Shocking news for immigration plan for 2025-2027 in Canada.

  Рет қаралды 4,424

Simply Ivone

Simply Ivone

Күн бұрын

Пікірлер: 111
@dilankasamadhiperera6449
@dilankasamadhiperera6449 Ай бұрын
කැනඩාවට එන්න බලාගෙන ඉන්න අයට මේ information හරිම වටිනව. දැනට කැනඩාවේ ඉන්න කෙනෙක් විදියට මමත් මගේ අත්දැකීම කියන එක වටිනවා කියලා හිතුවා. ලංකාවෙදි විද්‍යාපීඨ ගුරුවරියක් විදියට සේවය කල මම දැනට early childhood educator කෙනෙක් විදියට කැනඩාවේ වැඩ කරනවා. මගේ diploma එකට මෙහෙ ECE level 1 ලැබුනා.
@malkivindya3342
@malkivindya3342 Ай бұрын
ඩියර්, මම උපාධිදාරී ගුරුවරියක් විදියට අවුරුදු 4.5ක් වැඩ කරා, මගෙ හස්බන්ඩ් දැනට අවුරුදු 1 මාස 8කට කලින් කැනඩාවට ගියා work permit එකකින්. නමුත් ඩිපෙන්ඩ් විදියට මට තවම ඇප්ලයි කරන්න බැරි උනා එයා ගියේ low wage ජොබ් එකකට නිසා.. නමුත් දැන් එයා සුපවයිසර් කෙනෙක් විදියට උසස් කරලා අලුත් work permit එකකට ඇප්ලයි කරලා අපි ලබන වසරේ මාර්තු වල visa apply කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.. මම දැන් government teaching වලින් අයින් වෙලා day care management සහ ECE diploma 2 කරනවා AIBT campus එකේ.. මට දැනගන්න පුළුවන්ද මට ece වලින් යන්න පුළුවන්ද job එකකට? උපාධියට සහ teaching experience වලට ece level 1 ලැබෙනවද?
@SimplyIvone
@SimplyIvone Ай бұрын
Thank you for your insight. This is a shared channel. We need more details here.
@AnuraVithanagamage
@AnuraVithanagamage Ай бұрын
Thank you for sharing your information. It will be very helpful for others.
@prageethgayan5297
@prageethgayan5297 Ай бұрын
පැහැදිලි කිරීමට ගොඩක් ස්තුතියි ඔබ දෙපලට. මම දැනට කෙයාගිවර් කෙනෙක් විදිහට ඊශ්‍රායල් වල වැඩ කරනවා. IELTS එක මම කරා බ්‍රැන්ඩ් ස්කො එක ප්‍රමාණවත්. මගේ අවසාන අධ්‍යාපන සුදුසුකම තියෙන්නේ අපොස සා/පෙළ නමුත් D - 4යි, C - 3යි, S - 1ක ප්‍රතිපල තියෙනවා ඒක WES eveluation එකේදී කැනඩාවේ රැකියාවක් කරන්න සුදුසු මට්ටමක තියේවිද කියලා දැනගන්න පුලුවන්නම් ලොකු උදව්වක්... සුබ දවසක් ඔබ දෙපලට
@SimplyIvone
@SimplyIvone Ай бұрын
Caregiver හැටියට apply කරන program එක මේ අවුරැද්දට ඉවරයි. ලබන අවුරැද්දට බලන්න. ඔහේ ඉදන්ම ඉල්ලන්න.
@prageethgayan5297
@prageethgayan5297 Ай бұрын
@@SimplyIvone රිප්ලයි කරාට ගොඩාක් ස්තූතියි ඔබට...🙏 ගොඩාක් අය කන්ටෙන්ට් දැම්මාට රිප්ලයි කරන්නේ නෑ.. ඔබගේ කාරුනික බව මම අගය කරනවා. WES එක ගැනත් මට තියෙන ප්‍රශ්නයට උත්තරයක් ඔබට පිලිතුරක් තියෙනවානම් දන්වන්න.... ඔබ දෙපලට දෙවි පිහිටයි 🙏❤
@SimplyIvone
@SimplyIvone Ай бұрын
@@prageethgayan5297අද ලැස්ති කරපු විඩියෝව wes එක ගැන විස්තර තියෙනවා. බලන්න. හෙට upload කරන්නම්. රස්සාවල් කරන අතරේ විඩියෝ හැදිල්ලත් ලේසි නැහැ. 😊
@AnuradhaGodellawatte
@AnuradhaGodellawatte Ай бұрын
another useful informative video…. Thank you both of you BS 🙏🙏
@SimplyIvone
@SimplyIvone Ай бұрын
Thank you
@janujalahiru512
@janujalahiru512 Ай бұрын
caregives lata apply karanna puluwanda.pilot program 1 patanganne nadda
@SimplyIvone
@SimplyIvone Ай бұрын
@@janujalahiru512 ඒක මේ අවුරුද්දට close කරලා තියෙන්නේ.
@Niro-oj3hf
@Niro-oj3hf Ай бұрын
ඒ කිවන්නේ​@@SimplyIvone
@Niro-oj3hf
@Niro-oj3hf Ай бұрын
ඒ කියන්නේ
@SimplyIvone
@SimplyIvone Ай бұрын
@@Niro-oj3hf හැම අවුරැද්දටම ගන්න ටිකක් තියෙනවා.
@Gamsha_market
@Gamsha_market 25 күн бұрын
mama it feeld eke vada karana kenek.but mage job eka noc list eke naha.as well mata experiens thiyenne 1 year vafe.mata enna venne student neada?
@SimplyIvone
@SimplyIvone 18 күн бұрын
ow. That's the b est option.
@SithaEranda
@SithaEranda Ай бұрын
Mm farm work permit apply kle oct 9 sponsorship ekak ekka,mata ena bari weida
@AnuraVithanagamage
@AnuraVithanagamage Ай бұрын
Oyat enna puluwan wei. Oyata sponsorship ekkak thiyana nisa prasnayak wena ekkak naha.
@IndikaSamanmalie
@IndikaSamanmalie Ай бұрын
හරි වැදගත් විස්තරයක්
@ayeshasooriyabandara2428
@ayeshasooriyabandara2428 Ай бұрын
Chef position ekata enna puluwan neda
@SimplyIvone
@SimplyIvone Ай бұрын
Yes. It’s a very demanding job.
@AnuraVithanagamage
@AnuraVithanagamage Ай бұрын
oya Citizenship and Immigration Canada mw web form eka fill karala balanna oya suduskam sampunakaranawada kiyala. Oyata apply karanna puluwanda kiyala oya eligible nam apply karanna. Goodluck !
@upekshaprasadini2364
@upekshaprasadini2364 Ай бұрын
Godak Hoda pehedili kirimak. Thank you so much both of you. We hope to watch next video zoon.
@AnuraVithanagamage
@AnuraVithanagamage Ай бұрын
Thank you
@SimplyIvone
@SimplyIvone Ай бұрын
Thank you too
@peshalasilva4403
@peshalasilva4403 Ай бұрын
Thank you so much❤
@SimplyIvone
@SimplyIvone Ай бұрын
💕💕💕
@akboss569
@akboss569 Ай бұрын
Thank
@isharapradeep-e4y
@isharapradeep-e4y 22 күн бұрын
Canada student visa process එකට IELTS requirment එක අනිවාර්ය ද? Without IELTS courses වලට apply කලොත් ඒක visa approval එකට බලපාන්නෙ කොහොමද ?
@SimplyIvone
@SimplyIvone 18 күн бұрын
IELTS nathuwa canada enna baha. canada wala bashawa English. English onimai. Class gihin igena ganna balanna. Amaru naha.
@ඩ්ජ්ෆ්ජ්ජ්විඅක්ංන්
@ඩ්ජ්ෆ්ජ්ජ්විඅක්ංන් Ай бұрын
Magema ayya innawa canadawe.eyata pR tiyenawa.eth itin pr eka haraha eheta yanna puluwan biridha dharuwan saha dhemawpiyta witharayini.mata yanna amarui neda.ayya nam kiwwa IELTS karaganna kiyala eheta enna.
@DharakaDimithra07
@DharakaDimithra07 Ай бұрын
Mama medical ,biometric karala danta masa 7 withara wenawa electrician kenek vidiyata thawama visa eka labune naha poddak visthara dana ganna puluwanda Thanks
@SimplyIvone
@SimplyIvone Ай бұрын
Application process වලට කාලයක් ගන්නවා මේ දවස් වල. හරිම නිති තද කාලයක්. ඔයා electrician නිසා ඩිමාන්ඩ් ජොබ්ස්. ඉවසිමෙන් ඉන්න. ්good luck.
@DharakaDimithra07
@DharakaDimithra07 Ай бұрын
@SimplyIvone බොහොම ස්තූතියි මම හිතුවේ Reject වෙවි කියලා.
@sheranpriyamal1701
@sheranpriyamal1701 Ай бұрын
Mama lankawe 2 years and romania vala 2 years experience tiyanawa automobile walin. Mama skill worker kenek.mama komada apply karane canada wala.danata ina romania wela
@AnuraVithanagamage
@AnuraVithanagamage Ай бұрын
oya Citizenship and Immigration Canada mw web form eka fill karala balanna oya suduskam sampunakaranawada kiyala. Oyata apply karanna puluwanda kiyala oya eligible nam apply karanna. Goodluck !
@pcggameunboxerslbro1234
@pcggameunboxerslbro1234 Ай бұрын
Dear madam, I'm a pre school owner and I've done several early child hood education courses and I've around 15 year experience in this field. Could you please let me know how can I apply for a job in a pre school, what is the programme i have to follow in Canada and how long does it take and how can I take my family through it. thank you very much madam for educating us
@shyamagunawardena173
@shyamagunawardena173 Ай бұрын
Thank you❤
@SimplyIvone
@SimplyIvone Ай бұрын
💕💕💕
@nadikumari9381
@nadikumari9381 Ай бұрын
maga putha ganna ayaga wife 2023 apply kala ayaga pr 1kan sati 2xkalin mal 1 awa radi wanda kiyala ayata maka balapanawada
@SimplyIvone
@SimplyIvone Ай бұрын
message eka mata hariyata pahadili naha. Thawa pahadili karanna.
@prabanineranjika7600
@prabanineranjika7600 Ай бұрын
Quantity surveyors lata apply karanna puluwanda
@SimplyIvone
@SimplyIvone Ай бұрын
පුලුවන්. IELTS / සල්ලි ලැස්ති කරගෙන හොද lawyer කෙනටක් හම්බු වෙන්න.
@IndiraSamarasinghe
@IndiraSamarasinghe Ай бұрын
මගේ හස්බන්ඩ් chef කෙනෙක් එයා agency through එන්න ඔක්කොම documents දීලා සල්ලිත් දීලා LMIA process එක එනකන් බලන් ඉන්නේ. දැං කියනවා LMIA process වෙන්න මාස 9ක් වගේ යයි කියලා. මේ සම්බන්ධයෙන් ඔබ තුමියට යම්කිසි අදහසක් දක්වන්න පුලුවන්ද? Alberta වලට තමයි job එක ලැබිලා තියෙන්නෙ
@samithadilrukshi3458
@samithadilrukshi3458 Ай бұрын
Hello dr mata msg ekak damma magetg husband dala thiyenne
@IndiraSamarasinghe
@IndiraSamarasinghe Ай бұрын
@@samithadilrukshi3458 chef da
@IndiraSamarasinghe
@IndiraSamarasinghe Ай бұрын
@@samithadilrukshi3458 එයත් chef කෙනෙක්ද
@malkivindya3342
@malkivindya3342 Ай бұрын
මම උපාධිදාරී ගුරුවරියක් විදියට අවුරුදු 4.5ක් වැඩ කරා, මගෙ හස්බන්ඩ් දැනට අවුරුදු 1 මාස 8කට කලින් කැනඩාවට ගියා work permit එකකින්. නමුත් ඩිපෙන්ඩ් විදියට මට තවම ඇප්ලයි කරන්න බැරි උනා එයා ගියේ low wage ජොබ් එකකට නිසා.. නමුත් දැන් එයා සුපවයිසර් කෙනෙක් විදියට උසස් කරලා අලුත් work permit එකකට ඇප්ලයි කරලා අපි ලබන වසරේ මාර්තු වල visa apply කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.. මම දැන් government teaching වලින් අයින් වෙලා day care management සහ ECE diploma 2 කරනවා AIBT campus එකේ.. මට දැනගන්න පුළුවන්ද මට ece වලින් යන්න පුළුවන්ද job එකකට? උපාධියට සහ teaching experience වලට ece level 1 ලැබෙනවද?
@SimplyIvone
@SimplyIvone Ай бұрын
ඔයාට රස්සාවක් හොයා ගන්න පුලුවන්. බය වෙන්න එපා. ECE Registration ගනන හැටි මම පස්සේ විඩියෝවක කරන්නම්.
@malkivindya3342
@malkivindya3342 Ай бұрын
Rply කරාට ගොඩක් ස්තූතියි.. අලුත් නීති වලින් දැනගන්න ලැබුනා.. food service sector එකේ skilled job වලටවත් spouse open work permit ඇප්ලයි කරන්න බෑ කියලා.. ඒ පිලිබදව තොරතුරක් දෙන්න පුළුවන්ද ? Please
@ManelSandaruwan
@ManelSandaruwan Ай бұрын
Technology job seeker in canada. Please give a clue .what to do
@livingworldwithaashirdini
@livingworldwithaashirdini Ай бұрын
human resources vage feild open venne nadda?
@SimplyIvone
@SimplyIvone Ай бұрын
Express entry යටතේ ඇප්ලයි කරන්න පුලුවන්. ඇප්ලයි කරන හැටි විඩියෝවක් කරන්නම්.
@livingworldwithaashirdini
@livingworldwithaashirdini Ай бұрын
koi kaale vageda human resources valata ganne??
@shanianitha8727
@shanianitha8727 Ай бұрын
Nursing assistant වලට IELTS band core eka keeya da ?
@SimplyIvone
@SimplyIvone Ай бұрын
@@shanianitha8727 not nursing assistant. Nursing වලට 7.
@Kaveeshamalwewararachchi
@Kaveeshamalwewararachchi Ай бұрын
Nursing igena gnna enn inna student kenekut canda wala thathwe kohomd ? Spouse wa ekkn enn puluwnd??
@AnuraVithanagamage
@AnuraVithanagamage Ай бұрын
Nursing walata loku illumak Canadawe thiyanawa. Student kenek hatiyata enawanam college ekka RPN diploma program ekata apply karanna puluwan. Habai spouseta open work permit eka hambawenne naha dan thiyana neethiya anuwa.
@Kaveeshamalwewararachchi
@Kaveeshamalwewararachchi Ай бұрын
Thank you❤
@ErandiHansika-ft5mn
@ErandiHansika-ft5mn Ай бұрын
care giverslata chance 1 thiyanawada?
@SimplyIvone
@SimplyIvone Ай бұрын
@@ErandiHansika-ft5mn temperature workers ලා අඩු කරලා තියෙන්නේ. එහෙමබරන්න අමාරැයි දැන්. 🥲
@SimplyIvone
@SimplyIvone Ай бұрын
Yes. But limited. අවුරුද්ද මුලදිම පිරෙනවා. මේ අවුරුද්දට ඉවරයි.
@Seerada-ShammiAriyarathna
@Seerada-ShammiAriyarathna Ай бұрын
Caregiver path ekak nadda
@parakumbandaraekanayake738
@parakumbandaraekanayake738 Ай бұрын
Caregiver kenekta pr dala enna puluwan da
@SimplyIvone
@SimplyIvone Ай бұрын
බැහැ
@SimplyIvone
@SimplyIvone Ай бұрын
ඒවා දැන් නැති කරලා.
@TissaKumara-i2p
@TissaKumara-i2p Ай бұрын
♥♥
@SimplyIvone
@SimplyIvone Ай бұрын
💕💕💕
@KarunawathiLiyanaarachchi
@KarunawathiLiyanaarachchi Ай бұрын
කැනඩාවේ pr එක තියෙන කෙනෙක්ට තම්න්ගෙ පව්ලේ කෙනෙක්ව රටට ගෙන්වාගැනීමේදී මේක බලපාන්නේ කොහොමද
@SimplyIvone
@SimplyIvone Ай бұрын
Pr apply karana kota lakunu 15 hambu wenawa.
@KarunawathiLiyanaarachchi
@KarunawathiLiyanaarachchi Ай бұрын
​​​@@SimplyIvoneThanks rply kalata.❤magema ayya inne ohe.man job ekk krn yanna hopes tiyagen IELTS krn rady wnawa me dawas wala.
@SonaliNirasha
@SonaliNirasha Ай бұрын
ms canadawe toronto wala job tynawada hoyagann😢canadawe innawa aiya
@Isadnkhhs6788
@Isadnkhhs6788 Ай бұрын
සුභ දවසක් මැඩම්...මැඩම් කැනඩාවේ study වලට අයදුම් කරනවා නම් O/L දෙපාරක් ලියලා තියෙන එක ගැටලුවක් නැද්ද..මගේ A/L result B -1,C - 1, S - 1....මම ලබන අවුරුද්දේ IELTS exam එක කරන්න ඉන්නේ....පුළුවන් නම් මට මේකට අනිවාර්යයෙන් පිළිතුරක් ලබා දෙන්න....🙏
@SimplyIvone
@SimplyIvone Ай бұрын
@@Isadnkhhs6788 නැහැ. ඒවා කිසිම ප්‍රශ්නයක් නැහැ. බය වෙන්න එපා. IELTS acadamic module එක කරන්න. මොකක්ද එන්න හිතන program එක.
@Isadnkhhs6788
@Isadnkhhs6788 Ай бұрын
@SimplyIvone බොහොම ස්තූති මැඩම්..❤️ මම human resource diploma එකකට තමයි apply කරන්න හිතන් ඉන්නේ මැඩම්
@SimplyIvone
@SimplyIvone Ай бұрын
@ එපා. ඔවා කරලා job හොයා ගන්න ලේසි නැහැ. Demanding job එකක් කරන්න පුලුවන් program එකකට එන්න.
@Isadnkhhs6788
@Isadnkhhs6788 Ай бұрын
බොහොම ස්තූති මැඩම්❤️🙏....ඇත්තටම මං බය වෙලා හිටියේ මේ result එකෙන් apply කරන්න බැරි වෙයි කියලා..මම IELTS academic module එක කරන්නම් මැඩම්...
@SimplyIvone
@SimplyIvone Ай бұрын
@ program එක වෙනස් කරන්න බලන්න. Human resource jobs වලට මෙහේම ඉගෙන ගත්ත අය ඔනි තරම් ඉන්නවා. පිට රටවල් වලින් එන අයට ඒවාට යන්න අමාරුයි. ආස දේවල් කරන්න බැහැ. රස්සාවල් තියෙන දේවල් හොයා ගන්න.
@TissaKumara-i2p
@TissaKumara-i2p Ай бұрын
❤❤❤
@MrNDKM
@MrNDKM Ай бұрын
❤❤🧡🧡
@Shashi8363-e7c
@Shashi8363-e7c Ай бұрын
හොඳ පැහැදිළි කිරීමක් 👍 මම NHSL 9+ years experience nurse කෙනෙක්. IELTS 7.5 තියෙනවා. මට canada nursing process එක කරගන්න ඕන. හොඳ immigration consultant කෙනෙක් කියන්න පුළුවන්ද ?
@SimplyIvone
@SimplyIvone Ай бұрын
@@Shashi8363-e7c ok.
@SimplyIvone
@SimplyIvone Ай бұрын
Your age
@SimplyIvone
@SimplyIvone Ай бұрын
Ivon seneviratne. My fb. Send me a request with a small introduction. I will add you. Then proceed.
@hashanmadushanka632
@hashanmadushanka632 Ай бұрын
වයිෆ් ලංකාවෙ රජයේ හෙදියක්.. immigration consultant සම්බන්ධ කරගන්නෙ කොහොමද IELTS 6.5
@SimplyIvone
@SimplyIvone Ай бұрын
Age???
@hashanmadushanka632
@hashanmadushanka632 Ай бұрын
@@SimplyIvone 29
@SimplyIvone
@SimplyIvone Ай бұрын
@@hashanmadushanka632 you are perfect for PR. Just watch the next video. You can get some ideas.
@susanthachaminda7508
@susanthachaminda7508 Ай бұрын
Nursing age limit eka keeyada yanna puluwan
@SimplyIvone
@SimplyIvone Ай бұрын
@@susanthachaminda7508. No age limit. Anybody can come. It’s a point system. Next video is about it.
@amalishenya2715
@amalishenya2715 26 күн бұрын
Canada wala Science degree ekak krl medicine valat ynn puluwn ned . Kochchra viyadmak yaid Science degree eka krnna.
@SimplyIvone
@SimplyIvone 18 күн бұрын
this is a very very long and hard commitments. i dont say it's impossible. you can do it. It takes money , time and patience above all a huge commitment.
@Seerada-ShammiAriyarathna
@Seerada-ShammiAriyarathna Ай бұрын
If you can help to Sri Lankan students..as a team..now our country also tries to rebuild
@SimplyIvone
@SimplyIvone Ай бұрын
We always do. ❤
@Seerada-ShammiAriyarathna
@Seerada-ShammiAriyarathna Ай бұрын
@@SimplyIvone Its happy to heard that, where are you in Canada? How to contact you both..
@SonaliNirasha
@SonaliNirasha Ай бұрын
puluwan nm job ekak hoyagann udau krann apita
@barneycasting8331
@barneycasting8331 Ай бұрын
Tourist visa වලින් ඇවිත් asylum දැම්මොත් රජයෙන් මොනවා ද දෙන ප්‍රතිලාභ ?
@SimplyIvone
@SimplyIvone Ай бұрын
හපෝ හිතන්නවත් එපා. රජයෙන් කිසිම ප්‍රඵිලාභ නැහැ.
@rukshanbodyprime7229
@rukshanbodyprime7229 Ай бұрын
Can you help me
@rukshanbodyprime7229
@rukshanbodyprime7229 Ай бұрын
Hi sir miss can you help me m rukshan
@කිබුලා
@කිබුලා Ай бұрын
Torento , Vancourver = Delhi india 🫠🫠🫠🫠🫠🫠
@SimplyIvone
@SimplyIvone Ай бұрын
😂😂
@wajiraedirisinghe8818
@wajiraedirisinghe8818 Ай бұрын
Can u give Imigrant lawyer contact details .
@SimplyIvone
@SimplyIvone Ай бұрын
Join me on fb ❤️Ivon seneviratne. Message me your resume please.
@IndikaSamanmalie
@IndikaSamanmalie Ай бұрын
Imported video
Study in Finland Applicant Webinar 3 Dec 2024
1:00:16
Study in Finland
Рет қаралды 1,8 М.
If people acted like cats 🙀😹 LeoNata family #shorts
00:22
LeoNata Family
Рет қаралды 45 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 28 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 58 МЛН