සැලොන් එකේ දවසක් | Salon Day

  Рет қаралды 637,956

Shalani Tharaka

Shalani Tharaka

Күн бұрын

Пікірлер: 394
@Sanchi212
@Sanchi212 Жыл бұрын
මන් ඔයාට ගොඩාක් කැමති ශලනි අක්කේ. මන් ඔයාගෙන් shanu ගෙන් මගේ ජිවිතේට ගොඩක් positive දෙවල් එකතු කර ගත්තා. ❤
@viroshanifonseka8181
@viroshanifonseka8181 Жыл бұрын
ශලා ඔයාට මේ colour ඒක මේ hair style එක තමා match වෙන්නේ දැන් ගොඩාක් ලස්සනයි ♥️🥰
@nihaljayarathna3148
@nihaljayarathna3148 Жыл бұрын
වැඩි මෝස්තර නැති .කියවිලි නැති.ආසම නිළියක් ❤😊
@kalyaniperera2237
@kalyaniperera2237 Жыл бұрын
ඔයාගෙ කතා අහන්න මම හරිම ආසයි. ඔයා හරිම ලස්සනට කතා කරනවා. ❤❤❤
@shahanimadushika1173
@shahanimadushika1173 Жыл бұрын
හරිම ලස්සනයි 😍💓🧚 ගොඩා...ක් ම ලස්සන my favorite actress Shala 🤗💗😍💓🧚
@himashamaduhanshi1422
@himashamaduhanshi1422 Жыл бұрын
හිනා වෙලාම ඉන්න අක්කාගේ හිනාව ලස්සනයි ❤❤
@favorites2877
@favorites2877 Жыл бұрын
හිනා වෙලාම ඉන්න අක්කාගේ හිනාව ලස්සනයි💚.
@lakmaligunawardana3713
@lakmaligunawardana3713 Жыл бұрын
ඒ කියන්නෙ කියාදෙන්න ආදරේ තරම් නාට්‍යයට ආයෙත් එනවද ❤
@tharuart288
@tharuart288 Жыл бұрын
හැමදාමත් සතුටින් හිනා වෙලා ඉන්න අක්කි ආදරෙයි පරිස්සමින් ඉන්න ❤️💜️🖤
@rishaya5649
@rishaya5649 Жыл бұрын
අනේ ඔයාට කොණ්ඩෙ මෙහෙම හරි ලස්සනයි අක්කේ.❤
@pradeepasandamali2268
@pradeepasandamali2268 Жыл бұрын
අනේ හරිම ලස්සනයි අක්කි. කර්ලි හෙයා එකට වැඩිය ඔය විදිය හොදයි අක්කිට ❤❤❤❤
@champikasudarshani6938
@champikasudarshani6938 Жыл бұрын
අක්කී කියන කාතා හරි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
@deshaniperera7838
@deshaniperera7838 Жыл бұрын
සැලෝන් එකට යන්න කලින් මහතයි වගේ කොන්ඩේ හැදුවට පස්සේ කෙට්ටුයි වගේ 😁. කෙට්ටු වෙලාම ඉන්න අක්කේ එතකොට ලස්සනයි💖.
@buddhikacabral8833
@buddhikacabral8833 Жыл бұрын
Ou mtath penney ehema..hamadama pay wage inna ❤ charm...lassanai shalini
@kumariweerakoon18
@kumariweerakoon18 Жыл бұрын
ඔයා හරිම ලස්සනයි න්
@laithadekankanamge5639
@laithadekankanamge5639 5 ай бұрын
Gon lokuwa . Mekige
@nalindapradeep3242
@nalindapradeep3242 5 ай бұрын
Oya Dan lankaway nanayda oya hare nehatamane lassana duwayk love you so much
@PiyumikaMadhuwanthi-l5w
@PiyumikaMadhuwanthi-l5w Жыл бұрын
මන් ඔයාට හරි ආසයි අක්කේ.. ❤️😘 අනේ අපිටත් කියන්නකෝ ඔයාගෙ කොන්ඩෙට කරන ට්‍රීට්මන්ට්
@preethikapriyadarshani8129
@preethikapriyadarshani8129 Жыл бұрын
දැන් නම් Hair එක හරිම ලස්සනයි ❤❤❤
@Nethuu180
@Nethuu180 Жыл бұрын
Anee dan shalani akka hamadama wage video danawa.. thank you akki 💕😊
@hirunipabasara6441
@hirunipabasara6441 Жыл бұрын
Ane shala hrima openly katha krnwa ❤❤ eka gdk hodai ❤ good luck akke❤❤❤
@damithwaruna6294
@damithwaruna6294 Жыл бұрын
ගොඩාක්ම ආසයි අක්කෙ ඔයාට .ගොඩාක් ආදරෙයි ..ඔයා ඉන්න නාට්‍යය බලන්න ගොඩාක් ආසයි..❤❤❤❤
@shakiladissanayake9618
@shakiladissanayake9618 Жыл бұрын
දැන් තමයි නියම ශලනි🥰🥰😘ලස්සනයි😘
@tharuurajapaksha01
@tharuurajapaksha01 Жыл бұрын
Me look ek nn gdk lassnai akkiiiii😍❤️‍🔥 akki qwa wagema math konde kapnne hodata treatment karala konde wawagnnwa kyl😐 eth ek nn kawdwth wenne na habai😂😂😂
@samanthigunawardena5597
@samanthigunawardena5597 Жыл бұрын
Harima Lassanai ❤ me color eka mokakda kiyannako
@HiruniAmaya-xz8bv
@HiruniAmaya-xz8bv Жыл бұрын
ඇත්තමයි ඔයානම් සුරංගනාවියක් වගේ ලස්සනයි අක්කි my favorite ❤❤❤
@jacklinerosairo
@jacklinerosairo Жыл бұрын
සුරන්ගනවියෝ මේවගේද
@deshaniperera7838
@deshaniperera7838 Жыл бұрын
අවුරුද්දකට කලින් කරපු Drama එකක ආයි ශූටින් පටන් ගන්නවා කිව්වේ KDAT ද? අක්කා ආවොත් නම් දැන් බලන් නැති KDAT ආයි බලනවා. හැබැයි ආයි ගොඩක් අදින් නැතිව හොද විදිහට ඉවර කලොත් හොදයි.
@anupama123hansamali
@anupama123hansamali Жыл бұрын
Ow අනිවාර්යයෙන්
@slplant1479
@slplant1479 Жыл бұрын
Ane ow KDAT ekata Oya aimath annako.
@anomasrimathi1651
@anomasrimathi1651 Жыл бұрын
ඔයා eyebrows වලට මොකක්ද කරල තියෙන්නෙ කියල ඊලග විඩියෝ එකෙදි කියන්නකො 😊
@suneethamadurangi8395
@suneethamadurangi8395 Жыл бұрын
Oyanm enna enna lassana wanawa ❤budusarani 🌹🌹🌹
@ranganichandru2029
@ranganichandru2029 Жыл бұрын
your hair color looks so pretty, can you tell us the colour please….
@priyanimayadunne9158
@priyanimayadunne9158 Жыл бұрын
Dramas වලින් අයින් වෙලා නිහත ගාවට යන්න, ඒඅයට drama story එක වෙනස් කරගන්න වෙලාව දීලා. ඔයාට ආදරෙන් කියන්නේ. පස්සේ ඕන නම් ආයෙම එන්න. දෙන්නා එකට ඉන්න.
@devikamunasinghe6421
@devikamunasinghe6421 9 ай бұрын
ඔව් දැන් ඇති පවුල රැක ගන්න 😙
@ThiromiPiyathilaka
@ThiromiPiyathilaka 7 ай бұрын
ඔයා ගේ වේඩ්න් ඒක ලස්සන යි අපි බැලුවා හොදායි
@liveandlearnthelife1637
@liveandlearnthelife1637 Жыл бұрын
Running nose - runny nose (රනී නෝස්) විදියට වෙනස් වෙන්න ඕන. Lovely video as always
@nejaroshani202
@nejaroshani202 Жыл бұрын
Hair colour එක නම් මාර ලස්සනයි
@nimeshamadurangi7778
@nimeshamadurangi7778 Жыл бұрын
Akki oyage aluth Hari color eka mokakda? Eka harimaa lassanai oyata
@AyeshaN.t.
@AyeshaN.t. Жыл бұрын
My favorite actress ❤❤.ඔයා ආපහු ශූටිං යන්නෙ කියා දෙන්න ආදරේ තරම් එකේද කියන්නකො..ඔයා ඒකෙ නැති නිසා අපි ඩ්‍රාමා එක බලන එක නතර කරා.
@anjutharika6941
@anjutharika6941 Жыл бұрын
ඔව් මාත්
@sandalihewage8452
@sandalihewage8452 Жыл бұрын
Eken ain welane inne wena ekaka
@sadinidalpadadu
@sadinidalpadadu Жыл бұрын
Hi shala, kalin blonde color eka mona saloon ekenda kare? Mageth konde curly.. mata asai ehema karanna.. please reply😊 👍 thanks...
@nimashadilhani199
@nimashadilhani199 Жыл бұрын
ගොඩක් ආදරේයි හැමදාමත් වගේ❤❤
@ශශිනි
@ශශිනි Жыл бұрын
අක්කා කකුල් ලස්සනට dry නැතුව තියාගන්න පාවිච්චි කරන products මොනවද ඒ ගැන video එකක් කරන්නකො
@subashini1386
@subashini1386 Жыл бұрын
Nice colour and hair cut is Gorgeous 🥰 My favourite ❤ love u both
@pinky-theunicorn5497
@pinky-theunicorn5497 Жыл бұрын
ඒ හෙයාර් කලර් එකයි හෙයාර් කට් එකයි ඔයාට හරිම ලස්සනයි ❤
@sadunihirunika
@sadunihirunika Жыл бұрын
Ane oya shok akki hamadama sathutin පරිස්සමෙන් inna oyata budusaranai
@prabashaniklg9733
@prabashaniklg9733 Жыл бұрын
oyatama galapena haircut ekak.... lassanai ❤️....nail polish ekath lassanai
@Sanda981
@Sanda981 Жыл бұрын
බුදු සරනයි ශලනි හැමදාමත් ආදරෙයි ❤
@chathurikadissanayake6708
@chathurikadissanayake6708 Жыл бұрын
Lassanai ❤ee colour eka mokakda
@phnilaththa-uv6ox
@phnilaththa-uv6ox Жыл бұрын
Kohoma unath oya hari lassanai oyta godak adarei hamdamath hodin inna❤❤
@sachiniumesha9095
@sachiniumesha9095 Жыл бұрын
Akka kakul dilisenna thiyaganne kohomada?❤
@sachiniWj
@sachiniWj 7 ай бұрын
Ane oya godak sudu wenna try karanna epa. Samanya colour eka thiyeddi oyage features lassanata penawa ❤
@nayomiraamar7978
@nayomiraamar7978 Жыл бұрын
Akki use karana perfume Eka mokakda 🤗 oyata godak adareii
@deepakariyawasam8673
@deepakariyawasam8673 Жыл бұрын
What's the name of this salon and the location please?
@dananjaleeudari231
@dananjaleeudari231 Жыл бұрын
Akki pana a hair cut ekai , hair colour ekai gdakma lassanai . Akkage mahatha penneth ne ehema konde haduwama . Budusaranai akki ❤❤❤❤🎉🎉🎉 parissamin akki ❤❤🎉🎉
@saravananallspeechdr.annad2318
@saravananallspeechdr.annad2318 Жыл бұрын
SHALANI NICE , HAPPY JOURNEY GOLDEN MOMENTS MEMORIES
@krishnimadu3737
@krishnimadu3737 Жыл бұрын
E colour eka mkd
@AmaliAmali-vc5dw
@AmaliAmali-vc5dw 5 ай бұрын
ගොඩක් ලස්සනයි ශාලා මැණික❤
@sachininimesha2523
@sachininimesha2523 Жыл бұрын
E style eknm ptta.oy vdht lassnai akki ❤
@HarsaniSithara
@HarsaniSithara Жыл бұрын
Koheda me salon eka thiyenne akki
@malkirajapaksha1123
@malkirajapaksha1123 8 ай бұрын
Me video dakinkota dukai ane mehema ynna salli na ne😢😢😢 e athin oyala marama lucky
@RanjaniPerera-wh4gp
@RanjaniPerera-wh4gp Жыл бұрын
Nihathamani nirviyaja niliyak oba .godak lasssanaiy den budu saranaiy jesu pihitaiy oyage husband rata neda. Satutin parissamen inna
@lasanthisadareka1550
@lasanthisadareka1550 Жыл бұрын
Oya use karana face cream eka mokakda nangi
@ashadilrukshi9303
@ashadilrukshi9303 Жыл бұрын
me colour eka mokadda nangi...eka lassanai❤
@cozygirl5640
@cozygirl5640 Жыл бұрын
Wow.. Gorgeous Shanu ❤ Could you please tell me the name of that haircut? 😊
@HiruniAmaya-xz8bv
@HiruniAmaya-xz8bv Жыл бұрын
Mamath akki wagema thama konde kapuwata passe kalekin amathaka welama yanawa ❤
@thusharisagarika7376
@thusharisagarika7376 Жыл бұрын
හරිම ලස්සනයි . සතුටින් ඉන්න . ආදරෙයි
@sasdiwyanjalee9278
@sasdiwyanjalee9278 Жыл бұрын
ගොඩාක් ලස්සනයි ශාලා අක්කි 💎😘⭐💛
@chinn1865
@chinn1865 Жыл бұрын
Akka harima lassani selun giyath nethth akki sthutin inna hemadama
@Trendinghh
@Trendinghh Жыл бұрын
"තත්පරයක් දෙන්න" Drama එක එනකන් බලාගෙන ඉන්නේ ඒකෙවත් ඔයාගේ චරිතේ හොද වෙයි කියලා බලාගෙන. හොද තිර පිටපතක් තියෙන ඔයාගේ වෙනස් චරිතයක් තියෙන Drama එකක ආයි රගපාන්නකෝ.
@dumindudilshan5903
@dumindudilshan5903 Жыл бұрын
මේ ඩෝනට්ස් කොහෙන්ද ගත්තේ .... Please answer
@MomentswithNuwanthie
@MomentswithNuwanthie Жыл бұрын
The new hair colour looks great on you!!! 😀😍🧡 Loved this vlog.💗😘
@dilrukshigoonawardena8957
@dilrukshigoonawardena8957 Жыл бұрын
Beautiful hair colour and hair cut. God bless shali ❤
@chathunisenandi1267
@chathunisenandi1267 Жыл бұрын
Hair colour name plz?
@udanigunarathne6693
@udanigunarathne6693 Жыл бұрын
Hair style ekakt kenekge penum sahenn wenas karann puluan… btw, treatment ekak kalad naad dn naa, hbai dn konde healthy paatai…
@rasanthikajayasuriya780
@rasanthikajayasuriya780 Жыл бұрын
Matama lassanai nagi godak adare oyala denata mama nam oya karana hamdem lasanai
@herathmudiyanselageudarihe3617
@herathmudiyanselageudarihe3617 Жыл бұрын
දැන් ගොඩාක් ලස්සනයි ❤️❤️❤️
@pradeepkumara813
@pradeepkumara813 Жыл бұрын
❤❤ kohomada akki mama akki ge me patata godaaaak aashai wedipura kemathi කළු walata aaaaaadarei akki ayeth ikmaninma lassana video ekakin enna akki
@nadeeshakumari6022
@nadeeshakumari6022 Жыл бұрын
Hair eka relaxing karalada colour Kale?
@HimayaRajanayaka
@HimayaRajanayaka Жыл бұрын
KDAT balan na akki nathuwa 😔❤ akki ayeth awoth shoiii ekta 😍💟 konde colour karata passe hada payala wgey 😍 hariama lassanai hodtma match wenwa ek nn ❤ BUDU SARANAYI ❤ akkita ♡♡♡♡♡
@ShashiNisansala-jw6wo
@ShashiNisansala-jw6wo Жыл бұрын
Shalani akkige vedios balanna marama asai ❤❤❤❤
@shiromalahetthiarachchi3742
@shiromalahetthiarachchi3742 Жыл бұрын
Akki oya gana night cream eka mokakda
@shahenshenaya7320
@shahenshenaya7320 Жыл бұрын
Thawa danna akki video ikmanin❤❤
@chandukalhara2016
@chandukalhara2016 Жыл бұрын
Aththatama godaak lassanai hair eka ❤
@Mahimi_Erandana
@Mahimi_Erandana Жыл бұрын
looks so pretty 😘
@piumiharshani7780
@piumiharshani7780 Жыл бұрын
mata kiynna puluvanda use karana green tea eka
@mimos190
@mimos190 Жыл бұрын
අනේ dark colour නම් මාර ලස්සනට තියෙයි
@sadamalinimesha1872
@sadamalinimesha1872 Жыл бұрын
A Colour aka mokadda ane
@worldpro1493
@worldpro1493 7 ай бұрын
Puke mile wala colour eka change karanne nadda
@sanduni1998
@sanduni1998 Жыл бұрын
Hair colour is amazing ❤
@sheranierandi6992
@sheranierandi6992 Жыл бұрын
Oya godak lassanai akkiyoo❤❤❤
@nikithanikitha2018
@nikithanikitha2018 Жыл бұрын
ලස්සනයි ලස්සනයි ❤️❤️❤️
@SajithKumara-w4w
@SajithKumara-w4w Жыл бұрын
Video hemadama danna akkiyo ❤❤❤
@NishandiFernando
@NishandiFernando 9 ай бұрын
Akki oya lassanayi ...❤❤❤ Ane oya saloon eka koheda thiyenne kiyala puluwannam kiyannako.
@ChamodiSammani-fc6jj
@ChamodiSammani-fc6jj 11 ай бұрын
Ane oya harima nihathamani niliyak lassanai. ❤❤❤❤
@babishaatm3553
@babishaatm3553 Жыл бұрын
Ur new hair colour is so beautiful. This z da colour im also use. Ur new hair cut also pretty sweet.
@dammikarajapaksha1387
@dammikarajapaksha1387 Жыл бұрын
What is this colour?
@thakshiladilhani7125
@thakshiladilhani7125 Жыл бұрын
ලස්සනයි දැන් නම් කොන්ඩේ ❤️😘
@piyugamage9879
@piyugamage9879 Жыл бұрын
Akki oya use krana cream jati kiynnakooo please
@marisandaya9060
@marisandaya9060 Жыл бұрын
Lassanai ගොඩක් ❤❤❤
@Shipoz
@Shipoz Жыл бұрын
Cut eka dla blow dry krma lassana unta waweddi konde okkoma sauththu wenwa et godak lassanai color eka
@ruwanthikaravihari9540
@ruwanthikaravihari9540 Жыл бұрын
Aththtama lassanaiii .akki Mata deyak kiyanna thiyeii
@sasinisathmini4785
@sasinisathmini4785 Жыл бұрын
Hair cut eke nama mokakda kiyannako ❤😊
@sameeperera5210
@sameeperera5210 Жыл бұрын
Math oya wagema tama shala dear ❤
@Hiiiii974
@Hiiiii974 Жыл бұрын
Hi akki wax karanne kheda??
@fathimarizna5860
@fathimarizna5860 Жыл бұрын
Nice look… foundation eka kiyannako nangiya😊
@Fathi0220-
@Fathi0220- Жыл бұрын
The perfect hair cut ❤❤
@dulanachanthula550
@dulanachanthula550 Жыл бұрын
Dress vedio ekata comments oya sleeve less kathi nathi eka hodai ekata oya tharamlassanath na god......k adarei budu saranai
@travelinglife2642
@travelinglife2642 Жыл бұрын
ගොඩාක් ලස්සනයි ❤❤❤
@kaushalyanadeeshani6470
@kaushalyanadeeshani6470 6 ай бұрын
අනේ දන්න කෙනෙක් කියන්නකෝ මෙහෙම Hair cutting එකක් කරල අවසානයේ කරන Hair setting eka අපි කොන්ඩෙ wosh කලාම යනවද. නෑවට පස්සෙත් ඒ විදියටම තියෙනවද. Plz.... Reply me...
УЛИЧНЫЕ МУЗЫКАНТЫ В СОЧИ 🤘🏻
0:33
РОК ЗАВОД
Рет қаралды 7 МЛН
$1 vs $500,000 Plane Ticket!
12:20
MrBeast
Рет қаралды 122 МЛН
බලන්න ලස්සන
4:39
Ceylon bridal salon
Рет қаралды 22 М.
My Room Tour 2024 | මගේ රූම්එක බලමුද ?
24:43
Shalani Tharaka
Рет қаралды 508 М.
Secrets of Elegant Lady, Old Money Fashion in Sinhala | Dress Quiet luxury in Sinhala |Elegant women
7:47
Dinithi Walgamage
5:08
Sirius
Рет қаралды 604 М.
Honeymoon to Maldives
17:23
Shalani Tharaka
Рет қаралды 818 М.
УЛИЧНЫЕ МУЗЫКАНТЫ В СОЧИ 🤘🏻
0:33
РОК ЗАВОД
Рет қаралды 7 МЛН