KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
හිතට වදින සුපිරිම රැප් 4ක් | Top 4 Raps for Sinhala
13:48
Asamasama (අසමසම) Sinhala rap [ Official Music Video ] Neo Dizzy x Inzer
3:20
🕊️Valera🕊️
00:34
Friends make memories together part 2 | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18
兔子姐姐最终逃走了吗?#小丑#兔子警官#家庭
00:58
Миллионер | 2 - серия
16:04
Darkey SG - "Seemawan" සීමාවන් | Official Music Video
Рет қаралды 2,696,671
Facebook
Twitter
Жүктеу
1
Жазылу 36 М.
Darkey SG
Күн бұрын
Пікірлер: 6 000
@chathurvimukthi3169
3 жыл бұрын
Tik Tok එකෙන් දැකලා ආවේ වැඩේනම් සුපිරි බන් දිගටම ඕනි මේවා ❤️✌️
@nethmirathnasiri7793
3 жыл бұрын
Ade sirwt math bn
@LuffyOPBR-n4q
3 жыл бұрын
Math
@චූකොල්ලා
3 жыл бұрын
මාත්
@yasanathpatirathna6568
3 жыл бұрын
Math ban
@mithuwa787
3 жыл бұрын
Amo amoo
@briefgang3891
2 жыл бұрын
1M ගැහුවා මාස 6ක් ගෙවුනා දැනුනෙවත් නෑ...කවදාවත් වෙනස් නොවුන චරිතයක්....ගැම්මක් එකෙන්ම....ඉස්සරහටම යමු සහෝදරයා..❤️
@SMACK-
3 жыл бұрын
මං 100 පාරකට වඩා දැන් අහනවා ❤️
@slmarasingheyt3215
3 жыл бұрын
Mamath bn
@slmarasingheyt3215
3 жыл бұрын
Godak dhawas hewwa meka
@stokesyofficial6060
3 жыл бұрын
මාත් බ්න්.
@nuwanthi5284
3 жыл бұрын
Ado mmth hadm deparkt wada aniwa ahnw bn ❤️😌
@arggaming1117
3 жыл бұрын
අබ්බහි උනදා මහත්‍ය
@ALFHA44
10 ай бұрын
"විසිතුරු හැමදේම පසුවට විසකුරු" I FEEL IT 🖤💯
@4o4acid39
3 жыл бұрын
අයියට කියන්න තියෙන්නෙ 😍කවදාවත් සැලෙන්න එපා ගැලවුනත් අත පය
@vishwa410
2 жыл бұрын
pamharak sagooo❤❤❤✌🤘🤩 රියල් මිතුරු පාප තරයො අදුර ගත්තා කවුද හතුරු කකුලෙන් ඇදලා බිමට දාලා එකට ඉඳලා ගැහුවා පතුරු🎧🎧🎧
@chanukajayampathi5830
3 жыл бұрын
Mkkd bn me රෑට නින්දට යන්න කලිනුත් අහනවා මේකනම් පිස්සුවක් බන්😍😍😍😍😍😍
@Minuwageming
8 ай бұрын
මේ සින්දුව අහද්දි එන හැඟීම වචන වලට පෙරලන්න අමාරුයි.❤😊
@hichchibro
3 жыл бұрын
100 පාරකට වඩා ඇහුවත් එපාවෙන් නැ ..සුපිරයක්
@DKAcademy-i1u
3 жыл бұрын
කවදාවත්ම සැලෙන්න එපා ගැලවුනත් අතපය ඒක් තමා මම නම් ආසම කොටස
@user-wr5jv1or2c
3 жыл бұрын
Math asa ekata😊👍
@parindayavidumini7819
3 жыл бұрын
Me too 🤗🤗
@sltechstudio4992
3 жыл бұрын
රැප අහද්දී මාගෙ හිත සැනසිලාලු වින්ද දුක නිසා වැටෙන්නේ නෑ මගෙ කඳුලු
@_MIlan_YT_
Жыл бұрын
2023 අහන්නෙ කවුද ආසම රැප් එකක් 🙂🥺
@vimuMusic
3 жыл бұрын
වරදින්නැ මල්ලි උබ ලොකු ගමනක් යනවා මේක හැමදමත් උබත් එක්ක ඉන්නවා😘😘😘
@darkeysg
3 жыл бұрын
Thank you so much ma aiya❤️
@mrtecca2761
3 жыл бұрын
⚠ අවදානය පිණිසයි!!! ⚠ ඇබ්බැහි වීමට ඉඩ ඇත... ❤️❤️❤️❤...කියන්න වචන නෑ Darkey...❤️❤️❤️❤️
@kaveennethmika8296
3 жыл бұрын
පටිටනෙ
@kavishi651
2 жыл бұрын
💖💖💖
@nipunacademy1811
2 жыл бұрын
මම අහපු ලස්සන rap එක. හිතට වදින සින්දුවක්
@rashi1648
11 ай бұрын
මේ music එකට සිංහල කොච්චර රැප් ගැහුවත් මේ lyrics එක්ක සෙට් වෙන රැපක් නෑ❤super
@PodiKadiya
11 ай бұрын
Sira❤
@imeshpathum9486
3 жыл бұрын
100K ❤🔥 congratulations Darkey එසේම නැරඹුම්වාර ලක්ෂයයක් ලබාගැනීම සඳහා නන් අයුරින් උපකාර කල සියලුම ප්‍රේක්ෂක ඔබට චක්‍ර අපගේ ස්තූතිය.❤ - Chakra Production AD
@user-dx4vq8hj9m
3 жыл бұрын
ස්ටේටෙස් එකක් දැකල ආවේ අඩෝ මාර atititude බන් මාර ගැම්මක් සුපිරි
@sheronsheron4507
3 жыл бұрын
මම tiktok බලලා ආවේ
@yohanravindu7918
3 жыл бұрын
කවදාවත් සැලෙන්නෙපා ගැලවුනත් අත පය👌👌😍😍.කමෙන්ට් කරේ නැති උනාට දවසට 5/6 වතාවක් අහනව♥.පට්ට👌👌.
@Mr.cartoon5417
5 ай бұрын
2024 boys and girls ❤
@Lapalu_Dinujaya
Жыл бұрын
ආපු කලෙත් අහුවා අදත් අහනවා... කලේ geunu ඉක්මන 😥 අමුතුම දුකක් එනවා අනේ මන්ද 😥
@sltharuwagaming515
3 жыл бұрын
මන් මේ සින්දුව හොයා ගන්න මාර ගේමක් දුන්නේ බන් ඉතිම් 💓💓💓💓❤️❤️❤️
@tharumax4601
2 жыл бұрын
😯.ඇබ්බැහිවෙන සුලුයි.කුඩා දරුවන් පරිස්සම් වන්න🤙
@tharumax4601
2 жыл бұрын
@@kavishi651 🤞
@tharumax4601
2 жыл бұрын
👌
@kavishi651
Жыл бұрын
@@tharumax4601 🙃
@PATHUMRASH
Жыл бұрын
සුපිරි බ්‍රො සුපිරි කියන්න වචන නැ මේ රැප් එකත් එක්ක මගෙ ජිවිතේ සම්බන්යි එල 🤟💪
@slm2418
3 жыл бұрын
මේක අහද්දි පට්ට මොරාල් එකක් එන්නෙ මට විතරද❤️
@hiruproduction4164
2 жыл бұрын
ජිව්තම වින්දා හැමදා යකඩ හින පස්සෙ දිව්වා මටම කිව්වා ජිව්තම දුක් ගැනවිල්ලක්ම ලිව්වා ගෙවිල ගියා කාලෙ එ උන උකස් මලෙ හැබැ නොවන හින පස්සෙ දුවලම හති මම අයලෙ අදුරු මතක නැගෙදි පෙනවා මට අසුබ හින එලිය වෙද්දී හැමදා සතුරා හිටිය සතුටෙ පින පින හිනාව පරා එ දැවටි දැවටි මරය ලග වින වයව ගයව කියව මාරය ලග මම ඉදගෙන තනිව ගමනෙ යන මෙ මගෙ අවසනෙ පිටි පස්සෙන් අවද මා නොදැනුවත්ව කරුමෙ අරුමෙ ජිව්තේම ගෙව්වෙ එත් අයලෙම දිව්වේ මට මම විතරයිම කියල අවසනෙ දැනව ගත්තෙ අදුර ගද්දි මිනිස්සු වෙනස් එකයි යලු අරුමය හැමදෙම පවතින්නේ කරන දෙට අනුවය උපරිමෙට කලින් එ ඉදපන් අවමය කවදවත් සැලෙන්නෙපා ගැලවුනත් අතපය ජිවත් උනම හරි මිනිස්සු ලොකෙ ගැන දැනගෙන මම ඉන්නෙ මගෙ සිමවන් මැනගෙන අසිමිත අශවන් නැ පොදි බැදගෙන පැනපන් පනිද්දි වල යට ගැබුරක් දැනගෙන තිත්තයි කිව්වා මිදි මම නොදන ගති නරි කියවිලි කටින් බතල නුබ විතරයි හරි මනස බර වැඩි නිස දාගත්තෙ නැ වලි හම්බ කරන් කන්න කියලා ගැහුවෙ නැනෙ යට මඩි බැව බොරදියෙ මලු පලක් නැතෙ යලු හිතෙ පලු අරිනවලු රැප අහද්දි මගෙ හිත සැනසිලලු වින්ද දුක නිසා වැටෙන්නැ මගෙ කදුලු තන්හ රති රග කියල තුනක් මැව්වා ලොකය නිස වෙල ශොකය ඇති නිසා ක්‍රොදය මගෙ හිතෙ නැ කවදත් වෛරය ලියවෙයි දවසක දෛවයේ සරදම පන දෙන්න ලග ඉද්දි නැති තැන බැන වැදි එකට ඉදන් 🔥ගින්දර දිය යටින් ගෙන යන රියල් මිතුරු පප තරයො අදුර ගත්ත කව්ද හතුරු කකුලෙන් ඇදලා බිමට දාලා එකට ඉදල ගැහුව පතුරු විසිතුරු හැමදෙම පසුවට විසකුරු බියකරු සිතුවිලි නිසා උඩු යටි කුරු උදෙම පිපුනට හවසට පරවුනු මලක් වගෙ ජිව්තේ මෙ හුස්ම තියෙන තුරු අන්දකර සමජය නිස වෙලා පරජය සිතුවිලි අතරම තනි විසි හතර පැය හිස් මිනිසා අසමනයි හිස නැති කවන්දය කරගන්න සක්වල මෙ සිත මනො කය පවට පිනැති ලෙයට පනැති ගොඩක් උන්ගෙ මොලෙ හිසැති විසැති ජිව්තේ නැසෙති පවක පැටලි කැඩිල කැබිලි ජිවන ගමනෙ එ නැවති අතර මගදි හිතලා පතලා ගොතලා ලියලා කියලා කාතාව නිම කරමි
@geethamalkanthi8477
3 жыл бұрын
අම්මොහ් ඒක නම් ෆට්ටම පාරක් සහෝ දිගටම මේවා ඕනේ සිරාම ගැම්මක් පහර වචන සෙට් එක 💪 මම ඉන්නෙ මගෙ සීමාවන් මැනගෙන 🔥
@NiroshaLakmali-c4u
Ай бұрын
මරු අයිය 2024🎉🎉🎉
@minugamethmuthu6554
2 жыл бұрын
බූට් සින්දු ලගින්වත් තියන්න බෑ මේවත් ඵක්ක සින්දුවෙ වචන වල ලොකු තේරැමක් තියනව පට්ට අයියේ 🤩🤩🤩🤩🤩😍
@rashenhumanga3367
2 жыл бұрын
සින්දුව රිලීස් වෙල අවුරුද්දක් උනා ට තාම අහන සින්දුවන් හිතටම වැදුනා ❤️
@_Pasindu_
Жыл бұрын
Ow bng
@pasinduamunethanne8128
Жыл бұрын
2023 කව්ද ඉන්නේ❤️😍🔥
@IreshaKumuduni-jm9xe
8 күн бұрын
2024 කවුරුත් නෑද්දො❤❤❤❤😊 1:12
@akashbimsara-rv3ib
Жыл бұрын
මේ රැපත් කවදාක හරි රැප් පොතේ උඩින්ම ලියවෙයි ❤️💪
@aijhtkumara8031
3 жыл бұрын
ඒකනං සුපිරි දැං හුග දවසක් ඉදන් මේ සිංදුව හෙව්වා පට්ටම lyrics වදිනවා හිතටම පට්ට. ගැම්මක් තමා උඩටම යන්න ඕනා 1m ගහනවා අනිවා. ǥǿǿȡ ǰǿþ
@තාරකමනොජ්
2 жыл бұрын
බොක්කෙන් කියන්නෙ මේකට ඇබ්බැහි උනා බං මම ,👌
@gamingcheniya3243
2 жыл бұрын
Me too✌🏻
@thikshanaanuhas
Жыл бұрын
2023 අනවා අඩෙ ඔකෙ සින්දු ව නැතු මියුසික් එක අමොමො එකහ
@saheli4136
Жыл бұрын
2023 ත් අහනවා. එපා උන වෙලාවට මේක අහලා ආයෙත් වැඩ පටන් ගන්නවා ✍🖤
@gamingxcharuyt1389
Жыл бұрын
Boza 💕
@Yaka_Gamers
2 жыл бұрын
1 million views සුබ පැතුම් 🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🙏🙏🙏
@nisalanimas8882
2 жыл бұрын
මම ජිවිතෙට අහපූම ලස්සන රැප් Ak ❤️
@chandrasenabk8149
20 күн бұрын
සුපිරියක් තමයි ❤ රැප් කියන්නේ ම ආගමක් ❤
@sahangunawansha933
2 жыл бұрын
තව ටිකයි 1 M වලට සීමාවන් මරු ආ 😍😍😍😍
@h4ck3rsinlk86
3 жыл бұрын
I can't understand words . But love this song. Keep it up.
@slsonikgaming3016
2 жыл бұрын
1M ගැහුවා යකො මගෙ අාසම song එක
@gameingrohyffyt9035
6 ай бұрын
අයියෙ සාමාන්‍ය සිංදු,රැප් අවුරුද්දෙන් අවුරුද්දට පරණ වෙනවා ඒවා ටික කාලයක් යද්දි අහන්න එපා වෙනවා. ඒත් මේකනම්........🤘🤘🖤🖤
@e-creater0
6 ай бұрын
Sirawatama a ❤
@sljoycreation1451
3 жыл бұрын
අඩෝ සින්දුව මරු බන් මම පළවෙනියට download කරපු රැප් එක එකනම් පට්ට බන්
@kavishi651
2 жыл бұрын
Mamath eka downlod kara
@randikamadushan2750
Жыл бұрын
මගේ මල්ලි පන ගැම්මක් ඔයී තව එකක් ඔනී 👍👍
@mueedameer4691
Жыл бұрын
එපා වෙනකම් අහනවා එත් එපා වෙන්නේ නෑ 🙌❤⚡
@slmrking9853
Жыл бұрын
WHEN YOU SEY🎵 සැලෙන්න එපා ගැලවුවත් අත පය I FEEL IT ❤️🩹
@shenushasheni9596
2 жыл бұрын
ආසම සින්දුව හැමදාම වගේ අහනවා........ මේක අහද්දී හිතට මාරම ගැම්මක් දෙනෙනවා...
@somapalasomapala4616
2 жыл бұрын
📦 කැඩිලද නෑ🤔😂😂
@Danushka-nj7fx
2 жыл бұрын
2022ත් අහන අය මේ කොනට.❤️❤️🙊🙊🙊ـٰٰٰٰٖٖٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٖٜ۬ـٰٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٰٰٖٖٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٖٜ۬ـٰٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٰٰٖٖٖٖٜ۬✾➣( )
@amigirl901
2 жыл бұрын
සීමාවන්...😍💯 නියමයි කොල්ලා සුපිරි Ftt...🔥💯 යකඩ හීන වලට ආස අය කෝ 💖
@VijayKumar-tg4iq
2 жыл бұрын
Api
@amigirl901
2 жыл бұрын
@@VijayKumar-tg4iq Niyamai
@oshadhanawod
5 ай бұрын
kochchara ahuwath epa wenne na ❤🔥
@Epic_224
3 жыл бұрын
දැන් නම් සිය පාරකට වඩා ඇහුවා කන්නෙත් ඕක දාගෙන 😁 ගැම්මක් තමා සින්දුව😍 ♥ හෙමින් හෙමින් 1M ගහමු 🤘🤪
@sllokagaweshaka-sl5248
2 жыл бұрын
ඒ වදන් ටික,ඒ music,ඒ කටහඬ❤කවදාවත් සැළෙන්න එපා ගැළවුනත් අත පය බ්‍රෝ💣කියන්න වචන නෑ,මේවට තමයි කියන්නේ,මේක නම් පිස්සුවක් බන් 🖤💥Darkey💥🖤
@kalanamanahara1565
2 жыл бұрын
හැමතිස්සෙම මේක බල මෙ විදිහටම කියන්න ගේමක් දෙන මම 👌👊👊❤
@SavinduMadhusak
8 күн бұрын
පිස්සුවක් ❤❤
@sadundilshan969
2 жыл бұрын
1m තව ටිකයිහ්❤️😍
@Jayzeain
3 жыл бұрын
ඒ සතුට කියාගන්න බෑ මල්ලී.... උබලට හොද අනාගතයක් ලැබෙනවා සිහියෙන් ඉන්න. කාලෙ ආවම මිස් කරගන්න එපා අතරමන් වෙයි. සුබ කොල්ලා... .🔥😍
@amalijayawickrema1355
2 жыл бұрын
අහනො අහනො ඉවරයක් නැ 😍
@amalijayawickrema1355
2 жыл бұрын
1M views අනිවාර්යයෙන් යනෝමයි ඉක්මනින් 💪💖😍
@nethsarasadeepa-ns
7 ай бұрын
හික් ගෑවෙන්න රැප දෙනවා 😮❤❤❤❤ එල
@THEGEMER-e8q
2 жыл бұрын
මෙක අහදි මාර ගැම්මක් බන් අතාඅරින්නම බැරි සින්දුවක්
@chethiyakaveen1309
Жыл бұрын
අලුත් එවුන්ගෙන් මේක විතරයි හොඳ එකකට ඇහුවෙ
@kawidudulshan3168
3 жыл бұрын
මේක හොයන්න මම විතරද දැගලුවේ ❤️❤️😄
@dumindasasitha9715
Жыл бұрын
එකදිගට 25 අැහුවා bro බුදු සරනයි
@films1099
Жыл бұрын
රිලීස් කරලා අවුරුද්දක් ගිහිල්ලක් දන්නෙ නැතුව 2023 අවුරුද්දෙ ගැම්මට අහන මම😁😁😁
@pasindumalshan4067
3 жыл бұрын
කවදාවත් සැලෙන්න එපා ගැලවුනත් අතපය ❤️🔥
@vishwa410
2 жыл бұрын
අපේ සංගීත මැඩම් ගේ පුතා😎
@kavishagayan3400
2 жыл бұрын
Siravata
@Tharindu737
6 ай бұрын
රැප අහද්දි මගෙ හිත සැනසිලාලු 👽🤙
@GameWithHeartOfficial
3 жыл бұрын
කිපාරක් ඇහුවද කියලවත් මතක නෑ ❤️❤️
@osadareal
3 жыл бұрын
අයිස් කැටේ බීච් කියලා කුනුහර්ප කියාගෙන රගන එවුන් එක්ක බලද්දි උබ ලංකාවේ රැප් අනාගතය චොල්ලෝ...
@amilasanjeewa478
Жыл бұрын
2023 කවුරුත් නැද්දෝ😊❤️
@travelwithrajiya7875
Жыл бұрын
Inno
@Lokaya2003
Жыл бұрын
Little මානසික්...........කියල හිතුනෙ මට විතරද😍😍
@Tutuu99
2 жыл бұрын
Views මිලියනයක් යනකන් බලන් ඉන්න මම 🥰
@Namaknabrother12345
7 ай бұрын
2024.03.04 අදටත් ආසාවෙන් අහන රැපක් තමයි මේක❤😊😊❤ "මගෙ හිතෙ නෑ කවදත් වෛරය ක්‍රෝධය ලියවෙයි දවසක ධෛවයෙ සරදම." I felt it.❤😊😊❤☺️🥵😎
@ThariduMadushanka-xj4bc
7 ай бұрын
2024.03.05❤
@geethkavishka3539
7 ай бұрын
2024.03.13
@isharasurani6878
2 жыл бұрын
2022 කව්රුත් නැද්දෝ✨❤
@JennaRomano-111
2 жыл бұрын
inno
@kumariiluppitiya4779
2 жыл бұрын
A
@_Pasindu_
Жыл бұрын
Inno
@athaldotcom
Жыл бұрын
ඉන්නවා බ්න් ❤️❤️
@supunlakshitha33
Жыл бұрын
ඉන්නවා
@DianaLakmali-c2i
7 ай бұрын
2024උන් මේ කොනට
@nishanthidilrukshi1137
2 жыл бұрын
ඇබ්බැහි වෙන සුළුය්💕🙂
@lorddracula2632
3 жыл бұрын
අමෝ මගෙන් ම පට්ට විව්ස් ගොඩක් සෙට් වෙන්නැති 😂😂✌️එල එල වැඩෙ මරු 😘
@foxmovies4736
3 жыл бұрын
Magenuth 😂👍
@lorddracula2632
3 жыл бұрын
@@foxmovies4736 😂😂👍
@ricoanimations2343
2 жыл бұрын
👇💓🇱🇰♥️🤟2022 ත් අහන්න ඉන්න අය මේ කොනට🤟♥️🇱🇰💓👇
@BASHITHA4000
Жыл бұрын
අදුරු මතක නැගෙදි පේනවා මට අසුබ හීන යෝ.❤❤😊😊
@L_A_L_I_S_A570
2 жыл бұрын
Mekanm pissuwak❤️❤️❤️❤️❤️❤️
@pmrrapper9579
3 жыл бұрын
සුපිරියක් යකො..😈❤️👑️
@athaldotcom
Жыл бұрын
මාතලේ මනොකායට සෙට් වෙන්න විදිහක් නැ ගෙදරින් කෙස් මමත් මාතලේ ❤️❤️😎
@sahanpathirana6658
Жыл бұрын
2023 ත් අහන්වා අද විතරක් නෙවෙ හැමදම අහන list එකෙ 1 st තියෙන්නෙ 😽🙌
@thaminduwanshanatha2564
3 жыл бұрын
Good one madhawa malli & sanjula bro. ggwp team !! jaya wewa ♨️
@madawasangeeth4782
3 жыл бұрын
tnkz ayya
@Thisaramaduranga342
8 ай бұрын
2024 ahana seta eka me konata❤❤😊
@isurusithum9596
2 жыл бұрын
2:25 අම්මෝ ඒකහ් මම ඇබ්බැහි වුන සින්දුවක් 💕
@praveenmapalagama5609
Ай бұрын
Siravatama❤❤
@harithaelgirige
Жыл бұрын
විසිතුරු හැමදේම පසුවට විසකුරු බියකරු සිතුවිලි නිසා උඩු යටිකුරු උදේම පිපුණට හවසට පරඋණු මල වගේ ජීවිතේ හුස්ම තියෙන තුරු
@devindavikumpathi
8 ай бұрын
normaly 2024🔥💯
@K-DramaLanguageLab
8 ай бұрын
😁❤️🙌
@Kavidumadushan-me1hq
7 ай бұрын
2024 උන් මෙ කොනට 😊
@ThemiraSadeu
6 ай бұрын
2024අහනෝ😊
@siranjeesiranjee8600
6 ай бұрын
මමත් 😮😮
@asankakumara-ce6xj
6 ай бұрын
තාම අහනවා බම් අපිත්💔
@Sanukatiktok
6 ай бұрын
Api❤
@Shodowtone.
Жыл бұрын
කවදාවත් සැලෙන්න එපා ගැලවුනත් අතපය..🤘❤
@janiduakalanka
2 жыл бұрын
වන් මිලියන් ගහලද කියල බලන්න හැමදාම එන මම😌🤓
@abhimana_hewage
Жыл бұрын
ආධ්‍යාත්මික සුවය🎧🎼🔥
@KusumRathna-w3m
4 ай бұрын
හැමදාම මේක උඩම🎉❤
@ChandanaDharmapriya
2 ай бұрын
ජීවිතේ මං වින්දෙ හැමදා යකඩ හීන පස්සෙ දිවුවා ❤❤🎉
@HansiSilva-t5x
2 ай бұрын
2024 අහන අය කෝ බලන්න
@thekkacreations
Ай бұрын
Inno 🤭
@bldbrothers9766
3 жыл бұрын
මාතලේ ගැම්ම😁💜
@AsokaAsoka2010
8 ай бұрын
2024 t ahana aya ko ❤❤❤❤
@wasthuud4655
8 ай бұрын
ekenma🙂😍
@Namaknabrother12345
7 ай бұрын
Mama😎🔥
@pasinduamunethanne8128
Жыл бұрын
හැබෑ නොවන හීන පස්සෙ දුවලම හති මම අයාලේ😌❤️🔥
13:48
හිතට වදින සුපිරිම රැප් 4ක් | Top 4 Raps for Sinhala
TM_Music
Рет қаралды 341 М.
3:20
Asamasama (අසමසම) Sinhala rap [ Official Music Video ] Neo Dizzy x Inzer
Neon Money Gang
Рет қаралды 3,5 МЛН
00:34
🕊️Valera🕊️
DO$HIK
Рет қаралды 16 МЛН
00:18
Friends make memories together part 2 | Trà Đặng #short #bestfriend #bff #tiktok
Trà Đặng Official
Рет қаралды 66 МЛН
00:58
兔子姐姐最终逃走了吗?#小丑#兔子警官#家庭
小蚂蚁和小宇宙
Рет қаралды 13 МЛН
16:04
Миллионер | 2 - серия
Million Show
Рет қаралды 1,8 МЛН
3:04
Miriguwa - Evill Zy ft Buddi KY (පාඩු වෙන්නෙ නෑ අපි යන්නෙ මේකෙ පාවි) (Official Music Video)
Evill Zy. Neo
Рет қаралды 6 МЛН
3:38
ASBANDUM - DopeSkain ft. Nadiyah & Naigel Forrel [ Dir. By Gaishu G ]
POOR MONEY GANG
Рет қаралды 9 МЛН
3:08
Dinu'h MRRD - Jeewithe (ජීවිතේ) | ඔය ප්‍රශ්ණ ගොඩයි ඒවා මට මොනාද - Official Music Video
Mrrd
Рет қаралды 13 МЛН
3:55
යකඩ හීන | Yakada Heena by SL Chop Shop
SL Chop Shop
Рет қаралды 2,7 МЛН
26:27
සැපේ ඉන්න කොල්ලන්ට අහන්න රැප් ටිකක් 🍁 | DASSA BEATS
DASSA BEATS
Рет қаралды 602 М.
6:28
Uzi Senadeera - Ape Hadhakam (අපෙ හාදකම්) [Official Music Video]
Uzi Senadeera
Рет қаралды 21 МЛН
4:11
Giniyam Hith (ගිනියම් හිත්) - Maali ft. Vky Max & Shaggy SRS (Official Music Video)
U Tass
Рет қаралды 8 МЛН
4:02
Gloomy - Mama Matama (මම මටම) ft. Dr.BSKing, Dinuwa & MinnyMe (Official Music Video)
Gloomy
Рет қаралды 3,5 МЛН
3:14
Kelwiz - Siththamak (සිත්තමක්) - Official Music Video
Kelwiz
Рет қаралды 6 МЛН
4:30
( සූස්තිමත් දවස් )Susthimath Dawas Ft K mac X smokio X reezy X Teecee Official Music video
44 KALLIYA
Рет қаралды 6 МЛН
00:34
🕊️Valera🕊️
DO$HIK
Рет қаралды 16 МЛН