Vidula Ravishara - Kawiya (කවිය) Official Music Video

  Рет қаралды 6,979,654

Vidula Ravishara

Vidula Ravishara

Күн бұрын

Пікірлер: 6 100
@sudasuda1871
@sudasuda1871 8 ай бұрын
#2024ත් අහන්නෙ කවුද 👍එකක් දාමු බලන්න
@gamemaster1736
@gamemaster1736 8 ай бұрын
😍
@NishadiPeiris-l1y
@NishadiPeiris-l1y 7 ай бұрын
@Sheharasilwa-o9i
@Sheharasilwa-o9i 7 ай бұрын
ඇබ්බැහි වෙච්ච සහ කොච්චර ඇහුවත් එපා නොවුන එකම සින්දුව🖤
@pawansankalpa
@pawansankalpa 7 ай бұрын
@sithmi-y7o
@sithmi-y7o 7 ай бұрын
@mr.p3917
@mr.p3917 10 ай бұрын
මම එයාට ගොඩල් ආදරෙයි ,ඒක එයත් දන්නව ❤️‍🩹 ඒත් එයාට මම ගැන හැගීමක් නෑ 🤧.....ඒත් මම එයාට ගොඩාක් ආදරෙයි ,එයා මතක් වෙන හැම වෙලාවෙම මම song එක අහනව 😊❤ මට එයාව ලැබෙම්න පුංචි ආශිර්වාදයක් තියල යන්න 🙂
@krishan11112
@krishan11112 9 ай бұрын
Oyala denna ikmanata ekathu wenna ❤
@mr.p3917
@mr.p3917 9 ай бұрын
@@krishan11112 🥺😊🤍
@HeeE-w6b
@HeeE-w6b 9 ай бұрын
Mee to bro😢❤
@mr.p3917
@mr.p3917 9 ай бұрын
@@HeeE-w6b 🥺🙂
@ashokabandara7469
@ashokabandara7469 9 ай бұрын
ඔයාට එයා අනිවාරෙන්ම ලැබෙයි❤️
@maleeshavlogs6622
@maleeshavlogs6622 Жыл бұрын
මටත් අහම්බෙන් හමිබවුන සින්දුවක් පට්ටම හිතට දැනුණා ❤️❤️❤️❤️❤️❤️ 2023 අහන්නේ කවුද ❤❤❤❤❤❤😊😊😊😊😊😊
@studywithvidu.1117
@studywithvidu.1117 Жыл бұрын
Ahnv
@අලයා-ඛ1බ
@අලයා-ඛ1බ Жыл бұрын
දැනුත්... 💗
@mrvenomous43-k2y
@mrvenomous43-k2y Жыл бұрын
මාන් දැනුත්
@Kv_5264
@Kv_5264 Жыл бұрын
mama😄
@rose-tx8lc
@rose-tx8lc Жыл бұрын
ahanoo
@LaknaSemini
@LaknaSemini Жыл бұрын
Friends :- eya wena kenek ekka yalu unoth ehma...? Me :- "ඉතින් එබැවින් නවතිමී.. හදින් පිටමන් නොකරමී.. 🥺❤‍🩹🌍🐼" #2023 anyone 🙂💗🍃
@savinasenanayake3076
@savinasenanayake3076 Жыл бұрын
🙌🏻
@asirichandana7410
@asirichandana7410 11 ай бұрын
හැමදාම හිතුවේ ඔය ටිකමයි…..
@Ann-shashila
@Ann-shashila 9 ай бұрын
🥺
@TLDcreations
@TLDcreations 8 ай бұрын
2024/02/11 I am alive..... 💔
@MalmiMandara-xt1jf
@MalmiMandara-xt1jf 8 ай бұрын
2024/02/24@@TLDcreations
@damithmadhusanka5419
@damithmadhusanka5419 2 жыл бұрын
ඉතීන්.......එබැවින් නවතිමි 🥺❤️ හදීන් පිටමං නොකරමී...... 2022 anyone?
@damithmadhusanka5419
@damithmadhusanka5419 2 жыл бұрын
@@shashiniranaweera4632 පිස්සුවක් නේහ්🥺✊❤
@maheemasanadi3422
@maheemasanadi3422 2 жыл бұрын
මෙ දැනුත් අහන මන් ❤️
@chandupaanjana9077
@chandupaanjana9077 2 жыл бұрын
@@shashiniranaweera4632 2022.09.21 at 06.20🥰🥰🥰🥰🥰🥰danuth ahanawa
@ii-so3tk
@ii-so3tk Жыл бұрын
2022.11.15 11.41 a.m. Killed my mind
@SehansaSilva15
@SehansaSilva15 Жыл бұрын
✌️
@dharaniabeysinghe509
@dharaniabeysinghe509 4 жыл бұрын
කවිය 🖤 සිංදුවක් ඇහුවට පස්සෙ ඒක මගෙ ආසම සිංදු එකතුවට වැටුණොත් ඒක ගැන ලියවෙන එක මටවත් නවත්තගන්න බැරි දෙයක්.. ඉතින් මේ මට හිතෙන හැටියට කවිය ගැන... මට මගේ දැක්මට අනුව ආදරේ සහ ප්‍රේමය දෙකක්. කෙටියෙන් කිව්වොත් ආදරේ කියන්නෙ දැනීමක්. feeling එකක්. ඒත් ප්‍රේමය කියන්නෙ හැඟීමක් emotion එකක්. දැන් හිතෙනවා ඇති මොන අපබ්‍රංසයක්ද ඒ කතාව කියල. මං ඔය ගැටේ මෙහෙම ලිහන්නන්කො. ආදරේ කියන්නෙ අපිට දැනෙන දෙයක්. ඒක නැවත නැවත ඇති වෙන්න පුලුවන්. ඇති වෙවී නැති වෙන්න පුලුවන්. එක එක ස්වරූපයෙන් ඇති වෙන්න පුලුවන්. ඒත් ප්‍රේමය කියන්නෙ ඔය ආදරේ ගොඩක් ස්වරූප එකතු වෙච්චි මනුස්සයෙක්ට එක පාරක් ඇති වෙන්න පුලුවන් කවදවත් අයින් කරන්න බැරි හැඟීමක්. නිකමට හිතන්න අපි මේ සංසාරේ ඉපදි ඉපදී මැරෙනවා. ආත්මෙන් ආත්මෙ එක එක චරිත රඟපානවා. ඒත් ඒ කෙලවර එක නිවීමක් තියෙනවා. ආදරෙයි ප්‍රේමයයිත් ඒ වගේ. ඔය මට හිතෙන හැටි. 😊😌 අපි කොච්චරවත් ආදරේ කරන්න ඇති ඒත් අපිට හරියනම කෙනා ළඟදි අපි කරන්නෙ ප්‍රේමය. ඒ අපේ නැවතීම. මං ඒ නැවතීම කිව්වෙ අපේ හැඟීම්වල නැවතීම. අපි හැමෝම අපේ ප්‍රේමයම අයිති කරන් හැමදාම නිවෙන්න පින් කරලා නැති වෙන්න පුලුවන් . එහෙම වෙලාවල් වලට ප්‍රේමය හිතේ පුරවන් මැරෙනකන්ම අමතක නොකර වෙනින් ආදරේකට අපි ළං වේවි. මං දැන් දිගම දිග පූර්විකාවෙන් පස්සෙ මං කියන්න ආපු දේට එන්නන්. ඔන්න ඔය ප්‍රේමයක හිමි වීම අහිමි වීම ගැන තමයි මට දැනෙන හැටියට කවිය පුරාම තියෙන්නෙ. විදුළ රවිශාර කියන multi talented අපූරු මනුස්සයෙක් අතින් තනු නිර්මාණය වෙලා ඔහුම ගායනා කරන ගීතයකට අපූරු පදවැලක් එක් කලේ සඳරුවන් ලියනගේ, නූතන පරම්පරාවෙ තවත් පන්හිඳෙන් හරඹ කරන්නෙක්. ඔහුට අනුව ප්‍රේමය කියන්නෙ කවියක්. බොහෝ පෙම් කවි ලියු පසුවද සියුම් කැපුමක් මෙන් රැදී නොලී කවියක් තිබිය නොහැකිද හදේ යම් රිදුමක් දිදී තියුණු රුදු සෙත් ලෙසින් සැමරුම් සෙමෙන් පාරන මුත් ඇණි සිදිනු හැකිවෙද කෙලෙස කිකලෙක එවන් හද පාරන බැමි... ඉතින් එබැවින් නවතිමී... හදින් පිටමන් නොකරමි... ප්‍රේමයට විවාහයක් ඈඳලා අන්තිම හුස්ම වෙනකන්ම ඒ ප්‍රේමය විඳින්න හැමකෙනාටම පින නෑ. ඒ නිසා සමහර ප්‍රේම කතා තියනවා කොච්චරක්වත් හීන තිබ්බට සම්පුර්ණ කරගන්න බැරි වෙන. විදුළ අපෙන් අහනවා එහෙම කතා තියෙන්න බැරිද මේ ලෝකෙ? ඔහු බැඳිලා ඉන්න ඒ බැඳීම ප්‍රේමය ඔහු ලියා අවසන්. ඒ කියන්නෙ ඔහු ප්‍රේමය දිනලා. ඒත් අතරමගකදි ලියාගන්නට බැරි වෙලා ඒ බැඳීම අතින් අත හැරිලා. හරියට අපිව සුව කරන්න කරන්න ගන්න තියුණු සැත්කම් උපකරණයකින් හැමදාටම ඉතිරි උන කැලලක් තියන, සියුම් වේදනා දෙන කැපුමක් වගේ ඒ බැඳීමුත් අපිට සදාතනික වේදනාවක් වෙනවා මිදෙන්න, බිඳින්න බැරි. ඉතින් ඒ හැඟීම් අපි ළඟ නවතිනවා හැමදාටම. අපි ඒ බැඳීම් ළඟ නැවතෙනවා හැමදාටම. ඒ ප්‍රේමය අපේ නැවතීම වෙලා, අපිට අපිවම නැතිවීම වෙලා, අපේ හිතේ අපි මැරෙනකන්ම අපි එක්ක ජීවත් වෙනවා. අපි ඒ හැඟීම ජීවත් කරවනවා. නෙතින් ගිනිගත් හදින් තැවෙමින් දරා ඉමිහිරි වේදනාවන් පෙමින් සගවා තබා ගන්නෙමි නොලී ඒ ගීතිකාවන් සදාකාලික තැවුල් පොදියක රැදී හද පෙලුවත් නිතී ලියා අවසන් කවක් කෙලවර මැකී වියැකී යා නොදී... ඉතින් එබැවින් නවතිමී... හදින් පිටමන් නොකරමි...//// හිතින් කොච්චරවත් තැවුණ්ත් රිදුනත්, ඇස් රිදෙනකන් ඇඬුවත් ප්‍රේම කරන්නෙක්ගෙ ප්‍රේමය නැති වෙන්නෙ නෑ. ඒ දුකම මිහිරියි ඔහුට. මිහිරියි නෙවෙයි ඉමිහිරියි. ප්‍රේමයේ නාමයෙන් ඔහුට ඒ නොලියවුනු ප්‍රේමයේ හැම මොහොතක්ම වේදනා විඳගෙන දරාගන්නට පුලුවන්. සදාකාලිකවම තැවුනත් ඔහු ඒ ලියපු කවියෙන්, සරලව කිව්වොත් ඒ විවාහය හෝ ඒ බැඳුනු බැම්මෙන් ඔහු මිදෙන්නෙ නෑ. ඉතින් ඒ ප්‍රේමය කියන්නෙ ඔහුගෙ නැවතීම නෙවෙයි ද? ඔහු එයින් නවතිනවා. මැරෙනකන්ම ඒ බැඳීම හිතේ තියාගෙන විඳවමින් විඳිනවා. මගේ හිතේ හැටියට ප්‍රේමයට නිර්වචනයක් දුන් ගීතයක් මේ. ඒත් ප්‍රේමය ආදරය ඔයාටවත් මටවත් මෙහෙමයි කියල කියන්න බැරි දෙයක්. ඒත් අපේ ලෝකෙ අපිට ඒ ගැන නිර්වචනයක් අපේ කතාවන් වලින් ලියවෙන්න පුලුවන්. කොහොම උනත් මං ප්‍රාර්ථනා කරන්නෙ ඔයාගෙ කතාවෙ, ඔයාගෙ නිර්වචනය වගේම විඳවීම අඩු, විඳීම වැඩි හැඟීමකින් ඔයාගෙ හිත පිරේවා කියල. ධාරා අබේසිංහ 🖤
@zendaw2319
@zendaw2319 4 жыл бұрын
පුංචි නිවැරදි කිරීමක් කරන්න කැමතියි. මේක ලියලා තියෙන්නේ විදුල නෙමෙයි. වර්තමානයේ දක්ෂතම කවියන්ගෙන් කෙනෙක් වන "සෞම්‍ය සඳරුවන් ලියනගේ" 💜
@dharaniabeysinghe509
@dharaniabeysinghe509 4 жыл бұрын
Wagee Gamage බොහොම ස්තූතියි පෙන්වාදුන්නාට 💙 සමාව ඉල්ලනවා මගෙ අතින් සිදුවුණු අත්වැරැද්දට 💙💙 නිවැරැදි කරන්නම් මම ඒක.. නැවතත් ස්තූතියි ඔබට ❤️💙
@gayanudarasampath6654
@gayanudarasampath6654 4 жыл бұрын
Oya me song eka gena karana viggrahaya vishishtai.....
@dharaniabeysinghe509
@dharaniabeysinghe509 4 жыл бұрын
Gayan Udara Sampath බොහොම ස්තූතියි 😇☺️
@jeshartstudio2467
@jeshartstudio2467 4 жыл бұрын
patta
@Suhani.W
@Suhani.W Жыл бұрын
අර කතාවක් තියෙන්නේ, "මුහුදේ මෙච්චර මාළු ඉද්දී, ඇයි මේ එක හාල්මැස්සෙක් නිසා නහින්නේ" කියලා...මොනා කරන්නද, ආදරය නිසා හැමදේම...හැමදේම ඉවසන්නේ ආදරය නිසා, කොච්චර හිත් රිදවීම් වුනත් ඉන්නේ, ආදරය නිසා. ආදරය කියන්නේ හරිම අමුතු දෙයක්. ඒත් දවසක එක මොහොතක් එනවා, ඔයාට අන්තිම වතාවට තීරණයක් ගන්න වෙන. ඔයාටත් සමහරවිට එහෙම අත්දැකීමක් ඇති ජීවිතේ. ඒත් ඒ ආදරය නිසා ජීවිතේ අවුල් කරගන්න එපා කිසිම වෙලාවක. මොකද ආදරය කියන්නේ, අවුල් වෙච්ච ජීවිත හරිගස්සන්න ඕනේ දෙයක් මිසක්, ජීවිත අවුල් වියවුල් කරන දෙයක් නෙවෙයි. ඒක නිසා... මේක කියවපු ඔයා ආදරය කරන කෙනා, ඔයාගේම වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. දැනටමත් එයාව ලැබිලා නම්, එයා එක්ක හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. හදිස්සියේ හරි, ඔයාට ඔයාගේ ආදරය කරන කෙනා නැතිවුනා නම්, ඔයාගේ ජීවිතේට ලස්සන අලුත් ආදරයක් එන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. "ඉතින්...එබැවින් නවතිමී... හදින් පිටමන් නොකරමී..." ♥️🥰
@thisarasupun2
@thisarasupun2 Жыл бұрын
😔😔😔
@a.s.m.gunasekara5903
@a.s.m.gunasekara5903 Жыл бұрын
🤏🙂🙏💞💔
@sasnimihindula2919
@sasnimihindula2919 Жыл бұрын
Thanks ❤️
@Nishaalaki
@Nishaalaki Жыл бұрын
@user-ux4ci6mv9i
@user-ux4ci6mv9i Жыл бұрын
🥺🥺❤
@itzmaailaaaife
@itzmaailaaaife Жыл бұрын
When the tv advertisement says: "ඔබේ ආදරනීයන් ඔබේ ප්‍රතම රාජකාරිය කරගන්න!!" I'll remember this masterpiece ❤
@hansathathsara3261
@hansathathsara3261 Жыл бұрын
😍😍
@nirumanchanayaka1437
@nirumanchanayaka1437 7 ай бұрын
Same here ❤️
@dulara427
@dulara427 2 жыл бұрын
අයිතියක් නොමැති බව දැන දැනත් , කෙදිනකවත් හිමි නොවන බවත් දැන දැනම හිතින් අත්නොහල ප්‍රේමය උත්තරීතරය ඒක පාර්ශවීය වුවද....🥀🙂
@yasasrasanjanakumarasiri5455
@yasasrasanjanakumarasiri5455 Жыл бұрын
❤️❤️❤️
@dasunrathnayaka2350
@dasunrathnayaka2350 Жыл бұрын
Mh one ❤️
@achalakumari2746
@achalakumari2746 Жыл бұрын
@muskenthudragon1793
@muskenthudragon1793 Жыл бұрын
@tharusha7716
@tharusha7716 Жыл бұрын
💞
@illoxfullyy6739
@illoxfullyy6739 2 жыл бұрын
දවසක් කෙනෙක් ඇහුවා , " ඔච්චර කට්ටිය තව ඉන්නෙ ඇයි එකෙක් මත්තෙම නැහෙන්න..අනික උෟට වඩා හොද උන් කොච්චර ඉන්නවද" ප්‍රේමයේ අරුත නොදන්නා හිතුමතේට ආල කරන්නවුන්ගෙ වදන් මෙසේය... දන්නවද දැකපු පලමු වතාවෙම ආදරේ හිතෙන්නෙ , මහ අමුතු විදිහට හුරු බවක් දැනෙන්නෙ සංසාර ප්‍රේමවන්තයන් හමුවුනාමලු.... එතකොට මැණික උබයි මායි සංසාරෙ ප්‍රේම කරලා ඇති නේද? ඒත් මං හීනෙකින්වත් හිතුවෙ නැ ඒ අහංකාර ඇස් දෙකට මට අංශුවකවත් අයිතියක් නැහැයි කියලා....මගෙ හිත තාමත් පිලිගන්නෑ ඔයාට මාව දැනුනෙ නෑ කියලා....මං දන්නවා ඔයා ආදරේ ඇයට...කමක්නැ මං ආදරෙයි හැමදාම ඔයාට..... හේතුවක් නෑ මට මැවෙන්නෙම බොඳ වෙලා උබේ ඔය මත්කරන නෙතග බැල්ම....අවසාන වතාවට නුඹව දුටුවේ නුදුරු දිනයක සවසකය..... ප්‍රේමය මම නුඹට ලිව්වා කවි ආකාසෙන් බාගෙකම... තරුත් හිනැහෙනවා ඇති මේකිට නම් පිස්සු ගිහිං දාමුද අංගොඩ.... තනිවෙන්න ඈ සමඟ පතන්නෙම නුඹෙ සතුට..... ස්නේහවන්තිය වෙන්නම් මං ආලවන්තියකට නුඹව දුන්..... ගෙනත් දෙනවද මගේ හදවත මටයි මගෙ හිත නැතිවුනෙ... සත්තමයි ඉඩ නුඹට විතරමයි හදවතේ... මතක් කරලා... මතු භවේටත් හමුවෙමු වස්තුව හැබැයි කලින්ම මගේ වෙන්න...❤✨ එතෙක් මා ප්‍රේම කරන්නෙමි ප්‍රේමයට නුඹ නමින්....
@saavi1735
@saavi1735 2 жыл бұрын
මගේ කතාවම වෙනස් විදියකට.. ලස්සනයි 👌
@illoxfullyy6739
@illoxfullyy6739 2 жыл бұрын
@@saavi1735 ❤❤❤
@dihansadinadi1770
@dihansadinadi1770 2 жыл бұрын
මගේ කතාවමයි🥺😔❤
@hansanihansani5626
@hansanihansani5626 2 жыл бұрын
🥺🥀
@malshadisanayaka3825
@malshadisanayaka3825 2 жыл бұрын
අනේ ඒක...🥺🥺❤️❤️🔥🔥🔥
@LioNKoLLA
@LioNKoLLA 5 жыл бұрын
සින්දුවත් විඩ්යො එකත් කියන්න වචන නැහැ මාරම ලස්සනයි! මේවා තමයි Trending Number 1 එන්න ඔනේ සින්දු :(
@aravindamandis
@aravindamandis 5 жыл бұрын
Aniwaren Lion ! ahema wenne nathi akane aula .
@maduchathu2970
@maduchathu2970 5 жыл бұрын
👍👍
@kushikusisamanmali943
@kushikusisamanmali943 5 жыл бұрын
👌👌👍👍👍👍
@kavindyasewwandi1569
@kavindyasewwandi1569 5 жыл бұрын
Aniwaryenma👍👍👍👍👍👍
@pushpitharavinath9067
@pushpitharavinath9067 5 жыл бұрын
lion oyaaa Maniya Karapuwaye pala wipaka thama ee kale kolla sinduth ahala
@shagiya512
@shagiya512 Жыл бұрын
ඒක පාර්ශවික ආදරෙ කරන සැමගේ සිත් සුවපත්වේවා.....❤️🥰
@pramithasanga56
@pramithasanga56 10 ай бұрын
🥺💖
@HPFonseka
@HPFonseka 10 ай бұрын
💔😒
@NayanaMalkanthi-w2o
@NayanaMalkanthi-w2o 9 ай бұрын
@meera6854
@meera6854 9 ай бұрын
Same me❤
@shagiya512
@shagiya512 9 ай бұрын
@@meera6854 💗
@Lamola_
@Lamola_ 2 жыл бұрын
දෛවයේ දරුණුතම පලිගැනීම නම් අහිමි වන බව දැන දැනත් සමහර බැදීම් මුණ ගැස්වීමයි! නමුත් ඒ ආදර කතා තාමත් ඒ හිත් තුල ජීවත් වෙනවා! ❤
@himanshyasugandini8309
@himanshyasugandini8309 2 жыл бұрын
Indeed❤️
@illoxfullyy6739
@illoxfullyy6739 2 жыл бұрын
True ❤😭
@asokaliyanage250
@asokaliyanage250 2 жыл бұрын
Eka aththa🥺
@asokaliyanage250
@asokaliyanage250 2 жыл бұрын
Eka aththa🥺
@vasanakalpani6237
@vasanakalpani6237 2 жыл бұрын
ඔව් ඇත්තෙන්ම ❤
@shehan2496
@shehan2496 2 жыл бұрын
මැරෙනකම් අහයි 💯🔥 අහිමි වන බව දැන දැනත්🥺💔ආදරේ කරණ ඇයට හෝ ඔහුටම පමණක්ම ප්‍රේම කරණ ගොඩක් දෙනා ඇති.....🙂💔 ආදරණීය හදවත් එකතු වේවා!💫
@numaarmygirl9221
@numaarmygirl9221 Жыл бұрын
😊
@chamalkakavindi876
@chamalkakavindi876 Жыл бұрын
@mariyaruvini
@mariyaruvini Жыл бұрын
😖💔
@aradhanamultications7054
@aradhanamultications7054 Жыл бұрын
ඔව්,අහිමි වන බව දැන දැනත්🥺ආදරෙයි ❤ දෙමාපිය කැමැත්තට ඉඩ දීලා අයින් උන අපි 😞
@R.A.V.E.E
@R.A.V.E.E 10 ай бұрын
@AsankaRubasinghe
@AsankaRubasinghe 2 жыл бұрын
අඩේ අප්පා..අවුරුදු තුනක් තිස්සෙම මේ සිංදුව මට ඇහිල නෑනෙ...❤️‍🔥❤️‍🔥❤️‍🔥
@dilmisashikala6500
@dilmisashikala6500 2 жыл бұрын
මටත්. ♥️
@ravindukarunarathna9731
@ravindukarunarathna9731 2 жыл бұрын
Math
@buddhipamodha9018
@buddhipamodha9018 2 жыл бұрын
මටත් 😅
@sarangalakshitha1044
@sarangalakshitha1044 2 жыл бұрын
මටත් මන් මේ ස්ටේටස් එකකින් දැකල හෙව්වෙ 😅
@amashadewmini8914
@amashadewmini8914 2 жыл бұрын
@@sarangalakshitha1044 maath 🥺
@sandalidissanayake6101
@sandalidissanayake6101 Жыл бұрын
ප්‍රේමය අවැසි මුත් දැන් එහි කිසි වුවමනාවක් නොමැත, නමුත් නුබට හිමි ස්ථානය සදා එලෙසම පවතී...නුබේ මතකයන් සමග ජීවත් වෙමි.😊💔
@MANOJ-pu8kb
@MANOJ-pu8kb 4 жыл бұрын
ජීවත් වෙලා හිටියොත් 2050ත් බලනව...❤️ පට්ටයි බං විදුලයා
@kanishkanirman836
@kanishkanirman836 3 жыл бұрын
කොහොමද 2050 මේකෙ Comments වැටෙද්දි😍😍😍
@MANOJ-pu8kb
@MANOJ-pu8kb 3 жыл бұрын
@@kanishkanirman836 ඒ වෙද්දි ජීවත් වෙලා හිටියොත් දැනෙන අධ්‍යාත්මික සුවය.........😍😍😍😍😍😍😍 හම්මේ...
@arrowjr5498
@arrowjr5498 3 жыл бұрын
උබ තව අවුරුදු 5යි ජිවත් වෙන්නේ
@SanjayaAmaraweera
@SanjayaAmaraweera 3 жыл бұрын
Respect 😔🙏💜
@asankapeiris214
@asankapeiris214 3 жыл бұрын
mn nm 2100 yet blnwa patta relax pissek wge wada krla me sinduwa ahaddi wenma lokekta ynwa bn
@ashenudayanga6359
@ashenudayanga6359 2 жыл бұрын
එයාගෙ ඇස් දෙක , එයාගෙ මුහුණ , එයාගෙ ලස්සන , එයාගෙ පාට , එයාගෙ සුවද , එයාගෙ කටහඩ , එයාගෙ පහස , එයාගෙ සෙනෙහස එයාගෙ ආදරය .... අමතක කරන්න බෑ Depression කාරයෙක් වගේ මැරෙන්න දෙන්නෙ නැතුව මේ සින්දුව post කරාට ඔබට ගොඩක් ස්තූතියි ......🥺♥️ ඉතින් එබැවින් නවතිමි🙂 ,හදින් පිටමන් නොකරමි♥️. I love you Sandu ♥️
@kalhan_j1633
@kalhan_j1633 2 жыл бұрын
එක මචන් 💔🫂
@tharikarasangi2109
@tharikarasangi2109 2 жыл бұрын
hmmm😔
@asokaliyanage250
@asokaliyanage250 2 жыл бұрын
Hmmm🥺 love you forever mge suduu♥️
@naveensachintha1436
@naveensachintha1436 2 жыл бұрын
🥺❤️
@omashinikeshala8743
@omashinikeshala8743 2 жыл бұрын
මේ සින්දුව ... (හදින්... පිටමන් නොකරමී...)😍🤗
@bhawani__27
@bhawani__27 3 жыл бұрын
ඇතැම් පෙම් කවි හදේ ගැඹුරක රකිමි, එනමුදු නො ලියමි; දරා විදගමි දැවී මිය යමි ලියා පිටමං නො කරමී.
@chandimaline8278
@chandimaline8278 2 жыл бұрын
😔😔👍
@Hirumini_Maheshika
@Hirumini_Maheshika 2 жыл бұрын
sure
@Dew-p5w
@Dew-p5w Жыл бұрын
ප්‍රේමණීය ස්පර්ශයක් වත් නොලබපු මා තවමත් ඔබේ බැල්මකට පවා පෙම් කරමි ඔබ වෙන කෙනෙක්ට ආලය කරන බව දැන ගත් දිනයේ වත් මම ඇඩුවේ නැත මන්ද තවමත් මට සිතෙන්නේ එය නපුරු සිහිනයක් කියා ඔබ නොදන්නවා උනාට ඔබට අසීමිතව පෙම් කරන මම අදත් හෙටත් ඔබ වෙනුවෙන් බලා සිටිමි ❤🥺🥀
@maleeshanadeeshanasoysa6004
@maleeshanadeeshanasoysa6004 11 ай бұрын
❤❤
@Sakuni-g2h
@Sakuni-g2h 10 ай бұрын
මමත් එහෙමයි one side love එකක්.. ඒත් වැඩක් නෑ ඒකෙන්.. අවුරුදු නවයක් බලන් හිටිය දැන්.. ඒත් එයාට මාව දැනුනෙ නැහැ.. අරමුනු ගැන හිතන්න.. එතකොට සැනසීමයි නොලැබෙන දෙයක් පස්සෙ යනවට වඩා.. මමත් දැන් කරන්නෙ ඒක..
@Dew-p5w
@Dew-p5w 10 ай бұрын
@@Sakuni-g2h ඔව් ඒක ඇත්ත කාලයත් එක්ක හැමදේම හරි යනවා 🥺❤️😔
@tharushisampaya
@tharushisampaya 8 ай бұрын
@MilniMudari
@MilniMudari 8 ай бұрын
@kolithawanniarachchi81
@kolithawanniarachchi81 4 жыл бұрын
සමහර සිංදු තියනවා අහන්න අහන්න අඩන්න පුළුවන්... ඒත් මේ ගීතය එක පාරක් ඇහුවොත් ජීවිත කාලෙම මැරි මැරි ජීවත් වෙන්න පුළුවන්...
@lewdeniashen5633
@lewdeniashen5633 5 жыл бұрын
ඔබ ජීවිතයේ ඉතා කාර්යබහුල පුද්ගලයෙක් විය හැකිය... ඒත් මතු දිනක නැවත තමන්ගේ ජීවිතය දෙස හැරී බැලීමේදී පසුතැවීමක් පමණක් ඉතිරි නොවීමටනම් ඔබගේ ආදරණීයන් වෙනුවෙනුත් කාලය සහ ආදරය වෙන් කරන්න.. 💪💪
@wasanaanikethani5197
@wasanaanikethani5197 4 жыл бұрын
Hariyatama hari me song eke theruma. Oya qwa widihata. Mage bf mata aurudu 11ka affair ekakin passe ada ape sambande nawathathamu qwa. Oya qwa de tama ape jiwitheta hethu une. Aththatama meka thama jiwithe hati.
@Wanderlust_doctor
@Wanderlust_doctor 4 жыл бұрын
Ammeh ubage comment ekama dekkane
@soundeatsasmr2472
@soundeatsasmr2472 4 жыл бұрын
😍🥺
@tharushidilhari6557
@tharushidilhari6557 4 жыл бұрын
oya neda nadimalge song eketh theeuma kiwe supiri aiyee... man ekata like ekak dapu kenek
@lewdeniashen5633
@lewdeniashen5633 4 жыл бұрын
Tharushi Dilhari නාඩගම් ගීය වෙන්න ඕනි ඔයා කියන්නේ! 😌
@radinreanula
@radinreanula 2 жыл бұрын
තමන් පතන ආදරය ලගා කරගන්න බැරුව කී දෙනෙක් හිතින් දුක් විදිනවද 🥺🥺🥺
@arosharathnathilaka9901
@arosharathnathilaka9901 2 жыл бұрын
♥️🥺
@Neelawathura
@Neelawathura 9 ай бұрын
ශ්‍රී ලංකීය සංගීතය උඩුගම්බලා ගිය වගයි😊❤️2K24
@sandiya-7895
@sandiya-7895 5 жыл бұрын
අහම්බෙන් ටියුබ් එකේ උඩ පහල යද්දි සෙට් උනේ..අම්මෝ යකෝ වොයිස් එක මෙලඩිය වචන ටික වීඩීයෝ එක..පිස්සු වැටුනා..❤️❤️❤️❤️
@uptowntextorium2690
@uptowntextorium2690 5 жыл бұрын
siraaaaa bn
@kavindyasewwandi1569
@kavindyasewwandi1569 5 жыл бұрын
👍👍
@dulip.kawshalya
@dulip.kawshalya 5 жыл бұрын
Awankawama Dapu dawase idala thama balanwa
@chathu96chathu10
@chathu96chathu10 4 жыл бұрын
❤️❤️❤️
@piyumihansika1596
@piyumihansika1596 4 жыл бұрын
💜️💜️
@Akila_Rodrigo
@Akila_Rodrigo 3 жыл бұрын
මේ සින්දුව ඉස්සෙල්ලම ඇහුවෙ මං ජීවිතේ ගොඩක්ම ආදරේ කරපු කෙනා එක්ක call එකක ඉද්දි එයා ලඟ දාල තිබුණු radio එකකින්. එදා ඉඳන් අද වෙනකන්ම අහනව. අද එයා මගෙ ලඟ නැතත් මං මේක අහනව පොඩ්ඩක් බමන මතින් youtube ආවොත්. ඇත්ත. ජීවිතේ අපේ ලස්සනම ආදරේ අපිට හිමි වුණා නම් ඒ කලාතුරකින්. කොහේ හිටියත් හැමදාම ඒ අය අපේ හිත් වල ජීවත් වෙනව. ඒ මත ඇවිදිනව. හුස්ම ගන්නව. අපිට තුරුලු වෙනව. ආදරණීය ලෙංගතුකමින් හිනාවෙනව. උරුම වුණු ජීවිතේදි සියලු මිනිසුන්ට තම හුස්ම සමවූ ආදරය හිමි කරගන්නට ලැබේවා! 🙏 ඉතින් එබැවින් නවතිමි... හදින් පිටමන් නොකරමි.... Lv u forever C..............
@randirandi9713
@randirandi9713 3 жыл бұрын
ඔය දෙන්නගේ ආදරය සුන්දර ප්‍රීතිමත් ආදරයක් වේවා ❤️❤️❤️
@isharasanjeewanirathnayaka4318
@isharasanjeewanirathnayaka4318 3 жыл бұрын
❤️❤️❤️
@nimeshasandamini8526
@nimeshasandamini8526 2 жыл бұрын
Pana wage adare karapu kena laga neyi kota denena paluwa kochcharak kiyalada kiyanna ba
@ahinsanirmani8830
@ahinsanirmani8830 2 жыл бұрын
මේමත් පිරිමි ලමයි ඉන්නවා කියලා හිතෙද්දි සතුටුයි 🌼 කවදාවත් හිත බර නොවේවා 🙏
@nekla1593
@nekla1593 Жыл бұрын
Rodda🥺❤️
@SahasmiiAdhikari
@SahasmiiAdhikari 3 жыл бұрын
එයාටත් එයාගේ වැඩ එක්ක මාව මග ඇරුණා...... දරාගන්න බැරිම තැන ඒ අත අතාරින්න උනා මට....ආපහු එන්න කියලා කිව්වට... මට බය හිතුන ... ආයෙත් සැරයක් එයාට මාව මග ඇරුණොත් මට මාවත් නැතිවෙයි කියලා....ආපහු එන්න කියලා එයාගේ ඇස්වලින් වැටුණු කඳුළු දැක දැකත් මන් නැවතුනා.... මාව පිච්චුනා එයාගේ කඳුළු දකිද්දී.... ඒත් හිත හයිය කරගෙන බලන් හිටියා.... අන්තිමට මට එන්න කිව්වේ නෑ එයා.... හැමදේම අත ඇරලා එයා මන් ලගට ආව.... අවුරුදු 8කට පස්සෙත්.... අපි ඒ ලෙවල් කාලේ ඉද්දී වගේම...එයාගේ බෙල්ල බදාගෙන මන් කියන දේවල් මගේ ඇස් දිහා බලාගෙන එයා අහන් ඉන්නවා.... මගේ මූන එයාගේ පපුවට තද කරන් ඔලුව අතගානවා.... කවුරු මොනවා කිව්වත් ගැලපෙනම ප්‍රේමයට පුළුවන් මොනවා නැතත් ජීවිතය ජිවත් කරවන්න.....❤
@laashikulathunga6978
@laashikulathunga6978 3 жыл бұрын
අනිවාර්යෙන්ම.... මාත් එකගයි.. මොන දේ නැති උනත් අවංක අදරේකට පුළුවන් මනුස්සයෙක් ජීවත් කරවන්න.. සමහර අත්දැකීම් ඇසුරෙන්...👌💞
@piyumimendis5591
@piyumimendis5591 2 жыл бұрын
Blessed 🙏❤️
@mithunmadushanka449
@mithunmadushanka449 2 жыл бұрын
💯❤️
@jeshanafernando
@jeshanafernando 2 жыл бұрын
So true ❤💯
@shashikalarasanjali7330
@shashikalarasanjali7330 2 жыл бұрын
😪
@tharindupabasara866
@tharindupabasara866 Жыл бұрын
කල් ඉකුත් වීම් රහිතයි. කනට නෙමේ ඇහෙන්නේ හදවතට 😍❤️
@GHOST-ws9ie
@GHOST-ws9ie Жыл бұрын
මේ සිංදුව අහන 2000න් පස්සේ උන් ඉන්නවද?🙂
@bmwi8967
@bmwi8967 Жыл бұрын
Ow innw🎧❤️🙂
@bhanukapasindu8247
@bhanukapasindu8247 Жыл бұрын
Ow 🔥
@Nirwanfernando123
@Nirwanfernando123 Жыл бұрын
Awadaned one😂
@amayaharshani1749
@amayaharshani1749 Жыл бұрын
Innvoo
@TIKKA-d2t
@TIKKA-d2t Жыл бұрын
මම 2006 😌💖
@raveenamadhushani4002
@raveenamadhushani4002 3 жыл бұрын
හිතට හරි අමුතු දුක්මුසු හැගීමක් එන්නෙ මට විතරද??? මට ඇත්තටම කදුලු ආවා🙂♥ සාර්ථක නිර්මාණයක්♥🙂 මං දහස් වතාවකට වඩා ඇහුවා🙂එදත් අදත් හෙටත් එහෙමයි🙂♥ඒ තරම් ලස්සන සිංදුවක්🙂♥
@i2kandy
@i2kandy 3 жыл бұрын
❤️
@nalishashi734
@nalishashi734 3 жыл бұрын
😍👌👌
@pavithradilhani1155
@pavithradilhani1155 2 жыл бұрын
❤️
@rasanjaliherath1792
@rasanjaliherath1792 2 жыл бұрын
maath🤗
@dilshanithathsarani555
@dilshanithathsarani555 2 жыл бұрын
බලා සිට නොමැති වන විට, කවදාවකවත් අවශ්‍ය නොවන ලෙසට ගැහැණු හිත් ශක්තිමත් වූ පසු වසන්තය ආවත් නාවත් ගැහැණුන්ට එය නොදැනී යනු ඇත 😊 පුලුවන් තත්පරයේ පවා ඔවුන් සමග රැදෙන්න වරද ඔබේම නිසා පසුවට පසුතැවිලි නොවන්න 🙂❤️
@Theampot
@Theampot 6 ай бұрын
එයා යද්දි කියලා ගියපු ටික එ විදිහටම ඔයාගෙ අතින් ලියවිල මෙතන..🙂💔
@DulenDemitha
@DulenDemitha 4 ай бұрын
රෑ පාඩම් කර කර ඉද්දී කම්මැලි නිසා Radio එකෙන් ඇහුවේ...හිතුවෙ නෑ මෙච්චර හිතට අල්ලයි කියල්ලා ❤️‍🩹 Moral of the song:- කවදාවත් අපිට වඩා අපිට ආදරය කරන අපේම අයව නොසලකන්න එපා. කවදම හරි ඒකට පසුතැවෙන්න වෙනවා.....💔❤️‍🩹
@nimashacharuni.9361
@nimashacharuni.9361 2 ай бұрын
Eka etta
@wasanafonseka1161
@wasanafonseka1161 2 жыл бұрын
අවුරුදු 02කුත් පහු වෙලා තාමත් මේ සින්දුවට එදා වගේම ආදරෙයි.අපි දෙන්නා ආදරෙයි කියන්න කලින් මන් එයාට කැමති නෑ කියලා හිතලා එයා මේ සින්දුව status දාලා තිබ්බා .මේ සින්දුවේ හැම වචනයක්ම එයාගේ ආදරේ මට තේරුම් කරලා දුන්නා💕. ගොඩක් ම හදවත්ට දැනුනේ "ඉතින් එබැවින් නවතමි හදින් පිටමන් නොකරමි".අපි marry කරාට පස්සෙත් මන් comment එකක් දානවා. "ස්තූතියි♥️"
@sunandahettiarachchi1863
@sunandahettiarachchi1863 2 жыл бұрын
Dakau lassanama comment eka.hadawathinma wish karanawa oya dennata❤️❤️🙏🙏
@wasanafonseka1161
@wasanafonseka1161 2 жыл бұрын
@@binukeshan439 හිතන විදියට හැමදේම ඉශ්ඨ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..සතුටින් ඉන්න හැමදේම වෙන්නේ හොදටයි කියලා හිතන්න.හිතේ තියෙන හැම ප්‍රාර්ථනාවක්ම ඉශ්ඨ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..❤
@wasanafonseka1161
@wasanafonseka1161 2 жыл бұрын
@@sunandahettiarachchi1863 බොහෝම ස්තූතියි..❤️
@malkamalka9876
@malkamalka9876 4 жыл бұрын
අපි හැමෝටම තියනවා හදවතේ ලියවුනු ලස්සන ආදර කවියක්.කවුරැත් නොදන්න ලස්සන ආදරයක්.අපේ කරගන්න බැරි කෙනෙක්.
@de_vindi
@de_vindi 3 жыл бұрын
ට්‍රෙන්ඩින් එන්නෙ මේව ද ? මිනිස්සුන්ගෙ වින්දනය දුප්පත් වෙලා 😪 කොච්චර ලස්සනද මේ සින්දු 💟 Amazing ❤️
@senadhisandali6900
@senadhisandali6900 Жыл бұрын
බොහො දන්නා හදුනන්නන් නන්නාදුනන්නන් වූ දවසක , අහම්බෙන් හමු වුනොත් යනෙ'න මග තොට නොඇසිය යුතුම පැනයයි - "ඔයාට කොහොමද" නරකින් බවට හේතු දෙනු බැරි හොදින් යැයි බොරුත් කිය බැරි එයයි මොහොත වචන වෙන්නැති .
@priyankabakmeedeniya4957
@priyankabakmeedeniya4957 11 ай бұрын
Blnn aai❤
@oshadarathvita8142
@oshadarathvita8142 11 ай бұрын
උස්සනවා මේක♥️
@Sakuni-g2h
@Sakuni-g2h 10 ай бұрын
ඒක❤️
@NilikaKapuge
@NilikaKapuge 10 ай бұрын
@perera7216
@perera7216 10 ай бұрын
@kushannawarathna6897
@kushannawarathna6897 3 жыл бұрын
මේව සිංදු නෙමේ මචන් අධිමාත්‍රා මත්පෙති ❤️❤️ මේක අහපු හැම එකාටම තමන්ගෙ අතීතෙ අනිවාර්යයෙන් මතක් වෙනව 😓😓😓
@thisaraudayanga3758
@thisaraudayanga3758 3 жыл бұрын
ANIWA BN MATA MAGE KATHAWA MATHAK UNA VIDEO ONEMA NA WACHANA ATHI RUPA MAWANNA
@lavandesilva7757
@lavandesilva7757 3 жыл бұрын
අනේ මන්ද මාර දුකක් ඇති උනේ මට 17යි මම වයසට ගිහින් ආයෙත් මාර දුකක් එක්ක ආව වගේ...😓💖👑
@niwanamarna2947
@niwanamarna2947 3 жыл бұрын
Ane aththamai
@nipunfernando4300
@nipunfernando4300 3 жыл бұрын
Ohoma athithayak na machan mathak wenna 🙂
@Mastermusicband
@Mastermusicband 3 жыл бұрын
Mmm 🥺❤
@wathsalaesh
@wathsalaesh 2 жыл бұрын
අද මගේ ආදරේ සදහටම වෙන කෙනෙක්ගෙ වෙනවා.. ජීවත් වෙලා ඉන්නකල් අමතක නොවනම කෙනා එයා... මීට කලින් මේ සිංදුව ඇහුවත් අද තමයි හිතටම දැනුන දවස.... දරාගන්නම බැරිම දවස...🥺 “ඉතිං එබැවින් නවතිමි.. හදින් පිටමන් නොකරමි....” 🥀💔
@sahanrashmika3496
@sahanrashmika3496 Жыл бұрын
මෙච්චර දවසක් අහලත් අද තමයි කමෙන්ට් කරන්නෙ ඔය දේ මට වෙලා මාසයයි අදට😪😪😪😪
@ishini6716
@ishini6716 Жыл бұрын
Same dr 😢
@NimshanKashmeera
@NimshanKashmeera 2 жыл бұрын
Lyrics බොහෝ පෙම් කවි ලියූ පසුවද සියුම් කැපුමක් මෙන් රැඳී නොලී කවියක් තිබිය නොහැකිද හදේ යම් රිදුමක් දිදී තියුණු රුදු සෙත් ලෙසින් සැමරුම් සෙමෙන් පාරන මුත් ඇණි සිඳිනු හැකිවෙද කෙලෙස කිකලෙක එවන් හද පාරන බැමි ඉතින් එබැවින් නවතිමි හදින් පිටමන් නොකරමි ඉතින් එබැවින් නවතිමි හදින් පිටමන් නොකරමි නෙතින් ගිනිගත් හදින් තැවෙමින් දරා ඉමිහිරි වේදනාවන් පෙමින් සඟවා තබා ගන්නෙමි නොලී ඒ ගීතිකාවන් සදාකාලික තැවුල් පොදියක රැඳී හද පෙලුවත් නිති ලියා අවසන් කවක් කෙලවර මැකී වියැකී යා නොදී ඉතින් එබැවින් නවතිමි හදින් පිටමන් නොකරමි ඉතින් එබැවින් නවතිමි හදින් පිටමන් නොකරමි ඉතින් එබැවින් නවතිමි හදින් පිටමන් නොකරමි ඉතින් එබැවින් නවතිමි හදින් පිටමන් නොකරමි
@chenulimenara16
@chenulimenara16 Жыл бұрын
Tax
@ovindunikaweethma6082
@ovindunikaweethma6082 10 ай бұрын
⁣meka pin karanna
@samanukwatte5045
@samanukwatte5045 9 ай бұрын
බෙහෙවින්ම තුති , වින්දනීය තීව්‍රතාව උදෙසා දැක්වූ මහන්සිට !
@Shehan-v6n
@Shehan-v6n Жыл бұрын
මෙහෙම මතකයක් තියෙන කෙනෙක් එක්ක කසාදයක් ඇතුළෙ මම ඉන්නෙ, නිතරම කියනවා මම ඇත්තටම ආදරේ කරපු කෙනාව මට ලැබුනෙ නැහැ, මම ඇත්තටම ආදරේ උඹට නෙමෙයි වගේ කතා.මම කියන්නෙ ඔයාලගෙ හිතේ මෙහෙම දේවල් වැළලිලා තියෙනවා නම් කවදාවත් අළුත් බැඳීම් ඇති කරගන්න එපා. ලොකු පාපයක්. ඒ මතකයත් එක්ක තනියම ඉන්න තව කෙනෙක් ට ඔයා නිසා ඔයාට ඇති වුණු දුක දෙන්නෙපා.
@isumvidmalranasinghe5731
@isumvidmalranasinghe5731 Жыл бұрын
EHEMA NM ADARE KARAPU KENA EKKAMA YANNA KIANNA THIENNE DN INA KENA EKKA INA BARI NM
@Theampot
@Theampot Жыл бұрын
ඒක වෙනස් කරන්න පුළුවන් වේවි ඔයාට අනිවාර්යයෙන්ම.. ❤
@hithaishiaradya7412
@hithaishiaradya7412 2 ай бұрын
ඔයා එයාට ආදරෙයිද
@kasunchandima93
@kasunchandima93 2 жыл бұрын
සිංදුව ආපු මුල් කාලෙ ඉදන් අහන්නේ.. හැබැයී ජීවිතයටම අදාල වෙයී කියල හිතුවෙ නෑ.. 🖤🖤
@rabbit171
@rabbit171 2 жыл бұрын
🥺🥺🥺🥺🥺🥺
@poornima4510
@poornima4510 2 жыл бұрын
Mamath
@ridmirangana578
@ridmirangana578 2 жыл бұрын
😥
@yohanperera2107
@yohanperera2107 2 жыл бұрын
Same 😶
@dishanKavindaCosta
@dishanKavindaCosta 2 жыл бұрын
මමත්
@guidesrilankawithdila8688
@guidesrilankawithdila8688 2 жыл бұрын
#2023 ත් බලන අය කෝ....👍#Like එකක් දාමු.
@dilshanmadhuswara8882
@dilshanmadhuswara8882 2 жыл бұрын
🎉️🎵
@vineethaweerasinghe3713
@vineethaweerasinghe3713 2 жыл бұрын
Inooo😘
@bhagyaperera1619
@bhagyaperera1619 2 жыл бұрын
2022.05.01
@thilinanadeeshan8533
@thilinanadeeshan8533 2 жыл бұрын
2022.05.29
@shortvideo-pl9ly
@shortvideo-pl9ly 2 жыл бұрын
Api 🥰
@nikeshara0826
@nikeshara0826 3 жыл бұрын
ජිවිතේ කොච්චර අය මුණ ගැහුනත් අපිට ගිලිහෙන්න බැරි අතාරින්න බැරි බැදීමක් ඇත්තටම ජිවිතේට එක පාරයි මුණ ගැහෙන්නේ... පළවෙනියට නොවුනත් ඒ ජීවිතේට එන කෙනා අපේ ජිවිතේ අන්තිම ආදරේ වෙන්නෙ ආයේ අයෙත් ප්‍රේමය තවත් කෙනෙක් වෙනුවෙන් දළුලන්නේ නැති හින්ද කියලයි මට‍ නම් හිතෙන්නේ...ජිවිතේ ලැබීම නොලැබීම කොහොම උනත් ඒ බැදීම අතැරලා ජිවත් වෙන්න උනත් සමහරු ජිවිතේ ඉතුරු කාලේ ගෙවන්නෙම ඒ තමුන්ට දැනුන කෙනා වෙනුවෙන් විතරමයි.. 😔
@anilnilantha1634
@anilnilantha1634 2 жыл бұрын
සත්තකින්ම ඔව් ඒක ඇත්ත😔😞😪
@illoxfullyy6739
@illoxfullyy6739 2 жыл бұрын
True 🍂💯
@prewinlakshitha1441
@prewinlakshitha1441 2 жыл бұрын
Turely🥺🥺🥺
@prewinlakshitha1441
@prewinlakshitha1441 2 жыл бұрын
Love u M
@prasanthakarunarathna67
@prasanthakarunarathna67 Жыл бұрын
ගීතය ඉවර නොවන්නට මේ වේදනාව අහවර වන්නනට තිබුණේය......... ඉතින් මං උබත් එක්ක තරහය ,,උබට තිබ්බා මා තෙරුම් ගෙන මේ ගීය ඉවර නොකරන්නට.... ඉදින් එබැවින් නවතිමි... හදින් පිටමං නොකරමි.........❤
@divyanjalrandunu3948
@divyanjalrandunu3948 2 жыл бұрын
තරහා වෙලා අවුරුදු තුනක් වෙලත් මගේ හිතේ තිබ්බා💔..නමුත් අදහාගන්න බැරි විදියට ආරංචි උනා එයාගෙ හිතෙත් තාම මං විතරයි ඉන්නෙ කියලා♥️...අවුරුදු තුනක් වෙලත් කිසිම කෙනෙක් එක්ක සම්බන්ධයක් ඇති නොකරගෙන මං ගැනම හිතෙ තියන් හිටියා කිව්වාම...එයා තරම් කෙනෙක් නැහ් මට තවත්😔
@shee_n_a6481
@shee_n_a6481 2 жыл бұрын
ඔයා වාසනාවන්තයි 🥺❤️
@divyanjalrandunu3948
@divyanjalrandunu3948 2 жыл бұрын
@@shee_n_a6481 thank you🙏
@RushDeZil
@RushDeZil 2 жыл бұрын
Eya gaawata yanna
@nimesh_lakshan
@nimesh_lakshan Жыл бұрын
මාත් උබ වගේම තමා අවුරුදු තුනකට ලන් වෙලා තරහ වෙලා, එයටත් තාම කෙනෙක් නෑ හැබැයි එයාගෙ හිතේ මොකක්ද තියෙන්නේ කියලා දන්නෙ නෑ.මාත් තාම එයාට ආදරෙයි🥺❤️
@navodijayasinghe
@navodijayasinghe Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@tyasasri9997
@tyasasri9997 4 жыл бұрын
Always love Sri Lanka songs, love from Indonesia😊
@thilinahashan492
@thilinahashan492 4 жыл бұрын
Respect & love you 😍
@tyasasri9997
@tyasasri9997 4 жыл бұрын
@@thilinahashan492 love you too🤗
@tyasasri9997
@tyasasri9997 4 жыл бұрын
@@odiljanandith3817 welcome
@akashrambo6715
@akashrambo6715 4 жыл бұрын
@tyas asri thanks giving value to our things
@pasanmaduranga580
@pasanmaduranga580 3 жыл бұрын
wait till you see the meaning
@nethmisandamini30
@nethmisandamini30 3 жыл бұрын
හදින් පිටමං කරන්න බැරි අදර කාතා කොච්චර ඇතිද? ❤️❤️
@jayprad9032
@jayprad9032 3 жыл бұрын
Godak nh ekai eka eti hamadatama...
@andy-of9tb
@andy-of9tb 3 жыл бұрын
@@jayprad9032 ❤️❤️
@jayprad9032
@jayprad9032 3 жыл бұрын
😊😊😊
@Thimiya_AU
@Thimiya_AU 3 жыл бұрын
ඔබ හරි
@shehara6718
@shehara6718 3 жыл бұрын
Hmm 🥺❤
@sewwandimadushika3540
@sewwandimadushika3540 7 ай бұрын
මේ සිංදුව release වෙලත් අවුරුදු 5ක්.මාත් එයාට තනිවම අාදරේ කරන්නෙ අවුරුදු 5 ක ඉදන්.😊
@slstatusworld1729
@slstatusworld1729 2 жыл бұрын
ස්ටේටස් එකක් දැකලා අද තමා මුලින් බැලුවෙ....ඇත්තටම මෙව්වා තමා ඉදිරියටම එන්න ඕනෙ නිර්මාණ 💞
@maheshsududewa4687
@maheshsududewa4687 3 жыл бұрын
මම මේ සින්දුව මුලින්ම ඇහුවෙ අද. මෙච්චර කාලයක් කොහොම මග හැරුනද මනදා. අහම්බෙන් හරි මේ සින්දුව හම්බවුන එක ලොකු දෙයක්. Voice , lyric මාරම ලස්සනයි . ඒත් මම වැඩිපුරම ආස melody එකට. තවත් මෙවැනි නිර්මාණ බිහි කිරීමට හැකියාව ලැබේවා
@sneshahettiarachchi3243
@sneshahettiarachchi3243 2 жыл бұрын
ගොඩක් කාලෙකට පස්සෙ මම "කවිය" හොයාගෙන ආවා♥️ “ඉතින් එබැවින් නවතිමි..හදින් පිටමන් නොකරමි.."🥀 ඒක එදා වගේම අදත් ලස්සනයි❤️‍🩹
@පාරාදීසේ-paradise
@පාරාදීසේ-paradise Жыл бұрын
අවුරුදු 4කට ඉස්සෙල්ලා මං මුලින් අහනකොට දැනුන ඒ හැගීම කොච්චර ඇහුවත් තාම ඒ විදිහටම තියෙනවා..මාරම සිංදුවක් හැමදාම අනිවාරෙන් එක පාරක් හරි අහනවා ...ඒ වගේම අවුරුදු 4ක ඉදං මාසෙකට පාරක් මේ සිංදුවට comment එකක් දාගෙන යනවා...❤
@පාරාදීසේ-paradise
@පාරාදීසේ-paradise 4 ай бұрын
ආයෙත් ආවා අවුරුද්දකට පස්සේ මේක බලන්න ❤
@tharushisavidya9961
@tharushisavidya9961 2 жыл бұрын
විශුවල් එක පේන්නේ නැති තරමටම ඒ වොයිස් එකට , ඒ පද වැල් වලට මත් වෙනවා🥺❤️ ඉතිම් එබැවින් නවතීමී.... හදීන් පිටමන් නොකරමී....❤️
@diwankafernando2732
@diwankafernando2732 3 жыл бұрын
ඇතැම් පෙම් කවි හදේ ගැඹුරක රකිමි, එනමුදු නො ලියමි; දරා විදගමි දැවී මිය යමි ලියා පිටමං නො කරමී. . . සෞම්‍ය සදරුවන් ලියනගේ
@apsaramuthu
@apsaramuthu 3 жыл бұрын
Woow
@dushanifernando826
@dushanifernando826 3 жыл бұрын
Beautiful
@lakshanchamara4162
@lakshanchamara4162 3 жыл бұрын
ඒක 🔥
@dulminisewwandi1477
@dulminisewwandi1477 2 жыл бұрын
ආදරේ නොකරපු අයටත් කදුලක් ගේන පරණ සිද්දී මතක් කරන ආදරනීය ගීතය ...කවියම විය.💖
@nethmianuhasni6723
@nethmianuhasni6723 Жыл бұрын
මට තාමත් හිතාගන්න බෑ ඇයි මම මේ සින්දුවට මෙච්චර ආදරේ කියලා ...අවුරුදු හතරක් තිස්සෙ අහනවා...❤කිසිම හේතුවක් නැතිවම ඇස්වල කදුලු.. ඒ ඇයි.. .මුලින්ම මේ සින්දුව අහද්දී ඒ දැනුන හැගීම අදටත් ඒ විදියටම දැනෙනවා..🥺❤
@TorontoLife22
@TorontoLife22 8 ай бұрын
True
@thanujikarunarathne6691
@thanujikarunarathne6691 2 жыл бұрын
අතීතයෙ මතක වෙත රැගෙනයන "කවිය"❤ හදවතේ රිදෙන තැන් පිරිමදින "කවිය" ❤ හමුවීම වෙන්වීම කියාදුන් "කවිය"❤ ජීවිතේ මුණගැසුණු සුන්දරම "කවිය"❤ ~ ❤මේ ඔබටත් මටත් දැනුණු, රිදුනු, රිදෙන, රිදවන ආදරණීය "කවිය"❤ ~
@yasasrasanjanakumarasiri5455
@yasasrasanjanakumarasiri5455 2 жыл бұрын
❤️
@pahanmihiranga7512
@pahanmihiranga7512 Жыл бұрын
🙂👍
@achalakumari2746
@achalakumari2746 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@anjalikasamanmali8529
@anjalikasamanmali8529 Жыл бұрын
ඉතින් එබැවින් කිසිම දවසක හදින් පිටමන් නොකරමි
@mihinduhansaka3043
@mihinduhansaka3043 2 жыл бұрын
මට පණ වගේ ආදරේ කරපු කෙල්ල මං මගේම මොඩ කමට අතහැරියා.. මේක අහද්දි එයාවම මතක් වෙන්නේ. අපහු හැරෙන්න පුලුවන් නම් ආසයි ළඟට එන්න. තාමත් හිතෙන් හූල්ල හුල්ල ඉන්නවා වෙන කරන්න දෙයක් නැති නිසා.වචනයක් හරි ආයේ කතා කරන්න තිබ්බ නම් 😥ඉන්න තැනක හොඳින් ඉන්න C A ( chutiyo) ❤
@thilinar7280
@thilinar7280 2 жыл бұрын
math ehma thama😢😢
@vimukthigamage5160
@vimukthigamage5160 2 жыл бұрын
මටත් ඔය දේම උනා මචං මේ ගෙවෙන තප්පරයෙත් මන් ඒ වේදනාව විදිනවා ආය කවදාවත් එන් නෑ කියල දැන දැනත් මං බලාපොරොත්තුවෙන් ඉන්නවා එයාව.
@Hiruahan_Perera
@Hiruahan_Perera 5 жыл бұрын
සිංදුවට ගැලපෙන්න video එක කරන්නෙ කොහොමද කියලා ඇහුවොත් ඌට මේක පෙන්නපන් ♥️♥️🤩🤩🙉🙉🙊🙊
@trishafernando2290
@trishafernando2290 5 жыл бұрын
Hirushan Molder 😃😃
@Hiruahan_Perera
@Hiruahan_Perera 5 жыл бұрын
@@trishafernando2290 😁😁
@trishafernando2290
@trishafernando2290 5 жыл бұрын
😉😉
@IshanJayawickrama
@IshanJayawickrama 5 жыл бұрын
Copy කරන්නේ කොහොමද ඇහුවොත් මේකත් පෙන්නපන් හහා... kzbin.info/www/bejne/d6LEm4idbZp0rpY
@mindfuljourney291
@mindfuljourney291 4 жыл бұрын
@@IshanJayawickrama 😂😂😂😂
@MalshiAnjalika-co7vh
@MalshiAnjalika-co7vh 6 ай бұрын
2024 දිත් මේ සිංදුව අහන අය කෝ..... 🤗❤😊
@vishvakumanayaka9200
@vishvakumanayaka9200 Жыл бұрын
අතීතේ අපිට හමුවෙච්ච සමහර සොදුරු හමුවීම් තියෙනවා.අපි කොච්චර අමතක කරන්න හැදුවත් ඒ දේවල් අපිට කවදහරි දවසක ජීවිතේ මරණයෙන් කෙළවර වෙනකන්ම අමතක කරන්න බැරි තරමටම ඒ දේවල් අපේ හදවතට කිදා බැහැලා ඉවරයි.සමහර අහඹු හමුවීම් කොහොමත් එහෙම තමයි.😢💔
@dinithiprasansa8373
@dinithiprasansa8373 6 ай бұрын
@umeshsandez5029
@umeshsandez5029 2 жыл бұрын
මිනිස්සු අසරණ කරන මේ වගේ සිංදු හදන්න එපා අහන අහන සැරයක් ගානෙ කඳුලු පිරෙන තරමට හරිම සංවේදී සිංදුවක් මේක.මතක ගොන්නක් විනාඩි කීපයකින් ඇස් ඉස්සරහටම ගේනව Nice work brother keep it up ❤️
@kusaldinusara1810
@kusaldinusara1810 2 жыл бұрын
✔️💯 සිරාම කතාවක් ❤
@pavithradilhani1155
@pavithradilhani1155 2 жыл бұрын
සිරාවටම👍
@alone_with_you3244
@alone_with_you3244 2 жыл бұрын
එයා මගෙ වෙන්නෙත් නෑ.මන් එයාගෙ වෙන්නෙත් නෑ.කවිරුත් දන්නෙත් නෑ කොටින්ම එයාවත් දන්නෙ නෑ මන් එයාට කැමතියි කියලා.පැලෙන්න ආදරෙයි ❤️🔥 "නොලී කවියක් තිබිය නොහැකිද හදේ යම් රිදිමක් දිදී" අපේ කවිය ලියවෙන්නෑ 😞❤️
@saramixxx5178
@saramixxx5178 2 жыл бұрын
මටත් ඒ වගේ මතකයක් තියෙනවා. මතක් වෙන කොට දිවිය ලොකෙට ගියා වගේ❤️
@Mathiya1
@Mathiya1 Жыл бұрын
One side love🥺❤️‍🩹
@devangisadeera4425
@devangisadeera4425 Жыл бұрын
❤🥺මටත් එහෙම ආදරයක් තියෙනවා
@sahanrashmika3496
@sahanrashmika3496 Жыл бұрын
එකගායි❤️❤️
@tharushisampaya
@tharushisampaya 8 ай бұрын
@JanaliHashinika
@JanaliHashinika 3 ай бұрын
ඔයා මන් ගාවට ආපු පළවෙනි දවස 😊❤ ඒත් අද ඔයා වෙන කෙනෙක් ගාව 😣ඔයා ගිය හේතුව වත් මන් තාම දන්නෙ නෑ🥺 ඔයා මේක බලනවා නම් චාමික අයියේ ඔයා කා එක්ක කොහොම හිටියත් මන් ඔයාට ගොඩක් ආදරෙයි හැමදාම 😣🥺 ඉතින් එබැවින් නාවතිිමි .....🥺 හඳින් පිටමන් නොකරමි.....😣
@akarsharanhaluge1923
@akarsharanhaluge1923 2 жыл бұрын
අහම්බෙන් ඇහුනේ කඩේකට කැම ගන්න ගිය වෙලේ “ඉතින් එබැවින් නවතිමි හදින් පිටමන් නොකරමි” මේ ටික මතක තියන් ඇවිත් KZbin එකේ ගහලා බැලුවේ.i love this ❤️
@Harindu_pojja_
@Harindu_pojja_ 4 жыл бұрын
මටත් මගේ වැරදි අඩුපාඩු මතක් වෙනවා... මේක අහද්දී අතපසු වීම් මතක් වෙනවා... මොනා කරන්නද... "ඉතිං එබැවින් නවතීමී හදින් පිටමන් නොකරමී"
@danvithana95
@danvithana95 5 жыл бұрын
ඉස්කෝලේ එක පන්තියේ ඉගෙනගත්ත එකෙක් මෙහෙම මට්‍ටමක ඉන්නවා දැක්කම ඇත්තටම පට්ටම සතුටුයි. Best of luck විදුලයා ❤️❤️ (මිථුන් - දර්ශන සර්ට අනුව 😂)
@__s.e.n.a__boy__8898
@__s.e.n.a__boy__8898 5 жыл бұрын
යාලුවො එක්ක බෑනෙ බෑනෙ මෙක කරන්න 😂😂😂
@sanayahsl6538
@sanayahsl6538 4 жыл бұрын
Royal college ColomBo😍
@lavandesilva7757
@lavandesilva7757 3 жыл бұрын
ගම කන යාලුවෙක් හැමතැනම ඉන්නවා...😂💕
@kavishkaavinda4983
@kavishkaavinda4983 Жыл бұрын
රිදිල ඉන්න මිනිස්සු මරණ සිංදු 💔🖤
@සිත්තරාවී-ප9ඨ
@සිත්තරාවී-ප9ඨ Жыл бұрын
🙂👌💕
@SupunTharuka-tv3nn
@SupunTharuka-tv3nn 6 ай бұрын
😢
@sheranabishek
@sheranabishek 5 жыл бұрын
බොහෝ පෙම් කවි ලියු පසුවද සියුම් කැපුමක් මෙන් රැදී නොලී කවියක් තිබිය නොහැකිද හදේ යම් රිදුමක් දිදී තියුණු රුදු සෙත් ලෙසින් සැමරුම් සෙමෙන් පාරන මුත් ඇණි සිදිනු හැකිවෙද කෙලෙස කිකලෙක එවන් හද පාරන බැමි... ඉතින් එබැවින් නවතිමී... හදින් පිටමන් නොකරමි... නෙතින් ගිනිගත් හදින් තැවෙමින් දරා ඉමිහිරි වේදනාවන් පෙමින් සගවා තබා ගන්නෙමි නොලී ඒ ගීතිකාවන් සදාකාලික තැවුල් පොදියක රැදී හද පෙලුවත් නිතී ලියා අවසන් කවක් කෙලවර මැකී වියැකී යා නොදී...
@shani1989715
@shani1989715 5 жыл бұрын
Sheran Abishek 🎶👍
@VidulaRavishara
@VidulaRavishara 5 жыл бұрын
Thank You for your time Sheran......!
@kushikusisamanmali943
@kushikusisamanmali943 5 жыл бұрын
Thanksssss
@uptowntextorium2690
@uptowntextorium2690 5 жыл бұрын
thanq brother
@kavindyasewwandi1569
@kavindyasewwandi1569 5 жыл бұрын
👍👍
@sudeshjanith9568
@sudeshjanith9568 2 жыл бұрын
මේ සින්දුව මුලින්ම ඇහුවේ මගේ ex ගෙන්.... ඇය කොහේ සිටිනවද දන් නෑ.... හැබැයි මගේ ජිවිතේ ලස්සනම කවියක් වෙලා හදේ රිදුමන් දිදි 💕
@anuwa3564
@anuwa3564 3 жыл бұрын
අද වෙනකම් මේක කොහොම මගහැරුනද දන්නෙ නෑ....හරිම ලස්සනයි...ජයෙන් ජයම වේවා කලාකරුවාට !
@isharamelbourne
@isharamelbourne 3 жыл бұрын
ඒක තමයි අනුවා, මමත් අදයි ඇහුවේ
@Wewewkkk
@Wewewkkk Жыл бұрын
මටත් තියවා කියාගන්න බැරි උන ආදරයක්....අවුරුදු 7ක් තිස්සේ...අද වෙනකනුත් මට කවිය ලියන්න බැරි උනා ♾💔
@manushalakshan4828
@manushalakshan4828 5 ай бұрын
Ekenma Respect 🫡
@achiniumeshi3583
@achiniumeshi3583 2 жыл бұрын
දෛවය ඔබ කෙතරම් කුරිරුද හිමි නොවන ඔහු මට මුන ගැස්වීමට තරම්... අහිමිවීම කොතරම් වේදනාකාරී ද..😔❤️ අතීතයට යන්න තරම් මේ නිර්මාණය හැගුම්බරයි.🙏❤️
@yohanperera4031
@yohanperera4031 Жыл бұрын
😢
@pasindubathiya
@pasindubathiya 5 жыл бұрын
අමරදේවලා වික්ටර්ලා නැවත වේදිකාවට❤️❤️❤️ මගෙම්ම සෑහෙන්ඩ වීව්ස් එන්ඩ ඇති
@shyamaleesamarakoon566
@shyamaleesamarakoon566 5 жыл бұрын
නියමයී කියන්න වචන නෑ.. විරහව කියන්න පුලුවන් උපරිම සංයමයකින් සහ අර්තවත්ව කියනවා. අඩනවා වෙනුවට විරහවෙ ඇති ආදරේ ලස්සනට කියනව.. මේවා තමා එන්නම ඕනි සින්දූ.. ජයම වේවා 👌👌👌😇❤️❤️❤️
@nimeshagimhani3589
@nimeshagimhani3589 Жыл бұрын
කවිය ❤ මමත් හිතන විදිහට ප්‍රේමය දැනෙන්නෙ අපිට එක්කෙනෙක්ට විතරයි.... අපිට ඒ දැනුන හැගීම අපෙන් ඈත් වෙලා ගියත් හදවතේ ගැබුරුම තැනේ තදින්ම වැදිලා තියෙනවා මටත් එහෙමයි මමත් ඒ හැගීම වෙනුවෙන් හුගක් දුක් දරාගත්තා මන් හිතන විදිහට ඒ වේදනාවට කවිය මට ලොකු සහනහක් දුන්නා මම හැමදාම කවිය හොයාගෙන එනවා අදටත් මන් කවියෙන් මගේ හිතේ තියෙන වේදනාව පහ කරගනවා ඇත්තටම කවිය ඒ වචන ටික දැනෙනවා හදවතට. ප්‍රේමය කොයි තරම් සුන්දරව විස්තර කරත් සමහර සිංදු වලින් විරහවද හරි ලස්සනට දනවනවා හදවතට මේ කවිය මට දැනුන දේවල් එක්ක ප්‍රේමනීය මිනිස්සු යලි හමුවෙන්න ඕනේ ඒත් කිසි දිනෙක වෙන් වෙන්න ප්‍රේමනීය මිනිස්සු මුන නොගැසිය යුතුයි වෙලාවකට මේක දරාගන්න අමාරු දෙයක් හිතේ ආදරේ පුරවන් හිමි නොවන කෙනෙක් වෙනුවෙන් බලාගෙන ඉන්න එක, එන්නේ නෑ කියලා දැන දැන බලාපොරොත්තුවක් එක්ක ජීවත් වෙනවා..... කවිය ❤ හරිම ආදරෙයි වචන ටිකට....
@nipunmewan7436
@nipunmewan7436 2 жыл бұрын
හැමෝටම තමන් පතන ආදරෙ ලැබෙන්න ඕනී .ආදරේට අවංක වෙන්න 🥺 අවංක හිත් වලට කවදාවත් දුකක් දෙන්න එපා 🥺😣
@hasithjayarathne3660
@hasithjayarathne3660 5 жыл бұрын
කාන්තාරෙක අතරමං වෙලා ඉද්දි ගුරුලේත්තුවක දාපු වතුර ඇති තරම් බොන්න හම්බුනා වගේ ... හැම අතින්ම සුපිරි ...
@sujeewapriyadarshana9831
@sujeewapriyadarshana9831 3 жыл бұрын
මන් දන්නවා මේ සින්දුවට ගොඩ කාලයක් කියලා . එත් ... අපේ ජිවිත වලත් තියෙන ලස්සන අමතක තියෙනවනෙ, එවා විදුල සර්ට අපිට කලින් තිබිලා තියෙනව. ජිවිතේ ආපස්සට ගියාදො කියලත් හිතුන.
@upamalikamali6736
@upamalikamali6736 Жыл бұрын
අවුරුදු 4 කට පස්සේ අද තමයි හරියටම මං මේ සිංදුව බැලුවේ . මීට කලින් මේ සිංදුව අහලා තිබ්බට වෙන ගායිකයෙක්ගේ කියලා හිතන් හිටියේ.මට ඔයාව අඳුරගන්න බැරි වුනානේ මල්ලි... ඇත්තටම හරිම ලස්සනයි ඒක ඔයාට සුභ පතනවා මල්ලියෝ මුළු හදවතින්ම ❤
@thisaraudayanga3758
@thisaraudayanga3758 3 жыл бұрын
ඒක නම් භාවනාවක්. මග‌ේ කතාවම ලියවී තිබුනි ඉතින් එබැවින් නැවතුනි හදින් පිිිටමන් න‌ොකල‌ෙමි
@akilaimashi
@akilaimashi 3 жыл бұрын
කතාවෙ කියන මේආදරයත් හරියට නිවුනු තේ එක වගේ ♥️ දකින්නෙ රස බලන්න බැරි උණ මොහොතේ ආදරයෙ අඩුව දැනෙන්නෙ ඒ දේ ඈත් උනාට පස්සෙ 💔
@damitharathnayaka8775
@damitharathnayaka8775 3 жыл бұрын
මට හිතුනු දේම ඔයාටත් හිතිලා.මං ඒක ලියන්න එනකොට ඔයා ඒක ලියලා. ❤
@ASHANonline
@ASHANonline 5 жыл бұрын
මගේ ජීවිතේ යථාර්ථය දැක්ක ඇස් දෙකෙන්.වින්ද කන් දෙකෙන්❤️
@StudywithSAJEE
@StudywithSAJEE 2 ай бұрын
මේ දේ ගොඩක් අයට වෙන දෙයක් තමන්ට ආදරයක් තියන කාලයේදි ඔහු හෝ ඇය කරන ආදරය සොයා බැලීම ගැන අවධානයක් තැකීමක් කරන්නෙ නෑ. පීඩාවට පත්වන පාර්ශවය ඉවත් උනාම තමයි තමන් ඔහුට හෝ ඇයට කෙතරම් ආදරයක් තියේද කියලා තේරෙන්න ගන්නේ. ඒකයි හැමෝම වැඩියෙන්ම දැනුන ආදරේ මොකක්ද අහද්දි කලින් පෙම්වතා හෝ පෙම්වතිය කියල කියන්නේ. අහිමි වෙනකොට දැනෙන වේදනාව හිමිවෙලා තියෙද්දි දැනෙන සතුටට වඩා වැඩි...
@DJ-zg9ji
@DJ-zg9ji 3 жыл бұрын
සියල්ල ප්‍රතිභා පූර්ණයි..අතිශය සාර්ථක නිර්මාණයක් .
@iranganirupalatha761
@iranganirupalatha761 2 жыл бұрын
😘
@KaushiChathu_1994
@KaushiChathu_1994 4 жыл бұрын
මo KZbin එකේ මෙහෙම සිoදුවකට comment එකක් දාන first time කිව්වොත් මo නිවැරැදියි.. මට හිතුනා මේකට අනිවාර්යයෙන්ම comment එකක් දාන්න ඕනිමයි කියලා, මොකද මේ සිoදුව මට ඒ තරමටම දැනුන සිoදුවක් වුන නිසා.... ගොඩාක්ම ගොඩාක් ලස්සනයි මේ සිoදුව.. අහම්බෙන් තමයි දැක්කෙ මo.. මම සතුටු වෙනවා මේ ලස්සන සිoදුව බලන්න මට හිතුන එක ගැන.. වචන වල නම් පුදුම ලස්සනක් තියෙන්නේ... ඒ වගේම melody එකයි, voice එකයිත් ඒ ලස්සන වචන එක්ක එකතු වුනාම මේ සිoදුවේ කියන්න වරදක් නැති තරම්.... මේ වගේ තවත් ගොඩාක් ලස්සන නිර්මාණ කරන්න කියලා ඔයාට හදවතින්ම wish කරනවා... 😊😊❤️❤️❤️ ඉතින් එබැවින් නවතිමි... හදින් පිටමන් නොකරමි... 🧡💚💛
@cartoonworld-gu3sd
@cartoonworld-gu3sd 2 жыл бұрын
අවුරැදු 3කට පස්සේ සෙට් වුනේ අනේ මන්දා ඒ ඇස් දෙක, ඒ හිනාව, ඒ මූණ I love you Kavee...🙂❤
@SASINI549
@SASINI549 Ай бұрын
මේ සින්දුව කොච්චර පරණ වුණත් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති මාරම විදිහට හදවතට දැනෙන ලස්සන කතාවක් ගෙතුන ගිතයක් ඒවගේම ලස්සන හඩක් 💓💓💓 බොහෝ පෙම් කවි ලියු පසුවද සියුම් කැපුමක් මෙන් රැදි.... නොලි කවියක් තිබිය නොහැකිද හදේ යමි රිදුමක් දිදි.... තියුනු රුදු සැත් ලෙසින් සැමරුම් සෙමෙන් පාරන මුත් ඇනි සිදිනු හැකිවෙද කෙලෙස කිකලෙක එවන් හද පාරන බැමි….. ඉතින් එබැවින් නවතිමි…. හදින් පිටමන් නොකරමි….. නිතින් ගිනිගත් හදින් දැවෙමින් දරා ඉමිහිරි වේදනාවන්... පෙමින් සගවා තබා ගන්නේමි නොලි ඒ ගීතිකාවන්.... සදකාලික තැවුල් පොදියක රැදි හද පෙලුවත් නිති... ලියා අවසන් කවක් කෙලවර මැකි වියැකි යා නොදි.... ඉතින් එබැවින් නවතිමි…. හදින් පිටමන් නොකරමි….. SO BEAUTIFUL VISUAL , LYRICS & YOUR WONDERFUL VOICE . SUPERB & CONGRATULATIONS & BEST WISHES. VIDULA RAVISHARA SAUMYA SANDARUWAN LIYANAGE BROTHERS ❤️❤️❤️❤️❤️😘💞💯💓🔥💗❄️
@Yamudagamanak
@Yamudagamanak 2 жыл бұрын
එයා තමයි මට අද මේ සිංදුව එව්වේ. අද මගේ උපන්දිනේ. මමයි එයාව අත ඇරියේ, වෙන විකල්පයක් නැති නිසා... සියදහස් වතාවක් මැරි මැරි ඉපදෙනවා... 😞 හැබැයි තාමත් ඒ මතකයන් මට පණ දෙනවා.
@akalankafernando1946
@akalankafernando1946 2 жыл бұрын
කාටවත් හිමි වෙන්නෙ නැත්නම් එ අයව මුන ගස්න්න එපා 💥😪✌️ (සින්දුව පට්ට)❤️🎇
@thiwankadananjaya3393
@thiwankadananjaya3393 10 ай бұрын
කාටවත් නෙමෙයි කවදාවත් 😢😢😢😢😢😢😢😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪
@adeeshaabeysinghe8335
@adeeshaabeysinghe8335 4 жыл бұрын
ගීතයක් රස විඳිනකොට , රෝමෝද්ගමනය වෙන ගීත කීපයක්ම තියෙනවා.. මේ එයින් එකක්.... අමුතු හැඟීමක්. පපුව ඇතුලෙන් එන එකක්... මනුස්සයෙක්ට එහෙම දනවන්න නිර්මාණ කරන්න අමාරුයි... මං කියන්නෙ අඬවන්න නෙවේ... හිතට දනවන්න... මොකක් හරි තේරුම් ගැනීමක් ඇති කරවන්න.... මං හිතන්නෙ... මේක ඒ වගේ ගීතයක්... අතීතය කියන්නෙ බලලා එන්න හොඳ තැනක් . නමුත් නවතින්න හොඳ තැනක් නෙවේ... දොර ඇරගෙන ආවනම්... බලලා හෙමීට වහගෙන යන්න... මුතු ඇටයක්වත් තිබුණු තැන වෙනස් කරන්න එපා.. ඒවා එහෙමම තිබුණාවෙ....
@alexmikeqxz8649
@alexmikeqxz8649 4 жыл бұрын
Atheethaya gena kiyana de vedio eken katahari notheruna nm adeeshage comment eka e ayata loku udauwakk...
@hasithawimalarathna7596
@hasithawimalarathna7596 4 жыл бұрын
Sira 👍❤️
@antupiaproductions6461
@antupiaproductions6461 3 жыл бұрын
අතීතයේ කියන වචනයේ තෙරුමම ඔය ටික තමයි අදීශ!
@wayanihansika3056
@wayanihansika3056 2 жыл бұрын
ඇත්ත... මුතු ඇටයකවත් තිබ්බ තැන වෙනස් කරන්න එපා .ඒව එහෙමම තිබුනාවෙ .❤
@Ashenihimasha2008
@Ashenihimasha2008 Ай бұрын
❤😢මමත් 2000න් පස්සෙ කෙනෙක්...එත් මෙ සිංදුවට මාරම අාසයි...එක අහද්දි වෙනම feeling එකක්😊❤ හරිම ලස්සනයි... අද 2024/08/25
@suwenibuddhika2695
@suwenibuddhika2695 Жыл бұрын
කාලෙකට කලින් ජීවිතේ වෙච්චි අමිහිරිම සිදුවීමෙ මතක අවුස්සපු ගීතයක්.💔💔එයා නැති වෙලා අවුරුදු 4යි මාස 5ක්.ළඟින් හිටියෙ අවුරුද්දක් වගේ පුංචිම පුංචි කාලයක්.ඒ තරම් ඉක්මනට යන්නම යයි කියලනම් හිතුවෙ නෑ...ඒත් දරාගෙන ඉන්නවා අවුරුදු 4ක්.ආයෙ එන්නෑ කියලා දන්නවා.ඒත් හිතෙ ඉඳී හැමදාමත්.එයා ගියා කියලා මටත් යන්න පුලුවන් උනානම්..😥😥.ඒත් යන්න බෑනෙ අපිට ඕනි වෙලාවට.... ❤️ඉතින් එබැවින් නවතිමි...හදින් පිටමං නොකරමි...💔
@rasangihemachandra3721
@rasangihemachandra3721 3 жыл бұрын
බොහෝ පෙම් කව් ලියු පසුවද සියුම් කැපුමක් මෙන් රැදී... නොලී කවියක් තිබිය නොහැකිද හදේ යම් රිදුමක් දිදී... තියුනු රුදු සැත් ලෙසින් සැමරුම් සෙමෙන් පාරන මුත් මෙහි සිදිනු හැකිවෙද කෙලෙස කිකලෙක එවන් හද පාරන බැමි........ ඉතින් එබැවින් නවතිමි හදෙන් පිටමං නොකරමි 💔
@anojadilhani2499
@anojadilhani2499 4 жыл бұрын
ඉතින් එබැවින් නවතිමි…. හදින් පිටමන් නොකරමි….. ජීවන මග කොතැනක හෝ හමු වි නොලියු කවියක් මතකයෙහි තියාන නැවතී, මතකයන් දරාගෙන හදින් පිටමං නොකර හිදින අය කොතරම් ඇත්ද, හිතින් පසුතැවෙමින්.
@pasanmaduranga580
@pasanmaduranga580 3 жыл бұрын
This one burns through the heart when reading dear .. dont know why
@User_55-l9e
@User_55-l9e 7 ай бұрын
මේක අවුරුදු පහකට කලින් අප්ඩේට් කරපු සිංදුවක් වුනාට තාමත් මාර ජනප්‍රියයි ❤
@echolyricslk2073
@echolyricslk2073 3 жыл бұрын
මේ සින්දුව 2021 බලන අය මේ පැත්තට.
@naduninimesha5769
@naduninimesha5769 3 жыл бұрын
Hai
@venurikarunadasa7697
@venurikarunadasa7697 2 жыл бұрын
ඇත්තටම සංගීතය මෙච්චර හදවතේ ගැඹුරට ගිහිල්ලා මනෝභාවයන් ඉස්මතු කරනවා කියන එකට හොඳම උදාහරණයක් තමා කවිය. ඇත්තටම මේ ගීතයේ ගැඹුරු අර්ථය ඉස්මතු කරන සංගීතය, හදවතට කතා කරන ගායනය, සංකේතවලින් ඒ හැඟීම සමීප කරන music video එක, කියන්න වචන නෑ. ජීවිතය කියන්නේ මොකක්ද කියන දේ ගැන සංවේදීව හදවතට සමීප කරවනවා. "කවිය" ගීතයේ සියලුම දෙනාට ජයම පමණක් ලැබේවා!!!
@ThanushiNWijesundara
@ThanushiNWijesundara 2 жыл бұрын
💯💯💯💯
@callmecutie6912
@callmecutie6912 3 жыл бұрын
ඉතින් එබැවින් නවතිමි....♡ 2021 ත් අහනවා 2022 ත් අහනවා
@partymakers1812
@partymakers1812 3 ай бұрын
2024ත්.....❤
@broken_heart149
@broken_heart149 Жыл бұрын
අවුරුදු එකහමාරක් විතර අතීතයට යන්න තිබ්බා නම් හංගන්නේ නැතුව ඔයාට ඒ හැම හැඟීමක්ම කියනවා මං 🥺😓
黑的奸计得逞 #古风
00:24
Black and white double fury
Рет қаралды 26 МЛН
НИКИТА ПОДСТАВИЛ ДЖОНИ 😡
01:00
HOOOTDOGS
Рет қаралды 2,8 МЛН
Sigma baby, you've conquered soap! 😲😮‍💨 LeoNata family #shorts
00:37
Mihindu Ariyaratne - Anawakiyak (Official Music Video)
5:24
Mihindu Ariyaratne
Рет қаралды 3 МЛН