කොඩීගේ කණ්ඩායමේ SF කාල්ගේ බිහිසුණු මතකය | WANESA TV

  Рет қаралды 241,477

WANESA TV

WANESA TV

Күн бұрын

Пікірлер: 509
@truth...3917
@truth...3917 Жыл бұрын
රනවිරුවො ජනගත කිරීම... මේ වගෙ වැඩසටහන් දිගින් දිගටම අවශ්‍යයි.. ගොඩක් අය හිතන්නේ ඕන ගොනෙකුට යුද්ධෙ කරන්න පුලුවන් කියලා..
@jani482
@jani482 Жыл бұрын
Den terum yanawa ethi kochchara weddoda kiyla.❤
@gayandasanayaka2080
@gayandasanayaka2080 Жыл бұрын
සතියේ දින හතේම අපේ මව්රට රැකදුන් වීර යුද සෙබළුන් ගේ වීර ක්‍රියාවන් අසන්නට හා බලන්නට ලබාදෙන්න සංජීව 💚 එච්චරට ම ඇබ්බැහි වේලා ඉන්නේ සංජීව ඔබට බොහොම ස්තුතියි 💚🙏💚
@wanesatv
@wanesatv Жыл бұрын
❤️🙏
@hasiththaranga
@hasiththaranga Жыл бұрын
Aniwa
@supunlakmal6632
@supunlakmal6632 Жыл бұрын
​@@wanesatv❤❤
@herbatmendis6240
@herbatmendis6240 Жыл бұрын
වැඩ්ඩෙක් කියන්න වචන නැ sf ගැම්මක් ❤ජයවේවා 👍සහෝදරයා ❤
@harshakumara9950
@harshakumara9950 Жыл бұрын
කොටියන් ඇවිත් සිදු කළ ඒ මරණ අකල්..😢 නැති කර නුඹලා අප වෙත දුනි සිනාමල්..🥲🥲🙂 එස් එෆ් එකේ සිටි බලලත් ඔෆිසර් කාල්..💪 නුඹගේ නම නොදිරේවා සදාකල්..❤
@wanesatv
@wanesatv Жыл бұрын
❤️🙏
@oshadaisanka
@oshadaisanka Жыл бұрын
SF කතා අහද්දි හිතෙන්නෙම දීලා තියෙනවා සැරටම❤❤❤❤ ආදරෙයි SF☠️❤️🔥
@dulas4614
@dulas4614 Жыл бұрын
එනකම්ම පෝන් එක අතේ තියාගෙන හිටිය.ආදරෙයි ඔහුටත් වනැසටත්❤❤❤
@nadeekabandaraariyarathne8416
@nadeekabandaraariyarathne8416 Жыл бұрын
❤ හැමදාම අපේ හදවතේ පලමු තැන සිංහල සිංහයෝ යක්කු බොලවු SF සිංහල යකෙක්
@CuteNatureGirl
@CuteNatureGirl Жыл бұрын
කොඩීගේ ටීම් එකේ නම් කොඩී වගේම සුපිරිම කණ්ඩායමක් තමයි ඉදලා තියෙන්නේ.... 😅❤❤🤟. අභීත මතකයන් පෙළක්... SF කාල්ගේ සහ දයාගේ තව වීඩියෝවක් පුළුවන් නම් ගේන්න කියලා ඉල්ලනවා.... ❤✌️.
@hanivloggerinlife
@hanivloggerinlife 2 ай бұрын
Hmmm
@ChathuraMadusanka-z1x
@ChathuraMadusanka-z1x Жыл бұрын
මම හැමදාම වැඩසටහන බැලුව😊අද තමා coment .කලේ...☝️❤️ආදරෙයි වැනස.❤️💙
@ruwankumara4824
@ruwankumara4824 Жыл бұрын
කාලෙක ඉදල ඉල්ලන්නෙ ටීම් එකම එකට තියල වැඩ සටහනක් කරමු .....
@janubaby6132
@janubaby6132 Жыл бұрын
ඔබ ඇතුළු සියලු රණවිරුවන්ට නිදුක් නිරෝගි සුවය හා සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව නිරතුරුව ලැබේවා ❤❤.මවිබිම වෙනුවෙන් දිවි පිදු සියලු රණවිරුවන්ට නිවන් සුව ලැබේවා!!❤️❤️
@Chathuranga-ok
@Chathuranga-ok Жыл бұрын
දවසක සුපරි ෆිල්ම් එකක්‌ ගහනවා කොහොමහරි මේ කතාවක් අල්ලලා ❤️❤️sf කෙනෙක් දාලම 🫡
@ChamilaJayamini-f8t
@ChamilaJayamini-f8t 7 ай бұрын
Oy gahana film wala link apitat danna
@Chathuranga-ok
@Chathuranga-ok 7 ай бұрын
@@ChamilaJayamini-f8t මම දැනට ලංකාවේ නෙමෙයි ඉන්නේ හැදුවොත් අනිවාර්යෙන් දෙන්නම්
@nelumfernando8994
@nelumfernando8994 Жыл бұрын
කොඩී සර් එක්ක මඩු වැඩසටහනට ගිය වෙලාවෙ කොටි ට්‍රැක්ටරය ට ක්ලේමෝ තියපු එකට ගිය හැටි කිව්වනෙ , ඒකේ ටයර් වල පාරවල් හිටපු ඒවා කුලයට අදින්න කිව්වා කිව්වෙ ඒ මෙයා තමයි නෙ එහෙනම් 😮😮😮😊😊😊❤❤. තවත් සුපිරි වීරයෙක් තමයි 😮😮 SF ☠️☠️☠️🗡️🗡️
@ruwanalahapperuma1240
@ruwanalahapperuma1240 Жыл бұрын
සදා ණයගැති සියලුම රණවිරුවන්ට බුදු සරණයි ❤
@gihanpicasso5944
@gihanpicasso5944 Жыл бұрын
ඔබට ජය!! දෙමාපිටන්ගේ නමින් පිං!! රටට ජය !!
@L.G.dayansameera
@L.G.dayansameera Жыл бұрын
ඔබට තෙරුවන් සරණයි මහත්තයා. අපි සැමදා ඔබලට නයගැති
@මංජුල-ළ1ළ
@මංජුල-ළ1ළ Жыл бұрын
සංජීව අයියා ට ජය වේවා කියන අය like කරන් යමු 🤗❤️
@wasanthakumara8876
@wasanthakumara8876 Жыл бұрын
Mata.asai.sarballn
@maheshchandana5099
@maheshchandana5099 Жыл бұрын
මෙහි ඇති විශේෂත්වය වන්නේ හැම සිද්ධියක්ම එකිනෙකට සම්බන්ධ වීමයි .අති විශිෂ්ටයි
@SriyaniDevika-ox4xn
@SriyaniDevika-ox4xn Жыл бұрын
තෙරුවන් සරණයි හැමදාම හැමදෙනාටම ❤❤❤❤❤❤මිය ගිය හැමදෙනාටම නිවන් සුවම ලැබේවා ❤️❤️❤️❤️
@sandun8441
@sandun8441 Жыл бұрын
උපන් මව් බිමේ උස් නිදහස උදෙසාම මරණය අතැතිව ඔබ වැනි වීර පුතුන් කළ අපිරිමිත කැපකිරීම් නිසයි අපි අද නිදහසේ හුස්ම ගන්නේ 🙏 රට රැකි පිනට ඔබට දීර්ගායු වීරයා 🙏❤️ රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වු සියළුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏 ස්තුතියි වනැස TVඔබ 🙏❤️🙏
@samankumarasiri9905
@samankumarasiri9905 Жыл бұрын
වැඩ්ඩෙක් තමයි ඉතිං කොහොමද ගැම්ම ඒ තමයි SF ☠️☠️☠️ 💪💪💪🇱🇰🇱🇰🇱🇰 තුන්වෙනි වතාවටත් බැලුවා ❤
@chenukadulshan7723
@chenukadulshan7723 Жыл бұрын
අදත් සුපිරි බිහිසුණු අත්දැකීමක් ❤❤
@surangapremadasa2138
@surangapremadasa2138 10 ай бұрын
වැඩිපුර නොකියන සුපිරි වැඩකරුවෙක් ආදරෙයි හැමදාමත් ආදරනීය රනවිරුවන්ට 💥❤🙏🙏🙏
@arunaaruna6555
@arunaaruna6555 Жыл бұрын
සදා ණයගැති රණවිරුවනි අපි ඔබට හැමදාමත් 🙏🙏🙏🙏🙏🙏🙏
@aravindasampath6426
@aravindasampath6426 Жыл бұрын
සංජිව අයියේ LRP කවුරුත් අවෙ නැ ගොඩ දවසකින් ...LRP කව හරි ඔන කියන කවුරුත් නැද්ද
@asirinamal
@asirinamal Жыл бұрын
Aniwarenma oniii
@AmilaRodrigo-f9p
@AmilaRodrigo-f9p Жыл бұрын
කොඩිගේ ටීම් එක කියන්නේ LRP තමයි බ්‍රෝ
@praneethsameera7403
@praneethsameera7403 Жыл бұрын
ඔව් ඔව් සිරාවටම . කාලෙකින් නැහැ තමයි
@aravindasampath6426
@aravindasampath6426 Жыл бұрын
@@AmilaRodrigo-f9p නැ බං
@LahiruSampath-hd6pk
@LahiruSampath-hd6pk Жыл бұрын
Bro...ඔයා හරියට වැඩසටහන් බලන්නෙ නෑ...
@itsmedemon4801
@itsmedemon4801 Жыл бұрын
මේජර් ගමගේ සර්,පීරිස් සර්, ඉහලගේ සර් ,බණ්ඩාර සර් කියන නම් ටික SF ලා ඉන්න හැම එපිසෝඩ් එකකම වගේ කියවුනා 😍😨😩
@Sweet-beesss
@Sweet-beesss Жыл бұрын
ඔවු මේජර් ගමගේ කියන නම කියවුනේ නැති තැනක් නෑ. එතුම ගැන වීඩියෝවක් කරමු සංජීව ❤
@itsmedemon4801
@itsmedemon4801 Жыл бұрын
@@Sweet-beesss මේජර් ගමගේ Death මචන්
@nuwanlakmal1823
@nuwanlakmal1823 Жыл бұрын
ගමගේ සර් ජිවිතේ පුජා කලා අන්තිම සටනේදී නන්දිකඩාල් වලදි.....
@itsmedemon4801
@itsmedemon4801 Жыл бұрын
@@nuwanlakmal1823 ඔව් මචන් කොඩීගෙ කතාවේ කියන්නේ අර බස් එකක් උඩට තුන්දෙනෙක් නැගලා ටක් බුං ටක් බුං කියලා ශොට් එක එනවා විතරයි මතක ........කියලා 😨
@maheshperera6695
@maheshperera6695 Жыл бұрын
ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව....🙏 🙏 ❤❤❤
@dilrukchanna8797
@dilrukchanna8797 Жыл бұрын
සංජීව අයියා කිව්වට වරදවා හිතන්න එපා , අනිත් හමුදා යුනිට් වලත් වැඩසටහන් කරන්න . ගජබා , සිංහ , පාබළ හමුදා සෙබළුන් ඉන්නවා ගොඩක් කැපකිරීම් කරපු .
@dns4563
@dns4563 Жыл бұрын
සංජිව අයියා කැප්ටන් කොඩ් සර්ගේ වැඩසටහනක් ගෙන්න ❤❤❤❤❤❤❤
@amithchuti1569
@amithchuti1569 Жыл бұрын
❤❤❤ සහෝදරයා මගේ පනත් අරන් ජීවත් වෙන්න.❤❤❤
@udanaravishanka150
@udanaravishanka150 Жыл бұрын
අම්මෝ.. Alpha එකේ සෙට් එකම එකට එනවද???? ඒකනම් පිස්සු හැදෙන වීඩියෝ එකක් වෙයි. එනකන් බලන් ඉන්නෙ...❤❤❤
@janakakasthuri3850
@janakakasthuri3850 Жыл бұрын
නියමයි සංජීව මල්ලි අද වැඩසටහනත්....තෙරුවන් සරනයි වීරයන්ට....❤❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍👍👍
@gayanthadilshan301
@gayanthadilshan301 Жыл бұрын
මන් නම් හිතුවෙම කොඩී සර්ගෙ සහෝදරයෙක් කියලමයි❤
@kumaridehigama4293
@kumaridehigama4293 Жыл бұрын
තෙරුවන් සරණින් දීර්ඝායු වේවා විරුවාණෙනි ඔබට සදා ණය ගැතියි 👌👍💖🌹
@warunaedirisinghe2977
@warunaedirisinghe2977 Жыл бұрын
2008 ජූලි 29 LTTE එරියා එක ඇතුලේ SF ,එකේ හතර දෙනෙක් කැෂුවල්ටියත් එක්ක චොපර් දෙකකින් ගිහින් අරගෙන ආපු එක ගැන වීඩියෝ එකක් ගේන්න සංජිව අයියේ පුළුවන් නම්🔥🔥👌👌
@duminduranasinghe4831
@duminduranasinghe4831 Жыл бұрын
kzbin.info/www/bejne/gHOkqJpjoN-pg6M
@nadeerasandaruwan9230
@nadeerasandaruwan9230 Жыл бұрын
ඒක මම දන්න තරමින් රහස් මිෂන් එකක්.
@dinolimenaka9704
@dinolimenaka9704 Жыл бұрын
Carnal ලලිත් ජයසිංහ body eka ගේන්නේ eyege anith kattiya තමයි eke enne
@LalithWickrama-rp8cs
@LalithWickrama-rp8cs Жыл бұрын
ඒ team එකේ හිටියා ඇඹිලිපිටිය නගරයේ කෙනෙක් . අවුරුදු 23 නැති වෙන කොට. බඩට වෙඩි වැඩිලා තිබුණේ . ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ විරුවා ජීවිතය පූජා කල අවස්ථාව ඔය. කොප්‍රල් වසන්ත මට මතක විදියට තනියම line එකට ආවේ. ඒ team එකේ 2 ජීවිත පූජා කලා මතක විදියට .
@nalakamanojwasantha2013
@nalakamanojwasantha2013 Жыл бұрын
E kathawanam ahannama oni...
@shehansanjula4936
@shehansanjula4936 Жыл бұрын
අනේ සංජීව අයියේ ශවේන්ද සිල්වා සර් එක්කයි ප්‍රසන්න සිල්වා සර් එක්කයි සර් එක්කයි වැඩ සටහනක් කරන්නකෝ
@taniyagarusingha4236
@taniyagarusingha4236 Жыл бұрын
දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏
@SampathTrinco
@SampathTrinco Жыл бұрын
මැකුණු ටයර් සලකුණු නැවත ඇදිම,ට්‍රැපින් එකේ වයරය කට්න් හැපිම,යුද භුමියක කල ව්ක්‍රමාන්විත ක්‍රියා,තවත් වැඩසටහනක් බලාපොරොත්තු වෙමි..❤️❤️
@dimaltharushka4881
@dimaltharushka4881 Жыл бұрын
@asirinamal
@asirinamal Жыл бұрын
Sanjewa aiye me video eka danakam ude idan baln hitiye .ආදරෙයි sf රනවිරුවනි
@shewonfdoz407
@shewonfdoz407 Жыл бұрын
ස්තූතී වෙනස ඔබ කරන මෙහෙවරට උපන් බිමට ණය නැති විරුවා 🇱🇰 ස්තූතී පින් උපන් බිමට ණය නැති විරුවානනී ඔබ නිසා තමා අප අද මෙතන ඉන්නේ ❤ ජය වීරයාණනී ස්තූතී වෙනස බුදු සරණයි ජේසු පිහිටයි පින් ඔබට වීරයෙක් ඔබ තුමා පින් ඔබට ජය වේවා නිවේදක තුමා ස්තූතී ඔබට සැබෑ යුද වීරයෙල් ඔබට ස්තූතී නිහඩ වීරයාණනී
@safehouse8957
@safehouse8957 Жыл бұрын
ඔයාගේ collection එක සුපිරි සංජිව අයියේ 👌 Sf Lrp වසන්ත අයියගේයි වස්කෝ ගෙයි තව එකක් පුළුවන් නම් ගෙන්න අයියේ.
@vasanthakumara1974
@vasanthakumara1974 Жыл бұрын
මගෙත් ආසම චරිතයක් තමා වසන්ත ...... "රට වෙනුවෙන් පවක් කරනව" ඔය වචන ටික තාමත් ඇහෙනව.......💪💪💪🔥❤️✌️
@anilwijesinghe6102
@anilwijesinghe6102 Жыл бұрын
Aniwa wasko, wasntha aye ona views godak tyen programs
@chandimadilshan5718
@chandimadilshan5718 Жыл бұрын
කොඩී සර්ගෙ එකක් ඕනේ ❤️
@sisirasaman7199
@sisirasaman7199 Жыл бұрын
වෙනදා වගේම වනැස රසිකයා 💪💪💪💪👍👍👍 සංජීව කැස්ත්‍රෝව ගේන්න ආයෙත් මිත්‍රයා
@azharlafir7902
@azharlafir7902 Жыл бұрын
Waiting ❤
@madhushaniperera8379
@madhushaniperera8379 Жыл бұрын
❤❤❤
@kumariwasanta1239
@kumariwasanta1239 Жыл бұрын
ඇත්තටම ලස්සනයි මල්ලියේ කතා අහන්නෙ හරිම ආස වෙන්න බලන්නෙ ❤❤❤❤❤❤
@rajapaksa1551
@rajapaksa1551 Жыл бұрын
කොඩී ගේ සෙට් එක නම් පට්ටම වෙනස්❤❤❤❤❤❤
@dilshanpramosh883
@dilshanpramosh883 10 ай бұрын
කැප්ටන් කොඩි සර්....කි⁣යන්නේම...පිස්සුවක්....❤❤❤❤❤❤
@RuchiraShanidu-nd5mf
@RuchiraShanidu-nd5mf Жыл бұрын
කොඩීගෙ ටීම් එකෙ කියන්නෙ ඉතින් උබත් කැරියෙක් තමයි අදරෙයි විරුවන්ට අපි නයයි උබලට.👍🙏
@chandanakumara5698
@chandanakumara5698 Жыл бұрын
Sf qwoth yakku thama. සියලු රණවිරුවන් රට වෙනුවෙන් කළ මෙහෙය වෙනුවෙන් බොහොම pinn.
@mohammedfazul5273
@mohammedfazul5273 Жыл бұрын
A big salute to this hero ❤ Thanks to Wenesa for posting very compelling story about our great heroes ❤
@mdchandana2233
@mdchandana2233 Жыл бұрын
රටට කරපු සේවය කියල නිම කරන්න බැ 🙏🙏🙏❤
@upalikarunarathna9361
@upalikarunarathna9361 Жыл бұрын
❤❤❤❤
@praveenharshanath5131
@praveenharshanath5131 Жыл бұрын
මීනුගෙ වැඩසටහනක් දෙන්න ❤
@chamarachathura6549
@chamarachathura6549 Жыл бұрын
Aniwa thawa akak ona minuge❤❤❤
@AU_aup
@AU_aup Жыл бұрын
1:22 MPMG සමග SF කාල් හෙවත් ගාමිණි මහතා 2:50 5:57 කල්මඩු වලදී කොටින්ගේ ක්ලේමෝ ප්‍රහාරය තුවාලවීම 8:50 මඩු වලිම් SF යුද්දෙට බැසීම 9:47 මර උගුල් 11:01 SF අටදෙනා කැලේ ගෙනියන දේවල් 60kg වඩා බරයි 13:41 දැන් ඒවගේ දේවල් කරාද කියලත් හිතෙනවා💪 16:30 අපි කරපු චිත්‍රපටි 21:07 අපේ පිහි / SF kinfe 23:00 අපි ගහලා වෙන දවසක යන ගමන් බලද්දි සීට් ගස් උඩ 24:57 මර උගුලේ කම්බිය කටින් හැපීම 27:20 ගිනි ගුලිය 34:34 අපි ක්ලේමෝ ලයින් එකක් දැම්මා උන්ට
@wishwajithdesilva777
@wishwajithdesilva777 Жыл бұрын
උබ වෙනම ආතල් එකක් ගන්නේ..දිගටම කරපන්.වටිනවා හැබයි😊
@Sweet-beesss
@Sweet-beesss Жыл бұрын
මේක සුපිරි වැඩක් මචන්. Keep it up❤
@nimsaravideoteam
@nimsaravideoteam Жыл бұрын
❤❤
@oshadajayasinghe850
@oshadajayasinghe850 Жыл бұрын
ඇස් දෙක පියාන මේක අහපන්.......film එකක්.......පිස්සුවක් ......Respect 🔥🥺
@madushanprasanna9129
@madushanprasanna9129 Жыл бұрын
@kanchanagimhani9949
@kanchanagimhani9949 Жыл бұрын
Sf කොඩී ගේ team එකෙ සේරම එකට ගේන්න බැරිද .ආදරෙයි sf 🌹🌹🌹
@PinimutuThennakoon-gs2vk
@PinimutuThennakoon-gs2vk Жыл бұрын
සංජීව අයියා සුපිරි ආ........👍👍👍❤❤❤
@sarathkumara5965
@sarathkumara5965 Жыл бұрын
Sahodaraya apita loku ආඩම්බරයක්.. kiyanna bari ආඩම්බරයක් jaya wewa sahoo❤❤
@ajithnavaratne6062
@ajithnavaratne6062 Жыл бұрын
Well done good ,good advice for the environmental lovers
@PrabodaChandima-jt5qe
@PrabodaChandima-jt5qe 4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤ adarai hama wiruvaktama hadawathinma.sthuti sanjeewa aiye oyatath.
@kbm6670
@kbm6670 Жыл бұрын
සුපිරියි....❤️‍🔥❤️‍🔥
@shanakamadhushan7897
@shanakamadhushan7897 Жыл бұрын
සන්ජීව අයියේ කැප්ටන් කොඩී එක්ක නන්දිකඩාල් හිටපු චමිල කරුනාරත්න රනවිරුවාවත් ගෙන්නකෝ....
@PawaniVidarshi-me2dn
@PawaniVidarshi-me2dn 2 ай бұрын
සදා අමරනීයයි විරුවානෙනි ❤🙏🙏🙏 සියලුම රනවිරුවන්ට හදවතේ උත්තමාචාරය ❤❤ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤💐💐💐💐💐💐
@kavi736
@kavi736 10 ай бұрын
එක්කෙනෙක් කියලා නෑ හැමෝගෙම යුද්ධ කාලේ තිබ්බ ඒ ගැම්ම මොරාල් එක කතාවේ වගේම ඇස් වල තාමත් තියනවා. හදවතේ වීරයෝ ❤❤❤
@DinushaDissanayake-hm3pe
@DinushaDissanayake-hm3pe Жыл бұрын
Sanjeewa aiya, මුලතිව් camp එකේ ඉදල බේරිලා ආපු කෙනෙක් එක්ක තව වැඩසටහනක් කරන්නකො..
@janakakasthuri3850
@janakakasthuri3850 Жыл бұрын
ඔව් 👍👍👍
@DushanKavinda-i1g
@DushanKavinda-i1g Жыл бұрын
ඔබ තුමගේ සවන්දීමේ හැකියාව අගය කරමි.මේම වැඩසටහන චමුදිත වගේ නිවේදකයෙක් කරානම් හිතා ගන්න පුලුවන්නේ මොන වගේ තියෙද කියලා 😂
@malindaperera1665
@malindaperera1665 Жыл бұрын
අර නලීන් උනත් එච්චර තමයි
@InspiremeNow2759
@InspiremeNow2759 Жыл бұрын
@@malindaperera1665 commando eke nalin da
@nelumfernando8994
@nelumfernando8994 Жыл бұрын
Ow team eke හැමෝම ගේන්න ekaparak ayye 😮😮😮❤❤🎉🎉
@renukadamayanthi2493
@renukadamayanthi2493 Жыл бұрын
❤❤❤❤❤Adaree wanesata hemadamath theruwan saranai siyaluma ranaweruwanta❤❤❤❤❤
@kasunmadusanka5203
@kasunmadusanka5203 Жыл бұрын
ආදරෙයි කාල්❤🇱🇰නිදුක් නි⁣රෝගි සුව ලැබේවා ☸️
@ajithperera255
@ajithperera255 9 ай бұрын
සංජීව මල්ලි මීනුගේ තවත් වැඩ සටහනක් අපිට දෙන්න පුළුවන් නම් ගොඩක් වටිනවා සංජීව මල්ලි
@lasithadilshan4223
@lasithadilshan4223 2 ай бұрын
❤❤❤❤ i love you djleo
@subashranathunga7367
@subashranathunga7367 Жыл бұрын
සුපිරි වැඩ්ඩෝ....ආදරෙයි හැමදාමත් 💜️🇱🇰👍
@arunaaruna6555
@arunaaruna6555 Жыл бұрын
සංජීව අයියේ ඔයා රණවිරුවෝ ගැන කතා කරණ විදියට ඇගෙ මයිල් කෙලින් වෙනවා..ඔයා පුදුම දක්ශයි සංජීව අයියේ.. ගොඩක් පිං අපෙ රණවිරුවෝ ගැන කතා කරන්න වට... සදා ණයගැති රණවිරුවනි අපි ඔබට හැමදාමත් 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dimaltharushka4881
@dimaltharushka4881 Жыл бұрын
@mohamedfasmi1111
@mohamedfasmi1111 Жыл бұрын
Srilankan lions 💪🇱🇰🔥❤️❤️
@Danudanu-bb2lg
@Danudanu-bb2lg Жыл бұрын
Tawath watina program ekak Budu Saranai Hamotama 🙏🙏🙏❤❤❤
@maneeshafdo1996
@maneeshafdo1996 Жыл бұрын
තව අලුත් වීඩියෝ එකක් ඉක්මනින් ම ඕන 😽💖
@WijerathneMathurata-ol6zm
@WijerathneMathurata-ol6zm Жыл бұрын
බුදුසරණයි 💞💞💞
@Tipper-Parking.
@Tipper-Parking. Жыл бұрын
මේ සර්ගෙ තව දෙකක්වත් ඕන ❤❤❤
@themalgunasinghe395
@themalgunasinghe395 Жыл бұрын
ඇත්තටම මේ සිද්දීන් විස්තර කරනකොට ආසාවෙන් ශ්‍රවණය කරනව.නමුත් මේ දිනගනනාවක මුහුණ දීමක් සුළු කාලයකින් අපට කියන්නෙ.මම යුද්ධය දැකල තිබෙනව.ඒත් මේ වික්‍රමයන් කොපමණ බැරෑරුම්ද කියල හිතෙනව.ඒක දන්නෙ එයාලම පමණයි.බඩගාගෙන තමන්ගෙ ටාකට් එකට යනව කියන එක හිතුවොත්.රත්‍රියක් පුරාවට වැස්සට තෙමීගෙන ඉන්නව කියන්නෙ.මඩේ බුදියගෙ ඇම්බුෂ් දාගෙන ඉන්නව කොටි ඒරියා එකේ.කිලෝමීටර් ගානක් ඉදිරියට යනව කියන්නෙ.ජීවිතය අමතක කරල යනව ඇත්තෙ.ඇත්තටම මේ නිදහස වෙනුවෙන් ජිවිත කොපමණ නැතිවුනාද?වාසනාවකට මෙයාල ජීවතුන් අතර ඉන්නව මේව කියන්න.වසර 30ක් තුල අහිංසක සිවිල් ජීවිත කීයක් නැතිවුනාද?අපි ජාතිවාදයට විරුද්දයි.නමුත් අදටත් මේ උතුරු නාගෙනහිර දේශපාලන නායකයන් ජාතිවාදය වපුරන්නෙ.එවිට අපි නිකම්ම ජාතිවාදී වෙනව.සංහිඳියාව කියල අපේ හමුදාවට මිනීමරු හමුදාවක් කියල ප්‍රාභා ඇතුළු LTTE මියගිය කාඩරයන්ව සමරණ සිංහලයන් දකිනකොට දමිළ අය සමග නැති ආවේගයක් මුන් එක්ක ඇතිවෙනව.අද සමාජ මාධ්‍ය තුල ඉන්නව ඒ වගේ ඩයස්පෝරාවෙ කුලී සිංහල යූටියුබ් කාරයන්.උන් මොන මාධ්‍යවේදීන්ද?මාධ්‍ය වේදියෙක් ළඟ තියෙනව ආචාරධර්ම.අපේ රටේ සිංහළ නායකයන් දැන්වත් හොඳ ව්‍යවස්ථාවක් තුලින් මෙයට පිළිතුරු නුදුන්නොත් නැවතත් මේ විනාසයක් ඇතිවෙන්න ඉඩ තියෙනව.හමුදාවට අපි ආදරෙයි.ණයයි.එයාල නිසයි අද කවුරුත් නිදහසේ ඉන්නෙ.නමුත් අපිට නිදහස ලබාදෙන්න ජීවිත පූජාකරපු රෝගාතූරව රණවිරු සෙවනෙ ඉන්න අයගෙ දෙමව්පියන්ගෙ හිත්වල නිදහස භුක්ති විඳිනවද නෑ.ඔවුන්ට අපිට ලැබුන නිදහස නෑ.ඔවුන් තාමත් දුක්විඳිනව තමන්ගෙ දරුවන් වෙනුවෙන්.මම තාමත් පින්කමක් කලාම ඒ සියලු දෙනාටම පින්දෙනව.
@wanesatv
@wanesatv Жыл бұрын
❤️🙏
@shiranranmal
@shiranranmal Жыл бұрын
නියමයි අදත් 🖤☠️👍 good program
@NelukaSanjeewa-l2t
@NelukaSanjeewa-l2t Ай бұрын
🎉උත්තමාචාරය අපගේ ❤❤❤❤
@hiruagro4040
@hiruagro4040 Жыл бұрын
ආදරෙයි විරුවනි සදාකල් 🇱🇰🌾🌾🌾🌾🙏🙏🙏🙏♥️♥️♥️♥️
@ThilanSampath-kt5zw
@ThilanSampath-kt5zw Жыл бұрын
Niyamai සංජීව අයියා ❤
@charukajanith9365
@charukajanith9365 Жыл бұрын
හෙන නිහතමානි මනුස්සයෙක් 🤍
@chanaplace2891
@chanaplace2891 Жыл бұрын
බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏💕🙏🙏💕
@shehandinuka8423
@shehandinuka8423 Жыл бұрын
දෙමල මිනිස්සු දැන් පාට මාරු කරන් හිටියට බොරු කතා ඕනෙ නෑ නෙ ඒ කාලෙ තනිකර සප් එක දීලා තියෙන්නෙ l t t e එකට අපේ කොල්ලො පට්ටම ගේමක් දීලා තියෙන්නෙ❤ 🇱🇰 💪army
@sathuta26
@sathuta26 Жыл бұрын
Aniwa
@rasikasanjeewa5376
@rasikasanjeewa5376 Жыл бұрын
🙏❤️🌹🇱🇰🎖️️ ජයවේවා
@kaweeshadilshan3747
@kaweeshadilshan3747 Жыл бұрын
ජාතියේ වීරයෝ ❤️
@madullagavriel4928
@madullagavriel4928 Жыл бұрын
Budusarani davi phitai oba kala sewyta godak thanks ❤
@sarathweeramannachandrasek9006
@sarathweeramannachandrasek9006 Жыл бұрын
මවු බිමට සාමය උදාකර දුන් රණ දෙවි වරුන්ට බුදු සරණයි
@roshansanjieewa1484
@roshansanjieewa1484 Жыл бұрын
තෙරුවන් සරණයි මහා රාවණයන්ගේ පිහිටයි මිහිපිට දෙවිවරු.
@mithunuduwara6206
@mithunuduwara6206 Жыл бұрын
ආදරෙයි වනැස ❤❤🤟🤟
@Kudagamage
@Kudagamage Жыл бұрын
මුල්ම like එක, මුල්ම කමෙන්ට් එක මගෙන්❤
@PattaTV1
@PattaTV1 Жыл бұрын
Views tika yanawa supiriyata damma gaman❤ adarei wanasaTV
@tharakanirosan8312
@tharakanirosan8312 3 ай бұрын
Well done for your service sir 🎉
@PrasadThakshila-cn7rc
@PrasadThakshila-cn7rc Жыл бұрын
SF කොඩිතුවක්කු එක්ක නැවත එකක් ඔනි.පිලිස.
@danux3425
@danux3425 Жыл бұрын
ගැම්මක් තමයි ❤️
@ajithdissanayake6349
@ajithdissanayake6349 Жыл бұрын
සුපිරි ශ්‍රී ලාංකිකයෙක්,.. යෝධයෝ
@PinimutuThennakoon-gs2vk
@PinimutuThennakoon-gs2vk Жыл бұрын
ආදරෙයි එස් එෆ්...🖤
@Prami_D
@Prami_D Жыл бұрын
👿❤හිටිනම් ගැහුව 👿❤ 😼😏ඉස්සර වෙන එක්කෙනා තමයි දිනන්නෙ කොහොමත් 😼😏 බලපන් ඒ ගැම්ම 💪 හිනා වෙලා කියන විදිය 😍😏
@chamaraperera1357
@chamaraperera1357 Жыл бұрын
කතාව හොඳට පැහැදිලි ❤❤❤❤❤
@nishanmadhushanka-jz8ii
@nishanmadhushanka-jz8ii 10 ай бұрын
පොඩි ටයිම් එකක් ආවොත් බලන්නෙ වනැස😍😍
@ThiwankaIshara
@ThiwankaIshara 8 ай бұрын
SF ආදරෙයි ❤❤❤❤
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН