රට හදන්න පුළුවන් නායකයා ගැන මහ කුඹලා අජිත් කියන කතාව | Master Potter Ajith Perera | 10 Questions

  Рет қаралды 158,972

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

Пікірлер
@milanpriyankara1648
@milanpriyankara1648 2 жыл бұрын
කවුරු හරි කියනවනම් NPP එකටත් බෑ කියලා මගේ අදහසක් මම කියන්නෙ දැන් අපි අවුරුදු 74 මේ පක්ෂ දෙක තුනට දීලා තියනවානේ UNP SLFP යහා පාලනය ඉට පස්සෙ පොහොට්ටුව මේ අවුරුදු 74 අපි දුන්නේ මේ පක්ෂය දෙක තුනට නේද දැන් අපේ රටට මේ තුන්ගොල්ලන්ගෙන් මොනවද අපිට ලැබිලා තියෙන්නේ අවුරුදු 74 ට පස්සෙ අපේ රටඒ අය පොලවටම සමතලා කලා නේද දැන් අපිට තව මොනවද වෙන්න තියෙන්නේ දැන් අපේ ජනතාවට තියන අන්තිම තුරුම්පුව NPPඑක විතරයි මේ අන්තිම අවස්තාව අපි NPPඑකට දීලා බලමු මොකක්ද අපිට දැන් වැටෙන්න තැනක් .නෑ අපි මේ පාර NPP එකට දීලා බලමු
@chandanawasantha9786
@chandanawasantha9786 2 жыл бұрын
Aniwa thanata thiyena ekama wisaduma
@Abeysinghe5934
@Abeysinghe5934 Жыл бұрын
අනිවාරෙන්ම
@anandawickramarathnagamage8994
@anandawickramarathnagamage8994 2 жыл бұрын
මෙවැනි හැකියාවන් ඇති පුද්ගලයන් හට අතහිත දීම රජයේ වගකීම npp jvp එකතු වෙලා මේ රට හදමු 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 ස්තුති ජයවේවා
@dilaniperera7509
@dilaniperera7509 2 жыл бұрын
ජයවේවා
@niroshikagayani2224
@niroshikagayani2224 2 жыл бұрын
ජය වේවා ! NPP❤️🧭
@kalyanirohini1738
@kalyanirohini1738 2 жыл бұрын
Aniwaryenma
@kavindusankalpa4170
@kavindusankalpa4170 Жыл бұрын
❤️❤️❤️
@lasirudamith1807
@lasirudamith1807 Жыл бұрын
Aniwa me paara jvp ekata denawa bn
@ranjithperera736
@ranjithperera736 2 жыл бұрын
නියම කියමන "උඩට එන්න ඕනා හරි එකෙක්" පට්ට ආදරයක් ඇති කෙනෙක්. හරිම වැදගත් කතාවක්.
@shehansubhasinghe2095
@shehansubhasinghe2095 Жыл бұрын
මාස්ටර් පොටර්. ඔබතුමා කියපු හැම වචනයකම ඉගෙන ගන්න දෙයක් තියෙනවා .
@janiyaslofficial
@janiyaslofficial 2 жыл бұрын
ඇග හිරිවැටෙන කතාවක් අජිත් මහත්තය.ආදරෙයි❤😘 පැලෙන්න.ගොඩ ගන්න උදව් කරන්න කොහොම හරි මේ රට ❤
@shantibaba3793
@shantibaba3793 2 жыл бұрын
Pala ganen pala ganen desapaluwanta kade yana upasakayonta derana gon nalekawa munwa hilight karanawa ayeth kuppa desapaluwant kade yana unwa gu kapan oita wada hodai
@padmajayasinghe1443
@padmajayasinghe1443 2 жыл бұрын
@@shantibaba3793 මේ දෙරණ නෙවෙයි හලෝ.
@jagathmahagammanaperera9114
@jagathmahagammanaperera9114 Жыл бұрын
😂😂 මයිල් කෙලින් වෙලා තව ඒවා කෙලින් වෙයි.. මොන ලබ්බේ ෆැන්ටසි කතාද බන් ..මේ හිනත යනවා
@janiyaslofficial
@janiyaslofficial Жыл бұрын
පැහැදිලියි කුහකයින්ග් කුහක කතා.ලන්කාවෙ ඉන්න ගොන් හැත්තට ඒ කියනව වගේ තව කෙල වෙන්න ඕනෙ
@jagathmahagammanaperera9114
@jagathmahagammanaperera9114 Жыл бұрын
@@janiyaslofficial බන් කුහකකම නෙවෙයි මුගේ කතාවේ ගතයුතු දේ පැහැදිලි කරපන්
@laksmanrejinold862
@laksmanrejinold862 2 жыл бұрын
ඔබ තුමා ට ගොඩක් ම ස්තුතියි .ජාතික ජන බලවේගය ට ජය වෙවා !!!!
@singha4758
@singha4758 2 жыл бұрын
මේ පාර මචං අපි ගම්පිටින් ම NPP තමයි . Namo buddhaya 😂😂😂😂💥💥💥💥💥💥💥☸️☸️☸️
@chandanawasantha9786
@chandanawasantha9786 2 жыл бұрын
Aniwa thawath ekathu karagamu
@niroshikagayani2224
@niroshikagayani2224 2 жыл бұрын
රට වෙනුවෙන් තම තමන්ගේ යුතුකම ඉටු කරමු. හැමෝම එකතු වී මේ ක්‍රමය වෙනස් කරමු. ජය !
@udayadesilvadesilva4242
@udayadesilvadesilva4242 2 жыл бұрын
ජාතික ජන බලවේගය ට ජයවේවා ✌✌✌✌✌💪
@hemanthaweerathunga9811
@hemanthaweerathunga9811 2 жыл бұрын
මේ කතාව අහල මගේ හදවත නතර උනා වාගේ .එ තරමට මට එක දැනුනා.ඔබ තුමා වැනි රත්තරන් මිනිස් සු මගේ රටේ තව තවත් බිහි වේවා .මගේ ආයුෂත් ගෙන ඔබ තුමා තවත් කාලයක් නිදුකින් ජිවත් වේවා .🙏
@MH_Track24
@MH_Track24 Жыл бұрын
God bless him for long life
@midushamidusha9822
@midushamidusha9822 2 жыл бұрын
ඉතාම වටිනා කතාවක්. දරුවන්ට රටක් හදමු.
@patmisiani4216
@patmisiani4216 Жыл бұрын
ඔවා දන්න වා කරන්නෛ නා මහත්තයො මජර ආන්ඩුව
@dumindasumith7110
@dumindasumith7110 2 жыл бұрын
ඒක හරි.. හැමෝගෙම ඔලුවලට මේ කතාව අහන්ඩ දෙන්ඩ ඕන.. ඉතාම වටිනව ..
@lalsirirohana6405
@lalsirirohana6405 2 жыл бұрын
එක හරි මො රට පලනය කරන්නෝ පතලය තමයි අපේ මිනිස්සු මොතෙකල් රට බරදිල තියේන්නේ පතලයට
@violetrooks576
@violetrooks576 2 жыл бұрын
වසන්ත නියමයි.චමුදිත ආරාදිතයට වඩා කතා කරනව.ගෙනාපු කෙනාගේ අදහස් ගන්නෙ නැහ.ඒ අතින් නියමයි වසන්ත නම්.
@Sudarshikulathunga
@Sudarshikulathunga 2 жыл бұрын
වසන්තටත් තුනුරුවන් සරනයි !!!🙏
@anojaariryadasa774
@anojaariryadasa774 Жыл бұрын
Apo chamuditha appiriyai. Kawadawat ena kenata kathakaranna denne na. Asikkitha widihata madden paninne
@hiru-se6sz
@hiru-se6sz 14 сағат бұрын
චමුදිත වෙඩි කාපු ඌරා වගේනෙ
@w.m.thusharadesilva9796
@w.m.thusharadesilva9796 2 жыл бұрын
එල එල අජිත් අයියා 🌹👍🔥
@piyanthakumara4033
@piyanthakumara4033 2 жыл бұрын
මෙහෙම හිතන මිනිසුන් තව තවත් බිහිවේවා....
@anushadissanayake2773
@anushadissanayake2773 2 жыл бұрын
This is good think
@Sudarshikulathunga
@Sudarshikulathunga 2 жыл бұрын
👍👍👍
@nadeenadee2310
@nadeenadee2310 8 ай бұрын
@chandrickaantony850
@chandrickaantony850 2 жыл бұрын
කුඹලා නුඹ දැනට ලස්සන සිහිනෙක නිපැයුමයිවේ. එය සැබෑ වෙන පියවි සිහිනෙක තබන්නට ජාතික ජනබලවේගය ට ,මාලිමාවට අවස්ථාව දෙමු. 🙏👍✌❤💐
@shanthidharmarathna4012
@shanthidharmarathna4012 Жыл бұрын
Hitanna dakinna karanna perata genaa awasi kathawak....
@DDMadhu1984
@DDMadhu1984 Жыл бұрын
ජාතික ජනබලවේගය රටට ඇත්තම කියන්න ඕනා එයාල වැව් හැදුව වගේනම් රටට අබ සරනයි
@gunarathana2172
@gunarathana2172 2 жыл бұрын
මේ තමයි මොළ ගෙනාපු නැව් මහ පොළවේ ඇත්ත මේකයි අපි අපේ උන් එදා ඉදන් මේ රට වෙනුවෙන් අරගල කරනවා මිහිමත ස්වර්ණ භූමිය මගේ අපේ භූමිය කරමු
@damithamevan1163
@damithamevan1163 2 жыл бұрын
හොඳටන පැදිලියි සහෝදරයා මේවා හැම එකාගෙම ඔලු වලට යනවනම් මොනතරම් දෙයක්ද ජයවේවා ✌️
@wijerathnakns251
@wijerathnakns251 2 жыл бұрын
මේ මහතා උගත් මිනිසෙකි .සංවේදී හදවතක් තියෙන කෙනෙක් . ඔබතුමා කියන දෙවල් සියල්ල ඇත්ත . පුද්ගලයින් අපි පසුගිය කාලය පුරා ම ව්ස්වාස කරලා මිනිස්සු අමාරුවේ වැටුනා. ඔබතුමා ගේ දැක්මක් තියෙන පිරිස ඉන්නෙ මේ මොහොතේ ජාතික ජන බලවේගය තුළ විතරයි . ජාතික ජන බලවේගය පාලනය සක්තිමත් කරන්න සුදුසු තැනක් ඔබතුමා ට ලැබේවා . ඔබ වැනි අය අපේ රට ට සම්පතක් .
@appuhamisir
@appuhamisir 2 жыл бұрын
ජාතික ජනබලවේගය ❤
@jayasooriyakumara7111
@jayasooriyakumara7111 2 жыл бұрын
ජාතික ජනබලවේගය ❤  ජයවේවා !! NPP+JPP
@avadhi4315
@avadhi4315 2 жыл бұрын
වසන්ත ගේ මාද්‍ය මෙහෙය වීම ඉතා ව්ශිස්ටයි.... අජිත් මහ කුබලා.. සද්දන්ත ඇතෙක් ටත් වඩා රටට වටින චරිතයක් .....
@jagathmahagammanaperera9114
@jagathmahagammanaperera9114 Жыл бұрын
🤣🤣🤣🤣 මංපොර ටෝක්ස් වලට අහුවෙන්න එපා. අද්‍යාපනේ සිස්ටම් අවුල්බව ඇත්ත. ඒත් මූ ඒකත් ෆේල් මූට OL pass wennaවත් මොලේ නැති හින්ද. කනාවට මුගේ මැටි සීන් එක නැගල ගියා. මේ වගේ ඕනෙ නාකිසීයල ඉන්නවා ඉන්දියාවෙ කෑම හදල ට්‍රිලියනස්ල වෙච්ච.. ඒත් මූ තරම් ප්ට්ට කෙබර මනෝ ටෝක්ස් දෙන උන් තවත් නෑ.
@avadhi4315
@avadhi4315 Жыл бұрын
@@jagathmahagammanaperera9114 ඒකෙත් ඇත්තක් නැතිව මත් නෙමෙයි... 👍
@jagathmahagammanaperera9114
@jagathmahagammanaperera9114 Жыл бұрын
@@avadhi4315ඔබගේ නිහතමානී පිලිගැනීම බොහොම අගය කරමි🙏. අපි රැවටෙනවා විතරයි. කාලෙන් කාලෙට මීඩියා වලින් මිනිස්සු පුම්බනවා.මෙයාගේ කතාවේ ගත යුත්තක් හෝ ප්‍රායෝගික බුද්දිමත් බවක් නෑ. තමන් මහා පොරක් බවත් අනිත් අයගෙන් වෙනස් බවත් කීමටත් කතාකරන්නෙක්. එක් උදාහරණයක් ගන්නම් වෙනත් ග්‍රහලෝක හා ඉලෝන් මාස් ගැන කියපු කතාව සම්පූර්ණ අතින් දාලා කියපු කතාවක්.. අතිශයෝක්තියක් ඩබල් කරලා මෑන් කියන්නේ. අනික මේ වයසක මෑන් ඉගෙනීමේ නොහැකියාව නිසා ඉගැනීම ගැන ඇරියස් එකක් සහිත මනෝභාවයකින් පෙලෙන්නෙක්. මේ දෙරණ දිලිත් ජයවීරගේ හා චතුරගේ හදුන්වාදීමක් , මට නම් මාරපොරවල් කියන්න, අය ලෝකේ දිනපු අය ඕනේ තරම් ඉන්නවා ලෝකේ පුරා.. හැබයි ඒ මිනිස්සු මේ වගේ ෆැන්ටසි පොරවල් නෙවෙයි. 👍🙏❤️
@avadhi4315
@avadhi4315 Жыл бұрын
@@jagathmahagammanaperera9114 අනිවාර්යයෙන් .. අපි අහු උන ප්‍රමානය දැන් ඕනාවටත් වඩා වැඩි.. අපි මේ රට හරි විදිහට හදා ගන්නම ඕන... 👍👍👍👍
@kumaribathgala8070
@kumaribathgala8070 Жыл бұрын
mee mace raja masso palanya kla nisai mee pani pirnu wdayak une. Raja buddimth nounoth pani na his.
@jobhoyannno3865
@jobhoyannno3865 2 жыл бұрын
අජිත් අයියා කියන්නෙ වෙනමම රහක් වෙනමම ඇහැක්..අපෙ ජිවිත දවසකින් කෙටි වෙලා අජිත් අයියාගෙ ආයුශ අවුරුදු ගානකින් දික් වෙන්න ඔනෙ..මැරෙන්න කලින් දකින්න ආස එකම හීනෙ ලන්කාව හොර බොරු නැති ලස්සන රටක පුරවැසියො වෙන එක❤
@padmajayasinghe1443
@padmajayasinghe1443 2 жыл бұрын
මමත් එහෙමයි .
@lovewithmusic3402
@lovewithmusic3402 Жыл бұрын
අනිවාර්යයෙන්
@ashansangeeth5098
@ashansangeeth5098 2 жыл бұрын
අනිවාර්යයෙන් අපි මෙක හරිවිදියට වෙනස් කරනවා NPP ජය වේවා 🇱🇰🇱🇰🇱🇰❤️❤️👍👍👍
@thsanjeewa
@thsanjeewa 2 жыл бұрын
මේ සටන දිනනවම තමයි ආයේ ඒකේ දෙකක් නෑ ...මහජනයා දැන් අවබෝධයෙන් සංවිධානය වෙමින් සිටිනවා හොරිකඩ හොරුන්ට එරෙහිව දිනන සටන ශක්තිමත්ව ඉදිරියට යනවා ..මාතෘභූමියට ජයවේවා !!
@premichandraperera1853
@premichandraperera1853 2 жыл бұрын
Y6yyýy7sß66666666766776677767ß67sss777776y66sssssßßs77777s77yss77s7thmayhaveýs777ys77sýßsý777sysýsß6s7777s7ý77777sys777ss7s777777777ysý6s7yysßßs777777yy777s77s7sýsys7777s7ý77777sys777ss7s777777777ysý6s7yysßßs777777yy777s77s7s6s77777ss
@chandanawasantha9786
@chandanawasantha9786 2 жыл бұрын
Aniwa mahajana anduwak hadamu
@gampalagemanelfonseka3301
@gampalagemanelfonseka3301 2 жыл бұрын
ස්තුතියි මහතානනි ! ඉතාමත් හොඳ කරුනු රැසක් දැනගත්තා. කෙසෙවෙතත් මම අරගලයට ජයවේවා කියනවා! වසන්ත පුතා නිදහස් වනතුරු මම අරගලයක් සමග!
@marasinghageperera1256
@marasinghageperera1256 2 жыл бұрын
ඔබතුමාට මාගේ ගෞරවණීය ප්‍රනාමය. මා දන්නා පරිදි ලාල් කාන්ත අමාත්‍යාංශය දරන කාලයේ උපදේශකයකු ලෙස උත්කෘෂ්ඨ සේවයක් ලබා දී ඇත . සැමදා ඉටු කළේ දේශප්‍රේමී භූමිකාවකි.
@sriyanigodamunne2118
@sriyanigodamunne2118 Жыл бұрын
You are right. There has to be a law in the country. But should be equal to everyone. That is one of the secrets in progress.
@dheeshanabhathiya9974
@dheeshanabhathiya9974 2 жыл бұрын
ඇත්තටම මට නම් හරිම ආඩම්බරයක් ආවා ඔබතුමා කර කතාව ගැන .මේවගේ මිනිසුන් ඉන්න රටක කොහොමද දෙයියනේ අපිට මෙහෙම වුණේ .මටනම් මාරම කලකිරිලයි ඉන්නේ.අපිට වැරදුනා.අපිට මග පෙන්විය යුතු ඔබලයි.තෙරුවණ් සරණයි.
@sunilpremarathna9619
@sunilpremarathna9619 4 ай бұрын
මිනිසාට ආදරය අති නායකයෙක් බිහිවේවා. අනුර ජනපති කරමු
@shyamfernando7429
@shyamfernando7429 2 жыл бұрын
මහා කුඹලාගේ කතාව නම්.. හරියාටම හරි.. අපේ ගොං වහන්සෙලාට ඉතාම සරලව තේරෙන විදියල දුන්නා.. මමත් වැඩිහිටි පරංපරාවේ නාකී චරිතයක් තමයි.. ඇත්තටම අපේ පරංපරාවේ මොඩ තක්කඩිකං නිසා තමයි රටටම කෙලවුන්නේ එ පාපෙන් ගැලවෙන්න අපේ පරංපරාවට කිසිසේත්ම.බෑ.. එත් කුඹලාවගේම පුද්ගලිකව එ පාපයෙන් ගැලවුනු අපිවගේ අය ගොඩක් මේ පොලවේ තාවම ඉන්නවා.. එ නිසා අපී මේ මොහොතේ පුරවැසි චින්තනය පෝශනය වෙන හා ශක්තිමත් වෙන විදියට නිර්මානශිලිව සමාජය සංවාද ශිලි කරමු. ල් කරමු.. ශක්තිමත් කරමු.. අපි ශ්‍රි ලාංකිය පුරවැසි ලෙස එකමුතුව පුරවැසි අරගලය හැබෑ ලෙස ජනතා පරමාධිපත්‍යය රජවකරනව අවසානයකට ගෙනයමු.. අඛන්ඩව අරගයේ විභවය අරාක්ශා කරමු..
@pradeepkodithuwakkuge1519
@pradeepkodithuwakkuge1519 2 жыл бұрын
කාලෙකින් අහපු ඉතා විශිෂ්ඨ කතාවක්.අපේ රට ගැන බලාපොරොත්තු රහිතව ඉන්න වෙලාවක මෙවන් කරුනු ගෙනහැරපෑමම හිතට මහා සහනයක්.අපිම එකතුවී මේ ජරාජීර්ණ දේශපාලනයට නැවතීමේ තිත තබා අපේ රට ගොඩනැගීමට දායක වෙමු♥️ජයවේවා ඔබතුමාට 💐💐💐දීර්ගායුශ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි🙏🙏🙏
@chandanifernando3910
@chandanifernando3910 Жыл бұрын
,
@shantadenuwala3714
@shantadenuwala3714 2 жыл бұрын
ජනතා ගෞරවය 100%ක් ලැබිම කතා දෙකක් නැත .රාජ්‍ය නායකත්වයට උතුම් ❤🙏
@samithwaidyaratne8176
@samithwaidyaratne8176 2 жыл бұрын
මම ඇසුව වැදගත්, හොඳම කතාවක් .
@harsha_fine_arts
@harsha_fine_arts 2 жыл бұрын
ඔව් රටට අවශ්‍ය වී ඇත්තේ රටට පට්ට ආදරයක් ඇති නායකයෙකි.
@shanegam1106
@shanegam1106 Жыл бұрын
නෑ. ඔහොම කියන උන් තමයි බලයට ඇවිත් කෑවේ. අපිට ඕන අනෙක් දියුණු රටවල් වගේ හොඳ system එකක්. එතකොට මොකෙක් ආවත් රට යනවා වරදක් නැතිව. මහා රජවරු, නායකයෝ හොයන්න ගිහිං තමයි අපි කෙලව ගත්තෙ.
@hiroshannawagamuwa2699
@hiroshannawagamuwa2699 2 жыл бұрын
ගොබ්බ පාලනය ,ගොබ්බ අධ්‍යාපනය ගැන කෙලින් කියන කතාවක් .තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සුව ❤️💐🙏
@ruwanibotheju3611
@ruwanibotheju3611 Жыл бұрын
ඔබ තුමා 1000% නිවැරදියි 🙏🙏🙏
@stephen.ashok2000
@stephen.ashok2000 2 жыл бұрын
Excellent Ajith. I love the way you think.
@gayanmuhandiram2831
@gayanmuhandiram2831 2 жыл бұрын
10 Questions වැඩසටහනේ අහපු හොඳම සාකච්ඡාව. දැන් දෙවෙනියට හොඳම එක තමයි සංගීත් ආපු වැඩසටහන.
@Superspace141
@Superspace141 2 жыл бұрын
දෙන්නම ගොං තට්ටයෝ 😬🤮🤮
@padmajayasinghe1443
@padmajayasinghe1443 2 жыл бұрын
@@Superspace141 මෝඩ comment එකක්. මොනවටද ඕවා දාන්නෙ?
@Superspace141
@Superspace141 2 жыл бұрын
@@padmajayasinghe1443 ඇත්තනේ බං කිව්වේ. මූයි සංගීතයයි දෙන්නම තඩි දාර ගොං තට්ටයෝ දෙන්නෙක්!!
@padmajayasinghe1443
@padmajayasinghe1443 2 жыл бұрын
@@Superspace141 මට කියපන් බලන්න බුද්ධිමත් මිනිස්සු දෙන්නෙක් .
@weerasinghasomadewa710
@weerasinghasomadewa710 2 жыл бұрын
@@Superspace141 උඹ වගේ තඩි ගොනෙක් සක්වලගල තුලම නැතුව ඇති.
@kalyanirohini1738
@kalyanirohini1738 2 жыл бұрын
මෙවන් වටිනා මිනිසුන් රටට සම්පතක්. ප්‍රයෝජන ලබා ගන්න හොද රජයක් නෑ.
@shantibaba3793
@shantibaba3793 2 жыл бұрын
Mun kalen desapaluwanta kade geya un thama dan boru billa gahala ayemath karanne desapaluwange gu hodanna ekathu wenna obala wage ayagen anukammpwa ganna hadanawa ubala munta rewatunata apinam rewatenne nehe
@maxinilnethu2004
@maxinilnethu2004 2 жыл бұрын
@@shantibaba3793 kisima kenek rata vinasa karanna chande dunne naha.okkamala chande dunne hoda ratak hadanna.
@dumindathushara6895
@dumindathushara6895 Жыл бұрын
@@maxinilnethu2004 k
@vinodmadushanka2009
@vinodmadushanka2009 Жыл бұрын
@@dumindathushara6895 i
@vinodmadushanka2009
@vinodmadushanka2009 Жыл бұрын
@@maxinilnethu2004 i i
@bandaranawarathna7614
@bandaranawarathna7614 2 жыл бұрын
ඔබතුමාගේ අදහස් අනුව ඉදිරියේදී අවශ්‍යය ජාතික ජනබලවෙගය තමයි දැක්මක් ඇති ජාතික ජනබලවේගය තමයි 🧭
@dilaniperera7509
@dilaniperera7509 2 жыл бұрын
❤️🌷
@mashi6382
@mashi6382 2 жыл бұрын
❤️❤️
@chamindamadawala2240
@chamindamadawala2240 2 жыл бұрын
NPP💕
@maxinilnethu2004
@maxinilnethu2004 2 жыл бұрын
Anivaryenma
@marasinghageperera1256
@marasinghageperera1256 2 жыл бұрын
එතුමා දැනටමත් උපදේශකත්වය ලබා දෙන ගෞරවණීය ශ්‍රේෂ්ඨ මිනිසෙක් .
@rmlrathnayake9193
@rmlrathnayake9193 Жыл бұрын
මෙච්චර දැනුමක්😯 respect sir❤️‍🔥
@supercoverus7636
@supercoverus7636 2 жыл бұрын
අපි පාසල තුල අසමත් නෑ ..පාසල අපි තුල අසමත්
@dubmania5851
@dubmania5851 Жыл бұрын
Anna ekai
@freecitizen4600
@freecitizen4600 2 жыл бұрын
1:28:58 වැදගත්ම කොටස.
@shantharanasinghe6387
@shantharanasinghe6387 2 жыл бұрын
නෙත් දෙකට කදුලු ගෙනාව කතාවක්. හදමු මේ රට.
@priyankaamarasuriya7897
@priyankaamarasuriya7897 2 жыл бұрын
ඔබට ජයෙන් ජයම වේවා 🙏
@kapilasenaratne8492
@kapilasenaratne8492 2 жыл бұрын
සහතික ඇත්ත දෙවි පිහිටයි 👌🙏🏽❤️
@kalumperera
@kalumperera 2 жыл бұрын
මේ රටේ මිනිස්සු මේ තීරණාත්මක අවස්ථාවේ කලයුතු දේ පිළිබද අවබෝධ කරගන්න මේ වගේ වැඩසටහන් අතිශය වැදගත් නමුත් තවම අපේ රටේ මාද්‍ය ඒ සඳහා අවශ්‍ය මැදිහත් වීම කරන්නේ නැහැ
@susanthapasquel9201
@susanthapasquel9201 2 жыл бұрын
මේක රූපවාහිනී මාද්‍යායෙන් ප්‍රචාරය කල යුතුය අනිවාර්ය යෙන්ම
@shanisenadeera3526
@shanisenadeera3526 2 жыл бұрын
මේක සිරසේ යනවා.
@fathimasihana614
@fathimasihana614 2 жыл бұрын
මේ වගේ සිතුම් පැතුම් අදහස් තියෙන අය හැමදෙනාම එකතු උනොත් අපේ රට කොතැනකට ගෙනියන්න පුලුවන්ද කියලා හිතන්නකෝ...රටේ දියුනුව හීනයක්ද අපට...
@mcsanath5959
@mcsanath5959 2 жыл бұрын
වසන්ත මල්ලි මම ඉන්න රටේ වැඩ ඇරිලා ඇවිල්ලා කන්න හදන ගමන් බලන්න ගත්තෙ ඒත් ඉවර වෙකන් එක බත් කටක් කන්න ලැබුණේ නැ මේටික අහනකොට ඔලුවට හෙන ගැහුවා වගේ උනා ඇත්තටම තනි සද්ධන්තයෙක් මම මි⁣ට කලින්⁣ මේ චරිතයට ගරු කරන කෙනෙක් .කියන වචන මහා ගැඹුරක් තියනවා ඕක තේරුම් ගන්න බැරි පාලකයෝ .වගේම ජනතාවක් ඉන්න රටක්.මේ කුඹල් සද්දන්තයා කෙතරම් වටින චරිතයක්ද. මේක බලන අපේ කාලකන්ණි න්ගෙ දැස් පැදේවා.සිරසට ජය වේවා.සිරසයි පාර කියන්නෙ.👍👍👍🙏🙏🙏🙏
@lakshithaudara1651
@lakshithaudara1651 Жыл бұрын
ශ්‍රී ලාංකිකයෙක්ගේ ලස්සනම කතාව.........❤️❤️❤️❤️❤️
@kamalsriliyanage7780
@kamalsriliyanage7780 2 жыл бұрын
වසන්ත ගේ මෙම මාධ්‍ය මෙහෙවරේ මා මහා කුඹලාගේගේ කථාව සෑම රූපවාහිනිය මාධ්‍යයකම මුදල් ගෙවා හෝ ප්‍රචාරය කළ යුතුයි
@h.l.malani.6278
@h.l.malani.6278 2 жыл бұрын
අනිවාර්යයෙන්ම එතුමා කියන කතාව ඇත්ත
@Dhanushka70
@Dhanushka70 Жыл бұрын
මම බලපු හොදම 10 Questions program 1
@samyatagama5821
@samyatagama5821 2 жыл бұрын
දැකපු ඉතාමත් සන්වර මාද්‍යවෙදියෙක් සහා අතිසන්වෙදි උගත් පරිසර හිතකාමි මානවවාදියකු සමග සාකච්චාවක්
@padmajayasinghe1443
@padmajayasinghe1443 2 жыл бұрын
සහතික ඇත්ත. මමත් හිතුවෙ ඒකමයි.
@susilfernando3320
@susilfernando3320 2 жыл бұрын
හරියට හරි
@violetrooks576
@violetrooks576 2 жыл бұрын
අහන්න ඕනේ කතා මෙහෙම මිනිස්සු ඉන්න රටක්නේ මෙහෙම වෙලා තියෙන්නෙ .
@samithwaidyaratne8176
@samithwaidyaratne8176 2 жыл бұрын
මම අසපු හොඳම කතාවක් .
@thesecondchance3718
@thesecondchance3718 2 жыл бұрын
Great man, great thoughts...
@hemanthakuruwita953
@hemanthakuruwita953 2 жыл бұрын
NPP එක පිළිබඳව බලාපොරොත්තු තබා ගමු
@sudanthafernando921
@sudanthafernando921 Жыл бұрын
රට වෙනුවෙන් එතුමා හැමදාම කතාකෙරැැවා සමිිපූර්ණ කතාව ඇත්ත 🙏🙏🙏🙏❤ ආදරෙයි අජිත් ස
@chandrickaantony850
@chandrickaantony850 2 жыл бұрын
Now no solutions . ඒ,නිසා තෝරාපං ඉතුරු එක ඒක හරිම එක වෙන්න නම් එමු එකමුතු වෙමු.ජාතික ජනබලවේගය ට ජයමවේවා ✌👌❤❤👍🙏 මාලිමාවට ජයමවේවා ✌👌❤❤👍🙏 Thanks කුඹලා .
@user-bw7uu1uv4r
@user-bw7uu1uv4r 2 жыл бұрын
හරිම අර්ථවත්.
@GOLDANLOKESING8152
@GOLDANLOKESING8152 2 жыл бұрын
මිනිස්සු චන්දෙ දෙන්නේ පුද්ගලික වාසියට මුන් එකයි හැමදාම බලය ට එන්නෙ
@sherikacader7859
@sherikacader7859 2 жыл бұрын
Massive conversation 👍👍👍
@buddikachathuranga215
@buddikachathuranga215 2 жыл бұрын
අජිත් අයියා සුපිරී
@nanayakkaralucky1361
@nanayakkaralucky1361 2 жыл бұрын
What a great explain. What a great people's. Patta aderae. Only hope N N P and J.V.P.
@sharemarketfull-sinhala5215
@sharemarketfull-sinhala5215 2 жыл бұрын
NPP 👏👏👏👏👏
@nuwanhendrey
@nuwanhendrey 2 жыл бұрын
මෙ කතාවෙ තෙරැම තෙරැම තමා ජාතික ජන බල වෙගය බලයට ගෙන එම ඉතාමත් ඉක්මනින් සිදුකල යුතුයි
@josephfernando1478
@josephfernando1478 2 жыл бұрын
Excellent Ajith
@chamindijasintha9278
@chamindijasintha9278 Жыл бұрын
ඔබතුමාගෙ විග්‍රහය අති විශිෂ්ටයි .
@florenceherath5519
@florenceherath5519 2 жыл бұрын
ඔන්න අහපල්ලා ඇත කතාව🤷‍♂️ සහොදරයා බොහොම ඉස්තුතියි ඔබ උම්බැ පැටවුන්ට කිරි පෙවීම ගැන🤦‍♂️උන්ට දැන්වත් තේරැම් යයිද 🤦‍♂️
@nishanthaedirisinghe4855
@nishanthaedirisinghe4855 2 жыл бұрын
ඔබ ජාතික ජනබලවේගය සමඟ කියලා අපිට සහතිකයි....ජයවේවා සහෝදරයා ❤❤❤❤❤💐💐💐💐💐
@nadeenadee2310
@nadeenadee2310 11 ай бұрын
ජාතික ජනබලවෙගය ට ජය❤
@anulawijewardena242
@anulawijewardena242 Жыл бұрын
ඔබතුමා ගැන මගෙ හිතේ අැඳුණු කළු සුදු චිත්‍රය අද මේ කතාව අැහුවට පස්සෙ ලස්සන වර්ණවත් චිත්‍රයක් වුනා
@indrajithsanjeewa7505
@indrajithsanjeewa7505 Жыл бұрын
ආසම චරිතයක්.මහපොලවේ යතාර්ථය තේරෙන සිංහලේ කියාදෙන වැඩ්ඩෙක්❤
@nadeenadee2310
@nadeenadee2310 10 ай бұрын
සුපිරිම මහත්තයෙක් මෙ ❤❤❤❤❤
@shanthaeragoda4689
@shanthaeragoda4689 2 жыл бұрын
What a great analysis. We have to change our education system completely. From our childhood not allowed to think out of box. The present rulers don’t want to change this system for their survival. People like you should come forward to rebuild our country. You are a great personality.
@lakmal1319
@lakmal1319 2 жыл бұрын
සුරංජීව අනෝජ් වෙද මහත්තයා ටත් අවස්ථාවක් දෙන්න 🙏
@laxmanwelhenage9957
@laxmanwelhenage9957 2 жыл бұрын
ඉතා විශිෂ්ට අදහස් දැක්වීමක් ස්තුතියි❤
@freetube77
@freetube77 Жыл бұрын
පට්ට සංවාදය. වසන්ත දක්ෂ නිහතමානී නිවේදකයෙක්.ලහිරු වගේම ආව කෙනාට නිදහසේ කතාකරන්න ඉඩදීලා පොඩි වචන දෙක තුනක් අතර මැදදි අර්ථාන්විතව භාවිතා කරනවා. ජයවේවා වසන්ත.
@chandanij203
@chandanij203 2 жыл бұрын
නියම කතාව .
@akhilapathirana7251
@akhilapathirana7251 2 жыл бұрын
Excellent conversation mr. master potter. Everyone has to involve to this task. If we go silent noise will take over.
@dharmasenamaddumage9967
@dharmasenamaddumage9967 2 жыл бұрын
මේ රට හදන්න නම් ජේවීපී ගෙන ආ යුතුමයි
@fbxpreduction1583
@fbxpreduction1583 Жыл бұрын
මොකක්ද මේ වෙලා තියෙන්නේ කියලා හරියටම පැහැදිළි කරාට ඔබතුමාට ස්තුතී මම ඒ වැට පනින්න කැමති අලියෙක් මට පක්ෂ පාට වැදගත් නෑ මන් කැමතියි මේ රට ගොඩ ගන්න.. අහන්න ඔනේම කතාවක්....
@somasirigamage6178
@somasirigamage6178 2 жыл бұрын
අති විශිෂ්ඨයි
@shanakafernando1772
@shanakafernando1772 Жыл бұрын
පිහිට ගැම්මක් තියෙන්නේ !!!👍👍👍👍💖💖💖
@wimal2751
@wimal2751 2 жыл бұрын
Fantastic analysis❤❤❤
@wimal2751
@wimal2751 2 жыл бұрын
Aragalayata jayawewa
@dilushaeranga2016
@dilushaeranga2016 2 жыл бұрын
Very well said.
@TRAVELGUIDESL8
@TRAVELGUIDESL8 2 жыл бұрын
Great
@kusumnanayakkara7289
@kusumnanayakkara7289 2 жыл бұрын
Great explanations Sir 🔥♥️
@pradeepachandani3969
@pradeepachandani3969 2 жыл бұрын
අජිත් මහත්තයාට තෙරැවන් සරණයි ,,තව තවත් ශක්තිය දෛර්‍ය ලැබේවා අපේ මව්රටට ආදරේ කරන්න.වැඩ කරන්න, ❤️
@vishakagunarathna7704
@vishakagunarathna7704 2 жыл бұрын
පට්ට අාදරෙයි,මහ කුඹලෝ ඔබ තුමාගෙ අදහස් ටිකට.වසන්තට තුති පුදමි.මෙවන් හරවත් සංවාද අපි ලඟට ගේනවට.හීන මවමු, එකතු වෙමු අපේ බිම ගොඩ නගන්න.
@anonymousfishermen4168
@anonymousfishermen4168 2 жыл бұрын
Npp❤️
@juneperera4878
@juneperera4878 2 жыл бұрын
Master Potter thank you for your great ideas, you are a leader...
@JayathilakeSamaraweera
@JayathilakeSamaraweera 9 ай бұрын
Malimawata ජයවේවා ජාතික ජනබල වේගයට ජයවේවා
@kamaldealwis8386
@kamaldealwis8386 Жыл бұрын
අවුරුදු 5ක් ජාතික ජනබලවේගයට බලය දීලා බලමු.
@tharinduprabhath6408
@tharinduprabhath6408 2 жыл бұрын
නියමඉ බොසා ❤️❤️
@zuhurapakeer8920
@zuhurapakeer8920 2 жыл бұрын
Accurate analysis of our people.
@mdharmasiri4178
@mdharmasiri4178 11 ай бұрын
හදිස්සිකාරයාන්ට තේරුම් ගන්න ඔහුගේ ප්‍රකාශය ඉතාම වැදගත්!
@harsha_fine_arts
@harsha_fine_arts 2 жыл бұрын
ඔව් අපිට තියෙනවා ලොකු change එකක් කරන්න. එක කල යුතුමය . සෑම දෙනාම ඇසිය යුතු කතාවක්. සැවොම එකතු වී මේ හොරුන්ව එලවිය යුතුයි . එවිට සියලු දෙනාගේ lifestyle එක වෙනස් වෙයි.
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
අපි දිනුම් | Tilvin Silva
1:24:25
Newsfirst Sri Lanka
Рет қаралды 300 М.
"Vision Beyond Barriers" Experience Sharing Forum
1:27:15
Dhammika Perera
Рет қаралды 35 М.
Shanida Ayubowan | Master Potter Ajith Perera @SriLankaRupavahinitv
53:47
Sri Lanka Rupavahini
Рет қаралды 21 М.
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН