No video

සිතුවිලි මැද - Shine x ft. Ash pramo | sithuwili mada official music video

  Рет қаралды 469,451

SHINE X

SHINE X

Күн бұрын

SITHUWILI MADA OUT NOW
Download mp3 👉
spoti.fi/37j9Ohv
Stream -
Spotify Link 👉 open.spotify.c...
Apple Music Link 👉 music.apple.co...
| Performed by Ash Pramo & ShineX
| Written by Amalka Pramod,Tharindu
| Mixed and Masterd by Shine X
| Shine x on facebook 👉
/ shinex.pasan
| Insatagram 👉
...
| Ash pramo on facebook 👉
/ say.club.7
| Instagram 👉
...
සිතුවිලිමැදතනිවුනුසිහිනෙකමන්
sithuwilimadathaniunusihinekaman
සිතුවිලි මැද තනිවුනු සිහිනෙක මන්
sithuwili mada thaniunu sihineka man
Sithuwili mada music video out now
#සිතුවිලිමැද
#sithuwilimada
#shinex
#ashpramo
#සිතුවිලි
#සිතුවිලි_මැද_තනිවුනු_සිහිනෙක_මන්
#sithuwili_mada_thaniunu_sihineka_man
#සිතුවිලිමැද_music_video_out_now
Sithuwili mada music video out now
සිතුවිලි මැද තනිවුනු සිහිනෙක
සිතුවිලි මැද tiktok status
Sithuwili mada video සිතුවිලි මැද වීඩියෝ
#සිතුවිලි_මැද_වීඩියෝ
#sithuwili_mada_video
sithuwili mada download mp3
Sithuwili mada download
Sithuwili mada rap
#new_rap_song
#sinhala_rap

Пікірлер: 914
@shinex2245
@shinex2245 2 жыл бұрын
STREAM AND DOWNLOAD 👇👇 Spotify Link 👉 open.spotify.com/album/1NZ0HBKHzDjtCgNwfI2kO6 Apple Music Link 👉 music.apple.com/au/album/sithuwili-mada/1561333001?i=1561333003
@kumarapremajayantha7877
@kumarapremajayantha7877 2 жыл бұрын
සූපිරි
@user-cw3wx3ij1y
@user-cw3wx3ij1y Ай бұрын
🎉🎉🎉🎉
@Dulakshi784
@Dulakshi784 5 ай бұрын
2024❤ ahn set ek koooo
@UziSenadeera
@UziSenadeera 3 жыл бұрын
Shine. ASH pissu ah 🔥❤️
@letonex8252
@letonex8252 3 жыл бұрын
yo UZI
@chamodwijekoon3012
@chamodwijekoon3012 3 жыл бұрын
@Yoo Uzi ❤️👌
@w.m.t.nproduction941
@w.m.t.nproduction941 3 жыл бұрын
ayye oyath ptt
@c_heshan999
@c_heshan999 3 жыл бұрын
Aiye oyath maru
@user-vq6zc2rt2f
@user-vq6zc2rt2f 3 жыл бұрын
ලොකුකම් නැති යූශී 😋😋
@smusic5217
@smusic5217 3 жыл бұрын
ලන්කවෙ මල් සින්දු අහලා එපා වෙලා english සින්දු අහපු මට සෙට් උනු පට්ටම රැපක් ආදරෙයි ❤️💪🤘පට්ට බන් ආඩම්බරයි 😍😎
@rangaruwan5873
@rangaruwan5873 3 жыл бұрын
Me too bro
@anushkapraveen6525
@anushkapraveen6525 3 жыл бұрын
Ow
@PradeepKumara-ki1kt
@PradeepKumara-ki1kt 3 жыл бұрын
🤘🤘🤘
@Blackyareacts
@Blackyareacts 2 жыл бұрын
math bn🤟🤟
@wishwasamadhi2241
@wishwasamadhi2241 2 жыл бұрын
Sira
@smackfisachiya8476
@smackfisachiya8476 3 жыл бұрын
අම්මූ චූටි කොල්ලො දැන් ලොකු වෙලා 🔥❤️ සුපිරි වැඩ්ඩො ආදරෙයි
@shinex2245
@shinex2245 2 жыл бұрын
💔💔💔
@nithyasunera9873
@nithyasunera9873 2 жыл бұрын
Ehenm❤❤
@M_Zay......
@M_Zay...... 2 жыл бұрын
අනිවා❤️😎
@blinksaku7423
@blinksaku7423 2 ай бұрын
❤❤❤❤❤❤
@MOVIES-df6tz
@MOVIES-df6tz 3 жыл бұрын
20 පරකටත් වඩා අහලත් එපා වෙන්නේ නැත්තේ මට විතරද
@user-oo6sp9fn5v
@user-oo6sp9fn5v 3 жыл бұрын
මටත් 🥰
@nethmilakshani1071
@nethmilakshani1071 3 жыл бұрын
Matath
@darkff5170
@darkff5170 3 жыл бұрын
Na bro
@darkff5170
@darkff5170 3 жыл бұрын
Matat
@sumithsoomarathna6259
@sumithsoomarathna6259 3 жыл бұрын
Matath
@slrapmila
@slrapmila 3 жыл бұрын
Ash 🔥💯 Shine X මේ වගේ දිගටම කරපන් මේ විදිය උඹට set.
@shinex2245
@shinex2245 2 жыл бұрын
💔💔💔
@cyberdevil4863
@cyberdevil4863 3 жыл бұрын
සින්දුවට ගැලපෙන සුපිරිම වීඩීයො එකක් මැනික🔥💞🙊
@shinex2245
@shinex2245 2 жыл бұрын
💔💔💔
@kingbima6187
@kingbima6187 3 жыл бұрын
සිතුවිලි මැද තනි වුණු සිහිනෙක මං මේ කරුම ගෙවෙන්න නම් යයි තව කල් වටේ අඳුරු සෙවණැලි, නෑ තනිවෙලා නම් මට වැරදුණු තැන තව හොයනවා මං සිතුවිලි මැද තනි වුණු සිහිනෙක මං මේ කරුම ගෙවෙන්න නම් යයි තව කල් වටේ අඳුරු සෙවණැලි, නෑ තනිවෙලා නම් මට වැරදුණු තැන තව හොයනවා මං කොක්කට අහුවුණ මාළු වගේ බියර් එක සෝඩා වගේ කාසි වල සද්දේ එකයි නෝට්ටු දිලිසෙන්නෙ නැත්තේ සත කාසි නොවී පියඹපං මොනරු මැද්දේ නැලවෙද්දී පැද්දෙයි වාසියට දෙපැත්තේ පාඩුවේ ඉන්නෙ සෙල්ලමේ අතපාලා නෑ කාටවත් මටවත් හුරු නැති හීන මගේ බලවත් ඒ හීන වල විතරයි කවුරු කවුරු දන්නවත් ඒ කරුමේ පන්නං කපන් ජීවිතේ එක කරුණක් කියලා දෙන්න එන්න එපා ඉන්න විදිහ ගැන අපි දින ගැන ගැන තමයි සෙල්ලමේ ගේම ගැහුවේ තනියම කඩ දීගෙන, මම රීගෙන, ගූ රෙදි නෑ ඇගේ ගාගෙන කටු කාපු විදිහ සාක්ෂි ඇති ඇදන් හිටපු බැනියම කොක්කු නැති මාලිගා අස්සේ මැව්වා අපි කෑදරෙන් දුක නිවන්න කටට ගත්තේ නෑනේ යුෂ මල් වලින් මම නිදාගත්තේ හීනෙට යන්න බැරි නිසා මට ගේදොරින් පව් මකන්නටයි හදනන්නෙ උඹලා පූජා කරන මල් වලින් කාලේ තරම්නේ මෑත අකාලේ මරණ ගැන බන් පිට උන්ගෙ ප්රශ්ණ උඹේ කරගන්න එපා එහෙම නම් තව එකෙකුට ඇති උඹේ හිතේ ඉරිසියා නම් ඇති වෙලා බං දැකලා බලං ඉන්න බෑ මට නම් සිතුවිලි මැද තනි වුණු සිහිනෙක මං මේ කරුම ගෙවෙන්න නම් යයි තව කල් වටේ අඳුරු සෙවණැලි, නෑ තනිවෙලා නම් මට වැරදුණු තැන තව හොයනවා මං සිතුවිලි මැද තනි වුණු සිහිනෙක මං මේ කරුම ගෙවෙන්න නම් යයි තව කල් වටේ අඳුරු සෙවණැලි, නෑ තනිවෙලා නම් මට වැරදුණු තැන තව හොයනවා මං මංමුලා වෙන කාටවත් ගැලවෙන්න බෑ මේ කරුමෙන් අපේ උන්ට ඕනේ හැමදේකම ප්රතිඵල ගන්න වරුවෙන් අත දීපන් තව එකෙක්ට උඹත් ආවේ කාගෙද වාරුවෙන් උඹේ හීන වලට පනපොවන්න බැහැනේ වැටෙන තරුවෙන් අස්ථිර වෙද්දී ලෝකේ අයිති නෑ දැන් මට මාවත් පව් පින වත් නොදන්න තොපි එදා මම කන්න දුන්නු අත කෑවත් ඇස් වැහුණත් මනස හැමදාටම නිදි නෑ මගෙ තාමත් හොයනවා මම මේ වැටුණු වලෙන් ගොඩ එන්න තව පාරක් පරවෙන්න දැකපු දේම විශමේ දකින්න බෑ සමාන කරගන්ත ලොකුම හතුරා පිට එකෙක් නෙමෙයි ඒ තමාම කළ මගේ හිත මට කිව්ව දේ දිනවන්නෙ මම නිසාම ඇනුනත් කකුලේ මැනිකක් වටින්නෙ නෑ කවදාවත් කනාට කන්තාරෙට වැහි වැටෙන්නෙ කවද්ද ඒකට වැටුණු මනුස්සකම පනුවෝ කන ශරීරේ බෙදිලා උන් දකුණ නම් අපි ගෙනා වම පටලලා ලේසිය මාරුයි ඇල්ලූ ගල වන මේ ඇම වැරදි වචන කිව්වොත් නාහෙන අහන්නේ නැත්තන් මූ වරිගෙ කන්න හදවතට දැනෙන එක පාළු රැයක උඹ උඹෙන්ම අහපන් කළ පාපේ තරම කනා කොහෙද දන්නෙ පය වැදුනත් මැණික ළඟ ඉඳන්මයි අරින්නෙ සැබෑ මිතුරෝ පරම කාලේ තරම්නේ මෑත අකාලේ මරණ ගැන බන් පිට උන්ගෙ ප්රශ්ණ උඹේ කරගන්න එපා එහෙම නම් තව එකෙකුට ඇති උඹේ හිතේ ඉරිසියා නම් ඇති වෙලා බං දැකලා බලං ඉන්න බෑ මට නම් සිතුවිලි මැද තනි වුණු සිහිනෙක මං මේ කරුම ගෙවෙන්න නම් යයි තව කල් වටේ අඳුරු සෙවණැලි, නෑ තනිවෙලා නම් මට වැරදුණු තැන තව හොයනවා මං සිතුවිලි මැද තනි වුණු සිහිනෙක මං මේ කරුම ගෙවෙන්න නම් යයි තව කල් වටේ අඳුරු සෙවණැලි, නෑ තනිවෙලා නම් මට වැරදුණු තැන තව හොයනවා මං
@gamingsutin1171
@gamingsutin1171 3 жыл бұрын
❤️❤️
@nethmisandakumari831
@nethmisandakumari831 3 жыл бұрын
𝕋𝕙𝕒𝕟𝕜 𝕪𝕠𝕦♥🥰
@fernandoselton8621
@fernandoselton8621 3 жыл бұрын
💖💖💖💖💖💖
@kushansadeepa5797
@kushansadeepa5797 3 жыл бұрын
Tnxs ❤❤❤
@____yazi_
@____yazi_ 3 жыл бұрын
💪❤️
@isharauamayanga794
@isharauamayanga794 3 жыл бұрын
අඩේ විවුස් මදි ඇයි බන් මේවගේ නියම rap වලට 100k තියනවා මන් අහන තරමට එපා වෙන්නෙම නැහැ 😍😊😍😍
@shinex2245
@shinex2245 2 жыл бұрын
💔💔💔
@isharauamayanga794
@isharauamayanga794 2 жыл бұрын
😍🎤
@AsithMusick
@AsithMusick 3 жыл бұрын
Keep It up මල්ලිලා ♥️🔥
@shinex2245
@shinex2245 2 жыл бұрын
💔💔💔
@snapmusic6610
@snapmusic6610 3 жыл бұрын
අඩෝ මේ අහන්නෙ 34 වෙනි පාර.කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ.පිස්සුවක් තමා.❤️
@shinex2245
@shinex2245 2 жыл бұрын
💔💔💔
@maheshmadusanka9822
@maheshmadusanka9822 Жыл бұрын
Ow bn
@maheshmadusanka9822
@maheshmadusanka9822 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@Xayn
@Xayn 3 жыл бұрын
තව එකෙක් ගොඩ එද්දි උබේ හිතෙ ඉරිසියනම් ඇති වෙලා බං දැකලා බලන් ඉන්න බෑ මටනම් 🔥🖤🎤
@shinex2245
@shinex2245 2 жыл бұрын
💔💔💔
@imehsads3693
@imehsads3693 3 жыл бұрын
Ash වැඩ්ඩෙක්✨️
@shinex2245
@shinex2245 2 жыл бұрын
💔💔💔
@LUCIFER-zp6hd
@LUCIFER-zp6hd 3 жыл бұрын
අම්මො කොච්චර ඇහුවත් ඇති වෙන්නෙ නැනෙ 😋🤘🤘🤘
@shinex2245
@shinex2245 2 жыл бұрын
💔💔💔
@Yneck
@Yneck 3 жыл бұрын
Ash ඔයාලා ඒකට උපරිමයක් කරලා තියනවා 🔥
@shinex2245
@shinex2245 2 жыл бұрын
💔💔💔
@imeshdilshan5586
@imeshdilshan5586 3 жыл бұрын
Trending වෙන්නම ඕනි එකක්🖤🤟🌼
@shinex2245
@shinex2245 2 жыл бұрын
💔💔💔
@sasunlakshan5903
@sasunlakshan5903 3 жыл бұрын
ගැම්මක් තමයි..... එනකම් බලන් හිටියේ ❤️❤️❤️
@shinex2245
@shinex2245 2 жыл бұрын
💔💔💔
@shamikaashian2824
@shamikaashian2824 3 жыл бұрын
30 පාරකට වඩා ඇහුවා බං 🥰😘
@shinex2245
@shinex2245 2 жыл бұрын
💔💔💔
@mihirannavod1360
@mihirannavod1360 3 жыл бұрын
දකුනෙ ගැම්ම 💪💚
@supeshalagayashan3591
@supeshalagayashan3591 3 жыл бұрын
දකුණ ❤️
@evone_zy_9298
@evone_zy_9298 3 жыл бұрын
Ekenma👌
@shinex2245
@shinex2245 2 жыл бұрын
💔💔💔
@NimsaraMihiranga-ym3zz
@NimsaraMihiranga-ym3zz Ай бұрын
Dakune❤
@satan_status_666
@satan_status_666 2 жыл бұрын
Tik Tok එකෙන් සිංදුව හොයන් ආපු උන් කෝ 😑❤
@lakshansanjana2888
@lakshansanjana2888 3 жыл бұрын
ගමනක් thiyenawa 💚❤️
@shinex2245
@shinex2245 2 жыл бұрын
💔💔💔
@kumarapremajayantha7877
@kumarapremajayantha7877 2 жыл бұрын
සුපිරි
@blackzi...d1017
@blackzi...d1017 3 жыл бұрын
Ela තව කරපන් මචන් උබට දෙවි පිහිටයි
@shinex2245
@shinex2245 2 жыл бұрын
💔💔💔
@slgaming8075
@slgaming8075 3 жыл бұрын
අඩො ස්ට්‍රෙටස් වල යනව දැකලා බුදු ගෙමක් ගලා හොයාගත්තෙ ❤❤❤❤🤘🤘
@shinex2245
@shinex2245 2 жыл бұрын
💔💔💔
@janithshamuditha7247
@janithshamuditha7247 3 жыл бұрын
ගැම්මක් බ්‍රදර් 😘❤️ අපෙ එකා ගමෙ එකා ❤️ ආදරෙයි ❤️
@shinex2245
@shinex2245 2 жыл бұрын
💔💔💔
@nfxtharu2007
@nfxtharu2007 3 жыл бұрын
පට්ට රැපක් 😊, සුපිරි 😊 ඇහුවට එපා වෙන්නේ නැති එකක් ela දිගටම කරන්න බුදුසරණයි 😊❤️
@shinex2245
@shinex2245 2 жыл бұрын
💔💔💔
@isuruudayanga6432
@isuruudayanga6432 3 жыл бұрын
අඩො උබෙ පලවෙනි එකත් මෙහෙමම ඇහුවා ඩො උබ දැන් ලොකුයි 🤟 වෙනසක් කරපන් මේ වගෙ 🖤🖤
@shinex2245
@shinex2245 2 жыл бұрын
💔💔💔
@gloomyrap
@gloomyrap 3 жыл бұрын
Lit Boiz 😍👌
@praneethheshan5663
@praneethheshan5663 3 жыл бұрын
අඩො සුපිරි බං😘 මගේ ආසම රැපාක්😍😍
@shinex2245
@shinex2245 2 жыл бұрын
💔💔💔
@yoo.wethryn
@yoo.wethryn 3 жыл бұрын
සුපිරි වැඩක්...සුබ පතනවා❤️🤞
@shinex2245
@shinex2245 2 жыл бұрын
💔💔💔
@danuwah3893
@danuwah3893 3 жыл бұрын
අම්මො මගෙ දැනට ආසම rap song එක මැනික
@shinex2245
@shinex2245 2 жыл бұрын
💔💔💔
@VISHUMS
@VISHUMS 3 жыл бұрын
Yow😍
@MOVIES-df6tz
@MOVIES-df6tz 3 жыл бұрын
Nuri enne kawadda?
@VISHUMS
@VISHUMS 3 жыл бұрын
@@MOVIES-df6tz 8wenidta bro♥️
@NadeeraFernando1
@NadeeraFernando1 3 жыл бұрын
@@VISHUMS heta nemeda
@chavishke9017
@chavishke9017 3 жыл бұрын
Hamba ❤️💪
@javithamanulla3860
@javithamanulla3860 3 жыл бұрын
Waiting 🔥
@shinex2245
@shinex2245 2 жыл бұрын
💔💔💔
@slbeats_PG
@slbeats_PG 3 жыл бұрын
සිරාවටම දැං 20 පාරකට වඩා ඇහුවා.. video එක සුපිරිම ශොට් තිකක් තියෙනවා.❤️‍🔥
@shinex2245
@shinex2245 2 жыл бұрын
💔💔💔
@adeeshaad924
@adeeshaad924 3 жыл бұрын
මේක එනකන් බලන් හිටපු උන් මේ කොනට 🔥❤️
@nethmisandakumari831
@nethmisandakumari831 3 жыл бұрын
මෙච්චර හොද ඒවාට 𝐯𝐢𝐰𝐞𝐬 අඩු අයි🙄වීඩියෝ එකත් 𝐬𝐮𝐩𝐞𝐫🔥වචනත් මාරයි♥ගැම්මක් 𝐛𝐫𝐨🤘🤘🤘🤘🔥🔥𝐭𝐡𝐢𝐬 𝐢𝐬 🔥🔥🔥🔥
@shinex2245
@shinex2245 2 жыл бұрын
💔💔💔
@nethmisandakumari831
@nethmisandakumari831 2 жыл бұрын
@@shinex2245 ✊😊🌹
@chamindushrehara3395
@chamindushrehara3395 2 жыл бұрын
අනිත් එකාගෙ රැප් එක කනවනේ 😐💔
@blvckwolfsgvng7402
@blvckwolfsgvng7402 3 жыл бұрын
ma brotha ❤
@isharauamayanga794
@isharauamayanga794 3 жыл бұрын
Gammak එනකන් හිටියේ
@IMaginaryworld999
@IMaginaryworld999 3 жыл бұрын
Ammho ash pramoge vadan tikai shine xge voice ekai paharak thama❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💥💥
@Kalhara_sarod
@Kalhara_sarod 3 жыл бұрын
Mah boies❤️
@Wickszen
@Wickszen 3 жыл бұрын
Sick ekk❤
@sudeeranimeshansudeeranime7594
@sudeeranimeshansudeeranime7594 2 жыл бұрын
Ftta ah superm. I love song......❤️ Eke marama therumak thiyena song ekak....mmmm Kiyala wadak mh ....❤️❤️❤️❤️... Fatta ..❤️😘
@heshanrajapaksha1795
@heshanrajapaksha1795 3 жыл бұрын
සිය පාරක් විතර ඇහුවා එත් එපා වෙන් නැ පට්ටම රැපක් 💖💖
@shinex2245
@shinex2245 2 жыл бұрын
💔💔💔
@randikamadushanka5397
@randikamadushanka5397 3 жыл бұрын
Paharak mchooo..❤️❤️❤️👍👍👍
@saasha6680
@saasha6680 3 жыл бұрын
Waiting😍🥺❤️💫
@shinex2245
@shinex2245 2 жыл бұрын
💔💔💔
@krishanmadusanka157
@krishanmadusanka157 2 жыл бұрын
කරන්න ආසයි . කවදා කරන්නද. කරන උබලා දිහා බලලා සතුටුවෙනවා මිසක් . ජය ❤
@thonda5167
@thonda5167 3 жыл бұрын
Ash Pramo අයියාට පිස්සු වැටුනේ මාවතෙන් එදා ඉදලා තාම පිස්සුවෙන් ❤️
@MOVIES-df6tz
@MOVIES-df6tz 3 жыл бұрын
Views 1 man 💪😁
@Rumesh1111
@Rumesh1111 3 жыл бұрын
එනකම් බලන් ඉදපු එකක්.වාසි👏❤️
@shinex2245
@shinex2245 2 жыл бұрын
💔💔💔
@ruwansiridolamulla6348
@ruwansiridolamulla6348 3 жыл бұрын
Patta patta patta.....elama👍👍❤️❤️❤️❤️
@gavishkaminthaka1471
@gavishkaminthaka1471 3 жыл бұрын
Paharak 🔥🔥 a
@bigmadu
@bigmadu 3 жыл бұрын
Good luck boys
@shinex2245
@shinex2245 2 жыл бұрын
💔💔💔
@bigmadu
@bigmadu 2 жыл бұрын
@@shinex2245 😘😘
@slbeats_PG
@slbeats_PG 3 жыл бұрын
මචන් උබ මේක වට්ටන්න පට්ට පරක්කු උනා බං.උබේ හැරවුම් තැන 🇱🇰🇱🇰🇱🇰 මේ track එක එකෙන්ම.ඒ වදන්..ඒ කෝරස් හැම එකක්ම next level මචන්.තනියම ගේමක් ගහන් ඔන්න මේ track එකෙන් ලංකාවම හෙල්ලුවා..පොඩිම පොඩි දුකක් තියෙනවා beat එකට copyright වැදුන එක.. ආයේ එන ඕනිම දේකට ඕනිම sup එකක් දෙන්නම්.. ලොකු ගමනක් පලයන් මැන්කාහ්.❤️❤️❤️❤️❤️‍🔥
@shinex2245
@shinex2245 2 жыл бұрын
💔💔💔
@Ishuu_213
@Ishuu_213 3 жыл бұрын
හදවතට දැනෙන එක පාලු රැයක උබ උබේ උබේන්ම අහපන් කල පාපෙ තරම
@user-kg8wi6gs4i
@user-kg8wi6gs4i 3 жыл бұрын
Yoww fav ❤️🔥👌🏼
@vinthiza
@vinthiza 3 жыл бұрын
Paharak manikee❤
@ffmafiaboy4823
@ffmafiaboy4823 3 жыл бұрын
මරු ඈ
@shinex2245
@shinex2245 2 жыл бұрын
💔💔💔
@SENITHWISHMITHA
@SENITHWISHMITHA 3 жыл бұрын
Thada kora ek❤️
@slraplyrics
@slraplyrics 3 жыл бұрын
එනකන් බලන් හිටිය එකක් 😍😍
@user-oi5rj2jc5p
@user-oi5rj2jc5p 3 жыл бұрын
පහරක් shine x 🔥🔥🔥😈
@shinex2245
@shinex2245 2 жыл бұрын
💔💔💔
@ashinsalaharshani6305
@ashinsalaharshani6305 3 жыл бұрын
Oyala maru😆
@chiraboymusic
@chiraboymusic 3 жыл бұрын
Waziii homiez😍🔥❤
@mecxylifestyle
@mecxylifestyle 3 жыл бұрын
Wasiiio mchn 💙
@malithasandeepa4772
@malithasandeepa4772 3 жыл бұрын
යාලුවේ මේක ලස්සනයි
@y7pgaming172
@y7pgaming172 3 жыл бұрын
Waiting ❤️
@shinex2245
@shinex2245 2 жыл бұрын
💔💔💔
@emilangelo5525
@emilangelo5525 3 жыл бұрын
වැල්ලේ ‍රස්සාව 😎
@ashenmax2277
@ashenmax2277 Жыл бұрын
මෙච්චර කාලෙකට ඇහුව සුපිරිම රැප හෙන තේරුමක් තියෙනවා වදන් වල සුපිරියක් තමයි 🙂💙
@sandakabandara9925
@sandakabandara9925 3 жыл бұрын
Track එකට නියම සාධාරණයක් කරල.✨️ Keep going brother❤️🌸
@shinex2245
@shinex2245 2 жыл бұрын
💔💔💔
@teexy
@teexy 3 жыл бұрын
පහරක් ❤🤟
@shinex2245
@shinex2245 2 жыл бұрын
💔💔💔
@sachinthaperera1704
@sachinthaperera1704 3 жыл бұрын
ඒකනම් පට්ට ඇ
@xxxtentactione7443
@xxxtentactione7443 3 жыл бұрын
Ado shine eeka patta bn hamoma wage ahanne meeka thamai
@adrapter5606
@adrapter5606 3 жыл бұрын
Wazi ❤️
@visadissanayaka
@visadissanayaka 3 жыл бұрын
Dope bro dope ❤️❤️❤️
@shinex2245
@shinex2245 2 жыл бұрын
💔💔💔
@Izzey
@Izzey 3 жыл бұрын
Gammak❤️🎶
@theboniyaa1847
@theboniyaa1847 3 жыл бұрын
බීට් එක😱❤️
@b.m.s.6634
@b.m.s.6634 2 жыл бұрын
Yakoo meka hevva hama thanama ,adareiiii kollane. It's a brilliant work, ,,, much love for brothers😻😻👑
@shinex2245
@shinex2245 2 жыл бұрын
💔💔💔
@official3243
@official3243 3 жыл бұрын
පහරක් තමයි හරිතේ 🥰😍
@shinex2245
@shinex2245 2 жыл бұрын
💔💔💔
@thathsarapawan8045
@thathsarapawan8045 3 жыл бұрын
පට්ට බං ඇහුවා 10 පාරක් විතර
@___5882
@___5882 3 жыл бұрын
අඩෝ ඒක පට්ට ඉක්මනින් අලුත් එකක් ඕනේ 😋😋😋😋😃🤠🤠🤠🤠
@salindasudamsangeeth8237
@salindasudamsangeeth8237 3 жыл бұрын
අඩේ අහම්බෙන් හම්බ වුනේ...සුපිරියක් තමා🔥🔥🔥🔥🔥
@shinex2245
@shinex2245 2 жыл бұрын
💔💔💔
@yohanravindu7918
@yohanravindu7918 3 жыл бұрын
Ash promo kollh dan loku wela❤❤.කාලෙකට පස්සෙ ආයෙත්.වීඩියො එක එනකම් හිටියෙ❤
@gamingsenseiyt1947
@gamingsenseiyt1947 2 жыл бұрын
මාස2 ගිහිල්ලා dan ahuve ලස්සනයි 2025දී අහන උන් දැන් innavada
@senjiudawela6767
@senjiudawela6767 3 жыл бұрын
Next level track keep it up homize පට්ටම සුපිරි වැඩක් ❤️😍🤘
@shinex2245
@shinex2245 2 жыл бұрын
💔💔💔
@ushiramaneka7739
@ushiramaneka7739 3 жыл бұрын
Ash pramo 🌼💕
@Fusion.Musick
@Fusion.Musick 3 жыл бұрын
Ash ❤️🎧🔥
@pasindumadusanka6215
@pasindumadusanka6215 2 жыл бұрын
🤩 nice songs bro සිතුවිලි මැද තනි වුන සිහිනෙක මං මේ කරුමෙ ගෙවෙන්නනං යයි තව කල්
@sanjeewasrimal2374
@sanjeewasrimal2374 3 жыл бұрын
ගැම්මක් තමා
@shinex2245
@shinex2245 2 жыл бұрын
💔💔💔
@dakshinavishwajith4
@dakshinavishwajith4 3 жыл бұрын
❤️🎧 පහරක් තමා....
@shinex2245
@shinex2245 2 жыл бұрын
💔💔💔
@LaiYaGamer
@LaiYaGamer 3 жыл бұрын
හම්මෝහ් ගැම්මක් තමයි! 😍❤️🔥
@shinex2245
@shinex2245 2 жыл бұрын
💔💔💔
@ShihanWeerasingha-zt5pl
@ShihanWeerasingha-zt5pl 5 ай бұрын
Ammo බන් ඒක පටිිට නේ.අහපු ඒවයින් හිතට හැදුන එකක්
@thilakwasantha7399
@thilakwasantha7399 2 жыл бұрын
ඒ වචන ටික ❤ ඒ voice එක ❤ ආදරෙයි බොක්කලා ❤❤❤❤🌹
@Nipuna617
@Nipuna617 3 жыл бұрын
ගැම්මක් ❤👌
@shinex2245
@shinex2245 2 жыл бұрын
💔💔💔
@poornanirmal5458
@poornanirmal5458 2 жыл бұрын
මට වැරදුනු තැන තව හොයනව මන්... 🤟
@ThilinaSL
@ThilinaSL 3 жыл бұрын
එක පටිට 🤘😍☑️🇱🇰
@Janith969
@Janith969 2 жыл бұрын
Adath ahanawa song eka.... Patta shine aiye♥️✌️
@pathumaloka2593
@pathumaloka2593 3 жыл бұрын
👌👌ගැම්මක්👌👌
@shamikaashian2824
@shamikaashian2824 3 жыл бұрын
ගැම්මක් තමා කොල්ලෝහ් ❤️❤🥰
@shinex2245
@shinex2245 2 жыл бұрын
💔💔💔
@bigmadu
@bigmadu 3 жыл бұрын
Supiriyak MCN
@mastergaming2110
@mastergaming2110 2 жыл бұрын
Ela bn ba උඹලා thama හොඳටම කළේ 😎😉😉😉😉😉😉😉
Happy birthday to you by Tsuriki Show
00:12
Tsuriki Show
Рет қаралды 11 МЛН
wow so cute 🥰
00:20
dednahype
Рет қаралды 28 МЛН
PEDRO PEDRO INSIDEOUT
00:10
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 11 МЛН
සිම්බා | Simba - IRO Ft.Sansala
13:16
iRO
Рет қаралды 442 М.
Salli ( සල්ලි ) - Sarith & Surith ft.KVN  | Official Music Video
4:08
Darkey SG - "Seemawan" සීමාවන් | Official Music Video
3:29
Happy birthday to you by Tsuriki Show
00:12
Tsuriki Show
Рет қаралды 11 МЛН