තෙරුවනේ ආශීර්වාදය කැටි වූ දරු නැළවිලි ගී.

  Рет қаралды 1,343,434

Shraddha TV

Shraddha TV

Күн бұрын

‘පින්වත් අම්මාවරුනේ,
ඔබේ කුසින් මේ ලොව එළිය දකිනා බිළිදාණන් හට දියහැකි
වටිනා ම දායාදය
ඉතා කලාතුරකින් ලොව පහළ වන
අති උතුම් තෙරුවන් සරණයි!
එනිසා බිළිඳු අවදියේ පටන් ම ඔබේ දරුවා හට
උතුම් තෙරුවනේ ආශීර්වාදය ම පමණක් ලබා දෙන්න.
ඔබේ ආදරධෑය බිළිඳාණන් නැළවීම පිණිස ද,
තෙරුවනේ ආශීර්වාදය කැටි වූ මේ නැළවිළි ගී
යොදාගන්න.
1. මගෙ ආදර සිඟිති පුතේ
මනු ලොව වෙත පැමිණි පුතේ
තුන්ලොවට ම වඩා පුතේ
තුණුරුවනයි උතුම් පුතේ
2. පුතුට මගේ බුදු සරණයි
පුතුට මගේ දම් සරණයි
පුතුට මගේ සඟ සරණයි
පුතුට මගේ තුන් සරණයි
3. අරහං බුදු ගුණ පිහිටයි
සම්බුදු මුනි ගුණ පිහිටයි
විදුසරණේ ගුණ පිහිටයි
මගේ පුතුට බුදු පිහිටයි
4. සුගත මුනිඳු ගුණ පිහිටයි
ලෝකවිදූගුණ පිහිටයි
පුරිසදම්ම ගුණ පිහිටයි
පුතුට මගේ බුදු පිහිටයි
5. සත්ථා බුදු ගුණ පිහිටයි
උතුම් බුද්ධ ගුණ පිහිටයි
භගවා මුනි ගුණ පිහිටයි
සිඟිති පුතුට බුදු පිහිටයි
6. දුලබ මිනිස් බව ලැබුණා
තෙරුවන් සරණත් ලැබුණා
වාසනාව මතු වෙනවා
මගේ පුතා ලොකු වෙනවා
7. රන්මැලි මහ සෑ පිහිටයි
සිරි මහ බෝ රජු පිහිටයි
සිරි දළදා හිමි පිහිටයි
පුතුට මගේ බුදු පිහිටයි
8. මුනි සිරිපා රැකවරණයි
රන්මැලි සෑ රැකවරණයි
සිරි මහ බෝ රැකවරණයි
තුනුරුවනේ රැකවරණයි
9. සම්බුදු ගුණ සිහි කරමින්
සදහම් ගුණ සිහි කරමින්
සඟ රුවනත් සිහි කරමින්
පුද දෙන්නම් මගේ පුතුන්
ලෝක මව්වරුන්ගේ දිනය නිමිත්තෙන්
ශ‍්‍රද්ධා රූපවාහිනියෙන් කෙරෙන ස්නේහනීය
ඉදිරිපත් කිරීමකි.
Artiste :
Shashika Nisansala Jayasumana
Music :
Chandana Dasanayaka
Music Produced By :
Shraddha Music Division
Lyrics Video & Animation :
Damith Nissanka
Acoustic Guitars :
Buddhika Perera
Flute :
Indika Rajintha
Production :
Shraddha Media Network
#ShraddhaTV #MothersDay
ශ්‍රද්ධා TV නවතම ධර්මදේශනා නැරඹීමට, විකාශන දායකත්ව දෙස් විදෙස් ඕනෑම තැනක සිට පහසුවෙන් වෙන්කර ගැනීම ට, ශ්‍රද්ධා TV ඇප් එක ඔබත් අදම ඩවුන්ලෝඩ් කරගන්න.
Shraddha Android App for Mobile :-
Shraddha Apple App for Mobile :-
Visit Our Website :- www.shraddha.lk/
Join Our Facebook page :- / shraddhatv
Follow us on Instagram :- / shraddha.lk
Watch Shraddha TV Live :- www.youtube.co...
Monthly Donation Membership :-
Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
You also can contribute for this meritorious deed of gifting dhamma.
Bank: Sampath Bank, Kaduwela Branch.
Account Name: "Shraddha Media Network"
Account No: 016 2 100 00 910
Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
info@shraddha.lk / www.shraddha.lk
ශ්‍රද්ධා KZbin චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZbin ඔස්සේ පල කිරීමෙන් ඔබගේ KZbin චැනලයට KZbin Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
Since Shraddha TV has obtained the copyright to KZbin channel's videos Please note that re-uploading them on KZbin gives you ''KZbin Copyright Strikes''.
Shraddha Media Network - All Rights Reserved

Пікірлер: 861
@shanikamadushani4470
@shanikamadushani4470 2 жыл бұрын
මගේ කුසේ වැඩෙන පුංචි දරු පැටියා සත්පුරුෂ යෙක්ම වේවා....🙏🙏🙏
@drcbandara7881
@drcbandara7881 2 жыл бұрын
තෙරුවන් සරණයි
@deepikapriyadarshani94
@deepikapriyadarshani94 Жыл бұрын
Theruwan saranai..
@kaushikashehani9113
@kaushikashehani9113 Жыл бұрын
තෙරුවන් සරණින් මා කළා වූ සියලුම පිං කුසල්වල අානුභාවයෙන් ශක්තියෙන් බලයෙන් මා රකින්නා වූ පංචශීලයේ සත්‍යානුභාවයෙන් ආයුෂෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් පිරි නීරෝගිමත් සියලු අඟපසඟයන්ගෙන් පිරිපුන් සත්පුරුෂ කල්‍යාණමිත්‍ර දරු සම්පත් හිමි වේවා 🙏🙏🙏❤️
@ashaadilrukshi7894
@ashaadilrukshi7894 Жыл бұрын
තෙරුවන් සරණයි ❤
@shanikamadushani4470
@shanikamadushani4470 Жыл бұрын
​@@drcbandara7881🙏
@uththarajayasena7219
@uththarajayasena7219 Жыл бұрын
අනේ මගේ කිරි සිහිනය සැබෑ වේවා!!!ප්‍රර්ථනා කරන්න....
@PreshanNadeera
@PreshanNadeera 9 ай бұрын
කිරි සිහිනය ඉක්මනින් සැබෑ වේවා !
@Kavinidukaushal4262
@Kavinidukaushal4262 9 ай бұрын
ඔබට රූමත් ගුනවත් දරුපැටියෙක් ලැබේවා ❤
@asankakumara3382
@asankakumara3382 8 ай бұрын
sumathi
@asankakumara3382
@asankakumara3382 8 ай бұрын
S
@JanakaSandaruwan-p9y
@JanakaSandaruwan-p9y 8 ай бұрын
ඔයාගෙ කිරි සිහිනය සැබෑ වේවා ❤❤❤❤❤❤
@swapnashalani5606
@swapnashalani5606 9 ай бұрын
චූටි පැටියෙක් ලගට එනකල් බලන් ඉන්න හැම අම්ම කෙනෙක්ගෙම ආදරනීය කිරි සිහිනේ ඉක්මනට හැබෑ වෙන්න කියලා මම පාර්තනා කරනවා
@AyeshaChathurangani-qe6lb
@AyeshaChathurangani-qe6lb 10 ай бұрын
මම බැදලා දැනට අවුරුදු නවයක් වෙනවා මට තවම දරුවන් නැහැ මම ආසාවෙන් බලාගෙන ඉන්නවා මගෙ කුසෙ පින්වත් දරුවෙකු පිළිසිඳ ගනිත්වා කියලා මට ආශිර්වාද කරන්න අම්මලා
@sewwandim1851
@sewwandim1851 10 ай бұрын
ප්‍රාර්ථනා ඉෂ්ට වේවා...!!!
@MaduLakmali-wq4it
@MaduLakmali-wq4it 7 ай бұрын
ඉශ්ට වේවා
@HashiniNimesha-m4u
@HashiniNimesha-m4u 7 ай бұрын
🙏🙏🙏
@NilshiNilshi
@NilshiNilshi 7 ай бұрын
අක්කේ ඔයාගේ හිතේ බලාපොරොත්තු ව ඉක්මනින්ම සපල වෙිිවා තෙරැවන් සරනයි ❤❤❤
@RahulaThero760
@RahulaThero760 7 ай бұрын
තෙරුවන් බලයෙන් පින්වත් කුමරකු බිහිවේවා.නිදුක් වේවා.නීරෝගි වේවා.🌸🙏
@KavindyaDeepamali-qb1tw
@KavindyaDeepamali-qb1tw Жыл бұрын
සියලුම අම්මාවරුන්ගෙ කිරි සිහිනය සැබෑ වේවා.අංග සම්පූර්ණ නිරෝගී දරු උපතක්ම සිදුවේවා.
@piumikaushalya5754
@piumikaushalya5754 Жыл бұрын
මගේ කුසේ වැඩෙන චුටි මෑණික නිදුක් නිරෝගී සත්පුරුෂවත් දරුවෙක් වේවා🙏 ලෝකේ සියලු දරුවන් ආරක්ෂා වේවා🙏
@madushani673
@madushani673 Жыл бұрын
අනේ මගේ කිරි සිහිනය සැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න....🙏🙏🙏🙏😘❤️
@සුදුනොනාහ්
@සුදුනොනාහ් Жыл бұрын
කිරි සිහිනය සැබෑ වේවා අම්මා 😊❤
@prashaniekanayake8776
@prashaniekanayake8776 Жыл бұрын
ඉක්මනට අම්මාගේ හිනේ හැබා වේවා....
@madushani673
@madushani673 Жыл бұрын
@@prashaniekanayake8776 ගොඩක් ස්තුතියි ආදරනීය ඔයාට..❤️🙏
@madushani673
@madushani673 Жыл бұрын
@@සුදුනොනාහ් ගොඩක් ස්තුතියි ආදරනීය ඔයාට ❤️🙏
@oshadhidias5776
@oshadhidias5776 Жыл бұрын
ගොඩක් ඉක්මනට අම්මාගෙ සතුට ලැබේවා ,ඒක මගෙ පැතුමක් 🙏🙏
@imdikajayalath9032
@imdikajayalath9032 Жыл бұрын
මාගෙ කුසතුල වැඩෙන දරුවා නිදුක් නිරොගිව වැඩෙත්වා මගේ පුතාට බුදුසරණයි🙏
@kaushikashehani9113
@kaushikashehani9113 Жыл бұрын
තෙරුවන් සරණින් මා කළා වූ සියලුම පිං කුසල්වල අානුභාවයෙන් ශක්තියෙන් බලයෙන් මා රකින්නා වූ පංචශීලයේ සත්‍යානුභාවයෙන් ආයුෂෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් පිරි නීරෝගිමත් සියලු අඟපසඟයන්ගෙන් පිරිපුන් සත්පුරුෂ කල්‍යාණමිත්‍ර දරු සම්පත් හිමි වේවා 🙏🙏🙏❤️
@ashaadilrukshi7894
@ashaadilrukshi7894 Жыл бұрын
බුදුසරණයි ❤
@WasundaraJayawardhana
@WasundaraJayawardhana Жыл бұрын
​@@ashaadilrukshi7894qqqq
@maheshirathnayaka2777
@maheshirathnayaka2777 Жыл бұрын
Budu saranai
@RanganaNirasha
@RanganaNirasha Жыл бұрын
මගේ කුසේ සිටින දරුවාට මතු බුදු වන පත්ති මෑනියන්ගේ පිහිටයි සාදු සාදු තෙරුවන් සරනයි සියලු ගර්භනී මව් වරුන්ට🙏🙏🙏🙏🙏🙏
@udithalakmal824
@udithalakmal824 10 ай бұрын
මගේ කුසේ වැඩෙන දරුවා සත්පුරුෂයෙක්ම වේවා❤❤❤❤
@Dilmirashmika-bu5ve
@Dilmirashmika-bu5ve 9 ай бұрын
Ane oyata pinwath daruwek lebewaaa budusarani ammatai babatai❤❤
@fibermalli6280
@fibermalli6280 Жыл бұрын
මගෙ කුසේ ඉන්න මගෙ මැනිකට මතු බුදුවන පත්තිනි මෑනියන්ගෙ පිහිටයි ... නිදුක් නිරෝගිමත්ව මගෙ කුසතුල වගේම සියලු අම්මා වරුන්ගේ කුසතුල වැඩෙන දරුවන් නිරෝගිමත්ව වැඩෙත්වා🙏🙏❤️❤️
@ishanipriyadarshani4892
@ishanipriyadarshani4892 2 күн бұрын
මාගේ කුස තුළ සිටින දරුවා මෙන්ම මෙලොව එළිය දකින සියලු දරුවන් නිදුක් නිරෝගී වේවා
@ManjaleeKeshani
@ManjaleeKeshani 6 ай бұрын
අංගුලිමාල මහ රහතන් වහන්සේගේ ආනුභාවෙන් කිරි සිහිනය බලාපොරොත්තු වන සියලු දෙනාගේම කිරි සිහිනය සැබෑ වේවා.සාදු සාදු සාදු 🙏
@DiliniHansika-jb8nz
@DiliniHansika-jb8nz 10 ай бұрын
සියලුම මව්වරුන්ගේ කුස තුල සිටින දරුවන් නිදුක් නිරෝගි සත්පුරුෂ දරුවන් වේවා.මන් වගේම දරුවන් පතන සියලු මව්වරුන්ගේ කිරි සිහිනය සැබෑවේවා සියලු දෙනාටම සත්පුරුෂ දරුවන් ලැබේවා🙏
@RahulaThero760
@RahulaThero760 7 ай бұрын
තෙරුවන් බලයෙන් පින්වත් කුමරකු බිහිවේවා.නිදුක් වේවා.නීරෝගි වේවා.🌸🙏
@AmelaKulasekara-jm5zi
@AmelaKulasekara-jm5zi Жыл бұрын
සියලු අම්මාවරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා!! සියලු අගපසගයකින් යුතු නිදුක් නිරෝගි දරු පැටියෙකු ලැබේවා!!
@ashaadilrukshi7894
@ashaadilrukshi7894 Жыл бұрын
මගේ මල්ලිගේත් කිරි සිහින ය සැබෑ වේවා ❤❤
@PreshanNadeera
@PreshanNadeera 9 ай бұрын
කිරි සිහිනය ඉක්මනින් සැබෑ වේවා !
@nimalipriyadarshani6524
@nimalipriyadarshani6524 11 ай бұрын
මගේ කුසයෙහි පිලිසිද ගත් දරු සම්පත සියලු දෙනාගේ ආශිර්වාදය ලැබි මෙලොව එලිය දකිවා....බුදුසරණයි ...!
@RahulaThero760
@RahulaThero760 7 ай бұрын
තෙරුවන් බලයෙන් පින්වත් කුමරකු බිහිවේවා.නිදුක් වේවා.නීරෝගි වේවා.🌸🙏
@lakshdeshu02
@lakshdeshu02 6 ай бұрын
නීරෝගී සියලු අග පසගයන්ගෙන් යුත් වාසනාවන්ත දරුවෙක් ලැබේවා තෙරුවන් සරනයි අම්මා
@SandhuKothawala-vu7nu
@SandhuKothawala-vu7nu 6 ай бұрын
පින්වත් දරු පැටියෙක් ලැබේවා
@sathsaraniprabodha1656
@sathsaraniprabodha1656 3 ай бұрын
🙏🙏🙏
@ruwanthimadushani139
@ruwanthimadushani139 Жыл бұрын
අනේ මගේ කිරි සිහිනය සැබෑ වේවා🙏🙏🙏🙏 කියලා මම ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏 අනෙක් සියලු ම දෙනාගේ කිරි සිහිනය සැබෑ වේවා🙏🙏🙏🙏 කියලා මම ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏
@kaushikashehani9113
@kaushikashehani9113 Жыл бұрын
තෙරුවන් සරණින් මා කළා වූ සියලුම පිං කුසල්වල අානුභාවයෙන් ශක්තියෙන් බලයෙන් මා රකින්නා වූ පංචශීලයේ සත්‍යානුභාවයෙන් ආයුෂෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් පිරි නීරෝගිමත් සියලු අඟපසඟයන්ගෙන් පිරිපුන් සත්පුරුෂ කල්‍යාණමිත්‍ර දරු සම්පත් හිමි වේවා 🙏🙏🙏❤️
@Sewwandiapsara-pe9wo
@Sewwandiapsara-pe9wo Жыл бұрын
අනේ ඉක්මනින් අම්මා කෙනෙක් වෙන කිරි සිහිනය ඉටු වෙවා .බුදු සරනයි .ජෙසු පිහිටයි සතුටින් ඉන්න ❤
@sanjanaranasinghe3682
@sanjanaranasinghe3682 11 ай бұрын
බුදු සරනයි අම්මේ
@KasunGunarathna-z3w
@KasunGunarathna-z3w 5 ай бұрын
theruwan saranai
@piyumipinsara5088
@piyumipinsara5088 Жыл бұрын
මගේ පුතු පැටියා ඉපදුන දවසෙ ඉදන් අද වෙනක්ම් නිදා ගන්නෙ මේ කවි පෙලට එයාට වෙන මොන කවිය කියුවත් දැම්මත් නින්ද යන්නෙ මේ කවි පෙලට විතරයි.❤🙏🙏🙏හරිම ලස්සන මිහිරි කවි පෙලක්.
@ninuashionline5165
@ninuashionline5165 7 ай бұрын
Mage Babath doi yanne me kavipela danmahama
@nadeewijemanna5465
@nadeewijemanna5465 7 ай бұрын
Anee mge donith ehmaii hitha niwena kavi pelak❤
@Kavinidukaushal4262
@Kavinidukaushal4262 7 ай бұрын
මගෙත් ❤❤
@shanikajayalath405
@shanikajayalath405 5 ай бұрын
Mageth❤
@pradeepikamihirani1555
@pradeepikamihirani1555 3 ай бұрын
Mageth❤
@tharangachaturani3947
@tharangachaturani3947 Жыл бұрын
මගෙ කුසතුල වැඩෙන පුතු පැටවා නිදුක් නිරෝගීව වැඩෙත්වා. සියලු මව්වරැන්ගේ කුසතුල වැඩෙන දරැපැටවුන් නිරෝගී වේවා . දරැවන් බලාපොරොත්තුවෙන් ඉන්න සියලුම දෙනාගේ කිරි සිහින ඉටු වේවා තෙරැවන් සරනයි
@vimansisasikala4551
@vimansisasikala4551 Жыл бұрын
මගේ දරුවට වගේම මෙලොව සියලු දරුවන්ට තෙරුවනගේ අාශිර්වාදය ලැබෙිවා!
@ashaadilrukshi7894
@ashaadilrukshi7894 Жыл бұрын
තෙරුවන් සරණයි ❤
@sujanidilrukshi7562
@sujanidilrukshi7562 Жыл бұрын
මගේ කුස තුල වැඩෙන දරුවා නිදුක් නිරෝගී ගුණයහපත් දරුවෙකු වේවා!! 🙏🙏
@RahulaThero760
@RahulaThero760 7 ай бұрын
තෙරුවන් බලයෙන් පින්වත් කුමරකු බිහිවේවා.නිදුක් වේවා.නීරෝගි වේවා.🌸🙏
@supunsankalani9393
@supunsankalani9393 Жыл бұрын
මගෙ කුසෙ සිටින පුංචි පැටියාට පත්තිනි මැණියන්ගෙ පිහිට ලැබේවා බුදුසරණයි නිරොගිමත් දරුවෙක් ලැබේවා
@harshanikaushalya3084
@harshanikaushalya3084 11 ай бұрын
මගේ කුස තුල වැඩෙන මගේ දරැවා නිදුක් නිරෝගී සත් පුරැෂ දරැවෙක් වේවා මගේ දරැ ගැබ ආරක්ෂා වේවා❤
@RahulaThero760
@RahulaThero760 7 ай бұрын
තෙරුවන් බලයෙන් පින්වත් කුමරකු බිහිවේවා.නිදුක් වේවා.නීරෝගි වේවා.🌸🙏
@harshanikaushalya3084
@harshanikaushalya3084 6 ай бұрын
@@RahulaThero760 ගොඩක් පින් මට ආශිර්වාද කලාට පුතෙක් තමයි හම්බ වෙන්නෙ ඉන්නෙ
@jeewanthikaushalya7605
@jeewanthikaushalya7605 9 ай бұрын
මගේ බබා අඩන වෙලාවට මේ නැලිවිලි ගී ඇහෙන්න දැම්මාම එයා නිදාගන්නවා ❤️
@Vihaga_gimhana
@Vihaga_gimhana 5 ай бұрын
දරුවන් පතනා සියලුම මව් වරුන්ගේ සිහින සැබෑ වේවා.මට මෙන්ම ඒ සියලු දෙනාට සතුටු ලැබේවා......
@maheshikashalani5530
@maheshikashalani5530 Жыл бұрын
පින්වත් ලොකු ස්වාමින් වහන්සේට ගෝඩාක් පින් අපි වගේ නව පරපුරේ අම්මලාට අපේ දරුවන්ට තුනුරුවන් පිහිට පතන්න මේ කව් ලිවුවට....හදවතින්ම මගේ දොනිට මේ කවි කිය්න්නේ ගොඩාක් මෙත් සිතින්මයී අදරේන්....❤❤
@ruvijayarathne456
@ruvijayarathne456 2 жыл бұрын
මගේ පුතා සනීපෙට දොයිය ගන්නවා මේ නැලවිලි ගීයට.ගොඩක් පින් මගේ පුතුගේ මනස කය විතරක් නෙමෙයි අපි සිත කය සමාධි ගත වෙනවා කොච්චර වෙහෙසෙන් හිටියත් මේ ගීතයට.අහම්බෙන් මේක දැක්කේ.මම ප්‍රාර්ථනා කරනවා කිරි සිහින දකින මව්වරුන්ට ඉක්මණින්ම ඒ සිහිනය ඉටු වෙන්න කියලා.තෙරුවන් සරණයි!
@malkidilasha9967
@malkidilasha9967 Жыл бұрын
සාදු🙏🌹සාදු🙏🌹සාදු🌹🙏 මගේ කුස තුල වැඩෙන දරු පැටියාට උතුම් වූ තුනුරුවනේ සරනයි🙏🙏🙏🙏
@Celine-photography
@Celine-photography Жыл бұрын
සියලු මව්වරුන් නිදුක් වේව නිරෝගී වේවා සුවපත් වේවා 🙏🙏🙏 මගේ දරුවා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා 🙏🙏🙏
@Sewwandiapsara-pe9wo
@Sewwandiapsara-pe9wo Жыл бұрын
මම මැරි කරලා අවුරුදු 5 වෙනෝ තම මට වසනාව නැ මව් පදවිය ලබන්න .අනේ මම ගොඩක් දුකින් ඉන්නේ .මගේ කිරි සිහිනය සැබැ වෙන්න parthana කරන්න .bs hamotama
@dilaninisansala2688
@dilaninisansala2688 Жыл бұрын
Mama parthana karanawa oyagekiri sihinayanikmanata sabe wenna kiyala
@ADEESHAKALANSOORIYA
@ADEESHAKALANSOORIYA Жыл бұрын
අංගුලිමාල මහරහතන් වහන්සේගෙ ආනුභාවයෙන් ආශිර්වාදයෙන් සත්පුරුශවත් දරුවෙක් නුබේ කුස පිළිසිද ගනිත්වා...
@ishadimalsha8418
@ishadimalsha8418 Жыл бұрын
Oyata ikmanin daruwek labewa! Hamadama angulimala piritha ahanna mama prarthana karanawa oyata ikmnata kirisihinaya sabaa wewa kiyala 🙏🙏🙏
@sandunithakshila8306
@sandunithakshila8306 Жыл бұрын
Shadashila suwaminwahasege pinwath daruwa pathana widiya Gena darma deshanawa ahana
@MadushaniSadareka-t7s
@MadushaniSadareka-t7s Жыл бұрын
Ane akke hitha sathutin inna hamawelawena aiya ekka adaren inna hitha kalabalen inna epa ikmnata oyala amma thathala wei
@jagathsampath4089
@jagathsampath4089 2 жыл бұрын
සෑම දරුවෙක්ම මේ බුදුගුණ අසා අනගතෙ සම්බුද්ධ සාසනය රකින්නට පින් ඇත්තෝ වෙත්වා
@pushpakumarasadusadumahasa4072
@pushpakumarasadusadumahasa4072 Жыл бұрын
🙏🙏🙏🌼🌻🌺🌷🌹🌸🙏🙏🙏
@roshiniroshini5836
@roshiniroshini5836 Жыл бұрын
මගෙ කුසෙ වැඩෙනා දරැ පැට්යා නිරෝගිව සියලුම අගපසගයන්ගෙ පරිපුර්ණ වේවා🙏🙏 මගෙ දරැ පැට්යා නිරෝගිව බ්භිවේවා🙏🙏
@DinujaAnash
@DinujaAnash 11 ай бұрын
සියලුම අම්මාවරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා... ලස්සන වාසනාවන්ත පින් ඇති උතුම් දරු සම්පත් ලැබේවා ....කියලා මම ප්‍රාර්ථනා 😊 කරනවා...බුදු සරනයි...සියලු දෙවිවරුන්ගේ පිහිටයි...
@rajithajayasingha1400
@rajithajayasingha1400 Жыл бұрын
මා ඇතුළු දිගු කලක් තිස්සේ කිරි සිහින දකින සියලු අම්මලගේ පැතුම එලෙසම ඉටු වේවා🙏 2024 අවුරුද්ද වාසනාවන්ත වසරක්ම වේවා🙏
@cookwithsewwa397
@cookwithsewwa397 11 ай бұрын
Jaya sri maha bodiyata bara wenna
@RahulaThero760
@RahulaThero760 7 ай бұрын
තෙරුවන් බලයෙන් පින්වත් කුමරකු බිහිවේවා.නිදුක් වේවා.නීරෝගි වේවා.🌸🙏
@dhanukatennakoon6166
@dhanukatennakoon6166 Жыл бұрын
Shraddha T.V nalikawata godk pin lassana Geethayk Saadu….Saadu… 🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸 නමෝ බුද්ධාය
@Celine-photography
@Celine-photography Жыл бұрын
මගේ සිගිතී දුවට බුදුසරනයි 🙏. සැමදෙනාටම තෙරුවන් සරනයි🙏🙏🙏
@SupuniManamperi-q1o
@SupuniManamperi-q1o 6 ай бұрын
මාගෙ කුසෙ සිටිනා දරුවා නිදුක් නීරොගි දරු පැටියෙක් වේවා...!!!අනිත් සියලුම දෙනාගෙ කිරිසිහිනය සැබෑ වේවා..ම කුස දරා සිටින දරුවා සේම අනෙක් සියලුම දරුවන් නිරොගි වේවා ..ම්
@dilaninisansala2688
@dilaninisansala2688 Жыл бұрын
මමත් පාර්ථනා කරනවා හදවතින්ම දරුවන් බලාපොරොත්තු වෙන් ඉන්න හැම කෙනෙකුටම ඒ බලාපොරොත්තු ඉටුවෙන්න කියලා
@sathsaraniprabodha1656
@sathsaraniprabodha1656 3 ай бұрын
🙏🙏🙏
@dilshanisewwandi5033
@dilshanisewwandi5033 7 ай бұрын
දරුවන් නොමැතිව දරුවන් බලාපොරොත්තුව සිටින හැම අම්මා කෙනෙකුටම නිවුන් දරුවන් ලැබේවා...!!!🙏🙏🙏
@lakshanivinodaya7332
@lakshanivinodaya7332 4 ай бұрын
මගේ බාබා බන්ඩියෙ ඉන්න කන්ම ඇහුවේ මේ කවි පද දැන් බාබා අඩද්දි දානවාමෙ කවි පද ඉක්මනටම ඇඩිල්ල නතර වෙනවා❤❤ බාබාලා බලාපොරොත්තුවෙන් ඉන්න හැම අම්මා කෙනෙක්ටම කිරි සිහින සැබා වේවා ❤❤🙏🙏
@menuwijewantha5315
@menuwijewantha5315 11 ай бұрын
සියලුම කිරි සිහින දකින මව්වරුන්ගේ කිරි සිහින සැබෑ වේවා....🙏🙏🙏
@sathsaraniprabodha1656
@sathsaraniprabodha1656 3 ай бұрын
🙏🙏🙏
@rashinirannulu725
@rashinirannulu725 11 ай бұрын
සියලුම මවුවරුන්ගෙ කිරි සිහිනය සැබෑ වේවා!!!!!!
@IshuwaraGunarathne
@IshuwaraGunarathne 9 ай бұрын
මාගේ දරුවාට සියලු බුදු වරුන්ගේ ආරක්ෂාව ලැබේවා 🙏
@IshuwaraDewmini012
@IshuwaraDewmini012 6 ай бұрын
❤❤❤❤❤ සාධු සාධු සාධු
@sarajaya1103
@sarajaya1103 2 жыл бұрын
මා මෙන්ම දරුවන් පතනා සියලු මව්වරුන්ට නීරෝගී දරු සම්පත් ලැබේවා...... ❤️🙏
@shanikamaduwanthi3460
@shanikamaduwanthi3460 Жыл бұрын
Ane matath
@nimasharishani4171
@nimasharishani4171 Жыл бұрын
තුරුනුවන්ගේ පිහිටෙන් ඉක්මනින්ම දරු සිහිනය ⁣සැබැ වේවා...🙏🙏🙏
@buddikadamayanthi8645
@buddikadamayanthi8645 Жыл бұрын
Ane matath
@kss8387
@kss8387 Жыл бұрын
එසේම වේවා!!!
@HasithaRisini
@HasithaRisini Жыл бұрын
Maga nama oshadi 12inaa. Maga nandata lamaya hari asai me gitayata❤❤❤
@Kavinidukaushal4262
@Kavinidukaushal4262 9 ай бұрын
මගේ පුතාලා දෙන්නටම තුනුරුවන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා ..... ලෝවැසි සියලුම දරුවන්ව තුනුරුවන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා ❤ 🏵️🙏🙏🙏
@tharangaerandani3813
@tharangaerandani3813 2 жыл бұрын
අනේ මටත් මගේ දරුවන්ට මේ කවි කියලා නලවන්න තිබුණනම් . ලස්සන කවි ටිකක්. ඇහෙනකොට සතුටක් දැනෙනවා. ඒ භාග්‍යවත් වූ අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ සරණ පමණක්ම අපිට සරණම වේවා!
@SLDinushatech
@SLDinushatech 2 жыл бұрын
ඒ සරන හැර වෙන සරනක් අපට නැත සාදූ🙏සාදූ🙏සාදූ🙏
@sadikanilmini6393
@sadikanilmini6393 2 жыл бұрын
❤️
@subajayasasmoth2628
@subajayasasmoth2628 2 жыл бұрын
Oyage e praththanawa ishta wei...dalada samidu pehetai
@isankamadushan9008
@isankamadushan9008 2 жыл бұрын
👍
@gangakumarirajapaksha8005
@gangakumarirajapaksha8005 2 жыл бұрын
Obe balaporottu ituwenawa niyathayi soyuri
@chamilapriyadarshni387
@chamilapriyadarshni387 4 ай бұрын
දරුවෙක් පතන සියලු මව්වරුන්ගේ එම ප්‍රාර්ථනාව සත් පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් ඉක්මනින්ම ඉස්ඨ සිද්ද වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි සත් පත්තිනි මෑණියන්ගේ පිහිටයි ආරාක්ෂාවයි !!! ❤❤❤🚼
@SanduniMadushika-by6mh
@SanduniMadushika-by6mh 6 ай бұрын
දරුවො කුසෙහි දරා සිටින ,දරුවන් බලාපොරොත්තු වෙන සියලුම අම්මලාගෙ බලාපොරොත්තු ඉස්ට වේවා උපන් නූපන් සියලුම දරුවන් සියලු අගපසග යන්ගෙන් යුත් නිදුක් නිරෝගි දරුවන් වේවා❤
@sathsaraniprabodha1656
@sathsaraniprabodha1656 3 ай бұрын
🙏🙏🙏
@kamanilasanthika887
@kamanilasanthika887 Жыл бұрын
මගේ චූටී දූ පැටියත් දොයි කරන්නෙ මේ දරු නැළවිලි කවි ටික අහන්න දීලා...මේ වෙනුවෙන් දායක උන හැමෝටම බුදුසරණයි 🙏🙏🙏 දරුවන් බලාපොරොත්තුවෙන් සිටින සියලුම දෙනාගේ කිරි සිහිනය සැබෑ වේවා..🙏🙏🙏.💐💐💐
@subodiniemadushika2599
@subodiniemadushika2599 Жыл бұрын
සියළු අම්මාවරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා ❤❤
@leelawathie4336
@leelawathie4336 Жыл бұрын
දරැ සම්පත් හැමෝටම ලෑබේවා පතමි🙉💗💗💗💗💗
@ashaadilrukshi7894
@ashaadilrukshi7894 Жыл бұрын
❤❤
@sasikapinky
@sasikapinky 3 ай бұрын
මගෙ.පුංච් පැට්යා ඉපදිලා සති දෙකයි. මං හැමදාම පැටියා බඩෙ තියාගෙනත් මේක ඇහුවා.. දැන් පැටියා කිරි බොද්දි මං හැමදාම මේක කියනවා... මට දැනෙනවා මගෙ පැටියා ආරක්ෂිතයි කියලා මේක කිව්වම ...ගොඩාක් පිං❤
@shenHarshani
@shenHarshani 2 ай бұрын
☸️🙏🏻🙏🏻
@milanidarshika3221
@milanidarshika3221 11 ай бұрын
Me loke daruwan balaporoththuwen Inna sama kenektama ikmanatama pinwath daru sampathak pilisida ganiwaaa 🙏🙏🙏🙏
@srinathmadusanka7469
@srinathmadusanka7469 Жыл бұрын
මගේ කිරි සිහිනේ සැබැ වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න 🙏🙏🙏
@iroshakumanayaka7663
@iroshakumanayaka7663 Жыл бұрын
🙏🙏🙏🙏
@kaushikaushi3829
@kaushikaushi3829 Жыл бұрын
මගේ කුසේ ඉන්නවා පෑටීයේක එයාට වගේම අනික් මවුපියන් ට පත්තිනි මෑණියන් ගේ පිහිටයි. බුදු සරනයී
@RahulaThero760
@RahulaThero760 7 ай бұрын
තෙරුවන් බලයෙන් පින්වත් කුමරකු බිහිවේවා.නිදුක් වේවා.නීරෝගි වේවා.🌸🙏
@dileeshamadubhashani6100
@dileeshamadubhashani6100 Жыл бұрын
මේ ගීත රචනා කල, ගීත ගායනා කරන සියලුම දෙනාට ගොඩක් පිං.. පුතා හැමදාම නිදා ගන්නේ මේ කවි ටික අහලා.. 🙏
@sriyanilathhewage2603
@sriyanilathhewage2603 Жыл бұрын
තෙරැවන් ගුණ ඇසිමෙන් සිතට සැනසිලිි දායක සුවයක් දැනෙන්නේ මාගේ සිගිති මුනුපුරාව මා නලවන්නේ මෙි ⁣තෙරැවන් ගුන සිහිපත් කරමින් මෙි කවි කියමින්🙏🙏🙏🙏🌸🌸🌸
@imdikajayalath9032
@imdikajayalath9032 Жыл бұрын
මගේ කුසතුල වැඩෙන දරුවා නිරොගිව වෙඩෙවා මගේ පුතාට බුදු සරණයි🤰🙏❤
@AshinikaMalshani
@AshinikaMalshani 11 ай бұрын
බලාපොරොත්තුවෙන් ඉන්න හැමෝගෙම කිරි සිහිනය සැබෑ වෙන්න ඕනෙ..පත්තිණි මෑණියන්ගේ පිහිටයි.! බුදු සරණයි.!
@sathsaraniprabodha1656
@sathsaraniprabodha1656 3 ай бұрын
🙏🙏🙏
@ThisaraHiroshan
@ThisaraHiroshan Жыл бұрын
Mama mage putha nalawanneth me kavi kiyala thamai theruwan saranai.🙏🙏🙏
@anushacadamy5679
@anushacadamy5679 Жыл бұрын
සියළු අම්මාවරැන්ට ,පියවරැන්ට කායික මානසික සුවය සලසන නිදුක් නිරෝගී දරැ සම්පත් ලැබේවා!!!
@wasala2744
@wasala2744 2 жыл бұрын
සාධු ..සාධු ..සාධු ... අනන්ත අප්‍රමාණ ගුණ ඇති වටිනා දරු නැළව්ළි ගීතයක්.... මෙවැනි ගීතයි පුoචි දරුවන්ට ඇසෙන්නම ඕන .. මෙළොව එළිය දුටු මොහොතේ සිට ..මෙ උතුම් ගීතය සෑම දරුවෙකුටම ඇසේවා...දැහැමි දරුවන් දැහැමි සමාජයක් උදෙසා..නිර්මාණය වූ වටිනා ගීතයක් ... සැමට අප්‍රමාණ පින් ලැබේවා .... තෙරුවන්සරණයි නමෝබුද්ධාය ....
@lakshmiudayangani9488
@lakshmiudayangani9488 Жыл бұрын
Budusaranai mage kuse vadena daruva menma siyaluma garbani mauvarunata samma sambudu saranai....! Upadina ipadunu siyalu manushshay yanta me buddasasanema uthum nirvanaya shak sath veva sadu Sadu sadu!!!!
@NimashaSewwandi-rs4ku
@NimashaSewwandi-rs4ku 7 ай бұрын
දරුවන් පතන සෑම අම්මා කෙනෙක්ගේම කිරි සිහිනය ඉටු වේවා තෙරුවණ් සරණයි !!! පත්තිනි මෑණියන්ගේ පිහිටයි !!!
@ishuishara203
@ishuishara203 2 жыл бұрын
අනේ.. සියලුම දරුවන්ට තෙරුවන්සරණයි.. පොඩි දරුවෙක් ඉන්න.. දරුවන් කුසේ සිටින සෑම අම්මා කෙනෙක්ම මෙය අසත්වා...!! බලන්න හරිම ලස්සනයි... පුංචි කාලෙම මනසට ඇහෙන බුදු ගුණයෙන් ඒ දරුවා නැලවෙනවා... ඒ අනුවම හැසිරෙනවා.. බුදු ගුණ අනන්තයි... සියලුම සත්වයෝ සුවපත් වෙත්වා....🙏🙏🙏 සෑම දෙනාගෙම සිතේ බුදු ගුණම සිහි වේවා🙏🙏 තුනුරුවන්ගෙ සරණයි 🙏🙏
@lakmi393
@lakmi393 Жыл бұрын
අඩු මාසෙන් හම්බුන නිවුන් බබාලා දෙන්නෙකුට ප්‍රී නෑන් කියන පිටි එක දෙනවා .පුලුවන්නම් පිටි එකක් ගන්න උදව් කරන්න.🙏
@dulminigeethanjali8079
@dulminigeethanjali8079 Жыл бұрын
P
@manelhenake9522
@manelhenake9522 2 жыл бұрын
අපගේ තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ගුන.තෙරුවන්ගේ ආශිර්වාදය කැටි වු.දරැනැලවිලි.ගි.මිහිරි.ලෙසලියු.ගුරැදේවෝත්තම.පින්වත්.ලොකුස්වාම්න්.වහන්සේට.මාගේ.නමස්කාරය.වේවා.🙏🏼🙏🏼🙏🏼
@maduwanthi7205
@maduwanthi7205 2 жыл бұрын
ලෝකවාසී සියලුම මව්වරුන් හට උතුම් තුනුරුවනේ ආශිර්වාදය වේවා ...!!
@dasunihansika2247
@dasunihansika2247 2 жыл бұрын
මම පුංචි කෙනෙක් 😍 මගෙම ළමයි වගෙ තමයි මගෙ අක්කගෙ ළමයිනුත් ❤️එයා නැලවෙන්නෙ මේ කවි අහලා❤️පිං ඔයාලට
@shalikaniroshani9995
@shalikaniroshani9995 2 ай бұрын
මගේ දරු පැටියා බුදුසරණයි පත්තිනි අම්මා ගේ පිහිට ලැබේවා බුදුසරණයි කිසිම ලෙඩක් දුකක් නැතිව ඉන්න ලැබේවා හැම දරු පැටිවු නිරෝගී වේවා
@nimasharishani4171
@nimasharishani4171 Жыл бұрын
මගේ චූටියාට තාම මාස තුනයි මං මේ කවි දැක්කේ අහම්බෙන් හරිම වටින කවි ටිකක් 😊..මම නිතරම මේ කවි පැටියා ට අහන්න දෙනවා එයාට නිදා ගන්න මේ කවි ටික අහන්න ඕනිමයි..කවි ටික ඉවර වෙනකොටම එයත් චූටි හිනාවක් දාලා දොයියනවා..🤗😍
@DulipUdayanga
@DulipUdayanga 8 ай бұрын
මගේ නිවුන් දරු දෙන්නටයි ,මගෙ දුවටයි බුදු සරනයි.අනික් අම්මලාට දරු සම්පත් ලැබේවා
@KaveePaka
@KaveePaka 9 ай бұрын
Mage daruwanta sema daruwantde budu saranaii ❤
@kss8387
@kss8387 Жыл бұрын
අනේ මම දරු පැටියෙක් ලැබෙන්න ඉන්න කෙනෙක්.. මගේ දරුවගේ පිනට මේ කවි පෙල ලැබුනේ..
@kmdweerasingha1667
@kmdweerasingha1667 Жыл бұрын
අනන්ත බුදු ගුණ බලයෙන් සියලු මව්වරුන් ටත් නිරෝගී daru සම්පත් ලැබේවා 🙏🙏🙏 සියලු දෙනාම දෙවියෝ රැක dewaa 🙏🙏🙏❤️❤️❤️
@achinisewwandi6389
@achinisewwandi6389 4 ай бұрын
සියලු දරුවන් සියලු අඟපසඟ සහිත boosath ගති ඇති පින්වත් දරුවන් වේවා
@sathsaraniprabodha1656
@sathsaraniprabodha1656 3 ай бұрын
🙏🙏🙏
@CharityDeA
@CharityDeA 2 жыл бұрын
හරිම වටිනවා....හරිම ලස්සනයි....තුණුරුවනේ වටිනාකමත්, ආශිර්වාදයත්, කියලා දෙන මේ නැලවිලි ගීයේ නැලවෙන්නත් පින් කරලා තියෙන්න ඕනේ.... 🌸🙏🌸 පින්වත් ලොකුස්වාමින්වහන්සේව අනේක වාරයක් පින් මේ වගේ උතුම් සන්කල්ප තුලින් අපේ සමාජයේ මුල් අඩිතාලම බුද්ධ ශක්තියෙන් මනාලෙස ඔප නoවන්නට කටයුතු කරාට..... මේ හා සම්බන්ද සියලු ස්වාමින්වහන්සේ ඇතුලු සියලු දෙනාටම නිදුක්, නීරෝගි දීර්ඝයුශම වේවා උතුම් ධර්මාවබෝධයම සැලසේවා🌸🌼🙏🙏🙏🌼🌸
@umayangana3551
@umayangana3551 2 ай бұрын
සියලු අම්මාවරුන්ගේ කිරිසිහින සැබැ වේවා!!
@yohanidesilva3582
@yohanidesilva3582 4 ай бұрын
මගේ දරුවා නිදියන්නේ මේ කවි පෙල අහගෙන... බොහොම පින් මෙවැනි මිහිරි කවි පෙලක් නිර්මාණය කරාට 🙏
@ManoPasanthi
@ManoPasanthi Жыл бұрын
Mage kuse wadena mage patiyata budu sanranin theruwan gunayen mage kuse sitina daruwa niduk nirogimath angasampurna daruwek bihiwewa 🙏 🙏
@RahulaThero760
@RahulaThero760 7 ай бұрын
තෙරුවන් බලයෙන් පින්වත් කුමරකු බිහිවේවා.නිදුක් වේවා.නීරෝගි වේවා.🌸🙏
@kumudukuruppu5383
@kumudukuruppu5383 2 жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුව අත්වේවා. උතුම් චතුරාර්ය සත්‍ය දහම් පරිපූර්ණ අවබෝධයෙන් සැනසේවා. 🌹🙏🙏🙏
@journeywithkylee
@journeywithkylee 8 ай бұрын
හැමෝගෙම කිරි සිහින සැබෑ වේවා..තෙරුවන් බලෙන් පුංචි දරුවෝ ආරාක්ශා වේව..ගැබ දරා සිටින විලින රුදාවෙන් සිටින සෑම මවක්ම සුවපත් වේවා..නීරෝගී වේවා
@prasangiweerasekara3854
@prasangiweerasekara3854 Жыл бұрын
Mage patiya mata hamba unu mul dawas walama mata me geetha pela ahanna labuna.adatath mage patiya nidanne me geetha pela aha aha.e nisama mage patiyata hamadamath thunuruwane rekawaranaya tiyenawa🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@imalshasathsarani3210
@imalshasathsarani3210 Жыл бұрын
සිඟිති පුතුට බුදු පිහිටයි ❤❤❤❤ හරිම ආදරණීයයි. මාගේ කුස තුල වැඩෙන දරු පැටියා සේම සියලු පුංචි දරුවෝ නිදුක්ව නීරෝගීව වැඩෙත්වා. දරුවකු පතනා සෑම අම්මෙකුගේම ඒ කිරි සිහිනය ඉක්මනින්ම සැබෑ වේවා .... රන්වැලි සෑ රැකවරනයි🙏
@malirathnayake3383
@malirathnayake3383 Жыл бұрын
මේ ගීත රචනා කල,ගායනා කල සියලු දෙනාටම ගොඩක් පිං.හිතට පුදුම නිවීමක්,සැනසීමක් දැනෙන්නෙ තෙරුවණ් සරණයි ! සියලු දෙනාටම ස්තුතියි !🌼🙏🙏🙏
@DilrukshiChathurika-l1z
@DilrukshiChathurika-l1z Жыл бұрын
Godak pin mage daruwata budusaranii
@ianddeducation
@ianddeducation 7 ай бұрын
Mage kuse wedena punchi patiyata niduk nirogi suwaya lebewa..sathpurushayak wewaaaa....mage pana
@RahulaThero760
@RahulaThero760 7 ай бұрын
තෙරුවන් බලයෙන් පින්වත් කුමරකු බිහිවේවා.🌸🙏
@hashanhashan7677
@hashanhashan7677 2 жыл бұрын
අනේ ගොඩක් පින් අපේ බබා අහන්න අසයි.බුදු සරණයි අහන හැමෝටම 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ashaadilrukshi7894
@ashaadilrukshi7894 Жыл бұрын
බුදුසරණයි ❤
@kaushalyajayathunga6407
@kaushalyajayathunga6407 Жыл бұрын
මගේ දරුවා කුසේ නීරෝගිමත් ව වැඩේවා ❤ මගේ පුතුට බුදු සරනයී 🙏🏻🙏🏻
@RahulaThero760
@RahulaThero760 7 ай бұрын
සියලු අම්මාවරුන්ගේ කිරි සිහිනය සඵල වේවා. 🙏🙏🙏🩷
@kaveeshaperera9275
@kaveeshaperera9275 2 жыл бұрын
ශ්‍රද්ධා ආයතනයටත් මෙතරම් මිහිරිව ගායනා කරන සශිකා නිසන්සලා මහත්මියටත් දායක වූ සියලුම දෙනාටත් ගොඩක් පින්🙏🙏🥺
@ruvininisansala3420
@ruvininisansala3420 Жыл бұрын
මෙි ශෂිකද
@DhanushkaDhanu-t8k
@DhanushkaDhanu-t8k 9 ай бұрын
Me shashikadaaaa
@dulakshikadananjani877
@dulakshikadananjani877 3 ай бұрын
සියලු මව්වරුන්ට වාසනාව ලැබේවා❤නිරොගි දරුවන් ලැබේවා ❤
@dushmiamaya9101
@dushmiamaya9101 2 жыл бұрын
සියලු අම්මාවරුන් හට ,මතු උපදින සියලු දරුවන් හට මෙය හිත සුවපත් කරන දිව ඔසුවක්ම වේවා...තෙරුවන් සරණම පිහිට ලැබේවා...
@vvczsfgbcx3452
@vvczsfgbcx3452 2 жыл бұрын
බුදු රාජයාණන් වහන්සේගේන් පසු ගෙදර බුදුන් වන්නේ අම්මාය. එවැනි මව්වරුන්ට උපහාරයක් වේවා
@PradeepRathnayaka-g1s
@PradeepRathnayaka-g1s 5 ай бұрын
Mage patiyath siyaluma pataunth thurunuwane pihitai.
@NilukaKumuduni-zh8tk
@NilukaKumuduni-zh8tk 7 ай бұрын
Mge දරු පැටියාට නිරෝගී bwa ලැබේවා
@nayomikalansooriya-5343
@nayomikalansooriya-5343 Жыл бұрын
මගේ කුස තුල වැඩෙනා පැටියා මෙන්ම අනෙක් පැටව් ටද තුනුරුවනේ රැකවරණය ලැබේවා🙏🙏🙏🙏
@hansigamage155
@hansigamage155 6 ай бұрын
කිරි සිහිනය දකින සෑම මවකටම අනන්ත වූ බුදු ගුණ බලයෙන් ධම් ගුණ බලයෙන් සඝ ගුණ බලයෙන් සෑබෑ වේවා….
@ishandenuka4960
@ishandenuka4960 2 жыл бұрын
අම්මා කියන අකුරුවල තියන අාදරය මෙච්චරයි කියලා කියන්න පුලුවන් දෙයක් නෙවෙයි ❤❤ එවගේමයි අම්මගේ අාශ්‍රිර් වාදේ එ අාශ්‍රිර්වාදෙට සමකරන්න බලයක් මේ නැ❤❤ මේ ලොකේ කෙනෙකුට ලැබෙන අව්‍යාජම අාදරේ තියෙන්නෙ අම්මා ලගයි... ❤
@sachinihimashika9207
@sachinihimashika9207 Жыл бұрын
Mage putha hadama me geethaya ahagena nidaganne.godak pin.eyata suwa nindak labenawa.mamath kiyanawa eth ekkama.
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
ගැබිණි මව්වරුන්ට සෙත්කවි | Gabini Mawwarunta Sethkavi
21:08
Masthabalduwo මස්තබාල්දුවෝ
Рет қаралды 458 М.
Sihina Nelum Mal  -  සිහින නෙලූම් මල්
4:50
Ahanna Balanna
Рет қаралды 6 МЛН
නරසීහ ගාථා | Naraseeha Gatha
6:04
Sarasavi Cineru - සරසවි සිනෙරූ
Рет қаралды 10 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН