Shih Tzu කියල රැවටෙන ටයිටැනික් නැව ගිලුනත් මැරුණේ නැති Pekingese | Pet Talk

  Рет қаралды 23,086

Pet Talk

Pet Talk

Күн бұрын

Shih Tzu කියල රැවටෙන ටයිටැනික් නැව ගිලුනත් මැරුණේ නැති Pekingese | Pet Talk
Official Camera Partner
NIKON
Photo Technica
/ phototechnicasl
Roshan (Marketing Manager)
0775987687
ලංකාවේ කොහේ හිටියත් එක click එකෙන්
ඔබේ සුරතලා මිලදී ගන්න | ඔබේ සුරතලා විකුණා ගන්න
pettalk.lk/ වෙත පිවිසෙන්න
Facebook : / pettalksl
Instagram : / pettalksl
E-Mail : pettalksl@gmail.com
Thank you so much to all our viewers
#pettalk #srilanka

Пікірлер: 151
@gayan7121
@gayan7121 3 жыл бұрын
බාව්වෝ ඉන්න අය කෝ
@gayan7121
@gayan7121 3 жыл бұрын
Thank you
@كويتكويت-خ1ط
@كويتكويت-خ1ط 3 жыл бұрын
onna api baluwooo niyamae
@nipunilakmali4464
@nipunilakmali4464 3 жыл бұрын
Ammooo harima adambara patai meya.😄😄
@shammyrishantha4598
@shammyrishantha4598 3 жыл бұрын
Pekingese male මගේ ළඟ ඉන්නවා ලංකාවට දෙපාරක් ඇවිත් ගියා. අපරාදේ අපිත් අපේ කොල්ලට කෙල්ලෙක් හෙව්වා ලංකාවේ දි.. ඒ කාලෙ හිටිය නං මේ දෙන්නව එකතු කරන්න තිබුණා. දැන් නං අපේ කෙනා ගොඩක් වයසයි. අපේ Pekingese ට අවුරුදු 15 ක් වෙනවා. වීඩියෝ එකේ කියන දේවල් හරියටම හරි. මේගොල්ලන් පවුලේ අයට ගොඩක් සමීපයි. අපේ සුළු වෙනසක් පවා හොඳට තේරුම් ගන්නවා. අපිත් මෙයාට සිංහලෙන් කතා කරන්නේ.. සිංහලෙන් කියන දේවල් හොඳට තේරෙනවා. Example එකක් විදිහට doctor uncle ළඟට යන්න තියෙනවා කියලා කිව්වොත් ඇඳ යටට ගිහිල්ලා හැංගෙනවා, ආයෙත් ඒ වචනය අමතක වෙනකන් එළියට එන්නේ නැහැ. අපේ එක්කෙනා දැන් වයසයි හරියට ඇවිද ගන්නවත් බැහැ. ගොඩක් දුකයි. එයාගෙ අවසාන කාලය එනකං අපි ආදරයෙන් බලා ගන්නවා. මේ රටේ එයාව බලන doctor කිව්වා මේ රටේ කෙනෙක් වත් අපි තරම් හොඳට මේ වගේ අයව බලා ගත්තෙ නැහැ. කියලා. දැනටමත් ලොකු වියදමක් දරනවා මාසයකට මෙයාගේ බෙහෙත් වලට. මෙයාගේ අන්තිම හුස්ම දක්වාම අපි අපේ පණ වගේ ආරක්ෂා කරනවා බලාගන්නවා.
@smokiyovidiyos3594
@smokiyovidiyos3594 Жыл бұрын
❤️❤️❤️Bs oyalat
@mr.654
@mr.654 3 жыл бұрын
ඔන්න මාත් ආව සහයෝගය අරන් ජයවේවා තෙරුවන් සරණයි එන්න අපෙ පැත්තටත්
@mko9734
@mko9734 3 жыл бұрын
අනේ මන් ලගත් ඉන්නවා..shihtzu කෙනෙක් කියලා පුන්චි කාලෙ රැවටිලා ගෙනල්ලා මන් ඒත් හදා ගත්තා....මන් බල්ලා ගත්ත අයටත් ජාතිය ඇමතුවා කවලම් බල්ලෙක් දුන්නා කියලා...ඒත් ඒ වගේ බල්ලෙක් මේ ලෝකෙ කොහෙවත් නෑ..නිදා ගන්නෙත් බාගෙට..අපේ කකුලක් හෙල්ලුනත් එයා නැගිටලා ලගට ඇවිත් කරදරයක් ද කියලා බලනවා...අපි දෙන ඕන දෙයක් කනවා එයාගෙ ආදරේ පෙන්නන්න...ලුනු දෙහි පවා කනවා
@omiyalk697
@omiyalk697 3 жыл бұрын
මන් ගාවත් male කෙනෙක් ඉන්නවා එයානම් තාම puppy කෙනෙක් 7months තාම අපි ගෙනාවෙත් shihtzu කෙනෙක් කියලා තාම අපිටත් දුන්නේ දැන්, තාම දැනගත්තේ
@chery6611
@chery6611 3 жыл бұрын
Pet talk 200k ආවනේ ඔහොම්මම 1M පන්නමු
@manimani-py4dv
@manimani-py4dv 3 жыл бұрын
ඔර්ජිනල් ශික්ශු කෙනෙක්කුත් ලක්ශ 1 ත් 2ත් අතර යනවා රෙජිස්ටර් කරපු අය
@omiyalk697
@omiyalk697 3 жыл бұрын
මන් ගාවත් male කෙනෙක් ඉන්නවා එයානම් තාම puppy කෙනෙක් 7months තාම. shihtzu කෙනෙක් කියලා තාම අපිටත් දුන්නේ දැන්, තාම දැනගත්තේ
@ranishkamalshan8371
@ranishkamalshan8371 3 жыл бұрын
කොහෙද ඉන්නේ. මන් ගාවත් ඉන්නවා ගෑනු සතෙක් . Crossing එකකට හොයාගන්න පිරිමි සතෙක් නෑ
@omiyalk697
@omiyalk697 3 жыл бұрын
@@ranishkamalshan8371 කොළබ, අතුරුගිරියේ
@ranishkamalshan8371
@ranishkamalshan8371 3 жыл бұрын
Phone නම්බර් එකක් දාන්න පුලුවන්ද . කතා කරන්නම්
@ranishkamalshan8371
@ranishkamalshan8371 3 жыл бұрын
නම්බර් එකක් තියෙනවද කතාකරන්න
@Shahishali
@Shahishali 5 күн бұрын
​@@omiyalk697how to contact u
@rashinthasamarasingha5880
@rashinthasamarasingha5880 3 жыл бұрын
අයිය අපට වැඩසටහනක් කරගන්න ඔනී අලියෙක් ගැන 0716113493 කොල් එකක් දෙන්න පුළුවන් ද
@dulakshadulmina3619
@dulakshadulmina3619 3 жыл бұрын
අපි හැමදාම අයිය එක්ක ඉන්නව 💜 සුපිරි 🤤
@manushaabeysingha9462
@manushaabeysingha9462 3 жыл бұрын
Shihtzu vagema thama marama cute nice vedioe aiya👍👍
@vikka1949
@vikka1949 3 жыл бұрын
Pet talk video එකක් දානකල් බලන් ඉන්නේ 🖤 මාර ආසයි
@vikka1949
@vikka1949 3 жыл бұрын
අයියේ ඔයාලගේ ශොප් එකේ (ඔන්ලයින් ) rotwialler direct link එකක් දාන්නකෝ
@sriyajayasinghe5309
@sriyajayasinghe5309 3 жыл бұрын
ලොකු ඉතිහාසයක් තියෙනවා වගේ හැබැයි හරිම හුරතල් මුලින් නම් බව්වන් ගැන දැනගෙන හිටියේ හරිම පොඩි දේවල් ටිකක් විතරයි හැබැයි pet talk නිසා බව්වො ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තා ඒකමයි video එකක් එනකම් බලාගෙන ඉන්නෙ good job team pet talk
@mr.654
@mr.654 3 жыл бұрын
යාලුවො හැමෝටම ආරාධනා කරනව මටත් සහයෝගය දෙන්න කියලා
@nidula_yasan
@nidula_yasan 3 жыл бұрын
අයියා සෑහෙන්න මහන්සි වෙනවා නේ...😍ආදරෙයි....❤️❤️❤️❤️
@DilumRathnayaka
@DilumRathnayaka 3 жыл бұрын
Man gawa inawa ekek akke
@kittensishu1233
@kittensishu1233 3 жыл бұрын
Mama පළවෙනි coment
@Eshi302
@Eshi302 3 жыл бұрын
👉👉👉👉👉Pomaneriyan dog kenek innavanam comment akak dagena yanna.👈👈👈👈👈👈👈👈👈
@lahanwelgama4144
@lahanwelgama4144 3 жыл бұрын
19:40 Wow, never knew there were racist dogs. XD
@pruthuvijayasuriya7695
@pruthuvijayasuriya7695 3 жыл бұрын
නියමය් ඉතින් වෙනද වගෙම.කියල වැඩක් නෑ.👍👍👍👍👍😍😍👏🤩🤩🤩😍😍😍😍😍.
@mshashini7409
@mshashini7409 2 жыл бұрын
Shihtzu brid eka hoyaganna vidha kiyala dennko
@ravindurashmika5797
@ravindurashmika5797 3 жыл бұрын
අයියා calenders හම්බුනා. Thank you very much. හොදට pack කරලා තිබ්බා. Calender එකේ design එකත් මාරම ලස්සනයි. Wish you a happy new year and best of luck to keep this good work. Thank you so much! 😍👌
@Ha_sith
@Ha_sith 3 жыл бұрын
45 weni comment ekh magen.🥰💯👊
@Akshana2012
@Akshana2012 3 жыл бұрын
Man gawa kenek innawa wikunanawa kamathi kenek kiyanna male kenek
@techpunchaavishkaudaraacad3066
@techpunchaavishkaudaraacad3066 3 жыл бұрын
Pomeranian puppy la gana video ekak oni
@matheesha1232
@matheesha1232 3 жыл бұрын
ආයෙත් giveaway එකක් දාන්න ♥️
@shortvideo2663
@shortvideo2663 3 жыл бұрын
200k මරු අය්යේ.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@පොඩිඋදාර
@පොඩිඋදාර 3 жыл бұрын
අනේ කියන්නකො ජර්මන්ශෙපර්ඩ්ලගෙයි පොමරේනියන්ලගෙයි දැන් වෙනකොට මිල කීය ද කියලා
@r.o7277
@r.o7277 3 жыл бұрын
Ane ow
@kavishnimalka9991
@kavishnimalka9991 3 жыл бұрын
පොමනේරියන් ලා 12000-16000 ත් අතරෙ වෙනව ජර්මන් ශපඩ් හොද සතෙක් නම් 23000-40000ත් අතර ග්නම් වලට යනව
@පොඩිඋදාර
@පොඩිඋදාර 3 жыл бұрын
@@kavishnimalka9991 ස්තූතියි
@nr1733
@nr1733 3 жыл бұрын
බෙලා
@lakshithamadushan7567
@lakshithamadushan7567 3 жыл бұрын
Ridgeback video ekak oni...
@priyanganirallage2119
@priyanganirallage2119 3 жыл бұрын
අනේ හරිම ලස්සනයි චුටි දෝණී
@kittensishu1233
@kittensishu1233 3 жыл бұрын
Hi
@sunethdeshan5752
@sunethdeshan5752 Жыл бұрын
Mangawath kellek innawa.masa 5i
@avideshan1873
@avideshan1873 3 жыл бұрын
Amazing❤️💪
@anuradhalakmini6448
@anuradhalakmini6448 2 жыл бұрын
Prapso kenek neda me
@dogsworldhirusha7203
@dogsworldhirusha7203 3 жыл бұрын
Ma gawath innawa
@ayeshajayaweera4486
@ayeshajayaweera4486 2 жыл бұрын
අනේ මගේ ලග pekingese 3 දෙනෙක් ඉන්නවා🥺 ජෝඩුවක් and ඒ දෙන්නාගේ එක female පැටියෙකුයි ඉන්නේ..3 පාරක් පැටවුත් දැම්මා..පැටවු 7 ගානේ හම්බුනේ 3 වතාවේම😍 අනේ මේච්චර කල් හිතන් හිටියේ shih tzu කියලා🤦මෙකෙන් දැන ගත්තේ breed එක💖ඔයලා කියන විදියමයි මෙයාලා🙊😂 මේච්චර වටිනවා කියලා දැනන් හිටියේ නෑ😂මේක දැක්කාට පස්සේ වැඩියෙන් සලකන්න ගත්තා අපි🤣 🔫
@nimathennakoon7143
@nimathennakoon7143 Жыл бұрын
Dr oya gawa puppy la innawada
@Shahishali
@Shahishali 5 күн бұрын
Puppy ganna thiyanawadhaa
@stafni1188
@stafni1188 3 жыл бұрын
Wow shizuoka wagenai
@n.rkitchen852
@n.rkitchen852 3 жыл бұрын
Ash aipita oyage calendar eka hambuna
@AshVlogs_sl
@AshVlogs_sl 3 жыл бұрын
❤️❤️❤️
@kittensishu1233
@kittensishu1233 3 жыл бұрын
කොහොමද
@chery6611
@chery6611 3 жыл бұрын
වාව්
@chamaleemadugalle3775
@chamaleemadugalle3775 3 жыл бұрын
Ash malli, marawila mage cousinge gedara ballo 11k innawa,Persian cat kenekuth innawa, oya kalin eyath ekka programme ekak kala, ethakota hitiye Ballo 3i.dan warga godakak innawa, Kamathinam gihin aluth ekak karanna. Thanks.
@mavlogs3903
@mavlogs3903 3 жыл бұрын
Awidina bool bolayak wage....kan dekai as dekai thama asama hithena item eka💖💖💖mn hithiwe lankawe meyala nathuwa athi kiyala...hari lassanai...niyamai ayye...superb👌👌👌👌
@pradeepdarshana3174
@pradeepdarshana3174 3 жыл бұрын
Jaguar cichlid ගැන video 1ක් ගේන්න ..
@maindrajith2889
@maindrajith2889 3 жыл бұрын
matath aiya akka ekathu wanna barida math asai බල්ලන්ට
@greshfernando1575
@greshfernando1575 3 жыл бұрын
Dehiwala innawa dekala tiyanawa
@lakmaliandrew9104
@lakmaliandrew9104 3 жыл бұрын
Onlyskyhigh klaus has the moves kiyana boxer ekka video ekak karanna. Eyanam niyama boxer kenek.
@dileepadeshan3584
@dileepadeshan3584 3 жыл бұрын
💖pet talk 💖🔥
@lakmaliandrew9104
@lakmaliandrew9104 3 жыл бұрын
Onlyskyhigh klaus has the moves kiyana boxer ekka video ekak karanna eyanam niyamai.
@society_err3203
@society_err3203 3 жыл бұрын
8year old dog kenek was cross karana hondane kohomath
@padmakanthi2833
@padmakanthi2833 3 жыл бұрын
Harima lassanae ayanam
@kavishyajayasinghe8629
@kavishyajayasinghe8629 3 жыл бұрын
lasssni💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
@sarathrajapakshe8425
@sarathrajapakshe8425 3 жыл бұрын
මට English Bulldog කෙනෙක් ගන්න පුලුවන් තැනක් කියන්නකෝ.(Number) එකත් ඕනෙ)
@waruniperera3943
@waruniperera3943 3 жыл бұрын
මටත් දැනගන්න ඕනෙ. ASH අයියේ කියන්නකෝ
@hasanboy1958
@hasanboy1958 3 жыл бұрын
Pata pet talk
@AshVlogs_sl
@AshVlogs_sl 3 жыл бұрын
Mama hithuwe Gota kiyala 🤣
@delakshankrishan6401
@delakshankrishan6401 3 жыл бұрын
Ayya api shizhuz kana giya apita mea vagai eka ekanank duna
@sahasdilmina6465
@sahasdilmina6465 3 жыл бұрын
Titanic nawen berunu anith breeds monada aiye 🤩
@mrshavi11
@mrshavi11 3 жыл бұрын
pet talk බලන්න අපූ අය මාව අනිවාර්යයෙන් susribe කරන්න 😘
@nimalweerasinghe298
@nimalweerasinghe298 3 жыл бұрын
Amaizing 😍😘😇
@prabhashwari8798
@prabhashwari8798 3 жыл бұрын
එයාගේ ලස්සන ❤️❤️😘
@kavishyajayasinghe8629
@kavishyajayasinghe8629 3 жыл бұрын
eaya lasssni😘😚🥰
@upalidinushika3198
@upalidinushika3198 3 жыл бұрын
Lassana balu kellak asai❤️❤️. Anee aiye lankawe inna pocket dogsla Gena program 1k krnnko.
@danirusanmeth3974
@danirusanmeth3974 3 жыл бұрын
The best pet talk 🦾💪
@mko9734
@mko9734 3 жыл бұрын
මන් ලග ඉන්නවා මේල් කෙනෙක්...details දෙන්න
@lakmalmax9127
@lakmalmax9127 3 жыл бұрын
Puppy la nadda
@ranishkamalshan8371
@ranishkamalshan8371 3 жыл бұрын
මන් ලග ගෑනු සතෙක් ඉන්නවා . කොහෙද ඉන්නේ
@chokka9470
@chokka9470 2 жыл бұрын
Number akak danna
@arunimendis7841
@arunimendis7841 3 жыл бұрын
මටගනෙඅඩුබල්ලෙක්
@premiumfishing6647
@premiumfishing6647 3 жыл бұрын
Ela
@user-jd2oj1ez1p
@user-jd2oj1ez1p 3 жыл бұрын
Oyage videos balala thama mn Shih tzu gena dena gaththe. Dn Shih tzu patawu dennek inwa ❤❤
@dasuniwijetunge3452
@dasuniwijetunge3452 3 жыл бұрын
💖💖💖
@loyedzandro3777
@loyedzandro3777 3 жыл бұрын
Niyama vidio ekak ayiya thank u
@loyedzandro3777
@loyedzandro3777 3 жыл бұрын
Niyama vidio ekak ayiya thank u
@lakmaliandrew9104
@lakmaliandrew9104 3 жыл бұрын
Please boxer gana thava video ekak karanna please.
@prabathkumara1096
@prabathkumara1096 3 жыл бұрын
1st
@onorimanathunga3103
@onorimanathunga3103 3 жыл бұрын
😍❤️
@ulindurasantha4484
@ulindurasantha4484 3 жыл бұрын
apita calender hambun nene ayye
@sharikapathirana
@sharikapathirana 3 жыл бұрын
අනේ හරි සුරතල් ❤
@prasannapriyad5886
@prasannapriyad5886 3 жыл бұрын
Don't do again bad things like selling this calendar for 600 rupees(calendar price 300+delivery300) . your like a thief. don't play with kids. very bad. earn money for good things not like a thief. you will suffer one day. bad money can't help.
@PetTalk
@PetTalk 3 жыл бұрын
You do not understand the video we posted..Thats why
@nisansalafernando5569
@nisansalafernando5569 3 жыл бұрын
Ane meya dukin wage inne, 🤔
@lakmaliandrew9104
@lakmaliandrew9104 3 жыл бұрын
Boxer gana thava video ekak karanna please.
@sameeraprabath7
@sameeraprabath7 3 жыл бұрын
💐💐❤️
@AshVlogs_sl
@AshVlogs_sl 3 жыл бұрын
Coach ❤️
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p 3 жыл бұрын
😲😲😲😲
@ayodhyathathsarani1291
@ayodhyathathsarani1291 3 жыл бұрын
husky video ekak one
@pavanthilakarathna6148
@pavanthilakarathna6148 3 жыл бұрын
Ela bro. niyamai Jaya wewaa....
@osandanethmina1720
@osandanethmina1720 3 жыл бұрын
Patta,super aya kiyanna deyak ne pet talk gana
@ravindukalansooriya9058
@ravindukalansooriya9058 3 жыл бұрын
මටත් ඉන්නවා female pekingese කෙනෙක් ඒත් මේ video එක බලනකන් මාත් හිතගෙන හිටියෙ මේ shih tzu breed එක කියලා. මෙයා මෙච්චර rare breed එකක් කියලා දනගෙන හිටියේ නෑ. Thank you pet talk 🙏
@shehanrajapaksha4127
@shehanrajapaksha4127 Жыл бұрын
Mngawa male ekkenek innawa cross karanawanam kiyanna
@Shahishali
@Shahishali 5 күн бұрын
I need puppy if available please inform
@sharmilamuheed7566
@sharmilamuheed7566 3 жыл бұрын
Palaweni comment eka 😊👍👍😊
@SrilankaEU
@SrilankaEU 3 жыл бұрын
Ash thank you i Got 📅 ..Appreciate
@ranganaranga5764
@ranganaranga5764 3 жыл бұрын
Husky puppy price please
@srilankavisit5756
@srilankavisit5756 3 жыл бұрын
Frast ❤😘
@ramithahsilva7541
@ramithahsilva7541 3 жыл бұрын
Ane mata ekkenek one
@sadeepaliyanage988
@sadeepaliyanage988 3 жыл бұрын
Choclate bawwannta hoda naha
@praverastephanie1642
@praverastephanie1642 3 жыл бұрын
Next time I will not beleive this people you are a total fraud. A calander doesn't worth 600 rupees. I would recomend if I could clearly see my pets face but I needed a magnifying glass to find him.
@PetTalk
@PetTalk 3 жыл бұрын
You do not understand the video we posted..Thats why
@praverastephanie1642
@praverastephanie1642 3 жыл бұрын
@@PetTalk thankyou helped a lot 🤣
@dcperera2697
@dcperera2697 3 жыл бұрын
Dakka gaman baluwe
@doglovers7039
@doglovers7039 3 жыл бұрын
Puppy price
@kalanidayaratne3773
@kalanidayaratne3773 3 жыл бұрын
Verry cute
@harsharuwan2293
@harsharuwan2293 3 жыл бұрын
💓💓💓💓💓💓💓💓💓
@chanuljayawardhana948
@chanuljayawardhana948 3 жыл бұрын
Lassana breed ekak wage
@rbuddikaperera7241
@rbuddikaperera7241 3 жыл бұрын
Wooow patta brooo...
@pahangannile7008
@pahangannile7008 3 жыл бұрын
Very interesting video
@lahirujeewan1823
@lahirujeewan1823 3 жыл бұрын
😍😍😍😍😍😍😍
@srimathirupasinghe
@srimathirupasinghe 3 жыл бұрын
Lassanaiiiii🐶🐶🐶🐶
@sajeewakumara9176
@sajeewakumara9176 3 жыл бұрын
woooooow
Electric Flying Bird with Hanging Wire Automatic for Ceiling Parrot
00:15
escape in roblox in real life
00:13
Kan Andrey
Рет қаралды 93 МЛН
The Joker wanted to stand at the front, but unexpectedly was beaten up by Officer Rabbit
00:12
[shih tzu] Dog Eyes & Teeth Cleaning Routine Demo
3:06
2cute2shihtzu
Рет қаралды 45 М.