහුදේ ජාඩී දකුණේ කඩොල් කැලයේ ඇති කිරල ගෙඩී අඩියෙන් අඩිය තබමින් මැද උණ්ඩ වෙඩී මහසොන් බලකායේ කලු යක්ෂයා කොඩී
@Pasindudilshan32
@Pasindudilshan32 Жыл бұрын
කොඩී සර්.❤️ මේ වැඩ සටහන් මාලාවෙන් ආසම විරුවෙක්..කියන කතා හිතේ මැවෙනවා..❤ බුදුසරණයි සියලුම විරුවන්ට.
@chamathkaoshadi7537
@chamathkaoshadi7537 9 ай бұрын
SF කෝඩ් කියන්නේ ෆට්ට චරිතයක් මගෙත් හොද යාලුවෙක් ආදරෙයි සහෝදරයා ❤❤❤❤ ජේසු පිහිටයි ඔයාට ❤❤
@indikakumara6105
@indikakumara6105 6 ай бұрын
@pramodsrimal19
@pramodsrimal19 Жыл бұрын
කොඩීගෙ වැඩසටහන් කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ. තව ඕන!!!!!!😍
@Vv.vvvv.vvvvvvvvv
@Vv.vvvv.vvvvvvvvv 11 ай бұрын
ඇත්ත🖤
@wasantharanasinghe9488
@wasantharanasinghe9488 Ай бұрын
Aththa... ❤❤
@AU_aup
@AU_aup Жыл бұрын
2:43 අනිවාර් යෙන් 3:20 මිය ගිය සියලුම විරුවන් සිහි කිරීම 3:30 කනගරායකුලම් 3:39 ඒ සද්දෙ ලස්සනයි දර්ශනය එක්ක 3:33 කොටින්ට කොටු උන එක් අවස්තාවක් 5:39 SFඅපිට ඉතිං කවුරු ආවත් ප්‍රශ්නයක් නෑ සංජීව 7:47 හැම පුරවැසියෙක්ම තේරුමගන්න ඕනා 8:50 දෙවන විශේෂ බලකායේ ඩෙල්ටා බලඝනය 9:30 කුබුක් ගහ යට සීතලට 5:57 SF ඇල්ෆා සහ SF ඩෙල්ටා + 2SF 13:15 මගෙ ජීවිතේ හම්බුන ලොකුම ආටි පෝරියල් එක 16:43 නම් කොටලම ආපු කාලතුවක්කු උන්ඩ 17:44 SF බංඩාර එයාගෙම අතකපා ගත්තා 19:12 අපිට ප්‍රශ්න නෑ SF අපි හෙව්වෙ උත්තරම විතරයි 19:30 SF අපේ සිතුවිල්ල 20:12 මැරෙනවා නම් අපි මැරිච්චාදෙන් 32:35 දවස් ගනන් ගහගත්‍ත යුනිට් වල කොල්ලෝ මතක් කිරීම කනගරායකුලම් මහ සටන 34:21 38:35 SF ලලිත් ගේ දරාගැනීම 47:50 හද්ද ක්ලේමෝ 😅 කුරුම්බැට්ටි 50:46 ලංකාවේ හමුදාවේ ඉදපු උසම කෙනෙක් රංජි SF හිටියේ 53:10 අපි දුන්න පට්ට ෆයර් එක
@isharalakshan9560
@isharalakshan9560 11 ай бұрын
Mkkd me
@sameerathilakarathne8169
@sameerathilakarathne8169 11 ай бұрын
මාරම වටිනව... thanks alott 🎉
@truthseeker9547
@truthseeker9547 Жыл бұрын
ෂා අදනේ ලස්සන,ඇමරිකන් විරුවෙකු වගේ,අපේ රටට ඔබ සම්පතකි
@kumarahtpp2353
@kumarahtpp2353 Жыл бұрын
කැප්ටන්කොඩී කාලෙකට පස්සෙ 😍 බොහොමත්ම ස්තුතියි සන්ජීව ඔබතුමන්ලා දෙදෙනාටම ත් සියලුම රණවිරුවණ්ටත් තෙරුවණ්සරණයි 💖✌️👍💪👍💐🇱🇰🙏
@dilshan9485
@dilshan9485 11 ай бұрын
ජීවත් වෙන්න පින තියන කෙනා ගලේ ගැහුවත් මැරෙන්නෙ නෑ කියන එකට හොදම පිළිතුර SF කොඩී.....❤🔥🔥🔥
@DeshapriyaHapuhetti
@DeshapriyaHapuhetti 7 ай бұрын
මමත් 9GR.තුවාල වෙලා ගෙදර ඉන්නෙ.යුනිට් එක මතක් කරන කොට ගැම්මක් තමයි.....captanකොඩිතුවක්කු ඔබට ඉස්තුයි...❤❤❤❤❤
@SamanKumara-c5m
@SamanKumara-c5m 2 күн бұрын
මගෙ මවු ඒකකය 9GR 468805 සලියපුර 39 බැජ් එක ,
@dumindaprasad4018
@dumindaprasad4018 Жыл бұрын
මව්බිමේ සෑබෑම වීරුවන් ..පට්ටම ලස්සනයි කොඩි සර්.මේ වගේ අභීත රනවීරුවෙක් ලගටම වෙලා කතා කීරිමට ලැබිමත් සංජිව සහොදරයා ගොඩක් පිං කරලා තියෙනවා .
@MyKorean-df4vf
@MyKorean-df4vf 3 ай бұрын
ඇස් දෙක දැක්කම පේනවා කාපු කට්ට.. කොච්චර නිදිමරලා ඇත්ද ඔය ඇස් දෙක... බුදුසරනයි කොඩී සර් 🖤
@theekshana4009
@theekshana4009 Жыл бұрын
බලන්න එකක් නැතුව පරණ ඒවා බල බල ඉද්දි දුන්නා හොඳම එකෙන් එකක්❤️
@nilanthinilanthi7991
@nilanthinilanthi7991 Жыл бұрын
මගේ දැනීම නම් මට හිතෙන විදිහ නම් මෙයා ඉන්න ඕන අදත් හමුදාවේ ඉහලම තැනක මොකෝද මේ වගේ මොළ තියන අය ලංකාවේ ඉපදුනේ අපේ පිනට අපී සදා ණය ගැතියී කොටින්ම අපි ණයයි ඔයාලට හැමදාම සතුටින් ඉන්න ලැබේවා එදා විදපු දුක් වලට අද සතුටින් ම ඉන්න ලැබේවා සංජීව මල්ලි ඔයාටත් බුදුසරණයි තව තව මෙවැනි දේවල් ගේන්න
@44Bravo
@44Bravo Жыл бұрын
He is already promoted to Captain as he joined as a other ranker and went all the way to Captain!
@kapilawannaku7357
@kapilawannaku7357 Жыл бұрын
අනිවාර්ය ❤
@ajithsuranga3430
@ajithsuranga3430 9 ай бұрын
@dhanukjoo9868
@dhanukjoo9868 7 ай бұрын
​@@44Bravoමේජර් , ලුතිනන් කනල්, වගේ ගිය අය ඉන්නවා
@KantiSunetra
@KantiSunetra 5 ай бұрын
Aniwaryen
@ranukamperera2500
@ranukamperera2500 Жыл бұрын
තීක්ශණ බුද්ධියක් ඇති කොඩීගේ අනාගතයට සුභ පැතුම්❤️❤️❤️ ඒ වගේම ගල්‍ටාගේ මරණය ගැනත් හක්කාගේ දරුවා ගැනත් අවධානය යොමු කරන්න සංජීව අයියා.
@beautifulviews710
@beautifulviews710 Жыл бұрын
අනිවා
@SaduniPerera-lm1gp
@SaduniPerera-lm1gp Жыл бұрын
❤❤❤❤❤
@ranukamperera2500
@ranukamperera2500 Жыл бұрын
@@onidukavishan දරුවෙක් අසනීප වෙන එක අමුතුවෙන් දැනගන්න ඕනි නෑ .ඒක සාමාන්‍ය දෙයක්
@sameeraloshana2452
@sameeraloshana2452 Жыл бұрын
Aniwa ❤
@nandananandana3301
@nandananandana3301 11 ай бұрын
​@@ranukamperera2500මොකක්ද සාමාන්‍ය දේ
@Dushshantha92
@Dushshantha92 Жыл бұрын
මේක මගේ ඉල්ලීමක් ගොඩක් අය කැමති ඇති මේකට,සාජන් මේජර් පොල්චුට්ටා (‍රොඩ්නි) සමග වැඩසටහනක් මේ වගේ පැයක විතර හරිම ආසයි බලන්න,රොඩ්නි මහතා සහ ඉසුරු මාදව රණවිරු දෙපල මන්නාරම අර තල් ගහ උඩ ස්නයිපර් ව විනාස කල භූමියේ සිට.. ඉතාමත් ආදරයෙන් ඉල්ලා සිටිමි ඒ මහතා සමග මෙවැනි වැඩසටහනක් ඉතා ඉක්මනින් ලබා දෙන මෙන්..ජය ඔබට❤❤
@rajindrakrishan72
@rajindrakrishan72 Жыл бұрын
@dulakshaviduranga6427
@dulakshaviduranga6427 Жыл бұрын
Motivation kodi sir , මම මේ සැරේ AL කරනව ඒකට හිතට හයිය ගන්න බලන්නෙ වනැස programme එක, වැඩියන්ම කැමති කොඩී සර්ගෙ වචන අහන්න , ජය වේවා චිරං ජයතු ❤❤❤❤❤
@ashendilanga6676
@ashendilanga6676 Жыл бұрын
ඒ ලෙවල් අස්සෙ ඕව බලනව කියන්නෙ මල්ලි ඔයා ෆේල් වෙනව 🥲
@dilshandarshana8689
@dilshandarshana8689 Жыл бұрын
Congratulations malli
@madikagunasekara9538
@madikagunasekara9538 9 ай бұрын
පාඩම් කරපන්..❤❤
@ajithperera255
@ajithperera255 11 ай бұрын
සාහිත්‍යමය ලීලාවෙන් සින්හල භාෂාව සුන්දර ලෙස හසුරුවන කැප්ටන් කොඩි......ආදරෙයි මල්ලි...සිංහයන් අතර සිංහයෙක්....ජයවේවා
@tubetv5199
@tubetv5199 Жыл бұрын
කොඩ්ඩා හැන්ඩියා වෙලා තවත් කතාව අහන්න දැන් පටන්ගත්තේ වනැස ආදරෙයි ❤
@rashikakumara3831
@rashikakumara3831 Жыл бұрын
සදාදරණීය විශිෂ්ඨයෙකුගේ ගැම්ම. කපිතාන් කොඩිතුවක්කු ඔබ තුමාටත් පවුලේ ආදරණීයන්ටත් දළදා සමිදු පිහිටයි. නිදුක් නිරෝගීව දීර්ඝායුෂ පතමි. සංජීව මහත්මයා ස්තුතියි ඔබ තුමාට ජය පතමි.
@thimirafernando5300
@thimirafernando5300 Жыл бұрын
කොඩී සර් පට්ට ලුක් සගා දෙක දාලා.❤
@sitharaprinters6449
@sitharaprinters6449 Жыл бұрын
කැප්ටන් කොඩී.... දිගාසිරි වේවා.... තෙරුවන් සරණයි.... දිවිදුන් සියලු විරුවන්ට අමාමහ නිවන් සුව ලැබේවා....
@markxavior
@markxavior 7 ай бұрын
@shehandinuka8423
@shehandinuka8423 11 ай бұрын
අවසාන කතාව (ආයෙනම් යුද්දයක් එපා) ඒ කතාවෙන් තෙරෙනවා ඔවුන් වින්ද දුක❤ මේ ඉන්නෙ ටික් ටොක් වීරයො නෙමෙයි දැන් ඉන්න ඇට කිච්චො මේ වගෙ ඒවා බලන්න ඕනෙ ආදරෙයි යුද්දය අවසන් කරපු ජීවිත පුදදුන් සියලුම රනවිරුවන්ට ❤
@kbm6670
@kbm6670 Жыл бұрын
කැප්ටන් කොඩී ......❤ දැන් තවත් හැන්ඩියා වෙලා...🔥
@surangibasnayake
@surangibasnayake Жыл бұрын
S.F කොඩි ප්‍රියතම කෙනෙක් ❤️ Motivation + Confidence + Attitude + Knowledge = Mission Pass
@sureshsanjeewa6309
@sureshsanjeewa6309 Жыл бұрын
කොඩී සර්ගේ වැඩසටහනක් එනකම් බලාගෙන හිටියේ...❤
@Meme-rh6od
@Meme-rh6od 11 ай бұрын
මල්ටි ටැලන්ටඩ් වැඩ්ඩෙක්. විසිල් වගේම බල්ටිත් තියන කයියයි වැඩයි දෙකම එකට පිහිටපු චරිත ❤❤❤
@nelumfernando8994
@nelumfernando8994 Жыл бұрын
කැප්ටන් කොඩී නැවතත් දැකීම සතුටුයි 😮😮😮😮. ඇවිදින දැනුම් ගබඩාවක් 😊😊😊❤❤❤.
@gayansachintha4432
@gayansachintha4432 Жыл бұрын
කොඩී තනිකරම නලුවෙක් වගේ පට්ට ලස්සනයි නේ ❤❤
@LalithWijekoon-ki3pv
@LalithWijekoon-ki3pv Жыл бұрын
Kodi sirge තේජාන්විත භාවය වැඩියි
@Chandani-h4e
@Chandani-h4e 9 ай бұрын
Ow❤❤❤❤❤❤❤❤lsasanai
@chamilajayasingha3637
@chamilajayasingha3637 10 ай бұрын
ච්ත්‍රපට හදන්න ඔනේ චරිත .අනාගතයේ අය දකින්න .... respect ❤❤❤
@nethmi1776
@nethmi1776 Жыл бұрын
බලබලා හිටියෙ කොඩීගෙ කතාවක්. හම්බුනා. සන්ජීව අයියේ ඔබට ස්තූතියි. අවන්කවම කොඩීට ආදරෙයි. කොඩීගෙ කීයක් දැම්මත්බලනවා හමෝම එමු බලන්න කොඩීගෙ වැඩසටහන් ඕන අය.
@markxavior
@markxavior 7 ай бұрын
natuwa natuwa.
@sahanumayanga7683
@sahanumayanga7683 Жыл бұрын
ගොඩක් ස්තුතියි අයියෙ කොඩී අයියගෙ වැඩසටහනක් ගෙනආවාට ❤❤
@wightdevil6164
@wightdevil6164 Жыл бұрын
අපිට ප්‍රශ්ණ නෑ අපි හෙව්වෙ උත්තර විතරයි.පපුවට වදින වචන මේවා.❤🌺 ආදරෙයි කොඩී අයියා❤
@mdchandana2233
@mdchandana2233 Жыл бұрын
රණ විරුවන් නැතිනන් එක සින්හලයෙක් නැ ඒකයි ඇත්ත බුදුසරණයි කොඩි සර් 🙏🙏🙏❤ මිය ගිය සියලුම විරුවන්ට නිවන් සුව ලැබේවා
@nadeekabandaraariyarathne8416
@nadeekabandaraariyarathne8416 Жыл бұрын
❤ පිස්සුවක් වුනා කොඩි අහන්නත් ආසයි සිංහයෝ යක්කු අපේ ආයුසත් අරන් ජිවත් වෙන්න ඔනි බුදු සරනයි
@thedifferencethings4828
@thedifferencethings4828 Жыл бұрын
කොඩි ගැන හිතුනා විතරයි .කොඩිගේ එපියක් .වැනස thank you👍♥️
@shannnaa7033
@shannnaa7033 Жыл бұрын
මගේ දෙයියා කොඩී සර් ❤ ආදරෙයි
@NipunaMadawa-o5r
@NipunaMadawa-o5r 11 ай бұрын
අහන්ඩ ආසම හඩක් කොඩි ❤️❤️❤️❤️. Thank you sanjeewa
@dilandhanuka232
@dilandhanuka232 Жыл бұрын
වනැසට බොහොම සුතූතියි මේ කරන සේවාවට.කව්රුත් නොකරන වැඩක්
@msajithgunathilaka9191
@msajithgunathilaka9191 Жыл бұрын
සැරදේවා සියලු රණවිරුවනි ❤ කොඩීගේ වීඩියෝ එකක් කියන්නෙ නිදහසේ හිතේ මවාගෙන රසවත්ව විදින්න පුලුවන් වීඩියෝ එකක්. ❤😍 Thank you Wanesa Team and Sanjeewa Aiya, I have no words to thank 🌎❤️ Much Love Wanesa❤
@anuwickramage8412
@anuwickramage8412 Жыл бұрын
කොඩී මල්ලි ලස්සන වෙලා.
@janakakasthuri3850
@janakakasthuri3850 Жыл бұрын
කොඩීගෙ භාෂාවතමා😀❤❤.......පට්ටම..... නියම වීරයෙක්....🔥 👍👍👍👍👍❤❤❤❤
@simplewalker459
@simplewalker459 Жыл бұрын
කැප්ටන් කොඩී ❤🙏❤නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා!!!
@anjanaprbuddha5515
@anjanaprbuddha5515 Жыл бұрын
❤️❤️ lamya ❤️❤️
@justinjustin1167
@justinjustin1167 Жыл бұрын
කොඩිගේ පටිට පැහැදිලි කිරිම වගේම ඉතා දක්ෂ රනවිරුවෙක්.....❤❤❤❤
@kasun7805
@kasun7805 Жыл бұрын
අනිවරෙන්ම වැඩ්ඩෙක් කොඩි සර් කිය්න්නෙ sf. එකටත් අබිමනයක් මෙ විරුවො ❤️🔥
@dmcbandara4991
@dmcbandara4991 Жыл бұрын
කැප්ටන් කොඩී කියන්නේ, පුරාවෘත්තයක්..❤ ආදරෙයි හදවතින් ම...
@MangalaPriyantha-v3n
@MangalaPriyantha-v3n 4 ай бұрын
❤❤❤❤❤
@MilanSandaru-ii9bl
@MilanSandaru-ii9bl Жыл бұрын
නලුවෙක් වගේ කොඩී සර්😍😍❤️🙏
@isharagayankarunarathne1610
@isharagayankarunarathne1610 Жыл бұрын
ඊයේ තමා කොඩීගෙසෙට් එක මුල ඉදල ආපහු බැලුවෙ....සුපිරි භාණ්ඩයක් 👍👍👍
@motivefactoryy
@motivefactoryy Жыл бұрын
Communication - 100% Attitude - 100% Skill - 100% Bravery - 100% Long Live Kodi....! ❤❤❤
@maheshsenavirathne7327
@maheshsenavirathne7327 Жыл бұрын
Long live king kodi
@lahirupriyankara3558
@lahirupriyankara3558 Жыл бұрын
පට්ට වැඩ්ඩෙක් තමා.මූනෙ තියෙනවා මාරම ගැම්මක්.ආදරෙයි ❤❤❤
@lankaranawake1468
@lankaranawake1468 Жыл бұрын
මතකය පුදුම සහගතයි.භාෂාව හැසිරවීම හරිම ආකර්ශණීයයි.ඔබ ඇතුළු සියලුම රණවිරුවන්ට දීර්ඝායුෂ පතනවා.
@roshanpushpakumara1273
@roshanpushpakumara1273 11 ай бұрын
Ow
@jayarathnajayarathna7201
@jayarathnajayarathna7201 Жыл бұрын
මම ආසම රනවිරැවෙක්..කතා විලාශය පට්ට❤❤❤
@diltvjunior8629
@diltvjunior8629 11 ай бұрын
සංජීව අයියේ SF කොඩී අයියත් එක්ක තව episode එකක් ඕන මම ආසම විරුවෙක් කොඩී අයියා ❤️👌
@LalithWijekoon-ki3pv
@LalithWijekoon-ki3pv Жыл бұрын
Me wage තේජස් පෙනුම තියෙන aya හමුදාවේ බොහොම අඩුයි මමත් හිටියේ ARMY එකේ SLLi . Captain කොඩිතුවක්කු sir suba අනාගතයක් ❤❤❤❤
@cricitic
@cricitic 5 ай бұрын
ඒක අමු පචයක්. හැම රණවිරුවෙක්ම එක වගේ
@AmashaDewmini-bl2qi
@AmashaDewmini-bl2qi Жыл бұрын
එනකලම බලන් හිටියේ කොඩී සර්ගේ එකක් ♥️♥️♥️
@rumeshsanjaya
@rumeshsanjaya Жыл бұрын
අදාල ප්‍රශ්නය අහල ප්‍රධාන කථිකයාට බාධා නොකර හරස් ප්‍රශ්න නැතුව සාවධානව අහං ඉන්න එක තමයි සංජීව මහත්මයාගෙ මම දකින කැපීපෙනෙනම ලකෂණය... රසිකයන්ට කිසිම අපහසුතාවක් නෑ.. ❤❤
@kapilawannaku7357
@kapilawannaku7357 Жыл бұрын
යූ ටියුබ් කරන අයට හොද ගූරුවරයෙක් සන්ජිව
@DK_837
@DK_837 11 ай бұрын
Chamuditha
@DK_837
@DK_837 11 ай бұрын
​@@kapilawannaku7357❤
@bavanthapresath7361
@bavanthapresath7361 3 ай бұрын
aniwa. sanjeewa aiya❤❤❤
@IsuruJanitha
@IsuruJanitha Жыл бұрын
අපේ මාමත් SF චාලී කන්ඩායමේ හිටියේ මානූශීය මෙහෙයුමේදී තුවාල උනා ( SF eric)
@janakakasthuri3850
@janakakasthuri3850 Жыл бұрын
මල්ලි ඔයාගෙ තමා මෙහෙම වැඩසටහනක් බලනවනනං බලන්න පුළුවන් සුපිරියටම..............දෙවිපිහිටයි තෙරුවන් සරනයි ❤❤❤👍
@sankalasantha1160
@sankalasantha1160 Жыл бұрын
චිරන් ජීවතු , චිරන් ජීවතු ආයු රක්ඛන්තු ආවඩා❤❤🙏🏻🙏🏻
@shavindimaththaka1963
@shavindimaththaka1963 Жыл бұрын
කොඩී සර් ❤ බොහොම ස්තූති සංජීව අයියා කොඩී සර් එක්ක වීඩියෝ එකක් ගෙනාවට 🙏
@thilinimalsha2947
@thilinimalsha2947 Жыл бұрын
Captain Kodi...❤❤. වනැසට ඇබ්බැහි වුනේ ඔබ නිසා.ආදරෙයි විරුවාණෙනි. තෙරුවන් සරණයි ඔබට...
@chaturaprasad2427
@chaturaprasad2427 Жыл бұрын
කොඩී නිසා වනැස බලන්න ඇබ්බැහි වුන අය මේ කොනට.❤❤❤❤
@isurumadusanka7099
@isurumadusanka7099 Жыл бұрын
Thawa oni
@ProGamer-db9wx
@ProGamer-db9wx Жыл бұрын
අනිවාරෙන් ❤
@SLBandMusic
@SLBandMusic Жыл бұрын
එකෙන්ම
@kamalsiriwardana8135
@kamalsiriwardana8135 Жыл бұрын
Sirawata
@sadunsali1547
@sadunsali1547 Жыл бұрын
මාත්
@Kalubandara-0909
@Kalubandara-0909 Жыл бұрын
රට රකින්නට ඉපදුනු චාතුම්මහා රාජික දෙව්වරු🙏
@maheshperera6695
@maheshperera6695 Жыл бұрын
ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..!!❤❤
@kasunsameera-gi6lf
@kasunsameera-gi6lf Жыл бұрын
කොඩි ආදරෙයි ❤❤❤❤ thanks සංජීව අයියා ❤❤❤
@shamikasuresh9673
@shamikasuresh9673 Жыл бұрын
කොඩි ගේ කතාව අහද්දී.... හැම සිද්දියක් ම සියසින් දකිනවා.... මැරුණත් අමතක වෙන්නේ නැති වදන් පෙළක්.....❤❤ආදරේ sir.
@ඊගල්
@ඊගල් Жыл бұрын
වීරයා නැවතත් එන තුරු බලා සිටියෙමි ❤❤🎉🎉🎉
@gunasekara1671
@gunasekara1671 Жыл бұрын
අපිට ඉතින් කවුරු වුනත් ප්‍රශ්නයක් නෑ සංජීව මොකද අපිට නිතරම පේන්නෙ උත්තරේ...❤️❤️❤️
@samirusathyajith1130
@samirusathyajith1130 Жыл бұрын
හදවතේ ඉන්න ඇත්තටම සුපිරි වීරයෙක් මට කැප්ටන් කොඩී. .. ඔහුගෙන් ජීවිතෙට ගත්‍යුතු බොහේ දේ තියෙනවා ❤🎉
@freeminds6365
@freeminds6365 Жыл бұрын
මෙච්චර දස්කම් පාපු මෙතුමා හරිනම් බ්‍රිගේඩියර් කෙනෙක් වත් වෙන්න ඕනෑ ❤❤❤
@Julian_1990
@Julian_1990 Жыл бұрын
අනිවාර්යෙන්ම
@mr.thilan92
@mr.thilan92 Жыл бұрын
රට වෙනුවෙන් මුලු හිතින්ම කැප උන කෙනෙක් මේ.. ඒ වගේම මම ගොඩක් අය කියනවා අහලා තිනව කොඩී ඉල්ලගෙනම තමා Mission වලට බහින්නේ.
@ChanuDewa-fj3kq
@ChanuDewa-fj3kq 9 ай бұрын
එහෙම සාමාන්‍යයෙන් වෙන්නෑ බ්රෝ මොකද other rank නිසා
@PriyanthaDissanayake-qu6rw
@PriyanthaDissanayake-qu6rw 8 ай бұрын
​@@ChanuDewa-fj3kqඔව් other rank ඉඳලනෙ ක commission ඇඳලා තියෙන්නෙ.නැත්තං වැඩ්ඩෙක් නිසා උඩටම යයි
@ChanuDewa-fj3kq
@ChanuDewa-fj3kq 8 ай бұрын
@@PriyanthaDissanayake-qu6rw ඔව්
@pathummaduwantha
@pathummaduwantha Жыл бұрын
ආදරෙයි වනැසට කොඩී සර්ගෙ එකක් දුන්නට ❤
@wijayanthideepthi7061
@wijayanthideepthi7061 Жыл бұрын
හරීම ලස්සනයි කතාව ස්තූතියි සංජීව ඔයාට යලිත් කොඩීව ගෙනාවට ඉවරවෙනකම්ම බලන්න ආසයි.කොඩීගෙ කතාව ඇතුලේ නිරායාසයෙන් එලියට එන වටිනා පනිවිඩ තියෙනවා.
@shone559
@shone559 Жыл бұрын
කැප්ටන් කොඩී කියන්නෙ අපේ තවත් එක් ඡාතික වීරයෙක්❤
@taniyagarusingha4236
@taniyagarusingha4236 Жыл бұрын
දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏
@jayanandawijesinghe8064
@jayanandawijesinghe8064 8 күн бұрын
සන්ජිව මහතාට ගොඩාක් පින් මෙහෙම වැඩ සටහනක් කරනවට
@DJP706
@DJP706 Жыл бұрын
නියමයි .....කැප්ටන් කොඩිගේ යුද කිරීමේ සූර වීර හැකියාව වගේම presentation හැකියාවත් ඉතා විශිෂ්ටයි ....❤❤❤
@DillpereraDillperera
@DillpereraDillperera Жыл бұрын
Sf kodi sr ge වැඩසටහනක් danakamma බලාගෙන hitiye.❤❤❤godak ස්තුතියි සංජීව aiye.හැමෝටම budusaranai ❤❤❤❤
@kruwanj8558
@kruwanj8558 Жыл бұрын
සංජීව අයියා ඔබත් මම ලියන එක නිහතමානීව පිලිගන්නවා කියලා ඇති කියලා මම හිතනවා.❤. වනැස අයිති ඔබට, නමුත් රණවිරුවන් හරහා තොරතුරු එළියට එද්දී 👍✋ වනැස වෙනම පාරකට හරවපු එකම චරිතය තමයි Captain කොඩී❤ ලංකාවේ අදටත් කොඩී ලෙලදෙන්නෙ මේ වගෙ කොඩීලා නිසයි ❤❤❤❤❤❤❤❤❤
@kapilawannaku7357
@kapilawannaku7357 Жыл бұрын
❤❤
@dinidusankalpa7867
@dinidusankalpa7867 Жыл бұрын
දැක්කත් ඇති හිත පිරෙනවා කොඩීව❤
@gihanmadu6404
@gihanmadu6404 Жыл бұрын
ආදරෙයි කොඩී අයියේ😘❤️☠️ පරිස්සමින් ඉන්න.බුදු සරණයි!!!🙏☸️
@rumeshsl1540
@rumeshsl1540 Жыл бұрын
වෙඩිත් බයවෙන කොටිත් දණ ගස්සපු වීර කොඩී😍❤🔥
@GayanDissansyaka
@GayanDissansyaka Жыл бұрын
ප්‍රධාන සටන් රැසකට සහහාගී වූ අපේ විරුවා.
@Dipikadilhani-mh7wi
@Dipikadilhani-mh7wi 4 ай бұрын
ලංකාවේ බුද්දි අංශයේ ඉහල තනතුරක ඉන්න ඕන රණ විරුවෙක්. ❤❤❤❤❤❤❤❤❤👍👍👍අපේ පවට මේ දේශපාලුවො සුදුස්සාට සුදුසුතැන දෙන්නැහැ😢😢
@SusilFronando
@SusilFronando Жыл бұрын
පුත්තලමේ ගැම්ම 💪කොඩී සර් ❤
@gihanhettiarachchi5115
@gihanhettiarachchi5115 5 ай бұрын
Tharaha wenna apa.. Lankawema.. ❤❤❤
@nipunchandimal
@nipunchandimal Жыл бұрын
චරිතේ බැහැලා ගොඩ දවසකින් ❤
@ruchirashanaka9636
@ruchirashanaka9636 Жыл бұрын
Captain KODI..එදා මෙදා තුර ලක්මව බිහි කල සුපිරිම සෙන්පතියෙක් ❤සංජීව Inter Net එකෙන්වත් හොයා ගන්න බෑ,චෙන්කල් අඩි කළු පාලම ,කොහොමහරි ඒ වැඩ සටහන අපිට අරන් එන්න 🙏
@kapilakumara4965
@kapilakumara4965 10 ай бұрын
කොඩී සහ මීනු කියන්නේ හදවතේ ❤ කොටස් දෙකක් වගේ
@blacktube5005
@blacktube5005 8 ай бұрын
Fv denna❤
@dinusharajapaksha1663
@dinusharajapaksha1663 Жыл бұрын
ආසම චරිතයක් ❤❤❤ කැප්ටන් කොඩී ,, තුනුරුවන්ගේ පිහිටයි
@N_creation_official_channel
@N_creation_official_channel Жыл бұрын
කොඩී කියන්නෙ හදවතේ රූපය ඇදුනු රණවිරුවෙක් ❤
@kasunsampathofficial6620
@kasunsampathofficial6620 Жыл бұрын
සුපිරිම වැඩ්ඩෙක්. ❤ කැප්ටන් කොඩිතුවක්කු හදවතින්ම උත්තමචාර කරනවා ඔබට. උපන් මවු බිමට ණය නැති සිංහ පුත්තු. 🙏 සියලුම රණවිරුවන්ට උපහාරයක් වේවා..!
@DilhanSHIRANTHA
@DilhanSHIRANTHA 6 ай бұрын
නලුවෙක් වගේ ❤️😉 දීර්ගායුශ සර්❤️🌼 අප ඔබට සදා නයගැතියි🙏
@induwarahulangamuwa1308
@induwarahulangamuwa1308 Жыл бұрын
ජාතිත් ජාතිත් සැප විදින්න ලැබේවා 💜️
@kosalaliyanage_
@kosalaliyanage_ Жыл бұрын
කැප්ටන් කොඩීගේ පලවෙනි වීඩියෝ එක බලද්දි මුල් ටිකේදි මට හිතුනා ටිකක් බෝරින් වගේ කියලා හැබැයි තා ටිකක් බලාගෙන යද්දි ඇබ්බැහි උනා. ඒ කතා කරන විදියට කෙලින්ම අපිව එතනට අරන් යනවා❤😍 ආදරෙයි කැප්‍ටන් කොඩී❤️‍🔥
@ProGamer-db9wx
@ProGamer-db9wx Жыл бұрын
තව ඕනෙ කෝඩී sir ගේ ❤❤❤❤❤❤❤❤❤
@sanjeewanishan-kuweit
@sanjeewanishan-kuweit Жыл бұрын
『≪•◦කාලය විසින් ♪දවසක ☂️ආසම දේ නොව ☬හොඳම දේ☆ තිලින❈ කරනු ඇත◦•≫』 ╰☜කැප්ටන් කෝඩි ❤️❤️ ❤️❤️ආදරෙයි හැමදාම දිර්ගයුෂ ලැබේවා ❤️❤️සියලු ත්‍රිවිද හමුදාවටම මාගේ ❤️❤️💐💐උත්තමාචාරය 💐💐
@lahiruirosh8240
@lahiruirosh8240 Жыл бұрын
කොඩි කියන්නේ ඉතින් යුධ ඉතිහාසයේ සුපිරිම වැඩිඩෙක් තමා.❤❤❤❤❤
@premalalpremalal8076
@premalalpremalal8076 9 ай бұрын
වයඹ තමයි යුද හමුදාවේ වැඩිම පිරිසක් ඉන්නෙ ලංකාවෙි. මමත් සොල්දාදුවෙක් දැන් මම රාජකාරි කරන්නේ ඩුබායි ටුවරිසමි එකේ. ආදරෙයි හැමදාමත් කොඩී සර්❤❤
@ThilinaRuwan123
@ThilinaRuwan123 Жыл бұрын
කොඩී අයියා.. නලුවෙක් වගේ.. ආදරෙයි ❤❤❤❤
@ishaneranda2806
@ishaneranda2806 8 ай бұрын
මං ආසම චරිතයක් ඔබ තුමා අදහන්න වටින කෙනෙක්
@Kawodyarathnahewage8722
@Kawodyarathnahewage8722 9 ай бұрын
SF කොඩීගේ තව video එකක් ඕන Sanjeewa aiyye 🇱🇰❤
@Indikapiyantha91
@Indikapiyantha91 Жыл бұрын
ඇත්තටම වනැස බලන්න ඇබ්බැහිවුනේ කොඩී අයියා නිසා .බුදුසරණයි අයියෙ.තව එකක් ඉක්මනින්ම ඕනි කොඩී අයියගෙ❤❤❤
Муж внезапно вернулся домой @Oscar_elteacher
00:43
История одного вокалиста
Рет қаралды 8 МЛН
If people acted like cats 🙀😹 LeoNata family #shorts
00:22
LeoNata Family
Рет қаралды 35 МЛН
Smart Sigma Kid #funny #sigma
00:33
CRAZY GREAPA
Рет қаралды 32 МЛН
Муж внезапно вернулся домой @Oscar_elteacher
00:43
История одного вокалиста
Рет қаралды 8 МЛН