මගේ නැන්දම්මා මට මෙහෙම සලකයි කියලා මම හිතුවේ නෑ / ඔයාලගේ නැන්දම්මත් මෙහෙමද | water world kelaniya

  Рет қаралды 339,886

Piumi Srinayaka

Piumi Srinayaka

Күн бұрын

Пікірлер
@chamararathnayaka1616
@chamararathnayaka1616 4 ай бұрын
මේකප් ඔනී නැ කොහොමත් ලස්සනයි ❤මෙකප් එක අඩු වෙන තරමට ලස්සනයි ❤️
@madubeauty9150
@madubeauty9150 4 ай бұрын
එයා නැන්දම්මා වගෙ නෙවෙයි ඔයාගෙ අක්කා කෙනෙක් වගෙ..එයාට වයස පේන් නැ මාර ලස්සනයි අම්මා ❤❤...
@Aneshan-md8cs
@Aneshan-md8cs 4 ай бұрын
මට ඉන්නේ පුත්තු දෙන්නෙක් ලේලිලා දෙන්නම මට හරිම ආදරෙයි මමත් මගේ පුතාලට වැඩිය දුවලා දෙන්නට ආදරෙයි හෑබයි බොරුවට වීඩියෝ වල නම් දාන්නේ නෑ අපි යාළුවෝ වගේ හරිම ආදරෙන් ඉන්නේ
@Koshilachamalie.2323
@Koshilachamalie.2323 2 ай бұрын
ගමෙන් ආපු හරිම ලස්සන කෙල්ලක් ❤
@AsankaW.gamage-fj5zi
@AsankaW.gamage-fj5zi 2 ай бұрын
ඔයාගෙ නැන්දම්ම ලස්සනයි
@ChamilaDissanayaka-i6g
@ChamilaDissanayaka-i6g 4 ай бұрын
අනේ මන්දා සුදූ අපිත් හිතුවෙ ඔහොම තමා. බැදලා බලන්න ආස හිතෙයි😂😂
@chanikajay6230
@chanikajay6230 4 ай бұрын
අපේ ඕකේ අනිත් පැත්ත.දැන් හොදයි ටිකක් නැන්දම්මයි නෑනයි.ටිකක්.ගොඩක් නෙවෙයි.ඒත් ඉස්සර කරපුවා මතක් වෙනවා හැමවෙලේම.මාස 3 ක් නැන්දම්මා අපේ ගෙදර ඇවිත් හිටියා.එක දවසක් වත් රන්ඩුවක් වත් වුනේ නැ.හොදින් හිටියා.ඒත් මාස 2 ක් විතර යද්දි මට කැරකිල්ල ඔලුවෙ කැක්කුම හැදිලා මට බෙහෙත් ගන්න වුනා.නැන්දම්මා ලංකාවට ගියාට පස්සේ මගෙ අසනීපෙ කොහෙන් ගියාද දන් නැ.මම පුදුම ඉවසීමකින් දරාගෙන හිටියෙ මගේ තාත්තාට අම්මාට නෙ මිනිස්සු බනින්නෙ මම නැන්දම්මා එක්ක ගැටුමක් ඇති කර ගත්තොත්.කවදාවත් මම කිසි වචනයක් කියලා නැ මට මොනවා කලත් මට මොනවා කිවුවත්
@sandunikalakmali6758
@sandunikalakmali6758 4 ай бұрын
ඒකනම් ඇත්ත අපිත් ඉස්සර ඔහොම තමා දැන් සනීපයි 😂😂
@FathimaRifka-h3e
@FathimaRifka-h3e 4 ай бұрын
😂😂😂😂
@prasannaPrasanna-pk8kb
@prasannaPrasanna-pk8kb 3 ай бұрын
Math hituwe ohoma tamai
@divyasenani9337
@divyasenani9337 4 ай бұрын
නැන්දම්මා ලස්සනයි දෙන්නටම වැඩිය
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 4 ай бұрын
හැමදාම තන්තෝසෙන් ඉන්න ලැබේවා🤲🤲🤲🤲❤️❤️❤️❤️හැමෝම හරිම ලස්සනයි👌👌
@SriyaniEdirippuli-ck4et
@SriyaniEdirippuli-ck4et 4 ай бұрын
කෝ අනේ මහත්තයා දැකලා නැනේ ❤️❤️❤️❤️❤️❤️
@Rithuwa-gq6jo
@Rithuwa-gq6jo 4 ай бұрын
අක්කා ඔයා ඉස්සර හැම තිස්සෙම සල්වාරි ඇදලා ශෝල් එක දානව ඒ කලේ . දැනුත් programs වලට එහෙම අදින්න කෝ . හැබැයි මතක ඇතුව ශෝල් එක දාන්න . එකෙන් අමුතුම ගතියක් , ලස්සනක් එනවා. ♥️♥️♥️♥️♥️♥️♥️
@YasuriPriyanka
@YasuriPriyanka 3 ай бұрын
අපි මොනවා කරත් වැඩක් නෑ.දුව මාස ගානකින් තමයි එන්නෙ ඒත් දුව තමයී හැමදේම කරන්නේ..මං හැමදේම ඉවසන් ඉන්නවා මේ කරුමේ මේ ආත්මෙන් ඉවර වෙන්න ඕන නිසා.
@ashalucky1776
@ashalucky1776 4 ай бұрын
ඔයා හරීම ලස්සනයි අක්කී.ඉන්දියාවෙ girl කෙනෙක් වගේ.bf ගෙ අම්මට නංගිට තමන්ගෙම වගේ සලකනව දැක්කම හරිම සතුටුයි අක්කී.ඔයාගෙ lipstick clr එක හරිම ලස්සනයි ....❤හැමදාම ඔහොම නිහතමානීව සතුටින් ජීවට්ග් වෙන්න අක්කී
@beautywithbrains179
@beautywithbrains179 4 ай бұрын
අපිත් සැලකුවා ඒවා පස්සේ දරාගන්න බැරි වෙලා track out උනා😂
@Imalkapriyadarshani98
@Imalkapriyadarshani98 4 ай бұрын
මාරම ආස නිලියක්.නිලි කම ඔලුවට ගහලා නැති.හිතෙ තියෙන දේම එලියට දෙන නිලියක්😘💙 ආදරෙයි අක්කි
@priya1736
@priya1736 4 ай бұрын
@@Imalkapriyadarshani98 මූන් නිලියොද බං
@Rekha-x5q5h
@Rekha-x5q5h 4 ай бұрын
මේණ නිලිය දෙමලද
@NimeshaMadumali-v9e
@NimeshaMadumali-v9e 4 ай бұрын
නැන්දා අම්මා ලස්සනයි අනේ.
@TheshaniShahara
@TheshaniShahara 3 ай бұрын
අනේ ඔව් අක්කේ මටත් අයියලා තුන්දෙනෙක් ඉන්නවා මගේ නෑනලා තුන්දෙනාට අම්ම මට වඩා මගේ නෑනලට ආදරෙයී අක්කා වගේ සමගියෙන් අක්කේ අපී family එකත් ❤💗🌎❤️✨
@Renrawin16
@Renrawin16 2 ай бұрын
බොරු සෝබන නැතිව සරලව ජිවත් වෙන එක වටිනවා ❤❤❤❤❤❤
@NilushaSakaka
@NilushaSakaka 4 ай бұрын
ලස්සන ගමනකට සුබ පතනවා
@SunilBandara-x3r
@SunilBandara-x3r 4 ай бұрын
ඔයා ගොඩාක් ලස්සනයි.අනික හරිම නිහතමානී.❤ඒකයි අපි ආදරෙයි
@Rithuwa-gq6jo
@Rithuwa-gq6jo 4 ай бұрын
අක්කේ මන් ඔයාට මාරම අදරෙයි. ඔයා මාරම ලස්සනයි . ඔයාගෙ මේකප් එකේ හැම දෙයක්ම ලස්සනයි,හොදයි. හැබැයි eyebrows දෙක ගොඩක් දික් කරන්න එපා සහ මහත් කරන්න එපා . ඒක ඔයාට ගැලපෙන්නෙ නෑ . මම මේක ගොඩක් දවස් ඉදන් කියන්න හිටියෙ . අඩුපාඩු හොයනව නමේ හොදේ . ❤ ලස්ස්ස්ස්ස්ස්ස්ස්ස්සනයි ඔයා. ❤️‍🔥😍
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 2 ай бұрын
ඔයා ගොඩාක් ලස්සන girl කෙනෙක් ❤❤❤😊😊😊
@ThikshaniKawindaya
@ThikshaniKawindaya 4 ай бұрын
එයා කිසිම වෙනස්කමක් කරන්නෙ නෑ ❤❤❤❤❤
@Kittyworld-p9z
@Kittyworld-p9z 3 ай бұрын
Mage නැන්දම්මා i නෑනයි . හරිම හොඳයි . Magema අම්මයි ,නංගී vage එයාල mata godak ආදරෙයි ❤❤❤
@GhdGgj-dk1ve
@GhdGgj-dk1ve 4 ай бұрын
ඔව් සලකයි නිලියක් හින්දා,සල්ලිත් තියෙනවනෙ ඔයාට,ඒ කිසි දෙයක් නොතිබුනා නම් ඔයාට සලකයි වෙන විදිහකට😂
@ShanShanakakrishmal
@ShanShanakakrishmal 2 ай бұрын
නැන්දම්මා ලස්සනයි
@HansaniLiyanagunawardana
@HansaniLiyanagunawardana 4 ай бұрын
❤අක්කිට ගොඩක් සතුටින් ඉන්න ලැබේවා❤
@indraniranasinghe6189
@indraniranasinghe6189 4 ай бұрын
නැන්දම්මා නම් හරිම ලස්සනයි තරුණ පාටයි❤❤❤❤
@dilrukshi_Rathnayake
@dilrukshi_Rathnayake 4 ай бұрын
Bf ව පෙන්නන්න කලින් නැන්දම්මාවයි නෑනවයි පෙන්නපු පළවෙනි කෙනා ඔයා වෙන්න ඇති.
@chamilakumari3548
@chamilakumari3548 4 ай бұрын
😂😂😂😂
@chandrasirinanayakkara6336
@chandrasirinanayakkara6336 4 ай бұрын
Ammapa me genunta pissu
@kurulukurulu3887
@kurulukurulu3887 4 ай бұрын
මෙයා බැදල ඇයි එක පාරක් පෙන්නුවෙ දෙදාහස් විසිතුනේ රංගනගෙ අලුත් අවුරුදු ප්‍රෝග්‍රෑම් එකක පෙන්නුවෙ 🎉
@Siththaravi-e3g
@Siththaravi-e3g 4 ай бұрын
නැන්දම්මා කිව්වෙ තාත්තගෙ නන්ගිට නේද
@theart3770
@theart3770 4 ай бұрын
😂😂😂😂
@LvVino
@LvVino 4 ай бұрын
හොදයි ද බැදලාම බලන්නකෝ අපිත් එහෙම තමා හිතුවේ 😅
@nadeesharangakumari7451
@nadeesharangakumari7451 4 ай бұрын
අපිටත් මෙහෙම නැනා කෙනෙක් හිටියනමි❤❤❤❤
@dilshiekanayaka
@dilshiekanayaka 4 ай бұрын
එහෙම පෙන්නපු පළවෙනි කෙනා ඔයා වෙන්න ඇති අක්කා❤️ඉන්දියාවෙන් ගෙනාපු ඇදුමක්😘
@bashiniRathnayake1953
@bashiniRathnayake1953 4 ай бұрын
නැන්දම්මාට හැබැයි තියෙන්නෙ වයස අඩු පෙනුමක් ලස්සනයි
@amalishashikala7973
@amalishashikala7973 3 ай бұрын
කොන්ඩෙට මොනවද අක්කේ පාවිච්චි කරන්නේ ❤❤ ලස්සනයි ඔයා
@rainbowkidsnaranwala2660
@rainbowkidsnaranwala2660 4 ай бұрын
vlog එකක් දාල කියලා නොටිෆිකේෂන් ආවට පස්සෙ මං තරම් වෙන කවුරුත්ම සතුටු වෙන්නැතුව ඇති අනේ...ස්ට්‍රෙස් ඉන්න වෙලාවට එවෙලෙම බලන්න බැරි වුණාට නිදහස් වුණාම බලන්න vlog එකක් දාල කියලා හරිම සතුටක් දැනෙනවා..favorite you tuber....❤
@Githmesadhapiume
@Githmesadhapiume 4 ай бұрын
ආසාවෙන් තව කෙන්ක් ලස්සන කරන්න පුලුවන් හිතේ කුහක කමක් නැති ගෑනු කෙන්ක්ට විතරයි ලස්සනයි අක්ක❤
@johnh2364
@johnh2364 3 ай бұрын
🙌🙌🙌
@janakaudayakumara5616
@janakaudayakumara5616 2 ай бұрын
අනෙ අපෙත් එහෙම තමයි ❤❤❤❤❤
@HansaniLiyanagunawardana
@HansaniLiyanagunawardana 4 ай бұрын
❤මගේත් මල්ලිලා දෙන්න ගෙම නොනලා හරිම හොදයි❤
@chandikarajapaksha381
@chandikarajapaksha381 4 ай бұрын
නැන්දම්මා ටිකක් කෙටිටු වුනා නමි ගොඩක් ලස්සනයි .
@sachini-p3n
@sachini-p3n Ай бұрын
Nendamma newei amma kiuwama thama lassana
@janajana7879
@janajana7879 4 ай бұрын
ඔයා ලස්සනයි ජපන් කෙල්ලෙක් වගේ බුදුසරණයි ඔයාලට.. 🙏🏾
@NilmaDilshani-gt1yw
@NilmaDilshani-gt1yw 2 ай бұрын
Amma kese wethath නෑනා හොදයි වගේ ❤️❤️❤️
@ruwanichampica7887
@ruwanichampica7887 4 ай бұрын
නැනැදා අමිමයි නැනවයි පෙන්නුවට මහත්තයා පෙන්නුවෙ නැහැනෙ පැටියො.කොහොමහරි ඔයා හරිම හිත හොදකෙනෙක්
@priyangikahettiarachchi1725
@priyangikahettiarachchi1725 4 ай бұрын
මහත්තයා ඩුබායි ගිහින් නේද මල්ලිගේ බබා බලන්න.
@upekshaimanthi2752
@upekshaimanthi2752 4 ай бұрын
ලගදි තමයි හම්බෙලා තියෙන්නේ ආගන්තුකයි වගේ ලස්සන යි
@PrabodaniDilrukshi22
@PrabodaniDilrukshi22 4 ай бұрын
හරි ලස්සන කොණ්ඩයක් ඔයා වගේමයි ❤️‍🩹
@VinuSuraweera
@VinuSuraweera 4 ай бұрын
ඔයා හරිම හොදයි ආදරණියයි කිසිම නිලියක් මේ විදියට නැ සතුටින් ඉන්න ආදරෙයි ❤️
@KumaraGamage-h7c
@KumaraGamage-h7c 4 ай бұрын
Ane akki oya harima wasanawantai.mata labunu nandammanam amunussa lokayen apu manussa gahaniyak.
@Hasanthikamaduwanthi-og5ce
@Hasanthikamaduwanthi-og5ce 4 ай бұрын
Oyage වීඩියෝ ada dakka athtatama oya hodai පරිස්සමෙන් inna bs
@ShanukaGeeth
@ShanukaGeeth 3 ай бұрын
Api ennakam lassanata inna one 👍
@gihinichamodya117
@gihinichamodya117 3 ай бұрын
Oyawa hariyanawa selon ekak danna nam ❤❤❤❤ kema uyana wedeth tikak hodayi oyath lassanayi akki
@AyanthiPrasadika-bc7no
@AyanthiPrasadika-bc7no 2 ай бұрын
Oya nangi harima adaraniyai❤❤❤
@hirunihimaya8626
@hirunihimaya8626 3 ай бұрын
Ane oya harima hodai akke..kisim loku kamk nathi leliyek nana kenek...oya wage kenek mattha hitiyanm
@SheromiFernando-m5w
@SheromiFernando-m5w 4 ай бұрын
🌹🌹🌹ගොඩක් 🇱🇰🇸🇦🇱🇰🇸🇦ලස්සනයි ❤️❤️
@dulanjalimadushani1722
@dulanjalimadushani1722 4 ай бұрын
Owa muladi witri passe wens wenwa akke
@නිසදැස්පාරාදීසය
@නිසදැස්පාරාදීසය 4 ай бұрын
♥️♥️♥️♥️ ඔයා ලස්සනයි අක්කී♥️
@samadharasadamali1722
@samadharasadamali1722 4 ай бұрын
අම්මා ලස්සනයි ❤❤❤❤
@tfhhjvi
@tfhhjvi 3 ай бұрын
අක්කේ මම ගොඩක් කලු කෙනෙක් අනේ මට හොද ක්‍රීම් එකක් අරන් දෙන්න අක්කේ පිං සිද්දවෙනවා ඔයා තමා..හිතේ ඊරිසියාවක් නැති එකම කෙනා
@KavindiPiumikarathnayaka-zg7kn
@KavindiPiumikarathnayaka-zg7kn 4 ай бұрын
අක්කේ hair care routine එකක් ගේන්නකෝ 😢❤️‍🔥🫶
@renukapriyanthirasnayaka2340
@renukapriyanthirasnayaka2340 4 ай бұрын
ඔයාගේ කොන්ඩෙ ලස්සනයි ..ඔයත් ලස්සනයි
@akenyaherath7542
@akenyaherath7542 4 ай бұрын
ඔච්චර හොද වෙන එක නම් එච්චරම හොද නෑ. මුලදි සීනි පහුවෙද්දි ගෝනි වෙනවා
@shanidanthanarayana
@shanidanthanarayana 4 ай бұрын
අනේ ඔයා හරිම හොද අක්කා කෙනෙක්❤️
@ishankaishanka3102
@ishankaishanka3102 4 ай бұрын
Matath ahemai akki mage nendamai nenai dannama mata harima adarei mage mendamath harima lassanai ❤
@apeksshagamage5747
@apeksshagamage5747 4 ай бұрын
ඔයාලා හරිම ලස්සනයි
@TarkaTarka-bf6db
@TarkaTarka-bf6db 4 ай бұрын
KO ane hasban eyawath pennako apita nana lassanai ammith lassanai shok ane
@renukagunawardana8335
@renukagunawardana8335 2 ай бұрын
ඉතින් අපට මහත්තයා පෙන්නුවේ නෑනේ නැන්දම්මයි නෑනයි පෙන්නුවාට😊😊😊
@wimalsiriwimalsiri1781
@wimalsiriwimalsiri1781 4 ай бұрын
Harima lassanioya akka❤❤❤❤❤❤❤ oya bvidiyata Hamdan satutin parissaman inna 😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎oyata aka budu saranai💙🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤💙💙💙💙💙💙💙💙❤❤❤❤❤❤❤💜💜💜💜💜💜💜💛💛🧡🧡🧡🧡💛🧡🧡🧡💛🥀🥀🥀🥀🥀🌹🌹🌹🌹🌹🌹⚘⚘⚘⚘⚘💐💐💐💐👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍💐🌸🌸🌸💐💐🌸🌸🌹🌹🌹🌹🥀🥀🥀🥀🥀🥀🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷⚘⚘⚘⚘⚘⚘⚘⚘
@TamaraMobile-t4u
@TamaraMobile-t4u 4 ай бұрын
❤❤❤❤ lassanaii
@udjdbjdkdlhfjkfkflr8316
@udjdbjdkdlhfjkfkflr8316 2 ай бұрын
Budu saranai hamadama adaren inna. ❤❤❤❤🎉
@nokiacorperation5511
@nokiacorperation5511 4 ай бұрын
නැන්දම්මට පොඩ්ඩක්වත් වයස පේන් නෑ.හරියට අක්කිගෙ අක්කා වගෙ
@SandaminiUpeksha
@SandaminiUpeksha 4 ай бұрын
Ammada oyage akkada aneeee ❤ Amma lassanai katath wada …
@ShanikaPrabodani-i9x
@ShanikaPrabodani-i9x 3 ай бұрын
මුලින් කඋරුත් සමගියෙන් තමයි ඉන්නේ. බැදලා ළමයි 1 2 හම්බෙන්න ඕන බලන්න. ගෙදරට එනවට වත් kemati වෙන්නේ නෑ පස්සේ
@gihinichamodya117
@gihinichamodya117 3 ай бұрын
Thundenama marama keli thunak 18 te keli thunak wage😊😊😊😊
@champikasudarshani6938
@champikasudarshani6938 4 ай бұрын
ආදරයි පරෙසමන් සතුටින් ඉන්න බුදු සරණයි❤😂😂🎉🎉🎉🎉🎉🎉
@ShaniNanayakkara
@ShaniNanayakkara 4 ай бұрын
මගෙ නම් නැන්දම්මා අම්මටත් වඩා හොදයි.නෑනා තමා එපාම කරපු එකී.දුශ්ටයි තණ්හාවයි.
@sagarikakumari7062
@sagarikakumari7062 4 ай бұрын
@@ShaniNanayakkara මගේ නෑනත් එහෙම තමයි පුදුම දුෂ්ට එකියක් ඒකි මට පෙන්නන්න බෑ ඒකි
@nishanihenadeera
@nishanihenadeera 4 ай бұрын
අනේ ශෝක්.සතුටින් ඉන්න නංගියෝ.❤❤
@malshanikoshila2634
@malshanikoshila2634 4 ай бұрын
Oyata inne lassana nendamma kenek
@Sachi404
@Sachi404 3 ай бұрын
❤Lassanayi❤
@Senu.10
@Senu.10 4 ай бұрын
මටත් ඉන්නවා නෑනලා හතර දෙනෙක් හරිම හොඳයි මාව එයාලගෙ නංගි විදිහටම පිලිගත්ත
@SanduniGunasena-mm4mr
@SanduniGunasena-mm4mr 2 ай бұрын
Apith giya akki . hari Lassanayi neda .❤😊
@PiumiSrinayaka
@PiumiSrinayaka 2 ай бұрын
ow nangi 💝
@chinthasenadira3220
@chinthasenadira3220 4 ай бұрын
Mama hithuwa telly drama ekak gana kiyanne කියලා ,eka nisa බැලුවේ parakku වෙලා 😊
@thichistyle
@thichistyle 4 ай бұрын
හැමදාම සතුටින් ඉන්න ❤❤❤
@kdramahaishi1398
@kdramahaishi1398 4 ай бұрын
You're very humble person
@sewwandi-c5q
@sewwandi-c5q 4 ай бұрын
ආදරෙයි අක්කියෝ හැමදාම සතුටින්ම ඉන්න ලැබෙන්න ඔයාලට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ThiliniNadeera-r9f
@ThiliniNadeera-r9f 4 ай бұрын
ආදරෙයි පියුම් අක්කියෝ❤
@IsharaPathirage
@IsharaPathirage 4 ай бұрын
Mage nandamma nam harima dushtai. Mata hoda nandamma kenek labune nathi eka gana dukai. E athin oya godak wasanawanthai darling ❤
@sanjeewanibhagya9992
@sanjeewanibhagya9992 3 ай бұрын
Ayi samitha mudunkototuwa nandammawa pennuwa
@ShashikalaProbodhani
@ShashikalaProbodhani 4 ай бұрын
අනේ අක්කි අපි ගොඩක් ආසයි ඔයාගේ video වලට ❤️
@dreamy2759
@dreamy2759 4 ай бұрын
Ponds BB ad ekakda🤭
@IshaniHarashika-c1k
@IshaniHarashika-c1k 2 ай бұрын
නැනා නම් හොඳ යි නැන්දම්මා අවුල්
@ErandiErandi-tr3bf
@ErandiErandi-tr3bf 4 ай бұрын
Akki oyala thun denama lassanai
@viyathmawanniarachchi93
@viyathmawanniarachchi93 4 ай бұрын
Kohomda ohoma sudu une....anika hair care routine ekak oni
@rajithapadmani2631
@rajithapadmani2631 4 ай бұрын
නැනද අමිමට පෙර ඔයාගේ දුව වසානාවන්ත ආදර වන්තයා කවුද හරිම ආසයි දැක ගන්න ඔයාට ඉතිං නැන්ද අමිමා ඔයාගේ හොද ගතිගුන වලට ආදරේ කරනවා නෑනනමි ඉතිං ටිකක් ෂුවර් නැහැ කාලයක් යනවිට ඔබට සුභ අනාගතයක් බුදු සරණයි❤❤❤❤❤❤😊
@ynsyns6674
@ynsyns6674 4 ай бұрын
Tiktok dala thyene bf
@dilinichathurika6394
@dilinichathurika6394 4 ай бұрын
Oya anit aya wage nemei godaaaaaaaak hoda lassana kenek akke e wagema oyage hitha godak hodai anit niliyo wage loku kama oluwata gahala na hamadama sathutin inna oya wage lassana hina wela inna akke adarei akki oyata❤️❤️❤️❤️
@dilinichathurika6394
@dilinichathurika6394 4 ай бұрын
Tawa ekak oyage gedara godaaaaaaaak lassanai akke oya lassanata ge tiyan innawa❤️❤️👌
@dilrukshl
@dilrukshl 4 ай бұрын
ඔයාලාට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤
@MethyaDasuni
@MethyaDasuni 4 ай бұрын
නුවරඑළියේ යන එකාක් ඔනි එකාත් චතු අක්කී.රශිපපා අක්කි.ටනාශා අක්කී .එක්ක ගොඩාක් දිග වොග් එකාක් ගෙන්නකො
@kwtkwt2630
@kwtkwt2630 4 ай бұрын
Budu saranai harima lashshanai hemoma ❤
@Imashi265
@Imashi265 4 ай бұрын
අැත්තටම අක්කි ලස්සන වෙලා ❤😊
@Winterkookdaisy1306
@Winterkookdaisy1306 4 ай бұрын
ඔයා කොන්ඩෙට කරන සත්කාර ටිකක් කියන්නකෝ...
@AmashDamsara
@AmashDamsara 4 ай бұрын
ඔයාගෙ කොන්ඩේ නියමයි ❤️❤️❤️
@IsaiaSanmarco
@IsaiaSanmarco 4 ай бұрын
ඒක ඉතින් බොරු කොන්ඩයක් නේ😂😂😂😂😂
@AnuSadanethu
@AnuSadanethu 4 ай бұрын
අවුරුදු 2 ක් වගෙ යද්දි බලා ගන්න පුලුවන් . කට්ටියගෙ සැබෑම හැටි😊
@sanjanasanjanasanjanasanja9513
@sanjanasanjanasanjanasanja9513 4 ай бұрын
Dekak one na ban .. masayak athi😂
@maheshasamarakoon7725
@maheshasamarakoon7725 4 ай бұрын
Husband දුර වැඩ කරනකොට මාත් එක්ක හොදට හිටියා. ඒත් ගෙදර ඉදං යනකොට නැන්දම්මා වෙනස් උනා🤣🤣🤣🤣 කේලම් වැඩි උනා...... වැඩි කාලයක් නෑ ....... මාස 8යි හිටියේ. බැදලා බලන්න ආසා හිතෙයි🤣🤣🤣🤣
@Imalkapriyadarshani98
@Imalkapriyadarshani98 4 ай бұрын
දැක්කත් හිත පිරෙනවා හිනාවට❤
@LakshikaSandeepani-v8t
@LakshikaSandeepani-v8t 4 ай бұрын
Matath ooni akki whitening cream eka
«Жат бауыр» телехикаясы І 30 - бөлім | Соңғы бөлім
52:59
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 340 М.
Pathale Alaa 2 | පාතාලේ ඇලා 2 | Vini Productions - විනී
26:14
Vini Productions - විනී
Рет қаралды 1,3 МЛН