Shan Putha - Neranjana (Official Music Video)

  Рет қаралды 11,610,593

SHAN PUTHA

SHAN PUTHA

Күн бұрын

Пікірлер: 8 000
@SHANPUTHA
@SHANPUTHA 3 жыл бұрын
අලුත් සිංදුව ⬇️ kzbin.info/www/bejne/mGjHhnqCeNV7aKM⬇ - Lyrics - ජීවන ගමනමේ සංසාරේ එකටම ඉමු කිව්ව මම අද මහපාරේ පපු කුඩුවෙන්න ගැලු මගෙ ආලෙ දෝරේ මම ඇඬුවනම් පිරෙයි වගේ වැව බේරේ කටපුරා හිනා උනොත් දුක අතළඟ බින්න බැස්සෙ එදා උඹ මගෙ මෙමෙ හිතළඟ පැවසූදේ හසරැලි දඟකරා නෙතළඟ ඊයෙ දැක්කා තොරණවගෙයි ඩො දැංනං තොටළඟ උදේ උදේ උදේ... දැක්කොත් කැඳත්නෑ ඒත් good morning මට එපා වෙලා love නම් දැං full boring ඊයෙ මලක් ගහල යාලු මට තද feeling මහන වෙන්නං කිවු එකි හෙට උගෙ මනමාලී හොර පූසියො වගෙ ඉන්න උන් හෙන කට්ටයි භාගෙට භාගෙ හැපින්නියො හොඳ උන් චුට්ටයි උඩපැනලම අල්ලන්නෙ බර අත්තයි උඹ අඹරල මට දීපු දුක පට්ටයි මම මාගම්පුර මනමාලයා දොම්පේ ඌ දිරවන්නෑ මම කරපිංචානම් සුදු උඹ රම්පේ කඳයි බඩයි මදුමාධව වගෙ උගෙ තට්ටේ උඹ කූඩැල්ලෙක් බං කවදාවත් තියන්න බෑ මෙට්ටෙ.. ගොම නැට්ටෙ... මාව පිස්සෙක් කරවලා කෑවා මගේ බාලේ පුට්සයිකලේ වැස්සත් ගොරවල පැදගෙනආ ඒ කාලේ බුදුඅම්මේ දැං අස්සක් මුල්ලක් නෑරම හෙව්වා හීනෙන් සුදූ මංදන්නේනෑ කැස්සක් වගෙ හංගන්න බෑ ආලේ බං ආලේ අත අල්ලාගෙන ගියපු | සුදු දෝනි පොඩිකාලෙ ඉඳන් මගෙ ලඟ ඉඳපූ | අනෙ උඹෙ පානී පවුවට හිරකරන් හිතින් අඬපු ගොඩක් | උඹ පිටි මම සීනි ගොඩක් එවුන් ඇති මේ දුක විඳපූ | හෙට ඉඳන් උගෙ ගෑනි රෑ ආසෙ පායපු තනි තරුවේ | කියවිල්ල කච කච උඹ දිහා බලානමං නිදි මැරුවේ | කට ඇරියොත් පච පච ඇයි ඉතිං දැන දැන බොරු කෙරුවේ | ඌ දන්නෙනෑ හුටපට ඇයි අහිංසක හිතක් අපරාදෙ මැරුවේ.. | තාම ඇති හඬපට.......// හිත හොඳ උන්ට කෙලවෙන්නෙ පිට පිටම ඌටත් දාහං මට දාපු වන්නම් දහ අටම පොකුනෙ ලොකුකම ගඟේ පීනපු මටද මදුසමේ ඌට කඩන්න වෙන්නෙ දැං ඉල ඇටද Over හිනාවෙන්න එපා පෙන්නලා තිස්දෙක දත පෙනෙයි වම් පැත්තෙ පණුවො කාපු කෘන්තක සුදු උඹ නේරංජනා ගානක් නෑ මම කන්තක කියවද්දි වරද්දපං කපුවන්ට අශ්ඨක වරදින්න ඕනෙ දවසක හරියන්න මිරිකෙන්න ඕනෙ දොඩමක යුශ එන්න ඉවසල ඇති පිරිමිනං ඇති වෙන්න ඒත් මේවා ගල් කියල හිතුවද නොරිදෙන්න............. සුදු ටොං වලින් දුක මේ හිනාව අස්සේ දුකටමං බොන්නෙ නෑ, වල් කදුරු කන්නෙ නෑ, කාටවත් මං බැන්නෙ නෑ, විඳෙව්වට රෑතිස්සේ ඒත් මේවා දිට්ඨදම්ම උඹට තේරෙයි පස්සෙ මම පොල් ගහන්නෑ බෑවිලා යන්න සංහතී තාම අර ඇලගාව පොඩි ගහේ දංඇති එහෙනං සුදු බුදුසරනින් උඹ පලයං දැංඇති දෑහැට පේන්න එන්නෙපා දෙන්නෙ බොට වංඅතින් මාව පිස්සෙක් කරවලා කෑවා මගේ බාලේ පුට්සයිකලේ වැස්සත් ගොරවල පැදගෙන ආ ඒ කාලේ බුදුඅම්මේ දැං අස්සක් මුල්ලක් නෑරම හෙව්වා හීනෙන් සුදූ මංදන්නේනෑ කැස්සක් වගෙ හංගන්න බෑ ආලේ බං ආලේ අත අල්ලාගෙන ගියපු | සුදු දෝනි පොඩිකාලෙ ඉඳන් මගෙ ලඟ ඉඳපූ | අනෙ උඹෙ පානී පවුවට හිරකරන් හිතින් අඬපු ගොඩක් | උඹ පිටි මම සීනි ගොඩක් එවුන් ඇති මේ දුක විඳපූ | හෙට ඉඳන් උගෙ ගෑනි රෑ ආසෙ පායපු තනි තරුවේ | කියවිල්ල කච කච උඹ දිහා බලානමං නිදි මැරුවේ | කට ඇරියොත් පච පච ඇයි ඉතිං දැන දැන බොරු කෙරුවේ | ඌ දන්නෙනෑ හුටපට ඇයි අහිංසක හිතක් අපරාදෙ මැරුවේ.. | තාම ඇති හඬපට....// ┏━━━━━━━━┓ M A G A M P U R A ┗━━━━━━━━┛
@chamilsalinda5677
@chamilsalinda5677 3 жыл бұрын
@shan putha 😍😍😍😍
@wimalwickramaarachchi8780
@wimalwickramaarachchi8780 3 жыл бұрын
Wow ayya
@vijansenjitha6648
@vijansenjitha6648 3 жыл бұрын
@shan putha ලිරික්ස් දැම්ම එක වටිනො පරක්කු වෙල හරි❤️🤘😻
@ShashiniNimasha797
@ShashiniNimasha797 3 жыл бұрын
ආයෙනම් අයින් කරන්න එපා හරී😕
@dhs4evr
@dhs4evr 3 жыл бұрын
Ambooo e lyrics tika ♥️♥️
@KONARAVLOG
@KONARAVLOG 4 жыл бұрын
පිස්සුවක් ඔයී 🔥
@JustNow-ib3ke
@JustNow-ib3ke 4 жыл бұрын
Konaaa
@KumuduHasaranga-q2c
@KumuduHasaranga-q2c 4 жыл бұрын
Konaaa
@v.b.a.s.senarathna3151
@v.b.a.s.senarathna3151 4 жыл бұрын
අයියත් awith ඉන්නේ
@isuruthenuwan3661
@isuruthenuwan3661 3 жыл бұрын
මරු ඔයි 😘
@sl2582
@sl2582 3 жыл бұрын
@@SHANPUTHA 1meleyan gahuva ela
@TITANMuzic
@TITANMuzic 3 жыл бұрын
Meeka Paharak🔥
@bandarawkgss2237
@bandarawkgss2237 Жыл бұрын
ඕම අල්ලපන් ශානා 🎉 500 වතාවටත් ඇහුවා 😊
@kalpanadun3852
@kalpanadun3852 4 жыл бұрын
සරමයි සපත්තු දෙකයි පට්ට ගැලපීමක්💪😍😁
@filmtvsite
@filmtvsite 4 жыл бұрын
මන් ඔහොම පොඩි කාලේ ස්කෝලෙදි දාලා ඇන්ටිලා හිනා උනා 😂
@kalpanadun3852
@kalpanadun3852 4 жыл бұрын
@@filmtvsite 😹😹💔
@tharindulaknith11
@tharindulaknith11 2 жыл бұрын
@@filmtvsite 😹😂😂
@kushanharshika
@kushanharshika 4 жыл бұрын
කොහෙන්ද බං ඔය වචන 🖤උඹ නං පිස්සුවක්. ❤️
@FunnyClover-hk6px
@FunnyClover-hk6px 23 күн бұрын
Sirawata bn
@AffectionateBeachChairs-zn2cc
@AffectionateBeachChairs-zn2cc 11 ай бұрын
ගොඩක් උන් ශානට බනිනව තාම රැප් වලට අලුත් මුංද රැපර්ල කියල ..එ උනාට ශාන් පුතාගෙ රැප් වල තියෙන අමුතු ලල් එකක් ..මටනම් මූ රැපර් තමයී❤❤❤
@Kalana-qp8wd
@Kalana-qp8wd 2 ай бұрын
Ow ❤️‍🩹
@LithumChamika
@LithumChamika Ай бұрын
Lol😂😂
@Chamoddulaksha-v7o
@Chamoddulaksha-v7o 11 ай бұрын
2024 enyone 🎉❤
@VishwaJayathunga
@VishwaJayathunga 10 ай бұрын
2:45 2:47 2:47 2:47
@Anuhasthejan
@Anuhasthejan 10 ай бұрын
ඉන්නවා😌
@oicpodda-9612
@oicpodda-9612 10 ай бұрын
@xdinuu_boyy
@xdinuu_boyy 10 ай бұрын
@Akeel_gaming1
@Akeel_gaming1 10 ай бұрын
🎉
@sachinska
@sachinska 4 жыл бұрын
"මදුසමේ කඩන්න වෙන්නෙ දැන් ඉල ඇටද " 😂😂 තද කොර ශානා ❣️❣️🔥🔥🔥🔥
@dhanushkasampath3529
@dhanushkasampath3529 4 жыл бұрын
😂😂😂
@ashenmadusanka1021
@ashenmadusanka1021 4 жыл бұрын
😂😂
@IsharaLiyanage94
@IsharaLiyanage94 4 жыл бұрын
😂😂😂
@kalharaishaki9232
@kalharaishaki9232 4 жыл бұрын
😅😂🤣
@thavishadilan4527
@thavishadilan4527 3 жыл бұрын
උපතින්ම දාන්ගලේ , නේරංජනා මේ දෙක පිස්සුවක් ශානෝ.....❤😇
@shiwanthaprabath6140
@shiwanthaprabath6140 11 ай бұрын
ආයෙත් 2024 අහන්නේ කව්ද 🌚
@kanishkaDushan
@kanishkaDushan 11 ай бұрын
Innava sago
@T.P.B.JESTAR
@T.P.B.JESTAR 9 ай бұрын
elama @@kanishkaDushan
@suddabussidofficial225
@suddabussidofficial225 6 ай бұрын
Mh ❤❤
@amilamadusanka5248
@amilamadusanka5248 3 жыл бұрын
කුනුහර්ප නැති රැප් නම් ශානා සුපිරි මචෝ.ජයෙන් ජය
@actioncut4201
@actioncut4201 3 жыл бұрын
ඔව් ඒක නම් හරි....❤
@DD11-k6o
@DD11-k6o 3 жыл бұрын
Jayen jaya
@kaveeshashehani9256
@kaveeshashehani9256 3 жыл бұрын
Hmm angammana sumana
@yasinduyt1957
@yasinduyt1957 2 жыл бұрын
ඔව්
@tharindulaknith11
@tharindulaknith11 2 жыл бұрын
shana thama best raper 😍😍😍
@whushi1395
@whushi1395 3 жыл бұрын
උබ අබරලා මට දීපු දුක පට්ටයි ශාන් පුතා❤🔥
@sasindugamage
@sasindugamage 3 жыл бұрын
කුනුහරප- 0% අර්ථය -100% ✅💯 සුපිරි රැප් එක්ක මචං ජය වේවා
@thimiramax160
@thimiramax160 3 жыл бұрын
Sira bn 🙂
@kavindukavindu3485
@kavindukavindu3485 3 жыл бұрын
Ela
@aruna9857
@aruna9857 3 жыл бұрын
අඩෝ ❤️❤️ඒ lyrics ❤️❤️🖤
@Jeewantha-eg4mu
@Jeewantha-eg4mu 3 жыл бұрын
aniwa patta bn
@rashmasamith1741
@rashmasamith1741 3 жыл бұрын
Eka sira
@Leo-mq5pe
@Leo-mq5pe Жыл бұрын
ගොඩක් උං මුට බනිනව මුං තාම රැප් වලට අලුත් මුංද රැපර්ල කියල.. ඒ උනාට ශාන් පුතාගෙ රැප් වල තියෙන්නෙ අමුතු ලල් එකක්.. මටනම් මූ රැපර් තමයි ❤
@noobenemi
@noobenemi 11 ай бұрын
Ow bn
@rukshalajayalath6772
@rukshalajayalath6772 10 ай бұрын
@BishanSanjula
@BishanSanjula 8 ай бұрын
@pdsamarajeewa5268
@pdsamarajeewa5268 5 ай бұрын
@shboy-lb2ry
@shboy-lb2ry 4 ай бұрын
ඔව්💯
@ranaridsahasra3179
@ranaridsahasra3179 4 жыл бұрын
සිංහල රැප් වල මෑතකදී ආපු Turning point මාගම්පුර ශානා❤️ තව තව වෙනස් වැඩ ඉස්සරහට දෙමු❤️💯
@pramode-theinventorfromsri4675
@pramode-theinventorfromsri4675 4 жыл бұрын
ශානා අද ඊයේ ආපු එකෙක් නෙවෙයි
@ranaridsahasra3179
@ranaridsahasra3179 4 жыл бұрын
@@pramode-theinventorfromsri4675 මම් දන්නෝ ඒක , ශානා ඉස්සර ඉදන්ම හිටපු කෙනෙක් , අරුත Team එකෙ ඉදලා ඒ ටීම් එක් කැඩිල ගියාම මාගම්පුර කෲ එක් හදාගත්තේ...
@pramode-theinventorfromsri4675
@pramode-theinventorfromsri4675 4 жыл бұрын
@@ranaridsahasra3179 මම තමයි අරුතේ composer, audio engineer. චතුරංග ප්‍රමෝද්
@ranaridsahasra3179
@ranaridsahasra3179 4 жыл бұрын
@@pramode-theinventorfromsri4675 Hammata🔥
@pramode-theinventorfromsri4675
@pramode-theinventorfromsri4675 4 жыл бұрын
@@ranaridsahasra3179 මගේ කන්ටෙන්ට් හොඳයිද බලපන් පොඩ්ඩක් චැනල් එක පැත්තෙ ගිහින්
@oshadajayaneth6527
@oshadajayaneth6527 4 жыл бұрын
වෙලාව පාන්දර 2යි. මේ මහරෑත් මේක හොයං ඇවිත් අහල නිදාගන්න තරං මට මේ වචන සික්🔥❤💯✌️
@lakminaisuru1232
@lakminaisuru1232 3 жыл бұрын
ඉහෙ කෙස් ගානට වැඩිය අහන්න ඇති එත් එපා වෙන්නෙ නැ මේකනම් අම්මෝ 🔥 පහරක් 😍😘
@gamingvenom1012
@gamingvenom1012 3 жыл бұрын
ඃම්කා පිස්සුවක් බන්😋
@nayanawanigasekara5743
@nayanawanigasekara5743 4 жыл бұрын
නේරංජනාව එක පිම්මක් වුනු කණ්ථකට බෙන්තර ගගෙන් එගොඩ වෙන එකත් කජ්ජක්ද..........200000 + ♥️ my congratulations
@lakshanrox5566
@lakshanrox5566 3 жыл бұрын
🤘👏😇තද කරනවා😇👏🤘
@lakminaisuru1232
@lakminaisuru1232 4 жыл бұрын
සිය පාරට වඩා ඇහුවා ආසම රැප 😍🔥 අම්මෝ තියන ගැම්ම 😍🙈💪 කටහඩ 😍😍😍🔥🔥😘😘
@lakminaisuru1232
@lakminaisuru1232 3 жыл бұрын
😍😍😍😍
@pasandissanayake7610
@pasandissanayake7610 3 жыл бұрын
නේරංජනා / තිත්තයි / සංතෝසේ 3nama සුපිරියක් 😍❤️
@Muhammexd04
@Muhammexd04 Жыл бұрын
Gemmak @shan ayye ⚡👀✌️
@ඇන්ටාපුතා
@ඇන්ටාපුතා 4 жыл бұрын
``එතෙක් මෙතෙක් බිහි වූ හොදම රැප් ගයකයෙක් තමයි´´ ඔහොම අල්ලපන් ශානා❤️❤️❤️
@kumariiluppitiya3907
@kumariiluppitiya3907 2 жыл бұрын
aniva
@zenowoofer3196
@zenowoofer3196 3 жыл бұрын
ලංකාවේ ක්‍රමේ වෙනස් කරන්න පුලුවන් එකෙක් ❤
@හර්ෂණීටීචර්
@හර්ෂණීටීචර් 3 жыл бұрын
ඔව් ඇත්ත
@_heln_704
@_heln_704 3 жыл бұрын
මහ අමුතුම voice එකක්.. අනේ මන්දා වෙනස්ම feel එකක්.. දෙපාරක් ඇහුවොත් ඇබ්බැහි වන සුළුයි ❤️🎶 ආදරෙයි 🤘
@dinethchaminga1351
@dinethchaminga1351 Жыл бұрын
කට පාඩම්🤟✌️
@GAGANofficial20
@GAGANofficial20 4 жыл бұрын
මාස්ට ඩී, ශානා රැප් කලාව ගොඩ ගන්න ආපූ දෙයියෝ ✌✌
@kavinduprabathbandara2150
@kavinduprabathbandara2150 3 жыл бұрын
Ravi jay Smoki ❤️🙈
@nuwanijayasooriya1196
@nuwanijayasooriya1196 4 жыл бұрын
මේක නම් පිස්සුවක් බ්‍රෝ. කී වෙනි සැරේටද අහන්නෙ කියලවත් මතක නෑ. ❤
@shamalip9848
@shamalip9848 4 жыл бұрын
Siravathama bn
@kalharaoficial1408
@kalharaoficial1408 3 жыл бұрын
Plz subscribe
@madushan5693
@madushan5693 4 жыл бұрын
Shana Thankyou බං මල් සින්දු ජරාව නැතුව මේ වගේ සින්දු අපිට දෙනවට ❤️❤️
@kanishka6429
@kanishka6429 4 жыл бұрын
සිරා කතාව
@DinushaLakmali-j3m
@DinushaLakmali-j3m 11 ай бұрын
මේ සින්දුව දුක වැඩියි අයියේ😭😭
@darkboy5348
@darkboy5348 3 жыл бұрын
හැමොටම hart නිහතමානී කලා කරුවෙක්✌️ Respect
@oe4341
@oe4341 3 жыл бұрын
@kumariiluppitiya4779
@kumariiluppitiya4779 2 жыл бұрын
🥰🥰🥰
@Ruvishbro78
@Ruvishbro78 Жыл бұрын
E wunata aduranne nati kenek call ekak gattata ussanne na kawda kiyalawat ahanna මූණට hambawela kata karana aya witarai lu eya list eke tiyaganne mata eya okkoma kiwwa 😢💔
@kidsmovie3987
@kidsmovie3987 4 жыл бұрын
මම රැප් අහන්නෙම නෑ ඒත් මේක නිසා රැප් අහන්න පටන් ගත්ත බන් ආදරෙයි 😍
@Cookingduet
@Cookingduet 3 жыл бұрын
අම්මප ooi❤🙏
@sl2582
@sl2582 3 жыл бұрын
Maka ahanna natuva nenda yanna na
@chenathperera9613
@chenathperera9613 3 жыл бұрын
Mamath
@sudesh_priyashantha
@sudesh_priyashantha 3 жыл бұрын
Aththatama math ehemai
@shashishashi1951
@shashishashi1951 3 жыл бұрын
Eka.aththa 🖕🖕
@nayana164
@nayana164 4 жыл бұрын
අම්මොහ් second chithy අවා ලංකාවේ music ගැන දැන් බයක් නැ මල් සින්දු වලට තිත තියන උන් මේ පැත්තට 💯
@nehanamalsha1152
@nehanamalsha1152 4 жыл бұрын
අනිවා 👌
@chabodhamalshi7778
@chabodhamalshi7778 4 жыл бұрын
Ekenma
@kavindudananjaya9800
@kavindudananjaya9800 4 жыл бұрын
අනවාරෙන් එනවා
@kasundilshan269
@kasundilshan269 4 жыл бұрын
Yep❤️
@tilinade340
@tilinade340 4 жыл бұрын
Chinthy
@QrushAnanda-dg1up
@QrushAnanda-dg1up Жыл бұрын
Patta hose Shana😎
@폭탄세일99
@폭탄세일99 4 жыл бұрын
2021 නව වසර රැපට නියම කාලයක් වගේම.මල් සින්දු කාරයන්ට අපලයි වගේ💓පුලුවන් තරම් Download කරන්නැතිව Online ම බලපන්..නිර්මාන කරුවාට මේවගෙ නිර්මාන ඉස්සරහටත් ගේන්න 💓💓
@kavindudananjaya9800
@kavindudananjaya9800 4 жыл бұрын
එකෙන්ම සප් එක දෙනවා ❤️
@RAP_G_999
@RAP_G_999 4 жыл бұрын
sira online thama
@kaveeninduwara1352
@kaveeninduwara1352 4 жыл бұрын
Ekenma bro
@KasunDilhan2001
@KasunDilhan2001 4 жыл бұрын
Sirwtm😚
@ayodyasasmitha2547
@ayodyasasmitha2547 4 жыл бұрын
Patta rap ala
@sevvandi5403
@sevvandi5403 2 жыл бұрын
ජීවන ගමනෙමෙ සංසාරෙ පපු කුඩුවෙන්න ගැලුමගේ අලෙ දෝරේ.... ❤️ පට්ටම සිංදුවක් ආ ජයවේවා...!!❤️❤️❤️☺️☺️☺️
@dulajacademy2336
@dulajacademy2336 4 жыл бұрын
මුගෙ කට හඩට කැමති සැට් එක මේ කොනට 😁😁🤩🤩🌷👆කෝමත් තව ටික දවසයි 1M 😍😍😍😎
@kavindudananjaya9800
@kavindudananjaya9800 4 жыл бұрын
කටහඩ හින්දා 4වෙනි පර බලන්නෙ
@chamara_official_497
@chamara_official_497 3 жыл бұрын
සිරා ඔයි🤤♥️
@ShehanDilushayas
@ShehanDilushayas 3 жыл бұрын
Sirawata patta voice eka
@nethmisandakumari831
@nethmisandakumari831 3 жыл бұрын
Aniwa bn
@merryswarnalatha4134
@merryswarnalatha4134 3 жыл бұрын
@@ShehanDilushayas a7aysyhsk
@DSKumara-m7s
@DSKumara-m7s 27 күн бұрын
නියමයි ❤️
@shana3720
@shana3720 3 жыл бұрын
කී පාරක් ඇහුවද කියලවත් කියන්න බැරි තරම් ඇහුවා . හම්මෝ මේක පට්ට සහෝදරයා . කෝමත් ඉතින් ශාන් පුතංඩියා වැඩක් කරොත් ආය කියන්න වචන නෑ . ගැම්මක් ඈ 👊🤘❤️
@wenushkamallikarachchi8815
@wenushkamallikarachchi8815 4 жыл бұрын
"මදුසමේදි කඩන්න වෙන්නෙ දැන් ඉල ඇටද " wasiiiiiiiiii❤️❤️
@susanteletv1481
@susanteletv1481 3 жыл бұрын
නිර්මාණශීලී බව 100% බස හැසිරවීම 100% කුනුහර්ප 0% ව්‍යංග්‍යර්ථ 40% ඉදිරිපත්කිරීම 100% එලිසම ගැලපීම 100%
@ishan9605
@ishan9605 3 жыл бұрын
@@nvishin 😁
@tishandineth3648
@tishandineth3648 3 жыл бұрын
ammo eka
@Sahan140
@Sahan140 2 жыл бұрын
අන්තර්ගතය 100% එහා යන්න විදියක් නෑ නේද😂
@Fchphskso
@Fchphskso 2 жыл бұрын
@@Sahan140 adoooo😂😂😂😂
@wishwaganganath7896
@wishwaganganath7896 2 жыл бұрын
@@nvishin ow bn
@Thisara07
@Thisara07 Жыл бұрын
Masterpiece ❤ And i wanna tell that After listing 500 times I have realized that he singing this one on the day before neranjan’s( his ex) wedding. ‘ mahana wennam kiypu eki heta uge manamali’ This song kinda like pure Sinhala adimaatra ❤
@sajanapeshitha6315
@sajanapeshitha6315 Жыл бұрын
how did you find about that
@Thisara07
@Thisara07 Жыл бұрын
@@sajanapeshitha6315 from lyrics He say ‘heta idan uge gani’ Also ‘Mahana wennam kiyapu eki heta uge manamali’
@Thisara07
@Thisara07 Жыл бұрын
@@sajanapeshitha6315 🌿
@kavishyagunawardana3794
@kavishyagunawardana3794 Жыл бұрын
🥺💔
@janindukalhara5200
@janindukalhara5200 4 жыл бұрын
අහද්දි හිරිගඩු පිපිනු පලවෙනි රැප...රෙස්පෙක්ට් බ්‍රෝ....දිගටම මේ වගේ එවා ඕනේමයි... ❤️💪
@OshanWeerasekara7406
@OshanWeerasekara7406 3 жыл бұрын
සංතෝසෙ බලලා ආයෙ මේක බලන්න ආපු උන් නැත්තං වැඩක් නෑ 🇱🇰❤️🔥👌
@hamadema9846
@hamadema9846 3 жыл бұрын
මේ බලනගමන්
@ravindunimantha2873
@ravindunimantha2873 3 жыл бұрын
😁😁😁😁
@lahirumadushanka6258
@lahirumadushanka6258 3 жыл бұрын
😏😏😏😏😏
@lahirugayashan7944
@lahirugayashan7944 3 жыл бұрын
වාර ගානවත් මතක නෑ...
@prasadjeewan9596
@prasadjeewan9596 3 жыл бұрын
Ekenma
@kavidudisanayake1268
@kavidudisanayake1268 3 жыл бұрын
ඒ කටහඩ දවසකට සැරයක් ඇහෙන්ඩම ඕනී , ශානා ආදරෙයි කොල්ලෝ 🤩❤️
@MinukaSandiw-x8v
@MinukaSandiw-x8v Жыл бұрын
Shan putha ගැම්මක්
@prasadniroshan2577
@prasadniroshan2577 3 жыл бұрын
ජය ශ්‍රී tuch එකකුත් එනව බං voice එකේ එලම....
@kevin4226
@kevin4226 3 жыл бұрын
හැන්ගිලා ඉන්න වැඩ්ඩො මුන් 😇❤
@slparty9440
@slparty9440 3 жыл бұрын
දිනකට එක වරක් මාත්‍රාව ගන්න කට්ටිය මේ කොනට❤
@videos4167
@videos4167 3 жыл бұрын
mama 10 vita ra ganawa
@chathuramaduranga3891
@chathuramaduranga3891 Жыл бұрын
වචන ටික.❤️❤️😥
@nayanawanigasekara5743
@nayanawanigasekara5743 4 жыл бұрын
කවුද හිතුවෙ සරමට සපත්තු ගැලපෙයි කියල . ඒ තමයි 2021 නවතම සොයා ගැනීම . 500000 + my congratulations පුතා ......
@Foodcaptur
@Foodcaptur 3 жыл бұрын
පුන්චිඅම්මා ලක්ශ පහක්ම වීව්ස් දීලා ශානා❤️🤘
@udeeshaabeynayake759
@udeeshaabeynayake759 3 жыл бұрын
😂
@chandizz
@chandizz 3 жыл бұрын
ඔව් බං මටත් හිතුනෙම ඕක ...
@tharindulaknith11
@tharindulaknith11 2 жыл бұрын
eka tama,, sri lankan snsruthika rap shana 😂😂😍😍
@shanyt6086
@shanyt6086 3 жыл бұрын
ගොඩක් එවුන් ඇති මේ දුක විදපු.💕
@dubaiworld6814
@dubaiworld6814 2 жыл бұрын
අම්මෝ ශානගෙ රැප් කියන්නෙම පිස්සුවක් වගෙ අහන්න පුළුවන් එවුවා තමා ඉතිං.....පට්ට ඉතිං ......♥️♥️♥️♥️
@DewminaDananjaya-og1yh
@DewminaDananjaya-og1yh 9 ай бұрын
Adat ahuwa adat ahannawa😊😊😊😊😊
@gayansilva3529
@gayansilva3529 3 жыл бұрын
Body movements වලින් පේනව රැප් මුලු ඇග පුරාම 🥂😍
@yoyopet3586
@yoyopet3586 4 жыл бұрын
ශානා කියන්නෙ ආගමක්. උබට හැමදාම ආදරෙයි ශානෝ 😍
@dilinalashan7410
@dilinalashan7410 4 жыл бұрын
You Tube ආවෝත් 10 පාරක් විතර අහනවා පිස්සුවක් කුනුහරප නෑ සරලයි ❤️💫 ලස්සන තේරුමක් තීන හොද රැපක් ❤️💪
@sudeeramax5563
@sudeeramax5563 Жыл бұрын
Adoo shana ආදරෙයි
@rajithgimhan1788
@rajithgimhan1788 3 жыл бұрын
හොටු පෙරාගෙන අඬන සින්දුවල තියන ටික ගෙඩිය පිටින්ම තියනවා...හැබැයි වෙනමම රහකට.....👌👌👌👌 ඒක සිරාවටම පහරක්....💖💖💖
@dakshinavishwajith4
@dakshinavishwajith4 4 жыл бұрын
ඕම අල්ලපන් ශාන අයියා...❤️💪 ඒක පහරක්❤️🎼🎧
@nima2707
@nima2707 3 жыл бұрын
තව අවුරැදු 10 කින් ඇවිත් බලලා යනවා ❤️🥺
@1.mallii
@1.mallii 3 жыл бұрын
🤔💀
@dinethsandalidu3633
@dinethsandalidu3633 3 жыл бұрын
Ha
@kaushanigayaththri2740
@kaushanigayaththri2740 3 жыл бұрын
@@dinethsandalidu3633 hfgjxcolkcsxx
@sithmiparthana9538
@sithmiparthana9538 3 жыл бұрын
😯😯
@tharindulaknith11
@tharindulaknith11 2 жыл бұрын
HMM,MENNA RAP VENAS KARAPU EVA😁😁😁🧡
@krishanthabandara1271
@krishanthabandara1271 Жыл бұрын
Forever young ❤
@painkiller5541
@painkiller5541 4 жыл бұрын
Me කටහඬ nam ඇබ්බැහිවීමක්❤️❤️❤️❤️❤️එපා වෙන්නෙ නම් නෑ
@shehannadul9939
@shehannadul9939 3 жыл бұрын
120 වෙනි පාර මේ අහන 🤩❤😌 එපා වෙන්නෑ කොච්චර ඇහුවත් ගැම්මක් තමා ඉතින්😁 next level 🤩❤🥳
@තේමී
@තේමී 3 жыл бұрын
සිය පාරකටත් වැඩිය අහන්න ඇති 🥺😍🤩 මුලු රැප් එකම කට පාඩම් 🤩❤️ ❤️‍🔥 අති සුපිරියක් ❤️‍🔥
@dulipchandima6562
@dulipchandima6562 3 жыл бұрын
papuwata hirakaran hithin adapu godak ewun athi me duka widapu 💓💓💓💓
@dinupeiyangana2124
@dinupeiyangana2124 3 жыл бұрын
ඒ මරැ
@senodhhesara2530
@senodhhesara2530 3 жыл бұрын
Maru
@savindugeethma6247
@savindugeethma6247 3 жыл бұрын
Mru
@savindugeethma6247
@savindugeethma6247 3 жыл бұрын
අනා 😘
@lovechannel3733
@lovechannel3733 Жыл бұрын
තාමත් අහනවා මේක
@shanking3364
@shanking3364 3 жыл бұрын
කුනු හරපත් නැ..එ වචන අම්මෝ .. මේකනම් පිස්සුවක් කියන අය කෝ..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@TechwithHiruka
@TechwithHiruka 3 жыл бұрын
Api
@vimukthideshan6676
@vimukthideshan6676 3 жыл бұрын
ආදරේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌷
@chamikaprasad9741
@chamikaprasad9741 3 жыл бұрын
Aniwa 🤙
@apsarasandamali9710
@apsarasandamali9710 3 жыл бұрын
Aniwa maru
@sapumalhiththetiya4683
@sapumalhiththetiya4683 3 жыл бұрын
mama♥️♥️
@X1b3-c2r
@X1b3-c2r 3 жыл бұрын
දැනට 250+ බලපු උන් කොයි ඩවුන්ලොඩ් කරන්නැ බන් උබට සාදාරනයක් වෙන්ඩ❤
@sl_theja
@sl_theja 3 жыл бұрын
puluvan
@sameeradinesh8074
@sameeradinesh8074 3 жыл бұрын
අනිවා 💪💪💪💪
@maxgaming7408
@maxgaming7408 3 жыл бұрын
කාලෙකින් අහපු සුපිරියක්.මොක නැතත් කියන ඔක්කොම හරි..❤️😘
@panchianu2864
@panchianu2864 Жыл бұрын
අම්මෝ මේකනම් 🥺🥺❤️❤️❤️❤️❤️❤️
@ripskw
@ripskw 4 жыл бұрын
LYRICS - NERANJANA / නේරංජනා ජීවන ගමනමේ සංසාරේ එකටම ඉමු කිව්ව මම අද මහපාරේ පපු කුඩුවෙන්න ගැලු මගෙ ආලෙ දෝරේ මම ඇඬුවනම් පිරෙයි වගේ වැව බේරේ කටපුරා හිනා උනොත් දුක අතළඟ බින්න බැස්සෙ එදා උඹ මගෙ මෙමෙ හිතළඟ පැවසූදේ හසරැලි දඟකරා නෙතළඟ ඊයෙ දැක්කා තොරණවගෙයි ඩො දැංනං තොටළඟ උදේ උදේ උදේ... දැක්කොත් කැඳත්නෑ ඒත් good morning මට එපා වෙලා love නම් දැං full boring ඊයෙ මලක් ගහල යාලු මට තද feeling මහන වෙන්නං කිවු එකි හෙට උගෙ මනමාලී හොර පූසියො වගෙ ඉන්න උන් හෙන කට්ටයි භාගෙට භාගෙ හැපින්නියො හොඳ උන් චුට්ටයි උඩපැනලම අල්ලන්නෙ බර අත්තයි උඹ අඹරල මට දීපු දුක පට්ටයි මම මාගම්පුර මනමාලයා දොම්පේ ඌ දිරවන්නෑ මම කරපිංචානම් සුදු උඹ රම්පේ කඳයි බඩයි මදුමාධව වගෙ උගෙ තට්ටේ උඹ කූඩැල්ලෙක් බං කවදාවත් තියන්න බෑ මෙට්ටෙ.. ගොම නැට්ටෙ... මාව පිස්සෙක් කරවලා කෑවා මගේ බාලේ පුට්සයිකලේ වැස්සත් ගොරවල පැදගෙනආ ඒ කාලේ බුදුඅම්මේ දැං අස්සක් මුල්ලක් නෑරම හෙව්වා හීනෙන් සුදූ මංදන්නේනෑ කැස්සක් වගෙ හංගන්න බෑ ආලේ බං ආලේ අත අල්ලාගෙන ගියපු | සුදු දෝනි පොඩිකාලෙ ඉඳන් මගෙ ලඟ ඉඳපූ | අනෙ උඹෙ පානී පවුවට හිරකරන් හිතින් අඬපු ගොඩක් | උඹ පිටි මම සීනි ගොඩක් එවුන් ඇති මේ දුක විඳපූ | හෙට ඉඳන් උගෙ ගෑනි රෑ ආසෙ පායපු තනි තරුවේ | කියවිල්ල කච කච උඹ දිහා බලානමං නිදි මැරුවේ | කට ඇරියොත් පච පච ඇයි ඉතිං දැන දැන බොරු කෙරුවේ | ඌ දන්නෙනෑ හුටපට ඇයි අහිංසක හිතක් අපරාදෙ මැරුවේ.. | තාම ඇති හඬපට.......// හිත හොඳ උන්ට කෙලවෙන්නෙ පිට පිටම ඌටත් දාහං මට දාපු වන්නම් දහ අටම පොකුනෙ ලොකුකම ගඟේ පීනපු මටද මදුසමේ ඌට කඩන්න වෙන්නෙ දැං ඉල ඇටද Over හිනාවෙන්න එපා පෙන්නලා තිස්දෙක දත පෙනෙයි වම් පැත්තෙ පණුවො කාපු කෘන්තක සුදු උඹ නේරංජනා ගානක් නෑ මම කන්තක කියවද්දි වරද්දපං කපුවන්ට අශ්ඨක වරදින්න ඕනෙ දවසක හරියන්න මිරිකෙන්න ඕනෙ දොඩමක යුශ එන්න ඉවසල ඇති පිරිමිනං ඇති වෙන්න ඒත් මේවා ගල් කියල හිතුවද නොරිදෙන්න............. සුදු ටොං වලින් දුක මේ හිනාව අස්සේ දුකටමං බොන්නෙ නෑ, වල් කදුරු කන්නෙ නෑ, කාටවත් මං බැන්නෙ නෑ, විඳෙව්වට රෑතිස්සේ ඒත් මේවා දිට්ඨදම්ම උඹට තේරෙයි පස්සෙ මම පොල් ගහන්නෑ බෑවිලා යන්න සංහතී තාම අර ඇලගාව පොඩි ගහේ දංඇති එහෙනං සුදු බුදුසරනින් උඹ පලයං දැංඇති දෑහැට පේන්න එන්නෙපා දෙන්නෙ බොට වංඅතින් මාව පිස්සෙක් කරවලා කෑවා මගේ බාලේ පුට්සයිකලේ වැස්සත් ගොරවල පැදගෙන ආ ඒ කාලේ බුදුඅම්මේ දැං අස්සක් මුල්ලක් නෑරම හෙව්වා හීනෙන් සුදූ මංදන්නේනෑ කැස්සක් වගෙ හංගන්න බෑ ආලේ බං ආලේ අත අල්ලාගෙන ගියපු | සුදු දෝනි පොඩිකාලෙ ඉඳන් මගෙ ලඟ ඉඳපූ | අනෙ උඹෙ පානී පවුවට හිරකරන් හිතින් අඬපු ගොඩක් | උඹ පිටි මම සීනි ගොඩක් එවුන් ඇති මේ දුක විඳපූ | හෙට ඉඳන් උගෙ ගෑනි රෑ ආසෙ පායපු තනි තරුවේ | කියවිල්ල කච කච උඹ දිහා බලානමං නිදි මැරුවේ | කට ඇරියොත් පච පච ඇයි ඉතිං දැන දැන බොරු කෙරුවේ | ඌ දන්නෙනෑ හුටපට ඇයි අහිංසක හිතක් අපරාදෙ මැරුවේ.. | තාම ඇති හඬපට....//
@roshnikarosairo3911
@roshnikarosairo3911 4 жыл бұрын
Supiri 😍
@roshandanushka4320
@roshandanushka4320 4 жыл бұрын
Fatta..
@GehanMr
@GehanMr 4 жыл бұрын
thnx machn
@Fiki-c3p
@Fiki-c3p 4 жыл бұрын
adoo bn tnx meka maru
@nileshvihanga1931
@nileshvihanga1931 4 жыл бұрын
Pin this comment 👽
@ashankellum1552
@ashankellum1552 4 жыл бұрын
මිලියනයට සුභ පැතුම් ශානා❤️❤️🔥
@dila_online
@dila_online 4 жыл бұрын
එක පාරකට වඩා 👇 බලපු සෙට් එක 💪😍
@Chamindu2004
@Chamindu2004 4 жыл бұрын
පට්ට 😘😘😘😘
@ravindukavishka5974
@ravindukavishka5974 4 жыл бұрын
Dan 8 weni para
@kavindudananjaya9800
@kavindudananjaya9800 4 жыл бұрын
4 වෙනි පාර
@cider19
@cider19 4 жыл бұрын
Aliyat dapu dawse idala thamath ahnawa meka😍😘😘😘😘❤️
@thilakshigunawardhana6794
@thilakshigunawardhana6794 4 жыл бұрын
aneee
@ShenLakindu-uh1rk
@ShenLakindu-uh1rk 2 ай бұрын
❤ adoo
@maheshpriyankara9916
@maheshpriyankara9916 3 жыл бұрын
ආසම එකා😌❤️
@dinuhmrrd
@dinuhmrrd 3 жыл бұрын
වේලකට පහ බැගින් කෑමෙන් පෙර හා පසුව චූ කිරීමට පෙර ලැට් එක ඇතුලේ නින්දට පෙර හා නින්දෙන් අවදි වූ පස්‍ය් ප්ලේ වෙන්නේ නේරංජනා පමණි.....ඕම අල්ලපන් ශානා 😍
@nuwanpradeep7887
@nuwanpradeep7887 3 жыл бұрын
දවසකට සැරයක් අනිවා බලන සෙට් එක😍❤️
@HemamaliMKC-ws1of
@HemamaliMKC-ws1of Жыл бұрын
Ela SHANA AIYYA
@tharinduhewage4916
@tharinduhewage4916 4 жыл бұрын
ශානා.පට්ට බං. උඹේ ටාගට් එකට තව වැඩිය දුර නෑ බං.එකෙන්ම සුබ පතනවා😘😘😘
@sandeepanipun7581
@sandeepanipun7581 3 жыл бұрын
1M ගහපු ගමන් අලුත් එකක් ඕනා ශානා🤙
@sandeepanipun7581
@sandeepanipun7581 3 жыл бұрын
1M ගැහුවා කොම්ලෝ🤙🤙🤙
@believer3700
@believer3700 3 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ නේ 😟❤️❤️❤️❤️😍😍😍😍
@MsDhoni-ev2sj
@MsDhoni-ev2sj Жыл бұрын
Iskole bududdagama පොතේ kawiyak padam karanna මාසයක් විතර යනවා ,එත් මුලු රැප් එකම පාඩම් කරන්න ගියේ දවස් දෙකයි @SHANPUTHA
@sathyaweerasinghe3476
@sathyaweerasinghe3476 4 жыл бұрын
නියමායි අය්යේ +10k ඔහොමම යමු ඉස්සරහට ...නියමායි...💪❤️ congratulations mage saho...💪❤️
@sinethbowala2324
@sinethbowala2324 3 жыл бұрын
5 million වලින් පස්සෙ සෙට් එක😊💖
@thamizhan3055
@thamizhan3055 2 жыл бұрын
Api
@yasinduyt1957
@yasinduyt1957 2 жыл бұрын
Api inno
@No-qz3rf
@No-qz3rf 2 жыл бұрын
ඉන්නෝ
@kumariiluppitiya3907
@kumariiluppitiya3907 2 жыл бұрын
API 7m passe
@user-iwssithumby7mn4kf6b
@user-iwssithumby7mn4kf6b Жыл бұрын
Now. 9.6 m broh ❤
@dinidunimsara4720
@dinidunimsara4720 3 жыл бұрын
අම්මපා මෙන්න සින්දු bro... Well done ශානා
@gamingnawod7576
@gamingnawod7576 11 ай бұрын
2024 සෙට් එක 🙏
@dinukaperera620
@dinukaperera620 4 жыл бұрын
මාර ඩයල් බන් ලංකාවෙත් ඉන්නේ......මෙක නම් පට්ට ඔයි
@pavanviduranga9013
@pavanviduranga9013 3 жыл бұрын
සිරාවට
@dinukaperera1779
@dinukaperera1779 2 жыл бұрын
Atta ❤
@nipunpramuditha389
@nipunpramuditha389 2 жыл бұрын
අම්මටසිරිවෙන lyrics තියෙන්නෙ බන් අයියේ උබේ rap වල. ජය 🔥❤
@tharindulaknith11
@tharindulaknith11 2 жыл бұрын
aniva gammak ❤😎
@GayaWalker
@GayaWalker 4 жыл бұрын
කාටවත් මම බැන්නෙ නෑ විඳෙව්වට රෑ තිස්සේ ඒත් මේව දිට්ටදම්ම උඹට තේරෙයි පස්සෙ 🔥🔥👏👏
@VineethaBattepola
@VineethaBattepola 3 ай бұрын
සුපිරිසින්දුව🎉🎉🎉🎉🎉🎉
@mr.cobra415
@mr.cobra415 4 жыл бұрын
ඔහොම්ම අල්ලපන් මා පුතා 🖤🔥
@praneethmadhuwantha7423
@praneethmadhuwantha7423 3 жыл бұрын
දාපු දවස් වල ඉදන් මේ වෙනකම්ම තාම අහනවා පිස්සුවක් 🤤❤️😍
@ravindumadushan6
@ravindumadushan6 3 жыл бұрын
Adoo ou oii
@riznikzz7572
@riznikzz7572 4 жыл бұрын
ඕම අල්ලපන් ශානා 😍❤️
@dushyanthadushyantha4873
@dushyanthadushyantha4873 Жыл бұрын
Waradinna Oni dawasaka hariyanna ❤😊
@savisudarshan6689
@savisudarshan6689 4 жыл бұрын
1M qulfied.. Next level ❤✨
@dileep_prasad
@dileep_prasad 4 жыл бұрын
ලගදි සෙට් උනේ, සුපිරි සෙට් එකක්✌️🖤
@rapper6208
@rapper6208 4 жыл бұрын
ශානා අයියාගේ රැප්වලට සිරාම කැමති සෙට් එකහ් මේ කොනට♥️
@Nilukakodithuvakku
@Nilukakodithuvakku 24 күн бұрын
සුපිරිසුපිරි ❤❤❤❤😢
@dinithnethsara3087
@dinithnethsara3087 3 жыл бұрын
හැමදාම shan අයියාගේ account එකට ඇවිත් උඩ ඉදන් පහලටම බලනවා Coming soon 4M 😍😍😍
@vunalrandinu6120
@vunalrandinu6120 2 жыл бұрын
අඩෝ බන් shan putha ගෙ රැප් කියන්නේ තනි පිස්සුවක්.......😍😎
@tharindulaknith11
@tharindulaknith11 2 жыл бұрын
ANIVA EKENMA🧡🧡
SHAN PUTHA & SPMP RAP Playlist | Rap Collection
21:20
Oshana Alahakoon
Рет қаралды 155 М.
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
Shan Putha - Santhosey (Official Music Video)
6:37
SHAN PUTHA
Рет қаралды 8 МЛН
Sahara Flash Dark Studio - Reggae Medley  @saharaflash
7:16
Sahara Flash Dark Studio
Рет қаралды 4,9 МЛН
Maduwa Rap Collection | MADUWA Rap ඒක දිගට
17:43
N.D Music(Rap)
Рет қаралды 486 М.