Shopping haul | ලංකාවට ගේන්න අපි වියට්නාමයෙන් ගත්තු දේවල් | Vietnam life | sinhala

  Рет қаралды 14,361

Sri's thoughts

Sri's thoughts

Күн бұрын

Пікірлер: 90
@sameeramadush1683
@sameeramadush1683 Жыл бұрын
ane akke mata oyawa sambanda karaganna videyak ona. mata ohe vitharai thiyenne eka genna ganna. oyata salli denawa. ane gdk thenks
@sristhoughts
@sristhoughts Жыл бұрын
0899891462 what’s app nangi
@apieceoflove8173
@apieceoflove8173 3 жыл бұрын
ඇදුම් නම් හරිම ලස්සනයි,සතුටුයි ලංකාවට යන්න පුලුවන් වෙන එක ගැන😍😍
@sristhoughts
@sristhoughts 3 жыл бұрын
ඔව් ඉතින් සෑහෙන කාලෙකින් නෙ යන්නෙ.ගොඩාක් ස්තූතියි🥰🥰🥰🥰
@americanlife2894
@americanlife2894 3 жыл бұрын
ලංකාවට යනවා කියනකොට හරි සතුටුයි නංගි😍😍යනකොට හැමෝම බලන් ඉන්නවා නේ ඉතින් මොනවම හරි ගේනකම්❤️❤️ කොන්දේ අමාරුව ඉක්මනට හොද වෙන්න ප්‍රාර්තනා කරනවා නංගි🙏🙏
@sristhoughts
@sristhoughts 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි අක්කා.සතුට ඉතින් පේනවනේ මූන දැක්කම🥰🥰🥰🥰
@dtproduction672
@dtproduction672 3 жыл бұрын
අදත් වීඩියෝ එක හරිම ලස්සනයි.. පරිස්සමෙන් ලංකාවට එන්න.. ඉක්මනටම සනීප වෙන්න අක්කේ..
@sristhoughts
@sristhoughts 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි නංගි.
@kalyanikahingala497
@kalyanikahingala497 Жыл бұрын
කජු මිල කීයද
@AvishkaAvishka-v1y
@AvishkaAvishka-v1y 3 ай бұрын
Akke viatnam wala garment walata anna puluwanda .. kohomada anne agancy thiyanawada lankawe .. salary aka kohomda ..kiyanna puluwanda akke
@hasankalakmal7630
@hasankalakmal7630 Жыл бұрын
Vietnam visa kohomada daganne. ඔයා ගිය city eka mokadda akke
@lihisworld9006
@lihisworld9006 3 жыл бұрын
අනේ මාත් ලංකාවට යන්න ආසවෙන් ඉන්නෙ අක්කී. ඔයාට යන්න පුලුවන් වෙන්න කියලා මම wish කරනවා. 😘✨
@sristhoughts
@sristhoughts 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි නංගි❤️❤️😘😘😘😘
@kussilva6094
@kussilva6094 3 жыл бұрын
wooou akkiyo oya chocalate snack ehema meheth thynva.harima lasanaiii akkiyo .
@sristhoughts
@sristhoughts 3 жыл бұрын
Godak sthuthi nangi 🥰🥰🥰😘😘😘
@chaneeshanethmini9896
@chaneeshanethmini9896 2 жыл бұрын
අනෙ හරිම ශොයි අක්කිගෙ සිතුවිලි❤️❤️
@sristhoughts
@sristhoughts 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි පැටියෝ❤️❤️🥰
@jessy19878
@jessy19878 Жыл бұрын
Any English teaching positions available there? Please let me know if you can get details Thank you
@sristhoughts
@sristhoughts Жыл бұрын
Vietnam teaching job kiyala group kihipayak tiyenawa Facebook eke.ewata add wenna.vacancies dakkama apply karanna puluwan.TESOL one apply karanna dear
@nirashawithmali1163
@nirashawithmali1163 3 жыл бұрын
Wow good news.. welcome to Sri Lanka ❤️ pls bring a NELI'S story book for me,😘
@sristhoughts
@sristhoughts 3 жыл бұрын
Sure.can’t wait to meet you guys 😘😘😘😘
@piyumipoornima912
@piyumipoornima912 2 жыл бұрын
Akke...shok ane lassana ewa..dekkama asai..oyala aye kawadda lankawata enne..mata olive oil 5 l ekak denath dennkoo.oyta diposit karannm mama kalinma..
@sristhoughts
@sristhoughts 2 жыл бұрын
Api thama lankawata ena dawasak nam na nangi .mama eka gaththata ekath ekka thawa 15kg mehe dala awe over weight wela.anthimata badu pack karaddi 20kg wedi.😊😊😊😊😊 thank you so much for sharing your thoughts nangi 😘❤️🥰
@ManeeshaShenali
@ManeeshaShenali 3 күн бұрын
Hay.oya vietnam walada inne
@ceylonvolleyball
@ceylonvolleyball 2 жыл бұрын
Akke oyawa contact kraganna pulwan da wisthra tikk denaganna
@sristhoughts
@sristhoughts 2 жыл бұрын
+84899891462 what’s app
@tharuchannel3296
@tharuchannel3296 3 жыл бұрын
Wishes you all the best keep it up sister
@sristhoughts
@sristhoughts 3 жыл бұрын
Thank you so much 🥰🥰🥰🥰
@chamindachathuranga2318
@chamindachathuranga2318 3 жыл бұрын
Shaaaa niyamai kamak thamai thiyenne😋😋😋😋❤️❤️❤️🍗🍕🍖
@sristhoughts
@sristhoughts 3 жыл бұрын
Ow ow oyata itin dennama epai neda 🥰🥰🥰
@chamindachathuranga2318
@chamindachathuranga2318 3 жыл бұрын
@@sristhoughts nathuwa nathiwa
@nishadinijayawardena8891
@nishadinijayawardena8891 2 жыл бұрын
අක්කේ වියට්නාමෙට එන්න ආසාවෙන් ඉන්නේ, විස්තර ටිකක් දෙන්නකෝ 💓
@sristhoughts
@sristhoughts 2 жыл бұрын
Visit එකකටද නංගි.නැත්නම් job එකකටද.
@Sameerastickercaraudio
@Sameerastickercaraudio 3 жыл бұрын
හරි ලස්සනයි ටීචර් 💞💐
@sristhoughts
@sristhoughts 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි🥰🥰🥰
@Elisha_Nethmini
@Elisha_Nethmini 21 күн бұрын
අනිවාර්යයෙන් reply එකක් ඕනේ... 🥺 Vietnam වල හැම ඇදුමක් ම ගණන් වැඩිද? ( Dresses , blouses වගේ) Vietnam වලින් ඇදුම් මෙහෙට import කරන එක ලාබයිද? Tax එකත් වැදුනම...
@gayanprasa1303
@gayanprasa1303 2 жыл бұрын
Akke oyala vietnam vala PR aragenda thiyemne.
@sristhoughts
@sristhoughts 2 жыл бұрын
Vietnam wala PR denne ne malli.api inne temporary residents la widiyata. Work visa walin inne.🌹❤️
@gayanprasa1303
@gayanprasa1303 2 жыл бұрын
@@sristhoughts malli nemei darling nangi.thanks akke reply kalata.vietnam vala living cost gana video ekak karannako
@sristhoughts
@sristhoughts 2 жыл бұрын
ඉස්සරහට මම වියට්නාම් ගැන වීඩියෝ එකක් කරන්නම් නංගි.මම නම බලල රිප්ලයි කරේ😊😊😊🥰🥰🥰
@CeylonBoy4643
@CeylonBoy4643 3 жыл бұрын
First comment Eka magen
@sristhoughts
@sristhoughts 3 жыл бұрын
Thank you so much malli 😘😘😘
@punsaraliyanapathirana5520
@punsaraliyanapathirana5520 3 жыл бұрын
හිනාව🥰🥰😍
@sristhoughts
@sristhoughts 3 жыл бұрын
හිනා වෙලා නැති තැනක් පෙන්වා ත්‍යාගයක් දිනා ගන්න😂😂😂😂😂 මාත් දැක්කෙ ඔයා කිව්වම😊😊😊
@CeylonBoy4643
@CeylonBoy4643 3 жыл бұрын
Good job akke
@sristhoughts
@sristhoughts 3 жыл бұрын
Thank you so much malli 🥰🥰🥰🥰
@DilminiWorld
@DilminiWorld 2 жыл бұрын
මම ආස ෆූට් වෙයාර් ටිකට...... ලංකාවට එන වීඩියෝ එක මම කලින් බැලුවා ... මෙක බලන්න පරක්කු උනානෙ ටිකක්
@sristhoughts
@sristhoughts 2 жыл бұрын
ඔව් ඒවා ලස්සනයි තමයි.මේවා මීට වඩා අඩුවට ගන්න පුළුවන් තැනක් තියෙනවා.එතන කෝවිඩ් නිසා වහල තිබුනා.ඉතින් footwear වලට මට ගියපු වියදම වෙනදට වඩා double වුණා😊😊
@coconutcraftcreator
@coconutcraftcreator 3 жыл бұрын
Apitath gennooo
@sristhoughts
@sristhoughts 3 жыл бұрын
Pol kattak.Vietnam ekak habai 😁😁😁😁
@coconutcraftcreator
@coconutcraftcreator 3 жыл бұрын
@@sristhoughts heee
@sampathikumari2416
@sampathikumari2416 2 жыл бұрын
Hi
@hemanthijayasinghe9869
@hemanthijayasinghe9869 2 жыл бұрын
මම අද තමයි ඔයාගේවිඩියෝ දැක්කෙ හරිම සතුටුයි ගොඩක්ම ඔයා නියමලාංකිය ලදක් මමහරිම කැමතියි මම ඔයා වගේ හිතන කෙනෙක් ඔයා මෙක දැක්කොත් මට කතාකරන්න මම ඔයාගේ හොදම යෙහෙලියක් වෙන්න කැමතියි බුදු සරණයි
@sristhoughts
@sristhoughts 2 жыл бұрын
ඔයාව ආදරෙන් පිලිගන්නවා මගේ චැනල් එකට.අනේ ගොඩක් ස්තූතියි මේ අගය කිරීමට.ඔනේ වෙලාවක මට text කරන්න. මේ තියෙන්නෙ මගේ Facebook page එක. facebook.com/Sris-thoughts-100441812324947/
@edupediabynikethani
@edupediabynikethani 2 жыл бұрын
Jobs walata vietnam ena vidiyak thiyeda akka?
@sristhoughts
@sristhoughts 2 жыл бұрын
මෙහේ ජොබ් වලට තමයි නංගි හැමෝම එන්නෙ.හැබැයි ගොඩක්ම contacts වලින් තමයි ජොබ් හොයාගන්න ලේසි.hotel apparel and IT field එකේ හොදට experience තියෙන qualified අයට ජොබ් හොයාගන්න පුළුවන් ටිකක් උත්සාහ කරොත්❤️
@minolijayasinghe8665
@minolijayasinghe8665 2 жыл бұрын
I'm a teacher too
@minolijayasinghe8665
@minolijayasinghe8665 2 жыл бұрын
Ahamben dekka hoda channel 1q
@sristhoughts
@sristhoughts 2 жыл бұрын
Really🌹😘❤️.I used to work as a kindergarten teacher. I have to left my job due to distance between my home and school 😊
@minolijayasinghe8665
@minolijayasinghe8665 2 жыл бұрын
@@sristhoughts how did you go abroad,love your motivation and smile
@sristhoughts
@sristhoughts 2 жыл бұрын
@@minolijayasinghe8665 my husband is working here. So we have to moved to vietnam in 2017.thank you so much for the lovely comment🌹❤️😘😘😘
@minolijayasinghe8665
@minolijayasinghe8665 2 жыл бұрын
@@sristhoughts ahaa;welcome dr
@sameeramadush1683
@sameeramadush1683 Жыл бұрын
rede malayak gennaganna mesin kat malayak ohe vitharai thiyenne akke male photo evanna videyak nehe ne. slli denawa hode. b s
@sristhoughts
@sristhoughts Жыл бұрын
Dan dakke me comment eka 😊😊 ena dawasak thama ne api.mama dakala tiyenawa mehe ridee tiyenawa eka paththaka.
@sonalisamarakoon8209
@sonalisamarakoon8209 2 жыл бұрын
❤️❤️
@sristhoughts
@sristhoughts 2 жыл бұрын
😘😘😘😘
@poshinidimuthu5346
@poshinidimuthu5346 2 жыл бұрын
Job walata visa netida nangi..
@sristhoughts
@sristhoughts 2 жыл бұрын
Job visa denawa adui aiye.godak contacts uda thamai meheta enne:godak aya inne hotel ,IT and apparel field eke.mokadda oyage field eka
@eedithyavihanga363
@eedithyavihanga363 2 жыл бұрын
Ane akki mage puthatath job ekak හදලා denna pin godak oyata udukaloth
@sristhoughts
@sristhoughts 2 жыл бұрын
Mehe job walata ganne godak qualifications tiyena aya.awrudu ganaka experience balanawa.oyage putha monawa karana kenekda.wayasa kiyada.mata puluwan a tika danagaththoth job tiyenawada kiyala Balala kiyanna.
@sureshponseka9477
@sureshponseka9477 Жыл бұрын
Viyetnam 50000 k thiyenawa lankwe salli walin kiyak wenawade
@sristhoughts
@sristhoughts 9 ай бұрын
Rs 700k wage mama hithanne
@Travel.Advisor
@Travel.Advisor 3 жыл бұрын
මට මොනාද ගත්තේ🤗😁😁😁
@sristhoughts
@sristhoughts 3 жыл бұрын
DSLR😁😁😁😁
@imashisansala8428
@imashisansala8428 2 жыл бұрын
විසිට් එනවනම් කොහොමද අක්කෙ
@sristhoughts
@sristhoughts 2 жыл бұрын
ලංකාවෙන් විසිට් එන්න වීසා ගන්න නම් අමාරුයි නංගි.හැබැයි මෙහෙ agent කෙනෙක් හොයාගත්තොත් පුළුවන්.මම ඉස්සරහට විස්තර දාන්නම් නංගි❤️❤️🥰🥰
@imashisansala8428
@imashisansala8428 2 жыл бұрын
@@sristhoughts ane loku udauwak akke
@Sameerastickercaraudio
@Sameerastickercaraudio 3 жыл бұрын
ඉක්මණට සනීප වෙන්න ටීචර්
@sristhoughts
@sristhoughts 3 жыл бұрын
දැන් ටිකක් අඩුයි🥰🥰🥰🥰
@sriyanihewage2344
@sriyanihewage2344 2 жыл бұрын
duwa vitnamayata kohomada oya giye
@sristhoughts
@sristhoughts 2 жыл бұрын
Mage husband mehe weda karanne auntie.eya ekka apith meheta awe 🥰🥰
@nadeeshangamage1185
@nadeeshangamage1185 2 жыл бұрын
Kawadda enne
@sristhoughts
@sristhoughts 2 жыл бұрын
Mama awith giya.😊😊me parana video ekak 🥰🥰
@nadeeshangamage1185
@nadeeshangamage1185 2 жыл бұрын
Hari akke
@crazygame1232
@crazygame1232 2 жыл бұрын
වියට්නාමයේ සල්ලි ලන්කාවේ සල්ලි වලට වඩා වටිනාකම අඩුයි නේද අක්කේ
@hasanthisandamali3768
@hasanthisandamali3768 3 жыл бұрын
ඔයාට බැරිද අක්කි ලන්කාවෙ ඉන්න අයට ඔය බඩු ගන්න පුලුවන් විදියට ඔන් ලයින් බිස්නස් එකක් කරන්න ..ඒවා ගොඩක් වටිනවා අනේ..හරිම ලස්සන ඇදුම්,සපත්තු ...
@sristhoughts
@sristhoughts 3 жыл бұрын
හොද අදහසක් නංගි.ඒත් මෙහෙ ඉදලා බඩු එවන්න ලොකු ගානක් යනවා නංගි.ඒ ගාන එක්ක බැළුවම ලංකාවෙන් ගන්න එක ඊට වඩා ලාබයි ඇත්තටම.
@hasankalakmal7630
@hasankalakmal7630 Жыл бұрын
Vietnam visa kohomada daganne. ඔයා ගිය city eka mokadda akke
@sristhoughts
@sristhoughts Жыл бұрын
Mama inne danang wala malli.husband awe work visa.mama family visa eken awe.job ekak hoyaganna puluwan Nam enne puluwan.
Jaidarman TOP / Жоғары лига-2023 / Жекпе-жек 1-ТУР / 1-топ
1:30:54
Counter-Strike 2 - Новый кс. Cтарый я
13:10
Marmok
Рет қаралды 2,8 МЛН
Their Boat Engine Fell Off
0:13
Newsflare
Рет қаралды 15 МЛН
Chocolate මෙච්චර අඩුද? | low budget shopping in Singapore | Value dollar |
23:25
mage jeewithe - මගේ ජීවිතේ
Рет қаралды 19 М.
Best Things To Do in Ho Chi Minh City Vietnam 2025 4K
21:57
Island Hopper TV
Рет қаралды 458 М.
ලාබෙට Shopping කරන්න හොඳම තැන | Budget Shopping | Vietnam - VLOG 299
13:31
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 51 М.