මේ දවස් ටිකේ shopping කරලා ගත්තු දේවල් | රටින් & ලංකාවෙන්

  Рет қаралды 41,470

Shihara gamage 📽🔔 (  My Channel  )

Shihara gamage 📽🔔 ( My Channel )

Күн бұрын

Пікірлер: 141
@padmaekanayake1134
@padmaekanayake1134 Ай бұрын
ශිහාරා, මට මේ වීඩියෝ ඒක දැක්කම comment නොකර ඉන්න හිතුන් නෑ. මාරම සතුටුයි ඔයා ගැන හරිම නිදහසේ තමන්ට ආස දේ තමන්ගේ මහන්සි යෙන් හම්බකරපු සල්ලිවලින් අරන් සතුටින් ඉන්න ඔයා දැක්කම මට ලැජ්ජයි මන් ගැන. මොකද මට බැරි වුනානේ ඔයා වගේ හොද ආත්මශක්තියක් තියෙන ගැහැනියක් වෙන්න.මන් ඔයාගේ videos බලන්නෙම මට motivation ekak විදියට. ඔයා මන් හිතන්නේ පොඩ්ඩක්වත් husband ගෙන් යැපෙන් නැති කෙනෙක්. ගේ හැදුවෙත් ඔයා. බබා,අම්මා ගැන බලන්නෙත් ඔයා. ඒ දෙන්නත් සතුටින් තියලා තමනුත් සතුටින් ඉන්න ඔයා දැකීමත් මට සතුටක්. ජයෙන් ජයම වේවා කාගෙවත් නරක වචන වලට ඔයාව වට්ටන්න බෑ. තව තවත් ඔයාගේ දැනුම ත් වැඩි දියුණුකරගන්න. එතකොට ඔයාට තවත් බැබලෙන්න පුළුවන් ❤. අම්ම සතුටින් තියන ඔයාට වරදින් නෑ සහෝදරි කවදාවත්. ඔයයි බබයි,අම්මයි හැමදාම සතුටින් ඉන්න.
@Hnjawjnz
@Hnjawjnz Ай бұрын
Meka aththa 💖 Math eyage video balanna hari asai, stress releasing ❤😊
@KamindaHettiarachchi
@KamindaHettiarachchi Ай бұрын
ඇත්තටම ❤❤❤​@@Hnjawjnz
@akithsiriwardana7986
@akithsiriwardana7986 Ай бұрын
මේ ලස්සන comment එක දාපු ඔයාට respect.......❤❤
@Kanchana-oz5hm
@Kanchana-oz5hm Ай бұрын
❤ correct
@thashminathasha4071
@thashminathasha4071 Ай бұрын
ඔයාගේ වීඩියෝ ගොඩාක් බලනවා. ඔය දේවල් අරන් තියෙන්නේ ඔයා ආස විදියටනේ. ඒත් මටනම් හිතෙන්නේ ඔයා දේවල් ගන්න කලින් ඒවා ඔයාට මැච් වෙනවද කියලා ටිකක් හිතුවනම් හොදයි අක්කේ. නැත්තන් ඔයා සමාජේ විහිලුවක් වෙයි. ආදරේ නිසා කියන්නේ ❤
@isuriamarasinghe4767
@isuriamarasinghe4767 Ай бұрын
Janet lipbam එක හොඳයි.❤ලිප්ස්ටික් එකක් long lasting වෙන්න නම් ඒක හොඳ බ්‍රෑන්ඩ් එකක වෙන්න ඕන. Viana , Handaiyan ට්‍රයි කරලා බලන්න.waterproof වගේම long Lasting ඒ වගේ දෙයකට වියදම් කළා කියලා පාඩු නෑ.පොඩි පොඩි ඒවා ගොඩක් ගන්න යන වියදමට වඩා හොඳ එකක් වටිනවා.විශේෂයෙන් මූණේ ඇඟේ ගාන වගේම කන බොන දේවල් වලදී.❤ මං මේ අඩුපාඩුවක් කිව්වා නෙවෙයි නොදන්න දෙයක් කියලා දුන්නා.😊
@dilshanibogodage
@dilshanibogodage Ай бұрын
හැමදේම පොඩ්ඩ පොඩ්ඩ දියුණු කරගන්න. එතකොට මේ කතා ගහගන්න ඕනි නෑ අක්කේ ❤ ඔයා නොදන්න නිසානේ මේ comment වලින් බැනුම් අහන්නෙ ඔච්චර.හැමදේම ගැන හොදට අධ්‍යනය කරලා බලලා try කරන්න එතකොට හරි ❤ ජය වේවා අක්කේ ❤
@hanshukoshila
@hanshukoshila Ай бұрын
සංග්ලාස් ගන්නකොට පොඩි සයිස් ෆ්‍රෙරෙම් එකක් ගන්න ඔයාගෙ මූන පොඩි නිසා තඩි ලොකු එවා ගැලපෙන්නේ නෑ ජැනට් ලිප් බාම් එක හොඳයි.හොඳ ලිප්ස්ටික් එකක් ගන්න එතකොට ඉක්මනින් නැති වෙන්නේ නෑ.
@NeliNelI-s8v
@NeliNelI-s8v Ай бұрын
බනින මිනිස්සුන්‍ට පේන්න දියුනු වෙන්න ජයවේවා ❤
@nishunish1338
@nishunish1338 Ай бұрын
😂😂😂😂 ridei apita
@NeliNelI-s8v
@NeliNelI-s8v Ай бұрын
@@nishunish1338 රිදෙනව තමයි
@daara2258
@daara2258 Ай бұрын
ඔන්න අපි පණු ටිකක් පෙන්නන්නයි නන්නේ කියලා ඇහෙන්නේ 😍😍.චූටියට තමයි ගොඩක්ම අදෙරේ හිතෙන්නේ. ඔය දෙන්නා මරු අනේ. Good luck❤️❤️❤️❤️
@මුතු-ම5ණ
@මුතු-ම5ණ Ай бұрын
අනේ කුශී හරිම ශෝයි...බලාඅ ඉන්නව අම්ම කියවන සහ පෙන්නනනදිහා..😘😍
@IsuriPrabodhi
@IsuriPrabodhi Ай бұрын
නිලියොත් shoping කරපුවා දනවා නිකන් ගෙවල් වල ඉන්න එවුනුත් දානවා... අපි විතරද එතකොට shoping නොකරන්නේ😂😂😂😂😂
@manushiparindya7085
@manushiparindya7085 Ай бұрын
ai niliyont withrd shopping vlogs upload krnn hoda
@YOHAN-Adhithya
@YOHAN-Adhithya Ай бұрын
ඉතින් ඔයත් කරන්න. අපි එපා කිව්වද?.😂
@Thenukiapsara748
@Thenukiapsara748 21 күн бұрын
ඉතින් ඔයාත් කරන්න😂
@DimashaUdayangani
@DimashaUdayangani Ай бұрын
Honda lipstick brand ekak use Karanna dear . Ethakota lips crack wenne na. Mulinma lips poddak scrub karala ita passé lip balm eka apply karala tika welawak thiyala lip balm eka wipe karala Honda lipstick ekak apply Karanna Ethakota apita lipstick eka wadi welawak lassanata thiyaganna puluwan. CCUK , viana wage Honda ekak use karanna
@mashiC-MC
@mashiC-MC 3 күн бұрын
හදිස්සියකට ගමනක් යද්දී ඔහොම කර කර ලිප්ස්ටික් ගාන්න ගියොත් කලින් දවසේ උදේ ඉදලා ලෑස්ති වෙන්න වෙන්නෙ😂😂 ලිප්ස්ටික් ගාන කෙනා දන්නවා ඔච්චර මඟුල් කර කර ඉන්න බෑ කියල....ඒ හැම ප්‍රශ්නෙටම විසදුම තමයි branded lipstick යූස් කරන එක....එකම එක හරි කමක් නෑ....හොද එකක් පාවිච්චි කරානම් හැමදේම හරි....ඔයා කියපු ඒවා hby branded newei😂 MAC එකේ එකක් හරි ගන්න බලන්න පුළුවන් නම්.... durable but high prices
@sanduniramanayake7346
@sanduniramanayake7346 Ай бұрын
ටිකක් හරි හොද වර්ගයේ ලිප්ස්ටික් එකක් ගන්න.එතකොට පැය 6ක්7ක් එහෙම තියාගන්න පුළුවන්
@sithminimanike-wc1on
@sithminimanike-wc1on Ай бұрын
ඇත්තමයි මේ සම හරක් මිනිස්සු වචනේන උනත් පවු පුරවගන්න එකනේ කරන්නේ එයා ජිවිතේ විදිනවා එත් ඔයාලා පවු පුරව ගන්නවා
@MalkiMuthu
@MalkiMuthu Ай бұрын
Oyata අද පුළුවන් විදිහට අද ඉන්න ඉදිරියට ශක්තිමත් වෙලා ඔය පිස්සු ammandila kiyana විදිහට කරන්න oya හරි නිදහස් විදිහට ඔයාගෙ ගමන යනවා
@ShamalkaPerera
@ShamalkaPerera Ай бұрын
නන්ගි ,කන්නාඩි කුට්ටම නම් ඔයාට සෙට් නැ ...😢😢😢😢😢❤❤❤❤❤
@kyliewini8995
@kyliewini8995 Ай бұрын
කුශි පැටියාගේ කෝලම් බලන්නකෝ කොන්ඩ කටු ගහලා ලස්සන බලනවා 😂❤
@AmanaNawarathne
@AmanaNawarathne Ай бұрын
Oyage wayasata galapena widihata fashion karannako miss. Oya you tube eke pic ekata dala tyn widihata hair cut ekak dagann .😊 ehem oyata lssni . Oya widihata oyata set nah sorry ehema kynwat . Yt eke pic eka marama lassanai . Aayi fashion karddi oya podi ayata tiyena dewal argena use krnnepa . Poddak old money concept ekata ynn . Mage idea ek kiwwe 😊❤
@thakshalasilva3895
@thakshalasilva3895 Ай бұрын
Oya harima lassanai e lassana look eka wadi karaganna පුළුවන් tharam simple gold colour jewelry danna . Godak podi simple ewa .ewa harima lassanata thiyei oyata ewagema oya lassanata inna video balanna asa fan kenk mama so next ekedi api hair eka badala ekk try karamuda ❤😊
@padmaekanayake1134
@padmaekanayake1134 Ай бұрын
Thats true🎉
@nsstanj4645
@nsstanj4645 Ай бұрын
Diunu wena ayata nikan inna aya irisiyai.api nm ehema na.oyata thawa thawath hari yanna ona❤
@Tharu-561
@Tharu-561 3 күн бұрын
Janet එකේ ලිප් බාම් මාර හොදයි ❤
@Esh96
@Esh96 Ай бұрын
පිස්සු හෝන්තුවක් හිනාවෙන්න හොදයි මේවා බල බල😂😂
@SenuAluthgedara-mr5uh
@SenuAluthgedara-mr5uh Ай бұрын
අකමැති නම් නොබලා ඉන්න ළමයො.. ❤ කාගෙවත් හිත රිද්දන්න එපා.
@Thisari93
@Thisari93 Ай бұрын
Fake Huda beauty 😂😂 මල ජරා ලිප්ස්ටික් ගාලා පැය 5,6ක් තියාගන්නේ කොහොමද අහනවා
@MMMDDD-x8p
@MMMDDD-x8p Ай бұрын
Teruwan saranai nangi kushi baby ❤❤❤lassanai diunuwen diunuwata path wewa
@SugaAndsudu
@SugaAndsudu Ай бұрын
nangi baina ewunta hik gawenna diyunu weyan nikan inna eun danne apahasa karanna thama jayen jaya wewa kello dennatama
@tharushikaranasinghe7519
@tharushikaranasinghe7519 Ай бұрын
Mn hari aasai oyage videos walata. Sathutin inna mahaa lokuwata salli oni ne kiyala oyagen thamai hariyatama igana gaththe. Good luck nangi. ❤ thawa lassana weda tika karan yanna issarahatath 💪😊
@harshijansz405
@harshijansz405 Ай бұрын
හුඩා බියුටි කියන්නෙ හයි එන්ඩ් makeup brand එකක් ඕකfakeඑකක් මිස් හැම විටම හොද ප්‍රමිතියක් තියන දේවල් පාවි‍්ච්චි කරන්න janet ,Viyana වෙගේ brands day to day makeups වලට හොදයි හමට පාවිච්චි කරන නිසා පරිස්සමින් හොද දෙයක් ගන්න
@shiharagamage
@shiharagamage Ай бұрын
Oo... Tnk u... Mn danan idiye na
@dreamdesigns2975
@dreamdesigns2975 Ай бұрын
viana lipstick hodai dr
@HansikaSandaruwan
@HansikaSandaruwan Ай бұрын
අනේ අක්කා ඔය වගේ බැක් පැක් ටිකක් ගෙන්නන්න කෝ ස්ටොක් එකට
@sitharamadhavi3762
@sitharamadhavi3762 Ай бұрын
Oya wargaye lipstick samahara ewa walata lips kalu wenawa
@gunikapunchihewa-ky9fy
@gunikapunchihewa-ky9fy 24 күн бұрын
Fashion කියන දේ එන්න එන්න වෙනස් වෙන දෙයක් , සමහරුන්ට විකාර වගේ පේන ඒව අදකාලෙ fashion වෙලා තියෙනව, අනික නොගැළපෙන දේවලුත් දැන් fashion වෙනව, එක එක ඇස් වලින් බැලුවොත් හැමදේම එකඑක විදියේ fashion තමයි 😂
@PradeepaMadhubhashini
@PradeepaMadhubhashini 10 күн бұрын
Hamadama video ekak danma gaman balanawa...❤
@madhuramadhusanka8746
@madhuramadhusanka8746 Ай бұрын
Oya hodai.eth oyage badu plastic badu කඩයක් wage.වැදගත් deyak karannako
@UdeshikaRanasgalla
@UdeshikaRanasgalla Ай бұрын
Diyunuwen diyunuwatama path wewa,jeevithe wasanawantha wewa❤❤❤
@JayaniWijerathna
@JayaniWijerathna Ай бұрын
Akki janet eke orange lip balm best 😊
@sameerasampathgunasekara9935
@sameerasampathgunasekara9935 18 күн бұрын
7:55 ඒ drawer cupboard එක ගත්තෙ කොටුවෙ මොන වීදියෙන්ද
@asafernando6290
@asafernando6290 Ай бұрын
අනේ පණ්ඩිත කුසියෝ.❤️ අම්මට ගැලපෙන ඒවත් හොයලා දෙන්න හොදේ.
@IrushiDesilva
@IrushiDesilva Ай бұрын
Apo oyala podi lamainwath vihiluwata aran ne
@dreamdesigns2975
@dreamdesigns2975 Ай бұрын
@@IrushiDesilvakiyla wedak nehe dr. blnna beri nm nobala inna. maha puduma kuhaka genu inne lankawe🥲
@supuniprashanshika2078
@supuniprashanshika2078 Ай бұрын
Janet eke lip bam maru
@madhushahewage2317
@madhushahewage2317 Ай бұрын
Man issarama scl yana kale use karapu lipstick wargayak.oka godak wela redenne na ithin
@Udayangani123
@Udayangani123 Ай бұрын
❤❤❤❤ කුෂි
@hansikafernando6691
@hansikafernando6691 Ай бұрын
සමහර මිනිසුන් ගේ comment දැක්කාම මේ රටේ මිනිසු ඇයි මෙච්චර පහත් හිතෙනවා.මේ රටවල් කවදාවත් ගොඩ එන්නේ කොහොමද ඉතින්.කාටවත් අත නොපා කටවත් කරදරයක් නොවි තමන්ගේ පඩුවේ ජීවත් උනත් මිනිස්සු කොච්චර කතා කියන්වද.මිනිසු කැමති බොරු ආටෝප වලට.ඇත්ත ඇති සැටියෙන් දකින්න කැමති නෑ.ඒකයි මේ ලමයට මෙච්චර කැත විදිහට දේවල් කියන්නේ.අකමැති නම් නොබලා ඉන්න තව කෙනෙක්ගේ හිත රිද්දන්න එපා
@IsuriPrabodhi
@IsuriPrabodhi Ай бұрын
එයාගේ fashion choice එකනම් හරිම නැහැ..
@niru17
@niru17 Ай бұрын
Janet eke lip balm eka thiyagnna puluwan ..
@madubashinisathsarani312
@madubashinisathsarani312 Ай бұрын
Akke.. oyage ali parcels nathi wela nathda?
@amilakarunarathna7150
@amilakarunarathna7150 Ай бұрын
Oyage vedio balanawa. Hodai ❤❤❤❤❤❤
@dihanisilva-qz9sl
@dihanisilva-qz9sl Ай бұрын
mama man danna podi dewal tikak oyata kiyannam, kochchara hoda lipstic ekak unath tika welawak gihin aya tuchup karanna oi. api kama kanakota, wathura bonakota eka ain wenawa. lipstic use karaddi aduma rupiyal 500kata 600kata wada wath wadi mudalak dila lipstic ekak ganna eka hoday. mokada adu mudal walata thiyana ewa godak naraka ahithakara chemicles dala thamay hadanna. eka thol wala ganakota apita katin shariragatha wenna thiayana ida wadi nisa awadanama wadiy. thawa lipstic ekay, eye liner ekay ekka compack powder naththan apita huru wachanen kiyanawa nam rose powder ekak use karoth oyage lipstic ekay eye liner ekay thawath lassanata penawa wagema munata dadiya dala thiyana gathiya nathiwenawa, compack powder ekak thoragaddi oyae hame patata huru patakin thoragannath mathaka thiyaganna 😊
@lisaraelizabeth5721
@lisaraelizabeth5721 Ай бұрын
Oya lip balm eka huda beauty nemei fake ekak
@NeliNelI-s8v
@NeliNelI-s8v Ай бұрын
ඒ බූට් දෙක 6000ක් වටින්නෑ කොහොමත් 4000 යි
@Esh96
@Esh96 Ай бұрын
ඕක huda beauty නෙමෙයි😂😂 පේමන්ට් එකේ නෑ ඒවා
@upekshasandaruwani9335
@upekshasandaruwani9335 Ай бұрын
Ane akke back pack eka store ekt gennako
@ImeshaMadushani-hi4zk
@ImeshaMadushani-hi4zk Ай бұрын
Akke mata badagibnath wadi una ane man asama vidiya
@AruniJeewanti
@AruniJeewanti Ай бұрын
Kushi puuuu aneee ❤❤❤
@thamalichinthani
@thamalichinthani Ай бұрын
❤️
@SENUROObi
@SENUROObi Ай бұрын
Niyamai.❤
@PriyangiJeewaka
@PriyangiJeewaka Ай бұрын
❤❤❤
@SumedhaferendoSumedha
@SumedhaferendoSumedha Ай бұрын
Akke matathe oni pocat sangls dekke❤❤
@imeshahansani2482
@imeshahansani2482 Ай бұрын
M
@Thisari93
@Thisari93 Ай бұрын
මොනාද ඒ මුදු මාල? පිස්සු ගෑණුන්ට හොදයි ඕවා. ඕවාට වියදම් කරපු සල්ලි ඔක්කොම එකතු කරලා ලස්සන පොඩි gold jewellery එකක් ගන්න තිබ්බා. ඕන තැනකට දාන්න පුලුවන් elegant එකක්
@dreamdesigns2975
@dreamdesigns2975 Ай бұрын
ehema kiyanna epa dr hemoma ekama deta kemati nene. eka eyage kematta. 😊
@craftyowl148
@craftyowl148 Ай бұрын
ඔයා කැමති ඒවට ඒ ළමයා කැමති වෙන්න ඕනෙ ඇයි ඉතින්
@Thisari93
@Thisari93 Ай бұрын
@@craftyowl148 මම කැමති දේ නෙමේ බහුතරයක් කැමති දේ සහ සුදුසු දේ ගැන මම කිව්වේ. පොඩ්ඩක්වත් elegant look එකක් තියෙනවද ඒ කරාබු, මුදුවල? තොරම්බල් කරත්‍තේ වගේ
@NaduniNisaka
@NaduniNisaka Ай бұрын
​@@Thisari93 ඒක නම් ඇත්ත තොරොම්බල් කරත්තයක් වගේ 😂
@sureshpushpakumara9601
@sureshpushpakumara9601 Ай бұрын
​@@Thisari93Eya ew gennanne eyt business thiyn hindane.ek oya prashnyk krgnn epa. Anun gana krdr wenn epa.eylge lssana gana ehm.thmn thmn gana blgnn.
@chamodhilakshani6707
@chamodhilakshani6707 Ай бұрын
Bag eka montisori lamyekta denna😂😂
@nishunish1338
@nishunish1338 Ай бұрын
Posh wenna gihin pachana unaa Huda beauty neme yako owa fake
@nimeshamadushanki5179
@nimeshamadushanki5179 Ай бұрын
Oyage business eka diunu wewa. Samahara aya mokuth dn nethuwa comment dala thiyanawa ithin
@nishunish1338
@nishunish1338 Ай бұрын
Me wage baala items use karannepa . Cannot use for a long time 😂😂😂😂 🤮
@shenol22
@shenol22 Ай бұрын
Vlog ekk oniii
@ORASTITCH
@ORASTITCH Ай бұрын
😊😊😊❤
@WAUKalpana
@WAUKalpana 22 күн бұрын
Oyage whatsapp no eka danna puluwanda akka
@Manojindika-nx9xd
@Manojindika-nx9xd 29 күн бұрын
Aqagatarathoinakakthi bunaliqbam❤❤❤❤❤
@AsithaRoshan-t2t
@AsithaRoshan-t2t Ай бұрын
Kushi podi nisa eyata ova ganna epa
@dimashatharindi6263
@dimashatharindi6263 Ай бұрын
Akki oya solo date ekak yannako eke vedio ekath oniii 😍
@sanjanadulanjalee352
@sanjanadulanjalee352 Ай бұрын
ඔයා ගෙ නම්බරේ දානවද
@nishunish1338
@nishunish1338 Ай бұрын
Wikaara 😂😂
@chandracha-yt6sc
@chandracha-yt6sc Ай бұрын
අම්මයි දුවයි එක වාගේ
@ashasewwandhi7816
@ashasewwandhi7816 Ай бұрын
❤️🩷😍
@pavithrachathurangani7552
@pavithrachathurangani7552 13 күн бұрын
Minissunta ohoma baninna epa
@NimeshaLakshani-o1b
@NimeshaLakshani-o1b Ай бұрын
😂Monada ane me podi babatanm galapenawa.
@chamodhilakshani6707
@chamodhilakshani6707 Ай бұрын
😂😂😂😂ekne
@VihagaViduranga
@VihagaViduranga Ай бұрын
1 st comment eka❤️❤️
@බයිලොජික්දාරබයියා
@බයිලොජික්දාරබයියා Ай бұрын
මේ ඇන්ටිට දෝදු...මොලේ මොකක් හරි අවුලක් තියෙනවා...මොංගල් වගෙ නෙ බලන බලන වීඩියෝ එකේ ඉන්නෙ.ඩස්පි මොංගල් ඇන්ටි😂😂😂
@RuwanthikaMadumali-zy7oc
@RuwanthikaMadumali-zy7oc Ай бұрын
මිනිස්සුන්ට අපහාස කරන්නේ එපා ඕයි😮
@RuwanthikaMadumali-zy7oc
@RuwanthikaMadumali-zy7oc Ай бұрын
මෙයාට ඇන්ටි කියන්ඩ ඔයා බබාද😂
@Nethmi837
@Nethmi837 Ай бұрын
Pissuda oii e lamaya harima lassanai❤
@sandamalikarunarathna9386
@sandamalikarunarathna9386 Ай бұрын
Anunta apahasa karanna apa.eyaeyage mahansiyen දියුණු wena kenek
@deepthidisanayaka4665
@deepthidisanayaka4665 Ай бұрын
අනුන්ට අපහාස කරන්න එපා ඒ එයා ගේ කතා විලාසය එක එක ඒවා කියන්නැතුව බලන් නැතුව ඉන්න මිනිස්සුන්ගේ හිත් රිදවන්න එපා ලෝක පවක් 👍👍
@barbiegirl5461
@barbiegirl5461 Ай бұрын
♥️
@KauminiAnuththara
@KauminiAnuththara Ай бұрын
❤❤❤❤❤
@Dinuwithlife
@Dinuwithlife Ай бұрын
❤❤❤
@ChamilaNishani-qw3vt
@ChamilaNishani-qw3vt Ай бұрын
❤❤
@nimashamadumali-zd8eq
@nimashamadumali-zd8eq Ай бұрын
❤️❤️❤️❤️
@madushaniwithanage243
@madushaniwithanage243 Ай бұрын
Oya ge number eka ewanna puluwanda
@RashiPerera-vh6vu
@RashiPerera-vh6vu Ай бұрын
❤️❤️
උපන්දින තෑග්ග - මේ මාසේ සෑහෙන්න වියදම් 🥶
11:10
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 72 МЛН
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 7 МЛН
iPhone or Chocolate??
00:16
Hungry FAM
Рет қаралды 51 МЛН
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 6 МЛН
ඔක්කොමලා හම්බවෙච්ච දවසක් | late post
23:15
ප්ලේන් එකේ යමු | Flight journey
32:52
Nilu VLogs
Рет қаралды 215 М.
අනුරගේ පුතත් මාට්ටු...!
27:36
SL Deshaya
Рет қаралды 466 М.
හෝටලේකට day out එකක් ගියා | ටයිටැනික් වගේ 🤣
13:05
මේ අව්රුද්දෙ පලවෙනි shein order එක 🙈💖
11:09
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 72 МЛН