Shanida Ayubowan | Master Potter Ajith Perera

  Рет қаралды 21,772

Sri Lanka Rupavahini

Sri Lanka Rupavahini

Күн бұрын

Пікірлер: 57
@KolangProductions
@KolangProductions 4 жыл бұрын
ඉතාම වටින වැඩසටහනක්. ඔබ වැනි මිනිසුන් තව තවත් අප රට තුළ නිර්මාණය වේවා. ස්තුතියි ජාතික රූපවාහිනිය..
@sanjeewaperera1227
@sanjeewaperera1227 4 жыл бұрын
අජිත් අය්යා, සහෝදර කමක් දැනුනා, අනිවාර්යෙන් ම මුණ ගැහෙනවා.රට වෙනුවෙන් සුභ පැතුම්.
@sudathmanodara3509
@sudathmanodara3509 4 жыл бұрын
Very good motivation for our politicians secondly to our academics thirdly to all citizens of this country .Great program.
@kalyanirohini1738
@kalyanirohini1738 4 жыл бұрын
ඉතා වැදගත් කරුණු ටිකක්..ස්තූතියි ඔබට
@sanjaleesandanjana9923
@sanjaleesandanjana9923 4 жыл бұрын
Great Pottery work and most of your designs are uncommon in Sri Lanka. I hope other local potters will be inspired by you. Thank you for showing the true capability and enhansing the quality of Sri Lankan Craftmanship.
@chamaraprasadlk
@chamaraprasadlk 4 жыл бұрын
Eye opening discussion ...Good one..
@user-yz4gz6hk2u
@user-yz4gz6hk2u 4 жыл бұрын
මෙ සාකච්ඡාව ඉතාමත් වටිනවා. මම. ඉහලින්ම අගෙ. කරමි. තමා දුක් විදලා ලබාගත් දැනීම සතුටු සිතින් නොමිලේ පරිත්‍යාග කරලා රටට. සමාජයට මෙවැනි උතුම් උසස්. මිනිසුන් දෙලොවම ජය ගන්නව. දෙවියන් බඹූන්. පවා සතුටුවෙනව. මෙය යි. ජිවත් වීමෙ. නිවැරදි ක්‍රමය.
@singha6372
@singha6372 4 жыл бұрын
විශිෂ්ටතම නිර්මාණකරුවෙක් .අපෙන් ගිලිහුනු දෙයට අලුත් තැනක්,අලුත් පනක් දෙන්නට දරන වෑයම..ජය වේවා .සිව්හෙලය දිනේවා ..🙏👍💐🇱🇰💪🍻
@IndraIndra-jl3qy
@IndraIndra-jl3qy 4 жыл бұрын
ඔබතුමාට. ගරැකරමි. බුදුසරනයි.
@champikawejesooriya9632
@champikawejesooriya9632 4 жыл бұрын
ඇසට කදුලක් ඉනුව රටේ පිනට බිහිඋන මිනිසුන් ඉන්නා බව දනෙද්දි .
@inokajayawaredena5648
@inokajayawaredena5648 3 жыл бұрын
එල පෙර්පාසල් ලගින් පටන් ගැන්මට එකගයි හරියට හරි
@sardha8008
@sardha8008 4 жыл бұрын
බුදුසරණයි👍👍🙏🌺
@senakamangalika9550
@senakamangalika9550 4 жыл бұрын
මැට්ටේ රසය දන්නේ ...කුඹලයා..... එකයි හැදුනේ ලස්සන ගුර්හ නිර්මාණය...... පාට පාට සායම් පෙවිවේ කුඹලා ගේ හැකියාව .... ආරක්ෂා කරමු කුඹලා අපි නොමරා එයයි අපේ වගකිවම ....... ඔබට ජය අජිත් මහත්තයෝ ....
@sandarekahettiarrachichie5679
@sandarekahettiarrachichie5679 4 жыл бұрын
අනභිභවනීය පුරැෂයෙක්..ආඩම්බරයි ඔබ ගැන..ජයවෙිවා
@noelsamantha123
@noelsamantha123 4 жыл бұрын
Well Sir...
@tharukajayasinghe7958
@tharukajayasinghe7958 4 жыл бұрын
නියමයි ඇත්තටම...👍අර මැටි බඩු ටිකෙත් අමුතුම ලයින් එකක් තියෙනවා..
@kemindhafriend6585
@kemindhafriend6585 4 жыл бұрын
යුගයේ විශිෂ්ටතම මිනිසා...
@lakmalfernando115
@lakmalfernando115 4 жыл бұрын
ශ්‍රිලාංකීය කුඹලාගේ උදාන වාක්‍ය ජාතියක් විදියට සිතිය යුතුය " උවමනා උනත් ඇයි අපිට බැරි උනේ" රටම.
@sumithbandara3960
@sumithbandara3960 4 жыл бұрын
Deye pinata pahala una viswa karma dewputhwaru🌹🌹🌺🌺❤️❤️😁😁👍👍🇱🇰🇱🇰🇱🇰🙏
@malimali3141
@malimali3141 4 жыл бұрын
ඔබතුමාට බැරිද පිටරටයන ගෘහ සේවිකාවන් නවතා ඔය මැටිකර්මාන්තය පැතිකඩ හරහා ඔන්ට දැවැන්ත සේවාවක් කරමින් පිරටයන ග්‍රමය නැවත අප රටටම සේවයට ලබාගන්න එවන් වැඩපිලිවලකට යන්නට පුලුවන් කමක් තිබුනොත් අපිමේ රටවල ඇවිත් දුක්විදින්නැතුව ඉතා සතුටින් අපරටටම සේවය කිරීමට එක්රොක්වෙමු.
@radhikadevendra3665
@radhikadevendra3665 4 жыл бұрын
Oba thuma... Watinama jathika Sampathak Matath awashyai Oba samaga swechawen wada karanna ee nirmana matath karanna awashyai... Rata gods nagana dakma Oba sathui... I'm very proud of you.. 🙌 I also love my country.. ❤️ SRI LANKA wama sekuwa uda thiyana dinaya wadi athaka noweewa... 👏👏👏
@kumaridamayanthi1623
@kumaridamayanthi1623 Жыл бұрын
Great person in Sri Lanka
@chandravijayapala7015
@chandravijayapala7015 4 жыл бұрын
Golden ideas Ajith!
@ashanimuthushani6400
@ashanimuthushani6400 2 жыл бұрын
harima pahadili 💘
@skpereraskperrera3307
@skpereraskperrera3307 4 жыл бұрын
උතුම් දැක්මක්, රටට ජය
@qatardoha9843
@qatardoha9843 4 жыл бұрын
thank you you are the"RAN KUBALA
@maarafernando
@maarafernando 4 жыл бұрын
මැටි කථා කළොත්... " කැමති ලෙසින් අඹනු මැනවි මා "
@index293
@index293 4 жыл бұрын
Alex Fernando , beautiful comment
@Handy-Chanda1970
@Handy-Chanda1970 4 жыл бұрын
ආයුබෝ වේවා
@indika5719
@indika5719 4 жыл бұрын
Supiri 👍❤️❤️❤️❤️
@ramaniwidanage3342
@ramaniwidanage3342 4 жыл бұрын
රටෙහි කොපමණ දක්ෂ තා ඇති මිනිස්සුන් ඉන්නවද .ආශාවෙන් ඉවර වෙනකම් අහගෙන හිටියා .ආණ්ඩුව මැදිහත් වෙලා mee මිනිස්සුන්ව ඉඩිරියට ගෙනත් අනිත් අයටත් ඩෙනුම ලබා දුන්නා නම් අපේ රට කොතනක තියේවිද එයා කෙමතියි නේ ඒ ඩෙනුම ඩෙන්න දේශපාලකයෝ කොහොම මෙඩිහත් වේවිද දන්නේ නෙඅ???? එතනයි මේ රට හැමදාම eka තැන
@dhanudk1231
@dhanudk1231 4 жыл бұрын
Diyasen kumara bihivima nowa diyasen kumaara waru bihivana yugayayi alabenne. Maubima sri Lanka jaya sri.
@lashanalanka6410
@lashanalanka6410 4 жыл бұрын
Great
@sujeewabhamanthi1614
@sujeewabhamanthi1614 4 жыл бұрын
Obathumage me weyama sarthakathwaye ihalama thenata athwewa👌👍🙏💪
@ranjanisewwandi6369
@ranjanisewwandi6369 4 жыл бұрын
ආයුබෝ වේවා 🙏
@shanikapramodhi2542
@shanikapramodhi2542 4 жыл бұрын
Mn weda kraneth Ajith serge laga eka mta loku adambarayak
@Ravi-no1nl
@Ravi-no1nl 4 жыл бұрын
👍👍👍
@sunandararapaksha2474
@sunandararapaksha2474 4 жыл бұрын
Methumawa sambanda karaganne kohomada. Jayawewa
@weerakoonpilapitiye2086
@weerakoonpilapitiye2086 4 жыл бұрын
Grateful Sri Lankan identifications like Crafts of Vietnam: See how Vietnam’s traditional craft villages create works of art from natural materials. Just google and find out how they are protecting their rural economy while standing up with international level
@skpereraskperrera3307
@skpereraskperrera3307 4 жыл бұрын
නළුවන්ගේ පඩ පෙන්වන මාද්‍යය මෙවන් දෙයක් පෙන්වනවානම් මොනතරම් අගේද
@shamaleejayakodi409
@shamaleejayakodi409 4 жыл бұрын
People should design and promote our hand looms to the world Actually fashion designers should take a new role on creating. I really like our hand looms. But there still rolling with same boring styles. I’m dreaming to see young beautiful ladies are dressed with colorful Lungies in future.
@sharminiabayaratna1624
@sharminiabayaratna1624 4 жыл бұрын
Glad you are talking about it... pl check since you are interested "clara minnelli" her brand name instagram 0779602287... designer & degree holder in handlooms, for your choice of design... Cheers ...
@sumediikagamage906
@sumediikagamage906 4 жыл бұрын
මට මෙතුමා සම්බන්ධ කරගන්න පුළුවන් ද අනේ උදව් කරන්න මගේ බොස් ජර්මන් එයාට ආටිටෙක් කෙනෙක් අවශ්‍ය වෙලා
@sumediikagamage906
@sumediikagamage906 4 жыл бұрын
ආකිටෙක් කරගන්න
@jornsa6513
@jornsa6513 4 жыл бұрын
Fb msg karanna
@asha.ranatunga2581
@asha.ranatunga2581 4 жыл бұрын
Contact ( email Chatura alwis through Derana). He will most probably share Ajith perera's contact details.
@slboy1824
@slboy1824 4 жыл бұрын
Contact ruwan gunawardana habarana ambasewana resort ,0728751456
@sampathk1212
@sampathk1212 4 жыл бұрын
ඔබට පිස්සුද ? මෙතුමා ඔයාගෙ බොස් සල්ලි දීල ගනී ...... මොහු කෝටිපතියෙක්
@sumediikagamage906
@sumediikagamage906 4 жыл бұрын
මට ආකිටෙක් කෙනෙක් අවශ්‍ය යි මට උදව් කරන්න 🙏🙏
@inokajayawaredena5648
@inokajayawaredena5648 3 жыл бұрын
කැමති ලෙසින් අඹනු මැනවි
@LearnTV_Official
@LearnTV_Official 4 жыл бұрын
ලංකාවම හදුනන කුඹලා | Ajith Mohan Perera සමග අප කල සාකච්චාව kzbin.info/www/bejne/aIrFmmOLnr9qfck
@lahirudilshan8296
@lahirudilshan8296 4 жыл бұрын
Ape ratata onama de thama sankalpa. Ekayi nette api laga
@camilasupali9749
@camilasupali9749 4 жыл бұрын
Anarga wachana tikka...
@samanindrajith1430
@samanindrajith1430 4 жыл бұрын
👍
@Meteorub916
@Meteorub916 3 жыл бұрын
Great
@lahirudilshan8296
@lahirudilshan8296 4 жыл бұрын
Ape ratata onama de thama sankalpa. Ekayi nette api laga
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
Magnificent Three: Cities that Shaped History
3:29:21
Best Documentary
Рет қаралды 5 МЛН
How To Speak Fluently In English About Almost Anything
1:49:55
EnglishAnyone
Рет қаралды 3,2 МЛН
Skillful fingers| Pottery Industry of Sri Lanka| Art of pottery|
10:11
Akalanka Dissanayaka
Рет қаралды 3,3 М.