කොටි කටේ දින 15ක් අතරමංව ජීවිතය බේරාගත් විරුවකුගේ කතාව | WANESA VLOG

  Рет қаралды 97,462

WANESA VLOG

WANESA VLOG

Күн бұрын

Пікірлер
@mahindaweerasinghe3524
@mahindaweerasinghe3524 5 ай бұрын
ශක්තිමත් මිනිසෙක් නියම සොලෙක්!!! සොල්දාදුවා කියන වචනයට උපරිම අගයක් දුන් ඔබට ජය වේවා
@sandun8441
@sandun8441 5 ай бұрын
මව් බිම වෙනුවෙන් දිවිපිදූ ඒ වීර පුතුන් මේ ලක් දෙරණේ මතු මතුත් උපදින්නට හේතු වාසනා වේවා 🙏🙏🙏 රට වෙනුවෙන් ඔබ කළ අපිරිමිත කැපකිරීම් වලට අපි සදා ණයගැති ඔබට දීර්ඝායු වීරයා 🙏❤️ රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤️❤️❤️ ස්තූතියි වනැස TV 🙏❤️🙏
@ruwanalahapperuma1240
@ruwanalahapperuma1240 5 ай бұрын
අමා මහ නිවන් සුව ලැබේවා මියගිය සියලූම රණවිරුවන්ට ❤️🙏
@saddangalawasantha7943
@saddangalawasantha7943 5 ай бұрын
ඔබේ මෙහෙයට අපගේ ආචාරය🙏🙏..දිර්ඝායුශ රණ විරැවාණනි.❤.
@anuruddhatennakoon5342
@anuruddhatennakoon5342 5 ай бұрын
චන්ද්‍රිකා කියන කැරි වෙස බැල්ලගෙ කාලේ අපේ හමුදාව කොල්ලෝ ගොඩක් මැරුන
@sampathdimuthu8584
@sampathdimuthu8584 5 ай бұрын
❤❤❤ එඩිතර සොල්දාදුවෙක්. මොහු නැත්නම් අනිත් ජීවිත 5ත් අද නෑ ❤❤❤
@naduntharanga3137
@naduntharanga3137 5 ай бұрын
දාපු ගමන් බලන්න ආවෝ.. තව ඔනි මේ වගේ ඒවා.. ගොඩක් ඔනි.
@ruwanalahapperuma1240
@ruwanalahapperuma1240 5 ай бұрын
සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤️🙏
@luckydesilva2467
@luckydesilva2467 5 ай бұрын
රණවිරුවන්ගේ චිත්ත ධෛර්යය නිසා බේරගත් අපේ මව්බිම සියලු රණවිරන්ට අපගේ ප්‍රණාමය 🙏🏻🙏🏻🙏🏻🙏🏻
@naduntharanga3137
@naduntharanga3137 5 ай бұрын
කතාව විස්තර කරා මදි. අනේ මේ කතාවෙ අනිත් අයත් එක්කත් වැඩසටහන් කරන්න. අර තනියම ගෙදරක ඉදලා හම්බුන කෙනත් එක්ක හරි තව වැඩසටහන් ඔනි.
@GayanKuamra
@GayanKuamra 4 ай бұрын
ඇත්ත 😢
@bandaappuwa1748
@bandaappuwa1748 4 ай бұрын
Oww. Eke thwa oneee
@vidurasanka2566
@vidurasanka2566 5 ай бұрын
Anith hama youtubertama oya fatta adarshayak sanjiwa ayye. me manussayagen aha ganiyau wadasatahan karana vidiya. Pisso wage kiyawanne nathuwa interwi karana manussayata eyage kathawa kiyanna dila❤🖤🤎🤍 ubalage chanel epa wennai me manussayage chanel walata habbahi wennai pradama karane oka....❤🎉 jaya we sanjiwa ayye...
@ruvindiumesha8223
@ruvindiumesha8223 5 ай бұрын
බුදුසරණයි සර්🙏❤🙏 ..කොඩී සර් ගේ වැඩසටහනක් ගේන්න ..
@SahanAmarsigha
@SahanAmarsigha Ай бұрын
යනවා 😊y
@prabathsudarshana1068
@prabathsudarshana1068 5 ай бұрын
හතර වටින් වට කේරැවෙි සතුරට තරැ විසි වෙින්නයි .🇱🇰🇱🇰🇱🇰💪💪💪
@gayanlakmal9500
@gayanlakmal9500 5 ай бұрын
බුවනෙකබා විදුහලට ආඩම්බරයක්
@PradeepNuwan-n9l
@PradeepNuwan-n9l 5 ай бұрын
Sanjeeva I am in Romania and have been watching your program for many years and I am very excited to do a program.
@sams3074
@sams3074 5 ай бұрын
All the best!
@wajiraajith5794
@wajiraajith5794 5 ай бұрын
නියමයි තව මේ වගේම එකක් දෙන්න
@tharindunadeesha674
@tharindunadeesha674 5 ай бұрын
කොමාන්ඩො ලොක්කා කොල්ලො තුවාලකාරයෝ දාලා පැනලා ගිහිල්ලානේ😢
@prasadweerasekara3741
@prasadweerasekara3741 2 ай бұрын
කිලාලි නාවික අනුකන්ඩ අසලට තමයි අපේ සහෝදර යුධ හමුදා තුවාල වු සියලුම දෙනා රැගෙන ඇවිත් මුලික ප්‍රථමාධාර ලබා හෙලිකොප්ටර මගින් පලාලි රෝහල වෙත රැගෙන ගියේ ටැග් අංක 480 චොපර් එකට දැමීමෙ මමයි මගේ සහයක කුමාර යි අදවගේ මතකයි ඒ සිදුවීම හෙලිකොප්ටර්වල වට ආරක්ෂාව විශේෂ යාත්‍රා බලගනය කන්ඩායම් අංක 3 විසින් ලබාදෙන ලදී...
@SriLanka-gv7se
@SriLanka-gv7se 5 ай бұрын
තෙරුවන් සරණයි.
@GayanKuamra
@GayanKuamra 4 ай бұрын
මේ කතාවේ අනිත් අයත් ගේන්න සන්ජීව අයියේ....❤😮
@madurachandra8626
@madurachandra8626 5 ай бұрын
සංජීව aiye ඔයා කැමැති රණවිරුවන් gennala වැඩසටහන කරගෙන යන්න api බලනවා
@rasikathilakarathne2276
@rasikathilakarathne2276 5 ай бұрын
අලිමංකඩ එකත් ගේමු..... 🙏🙏
@floransesamarasinghe9154
@floransesamarasinghe9154 5 ай бұрын
මම හිතෙනවා රනවිරැ සෙවනේ ඉන්න නිර්භිත රණවිරු සෙබළුන් ගේ කතා දැන්මිමා නමි තවත් සෙබළුන් ට ජිවිතේ ට හයියක් ලැබෙිවි නේද
@PothuwewaRalalage
@PothuwewaRalalage 5 ай бұрын
P😊
@neviltec4687
@neviltec4687 5 ай бұрын
සමස්ථ ජාතියකට නිදහස දුන් ඔබලාට සදා කල් මේ රට නය ගැතියි ..අපෙ උත්තමාචාරය ඔබලාට
@bandaappuwa1748
@bandaappuwa1748 4 ай бұрын
වීඩියෝ එක දිග මදි අයියේ ❤
@lbnadiranga5814
@lbnadiranga5814 5 ай бұрын
ජීවමාන දෙවිවරු 🙏❤
@mudithrohan
@mudithrohan 5 ай бұрын
Siyaluma රණවිරුවන්ට ❤❤❤❤🙏🙏🙏🙏
@rimzerizana4362
@rimzerizana4362 5 ай бұрын
සද නොමකැන අපේ සැබැ වීරයන් ❤
@chamindap6055
@chamindap6055 5 ай бұрын
🙏🙏❤️🇱🇰. Comando කපුටා ගේ එකක් ඕනේ.
@Nimma278
@Nimma278 Ай бұрын
😢 පැයක්වත් ඔ්නි අයියේ කතාව
@SenakaKumara-n3k
@SenakaKumara-n3k 5 ай бұрын
අලුත් එකක් එක දිගට ආදරේ❤❤❤❤ වනසට
@EkiriyeWijasumana
@EkiriyeWijasumana 5 ай бұрын
තෙරැවන් සරනයි මහත්තයො ❤
@L.G.dayansameera
@L.G.dayansameera 5 ай бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට
@lasanthisadareka1550
@lasanthisadareka1550 4 ай бұрын
Sanjewwa aiye udauwak karannako bappa gana dana ganna kamathi plz
@MalithaPresanna
@MalithaPresanna Ай бұрын
❤❤❤❤❤ aiya
@AjithPriyantha-zp9gx
@AjithPriyantha-zp9gx 5 ай бұрын
ඇත්තටම මෙච්චර මැරැවෙ,අපරාදවුනේ ltte නිසා නෙවී.දේශපාලන බලලෝබී කමනිසා.රටේ ජනතාවට කිලිනොච්චිය ඇල්ලුවා කියන්න පරන්තන්,ඔක්කොම පසුකරමින් කිලිනොච්චියට ගියා.30 km විතර .ඒක ගියේ A 9 පාරෙ දෙපැත්තේ අපේ බලය 2Km වගේ.ඉතින් පරන්තන් වලින් ලයින් එක කැඩුවම එතනින් පහල කිලිනොච්චිය දක්වා ඔක්කොම බිලිදුන්න.කුහක දේශපාලකයො..
@AnuraWick-u4m
@AnuraWick-u4m 2 ай бұрын
Luxman malli you are hero
@warnakulasuriyafernando7076
@warnakulasuriyafernando7076 5 ай бұрын
Respect you and your family
@champikasudesh532
@champikasudesh532 5 ай бұрын
එක චැනල් එකක් කරමු නේද
@ranjitharunasiri8
@ranjitharunasiri8 4 ай бұрын
Waasanaawath ekka rate waasanaawata ipadunu weerayek
@nimalsomachandra9393
@nimalsomachandra9393 5 ай бұрын
Teruwan saranai
@sanjayaroshan5281
@sanjayaroshan5281 5 ай бұрын
බුදූ සරණයි 🙏🙏❤️❤️
@KeerthiAdikari
@KeerthiAdikari 5 ай бұрын
හිතුවේ මේ වගෙ අය ගෙ කතා ඉවරයි කියල .තව මේ වගෙ අය හොයල ඒ ගේන්න.ltte අයටත් මේ වගෙ කතා ඇති.ඒ අයත් ගෙනාවොත් සුපිරි.
@dayalchanna2989
@dayalchanna2989 5 ай бұрын
ඇයි පම්කේ ltte උන් වැඩ්ඩො ද අර බබා හූකුං එකියක් ඇවිල්ලා හූරතල් උනා මතකනේ,සැර නැති සයනයිඩ් ගගා බොරු විද්දේ ,තෝ දැකලම නෑද්ද මස් වැද්දො මිනි මරලා බොරු වපූරනව
@DenuwanBalasooriya-cm9bq
@DenuwanBalasooriya-cm9bq 5 ай бұрын
Ltte උන්ගෙ පක අහන්නද අපේ කොල්ලොන්ව වද දීලා මරපු හැටි අහන්නද.
@herbatmendis6240
@herbatmendis6240 5 ай бұрын
ආඩම්බරයි සහෝදරයා 👍
@bNj793
@bNj793 5 ай бұрын
Navy එකේ අය ඉන්නවා ගොඩක් රස කන්දර තියන.
@JanodLalith
@JanodLalith 4 ай бұрын
Yes
@abayasinghabandara1791
@abayasinghabandara1791 5 ай бұрын
දීර්ඝායුෂ ලැබේවා ❤
@rumeshakalanka1363
@rumeshakalanka1363 5 ай бұрын
බිගේඩියර් ආමඩ් කාර් එකේ ගියපු බය ගුල්ලෙක්
@osmanstyle3162
@osmanstyle3162 5 ай бұрын
😂😂😂
@ruwanalahapperuma1240
@ruwanalahapperuma1240 5 ай бұрын
බුදු සරණයි ❤️🙏
@DewanandaDpk
@DewanandaDpk 5 ай бұрын
Athishainma adishtanaya ihalinma ha anek pirisa pilibadawa ithamathma sanwedee wela thibunu aththatama supirima weerayek...oba thumagen unu mehewarada kisiwekutawath yuda ithihasaye ema kriyadamaya kahatawath samana kala nohaka,,,dinayakwath wedanawak widiya nohaki laamakawoowan athara thriwida hamudawe thama sohoyuran dahas gananawak miya gos siti mohothaka ewa daka daka thama geewithaya menma psubata wemin geewithaya yadimin siti anek pirisada katuwa para soyagen nawatha kadawurata pamina,,anek sebalun absend weddeeth oba nawathath kriyanwitha rajakari sadahama gos rata wenuwen kala a udara mehewara ha thawath ayata dun weerya ha owun wenuwen dakwoo dayakathwayata obata siyalu rata wasiyanma naya gathi wannemu......oba thumata deergayusha wewa.....
@krishandelex-jk5rj
@krishandelex-jk5rj 5 ай бұрын
😢 eta passe keyanawa wade ane
@nalakasampath2017
@nalakasampath2017 5 ай бұрын
hoda kathawak
@MAHEESHA608
@MAHEESHA608 5 ай бұрын
මෙිවා❤
@NilushsPriyadarshani
@NilushsPriyadarshani 5 ай бұрын
Dan tama balanne 😊❤
@BuddhikaAmarasinghe-x8r
@BuddhikaAmarasinghe-x8r 5 ай бұрын
Attatama niyamai,but wistare madi
@LalithPerera-sb7bt
@LalithPerera-sb7bt 5 ай бұрын
Super 👌 👍 ❤❤❤
@user-vp1ro5j-123
@user-vp1ro5j-123 5 ай бұрын
Chandikaga Rathwathga shina NASA wacththa wanasayak
@nuwanbuddhika3868
@nuwanbuddhika3868 5 ай бұрын
Respect ❤❤❤❤❤❤❤
@NuwanWijerathna-vg1jn
@NuwanWijerathna-vg1jn 5 ай бұрын
Wanesa❤ ❤❤❤❤
@chathuralakshika9334
@chathuralakshika9334 5 ай бұрын
ගෙනවා නම් මෙ වගෙ එක් ගෙන අහා ගෙ ඉන්න ...
@DenuwanBalasooriya-cm9bq
@DenuwanBalasooriya-cm9bq 5 ай бұрын
Dear Sanjeewa, try to add at least sub titles for these interviews. World needs to know about the true color of LTTE Terrorism. How they brutally killed surrendered army personals and how they killed innocent sinhala, tamil and muslim civilians. Still some of tamils who live in europe thinks LTTE is innocent.
@lakshikamadushani4844
@lakshikamadushani4844 5 ай бұрын
Aiya vikige tawa akak dannako
@asankathushara4548
@asankathushara4548 5 ай бұрын
Respect
@sanjayalakmal6806
@sanjayalakmal6806 4 ай бұрын
ව්ස්තර මදී අනේ
@YakalleMeththaji
@YakalleMeththaji 5 ай бұрын
අයෙ ව්ඩ්‍ යො එකක් දාන්න
@deshanjanith7176
@deshanjanith7176 5 ай бұрын
❤❤
@Ravishanruwanpathirana
@Ravishanruwanpathirana 5 ай бұрын
Respect sir 🫡❤️
@kashanpradeep-nn4zh
@kashanpradeep-nn4zh 5 ай бұрын
💪❤️🇱🇰❤️
@niroshanfernando8897
@niroshanfernando8897 5 ай бұрын
❤❤❤❤❤❤❤❤❤ Bs. Jp
@sujeewasilva655
@sujeewasilva655 5 ай бұрын
🙏❤️🙏❤️🙏❤️🙏❤️
@anurakodikara4135
@anurakodikara4135 Күн бұрын
❤😂
@NuwanWijerathna-vg1jn
@NuwanWijerathna-vg1jn 5 ай бұрын
🙏🙏🙏
@chamihero2822
@chamihero2822 5 ай бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️
@buddhikaudayashan7950
@buddhikaudayashan7950 5 ай бұрын
🖤 💙 🤍
@rohanupali4561
@rohanupali4561 12 күн бұрын
❤❤❤❤❤❤❤😂😂
@diliphewawellalalage4196
@diliphewawellalalage4196 5 ай бұрын
රටට හඳුන්වා දෙන එක ඇර කතාව තිබ්බනම් හොඳයි වගේ
@dissanayakedmcm9865
@dissanayakedmcm9865 5 ай бұрын
😢
@SarathHewage-e8t
@SarathHewage-e8t 5 ай бұрын
🙏🙏🙏❤❤❤
@senuladilen14perera14
@senuladilen14perera14 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@janithrathnayaka6570
@janithrathnayaka6570 5 ай бұрын
Jvp ඒව ඕනෙ
@JanodLalith
@JanodLalith 4 ай бұрын
illaganin sjb eken un thamai jvp namin minimeruwe
@janithrathnayaka6570
@janithrathnayaka6570 4 ай бұрын
@@JanodLalith ඒක මම දන්නව සහෝදරයා කව්ද හරි කව්ද වැරදි කියල ඒක තමා මේ පාර මාලිමාව ඉල්ලන්නෙ
@udyanisanjula4003
@udyanisanjula4003 5 ай бұрын
💐💐🙏💐💐
@gaminijayalath8496
@gaminijayalath8496 5 ай бұрын
🇱🇰❤️🌹👍
@SampathMallawarachchie
@SampathMallawarachchie 5 ай бұрын
❤❤❤🎉🎉🎉❤🎉❤
@NuwanWijerathna-vg1jn
@NuwanWijerathna-vg1jn 5 ай бұрын
😢😢😢😢😢
@kasunmadusanka5203
@kasunmadusanka5203 5 ай бұрын
❤⚔️🇱🇰💪☸️
@SarangaWickramasingha
@SarangaWickramasingha 5 ай бұрын
☠️
@PriyankaDon884
@PriyankaDon884 5 ай бұрын
කොහොමද එල්ටීටීඊ එකෙන් රට බේරගන්න මේ විරුවන් කරපූ කැප කිරීම .හැබැයි ජේවීපී ගද ලපයාගේ පරම සත්‍යය අනුව එල්ටීටීඊ එක සමග කරපු යුද්ධය අවසාන උනේ අපේ ත්‍රිවිධ හමුදාව කරපූ කිසිම කැප කිරිමක් නිසා නෙමේ ඕනෑම සිවීල් යුද්ධයක් අව්රුදු 30ක් සම්පූර්ණ වෙනකොට ඉබේම ඉවර වෙන නිසා ..අම්මපා මිනිරන් ලපයගේ පරම සත්‍යය
@Bruh-ys3sx
@Bruh-ys3sx 5 ай бұрын
Monada bn kiyawanne? Mole hoda nadda puthano ge thatha nm 1990 ltte ekata weapon baradunna widiya hodata dakka 😂
@kamalanganisawmya-im5xe
@kamalanganisawmya-im5xe 5 ай бұрын
🙏🙏🙏
@ssvranasinghe590
@ssvranasinghe590 5 ай бұрын
❤❤🙏🙏
@RavinduDilshan-j2q
@RavinduDilshan-j2q 5 ай бұрын
@SisiraB-fc5qc
@SisiraB-fc5qc 5 ай бұрын
😢😢😢😢😢
@dilrukchanna8797
@dilrukchanna8797 5 ай бұрын
❤❤
@nuwanpriyankara4027
@nuwanpriyankara4027 4 ай бұрын
❤❤🙏🙏
@malinduhasaranga154
@malinduhasaranga154 5 ай бұрын
🙏
@dulajmadushan6206
@dulajmadushan6206 5 ай бұрын
❤❤❤❤❤
@priyanjithfonseka9312
@priyanjithfonseka9312 5 ай бұрын
🙏
@bravcyclebase
@bravcyclebase 5 ай бұрын
❤❤❤
@asithabandara1617
@asithabandara1617 5 ай бұрын
❤❤❤
@shirleykavindasilva5625
@shirleykavindasilva5625 5 ай бұрын
❤❤❤❤❤❤❤
@chathuranganimanel4208
@chathuranganimanel4208 5 ай бұрын
❤️
@Sandunmadushan12
@Sandunmadushan12 5 ай бұрын
❤❤
КОНЦЕРТЫ:  2 сезон | 1 выпуск | Камызяки
46:36
ТНТ Смотри еще!
Рет қаралды 3,7 МЛН
Every team from the Bracket Buster! Who ya got? 😏
0:53
FailArmy Shorts
Рет қаралды 13 МЛН
КОНЦЕРТЫ:  2 сезон | 1 выпуск | Камызяки
46:36
ТНТ Смотри еще!
Рет қаралды 3,7 МЛН