මේක නම් පුදුමයක්. Shamila Liyanarachchi | ශමිලා ලියනාරච්චි | යන්නම ගිහින් | Movie trailer

  Рет қаралды 245,888

LAKSHAN VLOGS

LAKSHAN VLOGS

Күн бұрын

Пікірлер: 370
@keerthipallegedara3019
@keerthipallegedara3019 5 ай бұрын
මොනවා වුනත් නිර්භීත කාන්තාවක් .නිවන් සුව ලැබේවා
@eranthadineshchanaka8789
@eranthadineshchanaka8789 4 ай бұрын
නිර්භීත කියන්නෙ මේ වගේ ලැට් කටවල් වලටද?
@niluperera8881
@niluperera8881 4 ай бұрын
කුඩු, ගංජා විකුණපු මේ වගේ පාතාල ගෑණුන්ට නිර්භීතයි කියනවනම් ,අර පිටරටවල ,නොවිදිනා දුක් විදින ගෑණුන්ට මොනවද දන්නෑ කියන්නේ 🙄🙄🙄
@AjithKumaraKalahePathira-ub3sv
@AjithKumaraKalahePathira-ub3sv 3 ай бұрын
Weradi karanne manasika rogin.
@PrasanPrasan-b4o
@PrasanPrasan-b4o 3 ай бұрын
මම හිතන්නේ ස්වාමිපුරුෂයෙක් ට ලැබෙන්න ඕනා මේ වගේ බිරිදක් .....ඇයගේ වාග් විලාසය කෙසේවෙතත් තම ස්වාමිපුරුෂයා වෙනුවෙන් දිවිහිමියෙන් සටන් කරන්න පුලුවන් බිරිදකට වඩා මව කට පමනයි නමුත් ඇය තම ස්වාමිපුරුෂයා ට මවකගේ ආදරේ ආරක්ෂා ව දුන් උදාර බිරිදක් වග මට හැගුන නිසා මා ඇයට ගොව්‍රරවය කරමි....මෙවන් උතුම් බිරිදක් ලද සියලුම ස්වාමිපුරුෂයන් තරම් වාසනාවන්ත පිරිමියෙක් වීමම තමන් ලද වාසනාවකි
@induamarasingha7630
@induamarasingha7630 5 ай бұрын
මලාමත් අපහාස කරන තිරිසන් රටක් මෙික. නිවන් සුව ලැබෙිවා 🙏
@arunharshana5513
@arunharshana5513 5 ай бұрын
ආතල් ඕයි 😂
@Sadakelum_T
@Sadakelum_T 4 ай бұрын
තෝ බූරුවා මේ වගේ තිරුසන්නුන්ට නිවන් සුව පතන්නෙ 😂
@PriyanthaPerera-kz7mi
@PriyanthaPerera-kz7mi 4 ай бұрын
R, ❤wadfgnnrr no kw😂 . Be d😊e de A​@@arunharshana5513
@rohithawarnasoorya4252
@rohithawarnasoorya4252 2 ай бұрын
ඉන්නකොට කරන ⁣දේවල් මැරුනා කියල අහෝසි වෙන්නෙ නෑ... හොදින් ඡීවත් උනොත් හොද ⁣දේවල් අහයි, නරකින් ඡීවත් උනොත් මැරුනා කියල නරකයි නොකියා ඉන්නෙ නෑ කොයි රටෙත්
@gajalanka95
@gajalanka95 5 ай бұрын
ඇත්තටම මට පුදුමත් හිතුනා කවුරු හරි මරන් නැති අභීත ගැහැණියක් ඇය 😢
@eranthadineshchanaka8789
@eranthadineshchanaka8789 13 күн бұрын
අභීත නෙමේ තනිකර ලැට් කටක්,ගූ වලක්.දැන් ඇති අපායෙ ලෝදිය හැලියෙ
@DewminiPerera-f4m
@DewminiPerera-f4m 10 күн бұрын
@@eranthadineshchanaka8789😂
@pathmalathawikkarmage1899
@pathmalathawikkarmage1899 5 ай бұрын
මැරුණු මිනිස්සුන්ට නිවන් සුව පැතිය හැක.නමුත් නිවන කුමක්ද නොදන්නා අය නිවන් යන්නෙ කෙසේද ???? ඇයගෙ සැමියා බන්ධනාගාර ගතවී ඉන්නෙ මිනීමැරුම් මංකොල්ල කෑම් කුඩු ට්‍රාන්ස්පෝට්. කිරීම වැනි නඩු රාශියක් නිසා.. චමිලා ලියනාරච්චි.... බන්ධනාගාරයේ සිටින සැමියාට ඇතුලේම බිස්නස් කරන්න කුඩු සපැයුවේ අහිංසක කාන්තාවන් යොදාගෙන ඒ සමහරක් කාන්තාවන් තාමත් සිරදඬුවම් ලබමින් ඇතුලේ..කාලයක් බන්ධනාගාරයට තාප්පෙට උඩින් කුඩු විසිකෙරුවේද ඇයගෙ සගයින්‍.. ඒ අයද තාමත් බන්ධනාගාරයේ .. චමිලා ලියනාරච්චි. බෙහෙවින් මත්කුඩු පාවිච්චි කර රෝගාතුරව මියගියේ මීට අවුරුදු දෙක හමාරකට පමන පෙර.. මුදල් වෙනුවෙන් මැනික් ප්‍රියාන්ට මඩ ගැසුවේද කුඩා දරුවෙක් ලිංගික අපයෝජනය කලා කියල ප්‍රියාන්ව පොලිසියට පවා ගෙන්වා හිරිහැර කලත් ප්‍රියාන් සත්‍යය ජයගත්ත... මනුෂ්‍යත්වයට නොගැලපෙන අමු තිත්ත කුණුහරප වීඩියෝ මුදාහැරීම විනෝදාංශයි.. අපේ රටේ ලක්ෂ ගානක් දරුවන්ට කුඩු පුරුදු කර පවුල් දරුවන් විනාශ කර ඇයද අකාලයේ මියගියේය ..
@i-tc6ggxyc
@i-tc6ggxyc 5 ай бұрын
මෙයා kuddiyajda.එහෙනම් මැරුණ එක හොඳයි
@kumarikuwait2359
@kumarikuwait2359 5 ай бұрын
ඵතකොට කලින් වීඩියෝ ඵකක් ගියා නේද කැලේක මරල පුචිචල කියල ඇමති කියල ඵකෙක් මෙයව මැරැවෙ කියල අනේ මන්ද
@pathmalathawikkarmage1899
@pathmalathawikkarmage1899 5 ай бұрын
@@kumarikuwait2359 මෙයා රෝහල් ගතවෙලා ඉදල ගෙදර ආවට පස්සෙ නැවත කුඩු බීල ඒක විෂවෙලා කියලයි කියන්නෙ
@formycountry373
@formycountry373 4 ай бұрын
🤙🤙🤙 AA ehemada ehenum giya eka hodai Aru eliye kudu wikunanawa aethi thaamath Mun okkoma yana eka hodayi
@GeethaniGeethani-bw5mf
@GeethaniGeethani-bw5mf 4 ай бұрын
උඩ පැන්නා වැඩි 0
@sanjayam6266
@sanjayam6266 5 ай бұрын
ඇගේ මරණය අභිරහසක්..මගේ පුද්ගලික අදහස මෙයාවිසින් අපහාස කරපු ප්‍රසිද්ධ අයෙක් ගේමක් ගැහුවා විය හැකිය්... 😮😮
@flowergirl2819
@flowergirl2819 5 ай бұрын
ප්‍රියාන් මැනික්?
@Ravi56774
@Ravi56774 5 ай бұрын
අපහාස කලා නෙවෙයි උගෙ ලමා අපචාර ගැන කිවෙ නමුත් පොලිසිය උගෙ සල්ලි වලට යට වුනා ඒ අපචාරයට ලක් කල දරුවාට ද වෙච්චි දෙයක් නැති වුනා
@ThamaraThennakoon-c1e
@ThamaraThennakoon-c1e 4 ай бұрын
Ou MN godaaak meyage post balala tiyenawa kisima bayak natiwa Kata Kara hama deyak wenuwenma pau meyata mokada attatama une kiyala kauru hari madihat wela hoyanawanm age athmeta hari sanaseemak labei😢niwan suwa obata .
@buddikagayanamaraweera957
@buddikagayanamaraweera957 4 ай бұрын
ප්‍රියාන් මැණික්. පොරගේ අර පොඩි ක අව්රුදු 10 වගේ ළමයෙක් ගේ සීන් එකක් තිබ්බ. එක ලීක් කරේ මෙයා.
@PrashadPrashad-fo8pt
@PrashadPrashad-fo8pt 4 ай бұрын
ප්‍රියාන් මැනික් කියන බාල අපරාදකාරයා
@pali516
@pali516 4 ай бұрын
මේ ආකාරයෙන් කාන්තාවකට කථාකරන්න සිදු වීමට හේතු තිබෙනවා ඇය දැඩි පීඩනයකට ලක් වෙන්න ඇති. ඇය අවංක එක හිතක් ඇති කාන්තාවක්.
@Ravi56774
@Ravi56774 Ай бұрын
ඇය කතා කලේ අසාධාරණයට එරෙහිව ඔය ප්‍රියාන් කියන එකා රාජපක්ෂ ලගෙ කලු සල්ලි සුදු කරන එකෙක් ලමා අපචාරයක් කරලා අහුවුණා පස්සේ ඒ කුඩා දැරියත් අතුරුදන් කලා චමිලා අසනීපයෙන් ඉස්පිරිතාලෙ ඉද්දි වස දීලා මැරෙව්වා මොකද ප්‍රියාන් කියන එකාටත් රාජපක්ෂ පාහර මිනීමරු බල්ලන්ට එයා වදයක් වුනා වැලිකඩ බන්ධනාගාරේ හිර කාරයෝ මරලා දැම්මා වෙඩි තියලා ඒ ගෝටාබය ගෙ උවමනාවට රංගජීව ඇතුළු සෙට් එකක් කලේ ඇසින් දුටු එකම සාක්ෂිය එයාගෙ සැමියා ගෝටාබය ඒ මනුස්සය මරන්න ප්ලෑන් කලේ ඔය උඩ දිග comment එකක් ලියල තියෙන්නේ මට හිතෙනවා ඒ ප්‍රියාන් කියන ලමා දූෂකයාගෙ අනියම් බිරිඳක් නැත්නම් පවුලේ කෙනෙක්
@priyawarnakulasooriya7780
@priyawarnakulasooriya7780 5 ай бұрын
අනේ දන්නෙත් නෑ එයා නැති උනා කියල නිවන් සුවය ලැබේවා සොයුරිය
@lalanigamage647
@lalanigamage647 5 ай бұрын
මොනවා උනත් ඇයත් ජීවිතයක් 😢😢😢නිවන් සුවය ලැබේවා 🙏🙏🙏
@nuwanthihansika
@nuwanthihansika 5 ай бұрын
පව් අනේ අපේ මූනට හිනාවක් ගෙනවට ස්තූතියි..! නිවන් සුව ලැබේවා 🙏❤😓
@lakshanvlogs2278
@lakshanvlogs2278 5 ай бұрын
Pw
@Sadakelum_T
@Sadakelum_T 4 ай бұрын
අනේ බූරුවෝ නිවන් සුව පතන්නෙ හරකා 😂
@ishankakrishan5399
@ishankakrishan5399 2 ай бұрын
​@@Sadakelum_TThota niwan suwa
@Sadakelum_T
@Sadakelum_T 2 ай бұрын
@@ishankakrishan5399 අනේ ගොඩක් ස්තුතියි බුදු හාමුදුරුවෝත් ධර්මය දේශනා කරේ නිවන් දකින්නනේ මහනවෙලත් ලබා ගන්න බැරි නිවන ඔයා මට පාර්තනා කරනවට ඔයාට මේ ආත්මෙමෙ උතුරන්න හරියන්න ඕනි ✌
@Sadakelum_T
@Sadakelum_T 2 ай бұрын
@@ishankakrishan5399 @ishankakrishan5399 අනේ ගොඩක් ස්තුතියි බුදු හාමුදුරුවෝත් ධර්මය දේශනා කරේ නිවන් දකින්නනේ මහනවෙලත් ලබා ගන්න බැරි නිවන ඔයා මට පාර්තනා කරනවට ඔයාට මේ ආත්මෙමෙ උතුරන්න හරියන්න ඕනි ✌
@PoojaUdayangani
@PoojaUdayangani 5 ай бұрын
නිවන් සුව ලැබේවා
@pererafrank6470
@pererafrank6470 5 ай бұрын
අද කාළයේ රෝහල් තුළ පවා ඉන්න ආරක්ශක අංශ ඔත්තු සේවය න් ට සම්බන්ධ විවිධ තරාතිරම් වල පුද්ගලයන් ( රෝහල් කාර්ය මණ්ඩල අස්සේ ඉන්න රහස් අය..) ලවා wisha වෙන බෙහෙත් හෝ rasadiya අඩංගු දෙයක් හෝ වෙනත් හානිකර දෙයක් හෝ behethak ශරීර ගතකොට කාලයත් සමඟින් මිය යන්නට වැඩ සිද්ධ උනාද කියලා සැකයි..😢😢😢
@dild3732
@dild3732 5 ай бұрын
මෙයාව මරන්න ඇති... ප්‍රියාන් මැණික්කාරයාට බලය තියෙනවානෙ...රාජපක්ෂලගේ ගොට්ටෙක්නෙ,, මෙයත් එක්ක ලොකු සටනක් තිබ්බා ..කොහොම හරි නොතේරෙන්න වසක් පිසක් දීලා මරන්න ඇති
@ThamaraThennakoon-c1e
@ThamaraThennakoon-c1e 4 ай бұрын
Salli Walata monawada nokaranne minissu .meyata monawa hari wisa deyak dila tiyenawa pau .niwan suwa lawewa,
@krishanthiperrera551
@krishanthiperrera551 3 ай бұрын
ඔයා හරි.
@Ravi56774
@Ravi56774 Ай бұрын
කාලයක් සමග නෙවෙයි වෛරස් උනට බේත් ගන්න ගියාම ඉස්පිරිතාලෙ නවත්වන්න කියල හොඳට කතා බහ කර කර ඉඳල එක පාරම මැරිලා ප්‍රියාන් කියන පල් හොරා ඉස්පිරිතාලෙ කවුරු හරි ලවා විෂ එන්නතක් දුන්න කියල සැක
@sunethashoka5813
@sunethashoka5813 5 ай бұрын
නිවන් සුවයම ලැබේවා !!!
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr 5 ай бұрын
💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ..!👸⚔️☸️⚔️👸 බුදුසරණයි ..! 💟🌹🌈️❤️🙏🌹🌈️🙏🌹🌈️❤🙏🌹🌈️❤🙏🌹💎🖤⚔️🖤🌹🏖️️🌹🏖️️🌹🏖️️
@AshanSuranjana-ff3nw
@AshanSuranjana-ff3nw 5 ай бұрын
ඔයා මෙකෙන් මොකක්ද බලාපොරොත්තු වෙන්නෙ 😂
@DianaFernandoyttguvhgcgtv
@DianaFernandoyttguvhgcgtv 5 ай бұрын
Rata bara ganna , raja varu divya loken en na. Dahami minissu lankawe innawada?
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr 5 ай бұрын
@@AshanSuranjana-ff3nw 👍🌹.. සිත් තුළ අධිෂ්ඨානය ක් ඇති කිරීම .. 👍🌹.. අධ්‍යාත්මික අයට මනෝමය ආරාධනාවක් කරවීම ..
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr 5 ай бұрын
@@DianaFernandoyttguvhgcgtv 👍🌹.. ගොඩක් ඉන්නවා .. සාමාන්‍ය අයට නොතේරේ .. සරළව කිව්වොත් .. රහතන් වහන්සේ .. රහත් වීමට පෙරද දර පළයි , වතුර අදියි .. රහත් වූ පසුද දර පළයි වතුර අදියි .. ඉතිං කොහොමද සොයා ගන්නේ .. අපි බොහෝ විට දකින්නේ රඟ පාන අය .. 👍🌹..
@DianaFernandoyttguvhgcgtv
@DianaFernandoyttguvhgcgtv 5 ай бұрын
@@SanjeewaUdayakumara-ub9kr ehemada? Patanawa 🙏🇱🇰sri lankika janatawage molaya me watawewat , padewa aaaa " kiyala. Fake minisun ,atara awyaja minisun hoyanna amarui. Seen ekata vatenna kalin , hamoma hodai, yahapat minisun.
@shamashama9802
@shamashama9802 5 ай бұрын
Kawru hari maranna aghi Sarira gatha wenna wisak dela Samiya awe nathilu.marena Kamma ohoma thamai eya Hariyata kunuharapa kiyanawa Unath paw manussayek ne Obata niwan suwaya pathami🎉🎉
@truthseekerlk
@truthseekerlk 5 ай бұрын
නිවන් සුව ඇත වේවා
@HeladiwaRanahada
@HeladiwaRanahada 5 ай бұрын
රොගි කමක් නෙවෙයි ඔය කෙනා මැරුනේ අධික මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් අයිස් ගැහුවා හොදටම
@idunilpiyankara8800
@idunilpiyankara8800 5 ай бұрын
අනේ පවි අැයි එහෙම අබිරහක් විදිහට මැරැනේ
@priyankajayasekera7506
@priyankajayasekera7506 5 ай бұрын
ඇය එඩිතරව තම මතය වෙනුවෙන් පෙනී සිටියා. ඇයට නිවන් සුව ලැබේවා!
@hashanwickramasinghe1067
@hashanwickramasinghe1067 2 ай бұрын
paka thamai
@AnuraLiyanage-i4s
@AnuraLiyanage-i4s 5 ай бұрын
ඔව් ඔව් මෙයා බැන බැන හිටියේ ප්‍රියාන් මැණික් මෑන්ට තමයි බැණ බැණ හිටිය
@freebirds3210
@freebirds3210 5 ай бұрын
ඇයි ස්මියුල් එකේ හේමන්ත පෙරේරගෙ දෙක වටේකැරකෙන්න ගහනව කිව්වෙ
@KGTKK
@KGTKK 4 ай бұрын
එතුමිය මොනවා කිව්වත් ඇය සිය සැමියා වෙනුවෙන් මරණය දක්වා සටන් කළ එඩිතර කාන්තාවක්. නිවන් සුව පතමු...
@buddikagayanamaraweera957
@buddikagayanamaraweera957 4 ай бұрын
ඌ මේ කෙනා පාවිච්චි කරා හිරෙන් එන්න. ඌ ගේමක් ගැහැව්වේ. ප්‍රියන් මැණික් එක්ක ඇරියස් තිබ්බ
@KGTKK
@KGTKK 4 ай бұрын
@@buddikagayanamaraweera957 මං අත්ත වශයෙන්ම ඒ ගැන දැනන් හිටියේ නැහැ
@priyanka-yo7gi
@priyanka-yo7gi 5 ай бұрын
එඩිතර කාන්තාවක් අනේ හරි දුකයි නිවන් සුව ලැබේවා 😢😢😢😢
@AdmiringBasketball-rt8qs
@AdmiringBasketball-rt8qs 4 ай бұрын
අනේ මන්ද අදයි දන්නෙ හිතා ගන්න බෑ මොනන උනත් අක්කෙ උබට සුභ ගමන්..❤
@okidasenanayaka
@okidasenanayaka 3 күн бұрын
Anee paw..windapu manasika duka nisa leda wen ethi
@sameerasameera2890
@sameerasameera2890 2 ай бұрын
අනෙ පවු අව්ංක ආදරෙ එඩිතර ගැනියක් නියම සිංහල ගැනික් ඔබට නිවන් දොර හැරෙවා නිවන් සැප ලැබෙවා 🙏😭🤲
@rohanalakmal2237
@rohanalakmal2237 5 ай бұрын
Niwansuwa ලැබේවා
@SaroJani-q2p
@SaroJani-q2p 5 ай бұрын
නිවන් සුව akkiyo
@thilakaratne6810
@thilakaratne6810 5 ай бұрын
ඔය දෙන්න එකම මුඩුක්කුවේද?පවු,සිරියාවන්ත ගෑනු ලමය නේද?
@wasaliyanage7390
@wasaliyanage7390 5 ай бұрын
😜😜😜😜🤣🤣🤣
@sureshsippy4113
@sureshsippy4113 5 ай бұрын
ma sahodari Hari nirbitha kanthawak me wage Aya Inna oni paue monada une niwansuwa labewa .niwansuwa labewa.
@user-mh6kb1cn6m
@user-mh6kb1cn6m 5 ай бұрын
කවුරු උනත් මැරුණහම හොඳ වැඩේ කියන්න හොඳ නෑඉන්න ටික කාලෙට හොඳ වැඩ කරන්න ඉගෙන ගන්න ඕනේ මනුස්සයෝ වෙච්ච හමෆෝන් එක ඉස්සරහට ඇවිල්ලා යූටියුබ් එකට දාන වීඩියෝ දැක්කහම අප්පිරියයිමනුස්සයන්ට කතා කරන්න දන්නෑ කුණුහරුප ඒ වගේම කියන කිවූගෑනු අපිටත් ලැජ්ජයි මේ වගේ ගෑනු ඉන්නවද කියලා හිතෙනවා
@lakshanvlogs2278
@lakshanvlogs2278 5 ай бұрын
ඇත්ත
@wasaliyanage7390
@wasaliyanage7390 5 ай бұрын
Eka nam aththa meyage wade e dawas wala live awilla kata hari thitha kunuharupen banina eka meya kedenk ekka gema illuwada ekale manik priyange hama galeuwa 😂😂
@shanthagunasignhe8596
@shanthagunasignhe8596 Ай бұрын
මමත් අහම්බෙන් දැක්ක ඒ ගෑණු එක්කෙනා කාටද කුණු වචන වලින් බනින වීඩියෝවක් . එදා නම් මෙහෙමත් ගෑණු ⁣ඉන්නවද කියල කළකිරීමක් තමයි ඇතිවුණෙ .පව් ⁣ඉතිං . මාධ්‍යය සදාචාරය නොදැනීම ගැන නම් .
@kuweitjanitha5370
@kuweitjanitha5370 Ай бұрын
පවු නිවන් සුව
@siyanirajapaksha430
@siyanirajapaksha430 5 ай бұрын
නිවන්සුව ලැබේවා සහෝදරිය
@fuzia3709
@fuzia3709 5 ай бұрын
කිසිම මාධ්‍යයක් මේයා මැරුනු බවක් කිව්වේ නැහැ මේ නිකාම් මැරුනාද මැරුවාද කියලා දන්නෙ නැහැ හොද කාන්තාවක් එඩිතර ගැහැනියක්
@nishshankahomesconstructio9977
@nishshankahomesconstructio9977 5 ай бұрын
මොක්ටද Tv එකේ කියන්නෙ.කවුද මෙයා
@fuzia3709
@fuzia3709 5 ай бұрын
@@nishshankahomesconstructio9977 මෙක් වෙලා දැන් අවුරුදු දෙක තුනක් වෙනවා යුත්තිය වෙනුනෙන් කතා කරපු එඩිතර කාන්තාවක්
@Ravi56774
@Ravi56774 Ай бұрын
මැරුවා
@DenuwanRandika
@DenuwanRandika 5 ай бұрын
දෙයියනේ.බෝරැවක්මක.අවුරැදු2ක්වෙනවාලු
@Skwsamanthi
@Skwsamanthi 5 ай бұрын
නිවන් සුවය ලැබේවා අක්කේ..🙏🤲
@KapuduwaNadeeka-om6ig
@KapuduwaNadeeka-om6ig 5 ай бұрын
නිවන් සුව ලැබේවා 🙏
@maliyaentertainment347
@maliyaentertainment347 5 ай бұрын
නිවන්සුව ලැබේවා😢
@RESHACN
@RESHACN 2 ай бұрын
අනෙක් මංද නිවන් සුවය ලැබේවා.........
@lasanthapremajith1614
@lasanthapremajith1614 5 ай бұрын
රජයකට පොලිසියට ප්‍රසිද්ධ පුද්ගලයන්ට මාධ්‍ය හරහා බැන්නාම එකා එකි පොරක් වෙන සංස්කෘතියක් දැන් බිහි වෙලා.....උනුත් ඉතින් ඔට්ට පළුාවාම තමා ඇ....
@samsonpalitha4351
@samsonpalitha4351 4 күн бұрын
Good
@chandraperera9151
@chandraperera9151 5 ай бұрын
නිවන් සුවය ලැබේවා
@upulmanavadu5057
@upulmanavadu5057 5 ай бұрын
කවුරු වුනත් මනුස්සයෙක්.නිසා පවු.ඒත් පෙන්නුව ප්‍රතිරූපය හොඳ මදි කියලයි හිතෙන්නෙ
@nilminirathnayaka3196
@nilminirathnayaka3196 4 ай бұрын
Ane pau man eth baluwa ko kiyala nirbetha soyuriyak ai meyata moko une niwan suwa labewa.......
@jithumijinali3858
@jithumijinali3858 4 ай бұрын
Niwan suwa lebewa
@okidasenanayaka
@okidasenanayaka 3 күн бұрын
Eyaawa. Maralada...rahasigatha kramayakata😢
@niroshakumarasinhe1537
@niroshakumarasinhe1537 5 ай бұрын
සාධාරණයක් ඉඉටුවෙිවා
@nirmalarathnayaka5752
@nirmalarathnayaka5752 4 ай бұрын
මිනිය ගොඩ ගත්තනම් හරි මැරුන විදහ සොයා ගන්න මේයාට වසක් දිලා එහෙමත් නැතිනම් මැරේන්න ලේඩට බේහෙතක් දෙන මුවාවෙන් ⁣බේහෙතක් විදලා කොහොම උනත් මේ මරනය සොයා බලන්න කරුනාකරලා
@iroshiiro4599
@iroshiiro4599 5 ай бұрын
මෙයා බැන බැන හිටියෙ ප්‍රියාන් මැනික්ට නේද
@priyanpriyaniipriyani6748
@priyanpriyaniipriyani6748 5 ай бұрын
ඔව් ඔව් ඒක තමයි මනිස්සු මරනන්න ඕනි උනාම ⁣ස්වාබාවික මරනයක් ලෙසත් ඔහොම ඉසිරිපත් කරනව එිතරම් සුක්ෂමයි
@dehiwslagemiyurin9804
@dehiwslagemiyurin9804 5 ай бұрын
😭😭👍
@Seeker-iw1eb
@Seeker-iw1eb 4 ай бұрын
හේමන්ත කියලා කෙනෙක්ට නේද
@iroshiiro4599
@iroshiiro4599 4 ай бұрын
@@Seeker-iw1eb priyan wage mataka
@lathikasalinda6595
@lathikasalinda6595 5 күн бұрын
ප්‍රියාන් මැනික්ට.ලමා අපචාරයක් සම්බන්ධයෙන් .පියුමි රන්ජන්ගෙ හඩ පටවලත් එ ගැන තියෙනවා .එවා යට ගැහුවා.
@KumudiniBandara
@KumudiniBandara 4 ай бұрын
Oba thumiya Samadanaye sathapewa, Deviyan wahansege paradeesaye sthanayak himiweva
@tahaali3205
@tahaali3205 6 күн бұрын
Niwan suwaya labawa 😢😢😢
@චතුරකුමාර-ඩ9ඹ
@චතුරකුමාර-ඩ9ඹ 5 ай бұрын
Supiri charithayak ❤❤❤
@ammamagepana9817
@ammamagepana9817 5 ай бұрын
නිවන් සුව ලැබේවා අපි දන්නෙවත් නෑ
@AselaMadusanka-o5k
@AselaMadusanka-o5k 4 ай бұрын
Niwan suwa labewa...
@jenwaljenwal2881
@jenwaljenwal2881 5 ай бұрын
Pau any😢😢
@rtdona9204
@rtdona9204 5 ай бұрын
අනේ ඉතා ගන්නත් බෑ නිවන් සැප ලැබේවා
@KumudiniBandara
@KumudiniBandara 4 ай бұрын
Oba thumiyata niwan suwa labewa 😢❤
@JayasingheJayamal
@JayasingheJayamal 5 ай бұрын
Ane akke ........oya koi tharan hoda Kenekda.....niwan suwa akke......marana tharjana nisa rata ninda yanne na kiyapu oya dan hoda nindaka........
@sall8582
@sall8582 5 ай бұрын
ඕ... මෙයා මැරුනාද..😮 නිවන්සුව සහෝදරී ..😢
@tharindupathirana845
@tharindupathirana845 Ай бұрын
මරලනෙ
@samankumara2688
@samankumara2688 3 ай бұрын
Piriyn මැනික් එක්ක තමයි අව්ල ගියෙ මෙයා එක නිසා වෙන්න බැරිද 🤔
@HirunaDilshan-qu9dd
@HirunaDilshan-qu9dd 4 ай бұрын
Legendary woman 👍
@KuwQ8-m3g
@KuwQ8-m3g 5 ай бұрын
ඇට දෙක පුකවටේ කැරකෙන්න ගැහුවෙ මේ අක්කා නෙද එ
@nishanthinamali79
@nishanthinamali79 5 ай бұрын
ඔව් ඔව් මෙ එයා තමයි
@lakshanvlogs2278
@lakshanvlogs2278 5 ай бұрын
ඔව්
@Sakunthala-is3oz
@Sakunthala-is3oz 5 ай бұрын
මොකක්ද කේස් එක
@MdJebun-t4r
@MdJebun-t4r 5 ай бұрын
කාටද
@wasaliyanage7390
@wasaliyanage7390 5 ай бұрын
Priyan manikta 🤣🤣🤣
@KalyaniKalyani-dn8ud
@KalyaniKalyani-dn8ud 5 ай бұрын
Eyata ledak ne ehema hedunada kiyala hitennenne pau marama gatiyak nirbitha geheniyak .niwan suwa lebewa ❤
@Alex_cm99
@Alex_cm99 22 күн бұрын
Adoo hri lccny very gd😢
@anomakanthi634
@anomakanthi634 4 ай бұрын
දැන් ඉතින් මොන දේ කිව්වත් වැඩක් නැ ඵයා ජීවතුන් අතර නැනේ නිවන් සුව ලැබේවා
@rohanapiyathilaka5856
@rohanapiyathilaka5856 5 ай бұрын
නිවන් සුවය ලැබෙවා
@Wap486
@Wap486 5 ай бұрын
patta....niwansuwa athwewa
@chathurathnayake3210
@chathurathnayake3210 5 ай бұрын
ඕනෙවට වඩා පම්පෝරිය හොද නැ.. කසාද මිනිහා ගැන උනත්
@dammikadammi3912
@dammikadammi3912 5 күн бұрын
එයා අයිස් කියන මත්කුඩු වලට දරැණු ලෙස ඇබ්බැහි වෙච්ච කෙනෙක් කියල තමයි ඒ දවස්වල කිව්වේ.එහි ඇත්ත නැත්ත මම නොදනිමි. එයා හුගක් අයට අභියෝග වගේම දරැණු අපහාස කලා.ඒ අතර අති උතුම් කාදිනල් තුමත් හිටිය
@udarachinthaka3886
@udarachinthaka3886 2 ай бұрын
Kawru hari podi lamayek ekka seen ekak aliyata damma matakayi 🫡
@ManojSuranga-u8r
@ManojSuranga-u8r 5 ай бұрын
Niwan suva labewa obata.
@sanchalasanchala4982
@sanchalasanchala4982 5 ай бұрын
නිරබීත කාන්තාවක් නිවන් සුව 🙏
@MariyamAboony
@MariyamAboony 5 ай бұрын
නිර්භීත සිංහල කතක් අජරාමර නිවන් සුවය ලැබේවා🙏
@i-tc6ggxyc
@i-tc6ggxyc 5 ай бұрын
කුඩු vikinima සදහා නිර්භීතව 😅😅😅
@SumithraJayasundara-h1r
@SumithraJayasundara-h1r 5 ай бұрын
එයා නැතිවෙලද? 😢😢
@nirodharathna
@nirodharathna 5 ай бұрын
නෑනෑ මැරිල
@lakshanvlogs2278
@lakshanvlogs2278 5 ай бұрын
ඔව්
@renkaarumgan5289
@renkaarumgan5289 5 ай бұрын
මමත් අද දන්නේ පවු එයා එඩිතර කාන්තාවක් 😔
@fuzia3709
@fuzia3709 5 ай бұрын
එයා නැති වෙලා අවුරුදු දෙක්කටත් වැඩියි
@changunchangun2556
@changunchangun2556 5 ай бұрын
Danneth adaii.maranna athii
@NimodhaAnjana
@NimodhaAnjana 16 күн бұрын
Niwan suva labeva
@ආදරෙයිරත්තරන්ගොඩරියක්
@ආදරෙයිරත්තරන්ගොඩරියක් 5 ай бұрын
අනෙ මගෙ අක්කෙ නිවන් සුව ලැබෙවා
@thakshisenani3075
@thakshisenani3075 5 ай бұрын
Niwan suwa labewa
@upalijayalath9895
@upalijayalath9895 5 ай бұрын
මෙියා කාගේ ඇට කරකවන්න ගිහින් එයා ගෙ ඇට දෙක මෙයාගෙ පුකවටෙි ඇරියද දන්නේ නැහැ
@wasanthaleelalani
@wasanthaleelalani 5 ай бұрын
Kese vethath harima dukai.eya hirakaruvan venuven veni siti edithara kaanthava. Ko me jeen aunty saha noor nanghi. Laal tath vechcha deyak ne.
@KumaraNandakumar-yv2bd
@KumaraNandakumar-yv2bd 4 ай бұрын
👉 මෙම. මරණය. ගෑණ 👍 සොයා. බැලිය යුතුමයි
@weenasamanmali5698
@weenasamanmali5698 16 сағат бұрын
කට හොද නැති හින්දා කවුරු හරි වහා වත් දෙන්න ඇති ලෙඩ වෙලා මැරෙන්න .වපුරපු දේවල් තමා ඉතින් නෙලා ගන්නේ අපි කොච්චර කොහොම කිවුවත් .කවුද දන්නේ අපිට මොනවා වෙයිද කියලා
@CharithJayasanka
@CharithJayasanka 5 ай бұрын
මැණික් වැඩ තමා ඉතින්
@rayanmaleesha
@rayanmaleesha 7 күн бұрын
R.I.P
@gayanwasantha3924
@gayanwasantha3924 5 ай бұрын
Deshapaaluwanta bannath balawathunta gannath. Gale oluwagahagattawage thamai. Hodama de API niwaradiwa jeewath veemai. Kaatawath wachanayakinwath hiriharayak wenna hodanaha
@SalkHaldi-zo6pv
@SalkHaldi-zo6pv 5 ай бұрын
Niwan suwa labewa eya hoda kanthawak
@karunathilakashalu972
@karunathilakashalu972 5 ай бұрын
😂😂.aapooo meya nam natapu vidiyta meka wei kiyla hithuna apita.. minissu ekka randu kare elli elli..yakshaniyak wage . puduma katak tibbe...monawa unath ithin marila giya eka nam paw... minissu unama meyata wada hidin jeewath wenna oni
@lakshanvlogs2278
@lakshanvlogs2278 5 ай бұрын
Ow ithn
@renkaarumgan5289
@renkaarumgan5289 5 ай бұрын
අනේ 😔පවු හරි එඩිතර කාන්තාවක් 🙏😔
@kamalmadusanka9562
@kamalmadusanka9562 4 ай бұрын
අම්මට සමිලා අක්කා
@leslyrathnayaka-kh7dy
@leslyrathnayaka-kh7dy 2 ай бұрын
මේ උනේ priyan මැණික් මහතාට කල අපහසය (
@samanthaperera3800
@samanthaperera3800 5 ай бұрын
rest in peace 😢
@RoshiniKumari-n8j
@RoshiniKumari-n8j 5 ай бұрын
Niwansuwalabawa obata 🙏🙏🙏
@SumithraSenevirathna-u4i
@SumithraSenevirathna-u4i 4 ай бұрын
අනේ පව් දෙවියනේ
@RohiniGunasakara
@RohiniGunasakara 5 ай бұрын
මේ අක්කා ද අර හිරු එකේ ගිත ගායනා කලේ පව් නිවන් සුව ලැබේවා
@rameshsolangasri7739
@rameshsolangasri7739 5 ай бұрын
මේක අභිරහස් මරණයක්. ,ලොකු දෙයක් තියෙනවා මේක ඇතුලේ. මුං ඔක්කොම යාළුවෝ මල්ලී 😢😢
@wasaliyanage7390
@wasaliyanage7390 5 ай бұрын
Yako marunata passeth minisun baninne jeewath wela hitapu kale karapu chadi kam nisa saha hasirema kathai gahaniyekuta
@lakshanvlogs2278
@lakshanvlogs2278 5 ай бұрын
Ow habai
@ivonlalita9395
@ivonlalita9395 4 ай бұрын
RIP ane paw danneth naha 😢😢
@KasunAkalanka-mf7xg
@KasunAkalanka-mf7xg 5 ай бұрын
Niwan suwa akke😭
@nuone_9636
@nuone_9636 2 ай бұрын
ප්‍රියාන් මැනික් pnny, ube ammt hkpn.
@rasojaspices
@rasojaspices 5 ай бұрын
Shamila kawadawath maranne na
@සංජයලියනගේ
@සංජයලියනගේ Ай бұрын
මේක ඇත්තද 😢
@Madumadu-i7y
@Madumadu-i7y 5 ай бұрын
Aya ..asab aranayak ..dutu ..thana ..katha ..karanawa ..Saudi ..wala.mage ..yaluwekta ..ae ..gedara ..karadara ..wela ..maya ..udaw ..kara ..Lankawata ..anda ..mamath ..katha ..karala ..thiyanawa ..Nirbitha ..gahaniyak ..adai ..danney ..aeth ..mama ..kalpana . Kala . Goda .kal . Maya . Nihada ..ai ..kiyala . Paw ..Niwan ..Suwa ..akke
CAN YOU DO THIS ?
00:23
STORROR
Рет қаралды 46 МЛН
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 7 МЛН
kagama Siri Nanda himi
6:06
Yourtubewahini
Рет қаралды 337 М.
CAN YOU DO THIS ?
00:23
STORROR
Рет қаралды 46 МЛН