ලංකාවේ බස් / එහේ බස් මෙහෙ බස් /bus service canada/

  Рет қаралды 59,529

Shalani Tharaka

Shalani Tharaka

Күн бұрын

Пікірлер: 454
@gunendradesilva5600
@gunendradesilva5600 30 минут бұрын
අපි පුංචි කාලේ ලංගම බස් වලත් ඉතාම වැදගත් සේවකයින් හිටියා, හැම අංශයක්ම ක්‍රමානුකූලව පරිහානියට ගිය එකට බොහෝ හේතු තියෙනවා, දුව ඔයා නියෝජනය කරන ක්ෂේත්‍රය පිළිබඳව හොඳ අත්දැකීම් ඇති කෙනෙක්, ඒ වගේම අහේතුකව අපහාස වින්ද කෙනෙක්, මේ දැනුවත් කිරීමට ස්තුතියි, ඉක්මනින් ලංකාවට ඇවිත් "දිය මත ලියමි" වගේ ලස්සන නිර්මාණ වලට දායක වෙන්න, මේ අවුරුද්දේ දුවගේ සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියා ප්‍රාර්ථනා කරනවා.🙏💚
@vihangasathsara3629
@vihangasathsara3629 3 сағат бұрын
Thanks ඔයා අපේ රටේ මිනිස්සුන්ට මේවා කියලා දෙන්න ගන්න උත්සහයට අපි කොහොම හරි මේ රට හදන්න ඕනි
@chameladilu780
@chameladilu780 Сағат бұрын
මෙයාගෙ බලපු එකම විඩියො එක මන් . ගොඩක් වටිනවා . මෙ කුවේට් වලත් එහෙම තමා . ලන්කාවෙ උන්ට තමා තොරොම්බල් පිස්සු තියෙන්නේ
@KalinduNethmina
@KalinduNethmina Сағат бұрын
mth
@Meleenawijerathne
@Meleenawijerathne 38 минут бұрын
Ane maath...
@dineshpjayawardhana9051
@dineshpjayawardhana9051 25 минут бұрын
ඇත්ත මමත් කුවෙට් වල ඉන්නේ. මෙහෙ බස් එකක යනකොට පුදුම නිදහසක්. කන පැලෙන්න ඔලු පුපුරන්න සිංදු දාගෙන යන්නේ නෑ. පුදුම සහනයක් තියෙන්නේ...
@orangefieldestatefarm2707
@orangefieldestatefarm2707 Сағат бұрын
ශලනි ,ඔයා මේ කරන දැනුවත් කිරීම ඉතා වටිනවා.
@shiranigeethika4739
@shiranigeethika4739 5 сағат бұрын
කාලෝචිත දැනුවත් කිරීමක්.ඇත්තෙන්ම හොඳයි ඔයාගේ උත්සාහය
@තිස්සකුට්ටි
@තිස්සකුට්ටි 3 сағат бұрын
කාලෝචිත දැනුවත් කිරීමක් - අපේ මෝඩ බස් ලොන්තයෝන්ට මේවා තේරෙන්නේ නැති හැටි 😅. අනිවරෙන්ම මේ ඉන්දියන් බස් රථ මෙරටින් තුරන් කරන්න ඕන. ඔබට තෙරුවන් සරණයි ❤
@indupaproduction800
@indupaproduction800 Сағат бұрын
aththa
@gajalanka95
@gajalanka95 Сағат бұрын
🤣🤣
@dineshpjayawardhana9051
@dineshpjayawardhana9051 24 минут бұрын
අඩෝ අඩෝ තිස්සෙ...😂😂😂
@ekanayakeasitha817
@ekanayakeasitha817 32 минут бұрын
නියමයි පිටරට ඉන්න හැමෝම මේ වගේ දේවල් දැනුවත් වෙන්න අප්ලෝඩ් කරන්න ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා දැනගන්න ගොඩක් දේවල් තියෙනවා පාසල් ඇමුන්ට බොහෝ දේවල් දැනගන්න පුළුවන් ඔය තිබෙන පොදු දේවල් පාවිච්චි කරන විදිය එවන්න ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ වීඩියෝ කරපු එක්කෙනාට තව තව වගේ වීඩියෝ කරන්න කරලා දාන්න
@krishanthahmd2586
@krishanthahmd2586 2 сағат бұрын
ස්තුතියි ඔබට මේ වගේ දැනුවත් කිරීමක් කිරීමට සිතීම ගැන. ඔබලාවගේ පිටරට ඉන්න අයට ඕවා දැකල නැති අපේ රටේ අයට පැහැදිලි කරල දෙන්න. ලෝකෙවටේ රවුම් ගහපු , හිටපු අය සැප ගත්ත මිසක් රටක් දියුනු කරන්න හිතුවෙ නෑ. ඒ නිසා ඔබට ගොඩාක් ස්තුතියි . දැනුත් මෙහෙ කෙරෙන්නේ මේවා දැකපු නැති අයව උසි ගන්වන එක. අපේ ඔය බස්වල වැඩකරන තරුන පිරිස ඔය වගේ බස් රස්සාව කරන්න කැමති නැත්ද. මන් හිතන්නෙ හරිම ආසයි. නමුත් ඒ දරුවන්ව ඒ දෙයින් වලක්වනව මේ තක්කඩියන්. ආදරෙන් ඉල්ලා සිටිනවා පිට රට ඉන්න අපේ අයගෙන් ඒ රටවල හොද දේවල් අපේ රටට ගැලපෙන දේවල් මෙහෙම පෙන්නල දෙන්න කියලා. බලන්න වෙනස ඔබත් ඔහේ බස් එකේ යනව. ඔබ මෙහෙ හිටියානම් ඔහොම යන්න පුලුවන්ද. අපිත් හදාගමු ජනාදිපති තුමාට උනත් හොදින් පරිස්සමෙන් යන්න පුලුවන් බස් සේවයක්. ඒකයි අපේ හීන.
@dhanushkamadushani4737
@dhanushkamadushani4737 Сағат бұрын
හොදම දෙයක් පෙන්නුවේ අක්කේ. මේ අපේ රට මේ තැන තියෙන්නත් ඕවගේ රටවල් දියුණු වෙන්නත් හේතුව තමයි ඒ මිනිස්සු උසස් මානසික මට්ටමක ඉන්න එක.ඔන්න ඕකයි ඇත්තම තත්වේ. මේ රට කව්රු හදන්න හැදුවත් රටේ මිනිස්සුන්ගේ ඔලු හදන්නේ නැතුව බෑ.
@AnushaDayananda
@AnushaDayananda 2 сағат бұрын
හරිම වටිනවා මේ video eka..ස්තූතියි ඔබට
@irekavithanage8159
@irekavithanage8159 2 сағат бұрын
හරිම වටිනා පැහැදිලි කිරීමක්.වගේම ඔය විදියේ අත්දැකීමක් උදේ හවස විදින කෙනෙක් ඉතාමත් සුවපහසු හා හොද සේවාවක් අපිටත් ලැබෙනවා.(ඉතාලියේ වෙරෝනා සිට) ලංකාවටත් මෙවන් ගමනාගමන පහසුකම් ලැබේවායි පතනවා.
@nilanthigunathilaka9081
@nilanthigunathilaka9081 19 минут бұрын
බොහොම පින් අපේ රටේ මෙවැනි ප්‍රවාහනය ගැන දැනුවත් කලාට 🙏🙏🚍
@K-beautySL-j3c
@K-beautySL-j3c 3 сағат бұрын
කොරියාවෙත් සිටි එක ඇතුලේ බස් තමා ඔය වගේ තියෙන්නේ. අනිත්වා හොදම බස්.මාරම clean. හැමදාම හෝදනවා. ලස්සනයි පිලිවෙලයි ලංකාවේ වගේ කැටයම් මොකවත් නෑ. පොදු ප්‍රවාහන කිසිම එකක් ඇතුලේ කෑම කන්නත් තහනම්.ලංකාවෙ සමහරක් මිනිසුන්ගේ ආකල්ප හැදෙන්නත් ඕන ඉතින්.. 😊
@Thanosupmax
@Thanosupmax Сағат бұрын
හොද දැනුවත් කිරීමක්. ස්තුතියි!!
@armadushika9152
@armadushika9152 55 минут бұрын
ගොඩක් හොඳ වීරයෝ එකක් මගේ රටේ මිනිසුන්ටත් මේ විදියට නිදහසෙ විශ්වාසයෙන් පොදු ප්‍රවහන සේවය භාවිතා කරන්න ඉක්මනින්ම හැකි වේවා කියලා ප්‍රාර්තනා කරනවා
@nadeeshanipriyadarshani-mc8xj
@nadeeshanipriyadarshani-mc8xj 3 сағат бұрын
හැමෝටම ඔයා ගැන තියන ආදරේ තව වැඩි වේවි. හරිම අර්ථවත් කාලෝචිත vedio එකක්.මගේ රටේ මිනිස්සු වෙනුවෙන් ඔයා අන්තිමට කරපු wish එකට ගොඩක් ආදරෙයි ❤❤
@DLDP-c4k
@DLDP-c4k 3 сағат бұрын
සමජය දැනුවත් කිරීම හරිම වටිනව ඔබවගේ කෙනෙක් .අපේ රටේ මිනිසුන් ට ටික දෙනෙකුට මේක තේරුම් ගන්න බෑ
@STST-i7c
@STST-i7c Сағат бұрын
හොද දැනුවත් කිරීමක් අපේ අයගෙ ආකල්ප හදාගන්න වටිනව.
@susilwijekoon2359
@susilwijekoon2359 3 сағат бұрын
ඇත්තටම හොඳයි අපේ හරක්ටත් බලන්න මෙහෙම VIDEO එකක් කරලා දාපු එක මොකද ඔයත් ලංකාවෙ හැමෝම දන්න කෙනෙක් නිසා 👀🧿💎🤍🐦🌟👏✌
@Hhhahhahakama
@Hhhahhahakama 3 сағат бұрын
සමහර හරක් ට ඕවා තේරෙන්නේ නෑ ඒකයි ප්‍රශ්න ය
@Madhu-yz1iw
@Madhu-yz1iw 3 сағат бұрын
අපේ රට කවදාවත් මේ තත්වෙට ගන්න බෑ ශලනි 😢.තොරම්බල් එල්ලගෙන යන එක තමයි දියුණුව කියල හිතන් ඉන්න ලපටි මානසිකත්වයේ ඉන්න එවුන් එක්ක මේක කරන්න බෑ.අනිත් එක තව ඉස්සරහටත් මෙහෙමම තමයි අපේ රට.මොකද දැන් ඉන්න පොඩි අයගේ හීනත් තොරම්බල් බස්.ඒ නිසා කවදාවත් අපේ රට මේ තත්වෙට එන්නෙ නෑ
@allmylife8
@allmylife8 2 сағат бұрын
එක ඉතින් ආණ්ඩුවේ අවුල, 😂
@Madhu-yz1iw
@Madhu-yz1iw 2 сағат бұрын
@allmylife8 මීට කලින් පත්වුන හැම ආන්ඩුවක්ම මේකට වග කියන්න ඕන.දැන් ඉන්න අයත් හොද තීරණ අරගෙන මේක හදන්න ඕන.නැත්නම් තව මොකා ආවත් ඔච්චර තමයි
@JayanthaJayashantha
@JayanthaJayashantha 2 сағат бұрын
සුදු
@vjdekauwe6601
@vjdekauwe6601 2 сағат бұрын
Damm women, You must be the most negative person in Sri Lanka 😂
@chamindagodage2513
@chamindagodage2513 2 сағат бұрын
ඔහේ බස් එකේ ගාන කීයද මෙයා? අපේ නම් කොලඹ ඉදන් අනුරාධපුරේට 200km කැනඩා ඩොලර් 4ක් විතර ගන්නවා මේ බූරුවෝ.. නංගිලා නම් නිකම්ම වගේ වෙන්නැති යන්නේ..
@sandunimanodara000
@sandunimanodara000 Сағат бұрын
බොහොම පිං මේ වගේ දෙයක් පෙන්නුව එකට ශලා අක්කේ...❤
@lakminijayathilleke7274
@lakminijayathilleke7274 2 сағат бұрын
වෙන රටවල් වල ප්‍රවාහන සේවයවල් එක්ක බලනකොට අපේ ප්‍රවාහන සේවය ගැන දුකයි... කවදාහරි අපිටත් පුලුවන් වෙයිද මේ තත්ත්වයට එන්න 😢😢😢😢😢
@sujeewafernando6580
@sujeewafernando6580 3 сағат бұрын
මම ඉන්න රටත් එහෙමයි ඔක්කොම බස් එකම පාටයි.මිනිස්සු දැනුවත් කිරීමේ ස්ටිකර් එකක් ඇරෙන්න කිසිම දෙයක් අලවල na.හරිම නිහඩයි.බස් එක ඇතුලෙ.
@nadinadi2726
@nadinadi2726 Сағат бұрын
කැනඩා විතරක් නෙමෙයි. මේ අපි ඉන්න රටවල් වලත් පට්ට සර්විස් එකක් තමයි Bus වලින් කරන්නේ. 💪🏻👍🏻.
@barneycasting8331
@barneycasting8331 Сағат бұрын
ඔය රටවල බොහෝ දේවල් රජයෙන් කරන්නේ නැහැ! හොදට අදායම් බදු (income tax) ගෙවන්න ඕනි
@dineshpjayawardhana9051
@dineshpjayawardhana9051 23 минут бұрын
වෙන්න පුලුවන් ..ඒත් සාපේක්ෂව මිනිසුන්ගේ ධනාත්මක ආකල්පත් තියෙනවා ගොඩාක්...
@ShaniKarunathilaka-c1c
@ShaniKarunathilaka-c1c 3 сағат бұрын
ලැබෙන්න ඕනි වීඩියෝ එකක් ❤️හැබැයි ඔව්වා පෙන්නුවා කියලා අපේ රටේ අය නම් හැදෙන්නේ නෑ
@AIAttanayake
@AIAttanayake 2 сағат бұрын
හරිම ලස්සනයි දුව ඔයා ගොඩක් ආසාවෙන් බැලුවා විඩියෝ එක. මමත් subscribe කරා. තෙරුවන් සරණයි.
@prasannasenavirathna9383
@prasannasenavirathna9383 3 сағат бұрын
ගොඩක් සතුටුයි දැනුවත් කිරීම ගැන ❤❤❤❤❤❤
@sadram4084
@sadram4084 2 сағат бұрын
අපේ රටේනම් බොහොම සංවරව තමයි ගමන් කරන්නෙ❤❤❤😂😂
@Udumbara568
@Udumbara568 3 сағат бұрын
අපේ රටේ සත්තු වගේ ඒ අතින්... එකම සද්දෙට සිංදු දාගෙන පහත් ප්‍රාථමික මානසිකත්වයන් තියෙන්නේ
@NiroshiniGunarathna-du5bi
@NiroshiniGunarathna-du5bi 2 сағат бұрын
ස්තූතියි ශලිනි...අපේ මිනිස්සුන්ගේ ආකල්පත් වෙනස් වෙමින් පවතින්නේ එහෙම නේද...සුබවාදී බලාපොරොත්තු තියාගම්මු
@IreshaPerera-l7v
@IreshaPerera-l7v 13 минут бұрын
වටිනා වීඩියෝ එකක් ... ඔයා ලස්සනට ඒක කලා... මේ වගේ කාලයට උචිත වීඩියෝ කරලා අපේ මිනිස්සුන්ව දැනුවත් කරන්න...
@vidu-l4g
@vidu-l4g 4 сағат бұрын
presentation skill එක පට්ට. Clear voice
@chandihansa
@chandihansa 5 сағат бұрын
බොහොම ස්තුතියි මේ විදිහට හරි ඔබව දකින්න සැලැසුවට🙏🏻.. ඔබේ ප්‍රර්ථනාව අපේ හැමෝගෙම බලාපොරොත්තුව. තෙරුවන් සරණයි 🙏🏻❤️
@DILHARA_OFFICIAL7
@DILHARA_OFFICIAL7 Сағат бұрын
ඔන්න ඕකයි ප්‍රශ්නේ 😂
@PeshilaSamarakoon
@PeshilaSamarakoon 4 сағат бұрын
ෂෝක් අනේ වීඩියෝ එක shalani ඔයාටත් ගොඩාක් ආදරෙයි❤❤ මාත් ඉන්නේ romania මෙහෙත් හරිම ලස්සනට බස් වැඩ කරනවා එකම පාට්න්
@KusumPriyantha-e8j
@KusumPriyantha-e8j 29 минут бұрын
ලංකාව ඇරුනහම ගොඩක් රටවල්වල ප්‍රවාහනය ගොඩක්දියුනූයි
@padmaseneviratne8380
@padmaseneviratne8380 4 сағат бұрын
Route number එක ලොකුවටම ගහලා තියෙන්නේ ඒක තමයි විය යුත්තේ.👍.thx මේ වගේ හැම රටකම බස් ගැන හැමෝම පෙන්වන්න ඕනේ.එතකොටවත් අපේ අය හැදෙයි.
@erangamillagasthenna-hl8od
@erangamillagasthenna-hl8od 2 сағат бұрын
ඔයාගේ මං බලපු වටිනාම වීඩීයෝ එකක්❤
@sumithbandara8959
@sumithbandara8959 2 сағат бұрын
අපේ රටේ වුන් ඕව දැකලත් නැහැ ඉතින් හඩලනවා අපේ රටේ පාසලේ සිට හදන්න ඕනි ඔලුවේ පැලපදියන් ව්ච්ච ආකල්ප තියෙනකන් අපේ රට හදන්න බැහැ ඉතා හොද ඉදිරිපත් කිරීමක් ඔබට ස්තූතිය 💜
@MenikJayasinghe
@MenikJayasinghe 2 сағат бұрын
👌🏻❤
@anohacharlesschlosser9305
@anohacharlesschlosser9305 6 минут бұрын
Baden eliyata kota indan hadanna oni
@PriyantheAnura
@PriyantheAnura 2 сағат бұрын
සලනි. නන්ගි. මම. ඉන්නෙ. සව්දි. මෙහෙත්. ඔහොම. තමා. හරිම. පිළිවෙලයි. ඔයාට. සුබ දවසක්. ❤❤❤❤
@DghjnXfhkmn
@DghjnXfhkmn Сағат бұрын
මම baluwa එකම video එක ඔයාගෙ itama වැදගත් artawat.කෙටියෙන් hama dema kiwa thanks
@devikathotawatte8479
@devikathotawatte8479 3 сағат бұрын
ස්තුතියි දැනුවත් කලාට
@rainbowabc3217
@rainbowabc3217 4 сағат бұрын
හැම දියුණු රටකම බස් රථ ඔය ක්‍රමය තමා ... බස් රථ එකම පාට... හරිම සරලයි... ඒ හැම දේටම වඩා රියදුරන්ගේ විනය සහ ඉවසීම ඉතා ඉහලයි...
@chandraskg5927
@chandraskg5927 53 минут бұрын
හරිම ලස්සනයි. ❤️❤️❤️❤️
@ramyakw5166
@ramyakw5166 2 сағат бұрын
අපේ රටේ බස් රථ ඔයා ඉන්න රටට අපනයන කරන්න පුළුවන් ක්‍රමයක් හොයන්න..❤
@charithajayasekera513
@charithajayasekera513 17 минут бұрын
Harima watinaaa vedio ekuk. Anikeka eka present karana points harima effective.
@deepikand5722
@deepikand5722 2 сағат бұрын
අනිවාර්යෙන් මම වැඩ කරන්නෙත් සයිබර්ස් රටේ මේ විදිහමයි මෙහේ බස් සේවාව හරිම විනීතව හරිම නිහතමානීව ගෞරවනීය විදිහට හැමෝම ඒකට ගෞරව කරනවා කිසිම කෙනෙක් රණ්ඩු කරන්නේ පොරකන්නේ නෑ ඒ බස් ඒ විදිහටම තියෙනවා ඒ වගේ මුකුත් අමුතුවෙන් දේවල් එල්ලලා ලස්සන කරලා නෑ හරි පිළිවලට තියෙනවා ඇත්තටම අපේ රටේ මේ තත්ත්වයට ගන්ඩනම් තව සෑහෙන කාලයක් යයි මේ පටන් ගැන්මවත් මනුස්සයෝ තේරුම් ගන්නැතුව මිනිස්සු එක්කෙනාට එක්කෙනා රණ්ඩු කරනවා බැනගන්නවා දොස් කියනවා ඒ අය ඒක තේරුම් ගන්නේ නැහැ අපේ රටේ තරඟෙ තියෙන්නේ එකිනෙකාට ඒකෙන් නැති වෙන්නේ අහිංසක ජීවිත ඉතින් ඒ නිසා ටික ටික හරි මනුස්සයෝ මේ දේ තේරුම් අරන් අපි හැමෝම එකතුවෙන්න ඕනේ අපි එක්කෙනෙකුට දොස් කියලා බෑ යන බස් එක යන මගීන් තේරුම් ගන්න ඕනේ බස් එක තමන් යන බස් එක තමන්ගේ ජීවිත ආරක්ෂිතව අරන් යන බස් එක හරි ලස්සනට තියාගන්ඩ සමහරු සීට් එක ඉඳගත්තත් ඒ සීට් එක සූරනවා. එතැනදී රජයේ ඒවද පුද්ගලිකය වද නෙමේ තමන් ඒ වාහනයට ආදරේ කරන්න ඕන ඒ වගේ මේ අයිතිකාර කෙනා ඒ වගේම වාහනය පදවන කෙනා අපේ රටේ කොන්දොස්තර මහත්වරු මේ හැමෝම එකතු වෙන්න ඕනේ එක්කෙනෙක් එක පැත්තකින් නෙවෙයි. ඉතින් එහෙම වුණොත් තමා අපේ රට ටික ටික හරි පැත්තට යන්නේ ඉතින් බැනලා දොස් කියලා රණ්ඩු වෙලා ගහමරාගෙන හරියන්නේ නැහැ ඇත්තටම මේ රටවල ඒ නීතියට ගරු කරනවා විනීතව හැමදේම කරනවා හරි ගෞරවනීයව ඉතින් ඒ තත්ත්වය අපේ රටේත් අපි දකින්න කැමතියි ඇත්තටම
@imadurawalamadurawala6776
@imadurawalamadurawala6776 4 сағат бұрын
පුද්ගලික බස් අයිතිකාරයෝ ඔයා එක්ක තරහ වෙයි.උන්ට ඕන අපිට ඕව නොදන්වා නොපෙන්වා ඉන්න .අපිටත් ඔහොම දවස් එන්න පතනව ස්තූතියි ශලා ඔබේ පැතුමට
@susanthiweraseekara376
@susanthiweraseekara376 4 сағат бұрын
Mamath eyee giya bus eka video karala danna hithuna, eth mata gena denumak nehe meheth oyawagema thamay oya oka dapu eka godak hoday
@nishanthivijebandara3435
@nishanthivijebandara3435 3 сағат бұрын
පුද්ලක විතරක් නෙමෙය ලංගමත් ඒවගේ තමයි
@nayanapriyangani1490
@nayanapriyangani1490 3 сағат бұрын
Oyge husband drive karana bus aka neda, lassani
@shanepereraedu
@shanepereraedu 56 минут бұрын
@@nishanthivijebandara3435 ඒ උනාට ලංගම මේ තොරොම්බල් ගහගෙන කාවඩි බයිල දාගෙන යන එකට එරෙහි උනා කියල ස්ට්‍රයික් කරන්න ගියෙ නෑනෙ 😂
@anishaambrosefan
@anishaambrosefan 3 сағат бұрын
ඉතාමත් කාලෝචිත විඩියෝ එකක් අක්කි ❤❤
@aaindians
@aaindians Сағат бұрын
ඉතින් මේකට කරන්න.. තියෙන්නේ..ලංකාවේ...රියදුරන්..කොන්දොස්තර වරුන්.. ටත් මේ ගැන දැනුවත් කරන්න මේවැනි වීඩියෝ පෙන්වලා දැනුවත්ව...කරන එකයි❤ අනිවාර්යයෙන් ඔවුන් මේවා හිස්මුදුනින් පිලි ගන්නවා...ඒක තමයි වෙන්න ඔනේ දඩ ගහලා බැනලා වැඩක් නෑ කාරැනීක පැහැදිලි ඔවුන් දැනුවත් කල යුතුයි...❤❤❤ ශලා දැන් ගොඩක් ලස්සනයි...
@wasanaboxing
@wasanaboxing Сағат бұрын
ඇත්තටම අපි නිදහස් රටක, ජීවත් වෙන මිනිස්සු හැටියට .... කාටවත් කරදරයක් නැතිව හැමෝම ඒ නිදහස විදිමු
@krishaniseneviratne9242
@krishaniseneviratne9242 Сағат бұрын
Our opposition politicians, bus owners and drivers should see this video. How wonderful to see your explanation with the video. Thank you Shalani.....
@pathumprasanna3194
@pathumprasanna3194 4 сағат бұрын
මෙහෙ දැම්මොත් සතියෙන් කුරුටු ගී 😂
@Sayuu164
@Sayuu164 2 сағат бұрын
Thank you akki❤This's valuable video for our country😊
@NadlaPerera-m1s
@NadlaPerera-m1s 3 сағат бұрын
ඔය වගේ වීඩියෝ කරන්න රටවල් දෙකේ වෙනස්කම්
@dammikakumuduni5549
@dammikakumuduni5549 30 минут бұрын
ලස්සන වැඩක්,,,❤🎉🎉 ඔයාගේ video අනිවාර්යයෙන්ම බලනවා,Comments 330ක් මම බැලුවා,හොද අදහස් ගොඩයි,,,හද පෙන්නුවාම ඇගිල්ල බලපු පුද්ගලයන් ද හිටියා,,, ඒවා දැක්කාම දූකයි,, මෙයාලත් එක්කද රට හදන්නෙ කියලා,,,,,ඔයාට බුදු සරණයි පරිස්සමින් සතුටින් ඉන්න,,,
@Nishaya722
@Nishaya722 2 сағат бұрын
ශලා හරි හොඳයි.. ඔයාගේ කොරෝනා දිනපොත මතක් වුණා මැණිකේ ❤
@Shashikaamandhi
@Shashikaamandhi 4 сағат бұрын
අපෙ රටත් මේවායේ දවසක් උදාවේවා!
@Hhhahhahakama
@Hhhahhahakama 3 сағат бұрын
❤❤❤
@DevOpsPulse
@DevOpsPulse 2 сағат бұрын
මේ රටේ මේ වගේ ඒවා වෙන්නෙ නෑ. ඒවා වෙනවනම් මිනිස්සු මකලා හදන්න වෙනවා...නැතුවනම් බෑ. එදා වේල කාලා ඉන්න ඒක තමයි ජීවිතේ කියලා හිතන මිනිස්සු ඉන්න රටක් මේක හැමෝම නෙවෙයි බහුතරයක්.
@chandrani.renukagamage6137
@chandrani.renukagamage6137 43 минут бұрын
Thanks..manika..❤❤❤❤..kalekin..adaeri manika..Sala.❤❤❤❤❤❤
@sagarika7036
@sagarika7036 57 минут бұрын
ලංකාවේ මිනිසුන් හිතාගෙන ඉන්නෙ තොරන් වගෙ දඩම් බඩං ගලා සිංදු දාගෙන ලෙ⁣ඩෙකුට දරවෙකුට යන්න බැ එ වගෙ වැරදි කිවිවොත් කුනුහපත් අහන්න වෙනවා හැමොටම වාහන නැ සල්ලි අරන් මගින් යන බද් මගියකුගේ පහසුවට තිබිය යුතුයි තොරන් වගෙ බස් තිබුනාට කමක් නැ ටිප් යන්න වගෙ පුද්ගලික දෙවල් වලට ස්තුතියි ලංකාවේ අය දැන්වත් කලාට
@danushikasasangi
@danushikasasangi 21 минут бұрын
ස්තූතියි අක්කේ දැනුවත් කරාට ❤❤❤❤
@SurekaManel-i7c
@SurekaManel-i7c 7 минут бұрын
Kalaye hatiyata godak watina deyak . Oyata sthuthi ❤
@DineshPrasanna-c4f
@DineshPrasanna-c4f 3 сағат бұрын
ඔයා ma day ගැන westara කලට pin.💐💐💐🌷🌷🌷💐💐💐💐💃
@Dnadee
@Dnadee 4 сағат бұрын
මං දැක්ක දැන් අවු 3කට විතර කලින් fb විඩියෝ එකක් දැක්කා. ඒ කෙනා වෙන රටක බස් ඩයිවර් කෙනෙක්. එයා exam ගෙන ටේනින් එක ගෙන බස් එක ඇවිත් පාක් කරන විදිය ඔය ජොබ් එකෙන් ලැබෙන උසස්විම් ගෙන එහෙම AZ විඩියෝ කරලා තිබ්බා. එදා තමා මට තේරැනු ඒ ජොබ් එකට කොච්චර කොලිටිලයක් අධ්‍යාපනයක් ඕනද කියලා. එකට අපේ රටේ.
@sssssssssuv
@sssssssssuv 2 сағат бұрын
Aye e video eka hambunoth link eka danna.
@kanti7069
@kanti7069 4 сағат бұрын
Sahala kohomada oyage vedeo den behene mekanam godak hoda vedeo ekak bohoma sthuti ❤❤❤❤❤❤❤❤❤
@Araliya.
@Araliya. 5 сағат бұрын
අනේ අපිත් යන්නෙ ඔයවගේ බස් වල.ලංකාවට ගියාම දුක හිතෙනව.තරහා යනව.
@shaniperera1877
@shaniperera1877 Сағат бұрын
Very good, great work 👏 shalani tharaka, ❤❤❤ God bless you
@SubhaniSanjeewani
@SubhaniSanjeewani 3 сағат бұрын
Harima hodai akki❤ thawa godak videyo genna
@darmadarma3083
@darmadarma3083 2 сағат бұрын
Niyamai 👍👍👍
@champaperera8964
@champaperera8964 22 минут бұрын
අපිත් කැමති මෙහෙම සේවයක් තමා ලංකාවේත්.
@shalikamuthumali3627
@shalikamuthumali3627 54 минут бұрын
❤❤❤❤❤❤ස්තුතියි දැනූවත් කරා
@නිල්මිනී
@නිල්මිනී 21 минут бұрын
ගොඩාක්ම ඉස්තුතියි මැනික ❤❤❤❤
@denishapathiraja5956
@denishapathiraja5956 2 сағат бұрын
මම ඉන්නෙ qatar. මෙහෙත් ඔහොම තමා ඔය විදියටම තමා බස් වල නීති රීති වගේම බසුත්.කිසිම වෙනසක් නෑ. හරිම සැප පහසුවට යන්න පුලුවන්.අපේ ලංකාවේ මිනිස්සුන්ට මේවා කීවට වැඩක් නෑ. අපේ රටේ මිනිස්සුන්ගේ ඔලුව වෙනස් කරන්න ඕනේ ඔක්කොටම කලින්. එයාලා හිතන් ඉන්නේ සරුව පිත්තල කරත්ත වගේ මල් වැල් එල්ලගෙන ස්ටිකර් ගහගෙන රටේම තියෙන තොරොම්බල් එල්ලගෙන යන එක තමා හොඳ කියලා. අනික ඒක ලු එයාලගේ හීනෙත්. මෝඩ මිනිස්සුන්ට ඉතින් කියලා වැඩක් නෑ.
@bshvhegc3455
@bshvhegc3455 Сағат бұрын
Oyata godak sthuthi. ❤❤❤ budu saranai Dewi pihitai parissamin
@mariafernada345
@mariafernada345 2 минут бұрын
Stuhthi....shalani❤❤❤❤❤
@FlorenceJayakodi-um3bh
@FlorenceJayakodi-um3bh 3 сағат бұрын
Hi Shalini have a great weekend and God bless your family always watching from Italy ❤️❤️
@sameeradharshana6237
@sameeradharshana6237 54 минут бұрын
ඒ වගේද දඩි බිඩි ගාලා සද්දේ දාලා පොඩ්ඩක් මරබයෙන් යනකොට තමා ගැම්මක් තියෙන්නේ
@IsuruDinusha-d2i
@IsuruDinusha-d2i 50 минут бұрын
සුපිරි
@MiyuriyalNelumdeniya
@MiyuriyalNelumdeniya 58 минут бұрын
කැනඩාව ❤
@wimalpremathilaka247
@wimalpremathilaka247 4 сағат бұрын
Lankawe Inna Ayage labila thiyena mentality widihata hariyanne dewala wage Dewal. Ape minissunta hoda Dewal hariyanne Naha, Bari welawat owa gennuwoth lankawata mun sapapahasu wadi kiyala anith paththata chande dei. Ekai puluwan Aya rating pita givathwenne. Oba video Dana eka hoda deyak, namuth lankawe Inna Aya danuwathwenne Naha, obe waraddak alla gani. All the best 💖
@niluksanjeewa3276
@niluksanjeewa3276 Сағат бұрын
Very good program 👍
@data-bullets6638
@data-bullets6638 3 сағат бұрын
Thank You very much for the video
@Tharuka-f7c
@Tharuka-f7c 10 минут бұрын
Nice video thanks for explaining
@IndikaKumara-cg4sy
@IndikaKumara-cg4sy 3 сағат бұрын
Thanks shalani Good Video ❤️❤️❤️❤️❤️
@geethageetha6327
@geethageetha6327 2 сағат бұрын
Honda deyak nangi..mamath kuweit inne..ape lankawe wage newei .danuwath karata godak thanks oyata..bs
@piumilakshani4685
@piumilakshani4685 5 сағат бұрын
Lassanai akki ❤❤❤❤
@AnojaHerath-g9b
@AnojaHerath-g9b 4 сағат бұрын
Ane akki MN asama niliya oya.me MN oyata Dana palawenima comment eka.asai oya Dana video balanna.hemadama hodin sathutin inna.puluwan welawata video ekak danna.adarei godaaaaaak oyata.parissamata inna.bs
@pabasarasiriwardhana7811
@pabasarasiriwardhana7811 Сағат бұрын
Nice explanation akki❤
@rasikayatawara
@rasikayatawara 53 минут бұрын
ඔයා ලංකාවට එන්නේ නැද්ද අනේ..ආයේ රගපාන්නේ නැද්ද .backside drama එකේ ඔයාගේ acting සුපිරි.❤❤❤
@lakmalidineshika9187
@lakmalidineshika9187 5 сағат бұрын
අනේ වීඩියෝ දාන්නකෝ දිගටම❤️❤️
@nisansalaadhikari5347
@nisansalaadhikari5347 3 сағат бұрын
අපි කොච්චර ලංකාව ගැන හිතුවත් ලංකාවේ ජීවත් වෙන මිනිස්සුන්ට තවත් අඩියක් ඉස්සරහට තියන්න ඕනේ කියන හැගීම් ගොඩක් දුර‍ට අඩුයි, ලංකාවෙන් පිට ජීවත් වෙන අයට තමයි ලංකාව ගැන ගොඩක් ආදරයක් දැනෙන්නේ, ඒ සුවපහසුව අපි විදින නිසයි ලංකාවගැන මෙච්චර දුකක් දැනෙන්නේ
@DilhaniDipika-g5l
@DilhaniDipika-g5l 2 сағат бұрын
Shtka atta ❤
@darshanaweerakoon
@darshanaweerakoon 2 сағат бұрын
Great awareness, Sri lanken people want to know this decline mainly bus owners
@InokaPriyadarshanee
@InokaPriyadarshanee 3 сағат бұрын
Great video akka.
@maaliranasinghe3049
@maaliranasinghe3049 2 сағат бұрын
Ape rata gana dukai kawada me wage Hoda sewawak labeida apita. Hira wela terapila ganu kenekuta yanna ba . APIt ekmaninma prartana karamu me wage sewawak.❤❤❤❤❤
@champikarathnamali7852
@champikarathnamali7852 3 сағат бұрын
Ane oya budu saranai manika ❤❤❤❤❤
@susanthiweraseekara376
@susanthiweraseekara376 4 сағат бұрын
Ethamath hoda video ekak ❤
@chathurikasanjeewani2523
@chathurikasanjeewani2523 3 сағат бұрын
Good job🎉🎉🎉
@VidulaNethsara-fe5ue
@VidulaNethsara-fe5ue 2 сағат бұрын
Ape rAte.nayakaya.rata.idiriyata.aran.yanawa...api.sathutin.balan.innawa.....❤❤❤❤❤
@BlissfulMomentsHiruNelu
@BlissfulMomentsHiruNelu 38 минут бұрын
great video! thanks
Who is More Stupid? #tiktok #sigmagirl #funny
0:27
CRAZY GREAPA
Рет қаралды 10 МЛН
Starlink Unlimited Internet Packages Approved in Sri Lanka
8:48
අම්මාගේ උපන්දිනය I how we celebrated
13:53
Shalani Tharaka
Рет қаралды 208 М.