දිගු දුර විහිදුමි බලකායේ SF ජයාගේ බිහිසුණු මතකය | WANESA TV

  Рет қаралды 220,586

WANESA TV

WANESA TV

Күн бұрын

Пікірлер: 520
@singha4758
@singha4758 Жыл бұрын
කබ්බො ෆොම් වෙලා බයිල කියවන කාලේ යක්කු නටපු නැටුම් අහපල්ලා 🙏☸️🙏☸️🙏☸️🙏☸️☠️💥
@freeminds6365
@freeminds6365 Жыл бұрын
සිරා කතාව ❤️❤️
@dahamsasanka6437
@dahamsasanka6437 Жыл бұрын
aniwaren❤️
@HettiaracchilageSunilwijesekar
@HettiaracchilageSunilwijesekar 2 ай бұрын
නියමයි
@asithaekanayake4492
@asithaekanayake4492 Жыл бұрын
එකෙන්ම වැඩ්ඩෙක්❤️ ආදරෙයි හැමදාමත් ලක් මාතාව වෙනුවෙන් කල මේ මහා කැපකිරීමට 🙏🙏🙏 තුණුරුවනෙ සරණයි ..
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
අපේ රණවිරුවන්ගේ මතකයන් අමතක නොකර අපට ගෙනෙන ඔබට ස්තූතියි 🙏
@CuteNatureGirl
@CuteNatureGirl Жыл бұрын
වණැස ගේන හැම ප්‍රෝගෑම් එකක්ම මම අනිවාර්යයෙන්ම බලන කෙනෙක්... ❤✌️. තවත් එක් සුපිරි වීරයෙකුගේ අභීත මතකයන්ගේ දිගහැරුමක්... ❤❤. මීනු, ගල්ටා, හක්කා මේ තුන් දෙනාගේ තව ප්‍රෝගෑම් එකක් ඉල්ලනවා මම පුළුවන් නම් ලබාදෙන්න කියලා... ❤✌️. ජයවේවා වණැස... ❤
@thilanroshitha1846
@thilanroshitha1846 Жыл бұрын
මොවුන් විරුවන් නොවේ දැයේ පිනට පහළ වූ දෙවිවරු 💗💗💗💗💗💗
@wijesenadonpunchihewa8410
@wijesenadonpunchihewa8410 Жыл бұрын
අඑ
@shewonfdoz407
@shewonfdoz407 Жыл бұрын
ස්තූතී සර් කිසි දිනක නොමියෙන වීරත්වය ශ්‍රී ලාංකාවේ හදවත තමා හමුදාව ආදරෙයි 🇱🇰 උපන් රට රැක්ක ණය නැති විරුවන් හැම දේම කරන කරන වැඩ සාර්ථක වේවා බුදු සරණයි ජේසු පිහිටයි ❤️ ස්තූතී නිවේදක තුමා ජය ලේ මස් දහදිය දුක් විදලා රැකි රට මේ ඉන්නේ ලංකාවේ ජීවනාලය
@arunashantha8099
@arunashantha8099 Жыл бұрын
සුපර් මෑන්ල, බැට් මෑන් ලා නෙවෙයි මේ විරුවො සියල්ල තමා නියම වීරයො💖🙏. ස්තුතියි 'වනැස' ඔබ තුමාටත් 💖
@sandaruchandikasubasinghe4752
@sandaruchandikasubasinghe4752 Жыл бұрын
අපි හැමදාම වනැස එක්ක ඉන්නව... කවදාවත් නවත්තන්න එපා අයියේ.. හැම රණවිරුවෙක්ම සිහි කරමු ඉදිරි වැඩසටහන් වලින් ...❤️
@පැය24සෙටිඑක
@පැය24සෙටිඑක Жыл бұрын
හැමදාම වගේ පලවෙනි කමෙන්ට් එක මගෙන්.රණවිරුවනි ඔබට අප සදා නයගැති දෙමව්පියන්ට ගොඩක් පින් ඔබ වැනි දරැවන් මෙි රටට දයාද කරාට
@vasanthakumara1974
@vasanthakumara1974 Жыл бұрын
බොරු එපා.... 😂 අද මගෙන් පලවෙනි like එකයි comment එකයි
@thisaramadu4060
@thisaramadu4060 Жыл бұрын
තැන්කූ සංජීව අයියා බුදුසරණයි ඔයාටත් මේ රණවිරුවෝ හැමෝටමත්....... ආදරෙයි හැමදාම ❤❤❤❤❤❤❤ ගැම්මක් තමයි ඉතින්
@UdeshikaPiumali
@UdeshikaPiumali 3 ай бұрын
👍👍👍
@samudrikamaduwanthi7911
@samudrikamaduwanthi7911 Жыл бұрын
2020 England වල තිබ්බා පුහුණුවක් ලෝකෙ හැම ව්ශේෂ බලකායකටම එතනින් ලන්කාවෙ ගිය අට දෙනාගෙන් එක්කෙනෙක් මගේ අයියා 🥺 මට තාම මතකයි එයා එයාලගෙ team එක 3rd place ගත්තා කියලා medal එක photo එක එව්වා.
@sithuminarivihansa7148
@sithuminarivihansa7148 Жыл бұрын
Wenasata gennwamu 💪👌
@nadeekabandaraariyarathne8416
@nadeekabandaraariyarathne8416 Жыл бұрын
එ වචන වල තියෙන ගැමිම ආදරෙයි පැලෙන්ට අපේ රටෙි කොදු නාරටිය අහගෙන ඉන්න ආසයි අපේ සිංහයෝ 🇱🇰 බුදු සරනයි
@dumindaprasad4018
@dumindaprasad4018 Жыл бұрын
මිහිපිට දෙවිවරුන් සදා වන්දනීය හමුදා වීරුවන්.වනැසට සදා ආදරෙයි
@athulaperamuna8207
@athulaperamuna8207 Жыл бұрын
Ranaviruvani obata api nayagathi
@sandun8441
@sandun8441 Жыл бұрын
නවතින්න එපා සංජීව දිගටම යමු.අපි ඉන්නවා ඔබත් එක්ක. හරිම ආසාවෙන් බලාගෙන ඉන්නේ අපේ වීරයන්ගේ වික්‍රමයන් දැකබලා ගන්න. ඉක්මනින්ම මිලියනයේ කඩ ඉම පසු කරන්න හැකි වෙන්න සුභ පැතුම් ❤️❤️❤️🙏🙏🙏
@user-xtra
@user-xtra Жыл бұрын
මරු කටට බැහැලා සැණකෙළි පෙන්නලා නිරුපද්‍රිතව ආපූ අය♥️♥️♥️
@kavishkamithun1134
@kavishkamithun1134 Жыл бұрын
කොඩිතුවක්කු සර් ගේ තව කොටස් ඕනේ 😌👌🏼
@thushiranimnada4132
@thushiranimnada4132 Жыл бұрын
Respect සංජීව අය්යා, sf කොඩි අය්යා අනිත් එක ඕනි ඉක්මනට,
@sameerasilva6257
@sameerasilva6257 Жыл бұрын
බුදු සරණයි සහෝදරයා ❤️❤️🙏🙏❤️❤️✔😍😘 මගේ පාසලේ සහෝදරයෙක් .. ආඩම්බරයක් අපේ පාසලට ❤🙏❤ දැන් වෙද්දි යුද්දයේ සියලුම කරුණු අපි දන්නවා ❤❤❤❤❤
@kasunbandarachanaka4859
@kasunbandarachanaka4859 Жыл бұрын
කුරුණෑගල real hero කෙනෙක් තමා ❤❤❤
@musiclife4183
@musiclife4183 Жыл бұрын
කතාවේ හැටියට කියන්න පුළුවන් වෙෆන් එක අතට ගත්තහම කොහොමද ගැහිල්ල කියලා බුදු සරණයි ඔබට 🙏🏼💪💪💪🇱🇰🇱🇰🇱🇰
@UdeshikaPiumali
@UdeshikaPiumali 3 ай бұрын
Aiwarayennma💪💪💪💪
@anjananimesh4020
@anjananimesh4020 Жыл бұрын
දානකන් බලන් හිටපු සෙට් එකේ... මාත් එක්කෙනෙක්❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥😍
@nandanajayasiri678
@nandanajayasiri678 Жыл бұрын
අදත් බැලුවා හැමොටම අමතක වෙන ඒ අතීතය .අඩම්බරයි.
@janathnawarathne3686
@janathnawarathne3686 Жыл бұрын
කිසිම බයක් නැතුව ජීවිත පූජා වෙන් කළ මෙහෙවර අමරණීයයි. සියලුම සිතුම් පැතුම් ඉටු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
@sadeepajayawardane9177
@sadeepajayawardane9177 Жыл бұрын
කොඩීගේ තව කොටස් දියව් දියව් දියව් 🥺
@g.t1021
@g.t1021 Жыл бұрын
Yes...also minu....sf Ak one.....
@senarath19851204
@senarath19851204 Жыл бұрын
Ow ow😂😂😂😂😂😂😂😂
@chamothmadusanka7568
@chamothmadusanka7568 Жыл бұрын
❤❤
@dilah9072
@dilah9072 Жыл бұрын
yes oneee
@harindrawijerathne6225
@harindrawijerathne6225 Жыл бұрын
One one❤
@lbnadiranga5814
@lbnadiranga5814 Жыл бұрын
විශේෂ බලකාය SF ඒ ගැම්ම ඒ එඩිතර කම තවමත් මානව ඉස්මතු වෙයි. ජීවමාන දෙවිවරු... 🙏♥️🙏♥️🙏♥️..
@tubetv5199
@tubetv5199 Жыл бұрын
මගේ අය්යේ පුදුම බුලට් එකක්නේ මේ..ඒ වචන කියන ගැම්ම..රියල් වැඩකාර යකෙක්...අය්යේ මෙන්න බඩු...රනවිරුවනි ඔබට නිදුක් නිරෝගී සුව ආදරෙයි..ඔබට දීර්ගායුෂ ජයවීර සර්..සංජීව මගේ සහෝදරයා ඔබට අත් අල්ලලා වදිනවා බැස්සුවට වැඩ්ඩෙක්...ඔයාගේ අද 12.30 කියන ඇඩ් එක දකිනකම් පිස්සු අය්යේ...සහෝදරයා ඔයාටත් පවුලේ සියලුම දෙනාටත් වනැස ටීවී සියලුම දෙනාටත් දීර්ගායුෂ ලැබේවා ආදරෙයි මගේ අය්යේ බුදු සරණයි ☠️😲🙏
@amithchuti1569
@amithchuti1569 Жыл бұрын
සහෝදරයා ❤❤❤ ආදරෙයි හැමදාමත්..කතා කරනකොට තියෙන ගැම්ම.තාමත් ඇග නලියනවා.. ආදරෙයි පනට වඩා ඒ තාත්තාට❤❤❤❤
@raviterans9212
@raviterans9212 Жыл бұрын
කොඩීගේ තව කොටස් දියව්
@kavishkamithun1134
@kavishkamithun1134 Жыл бұрын
එකගයි 😌👌🏼
@madhuranga8058
@madhuranga8058 Жыл бұрын
Oneeeeeeee
@lahirurandika
@lahirurandika Жыл бұрын
Agreed
@jayangabhashitha5630
@jayangabhashitha5630 Жыл бұрын
Ela
@indikakrishan6002
@indikakrishan6002 Жыл бұрын
💪💪💪💪
@layalshombek4484
@layalshombek4484 Жыл бұрын
සැබැ විරයො මෙ අයයි එත් මෙ අයට අද සලන්නෙ කොහොමද අපෙ දෙශ පාලුවො තමයි මෙවට වග කියන්න ඔනි මෙ රන විරුවන්ට මල් තියල වදින්න ඔනි ....🌹🌹🌹🌹🙏
@nethu....3359
@nethu....3359 Жыл бұрын
කොඩීගෙ තව එකක් දෙනවද අන්සස්ක්‍රයිබ් වෙන්නද අයියේ..... මේක සුපිරියක් ......
@ramiaramia2917
@ramiaramia2917 11 ай бұрын
අපේ රත්තරන් රණවිරු සැමට තෙරුවන් සරණයි !!!දිර්ඝායුස ලැබෙිවා .❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🙏🙏🙏
@dilanchameera1256
@dilanchameera1256 Жыл бұрын
මමත් අනිවාර්යයෙන් සංජීව ගේ මෙි වැඩසටහන් නොවරදවා බලන කෙනෙක් .සමහර වැඩසටහන් කිහිප සැරයක් බැලුවා.විශේෂයෙන් කට්ටපරිච්චාන් වැඩසටහන .බොහොමයක් ස්තුති ඔබට.
@agagatkrla1952
@agagatkrla1952 3 ай бұрын
බුදුන් සගුන් දෙමාපිය ගුරු හැරෙන්න හිස නම ඔබලාට ආචාර කරමි.. 🙏🏻🙏🏻🙏🏻නිදුක් නිරෝගී සුවය ලැබේවා.. දීර්ගායුස ලැබේවා 🙏🏻🙏🏻🙏🏻
@damithsampath1439
@damithsampath1439 Жыл бұрын
මෙන්න සිංහයා කරලියේ.....❤️❤️
@nalinkoshala8182
@nalinkoshala8182 Жыл бұрын
අද නම් පලවෙනි ලයික් එක මගෙන්..සතුටුයි මට ගොඩක් ❤
@pradeepnuwan7528
@pradeepnuwan7528 Жыл бұрын
ගහාපු ගේම් ටික නම් සුපිරි මහත්තයෝ, කතාව නම් ගෝඩාක් කලබල වැඩී ගොඩාක්... බුදුසරනයි
@Gayanphotography
@Gayanphotography Жыл бұрын
යුද්ධෙ කාලෙ කලිසමේ චූ කරගත්තු ඩෑල් දැං කියනවා කටුකන 🐕 කියලා මේ මිහිපිට දෙවිවරුන්ට හරිම දුකයි බුදු සරණයි ඔබලට ජයවේවා වනැස ❤❤❤❤❤
@JanakaKumara-b3i
@JanakaKumara-b3i Жыл бұрын
එක ඇත්ත මම ෆ්බ් එකේ මෙයා ල තමයි නියම දෙවියෝ කියලා පොස්ට් එකක් දැම්ම ඇත්තම දුකයි එක ට කමෙන්ට් කරපු අය ගැන 😢
@neranjanmayadunne3345
@neranjanmayadunne3345 Жыл бұрын
❤❤❤
@daka-tv5013
@daka-tv5013 Жыл бұрын
Bro මෙ ඔක්කොම එකතු කරල ලොකේ හොදම අමි movie එක හදල දෙන්න ඔනේ ඔය..😍🤘
@chamindanalakachamindanala4025
@chamindanalakachamindanala4025 Жыл бұрын
බුදු සරණයි සියලුම වීරයින්ට .මිය ගිය වීරයින්ට නිවන් සුවය පසුව අත්වේවා,ඔවුන් නැවත ඉපදී මේ කාලකන්නි දේශපාලුවන් අතුගා දාන්න ඔවුන්ගේ සහය අවශ්‍ය වී ඇත.එබැවින් නැවත ඉපදී බුද්ධිමතුන් වී දේශයේ උන්නතිය උදෙසා යහපත් වැඩ කටයුතු කරන්න .
@chamarasandaruwan5555
@chamarasandaruwan5555 Жыл бұрын
හිතට දැනුණු හොදම කතාව ,කැප්ටන් කොඩ්තුවක්කු
@L.G.dayansameera
@L.G.dayansameera Жыл бұрын
යකා බැජ් එක ගහන්නේ නිකන්ම කෙනෙක්ට නෙමෙයි කියලා මේ වීරකතා වලින් මැනවින් ඔප්පුවෙනවා. වැඩ්ඩෝන්ගෙත් වැඩ්ඩෝ තමයි අපේ වීර හමුදාව. ඔබට තෙරුවන් සරණයි මහත්තයා. ඔබට ජයෙන් ජයවේවා
@Peshalakulasisi1234
@Peshalakulasisi1234 Жыл бұрын
ගැම්මක් තමයි නියම යක්කු අහන්න ඕනිම කතා 💪 🔥
@aaasaabey3107
@aaasaabey3107 Жыл бұрын
බුදු සරණයි.සියලු දේ කලේ රට වෙනුවෙන්.රියල් වැඩකරැවෙක්.උදාර රණවිරැවෙක්.ජය වෙිවා
@lakshanaminda3810
@lakshanaminda3810 Жыл бұрын
🥰😍❤️🇱🇰🇱🇰🇱🇰❤️😍🥰 මටනම් දැන් කැලයක් දැක්කත් යුද්ධෙ මැවිලා පේනවා, මේ චැනල් එකේ ඔක්කොම අර්මි විඩියො බලලා ඉන්නෙ මං 🥰😍❤️🇱🇰🥺
@kavindumalshan4154
@kavindumalshan4154 Жыл бұрын
Sirawata matath ahemai.kiyawenneth reke krmu ambush,mine ethi bla gena,down ymu,tera,,traping
@lakshanaminda3810
@lakshanaminda3810 Жыл бұрын
@@kavindumalshan4154 ඔව් ඕයි කෑලෙක යද්දි ඒවා හිතේ ඇදෙනව...මේම තියෙන්න ඇතිඒ කාලෙ කියලා ❤️🇱🇰🌟
@chathuranga.h.d.d.4756
@chathuranga.h.d.d.4756 Жыл бұрын
තිස් අවුරුදු අතීතයක අමිහිරි මතකය හිත්වල දරාගෙන ලක්මව ආරක්ෂා කල රණවිරුවන්ගෙ කැපකිරීම් වැලලෙන්න නොදී ..ඒ කැපකිරීම් ගැන අමතකව යන හා ඒ ගැන නොදත් අද සමාජය දැනුවත් කිරීමටත්..රණවිරුවන් අගය කිරීමටත් "වනැස TV "ඔබ කරන්නාවු මෙම මෙහෙවර කිසිව්ටෙකත් නොනවතිනු ඇතැයි විස්වාස කරනවා..හැමදාමත් අපි වනැස TV සමගයි...🙏🙏🙏🙏🙏
@neviltec4687
@neviltec4687 10 ай бұрын
අපෙ ගරු ආචාරය සදා කල් පුදකරනවා ඔබ ඇතුළු සමස්ථ රනවිරුවන්ට ..දීර්ඝායුශ වේවා
@taniyagarusingha4236
@taniyagarusingha4236 Жыл бұрын
දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏
@ERavikaniroshaniElwadura-tv3no
@ERavikaniroshaniElwadura-tv3no Жыл бұрын
ඉදිරි අනාගතය හිමි .දරුවන්ට නිදහස් රටක් අත්කර දුන් ඔබලාට ගොඩාක් පින්.
@chamaramalith6317
@chamaramalith6317 Жыл бұрын
විරුවානනි ඔබට ජයෙන් ජයම වේවා..වනැස ඔබටත් ජයවේවා හැමදාම හොද වැඩ සටහනක් ගේන්න ශක්තිය ලැබේවා..👍👍👍👍👍
@chamarachathuranga727
@chamarachathuranga727 Жыл бұрын
අයියෙ චම්පික කුමාරසිරි ස ගැන වැඩසටහනක් කරන්නකො. මඩු කැලේ අතරමංඋන සගයො හොයන් තනියම මඩු කැලේට ගිය ඒ වීරය ගැන. දැන් අපි අතර නැති උනත් පුලුවන් නම් විස්තර ටිකක් හොයල බලන්න 💙💙💙
@pelicutelife
@pelicutelife Жыл бұрын
නියමයි💥💥💥💥💥
@gayandasanayaka2080
@gayandasanayaka2080 Жыл бұрын
තෙරුවන් සරණයි..🙏
@dinidujayasinhedj6310
@dinidujayasinhedj6310 Жыл бұрын
එස් එෆ් ජයා. බුදු අම්මෝ යකෙක්.යුද කාක්කෙක් . කෝ කොඩී සර්ගෙ පස්වෙනි කොටස .දියව් .
@dinidujayasinhedj6310
@dinidujayasinhedj6310 Жыл бұрын
@YHERTCV#shorts කෝ ලින්ක් එක.
@sandun8441
@sandun8441 Жыл бұрын
අභීත විරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏 මෘතෘ භුමිය සතුරන් ගෙන් බේරා ගත් පිනම ඇති ඔබට දීර්ගායු වීරයා 🙏❤️ රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වු සියළුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏❤️ ස්තුතියි වනැස TVඔබ තුමාටත් බෙහෙවින් 🙏❤️🙏
@tharindupathirana845
@tharindupathirana845 Жыл бұрын
ඒ ගැම්ම ,මොරාල් එක ඒ වචන වල තාමත් හොදට ගැබ් වෙලා තියෙනවා ❤
@buddikajayasekara2373
@buddikajayasekara2373 Жыл бұрын
මීනුගේ තව එකක් දෙන්න
@chamindacham1612
@chamindacham1612 Жыл бұрын
Niyamai සංජීව malli ඉක්මනින් තව එකක් one harida
@chamilpremila3550
@chamilpremila3550 Жыл бұрын
සංජීව අයියේ මෙයා සුපිරිම බුලට් එකක්නේ.. 🙏🙏👍👍👍
@niroshi5943
@niroshi5943 Жыл бұрын
සංජිව මල්ලිට ගොඩාක් ස්තුති 🙏🏻🙏🏻🙏🏻🙏🏻
@diltvjunior8629
@diltvjunior8629 Жыл бұрын
මේ ඉන්නේ සුපිරිම වීරයෝ ඇත්තටම රටට ණය නැති ලක්මාතාවගේ වීර පුතුන් 🙏🙏🙏🙏
@ganupageesara3948
@ganupageesara3948 Жыл бұрын
මේයින් වීඩියො එකක් බැලුවම ඇති😌 අනිත් ටික නොබලා ඉන්න බෑ ඉතින් ❤️ දිගටම සාර්තකව කරන් යමු සංජීව අයියේ . අපේ රට බේරමු හමුදා නිලදාරින්ට සදා නයගැතියි 🥺
@kushanlakruwan810
@kushanlakruwan810 Жыл бұрын
ඔන්න film eka..දිගටම අපිට ona ape weddo❤❤️
@herbatmendis6240
@herbatmendis6240 Жыл бұрын
සදා ණයගැති විරෝදාර රණ විරුවන් මෙන්න අචාරය අපෙන් 💪ජයවේවා ඔබ‍ට 💕👍🙏
@SLKARAOKE-zp6iv
@SLKARAOKE-zp6iv 2 ай бұрын
යුද වැදුණු සියලුම රනවිරුවන් හට හදවතින්ම ආදරෙයි.❤❤❤❤
@rasangapradeep6020
@rasangapradeep6020 Жыл бұрын
කොඩී ගේ තව එකක් ඔනි
@sellawadugepushpakumara9105
@sellawadugepushpakumara9105 Жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා විරුවාණෙනි බුදු සරණයි🙏🙏🙏🙏
@SriyaniDevika-ox4xn
@SriyaniDevika-ox4xn Жыл бұрын
තෙරුවන් සරණයි හැමදෙනාටම ❤️❤️❤️❤️❤️❤️❤️
@manojvlog5856
@manojvlog5856 Жыл бұрын
කොඩිගෙ එකක් ගෙනෙන්කො සංජිවයා ........ ❤
@자두랑그딜산
@자두랑그딜산 Жыл бұрын
ස්නයිපර් මීනු එක්ක තව 1ක් ඕනෙ
@dkulatunga1148
@dkulatunga1148 Жыл бұрын
❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍.israel සිට තෙරුවන් සරණය් ...
@thilinamadushanka.1009
@thilinamadushanka.1009 Жыл бұрын
වැනස ♥ දීර්ගායු වේවා! සර් ❤
@PawaniVidarshi-me2dn
@PawaniVidarshi-me2dn 7 күн бұрын
සදා අමරනීයයි විරුවානෙනි ❤🙏🙏🙏 සියලුම වීරෝදාර රනවිරුවන්ට හදවතේ උත්තමාචාරය ❤❤
@ruwanalahapperuma1240
@ruwanalahapperuma1240 Жыл бұрын
බුදු සරණයි❤️🙏
@Ravindu_Madusan
@Ravindu_Madusan Жыл бұрын
හැමදාම වගේ වැනසට❤️🙏
@manojdahanayka1120
@manojdahanayka1120 Жыл бұрын
Sanjiwa ayiye oyata godak pin budusaranyi ape kollo pau godk adareyi budusaranyi
@chanaplace2891
@chanaplace2891 Жыл бұрын
සුපිරි බුදුසරණයි ඔබ තුමාට
@pradeepleelarathne7739
@pradeepleelarathne7739 Жыл бұрын
අලුතෙන් එකක් එනකන් ඉන්නේ බලන්න .පිස්සුවක් මේක නම්. බුදුසරණයි හැමොටම 💝💝🙏🙏
@shehanshehan8076
@shehanshehan8076 Жыл бұрын
මීනුගේ එකක් ඔනි කට්ටිය කො
@jaanakaprasad6599
@jaanakaprasad6599 Жыл бұрын
හක්කා ගේ එකක් අද හෙටම ඕනී අයියේ ✌️💪
@kumudukumudu9436
@kumudukumudu9436 Жыл бұрын
ආඩම්බරයි මගෙ එකම අය්යා ..එයා වීරායෙක් රටට ..
@JanakaKumara-b3i
@JanakaKumara-b3i Жыл бұрын
🙏🙏🙏🌹🌹🌹
@ruwankumara-lu6eo
@ruwankumara-lu6eo 4 ай бұрын
කොහොමද මතකය මෙයාගේ....මේ මිනිස්සු නැත්තම් මේ video බලන්නත් බැරි වෙන්න තිබ්බ අපිට🙏🙏🙏🙏
@mdchandana2233
@mdchandana2233 Жыл бұрын
මේ රණ විරුවෝ දුක් විදල බේරල දුන්න රට විනාස කරා පර දේසපාලයො බුදුසරනයි විරුවානනි 🙏❤ මියගිය සියලුම විරුවන්ට නිවන්සුව
@maheshchandana5099
@maheshchandana5099 Жыл бұрын
කොඩිගෙ තව එකක් දාන්න සංජීව අයියා .මොකද කරන්නේ අප්පා .අපි බලං ඉන්නවා
@dumeshchathuranga3870
@dumeshchathuranga3870 Жыл бұрын
අර නැ නස කියන channel එකේ පොර සමාජගත කරන්නේ ජය සිකුරු එක පට්ට අසාර්තක එකක් කියල මේ වගේ බූමියේ එදපු මිනිස්සු තමා ඒකෙ වටිනාකම දන්නේ.යුද්දය කියන්නේ ජය විතරක්ම නෙමේ පරාජයත් ඒකෙම කොටසක් ,දරුනු යුද්දයක් තිබුනේ ඒ කාලේ 152 ආටි විතරයි අපිට ඒ කාලේ තිබුන ලොකුම අවි,අවසන් යුද්දෙ වගේ මල්ටි මිග් තිබුනේ නැ ඒ නිසා ජයසිකුරු එකේදී ජීවිත දෙපාර්ශවයේම ගොඩක් අහිමි උනත් සාර්තක ක්‍රියාන්විතයක් ඒක දෙවන අදියර ක්‍රියාත්මක කිරීම නවතපු එකයි අවුල.දිගටම කරන් ගියානම් 2000 වෙද්දි යුද්දෙ ඉවරයි.
@Ajantha474
@Ajantha474 Жыл бұрын
තුනුක්කායි ස්කෝලෙ,කුරුස හංදිය,අක්කරායන්කුලම් පස් බැම්ම.ඒ හරියෙ යුද්ධයට සහභාගි උණ කෙනෙක්ව කතාවක් අහන්න ආසයි. ඒ හරිය ගණ කැලෑවෙ දිගම පස්බැම්ම තිබුණු හරියක්.
@isurugaming2328
@isurugaming2328 Жыл бұрын
බුදු සරණයි
@thisaramadu4060
@thisaramadu4060 Жыл бұрын
අනේ අයියේ මේ සංවාදය පැයකට වඩා තියන්නකෝ
@breadpitt2475
@breadpitt2475 Жыл бұрын
@YHERTCV#shorts bA
@ruwankumara4824
@ruwankumara4824 Жыл бұрын
අදත් ඉල්ලනවා සෙට් එකම එකට තියල වැඩසටහනක් කරමු.....
@sachithkohona9367
@sachithkohona9367 Жыл бұрын
Niyamai....
@sodurumix3560
@sodurumix3560 Жыл бұрын
Kawwdawathma programme 1 nawaththannanam apa🙅‍♂️🙅‍♂️🙅‍♂️🙅‍♂️❤️❤️❤️❤️❤️❤️
@k.w1231
@k.w1231 Жыл бұрын
SF නං ගැම්මක් තමා ඉතින් ❤️❤️❤️❤️❤️❤️
@sisirakumara9404
@sisirakumara9404 Жыл бұрын
ආඩම්බරයි අපේ රණවිරුවෝ ගැන
@wasandikaaberathna3725
@wasandikaaberathna3725 Жыл бұрын
බුදුසරණයි
@indikawijerathna5037
@indikawijerathna5037 Жыл бұрын
වහා ඇබ්බැහි වන සුලුයි වනැස
@isurukavishanka8610
@isurukavishanka8610 Жыл бұрын
ස්නයිපර් වරුන්ගේ තව අරන් එන්න අයියේ❤🥺🥺
@nimhariadhikari
@nimhariadhikari Жыл бұрын
වෝ එක්ක ආයෙ program එකක් ගන්න , එයාගෙ explain මරු
@nalinkoshala8182
@nalinkoshala8182 Жыл бұрын
මම පලවෙනි ලයික් එක ..මගේ ගාව ස්ක්‍රීන් ශොට් එක තියනවා
@prasannajayalath4623
@prasannajayalath4623 Жыл бұрын
🍺
@freeminds6365
@freeminds6365 Жыл бұрын
කැස්ත්‍රොලාගෙ, හිච්චගෙ වගෙ අයගෙ තව හුඟාක් විස්තර ගන්න තිබුනා වීඩියෝ 😢😢
@lashithamanjula9547
@lashithamanjula9547 Жыл бұрын
අද මමයි ඉස්සල්ලම බැලුවෙ❤️🙏
@nishanthabandara9511
@nishanthabandara9511 Жыл бұрын
Good job.sir....wanesa jaya wewa.
@isharamaduahani3736
@isharamaduahani3736 Жыл бұрын
සුපිරි අදත් 🌺🌺
I Wanna Learn Golang - Day 5
3:58:38
seyLuVODS
Рет қаралды 5 М.
DID A VAMPIRE BECOME A DOG FOR A HUMAN? 😳😳😳
00:56
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 35 МЛН
Sigma baby, you've conquered soap! 😲😮‍💨 LeoNata family #shorts
00:37
DID A VAMPIRE BECOME A DOG FOR A HUMAN? 😳😳😳
00:56