KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Mihiran - Ma Deparak | මා දෙපාරක් (Numba Nositi Dina Wala) Official Music Video
4:30
Raveen Tharuka - Himi Nathi Adareka (හිමි නැති ආදරේක) Official Music Video
4:07
번쩍번쩍 거리는 입
0:32
The Lost World: Living Room Edition
0:46
ЭКСКЛЮЗИВ: «Басым бос емес, бақыттымын»! Айжұлдыз, депрессия, отбасы мен мобилография жайлы
2:57:52
НОВЫЙ ХИТ ХАБИБА #тнт #shorts #юмор #казахи #казахстан #астана
0:41
Ae Suraganakda (ඈ සුරඟනක්ද) |
Рет қаралды 576,521
Facebook
Twitter
Жүктеу
1
Жазылу 29 М.
Red Eye Productions
Күн бұрын
Пікірлер
@MANURANGA
Жыл бұрын
ඉතාමත් ලස්සන ගීතයක්..❤ නිර්මාණයට සම්බන්ධ වුණු හැම දෙනාටම ජය🔥
@RedEyeProductionsLK
Жыл бұрын
❤❤
@anjuwarnakula
Жыл бұрын
❤❤ ගොඩක් ස්තූතියි ❤❤
@dilshajayasuriya5349
Жыл бұрын
Ane ea nihathamanikama Manu ayyata jaya
@pinindumihiranga7738
Жыл бұрын
1M ta eha yanna oni ekak ❤❤
@Salonshiro1
Жыл бұрын
මගෙ අතින් ලියපු තවත් ගීතයක්..ස්තුතිය මගෙ ප්‍රිය රසික රසිකාවෙනි.❤️
@nimeshi2002
Жыл бұрын
Part 2 ona ❤🥺මෙයාලව ආයේ මුනගැහෙනවා බලන්න ආසයී...
@sheharamanuthmi
Жыл бұрын
බස් එකේ,,🚌 කෝච්චියේ,🚆 ,බස් හොල්ට් වල,,ස්ටේෂන් වලත්,,ට්‍රිප් ගියාම ඇවිදපු තැන් වලත් , කවදාවත් ආය මුණ නොගැහෙන බව දැනුනත් ඇස් වලින් කතා කරපු මෙහෙම දැනුණු තැන් නොතිබුණාම නොවේ...❤😍
@RedEyeProductionsLK
Жыл бұрын
Thank You
@tharakiishara1551
Жыл бұрын
මටත් 😌
@dilini0730
Жыл бұрын
ඇත්තටම ඒ වේලාවට හරි හුරුයි වගේ දැණුනත් ආයේ කවදාවත් හම්බවුනේ නැ ඒ ඇස් 😊
@kavindupraboda4351
Жыл бұрын
අනිවාර්යයෙන්
@DreamWork9274
Жыл бұрын
🥺❤️
@samadhithathsarani7571
Жыл бұрын
හැමෝගෙම ජීවිතවල ඇති මේ වගේ අහම්බෙන් දැකලා අාපහු කවදාවත්ම හමුනොවෙන බව දැන දැනත් ඇස්වලින් විතරක්ම කතාකරලා සමුගත්ත දවස්..හිත අතීතෙට ගියා..හරිම ලස්සනයි සිංදුව වගේම රූප රවනයත්..චාමර වීරසිංහ මහත්මයාගේ "සුදු රළ ගල් කුල මත හැපි හැපි පෙම් බැන්ද" සිංදුවෙත් තියෙන්නේ මේ වගේම අර්ථයක්..
@nethminisevvandi6700
Жыл бұрын
Ane ow eka aththa ඒ වගේ ලස්සන හිතට දැනුන කෙනෙක් හිටියා එක දවසි දක්න්න ලැබුනේ අපි එකට trip මං එයාව දැක්ක පලෙවනිපාර වගේම අන්තිම පාරත් එදා තමා
@dileesharabasnayake6881
Жыл бұрын
මෙතුන් SKගෙ කලාතුරකින් Music video එකෙත් මේ වගේමයි. ඒක සිරිපාදෙ shoot කරලා තියෙන්නෙ.
@Techwithedi4398
Жыл бұрын
" ඈ සුරඟනක්ද මිහිපිට " me kotasa thamai lassanama
@anjuwarnakula
Жыл бұрын
සිංදුව ගැන ඔයාලගෙ අදහස් කියන්න..ඒව මට ගොඩක් වටිනව ඉස්සරහට ❤
@rAnDi98
Жыл бұрын
Voice ek lassanai..video eken ekata amuthuma lassanak awith. Good luck 🎉❤
@rainbowrainproduction3523
Жыл бұрын
Voice 👌
@rainbowrainproduction3523
Жыл бұрын
Feeling 👌
@rainbowrainproduction3523
Жыл бұрын
Acting 👌
@ashihettiarachchi3682
Жыл бұрын
Lassanai ❤️
@Dilki01
Жыл бұрын
ටිකක් ඈතකට එක්කන් ගියා ඒක.. music video එකක් කියලා අමතක වෙලා අමුතු දුකක් දැනුනා... ඒ කෙනත් කැමැත්තෙන් එද්දි මටත් හිත ගිහින් ඉද්දි ඔහොම මඟ හැරනා.. ශ්‍රී පාදෙදි.. 🥺🥺❤️❤️❤️
@liyanagesumudu2491
Жыл бұрын
Meka vedyo kale api kiriwehara wadinna giya wele.apith asawen balan idiya e diha.hari lassanai ....
@RedEyeProductionsLK
Жыл бұрын
2012 සුන්දර මතකයක් ❤ රූපයට ගන්න පුලුවන් වුනා. හොද නරක කියන්න අමතක කරන්න එපා ❤
@sachiperera9409
Жыл бұрын
Wow aiya tawa parak blnna හිතෙනවා marama ලස්සනයි 💗💐 Good luck 💗
@Addict-vy4ku
Жыл бұрын
best choreography ❤
@rainbowrainproduction3523
Жыл бұрын
❤ lassanai
@rainbowrainproduction3523
Жыл бұрын
අනිතිමට දුකයි වගේ එකක් හිතුණා
@rainbowrainproduction3523
Жыл бұрын
ආයෙම මුණ ගස්සවන්න බැරි වෙයිද එයාලව 😢
@JeewaThathu
Жыл бұрын
" ඈ සුරඟනක්ද මිහිපිට " me kotasa wenana feeling ekakk. Arachu
@niluratnayake5740
Жыл бұрын
හැරීම ලස්සන කතාවක්, ලස්සනට ඉදිරිපත් කරලා..හුඟ කාලෙකින් දැක්ක ලස්සන නිර්මාණයක්.. සින්දුව කීප සැරයක් බැලුවා. ඇති වෙන්නේ නෑ 😊 ❤ ජය වේවා!
@lll-TharinduLakshan-lll
Жыл бұрын
10 M වත් ගහන්න ඕන ඒතරමට ලස්සන වචන ටික ❤
@rumeshamihirani635
Жыл бұрын
එකම තාලේ වේග සිංදු අහලා එපා උන අපට මේක හරි ලස්සනයි . මම ආසවෙන් අහුවා
@rashinipabodha4057
Жыл бұрын
Marama lassny ayye..me song eka
@evokelk
Жыл бұрын
අපූරු නිර්මාණයක් ❤
@RedEyeProductionsLK
Жыл бұрын
ස්තූතී🤍
@sahinsaThisen-xt1ez
Жыл бұрын
trending venn oni sinduwak😍
@kaviclouds8298
11 ай бұрын
ඉස්සර කාලේ නම්බර් විසි කරපු අතීතේ ඇස් වලින් ආදරේ කරපු කාලෙ මතක් උනා.ලස්සනයි කියා ගන්න බැරි තරුනකමක් ආයෙමත් ඒ කාලෙට යන්න ආසාවක් ආවා ❤❤
@rainbowrainproduction3523
Жыл бұрын
රුවැත්ති යක් සිනාසුණා හොරැහින් හදිස්සියේ වශීවෙලා මං බලන් හිටියා, හැඟුම් පොදක් හිතේ තියන් තනියෙන් නිසංසලේ පෙමක් පතා මං පෙරුම්පිරුවා නමක් ගමක් කොහෙන් හොයන්නද හිතත් ගැහෙයි කෙසේ අහන්නද ඔබ මගේම විතරයි දන්නවා ඈ සුරඟනක්ද මිහිපිට ඈ මට කියයිද හෙමිහිට ඈ මට ආදරෙයි කියලා උන්මාද රූ අංගනා දවස ඔයා මගෙමයි සදා දිවුරන්නේ සත්තයි සෑමදා හුස්මත් වෙලා ඉන්නම් කියා ඇස් දිහා ම්ං බැලුවා මුසපත් වෙලා දිලිසෙන නිසා සිපගන්න ආසයි ලං වෙලා සුලඟක් වෙලා එන්නම් සොයා නමක් ගමක් කොහෙන් හොයන්නද හිතත් ගැහෙයි කෙසේ අහන්නද ඔබ මගේම විතරයි දන්නවා ඈ සුරඟනක්ද මිහිපිට ඈ මට කියයිද හෙමිහිට ඈ මට ආදරෙයි කියලා
@aaabbbb4187
Жыл бұрын
Lassanai sinduwa,ahanna ahanna asai vidio ekath patta wish you oll the best
@sandeepadulanjalee2985
Жыл бұрын
කිරි වෙහෙර දැක්කත් සනීපයි. හරිම ලස්සන විෂුවල් එකක්❤
@samanthapriyadarshani1183
9 ай бұрын
Yes
@sidathpriyamantha8325
Жыл бұрын
සුරගනක් ද මිහිපිට ඈ මට කියයිද හෙමිහිට ඈ මට ආදරෙයි කියලා... ම්ම්ම්ම් ❤😊
@lankanboy5874
Жыл бұрын
ඔන්න එහෙනම් අපි හැමොටම වෙලා තියෙන වෙනස්ම කතාවක් අරන් ආවා 🥰❤️ හොද නරක සියල්ලම comment කරන්න ඔයාලට බාරයි ❤️❤️ කතාවේ part two බලන්න කැමති නම් එ අයත් කැමැත්ත අකමැත්ත කියාගෙන යන්න❤️❤️❤️❤️❤️
@rainbowrainproduction3523
Жыл бұрын
ඔව් නේ , part 2 වලින් මුණ ගස්සුවනම් 👌අන්තිමට දුකායි😢
@yashruvi3361
Жыл бұрын
ඔව් ඔව් අනේ part 2 ඕනී..end එක දුකයිනේ...🥺
@antsceylon90
Жыл бұрын
❤❤❤❤❤👌😭 2nd 1k oniiiii ikmntama
@Sameera_Wijesinghe
Жыл бұрын
අපිට Number දෙන්න ඉගැන්නුවට උබත් ගම කාලනේ අයියේ🤦
@RedEyeProductionsLK
Жыл бұрын
Thank You
@sumudumadushani7521
Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ .....මමනම් මාරම අසායි
@dedunuthathsarana
Жыл бұрын
ඇත්තටම vishul එක හරිම ලස්සනයි ආයේ කියන්න වචන නෑ මම වර්තමාන යේ දැක්ක නිර්මාණ වලින් හිතට වැදුන තවත් එක නිර්මාණයක් ❤️🥰💖💌👌
@nilukapriyadarshani9445
Жыл бұрын
Lassanai .ohoma dayak mage jivithet tibunq
@pathumdhanawardana5472
Жыл бұрын
මේ song එකේනම් 2nd part එකක් ඕනී.ලස්සනයි අයියෙ
@HansaniPiyumika-dy2yv
4 ай бұрын
Music video එකක් කියලා දැනුනේ නෑ.ඉස්සර හරි ආදරෙන් වින්ඳ ලස්සන මතකයක් මැවෙන්න ගත්තා.මේකෙනම් part 2 ඕනෙමයි..❤️❤️සුරඟනක් ද මිහිපිට ඈ...❤️🌿
@salindajayathissa95
Жыл бұрын
දෙවෙනි කොටසක් බලපොරොත්තු වෙනවා. රූපරචනාව වගේම සිංදුවත් හරිම ලස්සනයි ... ජයවේවා.. 😍🥰
@theyjakasudam309
Жыл бұрын
Maru ලස්සනයි ... balan innath asai..👍👍👍❤️❤️❤️ bawanawak wage...ape game nisa godak lassanai thawath mokadaman godak kemathi thanak.🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸..
@ErazLkA
Жыл бұрын
කිරිවෙහෙරට හැමෝම ආදරෙයි
@CharukaJayawarna-u9f
4 ай бұрын
Eka maru
@shee_n_a6481
Жыл бұрын
Tiktok එකේ දැකලා අහන්න බලාගෙන ඉදිපු සිංදුවක්❤
@d.b.gunarathna1755
Жыл бұрын
Idiri gamanak yanna labawa. Best of luck. All the best. Many happy retun of the day. Now onli hawu three oho fo des.
@yoyogirl001
Жыл бұрын
1:13 ඈ.......... සුරගනක් ද මිහිපිට ඈ...... මට කියයිද හෙමිහිට ඈ.....😍😍😍
@YShortsSriLanka
Жыл бұрын
පැරණි අරැත්බර ගීත අහන්න අමරදේව මොහිඩින් බේග් අානන්ද සමරකෝන් නන්දා මාලනී එඩ්වඩ් ජයකොඩි සනත් නන්දසිරි වැනි අපේ සංගීතය පොහොසත් කල ලෙජන්ඩ්ලාගේ ගීත අහන්න එම ගීත හදාරා එවන් අරැත්බර ගොඩක් කල් පවතින ගීත කරමු නව තාක්ෂණයත් මුසුකොට ඔබට ජය !!!
@RedEyeProductionsLK
Жыл бұрын
Thank You
@freyaaurora-ug9uz
Жыл бұрын
I remembered a song "මගෙ හිත ඔය කෙස් කළඹේ පැටලිලා" when i'm watching this music video
@dileesharabasnayake6881
Жыл бұрын
මෙතුන් SKගෙ "කලාතුරකින්" Music video එක. ඒකෙ පෙන්නුවෙ සිරිපාදෙ.....
@toshanransaraphotography1807
Жыл бұрын
Marama ලස්සන සිංදුවක්
@vishminathasha9525
Жыл бұрын
ඔබ මගේම විතරයි දන්නවා.....❤
@AssignmentSpot
Жыл бұрын
lassanai meka naam
@kanthikankanamgamage7921
Жыл бұрын
Athatama mata mage jevithe kalekata kalin sihiyata awo amathaka karanna bari atheethaya lassanai atthatama❤
@RedEyeProductionsLK
Жыл бұрын
Thank You
@hansika5852
Жыл бұрын
Aththatama lassanai harima niunu voice eka ahan inna asai aiya
@RedEyeProductionsLK
Жыл бұрын
Thank You
@anjuwarnakula
Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@ahijayawardhane0518
Жыл бұрын
හිත භාවනාවක් නිස්කලන්කයී ගීතයේ.. හද රාවේ රැව් දේ සුමිරි ගායනේ.. සුරගනක් මා ඔබේ දෙව් මන්දිරේ.. එය හීනයක් අපූරුම ස්වරයේ...❤️
@RedEyeProductionsLK
Жыл бұрын
Thank You
@anjuwarnakula
Жыл бұрын
❤❤
@ruchirasurangika6644
Жыл бұрын
Mara ලස්සනයි
@tharakawickramasinghe6934
Жыл бұрын
Charuka අයියා ඔයා කරන music video අනිවාර්යයෙන් trending වෙනවමයි. මොකද අයියේ ඔයා කරන දේ සුපිරියටම කරන කෙනෙක්.🥰 ඔයා වගේ creative derectors ලා ඇත්තෙම නෑ ලන්කාවෙ දැන් . ඔයා හරි creation ලහිරු අයියලා කියන්නෙ ලන්කාවේ හැදිච්ච brand. 💪💪 කොහොම වුනත් අයියෙ තව ටික දවසකින් ලන්කාවෙම music video brand එක ඔයා වෙන එක වෙනවමයි. එහෙනම් charuka අයියා Congratulations. 🥰
@RedEyeProductionsLK
Жыл бұрын
Thank You
@sankakumara8573
Жыл бұрын
Harima lassana adarniiya gethayak..
@trytotryfamily4326
Жыл бұрын
කතර ගම අහස යට 🍁🍁🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@RedEyeProductionsLK
Жыл бұрын
Thank You
@leosdiary1261
Жыл бұрын
තුන් වෙනි පාරටත් බැලුවා..❤❤
@laksmanfernando4783
Жыл бұрын
ඉතාම ලස්සන ගීතයක්. තව තවත් මෙවන් ගීත ඉදිරිපත් කිරීමට ශක්තිය වාසනාව ලැබේවා!
@anjuwarnakula
Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤️ 🙏
@sanduniperera5354
Жыл бұрын
හරිම ලස්සනයි song eka. Good luck.
@chamashadilini1624
Жыл бұрын
Wow lasana song Akkaki Aadana Aakatu wunamam lasanai 😘😘😘
@nr2143
Жыл бұрын
aththatama lassanai...
@sathyanganidissanayake4728
Жыл бұрын
වීඩියෝ එකේ ඉන්න අක්කනම් ඇත්තටම හරිම ලස්සනයි බෝනික්කියක් වගේ🥺🥺 සිංදුවත් හරිම ලස්සනයි. Good luck 😍
@shashikasandamali7232
6 ай бұрын
Me song ekata deweni part ekak awoth lassana wei❤
@hansikalakshani3798
Жыл бұрын
පුදුම ලස්සන සිංදුවක් මේක..ඒ වගේම වීඩියෝ එකත්.භාවනාවක් වගේ හිත නිවෙනවා..රූපපෙල ගොඩක් ලස්සනට අරගෙන තියෙනවා..ආගමත් එක්ක සම්බන්ධ කරලා වීඩියෝ එක හදලා තියෙන නිසා හිතට ලොකූ සහනයක් වගේ දැනෙනවා නරඹන වාරයක් ගානෙම..😌
@nilukshikafernando4097
11 ай бұрын
Niyamai
@teeshj13
Жыл бұрын
Part 2 එනකන් බලන් ඉන්නවා ..❤ ඈ සුරගනක්ද මිහිපිට...💖😍 ඈ මට කියයිද හෙමිහිට...😢
@romeshikasiwmini9018
Жыл бұрын
Eka mohothakata Hari Hambuna As walin katha karapu Lassana Adhara kathawak Aye mathak una 😔 Sinduwa marama lassanai Ru Rachanawath Harima lassanai 😘😘😘😘😍😍😍
@N_I_S_H_U
Жыл бұрын
ඇයි අන්තිමට එහෙම කරේ😢. හැබැයි මාර ලස්සන අදහසක්. මෙහෙම වෙලා තියන අයට එයාලගෙ ඒ ලස්සන මතක අලුත් වෙන්න ඇති. ඒත් part 2 එකකුත් ඕනෙ අනේ ඒ දෙන්නා එකතු වෙන❤
@DilanEkanyake-ik8xu
Жыл бұрын
එ්ක නම් පිස්සුවක්, පිස්සු වට්නව, අාදරෙයි බොක්ක
@r.priyadarshani.2374
Жыл бұрын
හැම ජිවිතයකම ලස්සන සොදුරැ මතකයන් තියෙනවා .....මතකයට පමණක්ම සිමාවු💔ලස්සනයි....💖💖💖💙💙💙💙🌹🌹🌹🌹🌹🌹
@amalperera9366
Жыл бұрын
Godak lassanai Anju.. Issarahata yamu..
@chathurangijayathissa7598
Жыл бұрын
මාරම ලස්සනයි වෙනස් එකක් හබැයි අන්තිමේටදුකත් හිතුනා❤
@dammidammigamage8170
Жыл бұрын
Love ලස්සනයි
@gimhaninarthana1287
Жыл бұрын
මට මාවම මතක් උනා මටත් ඔහොම අය හම්බ වෙලා තියනවා එදා විතරමයි දැක්කේ ....... ජිවිතේ හරි පුදුමයි 🥺❤️
@RedEyeProductionsLK
Жыл бұрын
Thank You
@Oshi-t8c
Жыл бұрын
Visual eke inna girl lassanai ❤🥰💐
@ashigunarathna9085
Жыл бұрын
අනේ ඒ සිංදුව නම් මාරම ලස්සනයි කියන්න වචන නෑ super❤ පද රචනයේ ඉදන් හැමදේම විෂුවල් එකත් මාරම ලස්සනයි🥰 භාවනාවක් වගේ අහන් ඉන්න ආස හිතෙනවා 🤍🌹🥺
@nethmimadhushika8861
Жыл бұрын
Api dennath hambaune othndimai giya aurudde🤭Mt hambunu hodma kena godakma adaren inna mage thaththa eya. Me song eken godaak mthka awissuna🥺♥️🙏
@rashmisandaruwani8303
Жыл бұрын
මේ සින්දුව අහපු බලපු වාර ගාන මෙච්චරයි කියන්න බැරි තරම්....❤ පුදුම ලස්සන voice එකක් .හරිම මිහිරී.ඒ වගෙම තමා video එක.චාරුක අයියාගෙ ලස්සනම video එක.❤Anju අයියේ තව ලස්සන සින්දුවක් ඉක්මනටම ඕන.ඒ තරම් ලස්සනයි කටහඩ❤❤❤
@anjuwarnakula
Жыл бұрын
❤❤
@gunathillakabandara1280
Жыл бұрын
Maru aa ❤️❤️
@thanu2540
Жыл бұрын
අනේ මාරම ලස්සනයි සින්දුවයි.විශුවල් එකයි..ඒ ගෑනු ලමයත් ලස්සනයි. 😙😙💖❤️🩹
@thiwankakulathunge7600
Жыл бұрын
Patta song eka
@dilakshijanikajayamali6458
Жыл бұрын
මගේ ආදරෙත් හම්බ වුණේ කඳ සුරිඳු වඳින්න ගිහින් . හරියට මේ කතාවෙ විදිහට ම . එයා නම් මාව හොයාගෙන ගෙදරට ම ආවා ❤ අද අපි දෙන්නම සතුටින් ❤
@Lakshitha-madushan
Жыл бұрын
වැඩිකල් සම්බන්දෙ තියෙන් නෑ😊
@tricksersl6290
Жыл бұрын
Supiri act ekath
@sachilarathnayake8629
Жыл бұрын
Maru aiye👏..Mr.charuka- best director in sri lanka..
@RedEyeProductionsLK
Жыл бұрын
Thank You
@saveewishvarajapaksha8751
Жыл бұрын
Eka patta...
@thanujasenadheera7839
Жыл бұрын
කවදාවත් නැතුව කතරගම වෙනස්ම ලස්සනකට දැක්ක 😁❤️ ෆෝන් නම්බර් එක සෙරෙප්පුවට ඇලිල යද්දි නම් අයියෝ කියවුනා 😂. ලස්සනයි ගොඩක් ❤️ ✌️ Lyrics , music & voice ඒ වගේම හැමදාම වගේ video එක ❤️✌️ සුපිරියක් ❤️❤️
@RedEyeProductionsLK
Жыл бұрын
Thank You
@pradeepasewmini1964
Жыл бұрын
Lassana wadak....
@annshalani1801
Жыл бұрын
Meke part 2 onemi♥️😊harima lassani ❤
@RedEyeProductionsLK
Жыл бұрын
Thank You
@mahela6702
11 ай бұрын
සින්දුව පට්ට ලස්සනයි❤ ,visual එකගැන කතා නොකර ඉමු ,,ඊයා.....
@sugandikapathirana3443
Жыл бұрын
Niyami tin tin aiye.... Congratulations 👏
@RedEyeProductionsLK
Жыл бұрын
Thank You
@NislanuwanNuwan-om4dt
Жыл бұрын
Manawi oya maka dakkada man thamath maga balanwa kohomada manika man oya hoya ganna ✊🥀
@nimeshawb9338
Жыл бұрын
අනේ එයාට නම්බර් එක ගන්න බැරි උනා නේ.💔 හරිම ලස්සන සින්දුවක් 😍 ඒ වගේම වීඩියෝ එකත් ♥️♥️😘
@RedEyeProductionsLK
Жыл бұрын
Thank You
@rameshashenoli7726
Жыл бұрын
Video ekata man asai❤.... music , voice video ekatama galapenawa🎉
@ChathuNethzMusic
Жыл бұрын
Singing 100% Lyrics 100% Music & Melody 100% Video Directing 100% 💙💫 Good Job අන්ජු & චාරුක අයියලා දෙන්නා🤟
@nirmalapinto7370
3 ай бұрын
ලස්සනයි ❤❤🎉
@avishkakeshan70
Жыл бұрын
ඒ වචන ටික පිස්සුවක් , ඈ සුරගනක්ද මිහිපිට .........................☝🎶❤️💫
@nirashagamage3785
Жыл бұрын
හැම ජීවිතේකම මේ වගේ ලස්සන කතා තියෙනවා ..ඒත් ලැබීම නැත්නම් නෑ..
@madhu7593
Жыл бұрын
ලස්සන සින්දුවක්... congratulations .... 💐💐💐
@RedEyeProductionsLK
Жыл бұрын
Thank You
@pavanisewwandi3731
Жыл бұрын
2nd part ekk oneeeeeeee aniwarenma ❤❤❤❤❤❤❤ Lassnaiii
@windy5483
Жыл бұрын
Apitath mehema mathaka tiyenawaa ❤😍 lassanai aiye sinduwa ..
@shehanishashinika161
Жыл бұрын
මං මේ සිංදුව ඇත්තටම ඇහුවේ මගේ අයියගේ preshoot videk එකේ theme song එකට දාලා තිබ්බ නිසා..ඇත්තටම මාරම ලස්සනයි...🥰🥰😍😍
@inokamudalige25
Жыл бұрын
ලස්සනයි👍👍👍
@RedEyeProductionsLK
Жыл бұрын
Thank You
@hiruniishara4874
Жыл бұрын
Me song eka. Enakn bln hitiye Mara lssni ♥️🤗
@thusharadammika6023
Жыл бұрын
Supiri song eka anju aiya.. 😍😍😍😍👍
@rainbowrainproduction3523
Жыл бұрын
❤
@RedEyeProductionsLK
Жыл бұрын
Thank You
@mikimiki8491
Жыл бұрын
රේඩියෝ එකේ මුලින්ම ප්ලේ වෙනවා ඇහිලා තමයි...මොකක්ද කියලා බලන්න ආවෙ...ඇත්තටම හරිම ලස්සනයි...වොයිස් එකයි මෙලඩියයි දෙකම...❤
@oshadi_04
Жыл бұрын
ජීවිතේ වෙච්ච සමහර සිදුවීම් මතක් උනා🥺හරිම ලස්සනයි🥰
@slbuy830
Жыл бұрын
Matath issara ona taram ahama wela thiyenawa awa mathak una .......
@MayumiNimsara-f6y
Жыл бұрын
ඔක්කොම ශූටින් කතරගම නෙද 😍
@RedEyeProductionsLK
Жыл бұрын
Thank You
@wasantharathnayaka5518
Жыл бұрын
හරිම ලස්සනයි
@oshanikavindi3854
Жыл бұрын
Part 2 ekak denna aniwa. Api balan innwa.💐💐💝💝
4:30
Mihiran - Ma Deparak | මා දෙපාරක් (Numba Nositi Dina Wala) Official Music Video
Mihiran
Рет қаралды 319 М.
4:07
Raveen Tharuka - Himi Nathi Adareka (හිමි නැති ආදරේක) Official Music Video
Raveen Tharuka
Рет қаралды 7 МЛН
0:32
번쩍번쩍 거리는 입
승비니 Seungbini
Рет қаралды 182 МЛН
0:46
The Lost World: Living Room Edition
Daniel LaBelle
Рет қаралды 27 МЛН
2:57:52
ЭКСКЛЮЗИВ: «Басым бос емес, бақыттымын»! Айжұлдыз, депрессия, отбасы мен мобилография жайлы
НТК Show
Рет қаралды 197 М.
0:41
НОВЫЙ ХИТ ХАБИБА #тнт #shorts #юмор #казахи #казахстан #астана
ТНТ Shorts
Рет қаралды 2 МЛН
4:15
Thawthisa Lowen (තව්තිසා ලොවෙන් ) Ashen & Sheenadi Wedding Song [Official Music Video]
Ashen Senarathna
Рет қаралды 2,8 МЛН
4:06
Ae Suraganakda (ඈ සුරඟනක්ද) | Anju Warnakula
Beautiful Life
Рет қаралды 975
4:09
ISURU WITHANAGE - Aala Adawwa (ආල අඩව්ව) Official Music Video
Isuru Withanage
Рет қаралды 3,1 МЛН
6:00
3. Ridma Weerawardena - Sobana(සොබනා) ft. Nisal Gamage, Senanga Dissanayake | Ae Ha Album
Ridma Weerawardena
Рет қаралды 5 МЛН
20:10
මනෝපාරකට සුපිරි ගීත එකතුව, Trending Mind Relax Songs Collection #sinhala #song #collection #mindset
Mindset Music
Рет қаралды 2,1 МЛН
3:36
Labunothin Waram ( ලැබුනෝතින් වරම් ) - Shanuka Ekanayake X Hashmi Sathnara | Official Music Video
Shanuka Ekanayake
Рет қаралды 10 МЛН
24:31
Best sinhala song collection | Hert touching sinhala song | සුපිරි මනෝපාරකට
RNS CREATON
Рет қаралды 150 М.
3:47
Dineka Apitath Weradila Athi | දිනෙක අපිටත් වැරදිලා ඇති by Suneera Sumanga X Vajira Suminda
Suneera Sumanga
Рет қаралды 2,1 МЛН
29:44
Best Sinhala Song Collection | මනෝපාරකට හොඳම සිංදු | Trending Songs
Shanu Beats
Рет қаралды 239 М.
4:25
Eranga Abeygunasekara - Kailashini (කෛලාශිනී) - Official Music Video
Eranga Abeygunasekara
Рет қаралды 6 МЛН
0:32
번쩍번쩍 거리는 입
승비니 Seungbini
Рет қаралды 182 МЛН