🔴 SF - ගෝඨාභයට බෝම්බයක් අතහරී | Field marshal Sarath Fonseka |

  Рет қаралды 34,007

Mee Massoo TV

Mee Massoo TV

Күн бұрын

Don't forget to subscribe 🔔
සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සමඟ සිදුකළ විශේෂ සාකච්ඡාව..
(මෙම වැඩසටහන ඔබේ මිතුරන් හිතවතුන් අතර හැකි තරම් Share කරගන්න. නමුත් අවසරයකින් තොරව මෙම වැඩසටහන Download කර Facebook Page හෝ වෙනත් KZbin Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් Upload කිරීම තහනම් බව සලකන්න.
Uploading this program in whole or in part to Facebook Pages or other KZbin Channels is strictly prohibited.
📌අපට දායක වෙන්න -
PayPal ගිණුම - www.paypal.com...
එන්න අප සමගින් සම්බන්ධවෙන්න -
❤ අපගේ youtube නාලිකාව - / meemassootv
❤ නිල Facebook පිටුව - / meemassoo
❤ නිල වෙබ් අඩවිය - meemassoo.lk/
❤ විද්‍යුත් තැපෑල - mmpcmediasolution@gmail.com
❤ දුරකථන අංකය - +94 720743969
#sarathfonseka
#easterattack
#MeemassooTV®
#KalpaGunarathna​​​​®

Пікірлер: 124
@senakaaluthgama1665
@senakaaluthgama1665 11 ай бұрын
කල්ප ඉතාමත් වටිනා වැඩසටහනක් ස්තුතියි ඔබ දෙපලට .🇱🇰🇱🇰🇱🇰♥️♥️🙏🙏🙏
@merilkurera7815
@merilkurera7815 11 ай бұрын
නීතිය සැමට සාධාරණව ක්‍රියාත්මක කිරීමට ජාතික ජනබලවේගය සමග එකතුවෙමු..
@ar1920
@ar1920 11 ай бұрын
ෆොන්සේකා කියන්නේ සාර්තක හමුදා නිලධාරියෙක්, ඒත් අසාර්ථක දේශපාලකයෙක්.
@samanhulangamuwa7675
@samanhulangamuwa7675 11 ай бұрын
Very straightforward & politically mature person. The majority of the people still prefer people who speak to the galary. If we miss the bus this time, it will be the end of the story..
@malamikodithuvakku3108
@malamikodithuvakku3108 11 ай бұрын
සරත් පොන්සේකා මහත්තයා , ඔබ ස ජ බ අයින් වෙලා වෙනම තරගකරන්නට හිතනවානමි දෙපාරක් හිතන්න . වෙනම තරගකර දිනන්න හැකිනමි ඉතා හොදයි. නමුත් මට හිතෙනවා එය අපහසු කිුයාවක් කියා. ස ජ බ පාර්ලිමෙින්තුවට ඇවිත් ඔබට ගොඩක් හොද වැඩ කරන්න හැකියි. හොරැටික හොද තරැපහේ හෝටලයක රස බොජුන් දි නවත්වන්න . නිතිය කිුයාත්මකවන රටක් බිහි කරන්න . සියල්ලටම සමානත්වය ලබා දෙන්න . පාර්ලිමෙින්තුවෙ ඉන්න නරි වාචාලයො නිසි මගට ගන්න . විනය ඇති සමාජයක් බිහි කරන්න . හොරකමට තිත තියන්න . ඒටික කල ගමන් රටෙි නායකයා වෙන කවුරැත් නොව Field Marshall Sarath Fonseka .
@wmrathnayaka4471
@wmrathnayaka4471 11 ай бұрын
සරත් පොන්සේකා මහතානෙනි,ඔබෙි වටිනාකමි, ඔප්නැන්වෙන්නෙ ජතික ජනබලවෙිගය සමග එකතු වු වොත් යයි මට සිතේ.
@sidathbalachandra3089
@sidathbalachandra3089 5 ай бұрын
රනිල් , සජිත් දෙන්නම කැමතිවෙයි මේවගේ මන්ද බුද්ධික මිනිහෙක් JVP එකට එකතුවෙනවට. රනිල් මෝඩයෙක් නෙමෙයි මේ කුහක කුණුගොඩ කරගහන්න
@GrashanthiWijekularatne
@GrashanthiWijekularatne 11 ай бұрын
කියන දේ කරන කරන දේ කියන පාර්ලිමේන්තු වේ සිටින දුශිත දේශපාලුවන් අතර සිටින අපගේ ශ්‍රි ලාංකිකයන්ට ඉතිරිවී ඇති අපට අවුරුදු 30 ක භිහිසුනු ත්‍රස්තවාදය යෙන් රට බේරා දුන් එඩිතර තාමත් ක්‍රියශීලී ඔබතුමන් අපගේ ජනාධිපති වේවා කියා පතමු.🙏🙏🙏. “”ප්‍රභාකරන් කී ලෙස සිංහලයන්ට මතක සුමාන දෙකක් වන කුහක කලගුන නොදන්නා වාසියට කන හොලවන ජාතියක් බව’”. ඔබතුමා ඉන්නා පක්ශය ඔබතුමන් ව ජනාධිපතිවරනයට ඉදිරිපත් වුවහොත් එම ඔබතුමන් ජනාදිපති වන වාමයි. එම පක්ශයට රටේ පාලනයට පත්වනවාමයි. NPP එකට අවශ්‍යනම් මෙවැනි රට බෙරාදුන් ජනනායකුට NPP එක ආරාධනා කලයුතුව ඇත්තේ. මෙතුමා කොතරම් සජිත්ගේ දුර්වලකම් පෙන්වා දුන්නත් සජිත්ගේ ගුනගරුක කෘතගුන සැලකීමට එතුමා තාමත් ෆීල්ඩ්මාශල් ව සභාපති තනතුරේ තබා ඇත්තේ එතුමාගේ වටිනාකම දන්නා නිසාය. අපරටේ දරුවන් වෙනුවෙන් ඔබතුමා අපගේ ජනාධිපති වේවා🙏🙏🙏🙏🙏🙏 රට බේරාදුන්නා සේ රටේ නීතිය ස්තාපිත කර දරුවන්ට ‍රටක් ලබාදෙන මෙන් විශ්ව ශක්තියේ බලය ලැබේවා🙏🙏🙏 ලෑබේවා🙏🙏🙏
@user-ty6hz6nz3b
@user-ty6hz6nz3b 11 ай бұрын
තවත් බටලන්දක සූරියකන්දක පෙර නිමිති පෙනේ. කලින් කලට තරුණ පරම්පරාවක් රටින් මුලිනුපුටා දැමීම ආණ්ඩුකරණයයි 👉 රාජ්‍ය ත්‍රස්තවාදය හා සමාජවාදී අරගල ත්‍රස්තවාදය එකතුව අන්‍යෝන්‍ය අවබෝධයෙන් සහයෝගයෙන් සාමූහිකව සැලසුම් සහගතව උපක්‍රමශීලීව සූක්ෂම ලෙස කලින් කලට තරුණ පරම්පරාවක් රටින් මුලිනුපුටා දැමීම ආණ්ඩුකරණයයි. රාජ්‍ය ත්‍රස්තවාදය හා පන්ති වෛරය වපුරන සමාජවාදය දෙකක් නොව එකකි. රාජ්‍ය ත්‍රස්තවාදය උදෙසා සමාජවාදය මුවාවෙන් පන්ති වෛරය වපුරන මීලග පෙරටුගාමී රොහණ විජේවීර කවුද..? කලින් කලට තරුණ පරම්පරාවක් රටින් මුලිනුපුටා දැමීමට තවත් බටලන්දක් සූරියකන්දක් නිර්මාණය කිරීමට නම් ඊට අනුරූපීව සමාන්තරව පෙරටුගාමීව තවත් රොහණ විජේවීර වැනි සමාජවාදියෙකු හෝ ප්‍රභාකරන් වැනි බෙදුම්වාදියෙකු රාජ්‍ය ත්‍රස්තවාදය විසින්ම නිර්මාණය කල යුතුය. රාජ්‍ය ත්‍රස්තවාදයේ න්‍යාය පත්‍රය අනුව සැලසුමට අනුව 71 - 89 මෙන් පෙරටුගාමීව දැන් හෝ නොදැන දකුණේ පන්ති වෛරය වපුරන සමාජවාදි නායකයින් සහ අනුගාමිකයින් කවුද..? දකුණතින් අරගලය මෙහෙයවිය වමතින් මර්ධනය මෙහෙයවීම ආණ්ඩුකරණයයි. අරගලය හා මර්ධනය දෙකක් නොව එකකි. තවත් තරුණ පරම්පරාවක් left..?
@senakaaluthgama1665
@senakaaluthgama1665 11 ай бұрын
ඔබගේ අදහසට හිස නමා අචාර කරමි .අපේ ගොඩාක් මිනිසුන්ට කල ගුන අමතකයි.අපේ බලාපොරොත්තුවත් sf පමණමයි.🇱🇰🇱🇰🙏🙏🙏🙏
@harryherath1730
@harryherath1730 11 ай бұрын
මෙතෙක් කල් රට පාලනය කල හැමෝම මේ රට මේ තත්වයට ඇදදැමීමට වග කිවයුතුමයි. ජනතාවාදී පාලනයක් බිහිකිරීමට වැඩ කරමු
@isurusrinath9904
@isurusrinath9904 11 ай бұрын
ෆොන්සේකා පනින්නට කිට්ටුයි😂 ඔක්කොම යාලුවෝ මල්ලි 😊
@udithapitawala8286
@udithapitawala8286 11 ай бұрын
Great person to be our president.
@nihaldharmasiri4220
@nihaldharmasiri4220 11 ай бұрын
Ever respect field martial S.F 💪💪💪💪💪💪💪
@upulfernando494
@upulfernando494 11 ай бұрын
සජිත්ට නෙමෙයි හදිස්සියෙ තීරන ගන්න ඕන ජලනිට....?
@senarathparanavitana5612
@senarathparanavitana5612 11 ай бұрын
තමන් පිළිබඳව අධි තක්සේරුවක් ඇති මානසික ව්‍යාධියකින් පෙළෙන පුද්ගලයෙක්. හොඳ රණවිරුවෙක් මිස හොඳ දේශපාලන දැනුමක් ඇති අයෙක් නම් නොවෙයි. හමුදාකාරයින්ට නැවතත් රට භාරදීල දුක් විදින්න එපා.
@gaminirupasinghe9679
@gaminirupasinghe9679 11 ай бұрын
හමුදාවට මිසක් දේශපාලනයට නුසුදුසුම පුද්ගලයෙක් . මම හිටපු හමුදා සාමාජිකයින් . මොහු වෙනුවෙන් සෑහෙන කැපකිරීමක් කරපු කෙනෙක් ඒ කාලෙ බයියන්ගෙන් බැනුම් අහගෙන. මහජන මුදල් කාබාසිනියා කරමින් කාමසුකල්ලිකානු ජීවිතයක් ගත කිරීමට කැමති පුද්ගලයෙක් .දේශපාලනය කරන්න ඕනෑ කැපකිරීම් කරන්න ඒත් මොහුට දේශපාලන කැපකිරීම් කරන්න බැහැ . දේශපාලන අනාතයෙක් ලෙස කවදා හෝ මිය යයි මොහු.
@user-gx5gu7kw2n
@user-gx5gu7kw2n 11 ай бұрын
HAREYATA MA HARE NAYAKAKAMA GANNA HADESEI
@jgthkmr2
@jgthkmr2 11 ай бұрын
However I respect you every day every moment
@dilipgallage7438
@dilipgallage7438 11 ай бұрын
Well darn 👍🏻👍🏻👍🏻🙏🏻
@gamunu2420
@gamunu2420 11 ай бұрын
මී මැස්සෝ සරත්ෆොන්සේකා මහතාගෙන් කළ ප්‍රශ්ණ කීහිපයක් මගේ අවධානයට යොමුවිය. එයින් මට රටත් ජනතාවත් රටේ අනාගතයත් පිළිබඳ ඉතා කණගාටුවක් ඇති විය. ඇත්තවශයෙන්ම ජනතාව කැකෑරෙන තෙල් කටාරමකය. එයින් ඔවුන් ගලවාගැනීමට කිසිවෙක් නැත.
@supunnarangoda2202
@supunnarangoda2202 11 ай бұрын
අපි පරිනත නායකයෝ වැඩ කරපු හැටි දක්කා, ඒ දැක්මක් නැති අය ගෙදර යැවිය යුතුයි ඉක්මනට
@devputh
@devputh 11 ай бұрын
FM Fonseka is a person who definitely should be respected. But he was totally wrong in his first speech after Easter attack in parliament about who the perpetrators including mahamolakaruwan were. I was shocked about his assessment on that day of his speech. He should be patient. I like and await his becoming minister of security. But as far as economic development, he is an amateur. His reading of the wY forward economically is as low as of JVP. He should get to doing what he best knows
@pererameegahagekithruwan7523
@pererameegahagekithruwan7523 11 ай бұрын
ෆොන්සේකා මරු කියෝනවා මේ දවස් වල
@inindralingam4184
@inindralingam4184 11 ай бұрын
FM (Rtd), Myself as an ex-Defence Eng. Officer, do not see that none of the Parliamentarian's are upholding the Integrity of who they are and what they do to the Country. Sad to see this in the 21st Century.
@mudaligemudali2944
@mudaligemudali2944 11 ай бұрын
එලබෙන හැම මැතිවරණයේදීම ජාතික ජනබලවෙිගය (NPP) මාලිමාවට ඡන්දය දෙන්නට ඔබ දැන්වත් බුද්ධිමත් පුරවැසියෙක් වෙන්න .
@ranjithginige6979
@ranjithginige6979 11 ай бұрын
මහත්මයා,සරත් ෆොන්සේකා සහ ගොඨාභය රාජපක්ෂත් නොකියන එකම කතාව ලසන්තගේ මරණය ගැන දෙන්නම කරුණු සගවනවා. එතකොට දෙන්නා ගජමිතුරන්.
@user-ty6hz6nz3b
@user-ty6hz6nz3b 11 ай бұрын
තවත් බටලන්දක සූරියකන්දක පෙර නිමිති පෙනේ. කලින් කලට තරුණ පරම්පරාවක් රටින් මුලිනුපුටා දැමීම ආණ්ඩුකරණයයි 👉 රාජ්‍ය ත්‍රස්තවාදය හා සමාජවාදී අරගල ත්‍රස්තවාදය එකතුව අන්‍යෝන්‍ය අවබෝධයෙන් සහයෝගයෙන් සාමූහිකව සැලසුම් සහගතව උපක්‍රමශීලීව සූක්ෂම ලෙස කලින් කලට තරුණ පරම්පරාවක් රටින් මුලිනුපුටා දැමීම ආණ්ඩුකරණයයි. රාජ්‍ය ත්‍රස්තවාදය හා පන්ති වෛරය වපුරන සමාජවාදය දෙකක් නොව එකකි. රාජ්‍ය ත්‍රස්තවාදය උදෙසා සමාජවාදය මුවාවෙන් පන්ති වෛරය වපුරන මීලග පෙරටුගාමී රොහණ විජේවීර කවුද..? කලින් කලට තරුණ පරම්පරාවක් රටින් මුලිනුපුටා දැමීමට තවත් බටලන්දක් සූරියකන්දක් නිර්මාණය කිරීමට නම් ඊට අනුරූපීව සමාන්තරව පෙරටුගාමීව තවත් රොහණ විජේවීර වැනි සමාජවාදියෙකු හෝ ප්‍රභාකරන් වැනි බෙදුම්වාදියෙකු රාජ්‍ය ත්‍රස්තවාදය විසින්ම නිර්මාණය කල යුතුය. රාජ්‍ය ත්‍රස්තවාදයේ න්‍යාය පත්‍රය අනුව සැලසුමට අනුව 71 - 89 මෙන් පෙරටුගාමීව දැන් හෝ නොදැන දකුණේ පන්ති වෛරය වපුරන සමාජවාදි නායකයින් සහ අනුගාමිකයින් කවුද..? දකුණතින් අරගලය මෙහෙයවිය වමතින් මර්ධනය මෙහෙයවීම ආණ්ඩුකරණයයි. අරගලය හා මර්ධනය දෙකක් නොව එකකි. තවත් තරුණ පරම්පරාවක් left..?
@mudithaweerathunga3441
@mudithaweerathunga3441 8 ай бұрын
නොදැන කථා කරන්න එපා. සරත් ෆොන්සේකා මහතා මාධ්‍ය හමුවකදී එලිපිට කිව්වා ලසන්තව මරන්න එතුමාට මහින්ද භාර දීලා එතුමාට අයිති කාර්ය භාර්යක් නොවෙන බව කියල ඒක ප්‍රතික්ෂේප කරපු බව රටම දන්නවා. මෙතුමා රට බේර ගත්තු එකම පුද්ගලයා හැටියට ඒවගේ තුච්ච වැඩ කරන කෙනෙක් නොවෙන බව වටහා ගන්නවත් මොලයක් නැද්ද? මෝඩ කම තිබුණාට ඒක ප්‍රදර්ශනය කර ගන්න එපා.
@nimalbandara102
@nimalbandara102 11 ай бұрын
Yes I always think about it
@fallonsiriwardana8674
@fallonsiriwardana8674 11 ай бұрын
👍🙏👏👍
@rajahgunasekera7748
@rajahgunasekera7748 11 ай бұрын
Hello Sarath.
@mihimalmunasinghe2055
@mihimalmunasinghe2055 11 ай бұрын
මූ මහ සක්කිලියෙක් . මූට වාසියක් ගන්න පුළුවන් නම් මුගේ දුවලා උනත් ගණිකා වෘත්තීයේ යොදවයි. ඒ තරම් කුහක ගුණමකු ආත්මාර්ථකාමී ජඩයෙක්
@gaminiediri
@gaminiediri 11 ай бұрын
Thank you, Kalpa, you ask good, valid and probing questions. But, answers are not sold; most of them are shaky and heresy, in my view.
@SusilAyupala
@SusilAyupala 9 ай бұрын
God bless you amen 🙏 ❤❤nice program. Okkama minimaruwek hendrywithan orginal minimaruo gotta. Rajapaksa.
@lasanthaweerasinghe6271
@lasanthaweerasinghe6271 11 ай бұрын
HARIYATAMA HARI MAHATHAYO OBATHUMAGE KATHAWA PASKU DA PRAHARAYA SALASUM KARAY RAJAPAKSHALA KAWEU MONAWA KEWATH OKAY MAHA MOLA KARAYA THAMAI BASIL RAJAPAKSHA GRAMASAYWAKA SERISAYNAYA SAMBANDAI BODU BALAYA NANASARA SAMBANDAI SAKKILI DEEL RANIL OYA GANA DANNAWA INDIA WATH SAMBANDAI PILLAYAN SAMBANDAI
@harshajayasuriya390
@harshajayasuriya390 11 ай бұрын
Great job Kalpa
@nevillejosephhettiaratchigeper
@nevillejosephhettiaratchigeper 11 ай бұрын
සිහින ජනාධිපති GO HOME MAN, YOUR TIME IS FINISHED A satellite engineer from Germany
@unknownguys9678
@unknownguys9678 11 ай бұрын
මෙ කාලකන්නි කලවැද්දා පිස්සෙක්,පිස්සන් කොටුවේ ඉන්න ඕන එකෙක් එලියෙ ඉන්න කොට වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද.
@GrashanthiWijekularatne
@GrashanthiWijekularatne 11 ай бұрын
සජිත් ප්‍රේමදාස මැතිතුමා පහුගිය ජනාධිපතිවරනයේදී ගෝටාභය ගේ ඇමරිකාවේ පුරවැසිභාව්‍ය ගැන ඇසුවා නම් චන්දයකින් තොරව නිතරයගෙන් අදටත් ජනාදිපති . රටට මෙවැනි ඉරනමක් නොවනු ඇත. 2015 සිට රටේ ජනතාව සහනයෙන් ජීවත්විය.දැන් පුටුවෙන් කබලට වැටි කබලෙන් ලිපට වැටී ඇත.
@spadmalal5643
@spadmalal5643 11 ай бұрын
මයිත්‍රිගෙ ගුන වයල ෆිල්ඩ් මසල් උනා ගුනමකුකම තමා ව්සින්ම ඔප්පුකරනවා ඉදිරියට හොදම දේසපාලන පිස්සෙක් වෙනවා,හිතෙ තියෙන්නෙ ජනාධිපති සිහිනය
@brendanalmeda1665
@brendanalmeda1665 11 ай бұрын
He's the one of the greatest army commander Sri Lanka but we don't know anything about what he deling with now. War is over now but we're in a nother war🤨 never end😬
@dharmaashokaapi1528
@dharmaashokaapi1528 11 ай бұрын
👍👍👍
@sumithpriyadarshana7830
@sumithpriyadarshana7830 11 ай бұрын
විශ්‍රාමිකව සිටින හිටපු හමුදා සාමාජිකයෙක් හැටියට, මෙතුමා යුද්ධය අවසන් කරපු යුධ හමුදාපති තුමා විධිහට මේ කරන පාස්කු ප්‍රහාරය සම්බන්ධ ප්‍රකාශය පිළිකුලෙන් යුතුව හෙලා දකිනවා.
@vipulapeiris1639
@vipulapeiris1639 11 ай бұрын
සජේබෙන් නැත්නම් ජාතික ජන බලවේගයෙන් ජනාධිපති තරඟයට ඉල්ලන්න හිටියෙ නමුත් අනුරවත් නම් කලා නෙ ඒකයි දැන් අනුරටත් බහින්නෙ
@jgthkmr2
@jgthkmr2 11 ай бұрын
I don't believe any one. I believe NPP
@RizanGems
@RizanGems 11 ай бұрын
Good speech. We respect him.
@rathnasirithenuwara977
@rathnasirithenuwara977 11 ай бұрын
අවස්ථාවාදී දේශපාලනයේ තවත් රංග ධාරීයෙක් ?
@sirimathwijesooriya6578
@sirimathwijesooriya6578 11 ай бұрын
බටලන්දේ වීරයා නේද ඔබගේ වීරයා
@anandamarkalanda1878
@anandamarkalanda1878 11 ай бұрын
THIS IS REALITY...due to neglecting a Vision for the country since 1977.
@chaminda23
@chaminda23 11 ай бұрын
ජනතාවාදී පාලනයක් බිහිකිරීමට වැඩ කරමු ...තවත් බටලන්දක සූරියකන්දක පෙර නිමිති පෙනේ. කලින් කලට තරුණ පරම්පරාවක් රටින් මුලිනුපුටා දැමීම ආණ්ඩුකරණයයි
@lasanthaweerasinghe6271
@lasanthaweerasinghe6271 11 ай бұрын
MAHATHAYO HARI PAHADIL SAKKILI DEEL RANIL OYA GANA . HOYANNA UNADU NATHY AI .....? EDA OYA SAKKILI DEEL THAMAI KEWWAY SCOTLAND POLICE EKA ARAN ENAWA KEYALA ADA. MAY SAKKILI DEEL RANIL KOHOMADA KATHA KARANNAY
@lorensupushpakumara4982
@lorensupushpakumara4982 11 ай бұрын
හුකන කතා කියයි කියල හිතුවෙ නැ සරා,,,රනිල්ගෙ ගුන වයන්න තරම් ගුනමකු අමන පිස්සු හුත්තෙක් කියල අපි හිතුවෙ නැ , සරා,,,ඔයාත් පිස්සු හුත්තෙක් සරා , ,,
@user-ty6hz6nz3b
@user-ty6hz6nz3b 11 ай бұрын
තවත් බටලන්දක සූරියකන්දක පෙර නිමිති පෙනේ. කලින් කලට තරුණ පරම්පරාවක් රටින් මුලිනුපුටා දැමීම ආණ්ඩුකරණයයි 👉 රාජ්‍ය ත්‍රස්තවාදය හා සමාජවාදී අරගල ත්‍රස්තවාදය එකතුව අන්‍යෝන්‍ය අවබෝධයෙන් සහයෝගයෙන් සාමූහිකව සැලසුම් සහගතව උපක්‍රමශීලීව සූක්ෂම ලෙස කලින් කලට තරුණ පරම්පරාවක් රටින් මුලිනුපුටා දැමීම ආණ්ඩුකරණයයි. රාජ්‍ය ත්‍රස්තවාදය හා පන්ති වෛරය වපුරන සමාජවාදය දෙකක් නොව එකකි. රාජ්‍ය ත්‍රස්තවාදය උදෙසා සමාජවාදය මුවාවෙන් පන්ති වෛරය වපුරන මීලග පෙරටුගාමී රොහණ විජේවීර කවුද..? කලින් කලට තරුණ පරම්පරාවක් රටින් මුලිනුපුටා දැමීමට තවත් බටලන්දක් සූරියකන්දක් නිර්මාණය කිරීමට නම් ඊට අනුරූපීව සමාන්තරව පෙරටුගාමීව තවත් රොහණ විජේවීර වැනි සමාජවාදියෙකු හෝ ප්‍රභාකරන් වැනි බෙදුම්වාදියෙකු රාජ්‍ය ත්‍රස්තවාදය විසින්ම නිර්මාණය කල යුතුය. රාජ්‍ය ත්‍රස්තවාදයේ න්‍යාය පත්‍රය අනුව සැලසුමට අනුව 71 - 89 මෙන් පෙරටුගාමීව දැන් හෝ නොදැන දකුණේ පන්ති වෛරය වපුරන සමාජවාදි නායකයින් සහ අනුගාමිකයින් කවුද..? දකුණතින් අරගලය මෙහෙයවිය වමතින් මර්ධනය මෙහෙයවීම ආණ්ඩුකරණයයි. අරගලය හා මර්ධනය දෙකක් නොව එකකි. තවත් තරුණ පරම්පරාවක් left..?
@weerasingherodrigo2539
@weerasingherodrigo2539 11 ай бұрын
225 න් අරගලයට අබීතව සහයෝග දුන් එකම පුද්ගලයා.🎉🎉🎉 බොරු මාක්ස්,ලෙනින් විප්ලවවාදීන් දේශපාලනික නිරුවත් කරා.
@user-ty6hz6nz3b
@user-ty6hz6nz3b 11 ай бұрын
තවත් බටලන්දක සූරියකන්දක පෙර නිමිති පෙනේ. කලින් කලට තරුණ පරම්පරාවක් රටින් මුලිනුපුටා දැමීම ආණ්ඩුකරණයයි 👉 රාජ්‍ය ත්‍රස්තවාදය හා සමාජවාදී අරගල ත්‍රස්තවාදය එකතුව අන්‍යෝන්‍ය අවබෝධයෙන් සහයෝගයෙන් සාමූහිකව සැලසුම් සහගතව උපක්‍රමශීලීව සූක්ෂම ලෙස කලින් කලට තරුණ පරම්පරාවක් රටින් මුලිනුපුටා දැමීම ආණ්ඩුකරණයයි. රාජ්‍ය ත්‍රස්තවාදය හා පන්ති වෛරය වපුරන සමාජවාදය දෙකක් නොව එකකි. රාජ්‍ය ත්‍රස්තවාදය උදෙසා සමාජවාදය මුවාවෙන් පන්ති වෛරය වපුරන මීලග පෙරටුගාමී රොහණ විජේවීර කවුද..? කලින් කලට තරුණ පරම්පරාවක් රටින් මුලිනුපුටා දැමීමට තවත් බටලන්දක් සූරියකන්දක් නිර්මාණය කිරීමට නම් ඊට අනුරූපීව සමාන්තරව පෙරටුගාමීව තවත් රොහණ විජේවීර වැනි සමාජවාදියෙකු හෝ ප්‍රභාකරන් වැනි බෙදුම්වාදියෙකු රාජ්‍ය ත්‍රස්තවාදය විසින්ම නිර්මාණය කල යුතුය. රාජ්‍ය ත්‍රස්තවාදයේ න්‍යාය පත්‍රය අනුව සැලසුමට අනුව 71 - 89 මෙන් පෙරටුගාමීව දැන් හෝ නොදැන දකුණේ පන්ති වෛරය වපුරන සමාජවාදි නායකයින් සහ අනුගාමිකයින් කවුද..? දකුණතින් අරගලය මෙහෙයවිය වමතින් මර්ධනය මෙහෙයවීම ආණ්ඩුකරණයයි. අරගලය හා මර්ධනය දෙකක් නොව එකකි. තවත් තරුණ පරම්පරාවක් left..?
@mudithaweerathunga3441
@mudithaweerathunga3441 11 ай бұрын
මේ ආණාඩුවේ ලොක්කො බක්කො එකතු වෙලා මේ පාස්කු ප්‍රහාරෙ සම්බන්ධයෙන් තොරතුරු හංගන්නත්, නාමල්, චැනල් 4 එකට විරුද්ධව කථා කරන්නත් උවමනාවක් නැහැ මේකට ඔවුන්ගෙ කවුරු හරි සම්බන්ධ නැත්තම්, ඔවුන්ටත් පුලුවන් ඕනැම සහයෝගයක් දෙන්න. ඇයි ඒගොල්ලන්ගෙ නඩේ ජාත්‍යන්තර පරීක්ෂණයකට යනවට අකමැති වෙන්නෙ එහෙනම් ඒගොලාලො මේක කරේ නැත්තම්. ඔවුන්ට අයිතියක් නැහැ එහෙම විරුද්ධ වෙන්නවත් ඒගොල්ලො මේකට සම්බන්ධ නැහැ කියල කියනව නම්. අපි නම් උඩිඅංඅම කැමතියි ගරු සරත් ෆොන්සේකා මැති තුමා ජනාධිපති අපේක්ෂක වෙනවා නම්. අපි සජිත් ප්‍රේමදාස ඇමතිට අකමැතිව නොවෙයි, නමුත් මේ රටේ තියෙන වාතාවරණය අනුව මේ වකවානුවට ගැලපෙන ලේසියෙන් දිනවන්න පුලුවන් නිසා පුද්ගලයා එතුමා නිසා.
@thakshisenani3075
@thakshisenani3075 11 ай бұрын
Man nam kamathi oba thuma ape weeraya....ethin oba thumata galapenne...npp aka thamai...❤❤❤❤
@priyankaperera5010
@priyankaperera5010 11 ай бұрын
😮😮😮
@merilkurera7815
@merilkurera7815 11 ай бұрын
හිටංව ජනාධිපති කිරීම,රටේ මහජනතාව ගත් මෝඩම තීරණයක්...
@VimalPerera-hd8fr
@VimalPerera-hd8fr 11 ай бұрын
Investigate these shocking revelations please ❓❓❓❓😊
@vijeomar4238
@vijeomar4238 9 ай бұрын
අපි ටයර් වලට බයයි නංගියේ.........
@dudlyperera7244
@dudlyperera7244 11 ай бұрын
Field Martial thuma inne dedi adistanayakin horunta saha mineemaru palaka kalliyata aniwarya danduwan dennamy. Sajith mahathmaya inne horun, mineemaruwan danduwam karanna ha Rate duppath janathawa nirayen godadamanna adistanayenmayi. Dennama hondayi.
@namaligunasakara
@namaligunasakara Ай бұрын
මොනවා කියනවා ද මන්දා . පලිගන්න එන්න හදන්නේ .
@nuwanperera8140
@nuwanperera8140 11 ай бұрын
දැන්නේ නැති දේශපාලනය නොකර ගෙදරට වෙලා සැදෑ සමය ගතකරනවා
@georgepeter8016
@georgepeter8016 11 ай бұрын
ඕක කියන්න සුදුසු අර ෆයිල් තොගයක් කිහිල්ලෙ ගහගන පොර ටෝක් දෙන ඵවුන්ට.
@nuwanperera8140
@nuwanperera8140 11 ай бұрын
@@georgepeter8016 බලන් ගියපුවාම මුන් සේරම මේ මුහුදෙන් වටවු දූපතේ යාලුවො මල්ලි එකම රෙහෙය්යේ කුරුල්ලෝ එකම කාඩ් කුට්ටමේ ජෝකර්ස්ලා ...ෆොනී..රනිල් නොද්දොකින් විතරක් 🤣🤣🤣 අය්යොයොයොයො සාමි..🤣🤣🤣🤣🤣🤣 අද ඉදල සරත් ෆොන්සේකාත් දේශපාලන කුනු බක්කියට ...🤮🤮🤮🤮👎👎👎
@jagathchamindalankaneka8378
@jagathchamindalankaneka8378 11 ай бұрын
නෙදකින් කලවැද්ද.😎
@janakiperera4892
@janakiperera4892 11 ай бұрын
ෆොන්සේකා හිතන් ඉන්න විදියට dinanna බැහැ yam chanda ප්‍රරමනයක් ගන්න පුළුවන්
@ranjithperera8538
@ranjithperera8538 11 ай бұрын
මෙයා වෙනම චංදය ඉල්ලුවොත් ඇපැත් නැ
@premarathnaperera213
@premarathnaperera213 11 ай бұрын
SARATH FONSEKA KIYANNE MADE HITAWAPU INNAK WAGE MINIHEK
@janakiperera4892
@janakiperera4892 11 ай бұрын
සරත් ෆොන්සේකා හොඳ වගේම වැදගත් විදියට කතා කරන්න පුරුදු වෙන්න හිටපු ජනාධිපති කෙනෙක් විදියට ගරු කරන්න ඕනෑ රනිල් රාජපක්ෂ ෆොන්සේකා පක්ෂපති වගේ නේද
@ambanagesudhrmika1864
@ambanagesudhrmika1864 11 ай бұрын
ලගදී මෙයත් රනිල ලගට පනියි ජනපති සිහින සහ බලයට කෑදරයි පොන්සේක අතනන මෙතන පනින මෙයාල වගේ වයසක අය පෙතික්ෂේප කල යුතුය යුද්ධය කරා ඒක ඔහුගේ රාජකාරිය ඊට හැර මෙයාගේ වෙන මගුලක් නෑ දැන්වත් පිනක් දහමක් කරන් ගෞරවය ලෙස අන්තිම කාලයේ ජීවත් වෙන්න මහින්ද වගේ පීචිචන් නොවී
@hmjinadasa5187
@hmjinadasa5187 11 ай бұрын
ඔබගේ කතාව හරියටම හරි.
@ranjeewadesilva210
@ranjeewadesilva210 11 ай бұрын
සහතික ඇත්ත කියන්නේ සරත් ෆොන්සේකා මහතා. මට හිතෙන විදිහට මේ මනුස්සයා ට රට දෙන්න ඕනෙ දුප්පත් ජනතාවට සාධාරණයක් ඉෂ්ට වෙන්න. හොරකම සහ පාතාලය සහ කුඩු ව්‍යාපාරය නැත්තටම නැති කරයි
@inrawathialwis6178
@inrawathialwis6178 11 ай бұрын
සරත් පොන්සේකා මහත්තයා tamai යකෝ යුද්ධය බේරාගත් රණවිරු සරත් පිස්සු කියපු ඒකට පිස්සු .j.vp.එකට deepiyu.ගෝඨාභය ga anth.eka tamai යකෝ
@lasanthaweerasinghe6271
@lasanthaweerasinghe6271 11 ай бұрын
ADA HORA MULAY NAYAKAYA SAKKILI DEEL RANIL THAMAI
@jayanthakodippiliarachci858
@jayanthakodippiliarachci858 11 ай бұрын
Meyata puluwan horakam nokara inna vitharai rata .meheyawannA ba kaiya gAhuwata hmudAwa palnya karanawa vage newei rata palnaya karana eka,okkotama kalin moda kama m
@WawalapallagadaraUpulwij-db6ch
@WawalapallagadaraUpulwij-db6ch 11 ай бұрын
මම කියන්නේ සරත් fonsaka දේශපාලනයෙන් අයින්වෙනවනම් හොදයි ඔයා දේශපාලනයට අාපු විදිහම වැරදි දැන් ඉන්න තැනත් සුදුසුම නෑ මේ සියලු දේ කනපිට හැරවිය යුතුයි ඔබත් අයින් වෙන්ට හොදම දේ එහෙම එහෙමත් නැත්තන් nppයට එකතු වෙන්න නැත්තන් තනියම විදිහක් බලන්න සජබේ අැතුලෙත් ඉන්නේ එක කකුලක් සජබේ _එක කකුලක් ඔි්න පක්ෂයට තියන්ට බලාන ඉන්නේ අප්පිරියයි තු...නොදකින් පාලකයෝ
@sunilgamage9605
@sunilgamage9605 11 ай бұрын
මෙයා බැංකු හොරෙක්ට සැලියුට් ගහන්න පුලුවන් කියලා කිව්වා. ඵයින් තේරැම් ගන්න පුලුවන් මෙයාගේ කෙරැවාවත්
@user-ty6hz6nz3b
@user-ty6hz6nz3b 11 ай бұрын
තවත් බටලන්දක සූරියකන්දක පෙර නිමිති පෙනේ. කලින් කලට තරුණ පරම්පරාවක් රටින් මුලිනුපුටා දැමීම ආණ්ඩුකරණයයි 👉 රාජ්‍ය ත්‍රස්තවාදය හා සමාජවාදී අරගල ත්‍රස්තවාදය එකතුව අන්‍යෝන්‍ය අවබෝධයෙන් සහයෝගයෙන් සාමූහිකව සැලසුම් සහගතව උපක්‍රමශීලීව සූක්ෂම ලෙස කලින් කලට තරුණ පරම්පරාවක් රටින් මුලිනුපුටා දැමීම ආණ්ඩුකරණයයි. රාජ්‍ය ත්‍රස්තවාදය හා පන්ති වෛරය වපුරන සමාජවාදය දෙකක් නොව එකකි. රාජ්‍ය ත්‍රස්තවාදය උදෙසා සමාජවාදය මුවාවෙන් පන්ති වෛරය වපුරන මීලග පෙරටුගාමී රොහණ විජේවීර කවුද..? කලින් කලට තරුණ පරම්පරාවක් රටින් මුලිනුපුටා දැමීමට තවත් බටලන්දක් සූරියකන්දක් නිර්මාණය කිරීමට නම් ඊට අනුරූපීව සමාන්තරව පෙරටුගාමීව තවත් රොහණ විජේවීර වැනි සමාජවාදියෙකු හෝ ප්‍රභාකරන් වැනි බෙදුම්වාදියෙකු රාජ්‍ය ත්‍රස්තවාදය විසින්ම නිර්මාණය කල යුතුය. රාජ්‍ය ත්‍රස්තවාදයේ න්‍යාය පත්‍රය අනුව සැලසුමට අනුව 71 - 89 මෙන් පෙරටුගාමීව දැන් හෝ නොදැන දකුණේ පන්ති වෛරය වපුරන සමාජවාදි නායකයින් සහ අනුගාමිකයින් කවුද..? දකුණතින් අරගලය මෙහෙයවිය වමතින් මර්ධනය මෙහෙයවීම ආණ්ඩුකරණයයි. අරගලය හා මර්ධනය දෙකක් නොව එකකි. තවත් තරුණ පරම්පරාවක් left..?
@georgepeter8016
@georgepeter8016 11 ай бұрын
@@SkewedHiphinge නියම කථාව.
@ambanagesudhrmika1864
@ambanagesudhrmika1864 11 ай бұрын
​@@SkewedHiphingeබටලන්ද වධකය බැන්කු හොරාට කඩේ යන උබලට සාප වේවා ජවිපය ආයුධ අතට ගන්න හේතුව ඔවුන්ගෙ පක්‍ෂ ය තහනම් කර නිසා රනිල් ගෙ ජේආර්ල එදත් ඇත්ත කතා කරන අයව අත්අඩංගුවට ගත්ත මර්ධනය කරා තමන්ගෙ පැවත්ම වෙනුවෙන් එනිස 88 89 ඉපදිලා නැති උබල රනිල් හොරාට කඩේ යනව රටට සාපයක් තොපි තොපිට රටක් ඕන නෑ බලය සොරා කන්නයි උබල ඉන්නේ
@georgepeter8016
@georgepeter8016 11 ай бұрын
ජෙප්පොන්ට රිදිල වගේ. යකෝ තොපිල මෙතන කමෙන්ට්ස් දාන්නෙ SFට පින්සිද්ද වෙන්න. නැතිනම් තොපිලා අද ප්‍රභාකරන්ට සෙලුට් ගභනවා. අපේ අනාගත නායක සරත් ෆොන්සේකට ජය වේවා.
@sajithlakshman3713
@sajithlakshman3713 11 ай бұрын
Wedak nehe nayakayaunath horu samaga inne malimawa tamai wisaduma
@udenimayadunna7242
@udenimayadunna7242 11 ай бұрын
I totally agree with you
@thakshisenani3075
@thakshisenani3075 11 ай бұрын
Aniwarayen ❤
@user-gx5gu7kw2n
@user-gx5gu7kw2n 11 ай бұрын
MOHU HODA HAMUDA SOLDADUWAEK, DAYSAPALANAYAEDE HADESSEI NAYAKAKAMATA,MOHU YANA PAKSAYAKATA YANDAKEYA YAWALAMA DANNA ONA,MOUTATH WAYNNAE MAHINDATA UNAWAGAE MHUTH APARADAE EDEREYAE NAMA WENASA KARAGANNAWA.
@pkpperera5161
@pkpperera5161 11 ай бұрын
MEYATH. APPA. SIRAGE. MALLE. WAGE. BALYTA. KADRA. MENEHEK,,
@user-cb7zm9ky7w
@user-cb7zm9ky7w 11 ай бұрын
THE WAY SF white washing Ranil shows that ALL ARE FRIENDS... disgusting./// I will vote for NPP
@haroldperera697
@haroldperera697 11 ай бұрын
Vasi athata hoaiya pudgalayek 🤔🤔🤔
@felixrajaratnam6230
@felixrajaratnam6230 11 ай бұрын
Diana Gamaga and husband Sarah friends no good for you name
@user-pr8ue9dw6e
@user-pr8ue9dw6e 11 ай бұрын
දේශපාලනය කරන්නෙම ඒකනෙ
@nuwanperera8140
@nuwanperera8140 11 ай бұрын
අය්යොයොයොයො ෆොන්සේකා රනිල් ....😂😂😂මේ මිනිහට අන්දකයිප්පු කැවිලා .. ඊට වඩා හොදයී හලෝ වැසිකිළි වලක් කඩාගෙන කනවා ...නැත්නම් ගූ පුච්ච්න් කනවා ..ඈඈඈහ්හ්හ් 🤮🤮🤮🤮🤮🤮👎👎👎👎..
@ProfessorNimal
@ProfessorNimal 11 ай бұрын
Why is SF bull shutting? Where is that Fire? I am dismayed that he was so poor in his responses.
@suniltilaka7121
@suniltilaka7121 11 ай бұрын
HITAN HUTANGEN OITA WADA HONDA JATHIKA NAYAKUGE GUNATHMAKA HASIREEMAK BALAPORUTHTHU VENNA BE HA...OHU WUTHIYEN GRAMA SEVAKAYEK... PAGA MARU DUSHITHAYO...
@kamalwijayantha
@kamalwijayantha 11 ай бұрын
කල වැද්දා
@rasikakumara2155
@rasikakumara2155 11 ай бұрын
Munta පිස්සු neda
@madusankadissanayak07
@madusankadissanayak07 11 ай бұрын
සරත් ෆොන්සේකා මහතා ලංකාවේ ඊළඟ පාලකයා වෙනවා වෙනවාමයි.. එය නියත වශයෙන්ම සිදු වෙනවා
@sumithkariyawasam1998
@sumithkariyawasam1998 11 ай бұрын
සිහින ජනාධිපති 😂😂😂😂😂😂😂😂
@chandraparussalla42
@chandraparussalla42 11 ай бұрын
Palayan ponnaseka. Tho sjb yata epa.
@raneeranatunga5692
@raneeranatunga5692 11 ай бұрын
Boru kiyana nsraka msnussayek sarath fonsejs portuguse jana. Fonseka.
@dinethsehan9148
@dinethsehan9148 11 ай бұрын
sakkilima ballek thama mu
@ironsanlal6994
@ironsanlal6994 11 ай бұрын
Dann thoo kata wahpaann Kalaawaadaaaa
@ironsanlal6994
@ironsanlal6994 11 ай бұрын
🤮🤮🤮🤮
@ironsanlal6994
@ironsanlal6994 11 ай бұрын
Thota 2010 Mana chadaya dunaa Thooo Hukanaa Paradaii Dagalana Natiwaa hitapann Totaaa Appa chandayaa nna😡😡😡😡😡😡😡😡
At the end of the video, deadpool did this #harleyquinn #deadpool3 #wolverin #shorts
00:15
Anastasyia Prichinina. Actress. Cosplayer.
Рет қаралды 18 МЛН
Новый уровень твоей сосиски
00:33
Кушать Хочу
Рет қаралды 2,9 МЛН
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 121 МЛН