අපේ අවුරුදු උත්සවේ🤍☀️ විශේෂ දවසක් | how we celebrated | best day ever | shanudrie vlogs

  Рет қаралды 564,035

Shanudrie

Shanudrie

Күн бұрын

ඔයාල හැමෝටම සතුට විතරක් පිරුනු සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා🙏🏼☀️💓
මේ අයව ආදරෙන් මතක් කරනවා!
Hunger squad
Udara Senanayaka
Sithum weeransinghe
Tashi liyanage
Yurandi De Soyza
Nipun Tilakarathne
Dilinika
Devaki shamindri
Amasha rodrigo
Romali Ponnamperuma
Yelani Watson
Dulmini Thimanthi
Devindi Ranasinghe & Sandanika Ranasinghe
Teshani Perera
Imasha munasinghe
Birendra
Sandun Gunathilake (Bonfire Sri Lanka)
Pasan Liyanage
Dilrukshi Abhayawardhana
Thilini De Silva
Pris Sheni
Luckshike Mahagamage

Пікірлер: 1 500
@madushaniwathsala
@madushaniwathsala Жыл бұрын
මේ vedio එක බලල මට මෙච්චර සතුටු නම් shanu ඇතුළු ටීම් ekata කොච්චර සතුටු ඇතිද. ඔයාලට තව තවත් ලැබෙන්න ඕනි shanu මේ චූටි පැටවුන්ට අම්මලට ගුරුවරුන්ට සතුට ක්‌ දුන්නට ❤️ගොඩක් පිං 🙏🙏🙏
@sawaneeabhisheka2191
@sawaneeabhisheka2191 Жыл бұрын
ඕවා සංසාරෙන් එන පුරුදු අක්කියෝ 😘🥺 තව තවත් මේ වගේ වැඩ කරන්න ශක්තිය ඔයාලා හැමෝට ලෑබේවා හැදූ වැඩූ දෙමාපියන්ටත් මේ පිං අත් වේවා...🙏🙏
@shanaligunasinghe2327
@shanaligunasinghe2327 Жыл бұрын
වාසනාවන්ත මිනිස්සු... තමන්ටත් දෙයක් කරගෙන අනිත් අයටත් උදව් කරනවා ❤️ තව තවත් වැඩි වැඩියෙන් මෙ දෙවල් කරන්න ධෛර්යය ශක්තිය ලැබෙවා 🤞
@ishaniuthpala1544
@ishaniuthpala1544 Жыл бұрын
ඒ පුන්ච් පැටව්න්ට දීපු සතුට සිය දහස් ගුණයකින් ඔයාලට නැවත ලැබේවා 💖💖💖
@95feb17
@95feb17 Жыл бұрын
ශනූ මුලින්ම පුංචි දරුවන්ට organization එක ගැන පැහැදිලි කරපු විදිහ හරි ලස්සනයි. එයාලට උදවු කරන්න ආවා වගේ දේවල් නොකියා හරි ලස්සනට සරලව explain කළා. සුන්දර වැඩක්. සුබ අලුත් අවුරුද්දක් වේවා.. තෙරුවන් සරණයි ඔයාලට! ❤️
@dineshguruge5867
@dineshguruge5867 Жыл бұрын
❤🎉🎉
@niroshd5312
@niroshd5312 Жыл бұрын
හොඳ ආදර්ශමත් ක්‍රියාවක්..දුශ්කර පලාතකට ගිහින් පොඩි උන්ගෙ හිත් සතුටු කරනවා කියන්නේ උතුම් දෙයක් ..දිනේෂ් ..ශනුද්‍රි පොලොවේ පය ගහලා ඉන්න චරිත වශයෙන් ඉතාමත් අගයනවා ඔබ දෙපලව..එ වගෙම කයිසර්
@MWoow_lk
@MWoow_lk Жыл бұрын
අක්කිලා තුන්දෙනාගෙම විඩියො බලන අය කෝ❤😊
@ramajayamramesh3969
@ramajayamramesh3969 Жыл бұрын
Me
@fathimarihana9568
@fathimarihana9568 Жыл бұрын
🙋‍♀️
@dasunjayanath6629
@dasunjayanath6629 Жыл бұрын
Mm
@udaraindumini95
@udaraindumini95 Жыл бұрын
Me ❤
@spring-dn2vf
@spring-dn2vf Жыл бұрын
Ubata pissu wunnata apeta bahe..
@tharushisenevirathna7769
@tharushisenevirathna7769 Жыл бұрын
පුංචි දරුවන්ගේ හිත් සතුටු කරන්න මේ ලස්සන වැඩේට දායක වුන අයට තියෙන්නේ කොච්චර සුන්දර හදවත්ද ❤️
@wpshayamali9263
@wpshayamali9263 Жыл бұрын
අලුත් අවුරුද්දෙ සැබෑ තෙරුම ඇති අය නැති අය සමඟ බෙදාගැනීම.ඔයාලාට ගොඩක් පිං❤❤❤
@madu773
@madu773 Жыл бұрын
🥺❤පිං අක්කි ඇත්තටම...මේ වගේ පොඩි ඉස්කොලෙක ඉගෙනගෙන ලොකු ඉස්කොලෙ යන්න පාස් වෙලා කැම්පස් යන්නත් පාස් වෙච්ච මගේ පස්සෙ ඔයාලා වගේ නමක්වත් මතක් කරගන්න බැරි ආදරනීය මිනිස්සු හුගක් ඉන්නවා...ආදරෙයි
@pibididulanija1025
@pibididulanija1025 Жыл бұрын
දිනේශ් අයියටත් ශනූ අක්කිටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!! ❤️‍🔥💖
@mihiriprashadani
@mihiriprashadani Жыл бұрын
නියමයි අක්කා ඔයාගෙ වැඩේ නම්.මාත් කවදා හරි මේ වගේ ලොකු වැඩක් කරනවා .දැන් මට අවුරුදු 20ක් වෙනවා.මගෙ birthday එකට මං මේ අවුරුද්දෙ දහම් පාසලේ ළමයින්ට පෑන් ,පැන්සල් ,මකන ටිකක් දුන්නා.ඊලග පාර මීට වඩා දෙයක් කරන්න හිතන් ඉන්නවා.ශෝක් අක්කි ඔයාගෙ වැඩ.good luck
@Nikyyy_uuu
@Nikyyy_uuu Жыл бұрын
හැමදෙනාටම ලබන්නා වු සිංහල හින්දු අලුත් අවුරුද්ද සාමය සතුටු පිරි සුභම සුභ අවුරුද්දක් වේවා කියලා...❤🙏එනකල් බලන් හිටපු වීඩියෝ එකක්...අක්කි මේ වැඩ නම් ගොඩක් හොඳයි...ඔයාල බලන අපිට පිං එකතු කරවනවා..අක්කි නත්තල් වීඩියෝ එක දානකොට මට උදව් කරන්න එහෙමට සල්ලි තිබුනේ නෑ..නමුත් මේ අවුරුද්ද ලං වෙනකොට මට ඒ ආශාව ඉෂ්ඨ කර ගන්න පුළුවන් වුණා...අක්කි නිසා තමයි මම තවත් motivate වුණේ...අපි හැමෝම නැතිබැරි අයට හිත සතුටින් පිහිට වෙමු....ආදරෙයි අක්කි & අයියා...😍😚
@subanianjalika2876
@subanianjalika2876 Жыл бұрын
මේක තමයි අව්රැදු තව කෙනෙක් සතුට්න් තියන එක🙏🙏 මාත් සං හම්බ කරන සල්ලි වලින්හැම මාසෙකම පුලුවන් විදියට කාට මරිම උදව් කරනවා එ වගෙම අලුත් පංතියටයන්න ලැස්ති වෙන ලමයි හය දෙනෙක්ට පොත් ලිස්ට් එකට පොත් අරන් දුන්නා🙏🙏🙏 එ හැමදෙකින්ම එ අය සතුට්න් නම් මාත් අපිත් සතුට්න් 😍😍😍 විඩියො එක ලස්සනයි සනු ඇත්තටම මටත් පුලුවන් විදියකට ස්කොලෙ කට මෙහෙම රන්න හිතුවා🙏🙏
@manelmanel1342
@manelmanel1342 Жыл бұрын
Shanu ඔයාලට ගොඩක් පින් මේවා තමයි මැරුණු මොහොතේ අරන් යන්නේ. මේ ආත්මේ වගේම ඊලග ආත්මෙදි හැම සැප සම්පත් ලැබෙන්න. ඔයා වගේම දිනක්ෂි ශේෂාදි සාරංග දිනේෂ් ගමගේ එයලා ගොඩක් පින් වැඩ කරනවා දැක්ක. එයාලත් ආදරෙන් මතක් කරනවා බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@samadhithathsarani7571
@samadhithathsarani7571 Жыл бұрын
මේ මැණික් කැට ටිකට දුන්න සතුට සිය දහස් ගුණයකින් නැවත ඔයාලට ලැබෙන්න ඕනි...❤️
@diwyaniweerasinghe1078
@diwyaniweerasinghe1078 Жыл бұрын
මේ විඩියෝ එක බලද්දි ඇස් දෙකට කදුලු ආවා.මොකද ඒ තරම් හිතට සතුටුයි පොඩි දරුවන්ව මේ තරම්ම සතුටු කරාට.ඔයාලට ගොඩාක් පින් අක්කා.ඔයාලට විතරක් නෙමෙයි මේ දේවල් වලට සහයෝගය දුන්න හැම කෙනාටම ලබන හැම ආත්මයක් ගානෙම කිසිම අඩුපාඩුවක් නැතුව සතුටින්ම ඉන්න ලබෙන්න ඕනි.අක්කලා තුන්දෙනාගෙම විඩියෝ ගොඩක් ආසවෙන් තමයි බලන්නේ🤗.හිතේ ලොකු බලාපොරොත්තුවක් තිබුනා මේ වගේ පොඩි දරුවන්ව සතුටු කරන්න.මගේ ඒ හීනෙත් හැබෑ කර ගන්න අක්කා දුන්නා හොද motivetion එකක්. 🤗
@MalshiBandaranayake-zq4es
@MalshiBandaranayake-zq4es Жыл бұрын
අනේ අපේ පැත්ත....මේ වගේ දුශ්කර පැත්තකට ඇවිත් මේ චූටි අහිංසකයින්ව සතුටු කලාට අක්කිට ගොඩාක් පින්🥺
@sithuliyanage-fk6ub
@sithuliyanage-fk6ub Жыл бұрын
කොහෙද ඒ
@malshathushani207
@malshathushani207 Жыл бұрын
ඒ බාබාලා ටික ගොඩක් සතුටින් . ඇත්තටම ගොඩක් හොඳ කෙනෙක් නංගී ඔයා . හැමදාමත් සතුටින් ජිවත් වෙන්න ලැබේවා ඔයාලා දෙන්නටම 🧡
@kusumsamarasingha6473
@kusumsamarasingha6473 Жыл бұрын
💖🙏👍 අනේ දුව මෙි අවුරුදු උත්සවය බලලා මට කදුලක් එන තරමට හොදමහොද වැඩක් ඔය වයසට ඔයාල එකතු වෙලා කරල තියෙන්නෙ. මම ප්‍රාර්ථනා කරනවා පුතේ ඔයාලා හැමෝගෙම ජීවිත ආලෝකමත් වේවා! සියලු අනාගත බලාපොරොත්තු සියල්ලම සාර්ථක වෙිවා ! තබන තබන පියවරක් පාසා යහපතක්ම වෙිවා ! තවතවත් මෙවැනි සත්කිුයා කිරීමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙිවා ! කියා ප්‍රාර්ථනා කරනවා ! තෙරැවන්සරණයි !🙏 ජේසු පිහිටයි !
@pinkishanaya9532
@pinkishanaya9532 Жыл бұрын
කන්න දිපූ විදිහනම් හොදයී, එකදැක්කම මතක් උනේ, අපේ ගේ අග ඉස්කෝලේ අවුරුදූ මේසෙට ගුරුවරු අම්මලට කියලා කෑම හදලා ගෙන්නගන්නවා, ලමයින්ට කන්න නෑ, ගුරුවරු අරන් යනව, හැම ස්කොලෙම එහෙම අය නැතුව ඇති,
@nallyperera1869
@nallyperera1869 Жыл бұрын
You girls are great keep up the good work this is wonderful 😅❤❤❤❤
@yasaru2558
@yasaru2558 Жыл бұрын
ඇත්ත..එහෙම තමයි වෙන්නෙ.ගුරුවරු කන විදිය දැක්කම එපා වෙනවා
@kavindasampath-sp4hf
@kavindasampath-sp4hf Жыл бұрын
මමත් ටීච කෙනෙක් මම බත් එකක් හැමදාම අරන් යනවා ළමයෙක්ට දෙන්න කෑම ගෙනල්ලා නැති , හැමෝම එහෙම නෑ, දැන් කාලේ ගුරුවරුන් ගොඩක් සංවේදී , ඉස්සරත් සමහර ගුරුවරු හිටියා දැනුත් ඉන්නවා
@KumariRanathunga-b1e
@KumariRanathunga-b1e 15 күн бұрын
මේක නම් හරිම හොව වැඩක් . ඇත්, හැකි අය මේ වගේ බෙදාගන්න එකට ඔයාලා හැමෝටම ගොඩාක් පින්. ශනුද්‍රි ,මම ඔයා ට හරිම කැමතියි. ඔයා හරිම නිහතමානි කෙනෙක් කියලා මම හිතනවා. ඔයාලා දෙපලටත්, යාළුවන්ටත් තෙරුවන් සරණ ප්‍රාර්ථ්නා කරනවා.
@ganulimenara2961
@ganulimenara2961 Жыл бұрын
අක්කටයි අයියටයි හැමෝමටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා 💗
@sanuthiperera5871
@sanuthiperera5871 Жыл бұрын
අනේ නංගි ඔයාටත් ඔයාගේ යාලුවටත් තව තවත් වැඩියෙන් මේ වගේ වැඩ කටයුතු කරන්න දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලැබෙන්න ඕන. ඒ වගේම ඔයාලා කරන හැම දෙයක්ම සාර්ථක වෙලා දියුණුවෙන් දියුණුවට පත් වෙලා හැමදාම සතුටින් හිතේ නිදහසින් ආදරෙන් ඉන්න ලැබේවා❤
@rinky720
@rinky720 Жыл бұрын
මන් ශනූ අක්කගෙ videos හැම එකක්ම බලනවා..අද comment එකක් දාන්නම ඕනි කියල හිතුනා..ඔයාලා හැමෝම ඒ කළේ ගොඩක් හොද වැඩක්.. පුංචි අයට වගේම අම්මලටත් ගොඩක් සතුටු ඇති..❤️ඒ වගේම ඔයාලට වචනෙකින් හරි උදව් කරපු හැමෝටම වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන..මම A/L කරන ළමයෙක්.. මගෙත් හීනයක් කවදාහරි මේ වගේ දේවල් කරන එක..🌝❤️
@shamikarandeniya3611
@shamikarandeniya3611 Жыл бұрын
තව කෙනෙකුගේ මුහුණ ට සතුටක් දිලා ඒ දිහා බලලා තමන් සතුටු වෙන තරම් දෙයක් තවත් නෑ නංගීයෝ.දිනේෂ් මල්ලී සිංදු කියද්දි ඔයා සතුටු වෙනතරම් ඒ ළමයින් එක්ක.අනේ හරි ලස්සනයි.❤❤❤
@shashinisewmini3727
@shashinisewmini3727 Жыл бұрын
මෙච්චර පුංචි බබාල ටිකකුත් මේවිදිහට සිංදු ටික කියනකොට දිනේශ්ට මාරම සතුටු ඇති නේද.. shanu grate work. keep it up🌹. beautiful shanu gir 😘
@charithudesiri7671
@charithudesiri7671 Жыл бұрын
මේ දරුවන් සතුටු කල ඔයාලට කවදාවත් වරදින්නෑ. ශනූ ඔයාලා හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!❤❤
@tempogirls4236
@tempogirls4236 Жыл бұрын
ආදරෙයි ශනූ ..ඔයා වගේ හොද දුවක් හදපු ඒ අම්මාටත් තාත්තාටත් ගොඩාක් පින්❤❤
@wajiralakmini8310
@wajiralakmini8310 Жыл бұрын
මේ පුංචි දරුවන්ගේ මූනට හිනාවක් ගෙනාවාට වගේම, ආර්ථික අපහසුතාවලින් පිරුණු මේ කාලයේ දරුවන්ගේ දෙමාපියන්ගේ හිත් වලට සහනයක් ගෙනාවාට ඔයාලා හැමෝටම බොහෝම පිං 🙏🙏🙏
@gihaniimesha4335
@gihaniimesha4335 Жыл бұрын
වැඩි වැඩියෙන් හරියන්න ඔනා නංගී ඔයාලට පුලුවන් හැම වේලෙම නැති බැරි අයට උදව් කරන්න පුලුවන් වේවා
@sewwandiwickramasinghe9304
@sewwandiwickramasinghe9304 Жыл бұрын
මාරම ලස්සන වැඩක් ශනු.. ඒ ලමයි ගොඩක් සතුටින් හිටියෙ... කියන්න වචන නෑ ඒ තරම් වටින වැඩක්... ❤️❤️❤️❤️ඔයටයි මේ වැඩේට උදවු කරපු හැමෝටමයි ගොඩක් පින්.. ඔයාල හැමදාම සතුටින් ඉන්න 👍👍👍🙏🙏🙏
@pawanimalshika1115
@pawanimalshika1115 Жыл бұрын
වීඩියෝ එක බලල ඇත්තටම ඇස්වලට කදුලු ආවා ... හැමෝටම ගොඩක් පිං ඒ දරුවන්ව සතුටු කරාට. ❤ තව තවත් මේ වගේ වැඩ කරන්න ඔයාලා හැමෝටම ධෛර්යය ශක්තිය ලැබෙන්න කියලා මම හදවතින්ම ❤️ ප්‍රාර්ථනා කරනවා. ...
@sadaliprasansa3558
@sadaliprasansa3558 Жыл бұрын
Shanu nangi 2024 panawala primary ata annako
@hansisamarasekara-yb3wh
@hansisamarasekara-yb3wh Жыл бұрын
මේක දකින අපිට දැනෙන සතුට කියාගන්න වචන නෑ.ඔයාලට ගොඩක් පිං අක්කෙ.❤ ජීවිතෙ තමන්ගෙ සාර්තකත්වයටත් දෙයක් කරගන්න ගමන්ම මේ වගෙ තව කෙනෙක්ව සතුටු කරවන ඔයාලට තවත් මෙහෙම දේවල් සාර්ථකව කරන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා.ඔයාලා වගෙ අය මේ සමාජයට තෑග්ගක් 🌸💫♥️
@chalanisooriyage1089
@chalanisooriyage1089 Жыл бұрын
ඔයාලා මේ කරපු වැඩේ නන් ගොඩාක් හොඳ දෙයක් අක්කි.💗 ඒ පුංචි අය ගොඩාක් සතුටු උනා ඒකෙන්,ඒක එයාලගෙ මූණු වලින්ම පෙනුනා..ඔයාලත් ගොඩාක් ආසාවෙන් සතුටින් මේ වැඩේ කරල තියනවා,😍 ..තවත් මේ වගේ වටිනා දේවල් කරන්න ඔයාලා හැමෝටම හැකියාව ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා😇😍 ඒ වගේම ලබන්නා වූ අලුත් අවුරුද්ද ඔයාලගෙ හිතේ තියන හැම බලාපොරොත්තුවක් ම ඉෂ්ට වෙන සුබම සුබ වාසනාවන්ත අවුරුද්දක් වෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා 💖💗
@esmikaushalaya5942
@esmikaushalaya5942 Жыл бұрын
ඇස් වලට කඳුළු ආවා අහිංසක පැටව් ❤.. මමත් මගේ husband එක්ක මේ වගේ දුෂ්කර පැති වල පැටව් ට පුළුවන් විදියට උදව් කරනවා. ඉල්ලීමක් කරන්න කැමති අපි ඇදල අහක් කරන ඇදුම් තියෙනවා නම් අපිට ලබා දෙන්න 🙏🙏 ඒක ලොකු පිනක්. අපි යනකොට use කරපු toys පොඩි අයගේ ඇදුම් එකතු කරලා ගෙනියනවා. අපි හුගක් වෙලාවට ඇදුම් අහක් කරන්නේ ඇදල එපා උනාම නේ.. 🙏🙏
@ganganilmini2802
@ganganilmini2802 Жыл бұрын
මෙි අමරැ කලේ තියෙන අය නැති අයට දිලා අවුරුදු සමරන එක උතුම් පිං කමක් ශානුගේ මෙිවනි වැඩ වලට මං හරිම කැමති වැඩි වැඩියෙන් ලැබෙන්න ඔනේ ඔයාලා හැමදාම සතුටින් ඉන්න ඔනේ සුබ අලුත් අවුරුද්දක් වෙිවා සැමදෙනාටම 🙏☸️🌹🌹🌹💐
@srimalianuruddhika1250
@srimalianuruddhika1250 Жыл бұрын
ශනුගේ vlog හැමදාම බැලුවා හැබැයි comment කරේ නෑ ඒත් මේ විඩියෝ එක බැලුවේ පුදුම ආසාවකින් දවසක අනිවාර්යයෙන් මාත් කරනවා මෙහෙම ගොඩාක් පිං නංගි ඔයාලට ඒ දරුවෝ කොච්චර සතුටින්ද හිටියේ ❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️
@sanduninimeshika1474
@sanduninimeshika1474 Жыл бұрын
මාරයි අක්කෙ ඔයානම් .. ඔයාගෙ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා මං හදවතින්ම සුබ පතනවා . මේ වගෙ වැඩ සටහන් තව තවත් කරගෙන යන්න අක්කට ශක්තිය ලැබේවා !!!! ❤️❤️
@nipunisachindra6865
@nipunisachindra6865 Жыл бұрын
ඇත්තටම මන් කවදාවත් මෙහෙම youtube එකෙ විඩීයොස් බැලුවට ක්මෙන්ට් දාලා නෑ මෙ වැඩෙ නම් මාරයි ගොඩාක් සතුටු හිතුනා ඒ චුටි නංගිලා මල්ලිලා සතුටු වෙනවා දැක්කාම.. ❤🥺 ගොඩා හොද වැඩක් මෙහෙම කවුරු හරි සතුටු කරන ඔයාලාට ගොඩාක් පින් මෙකට උදව් කරපු හැමොගෙම බලාපොරොත්තු ඉෂ්ට වෙන්න එයාලාටත් සතුටින්ම ඉන්න ලැබෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා ❤️😍🥺
@maheshikadilhani8746
@maheshikadilhani8746 Жыл бұрын
ලස්සන වැඩක් ❤️ ඒ පුංච් පැටව් ටිකට දුන්නු සතුට වගේ ඔයාලගෙ ජීවිතත් සතුටින් පිරිලා ඉතිරෙන්න ඕනි. ...❤️🙏
@maheshikarathnaweera2613
@maheshikarathnaweera2613 Жыл бұрын
ඒ දරුවන්ගේ සතුට 🥺🥺🥺❤❤❤❤❤❤අවසානයේ අපිට ඉතුරුවෙන්නේ මේ දේවල් විතරයි. ❤ආදරෙයි ශනු ❤❤❤❤❤❤❤
@MalshaHettiarachchi4959
@MalshaHettiarachchi4959 Жыл бұрын
අනේ හරිම ලස්සනයි ...මගේ ජීවිතේ මන් දැකපු ලස්සනම හදවතක් තියන කෙනෙක් තමයි ඔයා... මමත් කවදාහරි දවසක ඔයා වගේ අහිංසක දරුවන්ගෙ ජීවිත සතුටින් පුරවනව මගේ හිත පිරෙනකම්ම😊❤
@ruwandithaaraka659
@ruwandithaaraka659 Жыл бұрын
මේ හැමෝමටම සුභ අලුත් අවුරුද්දක් වේවා! දෙවියන් වහන්සේගේ ආශීර්වාදය තව තවත් ඔයාලට ලැබේවා!!❤🙏
@InduwareeRathnayaka-dr3vm
@InduwareeRathnayaka-dr3vm Жыл бұрын
මේ vlog එක බලල මට් පුදුම් සතුටක් දැනුන. අනේ මටත් පුලුවන් හැම වෙලාවකම පොඩි දේකින් හරි කෙනෙක්ට සතුටක් ගේන්න උත්සාහ් කරනව. මට දැනුන් සතුට වගේම මේක කරපු ඔයාල්ට කොච්චර සතුටක් දැනෙන්න ඇතිද. ඒ වගේ තව මේ වගේ දේවල් කරන්න ශක්තිය. ඔයාලට ලැබෙන්න ඕනි අක්කි. ඒ සුන්දර නිහතමානීකම පිරුනු සුන්දර මනුස්සයෙක් ඔයා තුල ඉන්නව. ශනු අක්කි ඔයාට මමනම් හරිම ආදරෙයි. මගේ favorite actress ඔයා . But ඒ දේටත් වඩා ඔයා කරන උතුම් සත් ක්‍රියාවන් වලට ගරු කරනව. ඔයා ඇතුලු හැමදෙනාටම . ඔයාට දිනේශ් අයිය ආදරෙන් ඉන්න ලැබෙන්න හැමදාම. බුදුසරණයි ❤🥰😘
@isuriupadhya4404
@isuriupadhya4404 Жыл бұрын
ශනූ අක්කිටයි,දිනේෂ් අයියටයි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා....!!! 🙏😊💞
@sheharasiribaddana8919
@sheharasiribaddana8919 Жыл бұрын
ශනූ, දිනේෂ් ඇතුළු මේ ලස්සන වැඩේට සම්බන්ධ වුණු සියලු දෙනාටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!🌼🙏❤
@saduuuuuuu102
@saduuuuuuu102 Жыл бұрын
ඒක නම් මාරම ලස්සන organization එකක් ශනූවෝ.. ශනූ කියන්නෙ brand එකක් 💥 ඒ චූටි හිත් සතුටු කලාට ඇත්තටම පින් ... ඔයා ඇතුලු team එකටම... ඒ වගේම ඔයාගෙ outfit එක so beautiful 😌🥰
@kaveeshadissanayake7701
@kaveeshadissanayake7701 Жыл бұрын
ඇත්තටම අක්කි ඔයාලා කට්ටිය මෙ කරපු දේ ගොඩක් වටිනවා.තියෙන මිනිස්සු කාලා බීලා fun ගන්නවට වඩා පැන්සලකින් හරි අඩු පාඩු තියෙන ගොඩක් ජීවිත තියෙනවා..ඇත්තට ම ඒ හැම දෙනාටම මෙ දෙවල් ගොඩක් වටිනව ඇති..ඒ වගෙම පැය ගානකට හරි ඔයලා හැමදෙනාම එකතු වෙලා මෙ හැමෝටම චුටි සතුටක් හරි දෙන්න පුළුවන් වෙලා තියෙනවා...නම් වශයෙන් නොදන්න වුනාට පුංචි උපකාරයකින් වුනත් කරපු දේවල් වලට ගොඩක් පින්...මෙ වගෙ අර්ථයක් තියෙන වැඩ ඉදිරියටත් කරන්න ඔයාලට උනන්දුව , ධෛර්යය , වාසනාව ලැබෙන්න කියල අලුත් අවුරුද්දෙ මං ප්‍රාර්ථනා කරනවා...good luck ❤
@sameeroshana8893
@sameeroshana8893 Жыл бұрын
ඒක නම් මරූ ශනූ නංගා ... ඩිල්මී නංගා... තව තවත් ඔයිටත් වඩා පුංචි මල් කැකුළු සතුටු කරන්න ඔයාලා හැමෝටම ශක්තිය ලැබේවා.. ❤️🙏😘
@manojsuranga6084
@manojsuranga6084 Жыл бұрын
පොඩි අයව සතුටු කලාට ඔයාලට බොහොම පිං. මෙයට දායක වුණ සියලුම දෙනාට තෙරුවන් සරණයි. වැඩි වැඩියෙන්ම ලැබේවා.
@nishavlog536
@nishavlog536 Жыл бұрын
තව කෙනෙක්ගෙ හිනාවකට හේතු වුනු මෙකට උදවු කරපු හැමෝටම බුදුසරණයි තවත් ගොඩක් අයගෙ මුනට හිනවක් ගේන්න ඔයාලට පුලුවන් වෙන්න ඔනි.. ❤😘
@drums8336
@drums8336 Жыл бұрын
ශනුද්‍රි අක්කි ඔයා මේ කරපු වැඩේ ගොඩාක් හොන්දයි..ඒ දරුවන්ට කොච්චර සතුටු අතිද...පුන්චි හිතකට සතුට දෙන්න පුලුවන්නම් ඒක ගොඩාක් වටිනව...
@diliniliyanage8244
@diliniliyanage8244 Жыл бұрын
මේ වීඩියෝ එක අපේ හිතටත් පුදුම සතුටක් සැනසීමක් ගෙනාවා.. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි ..
@thamoshi
@thamoshi Жыл бұрын
දැක්කත් හරිම සතුටුයි ශනු ඔයා ගැන,මගේ වයසේ ඉන්න ගැහැනුලමයෙක් මේ වගේ ලස්සන වැඩ කරන එකට,ඔයාට තව තවත් කෙනෙක්ගේ මූවගට සතුටක් දෙන්න,පුලුවන් වැඩ කරන්න ශක්තිය ලැබෙන්න,ප්‍රාර්ථනා කරනවා.
@poornimarajapakshe
@poornimarajapakshe Жыл бұрын
ගොඩක් හොද කෙනෙක් නංගි ඔයා...හරීම සතුටුයි වගේම ඔයා හොද ආදර්ශයක්👌😇 තවත් මේ වගේ ලස්සන වැඩ කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා...හැමදාම බලනවා ඔයාගේ විඩියෝ...ආයේ මේ වගේ වැඩකට එකතු වෙන්න මාත් ආසයි..ඔයාට insta msgs ගොඩාක් දාලා ඇති...පුලුවන් නම් බලන්න කෙල්ලේ🌸💐💝
@waruniaushadhi6006
@waruniaushadhi6006 Жыл бұрын
අනේ ඔයාල අපේ ගෙවල් ලගටම ඇවිත්.ඔයාලා කලින් ගියපු ඉස්කෝලේ තමයි මගේ ඉස්කෝ‌ලේ.හරිම සතුටුයි ඔයාලා හැමෝම ගැන.හදවතිම්ම සුභ පතනවා ඔයාලා හැමදේකටම.ආදරෙයි ගොඩාක්.බුදූ සරණයි.
@MWoow_lk
@MWoow_lk Жыл бұрын
ශනු අක්කිටයි දිනේෂ් අයියටයි කයිසර් අයියටයි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ❤😊
@sanjeewathilakarathne9173
@sanjeewathilakarathne9173 Жыл бұрын
මේ වගේ දෙයක් කොච්චරනම් වටින දෙයක්ද ඇත්තටම සතුටුයි.. මටත් පුලුවන් කාලෙක මාත් ඇත්ත්මයි මේ වගේ පුලුවන් විදියට උදවු කරනවා. දෙවල් කරන්න කරන්න තමා දෙයක් ලැබෙන්න.ලැබෙන්නම නෙවෙයි මේ වාගේ තව කෙනෙක්ගේ හිතක් සතුටු කරන එකම ඇති හිතට සැනසීමක් දැනෙන්න.. ඇත්තමයි මට ෆීල් උනේ මාත් අක්කිගෙ ප්‍රොග්‍රැම් එකේ ඉන්නවා වාගේ.. ඇත්තටම සුපිරි අක්කේ හිතට වැදුනා..❤❤❤❤❤
@kalummaduranga
@kalummaduranga Жыл бұрын
මේ වගේ ලොකු පිනක් කරන්න ස‌‌‌භාගි උන හැමෝටම කියන්න වචන නෑ ඔයාලට තවතවත් වැඩි වැඩියෙන් ලැබේන්න ඕන ❤️❤️🙏
@dianavilashinihettiarachch2633
@dianavilashinihettiarachch2633 Жыл бұрын
හරි ම සතුටුයි ශනූ...නිහතමානී , පරිත්‍යාගශීලි හදවතක් තියෙන කලාකාරිනියක් ඔබ... ඉගෙන ගත් පාසල් වලට ත් ආඩම්බරයක් ...ජේසු පිහිටයි ...සුභ නත්තලක්..❤
@isankaperera8577
@isankaperera8577 Жыл бұрын
බලන අපිටත් හදවතිඅ සතුටුයි... තව තවත් මේ වගේ පින් වැඩ කරන්න පුලුවන් වෙන්න ඕනේ❤ සුභ අලුත් අවුරුද්දක් වේවා !!!🙏
@dhbuddies840
@dhbuddies840 Жыл бұрын
ගොඩක් පින් වැඩක් අක්කෙ. අද වෙද්දි ගොඩක් දෙමව්පියන්ට පාසල් උපකරණ වල වියදම දරන්න බෑනෙ 🥺 අවුරුද්දෙ සැබෑ අරුත අරන් ගිය ඔයාලා හැමෝටම සුබාලුත් අවුරුද්දක් වේවා ❤
@eshanimadurangi8591
@eshanimadurangi8591 Жыл бұрын
මාරම සතුටක් දැනෙන්නේ මේක බලද්දී.ඔයාලට ඔය වගේ දේවල් තව තවත් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා🙏❤️
@chamikamadumali4168
@chamikamadumali4168 Жыл бұрын
ශනූ වැඩක් කලොත් මරු ♥ තවත් මේ වගේ වැඩ සටහන් කරන්න ශක්තිය ලැබේවා 🙏
@nawodaweerasingha5039
@nawodaweerasingha5039 Жыл бұрын
ඔයාලට කවමදාවත් වරදින්න එපා හැමදාම මේ වගේ දේවල් කරන්න ශක්තිය වාසනාව ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව ❤❤❤
@sebesthiyanlakmali132
@sebesthiyanlakmali132 Жыл бұрын
හොද වැඩක් මේ දවස් වල දරුවන් ට පොතක්,සපත්තු ගන්න ලොකු වියදම ක් යනවනේ...ඔයාටයි යාලුවොන්ටයි...සුහ පතනවා
@kaushalyasewwandi978
@kaushalyasewwandi978 Жыл бұрын
හරිම සතුටුයි අක්කේ ඔයාලා වගේ හිත හොද අය අපේ ගමේ ළමයින්ට උදවු කරන්න ආව එකට..ඒත් දුකයි පාර කියලත් ඒ වාහනේ ඔයා හිටියා දැක්කේ නැති එකටනම්..
@Tenukaorigami
@Tenukaorigami Жыл бұрын
ඔයාලා හරිම සුන්දර හදවත් තියෙන මිනිස්සු.ඔයාලට හැමදාම සතුටින් ඉන්න ලැබේවා.හැමදාම මේ වගේ හොද වැඩ කරන්න ලැබෙන්න ඕන.තෙරුවන් සරණයි හැමෝටම
@thus9719
@thus9719 Жыл бұрын
මේ වගේ vlog වල dinesh අයියගේ සිංදු අහන්න බලන් ඉන්න මං....🥰... happy new year.. shanu akke dinesh aiye anith hemotm.... Akkge sole date eken mek blnn awe...
@udarisashikala2271
@udarisashikala2271 Жыл бұрын
හරිම ශෝක් අනේ... ඔයාලට සුභ පතනවා තවත් හොඳ දේවල් කරන්න ලැබෙන්න කියලා. මේ වගේ vedios වලින් අපිත් Motivate වෙනවා......❤️
@michellepriyadarshani2726
@michellepriyadarshani2726 Жыл бұрын
මටත් ගොඩාක් සතුටු හිතුණා ශනූ.. මේ වීඩියෝ එක බලද්දි.. හිනා වෙලාමයි මම මේක බැලුවේ. ❤ ඔයාට සුභ පතනවා මම❤
@nilusirimanne9328
@nilusirimanne9328 Жыл бұрын
ශනූ ඔයානම් හරිම හොඳ කෙනෙක්. බොරු සෝබන. නැති.සමහරු ඉන්නවා දෙමවුපියන්ට සලකන්නේවත් නැති. ඒ උනාට සමාජෙට පෙන්න බොරුවට උදව් කරන්න යනවා ඔයා ඔය හැම අතින්ම හොඳ කෙනෙක්. තව ඔයාගේ videos දාන්න.
@kelumpriyankara3259
@kelumpriyankara3259 Жыл бұрын
සුභ අලුත් අවුරුද්දක් වේවා වේවා 🙏 අක්කි ❤️ පන ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ හැමදාම ඔය වගේ ලස්සනට හිනාවෙලා පරිස්සමින් ඉන්න ❤️ ❤️
@savinimadhushika6076
@savinimadhushika6076 Жыл бұрын
අනේ ඒ පුංචි පැටවුන්ගේ සතුට 😟😢 තවත් මේ වගේ පුංචි සිත් සතුටු කරවන දේවල් කරන්න ඔයාලට පුලුවන් වේවා!!!❤️✨
@sithuminitharushika9368
@sithuminitharushika9368 Жыл бұрын
ඔයාලා හැමෝටම පින්🥺 එයාලා ගොඩක් සතුටු වෙන්න අති 😚❤️ තවත් මේ වගේ දේවල් කරන්න ශක්තිය ලැබෙන්න ඕන..🤝❤️
@Shakila_Gamachchige
@Shakila_Gamachchige Жыл бұрын
ඔයාට හරිම ආදරේ හිතෙන්නේ ඔයාගේ මේ වගේ වැඩ නිසා නංඟි. ඉතින් ඔයා ඉස්සරහටම යන්න❤ ගොඩක් මිනිස්සු ඔයාලට ආශිර්වාද කරයි.
@shamindriesilva1212
@shamindriesilva1212 Жыл бұрын
Happy to be a part of this Shanu. You did a great job 💫❤
@ලෝකී-ඹ9බ
@ලෝකී-ඹ9බ Жыл бұрын
අඩුවක් නොකර හොදම දේවවල් වලින් අන්ග සම්පුර්න ආතල් පින් කමක් ශනූ ඒක.....❤❤❤🙏
@madukanilakshi6383
@madukanilakshi6383 Жыл бұрын
තව තවත් වැඩි වැඩියෙන් මේ වගේ දේවල් කරන්න ශක්තිය ලැබේවා ..🥺❤️
@rosheladinuli5251
@rosheladinuli5251 Жыл бұрын
සතුටුයි ශනු.හරිම සතුටුයි.සුබ අලුත් අව් රුද්දක් වේවා !!!ඉදිරි අනාගතේ සාර්ථක වේවා !!!හොද පව්ල් ජිවිතයක් ලැබේවා !!!!ඔයාලා හැමෝට ම.
@wasanakulasekara5186
@wasanakulasekara5186 Жыл бұрын
අනේ සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා අක්කි අයියා ඇතුලු අක්කිගේ පවුලේ සියලු දෙනාටමත් ♥️♥️🥹🙏🏻 ගොඩක් පින් අක්කි ඔයාලට ... පුංචි හිත්වල සතුට පුරවන්න ගන්න මේ උත්සාහයට 🥺
@piumiwasana9729
@piumiwasana9729 7 ай бұрын
මාත් ආසම දේ අක්කේ මට පුලුවන් විදියට පුංචිම දේකින් හරි කෙනෙක්ගෙ හිතක් සතුටු කරන්න තියෙනවා න්ම්ම්න හරි කැමති.... ඉතින් මාත් දවසක මට පුලුවන් විතරයි මේ වගේ හැමෝටම උදව් කරන්වා...❤️🥰 ඉතින් ලස්සන වැඩක් අක්කේ...ඒ දරුවන්ගේ සතුටු මූණු ටික හරි ලස්සනයි අම්මාලා ස්කෝලෙ ගුරුවරු මේ හැමෝම සතුටු වෙන්න ඇති... ඉතින් තව තවත් මේ වගේ ලස්සන දේවල් කරන්න ශක්තිය ලැබේවා කියලා ම්න් ප්‍රාර්ථනා කරනවා අක්කේ.... බුදු සරණයි 🌻😍 ජේසු පිහිටයි 🖤🌹
@maduperera2138
@maduperera2138 Жыл бұрын
අනේ..ශනූගේ කටහඬ මට ඇහෙන්නේ දිනක්ශිගේ හඩමයි...ආදරෙයි ශනූ...❤❤
@udayanganisalgadu5658
@udayanganisalgadu5658 Жыл бұрын
මේක බලලා අපිටත් ගොඩක් සතුටු හිතුනා අක්කි...තව මේ වගේ දේවල් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා 🙏
@deepikawarnakulasuriya8116
@deepikawarnakulasuriya8116 Жыл бұрын
ශනු මැණික ඔයාට තව තවත් මේ වගේ දේවල් කරන්න දේව ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා❤.ඔයාටත් ඔයාගේ ටීම් එකටත් ජේසු පිහිටයි 🙏😘
@sanjaneeherath2543
@sanjaneeherath2543 Жыл бұрын
ගොඩක් පිංසිද්ද වෙන වැඩක්..පුංචි දරුවෝ සතුටු කරනවා කියන්නේ..තවත් මෙවැනි දේ කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා කියල ශනුද්‍රි ඇතුලු පිරිසට ප්‍රාර්ථනා කරනවා ..සුභ අලුත් අවුරුද්දක් වේවා සියළු දෙනාටම !🙏
@charyaanjalee5360
@charyaanjalee5360 Жыл бұрын
නියමයි ශනූ...🔥කියන්න දෙයක් නෑ මේ වැඩේ superb👌
@madushikasrimali9103
@madushikasrimali9103 10 ай бұрын
මං මෙික දැක්කෙ පරක්කු වෙලා, මෙි ඉස්කෝලේ අපේ පැත්තේ තියෙන්නෙ ගොඩක් සතුටුයි ශනු හැමදාම සතුටින් ඉන්න, ඒ ළමයින්ට ගොඩක් අඩුපාඩු තියෙනවා මං එවා දැකලා තියෙනවා bs
@gamagekumari8397
@gamagekumari8397 Жыл бұрын
නිදුක් නීරෝගි සුවය ලැබෙන සුබ සුව අලුත් අවුරැද්දක් වේවා බුදු සරණයි හැමෝටම ශනු.ඔයාලට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන ❤️❤️
@sachianuththara8764
@sachianuththara8764 Жыл бұрын
මේ වීඩියෝ එක බැලුවම පුදුම සතුටක් දැනෙන්නේ.. අපිට බැරි වුනත් පුලුවන් කෙනෙක් හරි මෙහෙම කරන එක ලොකු පිනක් ශනු අක්කා වගේම අනිත් හැමෝටමත් ❤
@sachininadeesha6103
@sachininadeesha6103 Жыл бұрын
අවුරුද්දට වටිනම අර්තයක් දුන්නට ගොඩක් පින්... හැමදාම මේ වගේ වැඩ කරන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා. හැමෝටම බුදුසරණයි 🙏🙏 සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ❤❤
@cuteprincess2851
@cuteprincess2851 Жыл бұрын
ඇත්තටම ගොඩාක් හොද වැඩක් ශනූ❤️🥰 මේ වගේ වැඩ තව තවත් කරන්න පුළුවන් වේවා ! කියලා ප්‍රාර්ථනා කරනවා.✨❤️
@Binario12
@Binario12 Жыл бұрын
Proud of you ❤
@nilmuthu4902
@nilmuthu4902 Жыл бұрын
ශනූ අක්කී ඔයානම් හරිම වාසනාවන්තයී... මන් හරිම ආසයි ඔයාට කවදා හරි ඔයාව ඇත්තටම දකින්න ආසයී❤️❤️❤️
@sanjukcp6960
@sanjukcp6960 Жыл бұрын
අනේ හරිම ලස්සන වැඩක්❤️❤️❤️ මගේ හිතටත් මාරම සතුටක් දැනුනේ❤️❤️❤️ ඔයාලා ඔක්කොටම හුගක් පින්. ❤️❤️❤️
@nadeegunarathne4907
@nadeegunarathne4907 Жыл бұрын
නියමයි ශනූ 👌❤❤️ දිගටම මේ වගේ දේවල් කරන්න ..
@sashinsashinamalshan864
@sashinsashinamalshan864 Жыл бұрын
ඔයලාට නිදුක් නිරෝගී සුව ලැබේවා . තව තවාත් දියුණුවෙන් දියුණුවට පත් වේවා බුදු සරණයි .♥️
@inokagallage3653
@inokagallage3653 Жыл бұрын
මම අද තමයි මෙික බැලුවේ ... හරිම ආඩම්බරයක් ආදරයක් දැනුනා.. 🌷 හරිම සතුටුයි ❤️.. බුදුසරනයි හැමෝටම 🙏
@sakiweerasinghe9431
@sakiweerasinghe9431 Жыл бұрын
🙏🙏🙏 ...දැක්කම හරිම සතුටක් දැනුනා..හැමෝටම තෙරුවන් සරණයි ..🙏
@drums8336
@drums8336 Жыл бұрын
වීඩීයෝ එක බලද්දි ඇස් වලට කදුලුත් අවා අක්කෙ...තෑන්ක් යූ වීඩියෝ එක දාල අපිටත් ඒ සතුට දුන්නාට..පරිස්සමෙන් ඉන්න ජෙසු පිහිටයි
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН