ඔයත් ජීව වායු ලබාගන්න පොල් කුඩු දමනවාද ?

  Рет қаралды 6,836

3in1 Blessed Home

3in1 Blessed Home

2 жыл бұрын

අවුරුදු එක හමාරකට වැඩි කාලයක් අපේ ගෙදරම අපි ඉවත දමන ඉඳුල් සහ ආහාර කොටස් උපයෝගී කරගෙන ආහාර පිසීමට අවශ්‍ය කරන ගෑස් නිෂ්පාදනය කර ගන්නවා.
මේ වගේම ජීව වායු යුනිට් එකක් ඔබටත් ගෙදර සාදා ගැනීමට අවශ්‍ය සෑම දැනුමක්ම අපි මේ වෙනකොට ලබාදී තිබෙනවා. අපටම පමණක් ආවේණික ප්‍රායෝගික ගැටලු විසඳා ගැනීමේ ක්‍රමවේද දැන් දැන් බොහෝ දෙනා භාවිතා කරනවා දැක්කහමත් අපිට හරිම සතුටුයි❤️.
ඔබත් නොමිලේ ගෑස් නිෂ්පාදනය කර ගැනීමටත් කසළ කළමනාකරණය කර ගැනීමටත් බුද්ධිමත් තීරණයක් ගන්න.
ඔබ මෙතෙක් නිවසේදී පහසුවෙන්ම නොමිලේ ජීව වායු නිෂ්පාදනය කළ හැකි ඒකකයක් නිර්මාණය කර ගත්තේ නැත්නම් පහත Link තුලින් ඒ සඳහා ඔබට පියවරෙන් පියවර උදව් ලබාගැනීමට හැකිවනවා.
Other Steps :
00. • ඉවතලන කුණු වලින් ගෑස් ... (introduction)
01. • Bio gas unit එකක් ගෙදර...
02. • Bio gas ෆිල්ටර් එක සැද...
03. • Gas collector💨 ජීව වාය...
04. • ජීව වායු සඳහා ලිප සාදා...
#biogas
#SriLanka

Пікірлер: 23
@mohamedniswar7721
@mohamedniswar7721 2 жыл бұрын
ස්තුතියි
@amildineshkodagoda6501
@amildineshkodagoda6501 2 жыл бұрын
මං biogas සම්බන්ධ videos ගොඩක් බැලුවා . ඒ අතරින් ඔයා "තමා හොදටම කලේ". මත් ලගදීම අපේ ගෙදර හදනවා. තෙරුවන්සරණයි ..
@nandanapiyarathne3122
@nandanapiyarathne3122 2 жыл бұрын
මගේ biogas unit එක හදල දැනට දවස් දහයක් පමණ වෙනවා. ඒත් තවම gas cooker එකක් දල්වන්න තරම් gas එන්නේ නැහැ . නමුත් gas pipe එකට ගිනි දැල්වුවාහම දැල්වෙනවා. ඒ වගේම එකතුවෙන gas ඉක්මනට ඉවර වෙනවා. මේ තත්ත්වය ඉදිරියේදි වෙනස් වෙයිද . Gas collector එක ලීටර 200 barrel එකකට ලීටර් 165 එකක් බස්සල හදල තියෙන්නේ .
@ranjankarunarathna855
@ranjankarunarathna855 2 жыл бұрын
මගෙ යුනිට් එකත් වසර හයකට වඩා පරනයි.මමත් මුලදි පොල් කුඩු දැම්ම. පී එච් එක වෙනස් වෙනව. ඉතින් සාර්ථක නැහැ . ඒ නිසා මම ඒක නැවැත්වුව. දැන් ප්‍රශ්න අඩුයි.
@3in1blessedhome
@3in1blessedhome 2 жыл бұрын
ස්තුතියි ඔබේ අත්දැකීම් බෙදා ගැනීම සම්බන්ධයෙන් !
@tharukamadushan6977
@tharukamadushan6977 2 жыл бұрын
Good job bro.. mamath mehema godak ayage videos balalaa bio gas unit ekak haduwa. Wade super.
@3in1blessedhome
@3in1blessedhome 2 жыл бұрын
හොඳ දේවල් තෝරගන්න ඔබ වගේ බුද්ධිමත් ලෙස ජීවිතය ගත කරන පුද්ගලයන් අඩුයි මේ ලොකේ . සුභ පැතුම්🎉
@RasikaKumudu
@RasikaKumudu 2 жыл бұрын
යුනිට් ඒක හදල ‌ගොම දාල දවස් 14 යනකන් තියල තියෙන්නෙ. මේකට ඉස්සරහට දාන්න නුසුදුසු දේවල් තව තිබේනම් ලිස්ට් එකක් දාල Vido එකක් කරමුද?
@3in1blessedhome
@3in1blessedhome 2 жыл бұрын
ok sir! ❤️
@amalperera3074
@amalperera3074 2 жыл бұрын
👍👍👍👍👍
@wikumeshanga9772
@wikumeshanga9772 2 жыл бұрын
එල එල
@sampath324
@sampath324 2 жыл бұрын
Matath ape gedara bio unit akak hadaganda one.....
@ajithjayasooriya2658
@ajithjayasooriya2658 2 жыл бұрын
Bata alawana gam eka nama chuttak kiyannako.mama thaama heduwa ne.
@3in1blessedhome
@3in1blessedhome 2 жыл бұрын
පීවීසී බට අලවා ගැනීමට නම් සාමාන්‍ය පීවීසී ඇලවීමෙන් ගම් එකක් භාවිතා කරන්න පුළුවන් (එස්ලෝන් / ඇන්ටන්) වගේ productor මිලදී ගන්න පුළුවන්.
@ajithjayasooriya2658
@ajithjayasooriya2658 2 жыл бұрын
L200tekkiyata bata bassala watata alawanna?sorry mahattaya bs.
@upulbandara4601
@upulbandara4601 2 жыл бұрын
Good ,ගෙදර එකතු wena hodi danna hodada.oyalage අත්දැකීම් apita wedagath.mage bio gas eke 50% වැඩ arwasan. Gas activation ekedi armu goma වෙනුවට වියලි ගොම ගත්තට කමක් නැද්ද . Pl give me answer above two my questions .Thanks .🙏
@3in1blessedhome
@3in1blessedhome 2 жыл бұрын
ඉතුරු වෙන හොදි බත් ඒ වල කිසිම ගැටළුවක් නැහැ. දවස් තුනකට වඩා පරණ ගොම යොදාගත්තොත් පොඩ්ඩක් බැක්ටීරියාවන් ප්‍රමාණය අඩු වෙනවා හැබැයි දවස් තුනක් පරණ ගොම නම් කොහොමත් හොඳයි.
@upulbandara4601
@upulbandara4601 2 жыл бұрын
ඔබගේ වටිනා කාලය ma වෙනුවෙන් ලබාදීම ta ගොඩක් esthuthi.
@3in1blessedhome
@3in1blessedhome 2 жыл бұрын
@@upulbandara4601 ඒ නිසා ඔබ මෙමගින් ප්‍රතිඵල ලබා ගැනීමත් අත්‍යවශයයි! 🌾🌾
@3in1blessedhome
@3in1blessedhome 2 жыл бұрын
මේක මග හැරුණා නම් බලන්න ඔබගේ ගැටළුව සම්බන්ධව kzbin.info/www/bejne/mmHEY2RmnNWiqpo
@upulbandara4601
@upulbandara4601 2 жыл бұрын
Esthuthi ,ewelema buluwa
@amithasanka8176
@amithasanka8176 2 жыл бұрын
මටත් එකක් හදා ගන්න ඔින .සමිබන්ද කරගන්න පුළුවන් නමිබර් එකක් දානවද
@3in1blessedhome
@3in1blessedhome 2 жыл бұрын
පහතින් සපයා ඇති link එක ඔස්සේ අපගේ ෆේස්බුක් ගෲප් එකට එකතු වෙන්න facebook.com/groups/3in1home/?ref=share එසේත් නැතිනම් ඔබගේ දුරකථන අංකය මගේ විද්‍යුත් තැපෑලට යොමු කරන්න dulanka@live.com (අපගේ FB group එක තුළ බොහෝ අත්දැකීම් ලබපු පුද්ගලයින් සිටිනවා ඔවුන් සමග ද ඔබට ඔවුන්ගේ අත්දැකීම් බෙදා ගැනීමට හැකියාව ලැබෙනවා)
How to grow Coriander without soil | Coriander Dhaniya in hydroponic system
7:49
Bonsai Tricks And a Lot More
Рет қаралды 6 МЛН
අපෙන් එහාට තවත් ජීවයක්? | Hasa
59:09
A teacher captured the cutest moment at the nursery #shorts
00:33
Fabiosa Stories
Рет қаралды 50 МЛН
39kgのガリガリが踊る絵文字ダンス/39kg boney emoji dance#dance #ダンス #にんげんっていいな
00:16
💀Skeleton Ninja🥷【にんげんっていいなチャンネル】
Рет қаралды 8 МЛН
How Many Balloons Does It Take To Fly?
00:18
MrBeast
Рет қаралды 197 МЛН
Получилось у Миланы?😂
00:13
ХАБИБ
Рет қаралды 4,4 МЛН
Amazing idea to use free gas from garbage
8:03
MH4 TECH
Рет қаралды 15 МЛН
Water Proofing Your Solar Installation (Sinhala)
6:24
Gunda Power
Рет қаралды 17 М.
Mummy naya le aayi 🥰
0:36
Cute Krashiv and Family
Рет қаралды 57 МЛН
архив.. Северные Дачи Угледара 23..
0:15
Виталик
Рет қаралды 14 МЛН
REAL OR FAKE?
0:10
dednahype
Рет қаралды 12 МЛН
САМОЕ СЛОЖНОЕ СОРЕВНОВАНИЕ
0:41
MakkClips
Рет қаралды 2,3 МЛН
World’s Largest Jello Pool
1:00
Mark Rober
Рет қаралды 98 МЛН