Sherlock Holmes | බැස්කවිල් ශාපය | Episodes 04, 05, 06 | Full Sinhala Audiobook | රහස් පරීක්ෂක කතා

  Рет қаралды 14,493

Cn Audio Stories

Cn Audio Stories

Күн бұрын

Пікірлер: 84
@CnAudioStories
@CnAudioStories 10 ай бұрын
බැස්කවිල් ශාපය ඊළඟ (07,08) කොටස kzbin.info/www/bejne/fF6YmXqAirOGb80si=AjXCYOhcqjS2GJs5
@sumedasanjeewaranaweera2535
@sumedasanjeewaranaweera2535 9 ай бұрын
L for camp
@Anuweerasinghe1986
@Anuweerasinghe1986 10 ай бұрын
මේක බ්ලූටූත් එකෙන් අහගෙන රෝම නගරෙ අදුරේ ලාවට වැටෙන වැහිපොදේ ☔ ඉහලගෙන පාරවල් දිගේ හෙමිහිට ඇවිදගෙන යන මම. 😍
@CnAudioStories
@CnAudioStories 10 ай бұрын
මට ලැබුණ ගොඩාක් සතුටු හිතෙන ලස්සන comment එකක්. ගොඩක් ස්තූතියි 🥰 ❤❤❤
@Anuweerasinghe1986
@Anuweerasinghe1986 10 ай бұрын
@@CnAudioStories ස්තූතිය මල්ලී ඔයාටත්.. ඔයාගේ වැඩකටයුතු තව තවත් සාර්ථක වේවා.. ❤️💚
@akilaperera5843
@akilaperera5843 10 ай бұрын
පොත කියවන කාලේ ඉදන් මට ඔය පරිසරය ගැන තිබ්බේ හරිම මුසල ගුප්ත ස්වභාවයක්‌. ඒක මේ video වලත් එලෙසම රැකගෙන තිබීම සතුටට කරුණක්
@reshanchithrasena3339
@reshanchithrasena3339 10 ай бұрын
Welawa kiyatada? Mawila penawa ethakota.
@Anuweerasinghe1986
@Anuweerasinghe1986 10 ай бұрын
@@reshanchithrasena3339 මේ දවස් වල රෝමෙට 🌧️ ☔ . නිතරම පරිසරය අදුරු වෙලා තියෙන්නෙ . හවස පහට විතර හිතාගන්නකෝ..
@ruthruth5894
@ruthruth5894 10 ай бұрын
බොහොම සිත්ගන්නා ආකාරයෙන් ඔයා මේව ඉදිරිපත් කරනව..දර්ශන,හඩකැවීම්,පසුබිම් සංගීතයත් ඉතා අගෙයි..බොහොම සතුටුයි .කී වතාවක් මේ කතා කියවල බලල තිබුනත් කිසිම ගැටලුවක් නැහැ .ඔබේ ඉදිරිපත් කිරීමේ විලාශය නිසා ආයෙ ආයෙ අහන්න හිතෙනවා .බොහොම ස්තූතියි ..😊🙏💐
@CnAudioStories
@CnAudioStories 10 ай бұрын
බොහොම ස්තූතියි වටින ලස්සන කමෙන්ට් එකක් ❤❤❤
@dilinisandamali5910
@dilinisandamali5910 10 ай бұрын
වටේම කළුවර වේගෙන වහිද්දි කෝපි එකක් එක්ක අහද්දි කියන්න වචන නෑ ..❤ ඒ තරම් ලස්සනයි ❤ thankyou ❤
@CnAudioStories
@CnAudioStories 10 ай бұрын
ඔව් අනිවාර්යයෙන්. ඔයාට හොද උසස් රසවින්දන හැකියාවක් තියෙනවා. ගොඩක් ස්තූතියි ❤❤❤
@kushangunasekara5272
@kushangunasekara5272 10 ай бұрын
ඇත්තටම මේකනම් සුපිරිම වැඩක්
@kushangunasekara5272
@kushangunasekara5272 10 ай бұрын
​@@CnAudioStoriesගොඩක් ස්තූතියි මේ වගේ ලස්සනට කතා ඉදිරිපත් කරනවට , මාරම ලස්සනයි , කියවනව වගේම රසයක් තියෙනව ❤ හඩ කැවීමත් සුපිරි 🥰
@hansiniartigala7629
@hansiniartigala7629 10 ай бұрын
මේ channel එක දවසින් දවස දියුණු වෙන්න ඕන❤🎉
@CnAudioStories
@CnAudioStories 10 ай бұрын
ගොඩාක් ස්තූතියි ❤❤❤
@SM_K-16yc
@SM_K-16yc 10 ай бұрын
I listen to these when I come home after a long day at campus while cooking dinner and doing dishes. I used to read a lot. But I don't have time to read anymore. These stories brings back childhood memories and takes you to a different world. The background music, narration, extra details about the real time line of the scenes, they really put lots of effort into the audiobooks. Thank you! You have no idea how much comfort these bring to the people living alone away from home. Please make audiobooks of many other stories too. Already finished listening to everything in this channel except for the Da vinci code. I wish you gain millions and millions of subscribers. ❤
@CnAudioStories
@CnAudioStories 10 ай бұрын
Woow nice , a very valuable comment. Thank you very much. 🥰❤❤❤❤
@nilminiliyanage
@nilminiliyanage 5 ай бұрын
මේක අහගෙන Israel වල ඉදන් හෝම්ස් ටයි වොට්සන් ටයි අතර කටහඩට අතරමං වෙලා ඇබ්බැහි වෙලා ඉන්න මම ❤❤
@nilminiliyanage
@nilminiliyanage 5 ай бұрын
ඔබේ කටහඩ .. ඒක හරිම අනර්ගයි ❤
@malaka509
@malaka509 8 ай бұрын
මාර මහන්සියක් වෙනවා නේද content එකක් කරන්න. ඉක්මනට 100k එන්න ඕන
@netharaoshadi
@netharaoshadi 10 ай бұрын
ඊයේ ආපහු අහන්න හොයනකොට මේක තිබුණේ නැනේ. ස්තූතියි Cn ❤❤❤
@CnAudioStories
@CnAudioStories 10 ай бұрын
Ow iye eke edit eke awulak thibunu nisa ayin kara. Godak sthuthi ❤❤❤
@relaxingeveryday2565
@relaxingeveryday2565 10 ай бұрын
Bckground musix walin dena vibe eka thama maru bn .❤🎉
@CnAudioStories
@CnAudioStories 10 ай бұрын
ගොඩක් ස්තූතියි ❤❤❤
@Dinoj-g5w
@Dinoj-g5w 2 ай бұрын
චිත්‍රයක් අදින ගමන් මන් මෙ කතා අහන්නෙ...මාරම ලස්සනයි.තව හොදින් කරන්න සුබපතනවා
@CnAudioStories
@CnAudioStories 2 ай бұрын
හොද වැඩක් ඒක නම්. ගොඩක් ස්තූතියි. ❤❤❤
@dulshanisanduni94
@dulshanisanduni94 10 ай бұрын
පින්සිද්දවෙච්චාවයි....❤
@CnAudioStories
@CnAudioStories 10 ай бұрын
Godak sthuti ❤❤❤
@SLUnknown-l3p
@SLUnknown-l3p 9 ай бұрын
දිගටම කරපන් මචං උබට ජයවේවා
@akawesttigga2660
@akawesttigga2660 2 ай бұрын
You arw doing amazing job 👏 🙌 ❤️
@kgtdthirandi4412
@kgtdthirandi4412 10 ай бұрын
නියමයි ❤ thank you😘😘
@akawesttigga2660
@akawesttigga2660 2 ай бұрын
Another favorite story of Sherlock Holmes 😍 ❤️ ♥️
@Dilrukshi_disanayaka
@Dilrukshi_disanayaka 10 ай бұрын
Thank you CN audio Stories... ❤
@CnAudioStories
@CnAudioStories 10 ай бұрын
Thanks oyatath ❤❤❤
@lakshandanushka6548
@lakshandanushka6548 10 ай бұрын
බොහොම ස්තුතියි❤❤❤ පුළුවන්නම් කතා ටික පිළිවෙලට ඔක්කෝම දෙන්න ❤
@CnAudioStories
@CnAudioStories 10 ай бұрын
අනිවාර්යයෙන් ❤ ගොඩක් ස්තූතියි ❤❤❤
@sahanisuru3793
@sahanisuru3793 6 ай бұрын
This was the best channel i hve seen so far 😍🥰
@dineshikalakmali3946
@dineshikalakmali3946 10 ай бұрын
මේ කතා සේරම කී පාරක් කියවලා තිබ්බත්.. තාම ආස හිතෙද්දී කියෙව්වත්.. මේ ටික අහන එක වෙනම එකක්.. 🎉🎉❤
@CnAudioStories
@CnAudioStories 10 ай бұрын
ගොඩක් ස්තූතියි ❤❤❤
@MadhukaUdayanga97-of6of
@MadhukaUdayanga97-of6of 10 ай бұрын
Thank you machan ❤
@CnAudioStories
@CnAudioStories 10 ай бұрын
Thanks oyatath ❤❤❤
@shehanadithya.
@shehanadithya. 10 ай бұрын
Thank you cn ❤
@CnAudioStories
@CnAudioStories 10 ай бұрын
Thanks oyatath ❤❤❤
@Sachi_Dias
@Sachi_Dias 10 ай бұрын
Thanks CN❤
@CnAudioStories
@CnAudioStories 10 ай бұрын
Thanks oyatath ❤❤❤
@mayanthigamage
@mayanthigamage 10 ай бұрын
Thank you ❤
@CnAudioStories
@CnAudioStories 10 ай бұрын
ස්තූතියි ඔයාටත් ❤❤❤
@Visitserendip
@Visitserendip 10 ай бұрын
Good luck Brother ❤️
@CnAudioStories
@CnAudioStories 10 ай бұрын
Thank you ❤❤❤
@pawanfenando6123
@pawanfenando6123 Ай бұрын
සිවුරුවහන් හඩ කියන්නේ මොකටද ?❤
@zagimusic1174
@zagimusic1174 10 ай бұрын
Ek mru 🎉❤
@CnAudioStories
@CnAudioStories 10 ай бұрын
ගොඩක් ස්තූතියි ❤❤❤
@S.A.Chathura
@S.A.Chathura 9 ай бұрын
ඉස්කෝ⁣ලේ් කාලේ වගේ ආපහු ඇබ්බැහි වෙලා ඉන්නේ දැන්ම්😊
@CnAudioStories
@CnAudioStories 9 ай бұрын
එහෙනම් සුපිරි 😁 ගොඩක් ස්තූතියි ❤❤❤
@ASGVDDD
@ASGVDDD 7 ай бұрын
ow eka aththa
@user-kumudu1118
@user-kumudu1118 10 ай бұрын
Meka ahagena saudiyee mama Ramadan rathriya gatha😊 karanawa
@CnAudioStories
@CnAudioStories 10 ай бұрын
එහෙමද ❤ ගොඩක් ස්තූතියි ❤❤❤
@blackmanhouse5961
@blackmanhouse5961 5 ай бұрын
කාන්තා දෙබස් සඳහා සහෝදරියකගේ සහාය ගන්න පුලුවන්නං ගොඩක් අගෙයි.
@kgtdthirandi4412
@kgtdthirandi4412 10 ай бұрын
❤❤❤❤
@chaminisewmali7205
@chaminisewmali7205 7 ай бұрын
😍❤
@CnAudioStories
@CnAudioStories 7 ай бұрын
❤❤❤
@kushanmajuwana7757
@kushanmajuwana7757 9 ай бұрын
👍👍👍👍👍👍
@kapilaindrajith1972
@kapilaindrajith1972 9 ай бұрын
❤❤
@sachinsudarshana3435
@sachinsudarshana3435 10 ай бұрын
🙌
@hashankoralagoda4627
@hashankoralagoda4627 10 ай бұрын
@CnAudioStories
@CnAudioStories 10 ай бұрын
@SMARTTHINKING593
@SMARTTHINKING593 Ай бұрын
Gmmk
@rashanisandaruni7559
@rashanisandaruni7559 9 ай бұрын
Apuuu..me mona kathada 😅😅
@MaduShan-it8ll
@MaduShan-it8ll 10 ай бұрын
Thank you ❤
@CnAudioStories
@CnAudioStories 10 ай бұрын
Thanks oyatath ❤❤❤
@achiramanjitha4620
@achiramanjitha4620 7 ай бұрын
❤😊
@wasundaramadubhani
@wasundaramadubhani 10 ай бұрын
@JeramiMendis
@JeramiMendis 7 ай бұрын
❤❤
@dileepadissanayake1320
@dileepadissanayake1320 10 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@LakshanThilinaLH
@LakshanThilinaLH 4 ай бұрын
@Dulanisenavirathna
@Dulanisenavirathna 7 күн бұрын
❤❤❤
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
Sherlock Holmes, Audio Book Sinhala, රතුවත හැදි කත, Full Length
1:56:42
Audio Book සිංහලෙන්
Рет қаралды 8 М.