අපේ ජීවිතේන් තවත් එක ලස්සන දවසක් | Shopping | Giorno 23 | සිංහල Vlog

  Рет қаралды 44,844

Giorno 23

Giorno 23

Күн бұрын

Пікірлер: 145
@dilinimadushani3044
@dilinimadushani3044 Жыл бұрын
අපිත් ආදරෙයි අනේ ...අක්කාගේ අයියා වගේම කෙනෙක් තමයි මගේ මහත්තයත් මාව එයා බලාගන්නෙත් දරුවෙක් වගේ..හැම කෙල්ලෙක්ටම ලැබෙන්න ඕනි ඒ වගේ පිරිමි කෙනෙක් ❤😍
@onelayasmine8769
@onelayasmine8769 Жыл бұрын
❤❤❤❤
@dilrukshi9168
@dilrukshi9168 Жыл бұрын
Ane math blapo wenne ehm kenek.eth thwama ne
@sisirakumara6180
@sisirakumara6180 Жыл бұрын
සතුට පිරිලා ඉතිරිලා තියෙන චුටි පවුල ට බුදුසරණයි චුටි මැනික පත්තිනි මැනියන්ගේ පිහිටයි ඔයාට .අපි හරිම ආදරෙයි හැමදාම ඔයාලට .චුටි මැනික හරිම අහිංසක පිංවන්ත දරැවෙක් .අනේ හැමදාම සතුටෙන් ආදරයෙන් පරිස්සමෙන් ජිවිතේ ගෙවන්නට වාසනාව ලැබේවා .
@kamanijayamannage8352
@kamanijayamannage8352 Жыл бұрын
චූටි මැණිකේ හරිම lassani හැමදාම ආදරෙයි thundenatama ඉක්මනට ලංකාවට anna නිරෝගීව sathtin Inna හැමදාම budusarani
@sewwandikanchana9145
@sewwandikanchana9145 Жыл бұрын
Chooty menika rose flower ekk wage hrima adare hithenwa ❤️❤️
@lakshifonseka3158
@lakshifonseka3158 Жыл бұрын
චුටි මැනික රෝස මලක් වගේ ලස්සනයි ❤❤❤🌹ජේසු පිහිටයි පැටියෝ❤❤❤❤❤
@nishadiniweerasinghe6159
@nishadiniweerasinghe6159 Жыл бұрын
අනේ අක්කි video එක ඉවරවෙනවා දැනුනෙත් නෑ...ගොඩාක් ලස්සනයි අක්කි...හැම ගෑනු ළමෙක්ටම ලැබෙන්න ඕනි ඔය වගේ ජීවිතයක්...ආදරෙයි....😍😍😍
@nadeekalakmali2136
@nadeekalakmali2136 Жыл бұрын
Akki palaweni parata tama 🌹malage muna dakke ...❤️❤️adareyi goodak oyalata shtutin inna hamadama teruwan saranayi ❤️❤️❤️
@kokilageethanjalee
@kokilageethanjalee Жыл бұрын
හරිම ලස්සනයි vlog එක. චූටි මැණික හරි හුරතල් ❤❤❤. ආදරෙයි තුන්දෙනාටම. පරිස්සමෙන් ඉන්න. බුදු සරණයි අක්කා, අයියා, චූටි මැණික ❤❤😘😘🤗🤗
@roshika7155
@roshika7155 Жыл бұрын
Beautiful video nanga malli and chuti menika budusarenai 💖 aderei
@saharawitharana-yn5yg
@saharawitharana-yn5yg Жыл бұрын
ලස්සන videos අපි අනිවාර්යෙන් බලනවා.
@sandurosarelife7438
@sandurosarelife7438 Жыл бұрын
අනේ අදත් ලස්සන vlog එකක් නන්ගෝ.චූටි මැනික cute අනේ...ආදරෙයි හැමෝටම .ජේසු පිහිටයි තෙරුවන් සරනයි ඔයාලට ❤❤❤
@madu7264
@madu7264 Жыл бұрын
😘 ඔයා වගේම අක්කියෝ පැටියාත් අයියත් ලස්සනයි godaaaaak ආදරෙයි හැමදාම සතුටින් පැටියා ගොඩාක් හුරුතල් ♥️♥️♥️අස්වහක් කටවහක් වදින්න එපා 😘😘😘😘😘❤❤❤
@lakmaliewadikawa5929
@lakmaliewadikawa5929 Жыл бұрын
Beautiful family. Parissamin Inna. Budusaranai.
@dilrukshithalagahagedara5542
@dilrukshithalagahagedara5542 Жыл бұрын
Chuti rosa mala thaththi wagemai,ammige wage kondayak nam tiyanawa patiyata ❤️chuti manikath dan hodata innawa video walata 😊 parissamen sathutin inna hamadamath.adareei 😘😘
@ashensanneewa3962
@ashensanneewa3962 Жыл бұрын
Anee akki chuti Manika shoii❤❤hamotama adarei parissemin inna Jesu pihitayi 😊❤❤❤❤❤
@thanujadananjaya5423
@thanujadananjaya5423 Жыл бұрын
Ane hari lassanai vidio eka chuti manika pennaddi thama asa ❤❤
@dewrajapaksha-ck6ky
@dewrajapaksha-ck6ky Жыл бұрын
පරිස්සමින ඉන්න හැමොම..බුදු සරණයි ❤️🎀🥰
@yohanireshma9579
@yohanireshma9579 Жыл бұрын
Lassani vlog eka akki
@dilanidilani9832
@dilanidilani9832 Жыл бұрын
Ape menika den loku wela ආදරෙයි godaaak asai wadaganna menikata budu saranai sopin karala apitath monawahari genna nangiyo oya den poddak mahath wela ආදරෙයි thundenama parissamin inna බුදු saranai
@roshankasupipi6601
@roshankasupipi6601 Жыл бұрын
I just love the way Akka and aiya sharing responsibilities as first time parents you guys nailed it. It's ok to admir little free time(having a coffee date, little me time on the bench) when it's possible. All I can see is chuuti manika is so blessed to have you both as her parents❤.
@mc2176
@mc2176 Жыл бұрын
මැණිකව බලන්න ගොඩක් ආසාවෙන් හිට්යේ. ආදරේයි 3 දෙනාටම.
@dinithij
@dinithij Жыл бұрын
wooww ada video ekanm marama lssnai akki❤habai podie ane ikmnata iwra una video eka akki akki dn enna enna lssna wnwa hrima lssnai asaii bln inna❤ prssmn inna akkii❤much love❤
@susa1974
@susa1974 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ගොඩක් ලස්සනයි වීඩියෝ එක චූටි මැණික හරි ෂෝක් එකට ඉන්නවනේ තෙරුවන් සරණයි තුන්දෙනාට❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@priyadarshanimeealla610
@priyadarshanimeealla610 Жыл бұрын
Harima lassanaiii budu saranai ❤❤❤
@lakshmikaushalya4789
@lakshmikaushalya4789 Жыл бұрын
Sweet Angel 💖💖💖💖hamadama sathuten parissamen inna. Ape chuti donita paththini maniyange pihita arakshawa labewa hamadama. 😍😍😍
@dushgamage6375
@dushgamage6375 Жыл бұрын
තාත්තාගේ eyes ,අම්මාගේ nose ❤.හැමදාම බලනවා .comment දැම්මේ නැති වුණාට .ada තමා 1st time comment karanne .sathutin inna හැමදාම .ummmmmma
@indrikachandrakanthi4940
@indrikachandrakanthi4940 Жыл бұрын
Harima asawen baluwa.budusaransi
@lackminimadhushani8751
@lackminimadhushani8751 Жыл бұрын
නංගි අද වීඩියෝ එක ත් ලස්සනයි. චුටි පැටියා හොදින් බලා ගන්න. ලංකාවට ඉක්මනින් එන්න. බුදුසරණයි.
@anuradhakodippili7067
@anuradhakodippili7067 Жыл бұрын
ලස්සනයි vidio එක පැටියට දෙවි පිහිටයි. ඔයාලා ඉන්න city එක නම් ෂෝයි ❤
@piyurikadulanjali3972
@piyurikadulanjali3972 Жыл бұрын
Chooty menika...😘 harima lassanai nangi malli oya dennage adare..hemadama සතුටින් inna..💕💐💕 බුදුසරණයි
@uswickramanayaka-qy9no
@uswickramanayaka-qy9no Жыл бұрын
Hemadamath wage ape akki lassanayi godak.❤️❤️🥰
@dulanitharaka7440
@dulanitharaka7440 Жыл бұрын
Chuti manikata godak adarei video eka godak lassanai parissemen inna
@dimuthunadeesha7540
@dimuthunadeesha7540 Жыл бұрын
Chooty manikai thundenama parissamin inna nangi. Ape manika ❤️ Shok ekata innawa paduwe. 😘😘 Budusaranai 🙏
@yashifernando5826
@yashifernando5826 Жыл бұрын
❤❤❤❤ harima lassanai
@vishnawoda6212
@vishnawoda6212 Жыл бұрын
චූටි පැංචියනම් හරිම cute අනෙ🥰😘 ආදරෙයි අක්කා අයියා චූටියා💕💕බුදු සරණයි ❤️
@kumiiRathnayaka9109
@kumiiRathnayaka9109 Жыл бұрын
වීඩියෝ එක බලන්න උනේ අද තමයි අක්කි. පරක්කු උනාට ගොඩක් sorry🥺 . දැන් නම් චූටි මැණිකට ආසා හිතෙනවා. ඉක්මනටම ලංකාවට එන්නකො අනේ.. බලන් ඉන්නවා. පරිස්සමින් වැඩ ටික කරගෙන පරිස්සමින් ඉන්න. ආදරෙයි ගොඩක්. බුදුසරණයි ❤️🌻
@nadee5824
@nadee5824 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️ ආදරෙයී ඔයාලට ...සතුටින් ඉන්න හැමදාමත් ..❤️❤️
@madhuathauda
@madhuathauda Жыл бұрын
A beautiful vlog as always! 🥰♥️ Hello Swara!! 😚💗 Love you all too XoXo! 😘
@dilkiraveesha1928
@dilkiraveesha1928 Жыл бұрын
Video එක ඉවර උනා දැනුනෙවත් නැ 🥰🥰🥰 තුන් දෙනාම පරිස්සමෙන් ඉන්න..❤️❤️
@onelayasmine8769
@onelayasmine8769 Жыл бұрын
සුභම සුභ වාසනාවන්ත නීරෝගීමත් ප්‍රීතිමත් වේවා ඔබ සැමට ❤❤❤❤
@chandanithennakon3906
@chandanithennakon3906 Жыл бұрын
Budusarni 3n denatma 🙏🙏🙏💚💙❤️🌹👍👍
@upekhapanagoda2571
@upekhapanagoda2571 Жыл бұрын
ලස්සනයි budu saranai ,ආදරෙයි ❤❤❤
@dushgamage6375
@dushgamage6375 Жыл бұрын
Oyala thun denatama budusaranai ❤❤
@priyanthiedirisingha3324
@priyanthiedirisingha3324 Жыл бұрын
Nice lovely video nanga..god bless nanga you & malli..little princess ..❤️❤️❤️
@shelanimarasigha4845
@shelanimarasigha4845 Жыл бұрын
ස්තූති. අපිත් ආදරෙයි ,සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කා 💗
@heshanikavisha9740
@heshanikavisha9740 Жыл бұрын
Lassanai akki ❤️😍
@Ourlifescript
@Ourlifescript Жыл бұрын
ආදරණීයයි ❤❤❤❤ දළදා සමිදු පිහිටයි 🙏
@Aesthetic_vidu
@Aesthetic_vidu Жыл бұрын
Budusaranayi chuti manikata😘❤️
@dulakshinisansala986
@dulakshinisansala986 Жыл бұрын
Adath video eka godak lassanai akki & aiya ...💗💗Swara babath harima shoiiii...cute💗😘parissamin sathutin inna...LYSM
@tharangapathirana
@tharangapathirana Жыл бұрын
Beautiful family. Take care ❤❤❤
@kumuduniweeramanthri7729
@kumuduniweeramanthri7729 Жыл бұрын
Chuti menikage hurathal hinawata adare hithenawa...budusaranai thundenatama..adarei ❤️❤️😘😘
@Chathuinjapan
@Chathuinjapan Жыл бұрын
Chuti manika hurathal godak. Ane thawa video eka digata thibuna nm hodai❤ asai oyalawa sathuten dakinna hamadamath mewage😍paressamen inna budusaranai oyalata🌸🌸🌸😘
@supunsarasandamali1592
@supunsarasandamali1592 Жыл бұрын
Aneh chuti manika adareiiii ......parissamin inna ...💞💗💝💕💖💛
@nilunilu5648
@nilunilu5648 Жыл бұрын
Akki video eka dapu gaman beluwa ada nm cuti menika ayya wagemai so cute menika adarei akki parissamin sathutin inna hemadam ❤❤❤
@sheharagamage1471
@sheharagamage1471 Жыл бұрын
Balana gaman ❤❤❤❤❤❤❤nangiyoo.....keli podsi shookkk.....Thaththigei ammigei sosa mala 🌹
@malshisenarathna1546
@malshisenarathna1546 Жыл бұрын
අනේ අපේ චුටී මැණික..🥺🥺🥰🥰🥰🥰😊
@ruvinichamika1684
@ruvinichamika1684 Жыл бұрын
Oyalege video mama balenan Harim asaven akka oya nam hari shoka asai katakaran vidiya ahagen inna.sudu manika tathti vegei 😘😘😘
@vision2096
@vision2096 Жыл бұрын
That was so loveable that you brought a sandwich for your husband before going on an outing. ❤ Chuti manika and ammi going for a little outing. You are such an inspiration for Sri Lankan new mothers who live overseas and in Sri Lanka. Once in a while getting out of the house, and enjoying a snack, sitting out and enjoying fresh air is such a healthy way to get back to normal for new moms. Your husband too is an inspiration to new fathers, especially the Sri Lankan ones 😊 😅May The Triple Gem Bless your beautiful family 🙏❤️❤️❤️
@antdigifam
@antdigifam Жыл бұрын
Happy to see you guys again! 💗💗 හැමෝම කියන්නේ ladiesලට ඇදුම් ගන්න එක අමාරුයි කියලනේ. ඒත් ඇත්ත කතාව නම් Gents ඇදුම් තෝරන එක තමා අමාරුම. මොකද තාත්තට ඇදුමක් ගන්න ගියත් Hubby ට ඇදුමක් ගන්න ගියත් තේරිල්ලෙ නම් ඉවරයක් නෑ.🙈🙈
@lisalafaber5039
@lisalafaber5039 Жыл бұрын
👨‍👩‍👦🌹🌻🏵🌺🌼🌷⚘GOD bless you and family, Mary blessings to All.
@akilamadhawa-wk1mz
@akilamadhawa-wk1mz Жыл бұрын
ශෝක් අක්කී චුටි මැනිකගේ මන් ආසම ඇස් දෙකට .❤️ගොඩක් පරිස්සමින් ඉන්න ආදරෙයි
@Upeksha12
@Upeksha12 Жыл бұрын
Apith aderai❤❤❤ budusaranai
@shanikabui1137
@shanikabui1137 Жыл бұрын
Cute babek anew 😍😍
@dilkijenisha97
@dilkijenisha97 Жыл бұрын
Adareii ♥️✨️😘
@chandrawanasingha5948
@chandrawanasingha5948 Жыл бұрын
Ane ape chooty manika shoi 💖💖💖🌼 ane ikmantama Sri Lanka Wala lassanama lassana video ekak balanna asawen balagena innawa akki ♥️ adarei akkitai ayyatai patiyatai 💖 budu saranai ❤️
@kavindyabulathsinghala
@kavindyabulathsinghala Жыл бұрын
cute chuti manika💖💖💖🧿
@ishanimendis6291
@ishanimendis6291 Жыл бұрын
cute patiya ❤
@sanjumadushanka4598
@sanjumadushanka4598 Жыл бұрын
budusarani 💖💖
@dinushikafernando9628
@dinushikafernando9628 Жыл бұрын
ආදරෙයි ඔයාලට ගොඩාක් 😘😘❤️❤️
@educationalchanal38
@educationalchanal38 Жыл бұрын
සතුට පිරුණු පුංචි family එකක්
@Nutmegginjnger
@Nutmegginjnger Жыл бұрын
Lassna thaththi kenek
@gigukalpilife5009
@gigukalpilife5009 Жыл бұрын
ciao.... auguri....❤❤akke oya delevary ekata aran giyapu badu list eka gena video ekak karannako.
@dinushadilrukshi3713
@dinushadilrukshi3713 Жыл бұрын
ආදරෙයි 😘😘😘
@harshiifernando7652
@harshiifernando7652 Жыл бұрын
Chuti manika shoii akke..cute ❤💕😍💕❤💕😍💕❤😍💕❤💕😍💕
@karunasenavitharanage116
@karunasenavitharanage116 Жыл бұрын
Parissamin sathutin inna akkiyo adarei thun denatama ❤️❤️❤️
@Kiyara-y5b
@Kiyara-y5b Жыл бұрын
😭චූටි මැනික නම් හරිම cutee ❤❤ අක්කත් ශෝයි ජොලි 😁බබෙක් හම්බුනාට අක්කනම් හැමදාම හරිම ලස්සනයි ❤ආ චූටි මැනිකනම් අයියම තමයි ඒ වගේමයී 😊ආදරෙයී හැමෝටම සතුටින් ඉන්න ❤
@manjulapushpakumari1726
@manjulapushpakumari1726 Жыл бұрын
Niyamai
@Reshvishenaya9122
@Reshvishenaya9122 Жыл бұрын
බුදු සරණයි මැණිකට
@dinushasewwandi2250
@dinushasewwandi2250 Жыл бұрын
Budusaranai thundenatama ❤🥰🥰💐
@devinomez1227
@devinomez1227 Жыл бұрын
හායි 👋 හායි 👋 හායි 👋 Video එක පටන්ගද්දිම ටිකක් මම බය උනා. අක්ක දාගෙන හිටිය sunglasses එකට 😅. ඔහොමත් බයකරනවද මං අහන්නෙ 🤭. හප්පොච්ච්යේ සූටි මැණික ඩොයි 🥰. තරැ කුමර ආව වගේ අයිය ආවෙ 😁. "ගස්වල කොල ටික ටික" කියද්දි පෙන්නපු ගහ දැක්කහම මතක් උනේ හැරී පෝට එකේ පණ තියෙන ගහ 🌳. නිදහස කියන දේ මාරම විදිහට වටිනව නේද අක්කේ 😌💯. ජෙනිපර් ලෝපෙස් 🤭. පීස කඩේ නංගිව මතක් කරා කියන්න අයියේ 😁. චූටි මැණික video කරන දිහා බලාගෙන ඉන්නවා හරියට ගොඩ කාලයක් ඉදන් දන්නව වගේ 😍. අයියගෙ ඇදුම් තේරිල්ලත් මගෙ වගේම තමා 😅. කඩේ යෑම කලාවක් නම් එහි පිකාසෝ සදුනි අක්කා වේ 😂. Videos ගැන නම් කියන්න දෙයක් නෑ. කලබල නැති නිදහස් විදිහට බලන්න නියමයි 👌💯. Superb 👍. අද Video එකත් මාරම ලස්සනයි 😍. ඒනම් Love You සදූ අක්ක, දනූ අයිය, සූටි මැණික 😘. පරිස්සමට ඉන්න තුන්දෙනාම. හැමදාම සතුටින් හිනාවෙලා ආදරයෙන් ඉන්න 🤗🥰. බුදු සරණයි ! ජේසු පිහිටයි ! 🙏😇
@Fatihmaam
@Fatihmaam Жыл бұрын
Hi අක්කී ayyawa දකින කොට මතක් වෙන්නේ මගේ Hubby ව. එයා හරිම ආදරෙන් මාව බලාගන්නෙත්.. ❤ love you akki
@Methsadani7
@Methsadani7 Жыл бұрын
Anee chuti manika ❤️❤️❤️❤️
@Sweden_Natural_View
@Sweden_Natural_View Жыл бұрын
ගොඩාක් ලස්සනයි ❤️❤️❤️
@නිසදැස්පාරාදීසය
@නිසදැස්පාරාදීසය Жыл бұрын
අනෙ අක්කි මොකක්ද අනෙ දිග වීඩියෝස් ගේන්නකො.. ආදරෙයි තුන් දෙනාටම.. බුදු සරණයි.. ජේසු පිහිටයි ❤
@tharu4960
@tharu4960 Жыл бұрын
Anee mage data nathuwa inne me chuty manika balaganna 😢adarei passe balannm budusaranai
@Sachii133
@Sachii133 Жыл бұрын
බුදු සරණයි 😘🙏
@sayanidayasiri7869
@sayanidayasiri7869 Жыл бұрын
මල්ලි ඔහොම නංගී ව කඩේ යවන්න එපෝ,,,සතුටින් පරිස්සමෙන් ඉන්න ඔයාලා ,
@ennwicky7524
@ennwicky7524 Жыл бұрын
Nice family ❤
@sandunibandara4411
@sandunibandara4411 Жыл бұрын
Aiyage piton eka tama maru... Hii😊😊hii.... Akki pau kade yawanawa...
@buddikasadakelum4553
@buddikasadakelum4553 Жыл бұрын
Akkiyo oyalata video balanawa man
@wasanthagamage554
@wasanthagamage554 Жыл бұрын
Aadarei❤❤❤❤
@sarathsisira9977
@sarathsisira9977 Жыл бұрын
කොහොමද ඔයාලට බුදු සරණයි කට්ටිය ටම
@tharushitharushi1857
@tharushitharushi1857 Жыл бұрын
Aneee ape chuti Rosa mala😘😘😘😘❤️❤️❤️adarei godaaaak, Little angel 😘😘😘😘our little princess ❤️❤️❤️❤️, so, very pute baby. 👍👍👍👍Dan ithin eya tikak lokui ane. 🤩🤩🤩Thawa tikak loku wenakm api balagena inne ithin🤔🤔🤔chuti chuti daga wada tika balanna🤣🤣🤣oyalage familly ekata api godaaaak adarei❤️❤️❤️❤️hamotama, godaaaak adarshamath wena widihata jeewath wena, harima nihathamani Paulak👍👍👍👍, oyala harima wasanawanthai👍👍👍👍hamadamath, me wagema, sathutin, nirogeemath, jeewathyak gatha karanna, siyaluma deviyange ashirwadaya, oyala hamotama labewa🙏🙏🙏🙏 kiyalath, mama awanka sithin pararthana karanawa🙏🙏🙏🙏chuti manikata api godaaaaaaaaaak adareiiii❤️❤️❤️❤️❤️💕💕💕💕theruwan saranai🙏🙏🙏🙏!!!!
@nilunilu5648
@nilunilu5648 Жыл бұрын
Akki menikata tik ekak kate gahanna neththam atha kanna aran tholapata loku wenawa akki tharaha wenna apa kiuwata hodada.
@ishanichathuri3983
@ishanichathuri3983 Жыл бұрын
Chuti menika aiya wage....😊😊
@udayaisuru4353
@udayaisuru4353 Жыл бұрын
Jenifer nenda 😊😊😊😊
@kasuniimalsha410
@kasuniimalsha410 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@pradeephapangama1256
@pradeephapangama1256 Жыл бұрын
Ane...patiyage hurathale.
@Blue_Loom
@Blue_Loom Жыл бұрын
වීඩියෝ එකක් දානකන් හිටියේ අක්කී❤️ අක්කී ලංකාවේ කොහෙද ඉන්නේ කියන්නකෝ 😘 ?
@sashihemathunga8529
@sashihemathunga8529 Жыл бұрын
❤😍
@ireshalakmali7273
@ireshalakmali7273 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
Visekari | Episode 73 - (2025-01-30) | ITN
19:20
ITN Sri Lanka
Рет қаралды 16 М.
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН