මරදානේ පරණ පොත් කඩ | Shenal Talks!

  Рет қаралды 46,576

Shenal Gunasekera

Shenal Gunasekera

Күн бұрын

Пікірлер: 154
@dilipmacbookssaparamadu3522
@dilipmacbookssaparamadu3522 7 ай бұрын
මාරම ලස්සන වාර්තා වැඩ සටහනක් , අද කාලේ ටීවී එකවත් යන්නේ නෑ මේ වගේ දේවල් . ඉදිරිපත් කරන මල්ලි ත් හරී අපූරුවට ලොකු දැනුම් සම්භාරයකින් ලස්සනට ඉදිරිපත් කරනවා බලන්න ආස හිතෙන විදිහට....
@hashonline
@hashonline 5 жыл бұрын
ඒවා පොත් කඩ නෙමෙයි මචං තනිකර පුස්තකාල... මිල කරන්න බැරි පොත් අඩුවට ගන්න පුලුවන් තැනක්.
@HiruSadu-l4r
@HiruSadu-l4r 19 күн бұрын
හැමදාම open ද
@DuoDiaries23
@DuoDiaries23 5 жыл бұрын
මගෙ විදිහට කිවුවොත්, KZbin එකේ වැඩක් කරන්න මහන්සි වෙන පට්ට ඩයල් එකක්. Good Luck Shenal Ayye🖤
@angelian6260
@angelian6260 3 жыл бұрын
Instablaster...
@dhananjayabalasooriya8652
@dhananjayabalasooriya8652 3 жыл бұрын
මම නුවර... මේක දැකලා පිස්සු හැදුනා . මේක සුරපුරයක් බොලව් 😂 ඕනෙ පොත් පිස්සෙක් ට පිස්සු හැදෙනවා මේක දැක්කම 🤪🤩 අනේ කවුරුහරි සහෝ කෙනෙක් මේ location එක share කරන්ඩකො. කොළඹ පැත්තෙ ආපු වෙලාවක යන්ඩම ඕනෙ තැනක් 😌♥️🔥😘
@meshi_vlogs
@meshi_vlogs 2 жыл бұрын
පොත් ටික 😭😭💔💔 අනේ සේරම ගෙදර අරන් එන්න හිතෙනවා 😭
@chootycat2922
@chootycat2922 5 жыл бұрын
කඩේම උස්සසන් යන්න හිතෙනවා ඔියි!
@nadhunnadhun1173
@nadhunnadhun1173 3 жыл бұрын
පොත් කවදාවත් පරන වේන්නේ නැහැ කවදාවත් ❤️❤️❤️
@drssound5273
@drssound5273 5 жыл бұрын
ඔතනින් මම පොත් අරන් තියෙනව ..හොයාගන්න අමාරු පොත් ගොඩක් තියෙනව..
@kadamith
@kadamith 4 жыл бұрын
මිත්‍රයා, මේ තැන ගැන දැනුවත් කරාට බොහොම ස්තූතියි. දවසක අනිවාර්‍යෙන්ම යා යුතු තැනක්. ඔබ බොහොම උසස් රස වින්දනයක් ඇති අයෙකු බව හැගෙනවා. ජයම වේවා !!!
@achinthadilshan6328
@achinthadilshan6328 Жыл бұрын
මෙහෙම තැනක් කොලඹ තියනව කියල දැනගත්තෙ අද බොහොම ස්තූතියි ඔබට ❤
@eg.madhushasewwandi1802
@eg.madhushasewwandi1802 7 ай бұрын
යන්නම ඕනේ ඉක්මනින්ම දැකපු වේලාවෙ හිත කියන්නෙම ❤
@neththikumaragechandralath3052
@neththikumaragechandralath3052 Жыл бұрын
රෙදි කඩවල ගෙවාදමන කාලය පොත් කඩයක ගෙවාගන්න පුලුවන්නම් ..
@jayalathkumara3584
@jayalathkumara3584 5 жыл бұрын
කඩෙ පරණ උනාට ‌‌පොත කවදාවන් පරණ නැහැ
@realisticgaminglk7975
@realisticgaminglk7975 5 жыл бұрын
අනිවා. Book fair එක පටන් ගත්ත උන්ට පිං. ඉස්සර අපිට පොත් ගන්න තැනක් නෑ.
@sanjeewachathuranga3215
@sanjeewachathuranga3215 4 жыл бұрын
අයියා රුහුණ කැම්පස් එකේ library එක ගැනත් පුලුවන් නම් video එකක් කරන්න .ඔයිට වැඩිය ගොඩක් පරණ වටින පොත් පත් ඒකෙත් තියෙනවා.
@harshapathirana1889
@harshapathirana1889 2 жыл бұрын
Oya ruhunu campass ekeda..
@shamininirodya8730
@shamininirodya8730 2 жыл бұрын
මං දැකපු ලස්සනම library එක ❤️රුහුණ ❤️
@maleeshapeiris3762
@maleeshapeiris3762 3 жыл бұрын
අහම්බෙන් දැක්ක වීඩියෝ එකක්. වෙනස් අදහස් එක්ක කරගෙන යන වටින වැඩක් . 😍 ජය . ❣️
@shanikamahawela
@shanikamahawela 5 жыл бұрын
Excellent!!! I used to collect books from many generations - my mum, her older brothers and my grandparents. 3 out of 4 walls in my room used to be filled with books 💪 thank you for sharing this treasure!!
@sandaruwijekoon2204
@sandaruwijekoon2204 3 жыл бұрын
පට්ටම වටිනවා...කියන්න වචන නෑ....
@neversurrender8221
@neversurrender8221 2 жыл бұрын
මටනම් සිරාවට පරන වෙච්චි පොත් කියවන කොට වෙනම ආතල් එකක් තියෙනවා
@IcVithanage
@IcVithanage 4 ай бұрын
මැරෙන්න කලින් මම යන්න ප්‍රාර්ථනා කරන තැනක්.ජීවිතයේ එක වතාවක් හරි ආසාවෙන් .
@nisheda8933
@nisheda8933 6 ай бұрын
මට මේ පොත් දැක්කම හෙටම එන්න හිතුනා❤
@praveenaaaa
@praveenaaaa 5 жыл бұрын
Real peeps gotta love this place insanely. Means like heaven. In a complicated world least chance for existence of these values thanks for the review btw ❤
@NK_ONLINE
@NK_ONLINE 5 жыл бұрын
CHARITHA ATTALAGE ekka thawa interviews one....art,political,religion gana eya darana adahas athulath wena vidiyata...
@tuharasamaranayaka4350
@tuharasamaranayaka4350 2 жыл бұрын
සුපිරි කඩේම ගෙදර ඇරන් ඒනන හිතේනවා 😍
@rasikathanuja527
@rasikathanuja527 2 жыл бұрын
Thamath thiyeda
@maheshmadusanka351
@maheshmadusanka351 2 жыл бұрын
මම ගාව ගුනසේන එකෙන් පලවෙනියටම එදා හෙළදිව පොතක් තීනවා.ඔයා ඒ පොතේ වටිනාකම කියනවා අහලා මට මාර සතුටක් දැනුනේ. අවුරුදු 64ක් පරණයි ඒක.
@LahiruRatnayka
@LahiruRatnayka 10 күн бұрын
අලුත් පොත මන් කියවලා ඉවර කරා එදාහෙලදිවයින අනිතිම පිටු ටික නම් මාරයී 💗💗
@prabproduction9775
@prabproduction9775 4 жыл бұрын
Ohoma poth dakkama ahen kaduluth paninawa......! Patta video eka....
@s.j.samarawickrama8288
@s.j.samarawickrama8288 Жыл бұрын
ඔබ තුමගෙන් ලොකු උදව්වක් ඕන .ඔච්චර දුර එන්න බැරි නිසා කියන්නෙ .අතින් ගොතන රේන්ද පිලිබද පොත් ගැන .ඒ ගොතන රේන්ද පිලිබද විස්තර කරලා තියෙන පොත් තමා හොයා ගන්න ඕන පුළුවන්ද මට හොයල කියන්න .
@hashanjeewa
@hashanjeewa 5 жыл бұрын
ගාමිනි හෝල් එක ගාව බස් හොල්ට් එක
@asankadeepthini5581
@asankadeepthini5581 Жыл бұрын
පුතා, මට කියන්න ඔය පොත් කඩවල ග්‍රැමර්පෝන් සිංදු තැටි තියෙනවද කියලා.මිල කියක් විතර වෙනවද කියලා.
@randilnanayakkara576
@randilnanayakkara576 4 жыл бұрын
#"Facemask එකක් දාගෙන එන්න" මාස දයකට කලින්ම දැනගෙන ඉදලා නේ
@sachinska
@sachinska 3 жыл бұрын
කාලෙ හරහා ගිය සීන් එකක් තියෙන්නේ 😂
@prashanmadusanka4015
@prashanmadusanka4015 2 жыл бұрын
Good luck aiye jayawewa budusaranai dewipihitai 💝💝💝💝💝💯💯💯💯💯✍🏼✍🏼✍🏼✍🏼✍🏼
@apeirostudio2993
@apeirostudio2993 4 жыл бұрын
ලංකාවේ කොමික් බුක් ස්ටෝර් තියෙනවද ? තියෙනවනම් ඒ තැනක් ගැනත් Review එකක් දෙන්න.
@chamilaniresha3457
@chamilaniresha3457 3 жыл бұрын
You can buy from there
@oshadikaushalya8793
@oshadikaushalya8793 3 жыл бұрын
Mta kiynna puluwan da japan පොත් එහෙම තියන තැනක්
@samjewellery3337
@samjewellery3337 5 жыл бұрын
why not mention owners name ?.you get all benefits but not publish about them.be balance.good job.
@chandimaihalagedara8143
@chandimaihalagedara8143 Жыл бұрын
අළුත් පොත් මෙතනින් මිලට ගන්න තියෙනවද අඩුවට.ප්ලීස් ප්ලීස් ප්ලීස්.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 රෙප්ලයි ඕනි
@dinirasilva8745
@dinirasilva8745 5 жыл бұрын
Reading is important because it develops our thoughts, gives us endless knowledge and lessons to read while keeping our minds active. The importance reading books to help us learn and understand cannot be underestimated, not to mention the vocabulary and thinking skills we develop.
@studywithme-ed5yo
@studywithme-ed5yo Жыл бұрын
Wow රොබට් nox එදාහෙලදිව ❤❤❤
@chootycat2922
@chootycat2922 5 жыл бұрын
මහා වං‌ශේ ‌දෙවෙනි ‌වෙලුම කියවලා තියනවා ඒකත් මුලම ‌කොපියක්
@aravinth-xk6tn
@aravinth-xk6tn 2 жыл бұрын
Thanks aiya for this video I accidentally went there last sunday while going to take 3rd pficer injection, And now searching about the book shop and watching your video.. 07:28 now every one were mask(2022) 😀 I will share this video to my friends Books are greate friends
@readersmind1836
@readersmind1836 2 жыл бұрын
Great work ayya❤
@samiproductions3215
@samiproductions3215 2 ай бұрын
1977 අවුරුද්දේ 1 සහ 2 ශ්‍රේණියේ සින්හල කියවීම් පොත් තියෙනවා ඇති නේද
@weerasekara0weerasekara787
@weerasekara0weerasekara787 3 жыл бұрын
aiya පරණ පොත් කඩේ phone number ekka ganna puluwanda
@thimiratv1574
@thimiratv1574 Жыл бұрын
පොතක් මෙන් වටිනා වැඩක්
@EshansStory
@EshansStory 5 жыл бұрын
ශෙනාල් අයියෙ ඔතන පොත් හොයාගනිද්දි ප්‍රශ්න වෙන්නෙ නැද්ද ? අවශ්‍යම පොත හොයාගනිද්දි වගේ 🤔
@ayanaagnisinclair3669
@ayanaagnisinclair3669 3 жыл бұрын
ගොඩක් වෙලාවට අපි පොත කිව්වාම කඩේ අයම පොත හොයලා දෙනවා...
@ruwannadeeraamarasinghe3222
@ruwannadeeraamarasinghe3222 4 жыл бұрын
සිංහල පොත් නැද්ද aiyee?
@mayanthathennakoon2130
@mayanthathennakoon2130 5 жыл бұрын
bus ake yanakota math dakala teyenava ath man hitueve na me tharam vatina poth ati kiyala.thanks machan gihin pothak ganda hituna
@ShenalGunasekera
@ShenalGunasekera 5 жыл бұрын
අනිවාර්යයෙන්ම යන්න. පුළුවන් නං සතියට සැරයක් හරි ගිහින් බලන්න.
@kevinhesaja
@kevinhesaja 3 жыл бұрын
@@ShenalGunasekera පුලුවන්නම් මහජන පුස්තකාලය ගැන මේ වගේ Video එකක් කරන්න.ගොඩක් වටිනවා අයියේ 🙂
@dagakaradinupancha4496
@dagakaradinupancha4496 11 ай бұрын
සිංහල පොත් එහෙමත් තියෙන්වද දන්න කෙනෙක් කියන්න
@hiranthakane
@hiranthakane 5 жыл бұрын
victoria beckham learning to fly book aka price aka Aed70.00 k wenava a kiyan ne rs 3000 k witara othana 700kata denava kiyan ne 70%withara adui
@NazhathMohamed
@NazhathMohamed Жыл бұрын
Very valuable video brother. Ideal for bookworms as me. 👍🏻🥰
@NK_ONLINE
@NK_ONLINE 5 жыл бұрын
IMPORTANT VIDEO .....!
@neththikumaragechandralath3052
@neththikumaragechandralath3052 Жыл бұрын
අපට ආසන්නම නගරයක මේ වගෙ පොත් කඩ තියේනම්..
@mahindadelanerolle2982
@mahindadelanerolle2982 5 жыл бұрын
Dear Shenal. The presentation is excellent ! Please meet the following gentlemen if you could: Commander Somasiri Devendra, Messrs JRP Suriyapperuma, KLF Wijedasa, Namel Weeramuni, Prof. J.B. Disanayaka. They will tell you about the real KING BOOKSELLERS of yesteryear WHO WERE IN REAL MARADANA like: WICKS BOOK DEPOT,GPA SILVA,NALEER,ARIYADASA, ANULA BOOK DEPOT, PKW SIRIWARDENA,SAMAYAWARDHANA ( WHO IS STILL SURVIVING) AND THEIR SERVICES AND HOW THEY HELPED POOR STUDENTS OF ANANDA, NALANDA, ZAHIRA, ST. JOSEPH'S, LAWRENCE COLLEGE AND EVEN MEDICAL STUDENTS AND MANY OTHERS WHO COULD NOT AFFORD TO BUY BOOKS. tHEY WERE eNGLISH EDUCATED AND WERE FRIENDS OF TEACHERS IN THE AREA. THAT WAS A GREAT CULTURE! MCCALLUM RD/ DRW MAWATHA BOOK STORES' OWNERS ARE NOT ENGLISH EDUCATED. EVEN THEIR 2ND GENERATION DOES NOT UNDERSTAND WHAT "CEYLON BOOKS ARE." WHENEVER WE VISIT THOSE BOOK STORES WE MUST EDUCATE THEM. NOT ALL, BUT SOME OF THEIR BOOKS ARE OVERPRICED. THEY DO NOT KNOW THAT SOME BOOKS HAVE NEW PRINTS. WHEN THEY PURCHASE BOOKS THAT ARE STOLEN FROM GOVT DEPARTMENTS, AND RELIGIOUS ASSNS THEY DO NOT KNOW TO RECOGNIZE THEM. THE CMC MUST BUILD SHOPS FOR THEM , SPECIALLY BECAUSE PRESENTLY THEIR VALUABLE COLLECTIONS GET DESTROYED DUE TO THE DUST AND RAIN WATER. THANKS.
@jayawardanajayawardana1867
@jayawardanajayawardana1867 Жыл бұрын
පිරිනිවම් මන්චකය පොත තිබේ ද
@sachadi69
@sachadi69 4 жыл бұрын
7:28 foreshadowing 2020 😂
@dilannissanka8875
@dilannissanka8875 3 жыл бұрын
මං දාන්න හැදුව විතරයි 😅
@padminijagodage9866
@padminijagodage9866 3 жыл бұрын
Deviyo sakki ..kiyanna pariwarthana potha thiyenawa da,ahi charitha thamai,,,,,,Fabio Romani situwara Nina situwara Istela Drido Kawruhari ho danawada thiyena thana
@slr150
@slr150 3 жыл бұрын
7:14 හැරල්ඩ් රොබින්ස් ගේ පොත් වල සෙක්ස් වැඩි. මං ඉස්කොලේ යනකාලෙ වල් කමට ඔය පොත් කියවනවා
@SachiraBhanu
@SachiraBhanu 3 жыл бұрын
😂😂😂😂😂😂😆
@kavi424
@kavi424 3 жыл бұрын
😂😂
@JIWOO-o2y
@JIWOO-o2y 2 жыл бұрын
අඩෝ😆😅🤣😅😂
@manuwa4397
@manuwa4397 5 жыл бұрын
වටිනවා...❤🙏✌️
@dasunnethsara640
@dasunnethsara640 2 жыл бұрын
මේ අයියා,අර ජෝකර්ගෙ පොත ගැන කියනකොට ඔයාගෙ පිටිපස්ස පොඩ්ඩක් බලන්න,හොදට බලන්න ,ඒක එඩිට් එකක් ද ඒ
@mohomadakeel
@mohomadakeel Жыл бұрын
සින්හල නවකතා එහෙමත් තියෙනවද ඔතන??
@HelaLee
@HelaLee 2 жыл бұрын
ආර්ට් පොත් නම් පට්ට ගණන් ඔතන.🤣
@thilinisewwandi3156
@thilinisewwandi3156 Ай бұрын
වදුරු ශාස්ත්‍රය කියලා පොත ක් තියේද
@shavinmalindu
@shavinmalindu 3 жыл бұрын
gammac aiya thanks for this good luck man
@pndw2003
@pndw2003 Жыл бұрын
English novel thibba poth kadenama nama mokadf???
@රොබින්කුරුල්ලා
@රොබින්කුරුල්ලා 3 жыл бұрын
Sinhala parana pela poth නැද්ද 90 දසකයේ
@sakunilsm7215
@sakunilsm7215 4 жыл бұрын
Great attempt. Keep going 💪🙏
@gaminikulathunga6065
@gaminikulathunga6065 3 жыл бұрын
Thanks video ekata. 🇱🇰
@nethmichathurangika486
@nethmichathurangika486 Жыл бұрын
Thank you very very much🙏🙏🙏🙏
@mark1745617
@mark1745617 5 жыл бұрын
Good job machn....keep it up!!!
@dushanchami6811
@dushanchami6811 4 жыл бұрын
Bohoma esthuthei mama methanata katha kara matath poth ganna ona thank you 🙏🏻
@Anubro
@Anubro 5 жыл бұрын
Great video bro 🤙👍
@Ztvp22
@Ztvp22 Жыл бұрын
දැන් වීඩියෝ දාන්න්වෙ නැද්ද??
@MaheshWalatara
@MaheshWalatara 2 жыл бұрын
Moona wahagattanam hondai ban- kethai ne.
@SensuSHINE
@SensuSHINE Жыл бұрын
ane niyamai mata inna ba wagemath colombo thama dawasaka yanna ona🎉❤
@MinuraRathnayaka
@MinuraRathnayaka 2 ай бұрын
Ammo 💖
@malmitharusha7967
@malmitharusha7967 2 жыл бұрын
wow I love it😍😍
@thenukidinathmi8202
@thenukidinathmi8202 3 жыл бұрын
niyamai uncle mamahoyapu poth tika okkoma methanin ganna puluwan wei mama thathawa puluwantharam ikmanata methanata yawala mataona poth okkoma genna gannawa oyata godak pin
@dilshanvinod8831
@dilshanvinod8831 11 ай бұрын
Maru thanak😍
@priyath86
@priyath86 5 жыл бұрын
gamini hall stand eka. 190, 125 enna puluwan
@rasikathushariperera9138
@rasikathushariperera9138 5 жыл бұрын
Good job❤️
@buddhikalakshanherath555
@buddhikalakshanherath555 4 жыл бұрын
මේ පාර ඔන්න මම යනවා.
@TharinduDhanushka
@TharinduDhanushka 2 жыл бұрын
Google Location dannako giya kenek.
@nimethneerada7390
@nimethneerada7390 4 жыл бұрын
Thanx ayye
@dasunnethsara640
@dasunnethsara640 2 жыл бұрын
අයියා ,ඔයා අර ජෝකර්ගෙ පොත ගැන කියද්දින් පොඩ්ඩක් පිටිපස්ස බලන්නකෝ,ඒක එඩිට් කරලද ඒ
@rukayyamafasrukayyam-ou5ku
@rukayyamafasrukayyam-ou5ku Жыл бұрын
Welawa kiyedida
@gayanapriguna6736
@gayanapriguna6736 2 жыл бұрын
Good job.👋
@besilpurasinghe2433
@besilpurasinghe2433 Жыл бұрын
අපට ඕන ගෙන්වා ගැනීමට බැරිද
@tharangadias6557
@tharangadias6557 5 жыл бұрын
Great job brother
@Plane_Doctor
@Plane_Doctor 5 жыл бұрын
Shenal Aiya. ❤ මරු
@nishanthagaminibandara2454
@nishanthagaminibandara2454 2 жыл бұрын
නියමයි නේ...
@piyumallakshan390
@piyumallakshan390 3 жыл бұрын
ayye ethana comics nadda?
@sudeshtharanga32
@sudeshtharanga32 3 жыл бұрын
Meka patta bro 😊
@dineshdinarthan1314
@dineshdinarthan1314 3 жыл бұрын
Tamil books are available here
@thusharamadurasingha1717
@thusharamadurasingha1717 5 жыл бұрын
Very good work
@dulanisamarakoon3342
@dulanisamarakoon3342 3 жыл бұрын
comic books thiyenawada
@ashanthilochana4339
@ashanthilochana4339 5 жыл бұрын
Good bro ❤
@oshadikaushalya8793
@oshadikaushalya8793 3 жыл бұрын
Japanise poth ehema thiynwda
@aselasanthuruwan9408
@aselasanthuruwan9408 2 жыл бұрын
Poth kade nobarayak ehema neda
@whatifology_official
@whatifology_official 5 жыл бұрын
පට්ට අයියේ ♥️♥️♥️♥️♥️
@kevinderaniyagala3111
@kevinderaniyagala3111 5 жыл бұрын
Mn adai danagaththe ayye. Aniwa yanna one danak
@worldtyub7214
@worldtyub7214 3 жыл бұрын
good luckk
Book Fair රස ක​තා
1:18:43
Ape Sinhala Panthiya
Рет қаралды 44 М.
Players vs Pitch 🤯
00:26
LE FOOT EN VIDÉO
Рет қаралды 19 МЛН
СОБАКА И  ТРИ ТАБАЛАПКИ Ч.2 #shorts
00:33
INNA SERG
Рет қаралды 1,8 МЛН
When u fight over the armrest
00:41
Adam W
Рет қаралды 10 МЛН
Players vs Pitch 🤯
00:26
LE FOOT EN VIDÉO
Рет қаралды 19 МЛН