අන්තිම මොහොතේ කරන වැඩ🤦🏻‍♀️ solo date? නෑ රට යන්න කලින් තියන වැඩ✈️

  Рет қаралды 478,102

Shanudrie

Shanudrie

Күн бұрын

Пікірлер: 993
@anu6884
@anu6884 Жыл бұрын
අනේ මන්දා😊 මේ කෙල්ල නම් පිස්සුවක් වෙලා දැන්. ❤ හරිම ආසයි බලන්න. හරිම calming 😍 ඔයා දවස ගානේ ව්ලොග් දැම්මත් අපි බලනවා. ඒත් ඔයාගේ scedule එකත් එක්ක අමාරු ඇතිනේ. ඒත් සතියකට දෙකක් වත් දන්න ට්‍රයි කරන්න ශනූ. බායි. ❤
@malshathushani207
@malshathushani207 Жыл бұрын
දැන් ඉන්න ගොඩක් ගැහැණු ළමයි හරිම ලස්සනට ජිවත් වෙනවා. ඔයාත් එහෙමයි ශනු නංගී . අවුරුදු 26ට ලස්සන ගෙදරක් හදලා පවුලේ හැමෝමත් එක්ක හරිම ආදරණීව ජිවිතේ විදිනවා. බාබාලා දෙන්නටම එක සමානව ආදරේ කරනවා . හැමදාමත් මේ විදිහට සතුටින් ජිවත් වෙන්න ලැබේවා. ජේසු පිහිටායි 🧡
@nathaliyakurera5062
@nathaliyakurera5062 Жыл бұрын
yes❤💯
@diluprashadi2890
@diluprashadi2890 Жыл бұрын
Ane aththamai dakkama marama asai ❤️
@pissupoosa7783
@pissupoosa7783 7 ай бұрын
😂 ow pita ratawala naaki minihek wath balan nee apee rate kello diha, kello newaE inne naaki rilavi yo kabara hama thiyena, thadi katawal katha balako apee rate kello nge
@pissupoosa7783
@pissupoosa7783 7 ай бұрын
Thailnthee kollo magen ahuwa umbe rate inne kello da naththan Holman da kiyala 😅, wayasata wada naaki penuma thiyena naaki rila kabara kello saha niliyo Asian kellonge kathama un lookenma supirima katha niliyo 😂 lassana ma kello niliyo inne Thailand Laos Myanmar Cambodia China Taiwan Mongolia Bhutan Vietnam Indonesia Korea Japan Singapore Central Asia ratawala. Mee munge pirimi moonu 😂
@indrachapaliyanaarachchi3097
@indrachapaliyanaarachchi3097 Жыл бұрын
Shanu මේ විදියට vlogs දිගටම දාලා එයාගේ day today life එක share කරගත්ත නිසා තමයි මිනිස්සුන්ගේ ආදරේ වැඩිපුර ලැබෙන්න ගත්තේ. එයා කොච්චර responsibile, charm & multitalented clever girl කෙනෙක් ද කියලා දැනුන නිසා ❤ keep it up princess
@SapoosVlog
@SapoosVlog Жыл бұрын
තරහයි තරහයි අනේ ඔයා හොද නෑ... විඩීයෝ දාන්නකෝ ශනු.. සතියකට එකක් වත් .. ඩිනක්ශි දැන් දාන්නේම නෑ... ශැඩෝ නම් දානෝ මොනාමහරි❤
@kaveeshaherath8232
@kaveeshaherath8232 Жыл бұрын
Eka aththa❤
@rohithasampath2162
@rohithasampath2162 Жыл бұрын
Ana ow appa
@udeshikachathurangani5928
@udeshikachathurangani5928 Жыл бұрын
Ekanam aththa
@ruwininishu2879
@ruwininishu2879 Жыл бұрын
අනේ අනේ අක්කි මේ අපිටනම් දවස ගානේ වීඩියෝ දැම්මත් වදයක් නෑ....ඒ තරමට ආසයි ....මටත් ඊයේ ඉදම් බලන්න ඔයාගේ වීඩියෝ එකක් නැතිකමට මම ආයෙමත් අගර දගර film එක බැලුවා.....ඔයානම් පිස්සුවක් අනේ....එහනම් safe flight අක්කී....බුදු සරනයි
@kalanihansika2361
@kalanihansika2361 Жыл бұрын
අක්කිත් මාර කතා තමයි කියන්නේ..අක්කිගේ vlogs ඔක්කොගෙන්ම එක හොද vlog එකක් තෝරන්නනම් බැ අක්කි..මොකද ඒ හැම vlog එකක්ම amazing. Can't choose one..අක්කිට අපි ඒ තරම් ආදරෙයි. අක්කි දිනේෂ් අයියා එක්ක කරන vlogs වලටත් ආසයි අක්කි family එකත් එක්ක කරන vlogs වලටත් ආසයි අක්කි තනියම කරන vlogs වලටත් ආසයි. මොන vlog එක කොහොමකරත් අක්කි ඉන්නවනම් තමයි ආසම. වෙන අයගේ vlogs වලත් අක්කි කොහේහරි පේන්න ඉන්නවනම් ඒවත් බලනවා..so akki love you so much ♥️😘
@jayaminibandara4088
@jayaminibandara4088 Жыл бұрын
මුලින්ම ඔයාට wish කරනවා ඔයාට ලැබුනු award එකට.ඇත්තටම ඒකට මට මාර සතුටුයි,මොකද ඇත්තටම ඒක ඔයාට හිමි විය යුතු දෙයක්.🎉❤ මම සාමනයෙන් මෙහෙම videos බලන කෙනෙක් නෙමේ මොකද මගේ time එකත් එක්ක ඒක කරන්න ටිකක් හරි අමාරුයි.හැබැයි මම නොදැනුවත්ව ම වගේ ඔයාගේ videos ඔක්කෝම බලලා තියෙනවා.වෙලාවක් හම්බුනොත් කට ඇරගෙන බලාගෙන ඉන්නවා ගෙදර වැඩ ටික හරි පැත්තකට දාලා.මම හිතන්නේ ඔයාගේ videos වල significance එක ඔයා present කරන විදිය.හරිම natural,pleasant.සරල සාමාන්‍ය මනුස්සයෙක් වගේ ඔයා හැසිරෙන්නේ සහ ඒක ඔයාගේ audience එකට දෙන්නෙත්.ඔයාගේ ඒ videos නිසාම තමා මමත් makeup routine එකක්, skin care routine එකක් වගේ දේවල් follow කරන්න ගත්තේ.😂කොටින්ම ඔයා කතා කරන විදිහ බලන් ඉන්න ආසයි.ඔයා මට වඩා වයසෙන් බාල උනත් වයසට ගැලපෙන මට්ටමේ මානසික මට්ටම්කින් තමා ඔයාගේ life style එකක,ideas,creativity ඔක්කෝම තියෙන්නේ.ඒකයි අපි ඔයාට මෙච්චර ඇබ්බැහි වෙලා ඇත්තේ 🫢ඊටපස්සේ කියන්න ඕනේ මේක,හැබැයි ඔයා මේකේ comments වල දාලා ඉල්ලලා තියෙනවා වගේ daily vlog කරන්න හදිසි වෙන්නෙපා කියන එකයි මගේ මතේ.මොක්ද ඔයා හොද තාත්විකව රග්පාන් actress කෙනෙක් . හොද dancer කෙනෙක්. හොද singer kenek සහ ඔයාට මීට වඩා goals තියෙනවා ඒ පැති වලින් achieve කරගන්න.ඒනිසා මම හිතන්නේ ඔයත් අනිත් අය වගේ you tuber කෙනෙක් වෙනවට වඩා ඔයාගේ ලස්සන හීන සැබෑ කරගන්න මහන්සි වෙන්න මේකත් side එකෙන් තියාගෙන.මොකද ඇත්තටම ඔයාට හොද actress කෙනෙක් වෙන්න පුලුවන්. ඔයාට හොද නිර්මාණ ලැබෙන්නේ නැති එකයි අවුල.ඉතින් ඔයාට මේ පාර හොදම සම්මානේ ලැබුනෙත් ඔයා එහෙම ලොකුවට මේවා පස්සේ නොගිහින් but හොද content present කරලනේ.මම කියන්නේ ඔයා ඔයාගෙ ගමන හිමීට් යන්න,සතියක එක video එකක් නැති උනත් ,ඔයා හොද content එකක් නම් දාන්නේ,මේ බලාන පිරිස මේ වගේම ඔයාව ඊලග පාරත් මේ සම්මානේ ඔයාට අරන් දෙයි ඔය ඉල්ලුවත් නැතත්. ඒ නිසා කලාබල නොවී,හදිසි නොවී තව creative වොදිහට හොද Vlog post කරන්න,ඒ අතර ඔයාගේ main career එකේ goals,life goals හොදට success කරගන්න.ඔයාව හොද film එකක බලන්න මම හරි ආසයි.ඔයාගෙන් හරි use එක ගන්න නිර්මාණ බිහි වෙන්නේ නැති එකයි දුක.ඉතින් ඔයාට සුබ පතනවා ඔයාගේ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා.. ❤👏🏻
@DinuMadushani-pi6yl
@DinuMadushani-pi6yl Жыл бұрын
හිතේ කිසිම කුහක කමක් නැතුව හැමදේම හරි ලස්සනට පෙන්නනවා වගේම කියල දෙනවා..mekeup කරද්දී උනත් නමත් එක්කම හරි ලස්සනට කියනවා ශනූ..එහෙම තමන් පාවිච්චි කරන ඒවා හැමෝටම බෑ කියන්න..විශේෂයෙන්ම නලු නිලියන්ට..ඒත් ඔයා නම් ඒ අතින් හරිම හොදයි ශනූ ...ඔය නිහතමානීකමටමයි මන් නම් ගොඩක් කැමති ඔයාට🤗🤗🤗
@sanju4866
@sanju4866 Жыл бұрын
දිනේෂ් අයියගේ අාදරේ ලැබෙන්න ගත්තට පස්සේ ශනූ හරියට දිලිසෙනවා....අාදරේ මිනිස්සු කොච්චර ලස්සන කරනවද😁❤
@asha.ranatunga2581
@asha.ranatunga2581 Жыл бұрын
Such a sweet comment ❤😊
@dulaniranasingha3543
@dulaniranasingha3543 11 ай бұрын
Wow. Nice mind ❤
@pissupoosa7783
@pissupoosa7783 7 ай бұрын
Thailnthee kollo magen ahuwa umbe rate inne kello da naththan Holman da kiyala 😅, wayasata wada naaki penuma thiyena naaki rila kabara kello saha niliyo Asian kellonge kathama un lookenma supirima katha niliyo 😂 lassana ma kello niliyo inne Thailand Laos Myanmar Cambodia China Taiwan Mongolia Bhutan Vietnam Indonesia Korea Japan Singapore Central Asia ratawala. Mee munge pirimi moonu 😂
@RenukaDhamayanti
@RenukaDhamayanti 15 күн бұрын
ඇත්ත හැබැයි ♥️
@hasinijayasuriya6252
@hasinijayasuriya6252 Жыл бұрын
ඔයාගේ vlogs වලින් ආසම ඔයාගේ 26th Birthday එකට upload කරපු vlogs ඔක්කෝමයි , ඔයා august වල ඉදන් කරපු Solo dates vlog වලටයි 🫶🏻🥹. I'm in love with your vlogs akki.. Love You❤.
@oshadhichamodya5057
@oshadhichamodya5057 Жыл бұрын
ඩුබායි ඊලග ව්ලොග් එක ඊලගට ඉක්මන්ට ගේන්නකෝ🥺🥺🥺❤️ මෙහේ එයාර්පෝර්ට් එකට යන තැන ඉදන්ම ඕනෙ🥺❤️
@nadeeshipramodya287
@nadeeshipramodya287 Жыл бұрын
පුදුම දුකකින් හිටියේ.. නිකම් ෆෝන් එක අරන් බැලුවම notification එක දැකලා ඉක්මණට බැලුවා.. ටිකක් හරි දුක අමතක කලාට thanks shanu 🥺
@Elanka513
@Elanka513 Жыл бұрын
සාරන්‍යා බබයි දින්නා අයියයි ඉදපු එකට තමා මන් කැමතිම...දින්නා අයියත් එක්ක අක්කි ඉන්න වීඩියෝස් බලන්න මන් මාර ආසයි අක්කියෝ..🥺🥺🥺🤍🤍 මන් කලින් කමෙන්ට් කරන එකෞන්ට් එක නෑ අක්කි...ඒක තිබ්බනම් ඔයාලා මාව දන්නෝ 🥺🤍
@nethmikaveesha1178
@nethmikaveesha1178 Жыл бұрын
අක්කි කරපු birthday vlogs දෙකට. මේ ව්ලොග් එකත් මාරම ලස්සනයි. ඩුබායි volg එක්කුත් ඕනී.❤️
@rus1097
@rus1097 Жыл бұрын
ශනුගෙ solo vlog වලට තමා මං ආසම.❤ තව සාරන්‍යාගේ bday traet eka dunna vlog එකක් මාරම ශෝක් අනේ.❤
@DahamiSiriwardhana-ds9mi
@DahamiSiriwardhana-ds9mi Жыл бұрын
ඔයාගේ ගෙදර හැදුවට පස්සේ ගෙදර පෙන්නන්නකෝ...හරිම ආසයි බලන්න..❤😊
@dildil8040
@dildil8040 Жыл бұрын
අනේ ශනූ,ඔයාගේ හැම ජාතියේ ම වීඩියෝ ස් වලට ආසයි ..මොනව කලත් ඒ හැම වීඩියෝ එකක්ම ආසාවෙන් බලනවා ..
@MadushikaRajapaksha-kv2xm
@MadushikaRajapaksha-kv2xm Жыл бұрын
ඔයාට award එක හම්බ උනේ නැත්තම් තමයි පුදුමෙ..මොකද ඒ තරම් creative vlog ඔයාගෙ තියෙන්නේ...තියෙන්නේ...මරු ❤
@naduniimaya2714
@naduniimaya2714 Жыл бұрын
අක්කී ගේ හැදුවට පස්සේ පෙන්නකෝ අපිටත් 😢
@sammi851
@sammi851 Жыл бұрын
හම්බෝ ශනු ඔයාව දැක්කත් ඇති හිත නිවෙනවා 🥹😍❤️ ඔයා නම් මැජික් එකක් 🥺🥺 හොදටම ස්ට්‍රෙස් වෙලා ඉන්න වෙලාවක ඔයා විඩියෝ එකක් අප්ලෝඩ් කලා කියලා නොටිෆිකේෂන් එකක් ආවාහම ඒ දැනුන සතුට අම්මෝ…ඒක මාර මෙව්වා එකක් ශනු🥹❤️අත්තටම මාරම මාරම මැජික් එකක්🥺❤️🥺❤️
@chamlieperera5196
@chamlieperera5196 Жыл бұрын
3 weeks වලින් සාරන්‍යාගෙ වීඩියෝ එකේ ලයික්ස් 1M අක්කි. ගොඩක් අය ආස පොඩ්ඩට. මේ වීඩියෝ එක upload කරනකන්. ගොඩක් සැරයක් සාරන්‍යා ගෙ වීඩියෝ එක බල බල හිටියේ. 😊 she is a very lucky baby . That's why everyone's love comes from childhood. I love any of your videos. You are very lucky to have such a big fan base and congratulations akki. ❤❤
@yash3567
@yash3567 Жыл бұрын
අනේ හිතේ ප්‍රශ්න කරදර අමතක වෙන්නමයි ශනූගේ විඩියෝ බලන්නේ. 😍
@Saaraa237
@Saaraa237 Жыл бұрын
මොන වීඩීයෝ ,ව්ලොග් එකද හොදම අහන්න එපා අනේ ඔයා දාන හැම ව්ලොග් එකක් ම ආසාවෙන් බලනවා ඔයා හරිම පින්කාරයි , වාසනාවන්තයි අක්කේ ඔයාට ඔහොම ලස්සන ආදරයක් , පවුලක් , හොද යාලුවො ලැබෙන්න ❤ අවුරුදු 26 ට ඔයා ඉන්න තැන බලන්නකෝ ලගදිම වාහනයකුත් ගන්න පුළුවන් වෙනවා අනිවාර්යයෙන්ම ❤ oyata labuna popular award එකට congratulations akke ❤ මාත් ඔයාට vote කරා, 🥰 ඩුබායි ව්ලොග් එක බලන්න ආසාවෙන් ඉන්නවා ❤ ශෙනි අක්කාගේ මූන මරු අන්තිම ටිකෙ 😅😅😅😅
@thamaragiranage9321
@thamaragiranage9321 Жыл бұрын
අනිත් අය කියනව වගෙ නිතර නිතර vlog දාන්න එපා.මේ කරන විදිය හොඳයි.නැත්නම් අර ඔයා කිව්වා වගෙ එපා වෙනව...❤❤❤❤❤
@withlife9257
@withlife9257 Жыл бұрын
මුලින්ම congratulations nanga ❤🥰 , ඔයාව meet වෙන්න එන්න හිටියේ නමුත් බැරි වුණා , next time අනිවාර්යයෙන්ම එනවා, ඔයාගෙ හැම vlog එකක්ම ආයෙත් ආයෙත් බලනවා, ඔයාගෙ ඕනම vlog එකකට කැමතියි , ඉතින් හැමදාමත් වෙනස් වෙන්නෙ නැතුව ඔයාගෙ හිනාව,නිහතමානීකම ඒ විදිහටම තියාගනියි කියලා මම හිතනවා , ජේසු පිහිටයි ❤
@oshadiadipaoshadioshadi6934
@oshadiadipaoshadioshadi6934 Жыл бұрын
🥺
@MadushikaRajapaksha-kv2xm
@MadushikaRajapaksha-kv2xm Жыл бұрын
Saranya birthday treat vlog එක තමයි මන් ආසම ❤ එයා හරිම ආදරනීය පැටියෙක්....
@SulariGoonetilleke
@SulariGoonetilleke Жыл бұрын
මමත් ආසම ඒකට 🥰
@vgirly6884
@vgirly6884 Жыл бұрын
Math asa ekt❤
@asha.ranatunga2581
@asha.ranatunga2581 Жыл бұрын
Mamath ❤😊
@keshaniguruge4339
@keshaniguruge4339 Жыл бұрын
Congratulations Shanu ❤ ඔයා දිහා බලලා මං ජීවිතෙ ගොඩක් දෙවල් හදාගත්තා ඇත්තටම මං දැම් ගොඩක් සතුටිම් 😊 හැමදේම හරිම ලස්සනට පිලිවෙලකට කරනවා 😘 ඔයා කොච්චරනම් මහන්සි වෙනවද ඒත් කිසිම දෙයක් නරක් විදිහට දකින්නෙ නැහැ අඩුම එ මහන්සියත් ඔයා මාර විදිහට හොද පැත්තට දකිනවා ❤ තමන්ගෙ ජිවිතෙත් කරුමයක් විදිහට දකින මිනිස්සු ඉන්න රටක ඔයා වගෙ ලස්සනට හැමදේම දිහා බලන කෙනෙක් මං දැකලා නැ කවදාවත් ❤ ඇත්තටම ඔයා හමුවීම මගෙ ජීවිතෙ ලබපු ලොකුම වාසනාව ❤තැන්ක් යු ශනු 😘 දවසක ඔයාව මුනුගැහෙවි කියලා බලාපොරොත්තු වෙනවා ❤️
@thusharijayasena348
@thusharijayasena348 Жыл бұрын
මේ vlog එකට කලින් දාපු "26 ට කරපු දේවල් 26ක්" එ vlog එකට අක්කගෙ අනිත් bdy vlog එකට ආසයි චුන්ගා ගෙ bdy treat එකට ආසයි කොටින්ම කියන්ව නම් මේ වෙනකොට දාල තියෙන vedios 285ටම ආසයි... එ හැම එකක්ම එක පාරකට දෙපාරකට වඩා බලල තියෙනව ❤
@neha_balasooriya
@neha_balasooriya Жыл бұрын
ඔයා ලස්සනට මේකප් එක දාගත්තා ශනූ...මාරම සතුටුයි ඔයා ගැන ඔයා ගොඩාක් දේවල් තනියම කරගන්නවා.. 🌹
@bihanga248
@bihanga248 Жыл бұрын
අක්කි තමා ඒ award එක ගන්න හොදම 💯 සුදුසුම කෙනා . ඒ නිසා තමා අපි විශේෂයෙන් මම නිර්ලෝභීව අක්කිට vote කරේ . මම පෞද්ගලිකව විශ්වාස කරා අනිවාර්යයෙන්ම අක්කිට ඒ award එක ලැබෙයි කියලා . Sep to oct දාපු හොදම vlog එක කිව්වොත් මම choose කරන්නේ 26ට 26ක් කියන vlog එක ඒ මොකද ඒක මට වෙනමම experience එකක් වෙනමම concept එකක් ඒක මරු අක්කි 👌👌👏 . Sep to oct විතරක් නෙවෙයි දාපු අනිත් vlogs ඔක්කොම ටිකත් හොදයි අක්කි ඒවා නරකයි කියනවා නෙවෙයි 😂😊. මෙහෙමයි අක්කිගේ vlogs ගත්තොත් එකකට එකක් වෙනස් ඒ කියන්නේ 1 වෙනි vlog එකේ ඉදන් මේ vlog එක වෙනකන් බැලුවොත් ඒක වෙනස්ම දෙයක් ගන්න ආදර්ශ ගොඩයි , බලන්න දේවල් ගොඩයි , ඉගෙනගන්න දේවල් ගොඩයි , හිනා වෙන්න විනෝද වෙන්න දේවල් ගොඩයි , අක්කි කියන කරන දෙවල් ගොඩයි විශේෂයෙන්ම stress වෙලාවට අක්කිගේ vlog එකක් බලනවා කියන්නේම මා...රම නිදහසක් මාර විදියට ඔලුව නිදහස් වෙනො සහ අලුත් වෙනො💯👌.... මේ වගේ ඒක වෙනමම අත්දැකීමක් ඒ අත්දැකීම ගන්න ඔක්කොම vlogs බලන්නම ඔනේ . තව තවත් වෙනස් ආකාරයේ vlogs වලින් අපිව සතුටු කරන්න අක්කිට පුළුවන් වේවායි...!! කියලා මම ප්‍රාර්ථනා කරනවා lv u soooo ooo mch akki 😘💕💕
@nisansalahansamali3637
@nisansalahansamali3637 Жыл бұрын
කොච්චර හොද ඒවා තිබුනත් මේ අවුරුද්දේ දාපු පලවෙනිම එක තමා හොදම.මොකද ඒකෙ ගන්න ගොඩක් දේවල් තිබුනා.ආයෙ ආයෙ ඇහුවත් වටිනව..ඇත්තටම ඒක හොද motivation vedio ekak..ඒක බලල තමයි මට ඔයාගෙ vlog බලන්න ආස හිතුනේ..ඒත් ඊට පස්සෙ ඔයා එ වගෙ එව කරේම නෑ
@ShashiNisansala-tn2dw
@ShashiNisansala-tn2dw Жыл бұрын
අනේ ශනූ අක්කී ඔයාගෙ අලුත් ගෙදර පෙන්නනකෝ❤❤❤
@ireshasewwandi8342
@ireshasewwandi8342 Жыл бұрын
අනේ අක්කි හැමදාම අපි ඔයාට ආදරෙයි ❤..You are my favorite actress 🌼💞
@Disna0608
@Disna0608 Жыл бұрын
මීට අවුරුදු දහයකට වගේ කලින් මුලු ලංකාවම වගේ ඔයාට බැන්න මතකයි.ඔයා සද්ද නැතුව ඒ හැමදේටම උත්තර දුන්න.ඔයාගෙ අක්කල දෙන්නට වඩා ඔයාගෙ අමුතු මොකක්දෝ එකක් තියෙනව.මං ආසයි ඒකට.මං අනික් කාගෙවත් ව්ලොග් බලන්නෙ නෑ.කිසිම කෙනෙක්ගෙ.ඒත් ඔයාගෙ ව්ලොග් වලට කැමති.ආසාවෙන් බලනව.ඔයාගෙ වගේ ලයිෆ් එකක් ලංකාවෙ ගොඩක් ගැහැනු ළමයින්ට ගෙවන්න ලැබෙන්න කියල හැමවෙලේම හිතනව.මට ගිය ඉරිදත් ඔයාව මතක් උනා.අපි birthday party එකකට තායි රෙස්ටුරන්ට් එකකට ගියා.මට කියවුනා ශනුද්‍රි වගේ අපිත් කන ගමන් ව්ලොග් කරමුද කියල 😀.අයියෝ බබා එක්ක මොන ව්ලොග් ද.එතන ආපු ගොඩක් අය ඔයාගෙ ව්ලොග් බලනව.ඔයාට ලැබුනු සම්මානෙට සුභ පතනව.ලබන අවුරුද්ද වෙද්දි subscribers ලක්ශ 10 වෙන්න කියල පතනව.🤗🤗
@nipunitharushika7523
@nipunitharushika7523 Жыл бұрын
"Solo date" වලට තමයි වැඩියෙන්ම කැමති ඒත් එයාගෙ හැම vlogs වලටම ගොඩක් ආසයි. ඩුබායි vlog එක එනකම් බලන් ඉන්නවා ඒ වගේම තමයි ඩුබායි ඉදලත් "irish park" ගැන දැන ගත්තේ ඔයාගෙ vedio එකකින් good luck ❤️🥰
@gimhanirashmi3125
@gimhanirashmi3125 Жыл бұрын
මොන vlog එකද කියලා අහන්න එපා අප්පා ඔයාගේ හැම වීඩියෝ එකකටම.මං නම් ආසයි.ඔයා හැමදාම වීඩියෝ දැම්මත් මට නම් ආසවෙන් බලන්න පුලුවන් අනේ 😍🥰💕
@pinky5958
@pinky5958 Жыл бұрын
You inspires me to love myself and enjoy life with myself. Thank you Shanu really love your vlogs ❤💐
@tachininimeshika6169
@tachininimeshika6169 Жыл бұрын
ඔයා දවසගානෙ, මොන විදිහෙ vlogs දැන්මත් අපි බලනවා අනෙ.. එච්චරට ආසයි.❤️
@sewwandiranasingha93
@sewwandiranasingha93 Жыл бұрын
හොදටම උණත් හැදිලා වැඩටත් ගිහින් එද්දී හොදටම වැස්සෙ තෙමිලා තෙමිලා ඉද්දී තේ එක්කුත් හදාගෙන ඇදට ඇවිත් ෆෝන් එක බලද්දි ශනූ වීඩියෝ එකක් දාලා කියලා දැක්කම 😊🎉❤ පුදුම සැනසීමක්
@ashalucky1776
@ashalucky1776 Жыл бұрын
ඇත්තමයි අක්කී ඔයාගෙ බලන කිසිම වීඩියෝ එකක් චුට්ටක් වත් skip කරන්න හිතෙන් නෑ..❤එච්චරටම මං ඔයාට addict වෙලා..ඔයා වෙනමම brand එකක්...ආදරෙයි අක්කියෝ
@ShanukiHettiarachchi
@ShanukiHettiarachchi Жыл бұрын
අක්කි හිටියට වඩා සුදූ වෙලා වගේ ❤
@Phcyco449
@Phcyco449 Жыл бұрын
11:20 මගේ christmas ඇදුම් ටික ඇදන් ගෙදට වෙලා ඉන්න 😂❤❤
@Udara-zf1px7ym5j
@Udara-zf1px7ym5j Жыл бұрын
Saranya එක්ක කරපු vlog එක තම ගොඩක්ම cute අක්කි 🥺❤
@norikodharmarathna1276
@norikodharmarathna1276 Жыл бұрын
Congratulations shanu.. Award හම්බවෙන එක ඔයාට ලොකු වටිනාකමක්.
@champikasudarshani6938
@champikasudarshani6938 Жыл бұрын
අදත් ලස්සනයි අක්කී ඔයා වගෙ කෙනෙක් වෙන්න ආසයි අදරෙයි තුන්දෙනගෙම video බල්ලනවා අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
@methsarasewmini160
@methsarasewmini160 Жыл бұрын
ඔයාගෙ ව්ලොග් හැම එකටම වගේ කැමතියි 😊 විශේෂයෙන් සාරන්‍යා බබී එක්ක කරපු ඒවා ❤
@pramudiabewickrama7873
@pramudiabewickrama7873 Жыл бұрын
Shanu akkage natural look ekata මම මාර ආසයි....මේකප් නැතිව හරිම ලස්සනයි.❤
@madhiJayamaha-bz2zw
@madhiJayamaha-bz2zw Жыл бұрын
අනේ..ශනූ අක්කි...congratulations first ...මට මාරම සතුටුයි...ඔයාගෙ..චැනල් එක..පටන් ගත්ත දවසේ ඉදලා...බලනවා මම..මම..ඔයාගේ..recipes පවා..try කරලා තියනවා..ඔයා..multitalented...ඔයා..එන්න එන්නම..grow වෙනවා...අනිත් දේ..ඔයා ගොඩාක් positive දේවල් මිනිස්සුන්ට දෙනවා..ඔයා ජිවිතේ...අනිත් අයට මේ දෙන...ආදරය...සහ..මේ positive දේවල් නිසාත්..ඔයාට ස්වභාවධර්මයෙන්ම...ඔයා මේ කරන හොද වැඩ වලට..good feedback එකක් ලැබෙනව..අනික..මම මගේ ජිවිතේ උනත්.ගොඩාක් දේවල් ඔයා නිසා වෙනස් කරගෙන තියනවා..ඔයාට..මේ හැමදේම blessing එකක් වෙලා..අනික..ඔයාගේ මහන්සිය..මට හරි ආසායි මේ දේවල් ඔයාට කියන්න...ෆ්‍රී වෙලාවක හරි මේ comment එක දකීවි ඔයා...ඔයාගෙ life එක ලස්සනට ගලාගෙන යාවි..මමත්..ඔයාට ..bless කරනවා.good luck අක්කි...❤️🥀
@deeveer1539
@deeveer1539 Жыл бұрын
Solo dates + how you get ready to go to places.. 'mata vahanayak na" to the trishaw driver. It is your genuineness in your content that attract more n more people..
@madhiJayamaha-bz2zw
@madhiJayamaha-bz2zw Жыл бұрын
අක්කිගේ ඔක්කොම vlog වලට කැමති...ගොඩාක් ..but most favorite vlog is 26 things for 26 birthday ...& heart toching vlog is..saranya's birthday treat vlog..❤️🥀🤗
@MashInspire
@MashInspire Жыл бұрын
අක්කි අනේ subtitles ත් දාන්නකෝ ,එතකොට තවත් views වැඩි වෙයි...1M subscribe Manifesting ❤❤❤😊😊
@BandaKorea
@BandaKorea Жыл бұрын
Shanu makeup නැතුවත් කොහොමත් ලස්සනයි 🌷 lipstick Color ඵක මාත් ආසම Color එකක්. Makeup ඵක හරිම ලස්සනයි ❤❤❤
@chathuryagimhani2074
@chathuryagimhani2074 Жыл бұрын
The most favourite vlog is the day you both spent with Saranya... ❤❤❤❤ Congrats for the award darling !
@dhanushkawijesinghe3417
@dhanushkawijesinghe3417 Жыл бұрын
සේරම vlogs වලට ආසයි ශනූ ❤️
@nuwanihansi3256
@nuwanihansi3256 Жыл бұрын
ඔයා makeup නැතුව ලස්සනයි 🥰🥰🥰හරි ආසයි ඔයා කතා කරන විදියට😊❤
@t.k.hettiarachchi7474
@t.k.hettiarachchi7474 Жыл бұрын
Saranya බබා එක්ක දාපු vedio එක තමා ආසම එක🥰 ඒකේ Saranya බබා වගේම,දිනේශ් අයියත් හිටපු නිසා කියාගන්න බැරි තරම් loving ඒක❤ඒ කොහොම වුනත් ඔයා දාන මොන vedio එක උනත් හරිම ආසාවෙන් උනන්දුවෙන් බලනවා...ඒක දැන් addition එකක් වෙලා ඉවරයි🥰SHANUDRIE කියන්නේ brand එකක්♥️🔥
@DihenDilosh-zn9ch
@DihenDilosh-zn9ch Жыл бұрын
දිනේෂ් අයියා ඉන්න විඩියෝ බලන්න ආසයි මාර ජොලි ඔය දෙන්නාම එකතු උනාම ❤😂
@surangisagarikamanelthrima3326
@surangisagarikamanelthrima3326 Жыл бұрын
මම නම් අක්කිට විතරමයි කැමති ❤ අක්කිගෙ හැම vlog එකකටම මාරම ආසයි පිස්සුවෙන් වගේ බලන්නෙ😊ඔයා මාරම ලස්සනයි ගොඩාක් හොදයි. මාත් ඔයා වගේ ඉන්න තමයි ගොඩාක් කැමති. Love u akki❤❤
@duladissanayaka1947
@duladissanayaka1947 Жыл бұрын
සාරන්‍යා එක්ක කරපු vlog එක ❤️
@seuwandirajapaksha
@seuwandirajapaksha Жыл бұрын
My favorite shanu❤ හැමදාම සතුටින් හිනාවෙලා පරිස්සමෙන් ඉන්න . Godak adarei ❤️
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 Жыл бұрын
ඔයාගේ ඕනම ව්ලොග් එකක් ආසාවෙන් බලනවා .❤❤.ඔයා හරිම ලකී අක්කි .මං ඔයා නිසා මගෙ ජීවිතේ ගොඩක් දේවල් වෙනස් උනා නෑ වෙනස් කරගත්තා ❤❤❤❤.ඔයාගේ හැම ව්ලොග් එකකින්ම මොනාම හරි දෙයක් මං මගේ ජීවිතේට ගන්නවා ❤❤❤❤.මං ආසම චරිතයක් ඔයා අක්කි ❤❤❤❤❤❤.
@rashanisovis4656
@rashanisovis4656 Жыл бұрын
ඔයා හරිම ලස්සනට බලන්න ආස විදිහට vlogs කරනවා සනු ඒක ඔයාගේ දක්ෂතාවය 😍 ලස්සනයි mekup එක පරිස්සමෙන් ඩුබායි ගිහින් එන්න කට්ටිය ඉක්මනින් ඩුබායි vlog එකක් බලාපොරොත්තු වෙනවා .🥰❤️
@wanith3388
@wanith3388 Жыл бұрын
ඔයාගේ vlogs ඔක්කොටම ආසයි අක්කි . වැඩියෙන්ම ආස solo datesවලට ❤ love you 🥰
@sumudusandeepani3702
@sumudusandeepani3702 Жыл бұрын
සාරන්‍යා බබාගෙ birthday vlog එක තමයි මම ආසම 😍😍
@Niranjiniranji145
@Niranjiniranji145 Жыл бұрын
හැම vlog එකම බලනවා හැමදාම දැම්මත් අපි ආසාවෙන් බලනවා සුබ පතනවා සනූ මැනික ඔයාට ලැබුනු සම්මානෙට❤
@s.w.atthanayaka3248
@s.w.atthanayaka3248 Жыл бұрын
එකක් කියලා නෑ හැම vlog එකටම ආසයි අක්කිගේ ❤️💐
@MinuGunathilaka1115
@MinuGunathilaka1115 Жыл бұрын
Saranya එක්ක කරපු vlog එක 🥺ආසම එක
@malipanditharathna7502
@malipanditharathna7502 Жыл бұрын
ඔයා නම් පිස්සුවක් අක්කේ...බලන් ඉන්නේ හැමදාම ඔයා මොනවා හරි විඩියෝ එක්ක...ඇත්තටම මේ කියන්නේ..ඔයා කතා කරන වචනයක් හරි මාර ලස්සනයි ..හරි ලස්සනට කතා කරනවා ඔයා..ඒවා අහගෙන ඉන්න මාර ආසයි...❤️🥺 හැමදේකින්ම ලස්සන ගෑනු ලමෙක් ඔයා..බුදුසරණයි අක්කේ ❤️🥺😘
@user-mu2uz5bt6u
@user-mu2uz5bt6u Жыл бұрын
ශෙනී බනීගේ birthday vlog 1 ඊළඟ birthday 1t වත් බලමු නේද අක්කි....🥲🥲🥲😒
@asogikapugamage8104
@asogikapugamage8104 Жыл бұрын
Shanuuu..oyage vedio ekak nathnam youtube yannath kammali.. oyawa ඇත්තටම dakinna asaii❤
@vinodyaSavindi
@vinodyaSavindi Жыл бұрын
ගෙදර හැදුවාම අපිටත් පෙන්නන්න😍
@mperera9999
@mperera9999 Жыл бұрын
Video eka harima lassanai duwa labuna award eka harima sathutui congratulations Theruwan Saranai ❤❤
@DhonaraHona
@DhonaraHona Жыл бұрын
අක්කි ඔයා හැම සතියේම විඩියෝ එකක් දාන්න හැමදාම බලපු විඩියෝ සැරින් සැරේ බලනවා අක්කි අාසම විඩියෝ එක සාරන්්‍ය බබා එක්ක ගිය විඩියෝ එක හැමදාමත් අාදරෙයි❤❤❤❤❤❤❤
@divyanjalifeonando6161
@divyanjalifeonando6161 Жыл бұрын
එයා ඇත්තටම වාසනාවන්ත girl කෙනෙක් 🥺❤️
@IshaniSanjeewani-rv1pd
@IshaniSanjeewani-rv1pd Жыл бұрын
හැම vlog එකක්ම ගොඩාාාක් ආසාවෙන් බලනවා අක්කි...අනේ හරිම ආරණීය නිහතමානී චරිතයක් ඔයා...🥰❤️ ආසයි දවසක ඇත්තටම දකින්න 🥺😘❤️
@raveenamadukokila5906
@raveenamadukokila5906 Жыл бұрын
🌹🌹🌹❣️❣️❣️💛
@Vibezz906
@Vibezz906 Жыл бұрын
ඇත්තමයි ලංකාවෙන් Follow කරනවනම් කරන්නෙ ඔයාව විතරයි 😎❤
@dinuwarnasooriya1251
@dinuwarnasooriya1251 Жыл бұрын
Spend time with special person vlog එක තමයි මං ආසම ❤❤❤❤❤
@udeshikamadu8354
@udeshikamadu8354 Жыл бұрын
oya success una widiya.... oyage business patan gaththa widiya.. oyata awa challange.... me wage dewal gena vlog ekak karannako
@madukamaduka680
@madukamaduka680 Жыл бұрын
Dinnath ekka video ekak ona ona nangi.umma.💖💖💖💖💖💖💖
@maduweerasinghe9267
@maduweerasinghe9267 9 ай бұрын
ශනූ අක්කියෝ... ඔයා ප්‍රාර්ථනා කරන විදිය ගැන ව්ලොග් එකක් කරන්නකෝ.. ඔයා අම්ම තාත්ත ගැන මුලින්ම ඊට පස්සෙ අනිත් අයට පස්සෙ ඔයාටනෙ ප්‍රාර්ථනා කරනව කිවෙ මට ඒක තේරෙන්නෙ නෑ මැණික 😢
@dinadihewavitharana
@dinadihewavitharana Жыл бұрын
Congratulations for your award akki❤. Okkom vlogs blnw hrim lassanaii aswen blnne🥺 and waiting for dubai vlogs. Love you so much❤
@nimashadewthilini1020
@nimashadewthilini1020 Жыл бұрын
මාත් තාම කල්පනා කරනවා , අක්කීගේ වීඩීයෝස් වලට මං මෙච්චර ආස උනේ කොහොම්මද කියලා , ගොඩක් ආදරෙයි අක්කී , සතුටින් ඉන්න ලැබේවා
@imraotales
@imraotales Жыл бұрын
මම Shanu ගෙන් දකින්නේ, Bollywood වල Aliya Bhatt ව. Shanu ට පොඩි කාලේ ඉඳන් කලාවට සම්බන්ධ වෙන්න වාසනාව ලැබුණා. ඉතිං පුංචි කාලේ එයාගෙ දාංගලේ හුරතලේ දැක්ක. පුංචි කාලේ හැමෝම ඉතින් Shanu වගේ වැඩිය හිතන්නේ නැතුව කියවන එක සාමාන්‍ය දෙයක් නේ. Aliya ගෙ පොඩි කාලේ උනත් එහෙම තමයි. පුංචි කාලේ ඉඳන් expose උනාම එයාගෙ talents හැදෙන්න කාලින් කාලයේ දේවල් පවා මිනිස්සු දැක්ක. හැබැයි දක්ෂ නැතුව රැදෙන්න බැහැ. එහෙම ඇවිත් success නොවුණු අය කොයි තරම් හිටියා ද.. Shanu කියන්නෙත් වාසනාව එක්ක, දක්ෂතාවය තියෙන නිසා ලොකු ගමනක් යන්න පුළුවන්. ඇත්තටම Shanu ට දැන් චරිතාංග රංගන යට යන්න පුළුවන් නම් Aliya ට වගේම ඇත්තටම දක්ෂතාව පෙන්වන්න පුළුවන්. මේ පොඩි වයසට ආපු දුර එක්ක බලන කොට සෑහෙන ලොකු දුරක් යන්න පුළුවන්. වාසනාව, දක්ෂතාවය එක්කම නොඅඩු රූ සපුවක් ❤
@withanagedasuni9134
@withanagedasuni9134 Жыл бұрын
එකක්වත් මග නොහැර පොඩි තැනක්වත් skip නොකර විඩියො එක ඉවර වෙනකන්ම අසාවෙන් බලනවා🥺❤️
@Life___in_italy
@Life___in_italy Жыл бұрын
Shenny bunny හරිම cute 🥺 එයා ඔයාට ගොඩාක් ආදරෙයි කැමතියි කියලා තෙරෙනවා❤️
@kaushiwathsani9318
@kaushiwathsani9318 Жыл бұрын
26 birthday Second Vlog එකට තමා ආසම. ඒක වනස් මාර ලස්සන vlog එකක්....
@nethmisansala-py9mf
@nethmisansala-py9mf Жыл бұрын
ඔයාගෙ vlog එකක් නම් වරද්දන්නෙ නෑමයි නංගීයා ❤
@nithapushpa5196
@nithapushpa5196 Жыл бұрын
Saranya birthday treat vlog එක තමයි කැමතිම vlog එක.අනිත් එවාත් ලස්සනයි ❤ වැඩිපුර කැමති saranya birthday treat vlog එකට❤❤❤
@rinky720
@rinky720 Жыл бұрын
Mn nm aasama " මං ආදරේම කෙනත් එක්ක SPEND THE DAY "
@ShakyaSamarawickrama
@ShakyaSamarawickrama Жыл бұрын
ශනු අක්කිගේ නිහතමානි කමට මන් මාර ආදරෙයි ❤❤❤
@Wageesha2727
@Wageesha2727 Жыл бұрын
මන් නම් අක්කිගෙ ව්ලොග්ස් වලින් ගොඩක් ආස සාරන්‍යා, ක්‍රිශාර්යා බබාලා එක්ක, දිනේශ් අයියා එක්ක කරන ව්ලොග්ස් වලටයි,අක්කිගෙ Solo Date ව්ලොග්ස් වලට තමයි ❤❤
@Killer91623
@Killer91623 Жыл бұрын
Black dress එකට පොඩි කාලේ දැක්ක ශනුව මතක් උනා❤
@KaveeshaNethmini-ut7wd
@KaveeshaNethmini-ut7wd Жыл бұрын
Akke " Adaraniya prarthana " fillm eka youtube uplode karanne nadda🙂eka balanna asai mm ❤❤
@ds-zj8yl
@ds-zj8yl Жыл бұрын
Oya oyage future eka wenuwen hariiyata mahnsii wenawa akkiyooo....oyata thawa thawth hariyanna onii....mn harima kamathi charithayk thamai oyaa🥰💐
@Hirushi587
@Hirushi587 Жыл бұрын
අදත් vlog එක ෂෝයි අක්කි 🥰
@arunithilakarathna934
@arunithilakarathna934 Жыл бұрын
ඔයට man හුඟක් ආදරෙයි nangi mata hari සතුටු හිතුනා oya දිනුම ගත්තා ma. Dp
@jithmawickramasinghe99
@jithmawickramasinghe99 Жыл бұрын
First of all Congratulations Shanu akki 😍♥️& my fav Oct vlog is " 26 කරපු දේවල් 26 🙈"
@piyuminimeshika9363
@piyuminimeshika9363 Жыл бұрын
ඔයා ආසාවෙන් කරනවා වගේම අපි ආසාවෙන් බලනව🎉
@rashmiprarthanahimashinee
@rashmiprarthanahimashinee Жыл бұрын
හැම vlog එකම ලස්සනයි , ආසයි.... Informative & genuine ♥️🌹Love u lot❤❤
@sewwandiwickramasinghe9304
@sewwandiwickramasinghe9304 Жыл бұрын
ඔයාගේ හැම vlog එකක්ම බලන්න ගොඩක් කැමතියි ශනූ ... ❤️❤️❤️❤️❤️❤️❤️
SINTO || EPISODE 18 || සින්ටෝ || 30th October 2024
18:55
Swarnavahini TV
Рет қаралды 15 М.
How i got ready for my wedding day /Wedding vlog 6
26:24
Shalani Tharaka
Рет қаралды 367 М.
Ну даа #юмор #прикол #funny #смех #shorts
0:18
trilimona
Рет қаралды 2,7 МЛН
Реакция Девушек После Стоматолога 🥲😂
0:15
Узнай за 30 секунд!
Рет қаралды 3,3 МЛН
КОТЁНОК В ОПАСНОСТИ? #cat
0:33
Лайки Like
Рет қаралды 1,4 МЛН