Sharwaree (ශාර්වරී ) - Milinda Mila Madhusagara [Official Music Video]

  Рет қаралды 423,171

milinda “mILa” madusagara

milinda “mILa” madusagara

Күн бұрын

Пікірлер: 255
@vimalvimal6798
@vimalvimal6798 4 жыл бұрын
ශාර්වරී වඩින්නේ සඳ සීත වෑහෙනා ආදරේ කථාවක් දැනෙනා...... 👆👆ආසම කෑල්ල...😍😍❤❤ හරිම ලස්සන සිංදුවක්....ඇබ්බැහි වෙලා ඉන්නෙ දැන්....😂❤
@MadushankaRathnayaka007
@MadushankaRathnayaka007 3 жыл бұрын
මේක මම අහබු ලෙස ඇහුවේ දැන් මගෙ කටේ නිතරම තියෙන සිංදුවක් උනා ම⁣⁣ටත් නොදැනීම... මට පුදුමයි ඇයි කිසිම චනල් එකක යන්නේ නැත්තේ ඇයි කියලා.... all the best...! මල්ලී...! රුවන්වැල්ලේ කොල්ලෝ😍😍. ලස්සනම කෑල්ල ශර්වරී වඩින්නේ එක..
@milindamadusagara5534
@milindamadusagara5534 3 жыл бұрын
aadareyi
@TvSesath
@TvSesath 5 жыл бұрын
පාඩුවේ අහන්න පුලුවන් ලස්සන සින්දුවක්.....තුන් පාරක් ඇහුවා...ඩේටා ඉවර උනා....හෙට ඩවුන්ලෝඩ් කරගන්නවා....ලස්සනයි....♥️..වචන ටික මරු....කටහඬත් මරු...
@dinethriamarasingha3377
@dinethriamarasingha3377 4 жыл бұрын
ඇත්තටම ow
@Ravindu1025
@Ravindu1025 4 жыл бұрын
ශාර්වරී!මනෝ පාරකට සුපිරිම සින්දුව! KZbin එකේ දැකපු තව එක ලස්සනම පට්ට සින්දුවක්!අධිමාත්‍රාවක් ඒක❤️❤️🔥
@sanchithaperera4418
@sanchithaperera4418 3 жыл бұрын
කසුන් කල්හාර වගේ පෙනුමක් තියෙන්නේ❤... Good luck......
@deepashikepiyumal6041
@deepashikepiyumal6041 3 жыл бұрын
පෙනුම විතරක් නෙවෙයි සිංදු කියන කොටත් ඒ වගේ voice එක feel වෙන්නෙ 😍😍😍
@manojvlog-sl
@manojvlog-sl 4 жыл бұрын
මන්දෝදරී,කුවේණී,සන්සාරිනි,ශාරදා,රාදාවනි,සංසාරිණී,ප්‍රාතිහාරි,සදවතියේ,සුරත්සුවය,මහමායා,සොදුරු සිත්තම්,ගලනගග,හීන මකා,රහත් හිමිවරු,මොන ආලවන්තකම් දෝ,අමුඩේ නොහොත් වස් ,පුංචි අත්තටුගීය,නිදුකාණනේ,රාවණ,පන්දම,සැළලිහිණි,රස්තෆාරි,කවිය,පොඩ්ඩියේ,ප්‍රේමිය,රොබරෝසියන්,නුරාවී,උන්මාද චිත්‍රා,හීන මකා, දුර ආකාහේ,Jazz ළඳ,හිතින් යන අය,බටනලා ,සම්මානි ශාර්වරී.... වෙන්සක් හොයන අයට
@milindamadusagara5534
@milindamadusagara5534 4 жыл бұрын
Thank You The Travel Guider
@mohamedhaniffa2247
@mohamedhaniffa2247 4 жыл бұрын
My playlist also♥️👍
@movieclub9110
@movieclub9110 4 жыл бұрын
Sirwata bn
@dureshsharintha99
@dureshsharintha99 4 жыл бұрын
සහෘදයෙක්..
@eragonsam
@eragonsam 4 жыл бұрын
සම්මානී..
@buddhimam-esb_note98
@buddhimam-esb_note98 4 жыл бұрын
තනි වචනෙන් කිව්වොත් "පට්ට" 🌏❤
@mxkevin6318
@mxkevin6318 4 жыл бұрын
දැන්. අද තමයි ඉස්සෙල්ලම ඇහුවේ. සින්දුව ලස්සනයි. දවසක මගේ කථාවත් visual එකේ වගේ වෙයි
@yohanj25
@yohanj25 4 жыл бұрын
අමුතුම ගතියක් තියනවා තව තවත් මෙවැනී නිර්මාණ බිහිවෙවා!
@kasunmalalagama643
@kasunmalalagama643 4 жыл бұрын
හැඟීමක් දැනෙනවා නම්, නැවත නැවත අහන සින්දු ගොන්නට එකතු කරගන්න අළුත්ම එක.........
@myHubLK
@myHubLK 5 жыл бұрын
nice one rusiru ayya !
@lawo4443
@lawo4443 4 жыл бұрын
තුන් හතර පාරක් ඇහුව දැනුයි දැක්කෙ රුසිරු අයියෑ මෙලඩිය කියල. ආදරෙයි දන්නටම. තව සිංදුවක් දාමු ඉක්මනට. ❤️
@hansiudari2753
@hansiudari2753 3 жыл бұрын
හදවතට කතා කරන සින්දුව ක්.. ඇස් තෙත් කරන්න පුලුවන් ගායනයක් ...all the best...💜️
@namalchathuranga2009
@namalchathuranga2009 4 жыл бұрын
Me wage sindu hadana oyala බුදුරජාණන් වහන්සේ, දෙවියන් rakinna ona tawath kalayakata... Love your creative creations...🧡❤🧡☝🙂👍
@namalchathuranga9029
@namalchathuranga9029 5 ай бұрын
❤ඔබ මගෙයි වතාවකුත් මේ…… . . . . . ස ස රේ……🌸💔 . . සි ට . ආ………………. 🌏👌🏻☔️🫶🏻 2024ත් මම තාම ආදරෙන් අහන ඒ සිංදුව🦋🥰♥️
@nuwansubasighe882
@nuwansubasighe882 5 жыл бұрын
මිලා මල්ලි ,,,පට්ට උබ ගොඩාක් ඉස්සරහට ගිහින් මල්ලි ආඩම්බරයි උබ ගැන. සුභ පැතුම් මල්ලියේ තවත් මෙවැනිම සොඳුරු නිර්මාණයකට.
@lakshani7288
@lakshani7288 4 жыл бұрын
තාම සිහිවෙනා දෑසකට මා බැදුනා...💖👌
@suchiragamage4035
@suchiragamage4035 4 жыл бұрын
අපේ බස්හෝල්ට් එකනේ මේ👀♥
@perera9753
@perera9753 5 ай бұрын
අදටත් මේක අහද්දි මගේ මූනට හිනාවක් එනවා මතක අළුත් කරන ජීවමාන සිංදුවක් මේක නමි ❤
@luckycash7067
@luckycash7067 4 жыл бұрын
පොළවෙ තියන ඇත්ත කතා... ❤ Respect All 👏👏👏
@upulliyanage6837
@upulliyanage6837 3 жыл бұрын
තව සින්දුවක් එනකම් බලන් ඉන්නවා...♥️හරිම ලස්සනයි
@Katatarasatavideofficail
@Katatarasatavideofficail 4 жыл бұрын
සුපිරියක්.............................................................................................................................................................................................................................................................................................Superb.................................................................................................................................................................... ......
@hansiudari2753
@hansiudari2753 3 жыл бұрын
ලස්සනයි ඒ වචන වගේම ගායනයත් හිතට දැනෙන ලස්සනයි සින්දුවක් ...සුබ පතනවා ඔයාට ...🤟💜️🎧
@dumindadushyansha1483
@dumindadushyansha1483 4 жыл бұрын
Lassana video eka😍 wenask karapu ekta ♥️
@Mintpepe
@Mintpepe 3 жыл бұрын
මාරම ලස්සනයි...😍🤤♥️
@malithasandeepa4772
@malithasandeepa4772 4 жыл бұрын
ඇහුවා kalin Commet එකක් දාලා යන්න ආවේ පාඩුවේ අහන් ඉන්න පුළුවන් ලස්සන සින්දු... 😍 Keep it up brothers
@SH-cy6lh
@SH-cy6lh 4 жыл бұрын
trending යන්න ඕනේ මේවා😭
@perera9753
@perera9753 Жыл бұрын
තාම සිහිවෙනා දෑසකටම මා බැදුනා ......! best part ❤
@asinduprabath2257
@asinduprabath2257 3 жыл бұрын
අවුරුද්දක් කොහෙද මේ සින්දුව හැන්ගිලා තිබ්බේ හදවතට දැනුනා ඉස්සරහටයී හොද ඒවා කරමු good luck❤️
@vidurangawickramasinghvidu2597
@vidurangawickramasinghvidu2597 3 жыл бұрын
ලස්සනයි ගොඩක් ජයවේවා ...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@tharakaattanayake1999
@tharakaattanayake1999 4 жыл бұрын
ලස්සනයි මචන්.. හිරිගඩු කතාකරා 👍
@mindjaz4779
@mindjaz4779 5 жыл бұрын
Trending Enna onii song ekak.kochara ahuwath epa wen na.super bro
@chathunkaperera6224
@chathunkaperera6224 4 жыл бұрын
Pattaaaa😍😍
@beautyofsrilanka5632
@beautyofsrilanka5632 5 жыл бұрын
Hoda wadak..jaya
@udeshidissanayake2311
@udeshidissanayake2311 4 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.. ගොඩක් ලස්සනයි ... ❤️
@anjivlogs7653
@anjivlogs7653 4 жыл бұрын
Patta machan 🔥
@haylizan6424
@haylizan6424 3 жыл бұрын
ලස්සනයි voice , melody ,video ,lyrics සේරම
@warunarathnayake
@warunarathnayake 4 жыл бұрын
ශාර්වරී 🖤
@madushikasavindi4989
@madushikasavindi4989 3 жыл бұрын
Hadawathatm Danena sinduwak💖all the best
@ruwanijayasinghe2973
@ruwanijayasinghe2973 4 жыл бұрын
ලස්සනයි වොයිස් එක සිංදුව වීඩියෝ එක ❤
@instacutin
@instacutin 5 жыл бұрын
අඩා‍ේ මේක සුපිරියක් !
@mino_z3308
@mino_z3308 4 жыл бұрын
Ammo Supiriyi ❤❤❤ Kochchara Ahuwath epa wen na
@imesh_wijebandara
@imesh_wijebandara 5 жыл бұрын
Ftta aiyee 👌👌 jaya wewaa❤️ ලස්සනටම කරලා තියෙනවා වැඩේ... Congratulations !!
@erandasam
@erandasam Жыл бұрын
අදටත් අහනව...රහක් ❤️
@ashenshanuka1510
@ashenshanuka1510 Жыл бұрын
ෆට්ට
@trashpanda6239
@trashpanda6239 3 жыл бұрын
Lassana sinduwak 👍👍😊😊❤️❤️
@perera9753
@perera9753 2 жыл бұрын
අධිමාත්‍රා !!! 😘
@rohandhananjaya6387
@rohandhananjaya6387 Ай бұрын
Spotify nedda ❤️🥺
@Lakshitha15
@Lakshitha15 4 жыл бұрын
Music is perfect...clear mixing and mastering....best of luck.
@PubuduNethZZ
@PubuduNethZZ Жыл бұрын
Masterpiece bro
@sinalikarunaratne3474
@sinalikarunaratne3474 3 жыл бұрын
Masterpiece ♥️😘
@thiliniayesha7330
@thiliniayesha7330 4 жыл бұрын
Lassanaiii hitha niwila tana sinduwak ♥️♥️♥️♥️
@dureshsharintha99
@dureshsharintha99 4 жыл бұрын
Ek patta 💪😎
@KasunIndrajith
@KasunIndrajith 5 жыл бұрын
Niyamai machan...😍😍
@newailife
@newailife 4 жыл бұрын
Pattta suba pathum❤️🔥🎉
@dhananjayamihirajgamage9289
@dhananjayamihirajgamage9289 2 жыл бұрын
ආසම එකක් ❤️
@indikadissanayaka3351
@indikadissanayaka3351 3 жыл бұрын
ලස්සනයි 💜️
@kasunmalalagama643
@kasunmalalagama643 Жыл бұрын
තාමත් ringtone එක...❤❤❤
@DileeshaSupun
@DileeshaSupun 4 жыл бұрын
“ Pure Music “. ❤️😍
@chamikaoshan8416
@chamikaoshan8416 4 жыл бұрын
හුග සැරයක් ඇහුව 💓
@dinethriamarasingha3377
@dinethriamarasingha3377 4 жыл бұрын
Harima lassanai adana sindu walata wadiya hari therumak thiyena mewage sindu release karanna me sidndu style ekata mama hari kamathi ithin suba pathanawa 🙏🙏🙏
@yossathari4785
@yossathari4785 5 жыл бұрын
Ane aiye thawe sindu keranne😍😍😍
@nadunkumara5793
@nadunkumara5793 5 жыл бұрын
ඒක පහර මල්ලී
@asankakamalpriya3370
@asankakamalpriya3370 5 жыл бұрын
ftt bro💙💙💙
@RinduMihiranga
@RinduMihiranga Жыл бұрын
Patta💗
@madhugallage7043
@madhugallage7043 4 жыл бұрын
Malli .... Patta... Congrts.....!!!
@nishi-sew2829
@nishi-sew2829 5 жыл бұрын
Congratulations Harshi..❤️❤️💐💐
@WathsalaKarunarathnaWath
@WathsalaKarunarathnaWath 5 жыл бұрын
Ela bro , congratulations !!!!
@isinduwitharama9894
@isinduwitharama9894 5 жыл бұрын
Niyamama wadak ❤️🤟💪
@asankalahiru6079
@asankalahiru6079 5 жыл бұрын
එල මිලින්දය ...ජය වේවා..❤️❤️❤️
@parocreations8646
@parocreations8646 4 жыл бұрын
Ane manda me dawas wala ebbehi wela ... 💔💔💔.. ආදරේ කතාවක් දැනෙනා..... ❤❤❤
@supermusicpoint2008
@supermusicpoint2008 4 жыл бұрын
Super Music Point Chanal Wethin,SubaPathum.Dr.Sarith Jayasinghe.thank you.Budusaranai.
@KasunRomen
@KasunRomen 4 жыл бұрын
ලස්සනයි බන් ❤️
@dorecreations8141
@dorecreations8141 4 жыл бұрын
ela patta pahara....
@ajithkumara1986
@ajithkumara1986 5 жыл бұрын
Nice song !!! good luck mila !!
@prageeomi6664
@prageeomi6664 4 жыл бұрын
Ayya lsaanta kiynawa
@maleeshainduwara2682
@maleeshainduwara2682 4 жыл бұрын
Mama ada thamai song aka baluwe.marama lassanai aiye.good luck!
@sajilahbandara5166
@sajilahbandara5166 4 жыл бұрын
mewa thama sindu kiynnne💞💞💞
@achinthasrilankesh6566
@achinthasrilankesh6566 4 жыл бұрын
samahara sindu thiyenawa ape jiwitheta godak langa...e wagema dyk thami me video eka sinduwathe hmmai.. patta lassni...
@thusharasampath914
@thusharasampath914 4 жыл бұрын
Beautiful song 🎵 ❤ Good luck
@hirantheman
@hirantheman 4 жыл бұрын
Good work Milinda. Keep it up !!!
@HashanvlogsUK
@HashanvlogsUK 5 жыл бұрын
Patta patta
@sameerajayasinghe1546
@sameerajayasinghe1546 4 жыл бұрын
2:02 ඒ බැල්ම😍😍😍
@g.l.s.sasindu218
@g.l.s.sasindu218 4 жыл бұрын
Fhrk wthri ne
@lahiruranasinghe00
@lahiruranasinghe00 4 жыл бұрын
Another one to fav list 😍❤️
@infinitymoods
@infinitymoods 5 жыл бұрын
ලස්සනයි 👍
@erandasam
@erandasam 5 жыл бұрын
Well Done Milaa ! Superb !!! Good Luck !!! ❤️❤️❤️
@nclublk5336
@nclublk5336 4 жыл бұрын
ගමේ කොල්ලෙක්❤️
@vihagisassarani3065
@vihagisassarani3065 4 жыл бұрын
Hoda nirmanayak.lassansi...
@hansakasun5288
@hansakasun5288 5 жыл бұрын
Good one bro.. Lovely video.. eveything and everyone on it.. 😍😍
@gangakuruwita7728
@gangakuruwita7728 5 жыл бұрын
Lassanai puthe
@anushkaekanayake584
@anushkaekanayake584 4 жыл бұрын
Bounzer ♥️♥️♥️🤘🤘🤘🤘🔥🔥🔥
@tharukawijesinghe6029
@tharukawijesinghe6029 4 жыл бұрын
Well done ! Thank you for gifting us a heart touching song and you have a unique voice too .Keep up your good work ! 👊💯🔥
@Lakshitha15
@Lakshitha15 4 жыл бұрын
Superb voice.perfect bro...
@miururupasinghe6456
@miururupasinghe6456 5 жыл бұрын
Niyamai
@danushkajayaweera7768
@danushkajayaweera7768 4 жыл бұрын
Lead guitar part eka godak lassanai... lassanata gahanawa... tone colour eka lassanai... sinduwath hodai... jaya....
@virajmadusankawickramasing5004
@virajmadusankawickramasing5004 5 жыл бұрын
Great Work👏 Good Luck... 👍👏👏
@UddimaVidanaGamachchi
@UddimaVidanaGamachchi Жыл бұрын
❤️😍It's heart touching💞 amazing lyrics😘 music💓 voice💝
@imalshaprs
@imalshaprs 4 жыл бұрын
Adarei
@gamunupanamaldeniya6045
@gamunupanamaldeniya6045 4 жыл бұрын
2020 anthimatath onna ahuwa
@Idea-Infinity-m5n
@Idea-Infinity-m5n 4 жыл бұрын
song & video👌👌❤️
Vidula Ravishara - Kawiya (කවිය) Official Music Video
6:15
Vidula Ravishara
Рет қаралды 7 МЛН
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
Sammani
5:19
Sajith Akmeemana - Topic
Рет қаралды 16
Nombare - (නොම්බරේ) Milinda mila Madusagara [Official Music Video]
4:12
milinda “mILa” madusagara
Рет қаралды 1,3 М.
Sharadha
5:59
Yasas Medagedara
Рет қаралды 191 М.
DHANITH SRI - Sandaganawa (සඳගනාව) Official Music Video
4:09