ඉවතලන කුණු වලින් ගෑස් හදා ගමු🔥free energy@home☘️ New Biodigestor.

  Рет қаралды 194,914

3in1 Blessed Home

3in1 Blessed Home

3 жыл бұрын

ඉවතලන කුණු වලින් bioගෑස් හදමු. අපි හැදුවා අපේ ක්‍රමයට biodigestor එකක්.
" අපේ කුණු අපි ම කළමණාකරණය කරගමු. කුනු ප්‍රශ්නයට ස්තීරසාර විසදුමක් ලබා දී අපේ නිවසට වටිනාකමක් එකතු කරගමු ".
The use of biogas instead of liquid petroleum gas is an extremely practical and environmentally friendly process. Use organic waste that is disposed of in everyday household use Biogas production can be done while You will be able to save time, labor and wealth.
1) ආහාර පිසීමට යන ගෑස් වියදමට හොද විසදුමක්.
2) කුනු බැහැර කිරීමට පහසු මගක්. මැස්සෝ නැතුව , පාරට ගිහින් තියන්න ඕන නැති , තැන තැන කුනු විසි නොකර ප්‍රයෝජනයට ගන්නට ගන්නට අවස්තාවක්.
3) අමතර නිශ්පාදනය ක් ලෙස කොම්පෝස්ට් දියර ලැබෙන නිසා , වේගයෙන් ශාක වලට උරාගෙන වැඩි ඵලදාව ක් ලබා ගත හැකිය. ඒ නිසා පෝච්චි කිහිපයක එලවලු පැල ටිකක් හිටෙව්වා නම් වස විස නැති කෑම වේලක් ගෙදරදීම නිශ්පාදනය කර ගත හැකි වීම.
4) ශාක වල ඇති වන දිලීර නාශකයක් ලෙස මෙම හිතකර බැක්ටීරියා ක්‍රියා කිරීම මගින් ශාක වල භාහිර සෞඛ්‍යය රැකගත හැකියි.
5) ඒත් මේ සදහා යොදන්න ඕන අපි ඉවත් කරන ආහාර කොටස්, උයන කොට කපා ඉවත් කරන එළවළු පලතුරු කොටස් හා ආහාර භාජන සොදන වතර( සබන් හා රසායනික ද්‍රව්‍යය රහිත) කල් ඉකුත් වු ධාන්‍යය වර්ග වැහි තියාගන්න අපහසු , මැස්සෝ වහ වහා විශබීජ පතුරුවන ඉවතලන කුනු ටික විතරයි.
6) කුනු කදු ගොඩ ගැහෙන එක නවතා රටට , සමාජයට ,පරිසරය අලංකාර කර සමාජ විනාශයන් මග හරවා රටට දැයට සේවයක් කිරීමට අවස්තාක් උදා වේ.
7) මෙය තැනින් තැන ගෙනියන්න හැකි ආකාරයට සකස් කර ගත හැකියි.
8) පණුවො, මීයො බෝ කරන ප්ලාස්ටික් කොම්පෝස්ට් බඳුනට විසදුමක්.
9) සංකීර්ණ නොවන සරල තාක්ෂණයක් ඉතා සුළු පිරිවැයකින් සකසා ගත හත හැකි වීම.
10) සුළු කාලයකින් පවුලේ අයගේ උදව්වෙන් නිවසේ දීම නිර්මාණය කරගත හැකි වීම.
නිවසේදීම ජීවවායු එකකයක් සෑදීම-01
• Bio gas unit එකක් ගෙදර...
Bio gas ෆිල්ටර් එක සැදීම🔥ජීව වායු පද්ධතිය -02
• Bio gas ෆිල්ටර් එක සැද...
Gas collector💨 ජීව වායු ඒකකයක් නිවසේදීම සකසා ගැනීම ~ 03
• Gas collector💨 ජීව වාය...
Biogas Burner 4 කොටස
• ජීව වායු සඳහා ලිප සාදා...
Biogas 5 කොටස
• එදිනෙදා ආහාර ගෑස් ලබා ...
Biogas 6 කොටස
මගහැරුනු දෑ සහ වැඩිපුර අවධානය යොමු විය යුතු කරුණු.
• මගහැරුනු දෑ සහ වැඩිපුර...
Biogas 7 කොටස
ජීවවායු ඒකකය START කිරීම.🦠 Easy-first culture for biogas unit.
• ජීවවායු ඒකකය START කිර...
#homebiogas #offgrid

Пікірлер: 839
@isuruchinthaka5748
@isuruchinthaka5748 2 жыл бұрын
හදන විදිහ පෙන්නන් බැරිද
@lalaniliyanage6289
@lalaniliyanage6289 2 жыл бұрын
හදාගන්න ඔබතුමාගේ නම්බර් එක දාන්න
@amilaniroshan9593
@amilaniroshan9593 2 жыл бұрын
Matah danaganna ona
@amilaniroshan9593
@amilaniroshan9593 2 жыл бұрын
Aiya naba eka danawada
@3in1blessedhome
@3in1blessedhome 2 жыл бұрын
තවමත් ජීවවායු ඒකකයක් ගෙදර සාදාගත් නැති අය සඳහා හදාගන්න ක්‍රමය පියවරින් පියවර මේ ලින්ක් එක තුලින් බලන්න Biogas@home 🔥ජීව වායු නොමිලේ💥: kzbin.info/aero/PLsIixQ-mijNTRISkTfbNFwSyY8p4hl5h7 පහතින් සපයා ඇති link එක ඔස්සේ අපගේ ෆේස්බුක් ගෲප් එකට එකතු වෙන්න facebook.com/groups/3in1home/?ref=share පහල ඇති ටෙලිග්‍රෑම් ගෲප් එක මගින් ඔබගේ ප්‍රශ්නය ඉදිරිපත් කරමින් ඒ සඳහා පිළිතුරු ලබාගත හැක. t.me/+0hd_FiaWo6djZjU1 පහතින් සපයා ඇති link එක ඔස්සේ අපගේ වට්ස් ඇප් ගෲප් එකට එකතු වෙන්න. chat.whatsapp.com/EEo2RiMVOZgEiabsq7luwd (මේ වෙනකොට ජීව වායු සාර්ථක ලෙස භාවිතා කරන බොහෝ දෙනා ඒ සඳහා කැපවී සිටිනවා) (අපගේ FB / Whatsapp /telegram groups තුළ බොහෝ අත්දැකීම් ලබපු පුද්ගලයින් සිටිනවා ඔවුන් සමග ද ඔබට ඔවුන්ගේ අත්දැකීම් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා)
@3in1blessedhome
@3in1blessedhome Ай бұрын
තවමත් ජීවවායු ඒකකයක් ගෙදර සාදාගත් නැති අය සඳහා හදාගන්න ක්‍රමය පියවරින් පියවර මේ ලින්ක් එක තුලින් බලන්න Biogas@home 🔥ජීව වායු නොමිලේ💥: kzbin.info/aero/PLsIixQ-mijNTRISkTfbNFwSyY8p4hl5h7 පහතින් සපයා ඇති link එක ඔස්සේ අපගේ ෆේස්බුක් ගෲප් එකට එකතු වෙන්න facebook.com/groups/3in1home/?ref=share පහල ඇති ටෙලිග්‍රෑම් ගෲප් එක මගින් ඔබගේ ප්‍රශ්නය ඉදිරිපත් කරමින් ඒ සඳහා පිළිතුරු ලබාගත හැක. t.me/+0hd_FiaWo6djZjU1 පහතින් සපයා ඇති link එක ඔස්සේ අපගේ වට්ස් ඇප් ගෲප් එකට එකතු වෙන්න. chat.whatsapp.com/EEo2RiMVOZgEiabsq7luwd (මේ වෙනකොට ජීව වායු සාර්ථක ලෙස භාවිතා කරන බොහෝ දෙනා ඒ සඳහා කැපවී සිටිනවා) (අපගේ FB / Whatsapp /telegram groups තුළ බොහෝ අත්දැකීම් ලබපු පුද්ගලයින් සිටිනවා ඔවුන් සමග ද ඔබට ඔවුන්ගේ අත්දැකීම් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා)
@slsombi3329
@slsombi3329 2 жыл бұрын
ආඩම්බරයක් ඇතිවෙන බිරිදක් හා ස්වාමියෙක් ඔබලාගේ ඉදිරිපත් කිරීම රටට ගොඩාක් වටිනවා
@AshanKumarasiri
@AshanKumarasiri 2 жыл бұрын
හැම තැනම එක එක්කෙනාට බැන බැන ඉන්නේ නැතිව, මේ වගේ ප්‍රායෝගික තමුන්ටත් වැදගත් සමාජයටත් වැදගත් දෙයක් කරන ඔබ දෙපලට හිසනමා ආචාර කරම්. 🙏🙂
@142samantha
@142samantha 2 жыл бұрын
🌈️🌈️🌈️👍👍👍
@keshavipunsara4315
@keshavipunsara4315 2 жыл бұрын
Hoda wadak ela matha oyage 4 n nambare danna ko loku udauwam
@sc11134
@sc11134 2 жыл бұрын
එල කටා
@mohamedmusthapha1938
@mohamedmusthapha1938 2 жыл бұрын
Plece tel Sr. Your phone number
@jagathkumara5317
@jagathkumara5317 2 жыл бұрын
ඔයාලගෙ post එක බලලා අපිත් හැදුවා ඒක සාර්ථකයි....ඔයාලට ගොඩාක් ස්තුති... තවත් මෙවැනි නිර්මාණ කරන්න ශක්තිය ඔබ දෙපලට ලැබෙවා... බුදු සරණයි...🙏🙏🙏❤️❤️❤️👨‍👩‍👧
@supunchamara5761
@supunchamara5761 2 жыл бұрын
සාර්ථක යි ද
@ajithprasanna3883
@ajithprasanna3883 2 жыл бұрын
තමන් .දන්න.දෙ.අනිත් .අයත් .එක්ක .බෙදා .ගන්නා .එක .හොඳ.ගුණයක් .ජයවේවා .oba.දෙපළට
@tfgjftfggytd9211
@tfgjftfggytd9211 2 жыл бұрын
බොහෝම ඉස්තුයි දනුවත් කරාට ඔයාලට බුදුසරණයි පරිස්සමින් ඉන්න
@ukkuralagammehelagedarawij4112
@ukkuralagammehelagedarawij4112 2 жыл бұрын
ඉතාමත් හොද නිපදවීමක්, හැමෝම ඔහොම උත්සාහ කලොත් අපේ ගෑස් වලට යන වියදම අවම කරගන්න පුළුවන්, තව ටිකක් අප් ඩෙට් කරලා ගත්තනම් තව වැඩිපුර ගෑස් ටිකක් වැඩිකර ගන්න පුළුවන් වේවි, ඉතාමත් සාර්ථකයි ඔයාලගේ සිස්ටම් එක
@srilankatropicaltours1287
@srilankatropicaltours1287 3 жыл бұрын
හොද උත්සාහයක් . !!! ජය වේවා !!
@nimalariyaratna7016
@nimalariyaratna7016 2 жыл бұрын
හදවතින්ම සුභ පතනවා ඔබ දෙපලට, තමන් දැනගත් වටිනා දෙයක්, තවත් සහෝදර ජනතාවත් එක්ක බෙදා ගන්න, බෙදා දෙන්න ගත් උත්සාහයට ගොඩාක් ස්තූතියි ඔබ දෙපොලට, සුභ පතනවා, ජයවේවා.
@priyansaliya3348
@priyansaliya3348 2 жыл бұрын
ආඩම්බරයි ඔබදෙපලට අහිංසක ජනතාව සදහා සේවය වගෙම දැනුවත් කිරිම ,,ජයවේවා ...
@susanthawijayathilaka4109
@susanthawijayathilaka4109 2 жыл бұрын
රටේ පවතින තත්ත්වය පිළිබඳ සොයා බලා මෙවැනි අත් හදා බලා එ දැනූම අනෙක් අය අතර බෙදාගෙන මේ වර්ථමාන සමාජයේ පවතින ගැටලූවට නිවැරැදි විසදුමක් ලබා දී තිබේ. ඔබ දෙපළට ජය වේවා සහෝ ❤️💐💐💐💐💐💐💐
@kularathnegedara5563
@kularathnegedara5563 2 жыл бұрын
ආඩම්බරයි ඔබ දෙපලගැන ගෑස්වලට විසදුමක් සොයා ගැනිම පිලිබදව 👍❤👌
@ranjithlakshman7193
@ranjithlakshman7193 2 жыл бұрын
ඉතාම හොඳ දෙයක් ඔයාලා ගෙ නිර්මානය. ඒ වගේම කාලෝචිතයි. ජය වේවා .
@142samantha
@142samantha 2 жыл бұрын
විස්තර කිරිම ඉතාම පැහැදිලි දෙපළටම ජ⁣යෙන් ජය 🌈️🌈️🌈️ බුදුසරණයි
@zer-mh2rj
@zer-mh2rj 2 жыл бұрын
හරිම සතුටුයි. මෙවැනි නිර්මාණ කරන්නට ඔබ දෙපලට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා .රටටම ආදර්ශයක්. තුණුරුවන් සරණයි.
@amalperera3074
@amalperera3074 2 жыл бұрын
ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක් පුතා ඔබ සැමට බොහොම ස්තුතියි
@Lata-eo5ko
@Lata-eo5ko 2 жыл бұрын
ඔයාලා දෙදෙනාම රටට ආදර්ශමත් දෙයක් දුන්නා කියලා සතුටු වෙන්න පුළුවන් පමණක් අය මිනිසුන් ට රජයට බැන බැන ඉන්න වා බොල් ජිවත ගතකරමින්
@TharangaNiroshanaSL
@TharangaNiroshanaSL 2 жыл бұрын
හරිම වටිනා විඩියෝ එකක්, අද රටේ තියෙන ගෑස් ප්‍රශ්නෙත් එක්ක, බයෝ ගෑස් එකක් තමන්ගේ නිවසේ හදා ගන්න විදිහ අනිත් අයටත් කියලා දෙන, කිසිම ලොබ කමක් නැතුව අත්හදා බැලීම් තුලින් ලබා ගත්ත දැනුම සහ ප්‍රයෝගික ගැටළු වලට විසදුම් කියලා දෙන, ඔය දෙන්නටම ගොඩාක් ස්තුතිය්, තෙරුවන් සරණය්.
@nimalpremathilaka5235
@nimalpremathilaka5235 2 жыл бұрын
අද මේ ඇති වෙලා තියෙන ප්‍රස්නෙට හොඳ විසදුමක් ගොඩාක් ස්තූතියි. ගොඩාක් පින්.
@nethmipabasarahewage3271
@nethmipabasarahewage3271 2 жыл бұрын
හරිම ආඩම්බරයි ඔබ දෙපල ගැන .බොහොම වටින වැඩක් .ඒ වගෙම අනිත් අය එක්ක ඔබේ දැනුම බෙදාගැනීම පිලිබඳව බොහොම ස්තූතියි !
@nagodaenterprise108
@nagodaenterprise108 2 жыл бұрын
Thanks. බොහොම ස්තුතියි. ලොකු සාමජ සේවයක.
@udith-pz4tv
@udith-pz4tv 3 жыл бұрын
හොඳ දෙ ගැන හොදින් කියා දෙන ඔබලාට ස්තූතියි..... ඉදිරි යටත් මෙවෑනිදෙ බලාපොරොත්තු වෙමු
@mohanjiranganath2640
@mohanjiranganath2640 3 жыл бұрын
කවදත් හොඳින් ජීවත්වන ,හොඳ දේ බෙදාදෙන ඔබ දෙපලට ස්තුතියි.ඔබට ජය වේවා.
@3in1blessedhome
@3in1blessedhome 3 жыл бұрын
Thank you sir!❤️
@priyanthadissanayake5902
@priyanthadissanayake5902 2 жыл бұрын
Kathawa wediy hallo no01 wenna oona wede
@indranandani8615
@indranandani8615 2 жыл бұрын
හරිම සතුටුයි ,අපටත් එහෙම හදා ගන්න කියල දෙන්න, පුතේ ඔය දෙන්නට හොඳ අනාගතයක් තියෙනවා .ඔයාලට තුණුරුවන්ගේ පිහිටයි !ජයම වේවා !
@alexpeirisalexpeiris1603
@alexpeirisalexpeiris1603 2 жыл бұрын
ඔයාලා හොයා ගත්තු අත් හදා බලලා අපිත් එක්ක බෙදා හදාගන්න එක ගැන මා මුලින්ම සතුටුයි හදවතින්ම ඔබලාට ස්තුතියි ඔබලාට ජය තවත් මෙවැනි විඩියො බලාපොරොත්තු වෙනවා සියලුම දෙවියන්ගෙ ආශිර්වාදය ලැබෙවා
@3in1blessedhome
@3in1blessedhome 2 жыл бұрын
Thank you, God bless u!
@ariyarathnapriyadarshana5135
@ariyarathnapriyadarshana5135 2 жыл бұрын
මමත් ආසයි බයෝ ගෑස් නිෂ්පාදනය කරන්න ඉගන ගන්න.ඔබ දෙපලට ගොඩක් ස්තූතියි.
@gnanawimalaingurudaluwe6650
@gnanawimalaingurudaluwe6650 2 жыл бұрын
ගොඩක් sathuti ayya.katath vadagath deyak genave. Danuma thawath beda denna saktheya labewa!!! Dennatama lassana anagathayak .sathutin jevithe videnna..... video okkom baluwa
@tharinikumaragama8559
@tharinikumaragama8559 2 жыл бұрын
ඉතාම වැදගත් තොරතුරු ස්තූතියි
@nuwanlasantha4607
@nuwanlasantha4607 2 жыл бұрын
ගොඩාක් ස්තුති පැහැදිලි කිරීම තේරුනා
@ashokaranathunga6845
@ashokaranathunga6845 2 жыл бұрын
සමාජයට වටිනා උවලක් .එකමුතු කමින් ඔබ දෙන ආදර්ශය වැදගත්.හිසනම ආචාර කරමි.
@leslypremalal9934
@leslypremalal9934 2 жыл бұрын
මෙයාලගේ වීඩියෝ ඕකොම මම බැලුවා හරිම පැහැදිලිව තේරුම් කරලා දෙනවා වටිනා වීඩියෝ බුදු සරණයි දෙන්නටම
@3in1blessedhome
@3in1blessedhome 2 жыл бұрын
බොහෝම ස්තූතිය අපිව වගේම අළුතින් මේ සදහා යොමුවන අයව දිරිමත් කිරීම සම්බන්ධව!
@sithumethu9636
@sithumethu9636 2 жыл бұрын
ඔයාලා දෙන්න ගැන ගොඩක් සතුටුයි. ගෑස් ටික වගේම දියර පොහොරත් ගොඩක් වටිනව. අපිට මේ සම්බන්ධයෙන් සාමාන්‍ය දැනීමක් වත් නැහැ. මේ වීඩියෝ වලින් ඉගෙන ගන්න උත්සාහ කරන්නේ. ලොකු ආසාවක් තිබුණත් මුකුත්ම නොදැන අතගහන්න බයයි මේ වගේ දේකට. පොඩි උදව්වක් දෙන්න පුලුවන්නම් ගොඩක් වටිනවා❤❤❤
@3in1blessedhome
@3in1blessedhome 4 ай бұрын
Biogas@home 🔥ජීව වායු නොමිලේ💥: kzbin.info/aero/PLsIixQ-mijNTRISkTfbNFwSyY8p4hl5h7
@palitha9286
@palitha9286 2 жыл бұрын
කුනූ කසල කළමනාකරණය යත්, ආර්ථිකයටත්,කූඩා ගෙවතු වගාව න් සදහා කදිම ආදර්ශයක්, ඹබ දෙපලට සුභ පැතුම්.
@nevilgunatunga
@nevilgunatunga 2 жыл бұрын
ඉදිරිපත් කිරීම විශිෂ්ඨයි.
@menakamadushani4211
@menakamadushani4211 2 жыл бұрын
බොහෝම ස්තූතියි නංගි..🙏♥️
@senadeerajayawardana4432
@senadeerajayawardana4432 2 жыл бұрын
හොද දෙයක් ජයවෙිිවා ඔබ දෙපලට.
@antonanton7267
@antonanton7267 2 жыл бұрын
ඉතාමත් ස්තුතියි වාසනාවන්ත ඔබ දෙපොලගේ වටිනා අදහස් හා උපදෙස් සහිත වීඩියෝ එකට ජයවේවා .
@3in1blessedhome
@3in1blessedhome 2 жыл бұрын
බොහොම ස්තූතියි අපව දිරිගැන්වීමට !
@nimalpremawardhana8572
@nimalpremawardhana8572 2 жыл бұрын
ඔයාලගෙ ඉදිරිපත් කිරීම ලස්සනයි.
@malithmalinda9590
@malithmalinda9590 2 жыл бұрын
බොහොම ස්තුති දානුවත් කරට. ජය වෙවා.😀
@mohottalagodagedara7775
@mohottalagodagedara7775 2 жыл бұрын
කලන සිට තිබුන බලාපොරොත්තුවක් ස්තූතියි හදුන්වාදීම ගැන
@dilashabeysiriwardhana7677
@dilashabeysiriwardhana7677 2 жыл бұрын
නියමයි හොද වැඩක් , Good luck
@thusara6728
@thusara6728 2 жыл бұрын
Woow Maru katha vilasaya dennagema sith adaganna sului wagema godak wedagath videowak aluth deyak nownam me wede wedagath wedagath one kamak thiyena minisunta
@ujalaramanayake275
@ujalaramanayake275 2 жыл бұрын
Very nice presentation. I like you being frank about the capacity of the project. Looking forward for more information. Wish you all the best.
@l.premachan1716
@l.premachan1716 2 жыл бұрын
බොහොම ස්තුතියි!
@bandulaabeysinghe9099
@bandulaabeysinghe9099 2 жыл бұрын
මහජනතාව දැනුවත් කිරීම ගැන ස්තුතියි මෙවැනි ඒකකයක් සාදා ගැනීමට යන මුදල සඳහන් කරන්නේනම් නම් අගය කරමි
@3in1blessedhome
@3in1blessedhome 2 жыл бұрын
මේ වීඩියෝ එකේ සදහන් කරලා තියෙන ආකාරයට ලීටර් දෙසිය බැරල් දෙකකින් ඔබ හදාගන්නෙ නම් රු7000/- පමණ මුදලක් වැය වෙනවා
@nawarathnebandara2282
@nawarathnebandara2282 2 жыл бұрын
ඉතාම හොඳ ඉදිරිපත් කිරීමක්. ස්තූතියි.
@3in1blessedhome
@3in1blessedhome 2 жыл бұрын
🙏❤️❤️
@ajithrupasinghe2459
@ajithrupasinghe2459 2 жыл бұрын
නියමයි නියමයි ඔය වගේ තව වීඩියෝ කරන්න බුදු සරණයි
@pavanikekulandara
@pavanikekulandara 2 жыл бұрын
හොද වැඩක් ජය වේව් 👍👍👍👍
@upalifernando4575
@upalifernando4575 2 жыл бұрын
නිදුක් නිරෝගි වේවා ,සුවපත් වේවා
@nandanajayasekara1972
@nandanajayasekara1972 2 жыл бұрын
කාලයට ගැලපෙන අගනා නිර්මාණක් ඇත්තටම ඔයාලා ලස්සනට පැහැදිලි කලා.. මමත් කැමතියි මේක හදා ගන්න. උදව් කරන්න පුලුවන්ද? තෙරැවන්සරණයි දෙන්නටම
@ruwansampath4061
@ruwansampath4061 2 жыл бұрын
🌹🌹🌹බොහෝම ස්තූතී...
@kamildewappriyadevappriya5308
@kamildewappriyadevappriya5308 2 жыл бұрын
ඔයාල ගැස්නෑ ගෑස්නැ කිය කියා ඉන්නේ නැතුව කාටත් මේදේ හදුන්වා දුන්නට ස්තුතියි ඔයාල දෙන්නටම
@evaperera1087
@evaperera1087 2 жыл бұрын
කාලයට ගැලපෙන අගනා නිර්මාණක් ,ඉතා හොද ආරම්භක් ,ඔබ දෙපලට සුබ පතන්වා !!!
@nuwankumara4016
@nuwankumara4016 2 жыл бұрын
Yakada beral ekak hariyanne nedda.
@3in1blessedhome
@3in1blessedhome 2 жыл бұрын
ඒ ගැන අපි කලින් කියපු විදිහටම අසාර්ථකයි!
@bhagyawijeratne1172
@bhagyawijeratne1172 3 жыл бұрын
Very inspiring akki and ayya 👍🏽 Keep up the good work 💪🏽
@nuwansrilal4718
@nuwansrilal4718 2 жыл бұрын
වටින වැඩක්
@noname.2365
@noname.2365 2 жыл бұрын
පට්ට වැඩේ ආඩම්බරයි ....ඔයාල වගේ අය ලංකාවේ ඉන්න එක ගැන...😊👍
@3in1blessedhome
@3in1blessedhome 2 жыл бұрын
බොහොම ස්තූතියි ❤️💐
@VTR._Ruwan
@VTR._Ruwan 2 жыл бұрын
👍
@upuludayananda3863
@upuludayananda3863 2 жыл бұрын
නියමයි හොඳ වැඩක්
@kumarijayasingha6966
@kumarijayasingha6966 2 жыл бұрын
ඇත්තටම හොද විඩියෝ එකක්
@suwaosu2671
@suwaosu2671 2 жыл бұрын
හදන හැටි කියලා දෙන්න තවත් වටිනවා
@nilanila6846
@nilanila6846 2 жыл бұрын
න0ගි ඔයාලාට බොහොම පින් දැනුවත් ක්ලාට අනෙක වරයාක් පින් 🙏🙏🙏🙏👍👍👍👍💛💛💛💛🌷🌷🌷🌷
@susanthagamage6120
@susanthagamage6120 2 жыл бұрын
Very best!CONGRATULATIONS!you guys are truly honest couple... Good luck and all the best. It's very important for now a days.
@sampathsilva6434
@sampathsilva6434 Жыл бұрын
මමත් එකක් හදාගෙන යනවා ඔයාලා දෙන්නා විස්තරකර කියා දුන්නට බෙහොම ස්තුතියි
@3in1blessedhome
@3in1blessedhome Жыл бұрын
kzbin.info/aero/PLsIixQ-mijNTRISkTfbNFwSyY8p4hl5h7
@thilaksiriweeramunda853
@thilaksiriweeramunda853 2 жыл бұрын
thanks both of you keep it up good luck !
@erangamadujeewani2018
@erangamadujeewani2018 2 жыл бұрын
ගොඩක් හොද දෙයක්. ස්තුතියි!!!!❤❤❤
@Saaki6665
@Saaki6665 2 жыл бұрын
සුපිරි වැඩක්...ජයවේවා...
@piyumsilva7013
@piyumsilva7013 2 жыл бұрын
great video , thanks for sharing the valuble knowledge
@pavidunimsara2871
@pavidunimsara2871 2 жыл бұрын
Very good project . Thank you
@chathurapadhikorala7429
@chathurapadhikorala7429 2 жыл бұрын
වැඩේ වගේම කපල් එක ගැනත් පට්ට සතුටුයි.ජය..
@shalini81i
@shalini81i 2 жыл бұрын
Thanks for sharing your experience with us ....
@bandulachaminda70
@bandulachaminda70 2 жыл бұрын
ඉතා හොඳයි
@madhusamindi3750
@madhusamindi3750 2 жыл бұрын
සතුටුයි ඔබ දෙදෙනා ගැන
@manjula969
@manjula969 2 жыл бұрын
ශ්‍රි ලංකාවේ ජනතාව ගොඩක් දක්ෂයි අරක ගනාන් මෙක ගනාන් හැබැයි ගෙදර වත්තෙ මිරිස් පැලයක් හිටවන්න බැහැ .ඒ වගෙ කාලකන්නි ඉන්න සමාජයට ඔබ දෙපල ආදර්ශයක් බුදු සරණයි.
@ruparanjani7153
@ruparanjani7153 2 жыл бұрын
Oyala loku deyak karala godak Hoda wadk👍
@hameermohmade160
@hameermohmade160 2 жыл бұрын
So nice to thanks to meka nirmane karapu vidiya tawa pahadiliyen kiyanna
@3in1blessedhome
@3in1blessedhome 2 жыл бұрын
හදාගන්න ක්‍රමය පියවරින් පියවර මේ ලින්ක් එක තුලින් බලන්න Off Grid🍃පරිසර හිතකාමී ජීවිතය: kzbin.info/aero/PLsIixQ-mijNQIgfqC7EQqdjvj4KJDSjFB
@ultragaming4441
@ultragaming4441 2 жыл бұрын
නියමයිනේ සහෝදරයා
@jaye-5541
@jaye-5541 2 жыл бұрын
හොද වැඩක් ..☝
@sawrnakw2024
@sawrnakw2024 2 жыл бұрын
Very good idea today what happened to our country thank u help for idea
@UshanOfficial
@UshanOfficial 2 жыл бұрын
මෙන්න මේ video එක viral කරපල්ලා.👆මේ වගේ කාලෙක රටකට වටින දෙයක්.👍 සමහර විට කුණු කඳු ඇතිවෙන එක නතර කරන්න, පරිසර දූශණය අවම වෙන, හොඳ වැඩක් මේක....🔥💝
@3in1blessedhome
@3in1blessedhome 2 жыл бұрын
ස්තූතියි ! මෙයට පාදක වුණේත් කුණු කඳු ම තමයි👇 kzbin.info/www/bejne/eX6bgpdul7J0rqs
@kumari-vf3cz
@kumari-vf3cz 2 жыл бұрын
Godak watina.. panividayak ..maeka hamotama hadun wala daenna ..godak pin
@3in1blessedhome
@3in1blessedhome 2 жыл бұрын
තවමත් ජීවවායු ඒකකයක් ගෙදර සාදාගත් නැති අය සඳහා හදාගන්න ක්‍රමය පියවරින් පියවර මේ ලින්ක් එක තුලින් බලන්න Off Grid🍃පරිසර හිතකාමී ජීවිතය: kzbin.info/aero/PLsIixQ-mijNQIgfqC7EQqdjvj4KJDSjFB පහතින් සපයා ඇති link එක ඔස්සේ අපගේ ෆේස්බුක් ගෲප් එකට එකතු වෙන්න facebook.com/groups/3in1home/?ref=share (අපගේ FB /Whatsapp groups තුළ බොහෝ අත්දැකීම් ලබපු පුද්ගලයින් සිටිනවා ඔවුන් සමග ද ඔබට ඔවුන්ගේ අත්දැකීම් බෙදා ගැනීමට හැකියාව ලැබෙනවා)
@nisansalarathnayake5639
@nisansalarathnayake5639 2 жыл бұрын
නියමයි සුබපැතුම්
@kanthiperera8419
@kanthiperera8419 2 жыл бұрын
Aththtama oba depala loku adarshayak . Me bio gas eka hada ganna widiha piyawaren piyawara hariyata ma kiyala denawa nam loku udawwak wewi siyalu denatama.. Thank you so much.
@3in1blessedhome
@3in1blessedhome 2 жыл бұрын
තවමත් ජීවවායු ඒකකයක් ගෙදර සාදාගත් නැති අය සඳහා හදාගන්න ක්‍රමය පියවරින් පියවර මේ ලින්ක් එක තුලින් බලන්න Off Grid🍃පරිසර හිතකාමී ජීවිතය: kzbin.info/aero/PLsIixQ-mijNQIgfqC7EQqdjvj4KJDSjFB පහත වට්සප් ගෲප් එක සමග එකතු වීමෙන් තවත් බොහෝ දෙනාගේ දැනුම ලබා ගන්න පුළුවන්, chat.whatsapp.com/EEo2RiMVOZgEiabsq7luwd පහතින් සපයා ඇති link එක ඔස්සේ අපගේ ෆේස්බුක් ගෲප් එකට එකතු වෙන්න facebook.com/groups/3in1home/?ref=share (අපගේ FB /Whatsapp groups තුළ බොහෝ අත්දැකීම් ලබපු පුද්ගලයින් සිටිනවා ඔවුන් සමග ද ඔබට ඔවුන්ගේ අත්දැකීම් බෙදා ගැනීමට හැකියාව ලැබෙනවා)
@senavirathna2755
@senavirathna2755 2 жыл бұрын
Godak වටිනවා
@leelaweerakkody776
@leelaweerakkody776 2 жыл бұрын
Great work..Thanks lot...
@jazeelmahroof6542
@jazeelmahroof6542 3 жыл бұрын
Very good idea bohoma isthoothi
@osakarajini9392
@osakarajini9392 2 жыл бұрын
හරිම වටිනවා
@3in1blessedhome
@3in1blessedhome 2 жыл бұрын
තවමත් ජීවවායු ඒකකයක් ගෙදර සාදාගත් නැති අය සඳහා හදාගන්න ක්‍රමය පියවරින් පියවර මේ ලින්ක් එක තුලින් බලන්න Off Grid🍃පරිසර හිතකාමී ජීවිතය: kzbin.info/aero/PLsIixQ-mijNQIgfqC7EQqdjvj4KJDSjFB පහත වට්සප් ගෲප් එක සමග එකතු වීමෙන් තවත් බොහෝ දෙනාගේ දැනුම ලබා ගන්න පුළුවන්, chat.whatsapp.com/EEo2RiMVOZgEiabsq7luwd පහතින් සපයා ඇති link එක ඔස්සේ අපගේ ෆේස්බුක් ගෲප් එකට එකතු වෙන්න facebook.com/groups/3in1home/?ref=share (අපගේ FB /Whatsapp groups තුළ බොහෝ අත්දැකීම් ලබපු පුද්ගලයින් සිටිනවා ඔවුන් සමග ද ඔබට ඔවුන්ගේ අත්දැකීම් බෙදා ගැනීමට හැකියාව ලැබෙනවා)
@malimalamalimala6159
@malimalamalimala6159 2 жыл бұрын
තෙරුවන් සරණයි🙏🙏🙏
@dasanayaka3095
@dasanayaka3095 2 жыл бұрын
ඔබ දෙපලටම ස්තුතියි .අනේ මල්ලි මම ත් ආසයි ජ්ව වායුව ඔය කිවුව විදිහට හදා ගැනීමට .තනි බැරල් එකක හ්දාගන්න විදිහත් කියා දෙන්නකො .
@3in1blessedhome
@3in1blessedhome 2 жыл бұрын
kzbin.info/www/bejne/a6TKd6Sva7ismNk kzbin.info/www/bejne/anOrq6yfaJmbnMU මේක බලල ඉස්සෙල්ලම හිතන්න කොයි එකද හොඳ කියල.
@umayanganaumayangana188
@umayanganaumayangana188 2 жыл бұрын
නියමයි
@h.k.dayarathna3564
@h.k.dayarathna3564 2 жыл бұрын
Thank you very much for sharing these valuable informations .
@ushaniweerasingha2026
@ushaniweerasingha2026 2 жыл бұрын
ඇත්තටම ඉතාාම හොද අදහසක් cooking time එක තව වැඩිකර ගන්න පුලුවන්නම් හොදයි
@3in1blessedhome
@3in1blessedhome 2 жыл бұрын
,
@sanjayasamarakoon1561
@sanjayasamarakoon1561 2 жыл бұрын
supiri wedak...niyamai...
@Saumikah
@Saumikah 2 жыл бұрын
නියම වැඩක්...💪🤘
@sajinidulanjani6105
@sajinidulanjani6105 2 жыл бұрын
බුදු සරණයි!👍👍
@renukawickramasekare3224
@renukawickramasekare3224 2 жыл бұрын
ජයවේවා
@samnthapriyananth9925
@samnthapriyananth9925 2 жыл бұрын
Supiri hadinvimak oba dapalata Jaya 🙏🙏🙏❤️👍
@dhammikakaluarachchi7169
@dhammikakaluarachchi7169 2 жыл бұрын
හරිම වටිනවා. විසේසයෙන් මේ දිනවල. පැහැදිලි කිරීම ඉතාමත් හොඳයි. බොහොම ස්තුතියි. මම අවු 71 කෙනෙක්. මම මෙය සකසා ගන්නවා. කරුණාකර මෙම බැරල් ගන්න තැනක් කියන්න. මම මහරගම පිළියන්දල ට ආසන්න ඉන්නේ.
@3in1blessedhome
@3in1blessedhome 2 жыл бұрын
කොළඹ කොටුවෙ ගෑස්පහ හන්දිය අසල නම් විවිධ ප්‍රමාණය බැරල් මිලදී ගැනීමට හැකියාවක් තිබෙනවා.
@ayesh.3308
@ayesh.3308 2 жыл бұрын
හදා ගන්න දන්නේ නැති අයට මේ උපාංග හදලා ගෙනත් දෙන්න බැරිද. මුදල් ගෙවලා ගන්නම්. ඇත්තටම හොඳ වැඩක්.
@nimalaweerakkody7236
@nimalaweerakkody7236 2 жыл бұрын
Oluwa pawichchi karanawan palakayo diha balagana pelapali yanne nethuwa thamange gedaea prasna godak yahapath widiyata wisanda ganna puluwan👍👍
@sarathhewadikaram7423
@sarathhewadikaram7423 2 жыл бұрын
Very good .I also try it very soon .Thank you very much .
@3in1blessedhome
@3in1blessedhome 2 жыл бұрын
මේ වගේ unit එකක් හදාගන්න එක ඔබට ආශිර්වාදයක් වගේම මුළු ලෝකෙටම ඔබ විසින් කරන යහපතක්. ඔබට පහල වුන අදහස හැමෝටම පහළ වෙන්නේ නෑ ඒ නිසා ඔබේ විශේෂත්වය මා මෙන්ම ඔබත් තේරුම් ගන්නවාට කැමතියි.❤️
@chamidakumar5910
@chamidakumar5910 2 жыл бұрын
Bohoma hodawadak 👌🙏🌹❤️
Me: Don't cross there's cars coming
00:16
LOL
Рет қаралды 15 МЛН
DEFINITELY NOT HAPPENING ON MY WATCH! 😒
00:12
Laro Benz
Рет қаралды 21 МЛН
Я нашел кто меня пранкует!
00:51
Аришнев
Рет қаралды 4,3 МЛН
Me: Don't cross there's cars coming
00:16
LOL
Рет қаралды 15 МЛН