ලංකාවේ කෝටිපතියා ධම්මික පෙරේරා හදපු වඩාගෙන යන ඉංජිනේරුවා - Ashan's Life Story

  Рет қаралды 413,359

Nilame

Nilame

Күн бұрын

හයියෙන් ඇගෙන් ඇල්ලුවොත් කැඩෙනවා ඇඟ බිත්තර කටුවක් තරම්වත් හයිය නෑ උස අඩියයි අද ඉංජිනේරුවෙක්
ලංකාවේ කෝටිපතියා ධම්මික පෙරේරා හදපු වඩාගෙන යන ඉංජිනේරුවා
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Contact Us : (+94)77 564 0607 (Nilame)
Email : nilameinfo@gmail.com
Subcribe To Our Channel : / nilame
Find Us On Facebook : / nilameproduc. .
OUR TOOLKIT - - - - - - - - -
• Canon M50 Mirror less Camera
• Canon 15-45mm Lens
• Yunteng VCT-998RM Video Tripod
• Panasonic Electret Condenser Microphone
• Boya Dual Omni-Directional Lavalier Mic
• Boya WM4 Digital Wireless Microphone
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Thanks for watching My videos..!!!
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
ලංකාවේ කෝටිපතියා ධම්මික පෙරේරා හදපු වඩාගෙන යන ඉංජිනේරුවා - Ashan's Life Story

Пікірлер: 1 200
@Nilame
@Nilame Жыл бұрын
මොරටු කැම්පස් එකේ full stack developer කෝස් එකෙන් Software Engineer කෙනෙක් වෙන්න අඩිය තිබ්බ අශේන්ගේ කතාව අපි හැමෝටම ආදර්ශයක්
@susilayupala2959
@susilayupala2959 Жыл бұрын
Congratulations brother ✊👏👍❤️❤️god bless you amen 🙏
@garyami4067
@garyami4067 Жыл бұрын
God bless you son
@ummbasitmalik7349
@ummbasitmalik7349 Жыл бұрын
​@@susilayupala2959❤
@dimuthiiddawela8994
@dimuthiiddawela8994 Жыл бұрын
පුතාට නිරෝගී සුව ලැබේවා ! 🙏
@sahasdulmina4783
@sahasdulmina4783 Жыл бұрын
ආදායම් බදු ගෙවන්නේ නැති ඔය කැසිනෝ ධම්මික කපටියගේ ඉංජිනේරු මගුල.... තොගේ ගඳ ගහන පුකේම ගහ ගං👍👍👍
@florenceherath3732
@florenceherath3732 6 ай бұрын
මෙම දැරැවගෙ ශරිරය ලෙඩවුනාට මොහුගෙ ආත්මය විෂිශ්ටයි ජේසු පිහිටයි 🙏
@medhas5903
@medhas5903 Жыл бұрын
ඒ දෙමව්පියන්ටත් උදව් කරන ධම්මික පෙරේරා ඇතුළු සැමට ගොඩක් පිං !!!!
@kamalaranawaka9098
@kamalaranawaka9098 Жыл бұрын
ධම්මික පෙරේරා මහතා ට මාගේ ප්‍රනාමය !
@chandraalwis3874
@chandraalwis3874 Жыл бұрын
පිනට දහමට දෙන එක ගොඩාක් හොද දෙයක් මිනිස්සු තමුන්ගෙ ඉදිරි අනාගතේ ගැන හිතලා කරන එවා
@kumirkumir3510
@kumirkumir3510 Жыл бұрын
🙏🙏🙏🙏
@sahasdulmina4783
@sahasdulmina4783 Жыл бұрын
ආදායම් බදු ගෙවන්නේ නැති ඔය කැසිනෝ ධම්මික කපටියගේ ඉංජිනේරු මගුල.... තොගේ ගඳ ගහන පුකේම ගහ ගං👍👍👍
@ssdissanayaka8049
@ssdissanayaka8049 Жыл бұрын
මොන හොරකම කලත් ඹය වගේ වැඩක් කලාම මිනිස්සු හොද කියනව 😂😂
@chandraalwis3874
@chandraalwis3874 Жыл бұрын
@@ssdissanayaka8049 එක නිසානේ රට.මේ විදිහට යන්නෙ
@banukarajapaksha4863
@banukarajapaksha4863 Жыл бұрын
මේ කොල්ලා එක්ක බලද්දී මන් නිකම් පයට පෑගෙන දුවිල්ලක් වගෙ අත පය හොදට තියෙන ගෙදරින් තවම යැපෙන අවුරුදූ26 වන මම මට මන් ගැන ලැජ්ජ හිතුනා මෙක බලලා උබ නියම කොල්ලෙක් බන් ඉදිරියටම යන්න ශක්තිය ලැබෙවා තෙරූවන්සරණයි !!!
@Nilame
@Nilame Жыл бұрын
වැටෙන්න එපා ගේමක් ගහමු
@krishanthapeiris7673
@krishanthapeiris7673 Жыл бұрын
Dathe rassavak igenaganin puthe❤❤❤❤❤adaren kiyanne...kalathmaka dathe rassavak karapan.
@IndikaNishantha-fd8sn
@IndikaNishantha-fd8sn 20 күн бұрын
Oyata thama 26 ne malli..unanduwen gemk gahanna
@Pasiya0224
@Pasiya0224 Жыл бұрын
මගේ වයසම කොල්ලෙක් උබ වැඩේ අත අරින්න එපා බන් කොහොමහරි ගේම ගහපන් ජීවිතේ කොහොම උනත් ❤❤
@Nilame
@Nilame Жыл бұрын
අනිවාරෙන්
@slvgames483
@slvgames483 Жыл бұрын
😢...❤
@Pasiya0224
@Pasiya0224 Жыл бұрын
@yeshansasun7815 🔥😊❤️
@nilukaidarshi3019
@nilukaidarshi3019 Жыл бұрын
අනේ පවි දෙයියනේ මේක බලද්දී ඇඩුනෙ මට විතරයිද 😢 අත පය හතරම තියාගෙනත් කිසිම රස්සාවක් නොකර ඉන්න කම්මැලි අයට හොදම ආදර්ශයක් ❤
@Nilame
@Nilame Жыл бұрын
අනිවාරෙන්
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰😅
@sohanwd4026
@sohanwd4026 Жыл бұрын
Dan inna ewunta anunge dewal diha bala bala kohomada gamma gaga gaga innawa witharai.
@darshanasanjeewa6946
@darshanasanjeewa6946 Жыл бұрын
ane pau kiyanna epa.. E gat ekata respect 👍kranwa god bless you brother.❤
@sigithis.p2754
@sigithis.p2754 Жыл бұрын
atha paya thiyen eun mewa balala hari maga yanna
@Gagana4899
@Gagana4899 Жыл бұрын
ධම්මික මහත්මයාගේ ව්‍යාපාර කටයුතු තව තවත් සාර්ථක වේවා.එතුමාට තව තවත් මානසික සුව සහනය වේවා
@vijitha8646
@vijitha8646 Жыл бұрын
මනුෂ්‍ය ආත්මයක් ලැබීම පෙර පිනක් .පුතාට තෙරුවන් සරණයි !!!
@thilakkumara9951
@thilakkumara9951 Жыл бұрын
හොර දේවාල පස්සේ යන්නැතුව නියම මාර්ගයේ ගිය ඔබ දෙපලට පින්
@Nilame
@Nilame Жыл бұрын
බොහොම ස්තුති ඔබගේ කමෙන්ට් එකට.... ඔබේ කමෙන්ට් එක අපේ චැනල් එකට අපිට හොඳ දිරිගැන්වීමක්... බොහොම ස්තුති
@dammikawaduthantrige4141
@dammikawaduthantrige4141 Жыл бұрын
අංග සම්පූර්ණ බෝනික්කො වගේ දරුවන් කුණු කානු වලදාලා යන දෙමාපියන් ඉන්න රටේ මෙවන් බෝසත් දෙමාපියන් ලබන්න තරම් මේ පුතා වාසනාවන්තයි. අර ගුරුතුමියට ලැබෙන දරුවන් නිසා කවදා හෝ ඇයට ජීවිත කාළය පුරාම විදවන්න වේවි. මේ පවුලට දුන්න වේදනවා නිසා. ඔබට සුපිංබර අනාගතයක් වේවා .❤❤❤
@kennethsrilal5818
@kennethsrilal5818 3 ай бұрын
Ekenma ❤
@NeeshaFerdy
@NeeshaFerdy Жыл бұрын
මේ රත්තරන් දෙමාපියන් දෙදෙනාටත් මේ උත්සාහවන්ත රත්තරන් පුතාටත් මම පින් අනුමෝදන් කරනවා 🙏... කරන කියන සියලු දේ වලින් ජයම ලැබේවා! 🙏තුන් සරණින් ඔය තුන්දෙනාට සියලු ආරක්ෂාව ලැබේවා! 🙏😘
@ajanthaupul4979
@ajanthaupul4979 Жыл бұрын
මේ දරුවා ලබන ආත්මේ කිසිම අඩුපාඩු වක් නැතිව මනුෂ්‍ය ආත්මේ ඉපදේවා!
@Nilame
@Nilame Жыл бұрын
බොහොම ස්තුති ඔබගේ කමෙන්ට් එකට.... ඔබේ කමෙන්ට් එක අපේ චැනල් එකට අපිට හොඳ දිරිගැන්වීමක්... බොහොම ස්තුති
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 Жыл бұрын
🙏🙏🙏🙏🇦🇪🇱🇰
@SamanthaJayasena-uf7fc
@SamanthaJayasena-uf7fc 6 ай бұрын
අපේ සන්සාරෙ මොන තරම් දුකක් ද මතු සසරෙන් ඔබව එතෙර වෙන්න ඕනේ ධම්මික මහත්තයා කරපු මේ උපකාර ගොඩාක් වටිනවා බුදු සරනයි
@dsds9978
@dsds9978 Жыл бұрын
අද කාලේ අතපය හොදට තිබිලා හොරකම් මැරකම් කරන උන් ඉන්න රටක සහෝ ඔබ අපේ රටට ආඩම්බරයක් ආදර්ශයක් ...👍👍👌👌💪💪 අඩු පාඩු තිබිලත් හදවත සත්තිමත් කොල්ලෙක් නියමයි ඉදියට ජයෙන් ජයම වේවා 💪💪👌👌❤❤🔥🔥🔥❤🙏🙏🙏🙏
@kfckfc2576
@kfckfc2576 Жыл бұрын
Thruwan ssaranay dewepihitay dergau wewa
@isurun70
@isurun70 Жыл бұрын
❤❤
@DDD-gb2ke
@DDD-gb2ke 6 ай бұрын
දම්මික පෙරේර මහත්තයාගේ දේශපාලන පසුබිම කෙසේවෙතත් , Dp education කියන එක පට්ට වැදගත්...මාත් ඉගෙන ගත්තා පයිතන් ලැන්වේජ් එක
@sriyanikumarasinghe868
@sriyanikumarasinghe868 Жыл бұрын
මාව විපිලිසර උනා පුතේ ඔයා ඉන්න තත්වෙ දැකල නෙමේ ඔයාගෙ ,කැඩපතක් වගේ හිත දැකල.ශක්තිමත් හිතක්,ධෛර්යය වන්ත හිතක්.බුද්ධිමත්ව සිතන කෙනෙක්.තෙරුවන් සරණයි පුතේ ! වීරවන්ත දෙමව්පියන්ට ගෞරව වේවා ! පුන්‍යවන්ත ධම්මික පෙරේරා මැතිඳුට අප්‍රමාණ පිනක් අත්වේවා !
@Nilame
@Nilame Жыл бұрын
අනිවාරෙන්
@Imtheboss6905
@Imtheboss6905 Жыл бұрын
තමන්ගේ දරුවා මොන තත්වෙන් හිටියත්,කොච්චර අඩුපාඩුකම් තිබුණත් අවංකව ආදරය කරන ලෝකේ එකම දෙන්නා අම්මා තාත්තා,මේ දරුවා වෙනුවෙන් ඒ දෙන්නාගේ කැපවීම ඒකට හොදම උදාහරණයක් ❤
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰👍🏾👍🏾🇱🇰
@indranilankageeganage6015
@indranilankageeganage6015 Жыл бұрын
Teruwan saranai
@harshaniweersinghe1630
@harshaniweersinghe1630 Жыл бұрын
Siyalu deviyange arshirwadaya obata labewa!
@kelumsampath4460
@kelumsampath4460 Жыл бұрын
DP education එකෙන් කියා නීම කළ නොහැකි තරම් උදවුවක් සමාජයට වෙනවා.. දරුවන්ගේ අධ්‍යාපනයට මේ හරහා වන සහයෝගයට ගොඩක් පින්
@norman_rashi
@norman_rashi 2 ай бұрын
Aniwarenma❤️❤️
@NirumMadusanka
@NirumMadusanka 27 күн бұрын
නිලමේ කියන්නෙ හොද හදවතක්...මේ බලන් ඉන්න අපිට දැනෙන අහන්න හිතෙන්න ප්‍රස්න නිලමේ අහනවා...වෙන නිවේදකයෝ වගේ නෙමේ...අහන දේවල් හරවත් ප්‍රස්න ....ඒ ලමයගෙත් අනාගතය සාර්ථක වේවා...සහ දෙමාපියන්ටත්...,දම්මික මහත්තයාටත් පින ලෙබෙන්න ඕනා.නිලමේ ඔබ තුමාගෙත් ජිවිතය සාර්ථක වේවා .......ජේසු පිහිටයි ,බුදු සරණයි සියලු දෙනාට❤ ✝️☸️ ❤️
@donaganga169
@donaganga169 Жыл бұрын
මම හොඳින් දන්න පවුලක් මම වැඩකරන ජූඩ් මෙඩිකෙයාර් එකටයි මේ අසාන් පුතා එයාගේ අම්ම තාත්තා එන්නෙ බෙහෙත් ගන්න. හරිම හොඳ ගුණයහපත් දෙමව්පියන් සහ මේ අශාන් පුතත්. ජයෙන් ජයම වේවා! ඔයාටත් සිය පවුලටත් . හරිම ආඩම්බරයි අශාන් පුතා ගැන ❤❤❤❤
@Nilame
@Nilame Жыл бұрын
බොහොම ස්තුති ඔබගේ කමෙන්ට් එකට.... ඔබේ කමෙන්ට් එක අපේ චැනල් එකට අපිට හොඳ දිරිගැන්වීමක්... බොහොම ස්තුති
@JanalathaWijesinha
@JanalathaWijesinha 6 ай бұрын
​@@Nilame99a" m❤😊ko9
@chathudlk6389
@chathudlk6389 9 ай бұрын
අම්මෝ.. කදුලු බේරි බේරි බැලුවේ. හැබැයි ඒ දුකටම නෙමෙයි . ඒ දරුවා මේ වෙද්දි ජීවිතය දිනලා ඉවරයි. ඒ දරුවගේ වගේම ඒ දෙමව්පියන්ගෙ හිතේ හයිය.. ඒ වගේම මම දැක්ක තවත් දෙයක් .. ඒ තුන් දෙනා එකිනෙකාට හරිම ගව්රවනීයයි. ඒ වගේම ආදරණීයයි. තුන් දෙනාගෙන්ම අපිට ඉගෙන ගන්න දේවල් බොහොමයි. මට ආසම ඒ දරුවා බාශාව හසුරවන විලාසයට. නිවේදකයෙක් පරාදයි.. තුන් දෙනාටම සුභ අනාගතයක් වේවා. පුතාගෙ බලාපොරොත්තු ඉෂ්ට වේවා. නිළමේ අයියටත් ධම්මික මහත්තයාටත් ගොඩක් ස්තූතියි ..
@sonurasanjana7607
@sonurasanjana7607 Жыл бұрын
මගේ අම්මයි තාත්තගෙ ආදරේ කොච්චරද කියල මේ විඩීයෝ එක බැලුපුවම තේරැනා.❤❤❤මොකද මගෙත් උපතින් වම් පාදය දනහිසෙන් පහල කොටයි. ජය වේවා මල්ලි❤❤❤ බුදු සරණයි, දෙවි පිහිටයි. ඇත්තටම රත්තරන් දෙමාපියන් දෙන්නෙක්❣️❣️❣️
@sajithpremadasa56
@sajithpremadasa56 Жыл бұрын
විශේෂ අවශ්‍යතා සහිත දරුවෙක් නොවේ විශේෂ දක්ෂතා සහිත දරුවෙක්❤ ආදරෙයි 😘
@crishanthikd7542
@crishanthikd7542 Жыл бұрын
අපිටත් ඉන්නවා පුංචි දුවක් අවුරුදු පහයි ඔය වගේ උත්සන්න කරන්න බෑ අස්ථි බිඳීමේ රෝගය කඳානෙ ඉන්නේ ඔයාටත් ඔය වගේම හොඳට ඉගෙන ගන්න පුළුවන් දෙවියන්ගෙන් ඉල්ලන්නේ හැම දරුවෙකු නිරෝගීව ඉපදෙන්න ඕනි කියලා තෙරුවන් සරණයි🙏🙏🙏
@KamaniBotheju
@KamaniBotheju Жыл бұрын
❤❤❤❤❤❤❤
@thilanmadhusanka8340
@thilanmadhusanka8340 Жыл бұрын
බුදු සරණයි දුවට
@shehanhettiarachchi7503
@shehanhettiarachchi7503 Жыл бұрын
❤️ 🙏🏻
@sadewnichathurya7892
@sadewnichathurya7892 Жыл бұрын
Aunty මට ඔයාලව privet contact කරගන්න පුලුවන් ද ?
@sumithpriyankara628
@sumithpriyankara628 6 ай бұрын
❤❤❤අනිවර්යෙන්ම දුව හොදට ඉගන ගනි තේරැවන් සරනයි 🙏🙏🙏🙏
@Act_ForEver
@Act_ForEver Жыл бұрын
ධම්මික පෙරේරා මහතානෙනි... අද පාර්ලිමේන්තුවේ පුරසාරම් දොඩන හොරැන්ට... ඔබතුමා හොදම පිලිතුරක්.. DP education වලින් ප්‍රයෝජන ගන්න.. දුෂ්කර පලාත් වල දූප්පත්.. දක්ෂ දරෑවන් බොහෝමයි.. ඔබතුමාට බොහෝම පින්..!!!
@shaniwickramasinghe2422
@shaniwickramasinghe2422 Жыл бұрын
ලංකාවේ පාසැල් අධ්‍යාපනික පෙළ පොතට ඇතුලත් කල යුතු චරිතයක් ..
@Nilame
@Nilame Жыл бұрын
බොහොම ස්තුති ඔබගේ කමෙන්ට් එකට.... ඔබේ කමෙන්ට් එක අපේ චැනල් එකට අපිට හොඳ දිරිගැන්වීමක්... බොහොම ස්තුති
@ChathumaduraKuruvitaband-mh1yv
@ChathumaduraKuruvitaband-mh1yv Жыл бұрын
@@Nilame please give number
@thimathkemitha
@thimathkemitha Жыл бұрын
ඔව් තියන හැම රෙද්දම දාපල්ල පොඩි උන්ගෙ කරට... ගොන් කතා කියන්නෙපා යකෝ😂
@srimadilini1043
@srimadilini1043 11 ай бұрын
​@@thimathkemithaමන් ඒත් බැලුවා මේ වගේ කමෙන්ට් එකක් නැද්ද කියලා ඇත්තටම දුකයි මේ වගේ හොද වීඩීයෝ එකටත් මේ වගේ කමෙන්ට් එකක් දැක්ක එකට. පොඩ්ඩක් උත්සාහ කරානම් මේ දාලා තියෙන කමෙන්ට් එකට හේතුව මොකක්ද කියලා ඔයා මේ වගේ කමෙන්ට් එකක් ගොඩක් දුරට නොදා ඉදී කියලා හිතනවා. පෙලපොතට ඇතුලත් කරන්න අවශ්‍යයි කියලා දාලා තියෙන්නේ මේ පුද්ගලයගේ උත්සාහය කැපවීම අනිත් අයට හොද ආදර්ශයක් නිසයි
@thimathkemitha
@thimathkemitha 11 ай бұрын
@@srimadilini1043 ඕවගෙ මානසිකත්වයකින් ඉන්න උන් ටිකක් හින්ද තමා මේ රටටත් කෙල උනේ. හරි ඔයාට පුලුවන් ආයෙ ඉස්කෝලෙ ගිහින් බලන්න පොඩි එකෙක් කොච්චර දුක් විදිනවද කියල, පොත් ඔක්කොම දාගෙන බෑග් එක එල්ලගත්තම කොන්දත් කුදු වෙනවා...😂
@uthpaladhananjani5687
@uthpaladhananjani5687 Жыл бұрын
ජීවිතේ දිනන්න පුතේ.අත පය තියෙන මිනිසුන්ට වඩා සමාජයට වැදගත් මනුස්සයෙක් කියලා ඔයා දැනටමත් පෙන්නලා ඉවරයි. බුදුසරණයි. 🙏🏻❤
@nimalrathnayaka7174
@nimalrathnayaka7174 Жыл бұрын
❤❤❤🎉🎉🎉පින් බත් කකා ඇවිද ඇවිද දඩාවතේ යන අයට මේ පුතා හොදම ආදර්සයක්
@Nilame
@Nilame Жыл бұрын
බොහොම ස්තුති ඔබගේ කමෙන්ට් එකට.... ඔබේ කමෙන්ට් එක අපේ චැනල් එකට අපිට හොඳ දිරිගැන්වීමක්... බොහොම ස්තුති
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
👍🏾👍🏾👍🏾🇱🇰👍🏾👍🏾👍🏾
@aaasaabey3107
@aaasaabey3107 Жыл бұрын
ඔබ තුමාටත් ධමිිමික පෙරේරා සර්ටත් ගොඩක් පින් .අපි හැමෝටම යන තැනකට තියෙන්නේ මෙි පින්.කදුලක් අාවා දැක්ක වෙලාවෙි.සසර වසනා තුරැ මෙවන් තත්වයන්ට මුහුන දීමට සිදු නොවෙිවා.ඔබ මෙි විෂම සමාජයට අාදර්ශයක් .ජය
@vaundaragayathri2571
@vaundaragayathri2571 Жыл бұрын
පුංචි දේටත් සිය දිවි නසාගන්නා...සමාජයකට.....අෂාන් පුතා ඔබ හොද ආදර්ශයක්....නිලමේ මහතා කරපු..ගොඩක් ආදර්ශමත් වීඩියෝ එකක්...
@chithrajayakodi8404
@chithrajayakodi8404 Жыл бұрын
නිලමෙිගේ ලස්සණම වැඩක් ලෙස අගය කල හැකි රටටම ආදර්ශමත් පුතා.හිත ඇත්නම් කරන්න නොහැකිම දේවල් කරලම පෙන්වන ලොකෙටම පෙපන්විය හැකි පුතා. ඔබට විශ්වයේ ආශිර්වාද නිරතුරුම ලැබේවා!!"
@osithahemawardana9577
@osithahemawardana9577 Жыл бұрын
ඇත්තටම රත්තරන් දෙමව්පියන් දෙන්නෙක් සහ හිත ශක්තිමත් පුතෙක්.. බුදු සරණයි ඔබ සියලු දෙනාටම. නිලමේ අයියා....ඔයාටත් බොහොම ස්තුතියි මේ දේවල් පෙන්නුවාට❤
@renukaperera6239
@renukaperera6239 Жыл бұрын
රටේ හැම දරුවෙකුටම ආදර්ෂයක් පුතේ ඔයා....පුතාගෙ හැම බලාපොරොත්තු වක්ම එලෙසින්ම ඉටුවේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරනව පුතේ.....තමන්ගෙ දරුව කොයි වගේ උනත් දෙමව්පියන්ට තමන්ගෙ දරුවව මැනිකක්.....ඔයාට හොද දෙමව්පියො දෙන්නෙක් ලැබිල තියෙන්නෙ පුතේ .❤❤... නිලමෙ අයියෙ ඔයාටත් ගොඩාක් පින් මේ වගේ ආදර්සමත් වැඩ සටහන් ඉදිරිපත් කිරීම පිලිබදව .....බුදුසරණයි ...🙏🙏🙏
@vidulidulla4339
@vidulidulla4339 Жыл бұрын
ධම්මික පෙරේරා මහතා ආත්ම ගණනාවක්ම සුන්දර සැප විදින්න මේ කරගත් උතුම් පිනම ඇති. ඒ තරම් හිත සැනසෙනවා අශාන් දකිනකොට.. බුදු සරණයි.තෙරුවන් සරණයි. සියළුම දෙවි රැකවරණයි පුතා ඔයාට
@lokatharanaya7744
@lokatharanaya7744 Жыл бұрын
අඩෝ උඛ පොඩි උනාට උබේ අදහස් කාතාබහ බැලුවම ලොකු උන්ටත් වඩා අත්දැකීම් සහිත හා පරිනත බවක් පෙන්නනව මම නම් හිතන්නෙ ඔය වයසෙ වෙන එවුන් ඔහොම නෑ එතන තමයි උබේ ශක්තිය මල්ලි ජයවේවා❤❤❤❤❤❤❤❤❤😍😍
@natureeye6716
@natureeye6716 Жыл бұрын
ඇත්තටම අතපය හතර හොදට තියාගෙන අනුන්ගේ පොඩි දේ හරි හොරක්ම කරගෙනබනුන්ගේ මහන්සිය හොරා කන සූරාකන හැමෝටම හොදම හොද ආදර්ශයක්... ස්තූතියි නිලමේ අයියා සහ කථාවේ වීරයා සහ හැමෝටම ආදර්ශයක් උන අශාන් ඔබටත් 🙏🙏🙏🙏
@Nilame
@Nilame Жыл бұрын
අනිවාරෙන්
@nammsrilanka8795
@nammsrilanka8795 Жыл бұрын
Taruwan saranaii❤❤❤❤
@nimalimadushika9777
@nimalimadushika9777 Жыл бұрын
මාරයි ...අද ප්‍රෝග්‍රම් එක නියමයි.සමාජයට හරිම වැදගත් පණිවිඩයක්.❤❤
@Nilame
@Nilame Жыл бұрын
බොහොම ස්තුති ඔබගේ කමෙන්ට් එකට.... ඔබේ කමෙන්ට් එක අපේ චැනල් එකට අපිට හොඳ දිරිගැන්වීමක්... බොහොම ස්තුති
@misarikumari9944
@misarikumari9944 Жыл бұрын
බුදු සරනයි මගේ පුතාට එ හිතේ දයිරිය සක්තිය..දෙමාපියන්ගේන් සල්ලි වලින් ඩෙිටා කාඩිි එක අරගන f b කොමිටිි විරයන්ට ඔබ ආදර්සමත් පුතේ
@prasannaranmal4749
@prasannaranmal4749 Жыл бұрын
Ppp
@prasannaranmal4749
@prasannaranmal4749 Жыл бұрын
P
@prasannaranmal4749
@prasannaranmal4749 Жыл бұрын
P
@prasannaranmal4749
@prasannaranmal4749 Жыл бұрын
P
@prasannaranmal4749
@prasannaranmal4749 Жыл бұрын
0ppp
@akalanka_03
@akalanka_03 Жыл бұрын
මේක බලලා ඇස් දෙකට කදුලු ආව 🥺. බුදු සරනයි මල්ලි ඔයාට ජයම වෙන්න ඕම කරනකියන හැමදේම හරියන්න ඕන ජයම වෙන්න ඕන ! ❤
@srimamangalika9684
@srimamangalika9684 Жыл бұрын
අතපය හොඳ ට තියාගෙන අනුනට අතපාන එවුන්ට මේව හොඳ ආදර්ශයක් මෙ දරුව දකිද්දී කඳුලු එනව ඔබට සුභ ගමන් පුතේ යහපතක්ම වේවා ඔබටත් ඔබගේ දෙමව්පියන්ට ත් ස්තුතියි නිලමෙ ❤
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰
@sahansameera5124
@sahansameera5124 Жыл бұрын
ඒක නම් ඇත්ත 👍😊
@seethadannoruwalage8683
@seethadannoruwalage8683 Жыл бұрын
අනිවාර්යයෙන්ම ❤
@RoshanDel-t7n
@RoshanDel-t7n Жыл бұрын
@anuradhaatapattu9583
@anuradhaatapattu9583 Жыл бұрын
පළමුව මෙවැනි උතුම් අම්මා තාත්තා කෙනෙක් ලබන්න මේ පුතා වාසනාවන්තයි...කොච්චර දුක් විදින්න ඇතිද ඒ හැමදේම දරාගෙන මේ පුතාව මේ තැනට ගේන්න රත්තරන් දෙමාපියන් 🙏🙏🙏🙏🙏🙏🙏🙏 දෙවනුව මේ පුතාට උදව් උපකාර කරන හොඳ අනාගතයක් ලබාදුන් ධම්මික පෙරේරා මහතාට ඉපදෙන හැම ආත්මයකටම මේ පින් අයිති වේවා ....දිනෙන් දින දියුණුවට පත්වේවා .... තෙරුවන් සරණයි .... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chandanimrsmaddumage6898
@chandanimrsmaddumage6898 Жыл бұрын
මේ දරුවාගේ මේ දකෂතාව එලියට අරන් තියෙන්නේ ඒ දෙමව්පියන් සහ පසු කාලීනව ගුරුවරුන් වගේම DP education ඒ සියලුම දෙනාට මා කල පින් අනුමෝදන් වේවා ඉගෙන ගත්තට වැඩක් නැහැ කියල හිතන දරුවන්ට මේ කතාව හොද ආදර්ශයක්.හොදින් ඉගෙන ගත්තොත් සහ ධෛර්යක් ඇත්නම් හොද ආර්තික මට්ටමක් හදාගන්න පුලුවන් .මේ දරුවගේ අනාගතේ අපට පැහැදිලියි .තෙරුවණ් සරණයි පුතාට 🙏🙏 සියලු පැතුම් ඉටුවේවා
@slartcraftsdiary
@slartcraftsdiary Жыл бұрын
බුදු සරණයි මල්ලි ඔයාට ❤ පුලුවන් තරම් හිත හයියකරගෙන ජීවත් වෙමු ඔයා අපි හැමෝටම ආදර්ශයක් පොඩි දෙයටත් සියදිවි හානි කරගන්න අය ඉන්න රටක ❤️🙏
@ranasinghearachchigejayara1411
@ranasinghearachchigejayara1411 Жыл бұрын
ධම්ම්ක පෙරේරා මැතිතුමනී ඔබට සසර වසනාතුරු මේ පිංකම මතු පැවැත්මට හේතු වාසනා වේවා.
@Nilame
@Nilame Жыл бұрын
බොහොම ස්තුති ඔබගේ කමෙන්ට් එකට.... ඔබේ කමෙන්ට් එක අපේ චැනල් එකට අපිට හොඳ දිරිගැන්වීමක්... බොහොම ස්තුති
@shaniwickramasinghe2422
@shaniwickramasinghe2422 Жыл бұрын
ඇත්තටම සමාජයට ආදර්ශමත් ආදරණීය දෙමව්පිය යුවලක්... සහ මුළු ලෝකයටම ආදර්ශමත් ශක්තියවන්ත පුතු පැටියෙක් ... ඔබේ පවුලට සියලු දෙවි රැකවරණින් යහපතක්ම වේවා!!! නිදුක් නීරෝගීව දීර්ඝායුෂ වේවා!!!
@Nilame
@Nilame Жыл бұрын
බොහොම ස්තුති ඔබගේ කමෙන්ට් එකට.... ඔබේ කමෙන්ට් එක අපේ චැනල් එකට අපිට හොඳ දිරිගැන්වීමක්... බොහොම ස්තුති
@chandanadikwella6475
@chandanadikwella6475 Жыл бұрын
මේදරුවට තේරුම් ගන්න පුලුවන් උනාට සමජයේ උන්ට බැරිවුණා දම්මික පේරේරා කියන බුද්දිමතාව තේරුම් ගන්න අරගල කරලා ඒ මනුස්සයාගේ ගේගිනිතියන්න ගියා පුතේ ඔයා කියපු කතාවේ කාලකන්නිතමා ගියේ අරගල කරලා එතුමගේ නිවස ගිනි තියන්න බුදු සරණයී පුතේ ඔයාට ❤
@sunetradamayanthi5446
@sunetradamayanthi5446 Жыл бұрын
ඇත්තටම හරිම වටිනා අම්ම තාත්තා සහ පුතා. ඔයා මේ සමාජයට ලොකූ වට්නාකමක් දුන්න පුතේ. අම්ම තාත්තා මේ දරුවා බොහෝ දුක් මහන්සියෙන් හදා වඩා උගන්වා සමාජයට යොමු කිරීම ලොකූ පුණ්‍ය කර්මයක් .පෙර කළ අකුශල කරමයක් වේ නම් මේ දරුවා නිවැර්දිව හදා වඩා සමාජයට යොමු කිරීම තුළින් ඒ අකුශල කර්මය අවසාන වේවා .ඔයාල තිදෙනාටම තෙරුවන් සරණයි. !
@really_official40
@really_official40 Жыл бұрын
සමාජයට ඔයා කියාගන්න බැරි ලොකුම ආදර්ශයක් යාලුවා..❤
@chamiyt355
@chamiyt355 Жыл бұрын
මේ අම්මයි,තාත්තායි බුදු වේවා.පුතාට මගේ ආසිර්වාදය හැමදාම ❤.බුදුසරණයි ඔයාට පුතේ 🙏🙏🙏
@Julian_1990
@Julian_1990 Жыл бұрын
පෙනේද කර්මයේ විපාකයේ භයානකම. කරන කලට පවි මිහිරිය මී සේ විදින කලට....... අශාන්ගෙ ඉදිරි ජීවිතය නිදුක් නිරෝගීව සුව සේ තම අරමුණට යන්නට ශක්තිය ලැබේවා. තෙරුවන් සරණයි.❤
@Nilame
@Nilame Жыл бұрын
බොහොම ස්තුති ඔබගේ කමෙන්ට් එකට.... ඔබේ කමෙන්ට් එක අපේ චැනල් එකට අපිට හොඳ දිරිගැන්වීමක්... බොහොම ස්තුති
@danaraja9062
@danaraja9062 Жыл бұрын
මෙ වාගෙ දරුවො පාසල් වලට ඇතුලත් කරන්න බැහැ කියලා කියන එක වැරදියි,හොදම උදාහරණය හෂාන් පුතා,හොද අම්මා තාත්තා දෙපලක්, අපෙ රට නම් අමුතු රටක් වැටුණු මිනිහාට කකුලෙන් පාගලා දාන රටක්
@Nilame
@Nilame Жыл бұрын
බොහොම ස්තුති ඔබගේ කමෙන්ට් එකට.... ඔබේ කමෙන්ට් එක අපේ චැනල් එකට අපිට හොඳ දිරිගැන්වීමක්... බොහොම ස්තුති
@viraj9931
@viraj9931 Жыл бұрын
මටත් සතුටුයි මාත් හොදට ඉගෙන ගත්තේ මගේ අසනීපේ නිසයි.ජිව්තේ කොච්චර එපා උනත් මේ මල්ලිව දකිනකොට හරි සතුටුයි . දවසක මෙහෙම දුක් විදින අයට මාත් උදව් කරනවා❤️❤️
@pathminiliyanage4039
@pathminiliyanage4039 Жыл бұрын
දමිමික මහත්තයෝ ඔබ තුමාට වෙන පිනක් ඔනේ නැහැ මෙි දරැවාට කරපු උපකාරයනමි කියා ගන්ඩ වචන නැහැ පුතේ ඔයාට නිරෝගි සුවය දිර්ඝායුෂ
@Nilame
@Nilame Жыл бұрын
අනිවාරෙන්
@sanjeewanidilhariweragoda2305
@sanjeewanidilhariweragoda2305 Жыл бұрын
එක නම් ...ජේසු පිහිටයි මහත්මයා ...මැරිලා පින් රැස් කර ගන්න හදන මේ සමාජය තුල සිටින දනවතුන් අතර...ඔබ නෑ....මේ පිනම ඇති..සුවර්ග සම්පතතිය ලබන්නට ...❤️❤️❤️❤️❤️
@sahasdulmina4783
@sahasdulmina4783 Жыл бұрын
ආදායම් බදු ගෙවන්නේ නැති ඔය කැසිනෝ ධම්මික කපටියගේ ඉංජිනේරු මගුල.... තොගේ ගඳ ගහන පුකේම ගහ ගං👍👍👍
@ruvinipeeris946
@ruvinipeeris946 Жыл бұрын
ඉගෙන ගන්නා ගමන් හැමදාම බුදුන් වහන්සේට මල් පූජා කරන්න සලස්වන්න , යලිත් මෙවන් කර්මයකට ගොදුරු නොවෙිවා කියා . මෙම දරැවා ඇතුළු සියලු දෙනාහට තෙරැවන් සරණයි !!! ඔබගේ අනාගතයට යහපතක්ම වෙිවා !!! ධම්මික පෙරේරා මහත්තයා කරන උතුම් සත්කාරයක් .
@Nilame
@Nilame Жыл бұрын
බොහොම ස්තුති ඔබගේ කමෙන්ට් එකට.... ඔබේ කමෙන්ට් එක අපේ චැනල් එකට අපිට හොඳ දිරිගැන්වීමක්... බොහොම ස්තුති
@darshiwijerathna9463
@darshiwijerathna9463 Жыл бұрын
තෙරුවන් සරණයි පුතේ .තව තවත් පුතාගෙ හිත ශක්තිමත් වී දියුණුවෙන් දියුණුවටම යන්න ලැබේවා ! දරුවන් වීසි කරන මේ සමාජයේ අති උතුම් දෙමව්පියෝ දෙන්නෙක්.ඔබ දෙපලට ගොඩාක් පින්.
@weerkoonranjani5915
@weerkoonranjani5915 Жыл бұрын
මේ උතුම් ධෛර්යවන්ත පුතාටත් ඔඛේ දෙමව්පියන් ටත් අනාගතය වාසනාවන්ත වේවා සියලු පැතුම් ඉටු වේවා පුතේ ඛුදු සරණයි
@HashithaMadhumal
@HashithaMadhumal Жыл бұрын
අපිට මොන ප්‍රශ්නද කියල හිතුන බුදු සරණයි ඔයාගෙ හැම වැඩක්ම සාර්තක වෙන්න ඕනි ❤🌼
@Nilame
@Nilame Жыл бұрын
බොහොම ස්තුති ඔබගේ කමෙන්ට් එකට.... ඔබේ කමෙන්ට් එක අපේ චැනල් එකට අපිට හොඳ දිරිගැන්වීමක්... බොහොම ස්තුති
@piyumarenukawaduge9915
@piyumarenukawaduge9915 Жыл бұрын
Saththara dalada hamuduruwange peheta labeawa pinwantha jeewithayak leabeawa puththea oya tath demapeya dedenath
@HL96359
@HL96359 Жыл бұрын
මේ දරුවට මින් මතු කිසිම භවයක මෙවන් රෝග වලින් තොර සර්ව සම්පූර්ණ ජීවයක් ලැබේවා. දෙමව්පියන්ට නිර්වාණයම ලැබේවා!!!
@chandrikaa958
@chandrikaa958 Жыл бұрын
සාමාජයට ගොඩක් ආදර්ශයක් දමිමික පෙරේරා ඇතුලු සියලු දෙනාට ගොඩක් පිං 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
@FreshsongsRain
@FreshsongsRain Жыл бұрын
මතු බුදුවන අම්මෙකුයි තාත්තෙකුයි දරුවෙකුයි. තෙරුවන් සරණයි හැමෝටම. අශාන් මුලු ලෝකයටම ආදර්ශයක්. තව තවත් මානසික ශක්තිය ශාරීරික ශක්තිය දියුණු වේවා. පරිස්සමින් ඉන්න.
@Nilame
@Nilame Жыл бұрын
බොහොම ස්තුති ඔබගේ කමෙන්ට් එකට.... ඔබේ කමෙන්ට් එක අපේ චැනල් එකට අපිට හොඳ දිරිගැන්වීමක්... බොහොම ස්තුති
@piyuminadee7582
@piyuminadee7582 Жыл бұрын
ඔයා හරිම ශක්තිමත් හිතක් තියෙන කෙනෙක් ,කායිකව දුර්වලව හිටියත් ඔයාට පුළුවන් ජීවිතය දිනන්න. දෙමාපියන් හා හොද ගුරුවරු ඔබට ඉන්නවා. තෙරුවන් සරණයි!
@dineshindika4446
@dineshindika4446 Жыл бұрын
දම්ම්ක පෙරෙරා මහත්තයා වගෙ ඔය තැනට එන්න උදවු කරපු හැමොටම ගොඩක් පින්
@sameerarathnayake9618
@sameerarathnayake9618 Жыл бұрын
රත්තරං දෙමව්පියො දෙන්නෙක් අශාන් මල්ලි හරියන්න ඔනි ගෙවෙන හැම තප්පරේම දම්මික පෙරේරා මහත්තයටත් ගොඩක් පින් 🙏
@Nilame
@Nilame Жыл бұрын
සහතික ඇත්ත
@malikakumudu6903
@malikakumudu6903 Жыл бұрын
රත්තරන් පුතේ ක්‌ ❤❤දීර්ගායු ෂ ලැබේවා තෙරුවන් සරණයි කාලකන්නි තේරුම් ගන්න මොළේ පහළ වේවා ❤❤❤දෙමව්පියෝ න් ට තවත් බරක් වෙලා ඉන්න කාලකන්නි න් ට ඇස් ඇරේවා
@Nilame
@Nilame Жыл бұрын
අනිවාරෙන්
@israelsamaje
@israelsamaje Жыл бұрын
අනේ දෙයියනේ අපිට මොනවද අඩු❤ආදරෙයි පැටියෝ
@Nilame
@Nilame Жыл бұрын
බොහොම ස්තුති ඔබගේ කමෙන්ට් එකට.... ඔබේ කමෙන්ට් එක අපේ චැනල් එකට අපිට හොඳ දිරිගැන්වීමක්... බොහොම ස්තුති
@dulajbro1820
@dulajbro1820 Жыл бұрын
ඒ අම්මටයි තාත්තටයි හදවතින්ම Respect .❤️🌍
@wijerathnakns251
@wijerathnakns251 Жыл бұрын
දම්ම්ක පෙර්රා මහතා කරන සත් ක්‍රියාවන් නිසා එළිය ලබන ජිව්තයක් . එතුමා ඇතුළු සියලු දෙනාටම දෙව් රැකවරණය ලැබේවා !බුදු සරනයි !
@MaheshTharanga-b1k
@MaheshTharanga-b1k 11 ай бұрын
මේ දෙමාපියන් දෙපලට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා. ලබන ආත්මයේ උතුම් නිර්වාණය අවබෝධ වේවා. සියල්ල නැසෙන සුළුය මේ වගේ පිනක් කර ගැනීම ඉතා දුර්ලබඊ බුදුසරණයි 😊
@RidmaKushani
@RidmaKushani Жыл бұрын
රත්තරං පුතේ...ඔයාගෙ හිතේ තියන බලාපොරොත්තු ඒ විදියටම සාර්ථක වෙන්න ඕනා.මේක බලද්දී ඇන්ඩුනා පුතෙ.ඔයා හරිම වාසනාවන්ත දරුවෙක්.ඔයාගෙ දෙමව්පියොත් ගොඩාක් වාසනාවන්තෛ..ගොඩක් ආදරෙයි පුතෙ පුතාට.තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤
@hashiniayoddya5803
@hashiniayoddya5803 Жыл бұрын
ඒකනම් හිතට දැනුනා ගොඩාක්..රටේම දරුවන්ටත් ,දෙමාපියන් ටත් ලොකු ආදර්ශයක් මේ තුන්දෙනා ..👍👍....සියලු කරදර දුරුවෙලා සතුටින් ජීවිතේ සාර්ථක වෙන්න ඉඩ සැලසේවා..🙏 ...එ වගේම මේ වගේ වටිනා ආදර්ශමත් වීඩියෝ ගෙන එන ඔබටත් ඉස්තූති නිලමේ..ජයවේවා හැමෝටම ...තෙරුවන් සරනයි 🙏❤️💐💐💐💐💐
@sam-d6614
@sam-d6614 Жыл бұрын
ඇත්තටම නියම වැඩක් රෙස්පෙක්ට් නිලමේ👏
@sudu6841
@sudu6841 11 ай бұрын
අතපය හතරම තියාගෙන ලොකු ලොකු බලාපොරොත්තු තියාගෙන හැමදේටම කමිමැලිව බුදියගෙන කාලෙ ගතකරන ළමයි අතරෙ අශාන් පුතාට තෙරුවන් සරණින් හොද බුද්ධිමත්ව කටයුතු කරන දරුවෙක් උනා.හරිම සතුටුයි පුතේ. ඔයා මටනමි රටක් වටින දරුසමිපතක්.ලෙඩ කාටත් හැදෙනව පැටියො.ඒ ස්බාවය අපේ ජීවිත වල.ඔයාට නිදුක් නීරෝගී සුවය ලැබේවා.❤❤🙏
@shehanmadushanka1553
@shehanmadushanka1553 Жыл бұрын
දම්මික සර්ට ස්තුතියි ❤️❤️
@krishmimatheesha1474
@krishmimatheesha1474 Жыл бұрын
මගේ ලොකු දුව දැනට ඉංග්‍රීසි මාධ්‍ය යෙන් 7 ශ්‍රේණියේ ඉගෙනුම ලබනවා... ඇයගේ අධ්‍යාපනයට ලොකු ශක්තියක්‌ වෙනවා dp education පාඩම් මාලාව..... ධම්මික පෙරේරා මහතාට ගොඩක් පිං 🙏🙏🙏 මේ පුතාට බුදුසරණයි 🙏🙏
@danudesilva9634
@danudesilva9634 Жыл бұрын
අතපය හොදට තිබෙන අපි කරන්නෙ මොනාද කියලා සිතෙනවා...අම්මටයි තාත්තටයි ගොඩාක් ස්තුති අශේන්ව බලාගන්නවට...පාරේ ලමයි දමලා යන දෙමවු පියන්ට ,ඒ වගේම ලමයි දමලා ගිහින් වෙනත් කසාද කරගන්න දෙමාපියන්ට ආදර්ශයක්...👍💪❤🙏
@MaheshTharanga-b1k
@MaheshTharanga-b1k 11 ай бұрын
මේ අම්මා තාත්තා දෙවිවරු පාරේ දරුවෝ දාලා යන මේ ලෝකේ දෙමාපියන් අතරේ දෙවි වරු මතු බුදු වේවා මේ අම්මා තාත්තා බුදුසරණයි අසේන් මල්ලි. ගොඩක් හිත හ හීයක් තියෙන කොල්ලෙක්
@methpooja4382
@methpooja4382 Жыл бұрын
රත්තරන් පුතෙක්.රත්තරන් අම්මෙක් තාත්තෙක්. වාසනාවන්. දියුණුවෙන් දියුණුවට පත්වේවා.
@rosairodelester5989
@rosairodelester5989 Жыл бұрын
වාසනාවන්ත දෙමාපියන් 🙏 දුර ගමනක් යන්න අශාන්ට සුබ පතනවා 🙏❤❤❤
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
ආදර්ශමත් අගනා මව්පිය දෙදනෙක් සහ ආදර්ශමත් දරුවෙක් ඔබ සැමට බුදු සරණයි!!! 👍🏾👍🏾👍🏾💪🏾🇱🇰💪🏾💪🏾💪🏾💪🏾 ජයවේවා!!!
@Nilame
@Nilame Жыл бұрын
බොහොම ස්තුති ඔබගේ කමෙන්ට් එකට.... ඔබේ කමෙන්ට් එක අපේ චැනල් එකට අපිට හොඳ දිරිගැන්වීමක්... බොහොම ස්තුති
@UdayangaWickramasinghe-d4w
@UdayangaWickramasinghe-d4w 15 сағат бұрын
නිලමේ ඔයාට ගොඩක් පින් මේ වගේ වටිනා දෙවල් හොයා ගෙන ගිහිල්ලා පෙන්නන එකට..... මේ ළමයාට නිදුක් නීරොගී භාවය උදාපත් වේවා....
@mashiwithjourney6209
@mashiwithjourney6209 Жыл бұрын
මේ පුතාට දීර්ඝායුෂ පතමි ! ඒ වගේම නිළමේ ඔබතුමා ට ත් ගොඩාක් ස්තූති .
@Nilame
@Nilame Жыл бұрын
බොහොම ස්තුති ඔබගේ කමෙන්ට් එකට.... ඔබේ කමෙන්ට් එක අපේ චැනල් එකට අපිට හොඳ දිරිගැන්වීමක්... බොහොම ස්තුති
@rupikakalyani3765
@rupikakalyani3765 Жыл бұрын
ධම්මික පෙරේරා මහත්මයාට ගොඩක් ස්තුතියි සහ ගොඩක් පිං .තෙරුවන් සරණයි !
@newphone6430
@newphone6430 Жыл бұрын
අනෙ ගොඩක් දුකයි වගෙම හරිම දක්ශ දරුවෙක් අනෙ මෙයාට වුදවු කරපු ධම්මික පෙරේරා මහත්තයාට ගොඩක් පිං
@randimaruvinara6959
@randimaruvinara6959 Ай бұрын
ඇත්තමයි dp education කියන්නේ සුවහසක් දරුවන්ගේ නිවස තක්ෂලාවක්...දීර්ගායු වේවා ධම්මික පෙරේරා මැතිතුමන්ට❤❤❤
@Nilame
@Nilame Ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....
@chanakadissanayake1378
@chanakadissanayake1378 Жыл бұрын
Nilame great work... මේ වගේ දිරිය දෙමවුපියො දරැවො ⁣ලෝකෙට පෙන්වන එක.... අශේන් මල්ලිට ජය වේවා...❤❤❤
@Nilame
@Nilame Жыл бұрын
බොහොම ස්තුති ඔබගේ කමෙන්ට් එකට.... ඔබේ කමෙන්ට් එක අපේ චැනල් එකට අපිට හොඳ දිරිගැන්වීමක්... බොහොම ස්තුති
@priyanthisandarath1365
@priyanthisandarath1365 Жыл бұрын
ආඩම්බරයි පුතේ.ඔයාගේ හිතේ ශක්තිය ගැන.ජීවිතය දිනන්න පුතේ .ඔයාට තෙරුවණ් සරණයි!!
@heshanmax963
@heshanmax963 Жыл бұрын
මට නම් මාර motivation ekak ආවේ අශාන්ගේ personally eka දැකලා good luck for your future ashan malli
@W.udayangani
@W.udayangani Жыл бұрын
ධම්මික පෙරේරා මහතාට මගේ ප්‍රණාමය පුද කර සිටිනවා 🙏🙏🙏❤️❤️❤️ තෙරුවන් සරණයි ඔබ තුමාට, යහපතක්ම වේවා !
@herathchandra4082
@herathchandra4082 Жыл бұрын
වාසනාවන්!!!💐 රටට දැයට ආදර්ශමත් හරිම පින්වත් දරුවෙක් 😥👍👌 ධම්මික පෙරේරා මහතාට බොහොම පින් 🙏 අනේක වාරයක් ස්තුති 🙏 මතු උපදින හැම භවයක් පාසාම මේ පින් අත්වේවා !!! සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ආශීර්වාදය ලැබී ඔබට පුතේ මතු අනාගතය සාර්ථක වේවා !!!🙏 🙏🙏
@LimitsInfinity
@LimitsInfinity Жыл бұрын
ලෝකයම දන්න විශිශ්ට කෙනෙක් වෙන්න පුලුවන් දරුවෙක්..😍තෙරුවන් සරණයි!
@mudithachandani1835
@mudithachandani1835 Жыл бұрын
ඇත්තටම ගොඩක් සංවේදී කතාවක් .බුද්ධිමත් දෙමව්පියන් දෙදෙනකු නිසා දරුවාගේ අනාගතය නියමාකාරයෙන් සැකසීමේ හැකි වුණා.පුතේ නුඹට ජයෙන් ජයම ලැබේවායි ප්‍රාර්ථනා කරනවා .කිසිදු දවසක නුඹලාට දුකක් නොම වේවා !!!තෙරුවන් සරණයි.!!!❤❤❤
@NandawathiKp
@NandawathiKp 6 ай бұрын
මේ පුතාගේ බුද්ධිය හා ආකල්ප ඉතාමත් උසස් මට්ටමක පවතින්නේ. අනාගත මානව සම්පතෙ යහපත උදෙසා එය ප්‍රයොජනයට ගන්නා ලෙස මම අදාළ දේශපාලන හා පරිපාලන සෙවයේ උපදේශක මහතුන්ගෙන් ඉල්ලීමක් කරමි අද්ද්‍යාපන සේස්ත්‍රයට උපරිමයෙන් සෙවයක් කරනු නියතය.
@hgwplivestream1334
@hgwplivestream1334 Жыл бұрын
මගෙ ඇස් වලට කදුලු ඉනුවෙ මේ අම්මගෙන් අහපු පළවෙනි ප්‍රශ්නෙට😢 ඒ ගුරුවරියට සොභාව දර්මෙන් පඩිසන් දෙනවාමයි 😞 පාරවල් වල ලමයි දාල යන වේස ගෑනුන්ටයි කොන්ද පන නැති පොන්නයන්ටයි මේ දෙමාපියෝ හොද ආදර්ශයක්
@Nilame
@Nilame Жыл бұрын
අනිවා
@kalyanikalugamage3050
@kalyanikalugamage3050 Жыл бұрын
මේ පව්ලට තුරුනුවන්ගේම ආශිර්වාදය ලැබේවා...
@kalyanikalugamage3050
@kalyanikalugamage3050 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@AkshikaSumuduni-il3cb
@AkshikaSumuduni-il3cb Жыл бұрын
ගුරුවරිය ගැන අපිට එක පාරට විනිශ්චය denna අමාරුයි moka a ගුරුවරිය kumana wayasakada api දන්නේ නැ අනික අපි හැමෝම සිතින් දුබල අය anika eka එක්කෙනාge මානසික මට්ටම විවිධාකාරi a ගුරුවරිය අලුත viwaha වුණ තරුණ කෙනෙක් nam oya wage සිතිවිලි enna පුළුවන් ara කතාවක් තියෙනවා ne prasne අනුන්ගේ වෙනකං තමන් daarsanikai තමන්ට unama kata උත්තර na a නිසා me වගේ දේවල් desa හුඟක් kalpanawen බලන්න ona
@alokaperera8912
@alokaperera8912 Жыл бұрын
​@@AkshikaSumuduni-il3cba ticher kohomath ehemai tikak eka vidiyak eyage babekuth nathi una ita passe
@dilukshanmahendra
@dilukshanmahendra Жыл бұрын
ජීවතේ වැටෙන තැන්වලදී ආයේ නැගිටින්න හිත හයිය කරගන්න ආදර්ශයට ගන්න පුළුවන් වීඩියෝවක්.. මල්ලි උඹට ජයවේවා!!
@UshanUshan-h9z
@UshanUshan-h9z Жыл бұрын
ධම්මික පෙරේරා මහත්මයාට ජයභ❤
@MimiMimi-pd1bo
@MimiMimi-pd1bo 6 ай бұрын
දම්මික පෙරේරා මහතමයා උපදින සෑම බවයකදිම මෙලෙසම කෝටිපතියෙක් ලෙසම උපදේවා කියා ප්‍රාර්තනා කරමු🙏👍
@shantharanasinghe6387
@shantharanasinghe6387 Жыл бұрын
මේ ජීවිතය වගේම මතු ජීවිතයත් ගොඩ දාගන්න මල්ලී. අම්මටයි තාත්තටයි තෙරුවන් සරනයි.
@mymeisagare
@mymeisagare Жыл бұрын
ගොඩක් සංවේදි උනා.. නිලමෙ.. මල්ලි.. කරපන් දිගටම ඔය වැඩේ.. බුදුසරණයි .
@ajithjayasuriya1999
@ajithjayasuriya1999 Жыл бұрын
අෂාන් පුතේ ඔබට නිදුක් නීරෝගී සුවය ලබන්න ඕනෙ බුදු සරණයි ඒ වගේම ඔබට අතහීත දුන් ධම්මික මැතිතුමාට බෝහෝම පින් සිදු වෙන්න ඕනෙ.ඔබෙ රත්තරන් දෙමාපියන් බුදු වෙනවා. ඵ තරම් මානසික පීඩනයක් දෙමාපිය දෙපල විදින්න ඇති. දරුවගේ වේදනාව දැකල.ඔබට සාර්ථක චීර ජීවනය පතන අතර සසර වසනැ තුරාලබන හැම අත්භවයකදීම කිසිදු අඩුවක් නැති ආරෝහපරිනාහ ශරීරයක් සහිත ගුන නුවන ඉසුරු ඇතිව උපදීවා යිහදවතින්ම ප්‍රර්ථනා කරනවා
@fathimasihana614
@fathimasihana614 Жыл бұрын
මොනවා උනත් හිත සතුටින් ජීවත් වෙන්න දෙවියන්ගේ පිහිට ලැබේවා..
How do Cats Eat Watermelon? 🍉
00:21
One More
Рет қаралды 11 МЛН
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 120 МЛН
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 36 МЛН
Spongebob ate Patrick 😱 #meme #spongebob #gmod
00:15
Mr. LoLo
Рет қаралды 20 МЛН
How do Cats Eat Watermelon? 🍉
00:21
One More
Рет қаралды 11 МЛН