KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
නත්තල් shopping PT 2🛍️ #shoppingvlog #christmas #christmas2022 #christmasgifts #shanudrie #fail
17:20
අපේ VALENTINES MASHUP එක හැදුන හැටි| Behind the scenes | Dinesh and Shanudrie
28:50
😯 Подарила сыну БМВ, но не ожидала такой реакции на машину! | Новостничок
00:20
Пилот обманул смерть ракета пролетела рядом с ним #shorts
00:10
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
නත්තල් SHOPPING! PT 1🛍️🎄
Рет қаралды 1,320,071
Facebook
Twitter
Жүктеу
1
Жазылу 893 М.
Shanudrie
Күн бұрын
Пікірлер: 1 100
@sashinimadhushala8307
2 жыл бұрын
මොන ඇඳුම ඇන්දත් ලස්සන, මොන විදියට කොන්ඩෙ දැම්මත් ලස්සන, කොහොම කතාකලත් ලස්සන මෙහෙම කෙල්ලො දැක්කම දවසත් ෆ්‍රෙශ් ශනූ අක්කි❤️❤️
@achalarewatha7459
2 жыл бұрын
Make up නැතුව බලන්න බැ හැබයි 👍🏻
@hansanilenmini3503
2 жыл бұрын
Shanu akki kohoma hitiyath mata nm lassanai
@hana-fy7gb
2 жыл бұрын
God bless
@lakmaliperera5994
2 жыл бұрын
Yes, and she is beautiful even without makeup! ❤👸
@sajinijayamanna3713
2 жыл бұрын
ඔව් අනේ ඇත්ත
@annemekala5287
2 жыл бұрын
මං හිතන්නේ පවුලක බාලයා තමා පවුලට ආදරේ ..... නමුත් ආදරෙත් පවුලෙන් ලැබෙන්නේ නැත්තේ බාලයාට..... specialy තුන්වෙනියා කෙල්ලෙක් උනාම..... මමයි මගේ මහත්තයාත් පුලුවන් විදිහට අපේ පවුල් දෙකටම තෑගි දෙනවා.....අපි හිත සතුටින් ....... ඇත්තටම ඒ සතුට හිතම පුරවනවා...... ❤️ සුභ නත්තලක් සහ අලුත් අවුරුද්දක් වේවා 😘🙏❤️
@Dasu1111
2 жыл бұрын
ශනුද්‍රට තියෙන්නේ අමුතුම ලස්සනක් 💫 ගොඩක් වාසනාවන්ත යි... නිදහසේ තමන්ගේ ජිවිතේ විදිනවා ඇත්තටම බලන අයටත් ආස හිතෙනවා 🌝
@peeris.5391
2 жыл бұрын
ශනූ ඔයා මේක කියවයිද දන් නෑ.ඔයාට අපි පුදුමාකාර ව්දියට ආදරෙයි..❤️❤️❤️
@sachikalakmali1255
2 жыл бұрын
ඇත්තටම ඔයාල දෙන්නව ගොඩාක් මැච් වෙනව..කවදාවත් ඔයාල දෙන්න කිසිම හේතුවකට වෙන් වෙන්නනම් එපා...බුදු සරනයි ...දෙන්නටම
@sandeepadilshani1504
Жыл бұрын
අනිත් ලොකු අක්කල දෙන්නට වඩා ශනූ අක්කගෙ පෙනුම මාරම ලස්සන යි පොඩි කාලෙ ඉදන් 💗
@hashi1305
2 жыл бұрын
ඇත්‍තමයි අක්කී ඔයාලා දෙන්නනම් මාර ෆනී 🥺❤️ මම මුලින්ම කැමති උනේ දින්නා අයියට ඊට පස්සේ දින්නා අයියගේ Gf අක්කි කියලා දැනගත්තම තමයි අක්කි ඇත්තටම මන් ඔයාට කැමති උනේ..ඒකෙනම් credit එක එන්න ඕනී දින්නා අයියට 😁😁 අනේ දවසක ඔයාලා දෙන්නත් එක්ක vlog එකක් කරන්නකෝ දින්නා අයියලගේ ගෙදර කට්ටිය බලන්න යන🥺🥺🥺🥺 ඔයාලා දෙන්නා ගැන කියන්න වචන නැහැ අක්කියෝ ඒ තරමටම මන් ඔයාලා දෙන්නටම ආදරෙයි.....ඒ වගේම addict වෙලා🥺🥺🥺 මාරම matching couple ahhhhh oyala 😘😘😘😘😘😘 අනේ කටවහගෙන ඉදහන්කෝ 😂😂 haiyooo දින්නා අයියේ ඔච්චර අක්කිව බයිට් කරන්න එපා අනී....🥺❤️ ඔයාලා දෙන්නටම ගොඩාක් ගොඩාක් ආදරෙයි ❤️❤️❤️❤️ දෙන්නම සතුටින් පරිස්සමෙන් ඉන්න හැමදාමත් ❤️❤️🥺🥺 බුදුසරණයි ජේසු පිහිටයි දින්නා අයියටත් ශනූ අක්කිටත් ශනූ අක්කිගෙ පවුලේ හැමෝටත්❤️❤️ ආ තව දෙයක් දින්නා අයියා ක්‍රිස්තියන්ද නෑනේ..මං ඒක හරියටම දන්නේ නැති නිසයි ඇහුවේ.... හැමෝටම 😇🥀 Merry Christmas 🌼💜️
@rsl7255
2 жыл бұрын
දිනේෂ් ඔයාගේ ලේස් එක ගැටගහපු විදිහ ❤ He is so loving and caring person ❤️❤️🌸🌸
@hesha3798
2 жыл бұрын
පවුලෙන්ම ආදරේ ශනූට තමයි.ඇත්තටම සරල චරිතයක් කියල හිතෙනව අනිත් අයට වඩා.ආදරෙයි.😘
@S_S20063
2 жыл бұрын
මෙහෙමයි මම ඔයාලගේ පවුලට මාර ආදරෙයි .කාගෙවත් කතා අහන්නෙ නැතුව ඔයාලා සතුටින් ඉන්න මොකද ඔයාලට බනින්නේ එක්කෙනෙක් නම් ඔයාලට හොද කියන දහ දෙනෙක් ඉන්නවා.ඒකයි ඔයාලගේ හැමෝටම බුදු සරනයි ජේසු පිහිටයි.කිසිම කරදරයක් නොවී සතුටින් නත්තල් සැමරීමට වගේම අලුත් අවුරුද්ද සමරන්නටත් හැකියාව ලැබේවා කියල මම මගේ මුලු හිතින්න්ම ප්‍රාර්ථනා කරනවා
@kG-vj7tl
2 жыл бұрын
හොඳම කොටස තමා “ කතා හදන සේරම බෝසත්ද?”. ත්‍රී වීල් එකක ගහලා තිබුනු එකක් මම හිතන්නේ. ඔය දෙන්නා හොඳට ගැලපෙනවා. ඉවසීමෙන් වැටහීමෙන් ඉදිරියටම යන්න. ඔබේ පවුලට හොඳම පුතුන් තිදෙනෙක් ලැබී තියෙනවා. ජේසු පිහිට.
@nirashinirashi3625
2 жыл бұрын
අනේ මන් මාර ආදරෙයි අනේ ඔය දෙන්න්ට..මන් කගෙවත් video මෙහෙම බලන් නැ...ඔයගේ එවා බලන්න හිතෙන්ව අනේ..❤❤❤
@NIPUgirl347
2 жыл бұрын
මේ සැරේ christmas වලට ඇදුම් ගත්තෙ නැත්තෙ මන් විතරද කියලා කල්පනා කරන මන්🙂🙌.අම්මා එනකල් christmas සමරන්න බලාන් ඉන්න මන්😊✨ පරිස්සමෙන් දෙන්නම god bless u දෙන්නටම🥺💕
@g.k8085
2 жыл бұрын
😐😊
@navodachanchala6105
2 жыл бұрын
දිනේෂ් අයිය වැඩිය සීරියස් ගන්නෙ නෑ කටවහගෙන ඉදහංකො, බං කිය කිය කතා කරද්දි මරු.. අක්කි අයිය දෙන්නම මරු...ඇත්තටම ආදරෙයි දෙන්නටම ...❤️😘
@vishmiprasangika4310
2 жыл бұрын
"නිකන් කියවන එක පොඩ්ඩක් නතර කරලා ඉදහන්කෝ" එක තමයි මරු😂😂❤️ ලස්සනයි දෙන්නම
@thilini777
2 жыл бұрын
I like that part too😂😂😂😂😂 so much of love❤❤❤ stay blessed
@ishamadhu1174
2 жыл бұрын
ඔව් අනේ😂😁
@buddinianuttara1526
2 жыл бұрын
ශනුද්‍රි අක්කිව දකින්න කැමති අය කො බලන්න ❤️😘😍😍
@rashikafernando8311
2 жыл бұрын
මමත් ආසයි 😊😊😊
@ochithyarasanjani6179
2 жыл бұрын
Anee math 😭🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@maleeshayt6
2 жыл бұрын
I really like ❤️🌸😇
@Thashni_Ahanya
2 жыл бұрын
මම 😊😊😊👌
@nimanthilanka1305
2 жыл бұрын
Mamath
@jerry-my4wi
2 жыл бұрын
ඉස්සර දැක්ක ශනූට වඩා දැන් ඉන්න ශනූට හරිම ආසයි 😍😍. Vlog එකක් දැම්මම හරිම ආසවෙන් බලන්නේ. ඒ වගේම vlog එකක් දානකනුත් හරිම ආසාවෙන් බලන් ඉන්නේ. පුලුවන් හැම වෙලාවෙම vlogs දාන්න ශනූ ❤❤. God bless you. Merry chritmas to you and your family 🥳❤🍷
@kalpanisudeshika6264
2 жыл бұрын
M
@kalpanisudeshika6264
2 жыл бұрын
Hmm
@_SLshortsHub
2 жыл бұрын
අද තමයි දින්නා අයියා හරියටම Vlog එකට හිටියෙ Superb 🖤👌
@minidi9096
2 жыл бұрын
Shirani aunty dinesh uncle nui akkala thun denawa godaak lassanata loku karala thiyanwa.akka ඇත්තටම allrounder kenek.රංගනයෙන්, ගායනයෙන්, ඉගෙනීමෙන්, වගේම ආදරය, දයාව, කරුණාවෙන් පිරුණු ලස්සන හිතක් තියෙනවා.akkage hema video ekakma man balanne hari asawen.ewa hari lassanai.podi wayasakata me wage thenaka inna ekata godak sathutui.ඉදිරි වැඩ හැමදෙයක්ම සාර්ථක වෙන්න කියලා මන් සුභ ප්‍රාර්ථනා කරනවා.ජේසු පිහිටයි!
@SheshadrieKrishanOnline
2 жыл бұрын
I just watched 😂 very nice ❤
@kavikarunanayaka6155
6 ай бұрын
Oyalai pawle lassanama kena thamai Shanu ❤
@slserpentworld4845
2 жыл бұрын
ඔයා නිසා මගේ අක්කා අම්මාගෙන් බැනුම් අහන්නැතුව බේරුනා අපේ අක්කා Java lounge එකේ එදා දවසෙම හිටියලු අම්මා පිලිගත්තෙනෑ අක්කා කිව්වා ඔයාව දැක්කා කියලා දැන් හරි thanks akki love 🥺❤
@kavindyamadushani3324
2 жыл бұрын
Shanu akki you are very beautiful 🤩.. My fav actress ❤️ දිනේෂ් අයියා අක්කිත් එක්ක ඉන්න විදියත් හරිම සරලයි.. එයා විහිළුවට අක්කිට බන් කියලා කතා කරන විදිය හරිම ෂොයි. කොච්චර ප්‍රසිද්ධ වුනත් පොළොවේ පය ගහලා ජිවත් වෙන්න ඕනේ.. Love you so much shanu akki and Dinesh aiya😘
@chamindueranga8700
2 жыл бұрын
අයියගේ භාශාව මරු 😂❤️❤️
@ishugirl8663
2 жыл бұрын
අනේ ඔය දෙන්නටනම් ඇස් වහක් කටවහක් වදින්න එපා හැමදාම ඔය දෙන්නා ඔය වගේ සතුටින් ඉන්න අනේ මාරම ෆනී ඔය දෙන්නව දැක්කහම 😍❤️💥
@kanchanagayathri7591
2 жыл бұрын
ඔයාටනම් අනේ බෙඩ් ශීට් එකක් පෙරෙව්වත් මාර ලස්සනයි 😊❤ කොන්ඩෙ ඕම නෙවේ, පිස්සියක් වගේ දැම්මත් ලස්සනයි ! කියුටි!❤😘
@Ima2325
2 жыл бұрын
මටත් ♥️
@p.kavindya1768
2 жыл бұрын
අක්කලා නංගිලාගේ හිනාවෙන විදිහ එක වගෙමයි ආදරෙයි හැමොටම
@Animal-Loving-Girl
2 жыл бұрын
හැබැයි අක්කිත් පට්ට ජොලි දැන් අයියා නිසාදත් දන්නෑ දැන් ඉන්න ශනු අක්කිනම් මරේ මරු මන් ඉස්සරට වඩා දැන් අක්කිගෙ vlogs බලනවා ඇත්තමයි අක්කි God bless u ❤
@chaaamidissanayaka6531
2 жыл бұрын
ඇත්තටම මන් ආස shanu අක්කිගෙ හිනාවට .. ❤️❤️
@lasanthajayasinha3545
2 жыл бұрын
දින්නා ශනු ඔයාලා හොදට ගැලවෙනවා hemadama adaren inna hemadama videos danna ❤❤ ආදරෙයි ❤❤
@Melora564
2 жыл бұрын
1st time shanuge vlogs බලන්නේ හරි ම normal අනේ අර බබියයි මැණිකයි වගේ විකාරයක් නෙවෙයි ❤️
@DINEEGIRL
2 жыл бұрын
Couple videos තව ඕනි ශනු. දිනේෂ් අයියාත් කතාකරනවා නම් තව shooi.
@samanaliperera6481
2 жыл бұрын
ශනු ඔයා මගේ වයසමයි..මං ඔයාලගේ දෙවනි අක්කට ගොඩක් කැමති..ඔය දෙන්නටත් කැමති ඒම කිවිවට මුකුත් හිතන්න එපා..මං ආසම ශේෂාදි අක්කට..අනේ එයා හරිම ලස්සනයි ..ශනු..❤️
@Dinalaakshi7887
2 жыл бұрын
ඔයාලා දෙන්නා එකට ඉන්න vlogs ගොඩක් ඕනි❤️❤️
@maheshi862
2 жыл бұрын
අනෙ තව ඕනෙ දිනේෂ් අයියා එක්ක... 😂😂 හැබැයි ආදරෙන් කතා කරන්න කියන්න ඕනෙ අපෙ princess ta.... 😂♥️ anyway my fav couple
@wish9837
2 жыл бұрын
නිකන් කියවන එක නවත්තහන් 😂 ශනූගේ ආසම දේ ඒක තමා😋😂 මොනා උනත් දින්නට මහවැලියට පනින්න හිතුනද දන්නෑ අන්තිම වෙනකොට 😂💔 much love shanu
@RoRo-ch6nn
2 жыл бұрын
ශනු ගොඩක් ලස්සනයි මොන ඇදුම ඇන්දත් දිනේෂ් මල්ලිට ගැලපෙන කෙනා ලැබුනා !! බුදුසරණයි ❤❤(මම මානෙල් රාජපක්ෂ kandy )
@nethuliranasinghe7641
Жыл бұрын
කියවන එක පොඩ්ඩක් නවත්තලා ඉදහන්කෝ 😂❤... Cuteee couple💗🌚
@hasankasadun1610
8 ай бұрын
අනිත් අයට පේන්න බොරු ශෝ නැතුව දෙන්නා මාර ලස්සනට ආදරේ කරන එකට තමා මන් ඇත්තටම ආස ❤
@Chamalisewwandi77
2 жыл бұрын
ශනු "මේනකා" නිසා ඔයාට තියෙන ආදරේ තවත් වැඩි උනා❤️
@drl495
2 жыл бұрын
ඒක ඇත්ත අනිත් චරිත වලට වඩා දැනුනේ මේනකාව
@hansigunarathna5072
2 жыл бұрын
Shanu ' s childhood cutness is still in her face and behavior as i agara dagara.❤️🩹 love it shanuuu ..😘
@sanjulanethmi5897
Жыл бұрын
කවදම හරි දවසක ඇත්තටම දකින්න ආස චරිතයක් 🥺❤️
@TheCharithsoo
2 жыл бұрын
ශනූ.....first time comment කරන්නේ...vedios ආසාවෙන් බලනවා...මම අක්ක කෙනෙක්....ඔයාලා තුන්දෙනාගෙන් වැඩියෙන්ම මම ආස ඔයාට....අක්කල දෙන්නගෙ සමහර හේතු වලට මට එපා වුනා...ඔයා එහෙම නොවෙයි කියල මම විස්වාස කරනවා....shalanita පස්සෙ ඒ තැන කවද හරි ඔයා තමයි ගන්නේ....මම ඔයාගෙ ආදරනීය ප්‍රාර්ථනා බැලුවා...ඔයා multi talented girl කෙනෙක්....ලස්සන ගමනක් ලස්ස්සනට යන්න....අනිත් අය වගේ කාටවත් විහිලුවක් නොවී....මේ ආව වගේ...පව්ල් ජීවිතෙත් දවසක ඒ වගේම ලස්සන වෙන්න කියල මම පතනවා....ඔයා ලස්ස්සනට හදාගෙන තියෙන පාර අවසානය වනතෙක් ලස්ස්සනට යන්න....කියන්න තියෙන ගොඩාක් දේ කෙටියෙන් කිව්වෙ...ජීවිතේ ඔයා දෙවෙනිය comments කල....first රයිනි....තාමත් රයිනිට මම ආදරෙයි ....දවසක කොහෙහරි මම ඔයාව දැක්කොත් මම ඇවිල්ලකතා කරන්නවා..merry xmas and happy new year නන්ගි❤❤❤
@kavindiapsara398
2 жыл бұрын
Shalani kawda ane shanu ekka beluwama..shalanita puluwan ragapaanna vitarane😅 ape shanu ahema ne multi talented 👧 😘
@nilushic7239
2 жыл бұрын
අද vlog එක නම් ශෝක් දින්නත් ඉන්න හින්දා...fav couple එක..ශනූ ඔයා මාර ලස්සනයි ..ආදරෙයි දෙන්නටම..
@shalani_jay
2 жыл бұрын
පුලුවන් නම් හැමදාම Vlog එකක් දාන්න😪 Lv U akki. I realy like you❤
@sajanishashikala1731
2 жыл бұрын
ඔයාල දෙන්න හැමදාම ඔය වගේ ආදරෙන් සතුටින් ඉන්න...වාසනාවන්ත සුබ අනාගතයක් ❤️❤️
@Chathu_Vitharanage
9 ай бұрын
ඔයාගෙ මුලු ෆැමිලි එකටම මම කැමතියි ❤ ඔයා වගේම අක්කලා දෙන්නත් ශෝක් ❤ ආදරෙයි ශනූ ❤️
@anuththarajayamini3348
2 жыл бұрын
අනේ ඔයාලා දෙන්නා හොදට ගැලපෙනවා ඇස්වහක් නම් වදින්න එපා❤️❤️❤️
@Bhanuka-tk6tx
2 жыл бұрын
😂
@sikindurehan346
2 жыл бұрын
Nice couple
@ramaniperera1988
2 жыл бұрын
Oyala dennata suba anagathayak
@piyankaprasadani2014
2 жыл бұрын
😊😊
@pibididulanija1025
2 жыл бұрын
ශනූ & දින්නා Q&A Video එකක් කරන්න කෝ අපිට ඔයාලගෙන් අහන්න ප්‍රශ්න ගොඩාක් තියනවා 😍😍😍👍👍👍
@With_HASH-f4m
2 жыл бұрын
අන්තිම ටික තමයි මරු ❤️😂
@zara22222
2 жыл бұрын
මාත් solo date එකක් ගියා...ඇත්තමයි ඒක වෙනමම feeling එකක්....Thanks shanuuuu🙈❤❤❤
@ruwansudarshana5011
2 жыл бұрын
Math asai solo date yanna eth man bayai 😐😐😐😐😐😐
@shashiniashanthi6653
2 жыл бұрын
@@ruwansudarshana5011 math
@thiliniwickramasinghe5755
2 жыл бұрын
@@ruwansudarshana5011 ane ow mamath bayai lajjai thaniyama yanta
@ruwansudarshana5011
2 жыл бұрын
@@shashiniashanthi6653 api solo date giyoth yahathin gedara enna hamba wenne na naththam gedarin eliyata danawa ehema neda girls??😃😃😃😃
@shashiniashanthi6653
2 жыл бұрын
@@ruwansudarshana5011 ammoo ow.mokakhari maraalayak thmai
@chamilasani4613
2 жыл бұрын
ඔයාට ඕන විදිහට ඔයා අදින්න ශනූ..අපි කොහොම හිටියත් කියන එකා කතා කියනවා....🎉️❤️🎉️❤️😊
@tharuperera6565
2 жыл бұрын
Vedio ekak දානකන් බලන් ඉන්න අය සිටීද මං වගේ තව😁❤️🥺
@zara22222
2 жыл бұрын
මේ මම🙈❤
@hashi1305
2 жыл бұрын
මාත් ඉන්නෝ😁🖤
@imanethminee3302
2 жыл бұрын
අනේ ඔව් 💕
@bapdadasara8907
2 жыл бұрын
Naanum
@NimodChanuka-io7ci
6 ай бұрын
2024 බලන අය කො?
@TharushiDhananjani-vp8es
Ай бұрын
🤭🤭
@NethmiNawanjalee
26 күн бұрын
2025 January ❤🎉
@iromiewickramasinghe9486
Жыл бұрын
මොන ඇදුම් ඇන්දත් ගොඩක් ලස්සනයි ආදරේයි ජෙසු පිහිටයි
@isharaishara3456
2 жыл бұрын
ඉක්මනින් ඉක්මනින් අනිත් vlogs ටිකත් දාන්න අක්කි🙈♥️
@dilupramodya6606
2 жыл бұрын
මාත් ජීවිතේ ගෙවන්න ආසම විදිහ මේ.ඔයා ලකී ශනූ.ඒ ජීවිතේ මාර රිලැක්ස්.
@harshiharshi2116
2 жыл бұрын
ඔයාල කාපු korean food restaurant එකට අපි ගිහින් තියෙනව. Heajun cook එක නම් වැඩක් නෑ. ඒක ගන්න එපා. අපරාදෙ සල්ලි. අනිත් ඒව නම් ශේප්❤
@sehanidilmika1745
2 жыл бұрын
අයිය ඊයෙ මෙහෙ muscle එකට ආවා.. අපිත් ගියා බලන්න♥️ හැමදාම සතුටින් ඉන්න ♥️😘
@bimaa9606
2 жыл бұрын
පාර කියන්නකො මැප් එක දාගන්නකො කියවිල්ල නවත්තගන්නකො 😂 drive කරන හැම boyfriend ගෙම සුපුරුදු වචන ටික😂
@dill5678
2 жыл бұрын
ඇත්ත
@maheshadilrukshidinu
2 жыл бұрын
Ow 😁
@sudarmasandamali1710
2 жыл бұрын
සහතික ඇත්ත
@sudarmasandamali1710
2 жыл бұрын
ඔඉ
@jayanichandima2690
2 жыл бұрын
කියවීල්ල වැඩ්යි තමයි.. සෝබනේ ඒකයි 😁😁😁
@madumadu1850
2 жыл бұрын
අපි තමයි ඕම ඇදන් ගියාම කැත ශනූ කෝම ඇන්දත් ලස්සනයි 😊
@thusharirathnayaka4009
2 жыл бұрын
අනේ ශනූ...ඔය කොන්ඩෙ දාපු විදිහ කියලා දෙන්නකො ...❤️
@Animal-Loving-Girl
2 жыл бұрын
අයියත් ගොඩාක් ආදරෙයි වගේ මොකුත් හිතන්නෙපා අක්කේ බයිට් කරද්දි දුක හිතෙන්නෙත් ඔයාගෙ ලොකු fan කෙනෙක් නිසානේ බට් එයාගෙ විදිහත් මරු ඔයාලා පට්ට 👌
@lakshikamadhumali772
2 жыл бұрын
Couple ekaa 🥺❤ එක වගේම මොන්ගල් දෙන්නෙක් සෙට් උනහම 😍 sanu ❤ dinna
@samantha2844
2 жыл бұрын
When dinesh said, para kynn baba... I felt sooo loved 😚❤
@asankikumarasinghe1730
2 жыл бұрын
අනේ හරිම ලස්සනයි...ඒ සරලකමටම තමයි ආදරේ හිතෙන්නේ...❤❤❤
@inomiwathsala
2 жыл бұрын
ආදරනිය පර්තනා ඔයා තමා හොදම acting
@dloved4456
2 жыл бұрын
Really mn aduweth shanuge acting walata
@bunch3008
2 жыл бұрын
Ow aththa eke nam
@mperera9999
2 жыл бұрын
Owu Shanudriege facial expressions acting harima lassanai film eke.
@drl495
2 жыл бұрын
ඒක නම් ඇත්ත අනේ 🔥
@drl495
2 жыл бұрын
@@dloved4456 මාත් එහෙමයි රොශෙල්ගෙ ඇඩියාවට නම් ඇඩුනේ නෑ හැබැයි ශනූගෙ Acting වලට නම් ඇඩුනා
@isharahasithanapagoda507
2 жыл бұрын
ශොපින් කියන්නේ ඉතින් මහවැලියට පනින්න හිතෙන දවසක් තමයි.😂😂
@stephanchris12
2 жыл бұрын
මම නම් කැමතිම singaporean එකේ chicken and rice එකට.ඒක ඇත්තටම singaporean spices දාල හදලා තියෙන්නෙ.සිංගප්පූරු ගිය අය දන්නවා ඒ කෑම වල රස සහ සුවඳ.ඒ විදියටටම මෙතනින් ඒ රස ගන්න පුලුවන්.
@sachinikaushalya4123
2 жыл бұрын
ශනු අක්කාගේ විඩියෝ වලට ඇබ්බැහි වෙන සුළුයි..❤️🥰
@vishubhagy3660
2 жыл бұрын
අක්කිගෙ video නම් දැන් මාරම ආසාවෙන් බලන්නේ ❤️❤️
@sachinthilochana5618
2 жыл бұрын
ඈනුම් යන එක මානසික ලෙඩ්ක එකයී දිනේශ් අයියා ටත් ඇනුමක් ගියේ🤣🤣🤣🤣....ලස්සනයි අක්කි ව්ලොග් එක...❤️❤️❤️❤️❤️ හැමදාම සතුටින් ඉන්න සුන්හ නත්තලක් .....❤️
@Westerngirls942
3 ай бұрын
Annum yana eka maanasika ledak newei.danna deyak gana kiyawanna
@hikkkies
2 жыл бұрын
දිනේෂ් fit එකටද "බන්" කියා කියන්නෙ මේ හුරුබුහුටි ශනූට.. ? Take care nd have fun Shanu. Your vlogs are so informative funny and humble. Keep it up
@woshanikaushalya9364
2 жыл бұрын
අනේ ඔය දෙන්නගේ video තව තවත් ගේන්න. දෙන්නටම බුදුසරණයි ♥️♥️♥️♥️♥️♥️
@SHasha.official.
2 жыл бұрын
මොනා ගත්තෙ නැතත් කන්න එපැයි අපි😂 Thats ma girl😎🖤
@randikasrimalirupasingha653
2 жыл бұрын
බඩු ගන්න හිතන් නැතුව සල්ලි අරන් යන් නැතුව නිකමට ගිහින් බලන්නකෝ මාර ලස්සන බඩු ඇඳුම් එහෙම තියෙනවා....😂 ගන්න ගියාම නෑ
@dildil8040
2 жыл бұрын
ඔව් මටත් එහෙමයි
@Buddhi-n6c
2 жыл бұрын
අම්මෝ ඒක නම් ඇත්ත.මේ ළගදි අපි ක්ලාස් ගියපු ගමන් ඇදුම් බලන්න ගියා එතකොට ලස්සන ඇදුම් තිබ්බා.ගන්න ගිහාම නෑ🤣
@Shaninadee98
2 жыл бұрын
Aththamai
@vindi1309
2 жыл бұрын
ඇත්ත කතාව
@thakshilakusalani5652
2 жыл бұрын
ඔව් ඇත්තමයි
@kushithathimali
2 жыл бұрын
අනේ කවුරුහරි කියන්නකෝ ශනූ ගාපු sun cream එකයි moisturizer එකයි lip balmඑකයි මොකක් ද කියලා.මොකද paid promotion වල ගාන එව්වා නෙමෙයි එයා ගෑවේ.
@thilinimadushani8713
2 жыл бұрын
අනේ ශෝයී ඔය දෙන්නා..දෙන්නටම බුදු සරණයි.හැමදාම ආදරෙන් ඉන්න ♥️😘
@sachinikaushalya4123
2 жыл бұрын
පඩිපෙළේ එද්දින් විඩියෝ කරනවා දැකලා දිනේෂ් අයියා හැරුන විදිහට හිනා ගියා 😄
@malshakannangara1697
Жыл бұрын
අද 11ට kandy vlog එක දානකන් 10000 වතාවටත් මේ ව්ලොග් එක බලනව 😁😁
@chathu-lq5ym
Жыл бұрын
අනේ ශනූ අක්කි ඔයානම් මාර කිවුට්❤️අයියත් ඔයාටම මැචින්❤️🤗
@sumudurandima7613
2 жыл бұрын
විශ්වයේ ආශිර්වාදය සැමදා ලැබේවා ආදර්ශමත් ජීවිතයක් ගත කරන්න ලැබේවා🙏❤
@dinuwarnasooriya1251
2 жыл бұрын
වෙන මොකුත් නෑ එකම දෙයක් දැක්කෙ... ශනූ car seat එකේ ඉදගත්තාම චූටි කියලා විතරයි 😁😁😁 මොකද මාත් මිටි ශනු ඔයා වගේ 😉😉😉🙈🙈🙈
@dinukahashan375
2 жыл бұрын
මරු ඩබලක් ♥️♥️♥️ ඇත්තටම හැමදාම මෙහෙම ඉන්න ලැබේව කියලා wish krnva ♥️ merry christmas two ❤
@cheramidealwis1063
2 жыл бұрын
කතා කියන සේරම අය බෝසත්ද.I really like you Shanu
@deshikanethmini7365
2 жыл бұрын
චූටි කාලේ වගේම හරිම cute🥺❤
@sachiherath4006
2 жыл бұрын
Lovely ❤❤ පතන්න නෙවෙයි බන් 😅
@NayomiEkanayake
2 жыл бұрын
Really love ur vlogs shanudrie. u are inspiration ❤ Happy christmas
@kalish2565
2 жыл бұрын
ඒ නෝමල් මේකප් එක ඔයාට මාර ලස්සනයි නංගි
@zuugirl
2 жыл бұрын
අනේ හොය හොය හිටියේ දෙන්නාගෙම ශොපින් විඩීයෝ එකක් ❤️❤️❤️😘 ශෝක් දෙන්නාම හරිම විනෝදයි
@kasunienjalee8186
2 жыл бұрын
ඔයාලා දෙන්නාගේ vlogs තව දාන්නකෝ ගොඩක් 🥺❤️
@shashikalas8562
2 жыл бұрын
මන් ආසම ආසම නිළිය අක්කිගෙ හැමදේම ගොඩාක් ආසාවෙන් බලනව 😘❤️
@warunijinadarithennakoon5260
2 жыл бұрын
Shanudrie , Nangi mama oyage vdo ekak balanne godak welawata mama gana mama demotivate wela inna welawaka. Mama oyage vdo walin dakin self enjoying thama harima asama de. Api mahansi wela ape awashyathawayanta athi pramanayen mudal upayagana, ewai kotasak puluwan hama welawakama thawa aya wenuwenuth parthyaga karagana, e wagema jeewath sathutin widinna puluwan deyak kiyana eka mama oyage vlogs walin dakinawa. Oyata samahara wita ehema deyak hithila nathu athi. E wagema mama wage oyage vlogs walin jeewatheta aluth dewal ekathu karaganna ekama kenath nowenna athi. Ithin enisa oyata pahasu hamawelawakama api wenuwen vdo ekak danna. Good luck .❤️
@shashikanisansala4810
2 жыл бұрын
අනේ අක්කේ part 2කෝ. අක්කා වීඩියෝ එකක් දන්කල් බලන් ඉන්නේ ❤️❤️❤️
@AffectionateCoralReef-kk1gh
4 ай бұрын
අනේ එ ආදරේ😘😘😘 හැමදාම සතුටින් ඉන්න අක්කී අයියා......❤️❤️❤️❤️
@nirmalanjana9631
2 жыл бұрын
මේ වීඩියෝ එකේ මම කැමතිම පාට් එක .කන එක 😂❤❤
@dilkirathnayaka3473
2 жыл бұрын
නිකන් කියවන එක නවත්තහන්කෝ 😂❤
@FathimaNasha-n1k
Ай бұрын
එහෙනම් මොකටද බලනේ
@rajapakshasaja4189
2 жыл бұрын
මරු කපල් එක අනේ....💚💗
@maheshi862
2 жыл бұрын
ශේශාද්‍රි අක්කා නම් දැම්මා.... කෝ අක්කි christmas සමරපු හැටි.. ශනු අක්කිත් ෆෝන් එක අතෙ තියන් video නෙද කරෙ ... ඉක්මනට vlog ekah ගේන්න .... මග බලන් ඉන්නෝ අපි ...♥️😚
@sachinifernando3568
2 жыл бұрын
කිසිම ලොකු කමක් නැති කෙනෙක්❤️🥰
@arunapriyantha1468
2 жыл бұрын
Podi kale idanma kemathi නිළියක් .ලස්සනයි a වගේම නිහතමානී නිළියක්
17:20
නත්තල් shopping PT 2🛍️ #shoppingvlog #christmas #christmas2022 #christmasgifts #shanudrie #fail
Shanudrie
Рет қаралды 570 М.
28:50
අපේ VALENTINES MASHUP එක හැදුන හැටි| Behind the scenes | Dinesh and Shanudrie
Shanudrie
Рет қаралды 645 М.
00:20
😯 Подарила сыну БМВ, но не ожидала такой реакции на машину! | Новостничок
НОВОСТНИЧОК
Рет қаралды 6 МЛН
00:10
Пилот обманул смерть ракета пролетела рядом с ним #shorts
ТАЙНА НЛО
Рет қаралды 5 МЛН
00:49
小丑教训坏蛋 #小丑 #天使 #shorts
好人小丑
Рет қаралды 54 МЛН
05:00
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
18:14
බෙස්ටී | Bestie - @Lochi
Lochi
Рет қаралды 2,3 МЛН
37:06
Dubai වල පැය 24 පුරාවටම Arabic කෑම විතරයි 🇦🇪 We Tried The Dubai Viral Chocolate 🍫🤤
Yash and Hass
Рет қаралды 381 М.
1:52:15
Naththal Da Api Denna with Magic Ice Cream | නත්තල් දා අපි දෙන්නා | 2024-12-25
Hiru TV LIVE
Рет қаралды 217 М.
37:47
මම ආසම එයාව බදාගෙන ඉන්න | දිනේශ් ගමගේ- The Influencer with Joel Outschoorn | Season 02 | Episode 08
Joel
Рет қаралды 712 М.
18:20
DATA වැඩ නැති trip එක! යන්නම ඕන තැනක් family trips | shanudrie vlogs | no wifi
Shanudrie
Рет қаралды 1,3 МЛН
20:42
ලංකාවට 90KG බඩු ගෙනාපු හැටි 🇦🇪 | මෙච්චර බඩු ගොඩක්😱 😍 | Shopping නම් Dubai තමා😍
Kavi and Desh
Рет қаралды 573 М.
6:35
"අරුම පුදුම ඇඳිරිනීති පුඩිම" | Curfew VS Pudding
Saranga - Dinakshie Online
Рет қаралды 885 М.
1:36:04
මනුස්සයෙක්ව පිටකවරෙන් මනින්න එපා | Yureni Noshika | Mirror Arts
Mirror Arts
Рет қаралды 334 М.
15:58
අම්මගෙයි මගෙයි DAY OUT එක | Salon date | lunch with mum | bestfriends | daily vlog 💗
Shanudrie
Рет қаралды 703 М.
13:55
DINESH GAMAGE | ගිටාර් ගහලා සිංදු කියන්න ඕන වුනේ එයාට පේන්න | දිනේෂ් EXට කියපු සිංදුව @NethFMRadio
Neth FM
Рет қаралды 35 М.
00:20
😯 Подарила сыну БМВ, но не ожидала такой реакции на машину! | Новостничок
НОВОСТНИЧОК
Рет қаралды 6 МЛН