KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Sherlock Holmes | බැස්කවිල් ශාපය | Episodes 04, 05, 06 | Full Sinhala Audiobook | රහස් පරීක්ෂක කතා
1:39:08
අතුරැදහන් වූ පෙම්වතිය / SHERLOK HOLMES / සම්පූර්ණ කතාවම එක දිගට / SIRASA FM SHERLOK HOLMES /
59:12
Рабочая миниатюрная модель Автомата Калашникова. АК-47
0:34
НУБ И ПРО ПОСТРОИЛИ ЗАЩИЩЕННЫЙ ДОМ ПРОТИВ ИНОПЛАНЕТЯН НА ЛУНЕ МАЙНКРАФТ ! НУБИК ЛОВУШКА MINECRAFT
21:31
Короче говоря Алинка Малинка ест сладости #shorts
0:22
OCCUPIED #shortssprintbrasil
0:37
Sherlock Holmes | බැස්කවිල් ශාපය | Episodes 01, 02, 03 | Full Sinhala Audiobook | රහස් පරීක්ෂක කතා
Рет қаралды 22,671
Facebook
Twitter
Жүктеу
1
Жазылу 40 М.
Cn Audio Stories
Күн бұрын
Пікірлер: 99
@CnAudioStories
10 ай бұрын
කතාවේ ඊළඟ කොටස kzbin.info/www/bejne/a3utfp6HZ9ekopIsi=R5W1GXSWX_kprA6a
@dulshanisanduni94
10 ай бұрын
ඔක්කෝම වැඩ ඉවර කරල ටක් ගාලා ආවා ඔන්න... කතා වස්තුව අහන්න.... පුදුම සැනසිමක් මේක නම්...❤ ඔයාට ගොඩාක් පින් අයියේ.....❤
@CnAudioStories
10 ай бұрын
ගොඩක් ස්තූතියි නංගියෝ 😊❤❤❤
@dineshikalakmali3946
10 ай бұрын
😊😊
@markmack4806
5 ай бұрын
cn මගේ මිත්‍රයා මේකෙන් ඔබට ගන්න පුළුවන් නිගමනය කුමක්ද... මෙම තරුණිය කියන කාරණාවේ අන්තර්ගතය කුමක්ද,.,.
@markmack4806
5 ай бұрын
මගේ නිගමනයට අනුව මා ඔහුට මෙසේ ප්‍රකාශ කරා………! මෑතකදී විවාහ වී නිවසේ හුදකලාව ජීවත් වන තරුණියක්. සී එන් මිත්‍රයාගේ ඕඩියෝව නරඹන්න පුදුමාකාර ආසාවකින් සිටින තරුණියක්. කුතුහලයෙන් පිරුණු කතාවන් ඇසීම ඇය ගොඩක් ප්‍රිය කරනවා。 විනෝදාංශයක් ලෙස රහස් පරීක්ෂක කතා ඇසීමට කැමැත්තක් දක්වන ඇය පුදුමාකාර තෘප්තියක් ලබයි 。 එයයි මගේ මිත්‍රයා මාගේ නිගමනය。 මා එසේ කීවෙමි…!
@markmack4806
5 ай бұрын
ඔහුගේ ප්‍රකාශය අසා මා පුදුමයට පත්විය…? මැක්මාක් රහස් පරීක්ෂකයාගේ ප්‍රකාශය ඉදිරිපත් කිරීමට පෙර ඔබගේ ප්‍රකාශය ඉදිරිපත් කරන්න。
@sampathbandara3171
10 ай бұрын
මම මේක එනකම් බලන් හිටියා මචං. උබ ඒක සුපිරියටම කරා. ඔයා දන් නැති උනාට මේකට addicted api
@CnAudioStories
10 ай бұрын
ගොඩාක් ස්තූතියි ❤❤❤ අදත් වීඩියෝ එකක් දෙනවා ❤
@eshanasewminda1731
12 күн бұрын
Sirawatama❤
@vishmiyasara5004
10 ай бұрын
මම මුලින්ම කියවපු ෂර්ලොක් හෝම්ස් කතා පොත තමයි මේ.. මේ කතාව කියවන හැම වෙලාවකම මට දැනෙන්නේ මං ඒ පාළු විල්ලුවේ ඉන්නවා වගේ.... මීදුමින් වැසුණු සීතල තෙත් පරිසරයක ජීවත් වෙනවා වගේ.. නිදහස් වෙලාවක් ලැබුණම තාමත් හරිම ආසාවෙන් ආදරෙන් කියවන කතාවක් තමයි බැස්කවිල් ශාපය.. ඒ පොත audio book එකක් විදියට මෙහෙම අහනකොට පොත කියවද්දී දැනුන ඒ හැඟීම ඒ විදියටම දැනෙනවා.. බොහොම ස්තූතියි ❤️
@JinaBawantha
10 ай бұрын
Same... මගෙත් පලවෙනි එක
@CnAudioStories
10 ай бұрын
ගොඩාක් ස්තූතියි ලස්සන කමෙන්ට් එකක්...❤❤❤
@user-Shene92
10 ай бұрын
ෂර්ලොක් හෝම්ස් කතා මාලාවෙන් මම ගොඩක් ආසාවෙන් කියවපු කතාවක් මේ. ළමාකාලයෙ ගොඩක් ආසාවෙන් කියෙව්ව.දැන් හරිම ආසාවෙන් අහගෙන ඉන්නව.ඒ බොහොම රසවත්ව ඉදිරිපත් කරන නිසා.බොහොම ස්තූතී.
@CnAudioStories
10 ай бұрын
එහෙමද හරිම සතුටුයි ❤ ගොඩක් ස්තූතියි ❤❤❤
@pawanfenando6123
Ай бұрын
Meka nam patta ❤️kata hadath lassani ❤️idiripath kirimath mru😁❤️
@CnAudioStories
Ай бұрын
ගොඩක් ස්තූතියි 😊❤❤❤
@learnwithdinuka
10 ай бұрын
මේ චැනල් එක සුපිරියක්..පුලුවන් නම් සුලං ශබ්ද,වැසි ශබ්ද එකතු කරන්න.. ඒක ගොඩක් ෆීල් වෙනවා..ගිනි උදුනේ ශබ්ද උනත් දාන්න පුලුවන්.. ස්තූතියි
@nilanthunoj
29 күн бұрын
හෝම්ස්ගෙ කටහඩ මාරෙට ගැලපෙනවා .අනික් අයගෙ එක වීඩියෝ එකක වත් මේ තරම් ගැලපෙන්නෙ නෑ.වොට්සන්ගෙ කටහඩත් මාරයි.සුපිරි සහෝ ජයවේවා .අහද්දි ෆිල්ම් එකක් බැලුවට වඩා වින්දනයක් ලබන්න පුලුවන්.
@nilupulhasaranga1136
10 ай бұрын
හරිම ලස්සනයි ආරම්භයේ ඉදලම... බොහොම ස්තූති CN ❤
@CnAudioStories
10 ай бұрын
ගොඩක් ස්තූතියි ❤
@ayeshaweerasinghe8951
10 ай бұрын
Ada idan mama ayemath lohitha parikshanayen ahann patan gannawa. Film review , film balana eka, oya kokatath wada meka ahagena innakota mara sanasimak danenne❤
@CnAudioStories
10 ай бұрын
ගොඩක් ස්තූතියි මේ අගය කිරීම් වලට ❤❤❤
@dineshikalakmali3946
10 ай бұрын
හරිම ආසාවෙන් මේ ටික අහන්නේ.. Thank You..
@CnAudioStories
10 ай бұрын
ගොඩක් ස්තූතියි ❤❤❤
@ludeeshavishmi4026
3 ай бұрын
අනේ මං කතාව අහන්න කලිම්ම ඔන්න කමෙන්ට් එකක් දැම්ම...ඒ තරම් විශ්වාසයි...පට්ටම ලස්සනයි ❤❤❤
@dilinisandamali5910
10 ай бұрын
Anith ewt wda me pothe kthwa diga nisa mn e kale me kthwa kiywnn tikk kammli..eth mehem ahddi lassanai ❤ thankyou ❤
@CnAudioStories
10 ай бұрын
එහෙමද ❤ ගොඩක් ස්තූතියි ❤
@Sachi_Dias
10 ай бұрын
Excellent Mr.supun Excellent ❤
@CnAudioStories
10 ай бұрын
Thank you so much ❤❤❤
@KasunAbesekara
10 ай бұрын
Bohoma sthuthii.. superb work❤ jaya..
@CnAudioStories
10 ай бұрын
ගොඩක් ස්තූතියි ❤
@rajithanimansa
6 ай бұрын
Superb❤
@anjigunarathna4239
Ай бұрын
Lassanai aiyeeeee
@upekshahettiarachchi1487
4 ай бұрын
ෂර්ලොක් හෝම්ස් පොත් අතරින් මං කැමතිම කතාව ❤❤❤
@MalithiSilva-i2e
4 ай бұрын
I love them🎉
@Priyadrashani-c3i
5 ай бұрын
Harima lassanai. ❤
@SDeneth
10 ай бұрын
මාරම ලස්සනයි කතාව💯
@CnAudioStories
10 ай бұрын
ගොඩක් ස්තූතියි ❤
@NuwanNammuniarachchi
10 ай бұрын
නියමයි..
@pethumyarrow1886
10 ай бұрын
හරිම අපුරැවට කරලා තියනවා
@shehanadithya.
10 ай бұрын
නියමයි. දිග කතාවක් වගේ ❤
@CnAudioStories
10 ай бұрын
ගොඩක් ස්තූතියි ❤
@roshanjayakody2628
10 ай бұрын
Great job brother
@apekshagunathilaka5014
10 ай бұрын
What an amazing background music... Quality of sound ❤❤🎉🎉👌
@CnAudioStories
10 ай бұрын
Thank you ❤❤❤
@chathuranirmal511
10 ай бұрын
Wooww thank soo much❤❤❤
@CnAudioStories
10 ай бұрын
Thanks chathura ❤❤❤
@deepzguruge5854
4 ай бұрын
මටත් මේ වගේ කාලෙක මේ පරිසරයක ජීවත් වෙන්නෙ තියනවනම්..🥹
@ceylonart322
10 ай бұрын
ස්තුති ❤❤❤❤❤
@CnAudioStories
10 ай бұрын
ගොඩක් ස්තූතියි ❤❤❤
@zagimusic1174
10 ай бұрын
Niyamai❤🎉
@CnAudioStories
10 ай бұрын
ගොඩක් ස්තූතියි ❤❤❤
@MadhukaUdayanga97-of6of
10 ай бұрын
Than you ❤ CN❤
@CnAudioStories
10 ай бұрын
Thank you ❤
@mayanthigamage
10 ай бұрын
Thank you ❤
@CnAudioStories
10 ай бұрын
Thanks ❤❤❤
@bigproduction1888
10 ай бұрын
Bohom isthuthi mahathmaya ❤
@CnAudioStories
10 ай бұрын
ගොඩක් ස්තූතියි ❤❤❤
@dila0615
10 ай бұрын
Voice❤
@shehanchathura21
10 ай бұрын
❤❤❤
@garfield992
10 ай бұрын
Niyami aiye me wade,welawa pandara 1.35 i, qatar wala idan ahan inne,dn thamai off wela nidaganna hadnne…dn addict welaa
@CnAudioStories
10 ай бұрын
Ammoo ehemd ❤ godak sathutui ❤❤❤
@madhu-d8p
10 ай бұрын
😊💕👌
@thashmidhananjani6467
10 ай бұрын
❤❤❤❤👌😘
@CnAudioStories
10 ай бұрын
❤
@zagimusic1174
10 ай бұрын
Next ek one
@CnAudioStories
10 ай бұрын
දැන් දාල තියෙන්නේ ❤❤❤
@dileepadissanayake1320
10 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@CnAudioStories
10 ай бұрын
❤❤❤❤❤
@shalikadilmini7999
10 ай бұрын
😍😍
@KW-ej2ix
10 ай бұрын
👍👍👍👍❤️❤️❤️❤️❤️
@buddikajayantha1354
10 ай бұрын
❤🎉
@oshin490
10 ай бұрын
❤
@kushanmajuwana7757
9 ай бұрын
👍
@ceylonart322
10 ай бұрын
අද දාපු එක එකපාර් පේන්නෙ නෑනෙ එ ඇයි😢
@CnAudioStories
10 ай бұрын
ඊයේ එකේ edit එකේ අවුලක් තිබුණා ආයිමත් ඒක හදල දැන් දැම්ම. දැන් අහන්න පුළුවන් ❤❤❤
@JinaBawantha
10 ай бұрын
Epi kiyak eaida
@CnAudioStories
10 ай бұрын
ඔක්කොම 15ක් තියෙනවා ❤❤❤
@milankarathnayake3382
10 ай бұрын
@Madushan363
10 ай бұрын
Meke okkoma tikada me 🤔
@CnAudioStories
10 ай бұрын
නැ ඔක්කොම කොටස් 15ක් තියෙනවා
@Madushan363
10 ай бұрын
@@CnAudioStories thak you supiri brother❤️❤️ niyameta karanwa wade oya ❤️
@binuthidilansa
8 ай бұрын
🥹❤❤
@2009lashan
10 ай бұрын
තාත්වික නෑ මචං... උත්සාහය හොදයි
@NuwanNammuniarachchi
10 ай бұрын
අගය කරන්න උත්සාහ ගන්න....
@dilrukshinadeeshanihemacha6099
10 ай бұрын
Thank you❤
@user-kumudu1118
10 ай бұрын
❤❤❤❤❤
@ominduviraj6926
10 ай бұрын
❤❤❤
@pubuduweerakkodi8779
10 ай бұрын
❤❤
@shamoddissanayaka8744
10 ай бұрын
❤
@sachinsudarshana3435
10 ай бұрын
🙌
@Kusal_chathuranga504
10 ай бұрын
❤
@imal248
10 ай бұрын
❤❤❤
@chaneld3182
10 ай бұрын
❤
@SenuriDilhara-q7e
7 ай бұрын
❤
@ayeshalakmini9570
6 ай бұрын
❤
1:39:08
Sherlock Holmes | බැස්කවිල් ශාපය | Episodes 04, 05, 06 | Full Sinhala Audiobook | රහස් පරීක්ෂක කතා
Cn Audio Stories
Рет қаралды 14 М.
59:12
අතුරැදහන් වූ පෙම්වතිය / SHERLOK HOLMES / සම්පූර්ණ කතාවම එක දිගට / SIRASA FM SHERLOK HOLMES /
STAR SL RADIO
Рет қаралды 18 М.
0:34
Рабочая миниатюрная модель Автомата Калашникова. АК-47
Status
Рет қаралды 4,7 МЛН
21:31
НУБ И ПРО ПОСТРОИЛИ ЗАЩИЩЕННЫЙ ДОМ ПРОТИВ ИНОПЛАНЕТЯН НА ЛУНЕ МАЙНКРАФТ ! НУБИК ЛОВУШКА MINECRAFT
DakPlay
Рет қаралды 704 М.
0:22
Короче говоря Алинка Малинка ест сладости #shorts
Alinka Malinka Tv
Рет қаралды 18 МЛН
0:37
OCCUPIED #shortssprintbrasil
Natan por Aí
Рет қаралды 131 МЛН
3:21:11
මේ දැනුත් බුදු වරයෙක් බණ කියනවා වෙන්න පුළුවන් වෙනත් සක්වලක|Koralayagama saranathissa thero bana 2024
Vimukthiye Maga
Рет қаралды 91 М.
1:45:23
Sherlock Holmes | දියමන්ති ඔටුන්න සම්පූර්ණ කතාව | Full Length Sinhala Audiobook
Cn Audio Stories
Рет қаралды 6 М.
1:05:42
Sherlock Holmes (වර්ෂ 1887 සැප්තැම්බර්) | දොඩම් ඇට පහේ සිද්ධිය (බිහිසුණු අත්දැකීමක්) Full Audiobook
Cn Audio Stories
Рет қаралды 20 М.
10:48:44
ෂර්ලොක් හොල්ම්ස් කතා එක දිගට අහන්න | Sherlock Holmes | Sinhala Audio Drama #sherlockhomes sihala
JINGLE
Рет қаралды 55 М.
1:46:16
Sherlock Holmes | මුහුදු වෙරළේ ඛේදවාචකය | Full Sinhala Audiobook by Supunpriya Methmal AudioStories
Cn Audio Stories
Рет қаралды 38 М.
1:00:16
ලේ සලකුණ / FULL EPISODE / SHERLOK HOLMES / ෂර්ලොක් හෝම්ස් / ඊලග වීඩියෝවට සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න
STAR SL RADIO
Рет қаралды 28 М.
1:41:36
Sherlock Holmes (1889 අප්‍රේල්) | ඊජිප්තු ශාපය | Full Sinhala Audiobook | Sherlock Holmes Audiobooks
Cn Audio Stories
Рет қаралды 32 М.
44:35
ඛේදනීය සාක්ෂිය/ෂර්ලොක් හෝම්ස් කතා/SHERLOCK HOLMES STORY/SINHALA DRAMA/SINHALA NOVEL/
STAR SL RADIO
Рет қаралды 14 М.
1:39:23
Sherlock Holmes (වර්ෂ 1883 අප්‍රේල්) | තිත් වැටුණු පටිය | Full Sinhala Audiobook bySupunpriyaMethmal
Cn Audio Stories
Рет қаралды 22 М.
1:17:57
Sherlock Holmes | සිතුවමක පළහිලව්ව | Full Sinhala Audiobook | ෂර්ලොක් හෝම්ස් රහස් පරීක්ෂක
Cn Audio Stories
Рет қаралды 24 М.
1:00
Best Got Talent 127 part 1 #Shorts #Smart #Talent
Smart Tech Art
Рет қаралды 38 МЛН
14:48
КОМАНДА РАЗВАЛИЛАСЬ! КТО БУДЕТ НОВЕНЬКОЙ ТЕННИСИСТКОЙ? ДЕВОЧКИ УСТРОИЛИ КАСТИНГ В КАМПУСЕ
KiKiDo
Рет қаралды 2,2 МЛН
25:18
Директордын баласы / қазақша кино 2022
Киностудия Мейрам
Рет қаралды 172 М.
13:39
Пухлый очкарик из ГЕТТО выбрался из нищеты, став ГАНГСТЕРОМ и знаменитым РЭПЕРОМ
Супер краткий пересказ
Рет қаралды 620 М.
1:35:32
НОВЕЙШИЙ ФИЛЬМ 2022! ЭТОТ БОЕВИК ПОСТАВИЛ ВЕСЬ МИР НА УШИ! Добро пожаловать в капкан! Русский фильм
Film
Рет қаралды 216 М.
2:15:39
Kuruluş Osman 99. Bölüm @atv
Kuruluş Osman
Рет қаралды 6 МЛН
1:41:55
НЕВИНОВНЫЙ ВЫШЕЛ ИЗ ТЮРЬМЫ ЧТОБЫ ОТОМСТИТЬ! НИКОЛАС КЕЙДЖ В ГЛАВНОЙ РОЛИ! Старые счёты. Filmegator
Filmegator
Рет қаралды 429 М.