Dayvlog | අම්මගේ උපන්දිනේ දවසේ ඇත්තටම උන දේ 🥶

  Рет қаралды 25,958

Shihara gamage 📽🔔 (  My Channel  )

Shihara gamage 📽🔔 ( My Channel )

Күн бұрын

Пікірлер: 90
@deshaniliyanage97
@deshaniliyanage97 2 ай бұрын
මගේ හිතේ ප්‍රශ්නයක් දුකක් තියෙද්දී මං ඔයාගේ වීඩියෝස් බලනවා. මොන තරම් සරල විදියට ජීවත් වෙනවද 🥺 හරිම ආසයි ❤❤ හැමදාම සතුටින් ඉන්න ලැබේවා ඔයාලට 😊 සුභම සුභ උපන්දිනයක් වේවා ඇන්ටි 🎂
@ImashiNawodya-nx1hg
@ImashiNawodya-nx1hg 2 ай бұрын
මාත් එහෙමයි 😔💔
@chathuxlk
@chathuxlk 2 ай бұрын
@@deshaniliyanage97 දුව මට හමුවෙන්න පුලුවන් ද
@Hiru29854
@Hiru29854 2 ай бұрын
නිදුක් නීරෝගී වාසනාවන්ත සුභම සුභ උපන්දිනයක් වේවා...
@pramudikasilva3858
@pramudikasilva3858 Ай бұрын
ඔයාලට දවසක උතුරන්න හරියනවා බය වෙන්න එපා අක්කේ..❤
@punchinihisaya3327
@punchinihisaya3327 16 күн бұрын
Aniwa....❤
@thilinisandeepani7591
@thilinisandeepani7591 2 ай бұрын
වීඩියෝ බැලුවට මෙච්චරකල් කමෙන්ට් දැම්මෙ නැ අද නන් කමෙන්ට් එකක් දානවමයි කියල හිතුනා අක්කෙ ඔයා හරි හිත හයිය කෙනෙක් ආතල් එකේ ඉන්නව වීඩියෝ උනත් ඔහොම තියන්න තවත් වැඩි දේවල් ඕනි නෑ මේ වයිබ් එකට අපි හරි කැමතී😍❤
@dilulife4456
@dilulife4456 2 ай бұрын
Happy birthday amma ta දිරිය කෙල්ලෙක් මම ආසම එ ගතිය ට
@sumethracol3331
@sumethracol3331 2 ай бұрын
අම්මව සතුටුකරන දුවට ගොඩක් පිං🙏🙏🙏 සුභමසුභ උපන්දිනයක් දුවගෙ අම්මට.ඔයාවගේ දිරිය අාදරනීය දුවක් ලබන්න එයා පිංක රන්න අැති.තෙරුවන්සරනයි හැමදාම සියලුදෙනා සමගියෙන් සෙනෙහසින් ඉන්න.❤❤❤❤❤
@silunisadewni818
@silunisadewni818 2 ай бұрын
අපේ අමිලත් එහෙමයි.වියදම් කරනවට පුදුම අකමැතියි.සුබම සුබ උපන්දිනයක් නැන්දේ
@SheheniAkarsha
@SheheniAkarsha 2 ай бұрын
Oya aththatama hari edithara kenek oyagen igenaganna godak dewal thiyenawa hithata dukakuth danuna video eka balanakota oyata thawa issarahata thawa dewal labila anith aya wage lassana thanaka idala video genna labenawa oyage boru na oyata thiyena pahasukam ekka oya samanya widihata video karanne cake eka kapana ekenma therenawa eka ❤❤❤👍
@Dara-yg8lg
@Dara-yg8lg 2 ай бұрын
සුබ උපන්දිනක් වේවා අම්මේ..❤
@AyushaPerera-ym9oc
@AyushaPerera-ym9oc 18 күн бұрын
තරහ වෙන්න එපා අක්කෙ දෙයක් කියන්නම් බිස්නස් එකේ වැඩ දවසකට පස්සට දාලා ගේදොර පිරිසිදුව අස් කරලා අතුගාන්න ඔයාට තවත් හරියාවි❤
@nisansalahansamali3637
@nisansalahansamali3637 2 ай бұрын
අනේ සුබම සුබ උපන් දිනක් වේවා!
@renukakumari5199
@renukakumari5199 8 күн бұрын
Satutin inna oyalata budu saranai
@LankaniWimarshana
@LankaniWimarshana 2 ай бұрын
Happy 🎂 nenda🎉🎉
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 2 ай бұрын
Duk Mahansiyen Diunu wenna uthsaha karana Hemotama Uthuranna Hariyanna one❤.!!.Kushi Manikage❤❤ Ammammata❤ suba upan Dinayak wewa.!!
@Hiru29854
@Hiru29854 2 ай бұрын
Happy birthday....නැන්දා
@arawindijayawardana8250
@arawindijayawardana8250 2 ай бұрын
Subama suba upandinayak amme 🎂🍰🥳🎊🎉🎁💐❤️😘 teruwan saranai....!
@himaligamage8487
@himaligamage8487 2 ай бұрын
වාසනාවන්ත සුභම සුභ උපන්දිනයක් වේවා අම්මා 🎂🎁🎉️🌼❤️😍😘
@DarshaniPeiris
@DarshaniPeiris 2 ай бұрын
හරිම ලස්සනයි නන්ගි ඔයාලගෙ සතුට හැමදාම ඔය විදිහටම තියෙන්න ඔනි ආදරෙයි❤️🥰
@Vogs123
@Vogs123 2 ай бұрын
ශෝයි අම්මා❤ සුභ උපන්දිනයක් අම්මට❤
@lahirulahiru1544
@lahirulahiru1544 2 ай бұрын
Happy birthday 🎂🎉 nandee❤❤❤
@MMMDDD-x8p
@MMMDDD-x8p 2 ай бұрын
Nangi oya harima hoda kenek ❤❤❤dawasin dawasa diunu wewa ❤❤❤Teruwan saranai nangi
@SandakelumMendis-tl2sn
@SandakelumMendis-tl2sn 2 ай бұрын
අක්කගේ අම්මට වාසනාවන්ත උපන් දිනයක් වේවා කියලා කිව්වා කියලා කියන්න හොඳේ ❤
@sithudissanayaka6649
@sithudissanayaka6649 2 ай бұрын
Happy brith dey amma.aneakki attatma oya mara shok ane..🎉🎉🎉❤
@amalshahashani2788
@amalshahashani2788 2 ай бұрын
Happy birthday aunty stay safe and be happy everyday 🥳🥳🥳❤❤️❤️❤️
@dog_lover881
@dog_lover881 2 ай бұрын
Happy birthday aunty 🎉❤🎂
@Madu-p9h
@Madu-p9h 2 ай бұрын
Happy birthday amma🎉🎉🎉
@KamaniKumarihamy-bg7wh
@KamaniKumarihamy-bg7wh 2 ай бұрын
Oya hari uthsaha wantai duwe b.saranai❤❤
@DilushaSumuduni
@DilushaSumuduni 2 ай бұрын
Happy birthday amma🎂🎂🎂❤️❤️❤️
@nisansalahansamali3637
@nisansalahansamali3637 Ай бұрын
Subama suba upan dinak wewa! Diriya diyaniyak
@UdeshikaRanasgalla
@UdeshikaRanasgalla 2 ай бұрын
Hamadama sathutin inna wasanawa labewa ❤❤❤❤
@FunnyCells-ty6ir
@FunnyCells-ty6ir 2 ай бұрын
Happy birthday akka oyata supiri kellak innawa anagathaya subawewi akka
@Udayangani123
@Udayangani123 2 ай бұрын
Happy birthday amme 🎉🎉🎉🎂🎂🎂
@W.a.h-hashi
@W.a.h-hashi 2 ай бұрын
Happy birthday amm❤
@sithmidesilva7527
@sithmidesilva7527 2 ай бұрын
Paint karaddi store eke badu hodata cover karanna, experience ekek qwe.
@MMMDDD-x8p
@MMMDDD-x8p 2 ай бұрын
Teruwan saranai ❤❤❤
@prabanurada6629
@prabanurada6629 2 ай бұрын
Happy birthday 🥳🥳♥️♥️
@AsankaEranda
@AsankaEranda 2 ай бұрын
Happy birthday ❤
@LakshikaMadushani-ce8kb
@LakshikaMadushani-ce8kb 2 ай бұрын
Happy Birthday 🎉
@shalikachathurangi4582
@shalikachathurangi4582 2 ай бұрын
Happy birthday 🎉🎉🎉🎉
@nuwnsumeedaFernando-o2g
@nuwnsumeedaFernando-o2g 2 ай бұрын
Happy birthday amma🎁🎁🎁🎂🎂🎂
@NadeeHerath-m7h
@NadeeHerath-m7h 2 ай бұрын
💚💚💚💚💚💚💚💚❤❤❤❤තනිකර අපෙ අම්මා වගේ මොනවහරි ගෙනත් දුන්නොත් වියදම් කරේ ඇයි කියලා එපාවෙනකම් කියවනව💚❤💚❤️💚❤️❤️💚💚❤️
@DulanjaliWelagedara
@DulanjaliWelagedara 2 ай бұрын
❤happy birthday 🎉❤
@Saaraaa_A
@Saaraaa_A 2 ай бұрын
සුබ උපන්දිනයක් අම්මෙ❤🎉අර බිත්තියෙ උඩ කැමරාවක් ද අක්කෙ සවිකරලා තියෙන්නෙ? ස්ටෝර් එකට
@asafernando6290
@asafernando6290 2 ай бұрын
Nihathamani awAnka kellata ♥♥♥♥
@dimashatharindi6263
@dimashatharindi6263 2 ай бұрын
අක්කි මම ගොඩාක් ආස කෙනෙක් ඔයා ❤
@chandracha-yt6sc
@chandracha-yt6sc 2 ай бұрын
කොච්චර ආදරනීය අම්මෙක්ද
@dilininilmini7637
@dilininilmini7637 2 ай бұрын
Happy birthday amma බුදු සරණයි
@sachiniweerasekara4853
@sachiniweerasekara4853 2 ай бұрын
අමිමො බත් එක .... මම ආසම මාළු දෙකක් 🤭🙈
@piyumihansika8694
@piyumihansika8694 2 ай бұрын
❤😍
@ammLakshani
@ammLakshani 2 ай бұрын
Akke oyge badu gnne කොහොමද
@dulanjaleeileperuma7372
@dulanjaleeileperuma7372 2 ай бұрын
@SasikaSanjeewa-tn2kl
@SasikaSanjeewa-tn2kl 2 ай бұрын
Suba upandinak🎉
@thariquesabar6481
@thariquesabar6481 2 ай бұрын
ඔයානම් සුපිරියි ශිහාරා ❤
@H5678-q2s
@H5678-q2s 2 ай бұрын
Happy .birthday .amma
@Rasii-z6s
@Rasii-z6s Ай бұрын
Oya kelek nema
@KamaniKumarihamy-bg7wh
@KamaniKumarihamy-bg7wh 2 ай бұрын
Kana welawata cap eka galawanna duwe.
@DinushaHettiarachchi-r5h
@DinushaHettiarachchi-r5h 2 ай бұрын
❤❤❤ good 👍
@silunisadewni818
@silunisadewni818 2 ай бұрын
දැන් ⁣ඉතින් ලන්කාවෙි විදියට කවුරැත් කෙල්ලෝ රැකියා විරහිතනැ😊😊😊😊
@thushavasagar3427
@thushavasagar3427 2 ай бұрын
❤❤❤❤❤
@thushiliyo9501
@thushiliyo9501 2 ай бұрын
Nangi dan oya dite karan naddaaaa
@methmasanindi2205
@methmasanindi2205 2 ай бұрын
දැන් නම් මරැ
@WasanaDineshika
@WasanaDineshika 2 ай бұрын
Aiya ndda akke
@ss-yu4cm
@ss-yu4cm 2 ай бұрын
Oya nanne nadda kunu pataine hama video ekema konde tikakwath piraganna baroda 😅
@hasanmadusanka9312
@hasanmadusanka9312 2 ай бұрын
ඔයා ඇයි ඉතින් බලන්නේ. ඒක එයාගේ කැමැත්තක්. අනිත් අය වගේ වීඩියෝ එකක් කරනකොට ගෙදර තියෙන අලුත්ම ඇදුම් ඇදගෙන වීඩියෝ කරන ජාතියේ කෙනෙක් නෙවෙයි මෙයා. බොරු සෝබන නැ. සාමාන්‍ය ජීවිතයක් ගෙවන කෙනෙක්. අනිත් එක තමයි බැනල බැනල ලැජ්ජා නැතුව වීඩියෝ බලනවනේ. එකෙනුත් ඒ ළමයට තමයි හොද. බැන බැන ඉන්න එව්න්ට නෙවෙයි
@ss-yu4cm
@ss-yu4cm 2 ай бұрын
@@hasanmadusanka9312 ai oya tiper une oyath inne me wage wenna athi neda
@Hiranyaa_02
@Hiranyaa_02 2 ай бұрын
ඔයාගෙ කුණු හිතත් හොදට පේනව දාන comment දැක්කම 😂
@ss-yu4cm
@ss-yu4cm 2 ай бұрын
@@Hiranyaa_02 anunge comment asse ringanna epa
@Hiranyaa_02
@Hiranyaa_02 2 ай бұрын
@@ss-yu4cm comment වලට reply button එකක් හදලා තියෙන්නෙ reply කරන්න කියලා තේරෙන්නෙ නැද්ද 😂මෝඩ කතා කියන්න එපා කුණු ළමයෝ
@Sa...T
@Sa...T 2 ай бұрын
අක්කෙ ඔයා ගාව තියනවද සෙරෙප්පු හදන්න ගන්න සෙරෙප්පු සහ ඒවට අවශ්‍ය කරන බඩු......තියනවනං මට ඔයාව contact කරගන්න පුලුවන් විදියක් කියනවද...ඔයා ගාව නැත්නං මට ඒවා ගන්න පුලුවන් විදියෙ pettah market එකෙ shop එකක contact no එකක් දෙනවද...❤
@SagarikaSaga-lp9vp
@SagarikaSaga-lp9vp 2 ай бұрын
Ammatasubamasuba upandinayakweva anenagi
@dewindikaprasadi5911
@dewindikaprasadi5911 2 ай бұрын
Nangi oya gonapola kheda
@chathuxlk
@chathuxlk 2 ай бұрын
මේ ගෑනි ටික්ටොක් එකේ ඉන්න පිස්සු ඉනෝකා අක්කා වගේ මට පේන්නේ😂
@Dilshani799
@Dilshani799 2 ай бұрын
Katha karanna igana gattanan tawath hodai balanna beinan nobala innawa halo😊
@chathuxlk
@chathuxlk 2 ай бұрын
@@Dilshani799 අහක ඉන්න මැක්කෝ වලිගේ පාගගෙන මොකො 😅
@projectnct4435
@projectnct4435 2 ай бұрын
​@@Dilshani799eknm eththe
@Tharu_daily_life_08
@Tharu_daily_life_08 2 ай бұрын
Akke oder ekak danna one .kohomada oyta ktha krnne .number ekak dennko
@fathimaparook9713
@fathimaparook9713 2 ай бұрын
Happy birthday aunty ❤🎉💐
@sathyanawodani1993
@sathyanawodani1993 2 ай бұрын
Happy birthday anty❤🎉🎉🎉
@AsankaEranda
@AsankaEranda 2 ай бұрын
Happy birthday ❤
@RashiniNawodi
@RashiniNawodi 2 ай бұрын
Happy birthday 🎂🎂
@MalshaMadhushaniSilva
@MalshaMadhushaniSilva 2 ай бұрын
@NiranjalaSwarnamali-jc4nw
@NiranjalaSwarnamali-jc4nw 2 ай бұрын
❤❤❤
@anuththarasewwandi8034
@anuththarasewwandi8034 2 ай бұрын
Happy birthday aunty 🎂❤
@senurimadhushika5492
@senurimadhushika5492 2 ай бұрын
Happy birthday ❤
@MThilakarathna-m9m
@MThilakarathna-m9m 2 ай бұрын
Hppy birthday 🎂 🥳
@dilinimadhushika8811
@dilinimadhushika8811 2 ай бұрын
❤❤❤❤❤❤
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 48 МЛН
Ouch.. 🤕⚽️
00:25
Celine Dept
Рет қаралды 21 МЛН
This mother's baby is too unreliable.
00:13
FUNNY XIAOTING 666
Рет қаралды 41 МЛН
කාර්යබහුල මගේ දවසක්🫶🏻❣️
3:54
dayvlog | දවස් 19 කට පස්සේ ගෙදර වැඩ ඉවරෝ.. #dayvlog
14:10
Shihara gamage 📽🔔 ( My Channel )
Рет қаралды 42 М.
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 48 МЛН