53) බ්‍රහ්මයන් කියු බුදු ගුණ.(මහා ගෝවින්ද සූත්‍රය) | අසිරිමත් සම්බුදු සරණ | Asirimath Sambudu Sarana

  Рет қаралды 10,298

Shraddha TV

Shraddha TV

Күн бұрын

#ShraddhaTV #AsirimathSambuduSarana
වර්තමානයේ බොහෝ දෙනා සමාජයේ ජනප්‍රිය චරිතවලට ඒ කියන්නේ නළු නිළියන්ට ක්‍රීඩකයින්ට හරිම ඉක්මනින් පහදිනවා. නමුත් ඒ පැහැදීම හරි ලාමකයි. මොකද ඒ හැමෝම රාග, ද්වේෂ, මෝහවලින් බැටකන පිරිසක් නිසාය.
ඔය අතරේ ඉතාම ස්වල්ප දෙනෙකුට අවස්ථාව ලැබෙනවා අසංඛ්‍ය කල්ප ගනන් පාරමී ධර්ම සම්පූර්ණ කරපු, රාග, ද්වේෂ, මෝහ සම්පූර්ණයෙන්ම තම සිතින් බැහැර කරපු සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවාගන්න. ඒ වගේම පහන් සිතින් සම්බුදුරජාණන් වහන්සේ සරණ යන්න. ඇත්තෙන්ම ඒ අයට කොයිතරම් නම් ලාභයක්ද?
සම්මා සම්බුදුරජාණන් වහන්සේ ම තමන්වන්සේ ගැන වදාළ උතුම් දෙසුමක් මෙසේ ය.
“පින්වත් මහණෙනි, යම්තාක් සත්වයෝ ඉන්නවා නම්, ඔවුන් පා නැති සතුන් වේවා, දෙපා ඇති සතුන් වේවා, පා හතරක් ඇති සතුන් වේවා, බොහෝ පා ඇති සතුන් වේවා, රූපය ඇති සතුන් වේවා, රූපය නැති සතුන් වේවා, සඤ්ඤා ඇති සතුන් වේවා, සඤ්ඤා නැති සතුන් වේවා, සඤ්ඤාව ඇත්තෙත් නැති නැත්තෙත් නැති සතුන් වේවා මේ සියලු සත්වයන් අතුරින් ඉතාමත් අග්‍රයි කියලා කියන්නේ අරහත් සම්මා සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේටමයි.පින්වත් මහණෙනි, යම් කෙනෙක් ඒ බුදුරජාණන් වහන්සේ ගැන පැහැදුනා නම්, ඔවුන් අග්‍ර වූ උත්තමයෙකුටමයි පැහැදුනේ. සියලු සතුන් අතර අග්‍ර වූ බුදුරජාණන් වහන්සේ ගැන පැහැදුනු අයට අග්‍ර වූ සැප විපාක ලැබෙනවා.
**කියවන්න,,,,,
අග්ගප්පසාද සූත්‍රය , (mahamevnawa.lk...)
ලෝකාවබෝධ සූත්‍රය , (mahamevnawa.lk...)
කාළකාරාම සූත්‍රය , (mahamevnawa.lk...)
බ්‍රහ්මජාල සූත්‍රය , (mahamevnawa.lk...)
සීහ සූත්‍රය , (mahamevnawa.lk...)
ආමගන්ධ සූත්‍රය , (mahamevnawa.lk...)
මහා ගෝවින්ද සූත්‍රය , (mahamevnawa.lk...)
Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
You also can contribute for this meritorious deed of gifting dhamma.
Bank: Sampath Bank, Kaduwela Branch.
Account Name: "Shraddha Media Network"
Account No: 016 2 100 00 910
Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
info@shraddha.lk / www.shraddha.lk
ශ්‍රද්ධා KZbin චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZbin ඔස්සේ පල කිරීමෙන් ඔබගේ KZbin චැනලයට KZbin Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
Since Shraddha TV has obtained the copyright to KZbin channel's videos Please note that re-uploading them on KZbin gives you ''KZbin Copyright Strikes''.
Shraddha Media Network - All Rights Reserved

Пікірлер: 48
@asankapradeep6833
@asankapradeep6833 4 жыл бұрын
සාදු ..!!!සාදු ...!!!සාදු . !!!තේරැවන්සරණයි ..!!!!පින්වත් ස්වාමින්වහන්ස ..!!!!!🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏
@kumaridehigama4293
@kumaridehigama4293 4 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@dushanmanamperi6226
@dushanmanamperi6226 4 жыл бұрын
සාදු සාදු සාදු ....!!! ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ....!!! බොහොම පින් ස්වාමීන් වහන්ස ... ඔබ වහන්සේට මෙය පාරමිතාවක්ම වේවා ...!!! සාදු සාදු සාදු ...!!!🙏🙏🙏
@pramadasakuwait6635
@pramadasakuwait6635 4 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ
@ayeshanisansala3852
@ayeshanisansala3852 3 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏 නිදුක් නිරෝගි චිර ජීවනය සැලසේවා🙏🙏🙏🙏 තෙරුවන් සරණයි🙏
@shamalisadamali5820
@shamalisadamali5820 4 жыл бұрын
සාදු සාදු සාදු !!! නමෝ බුද්ධාය ! අපමහා බෝසතානන් වහන්සේට මගේ නමස්කාරය වේවා ! පින්වත් ලොකු ස්වාමින්වහන්සේට ,ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා ! නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! කල්‍යාණ මිත්‍ර සත්පුරු ඇසුරම ලැබේවා ! බොහෝ පින් ඔබවහන්සේට මේ කරුණු කාරනා පැහැදිලිව දේශනා කිරීමට තවතවත් දහිරිය ශක්තිය වසනාව ලැබේවා ! සාදු !!! තෙරුවන් සරණයි !නමෝ බුද්ධාය !
@r.a.lilaniranasingha4184
@r.a.lilaniranasingha4184 4 жыл бұрын
නමෝ බුද්ධාය ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා සාදු සාදු සාදු..... අපගේ පින්වන්ත ලොකු ස්වාමීන්වහන්සේ ට පින්වන්ත ඔබවහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු සාදු....🙏🙏🙏
@lathikasenevirathna3081
@lathikasenevirathna3081 4 жыл бұрын
සාදු 🙏සාදු 🙏සාදු 🙏
@ayeshanisansala3852
@ayeshanisansala3852 3 жыл бұрын
සාදු සාදු නමෝ බුද්ධාය🙏🙏🙏
@chinthakapradeep3160
@chinthakapradeep3160 4 жыл бұрын
සාදු සාදු සාදු
@sanjecwainsanjecwain7629
@sanjecwainsanjecwain7629 4 жыл бұрын
sadu sadu sadu e bagayth uarehat e bageyat බුදුරජාණන් වහන්සේට mage namskarya වේවා
@pradeepnishantha351
@pradeepnishantha351 4 жыл бұрын
සාදු සාදු සාදු නමෝ බුද්දාය සුවපත් වේවා තෙරුවන් සරනයි
@kalpagimhan569
@kalpagimhan569 3 жыл бұрын
අපේ හාමුදුරුවනේ නිදුක් නිිරෝගි සුව ලැබෙිිවා තෙරැවන් සරණයි දිර්ඝායු වෙිිවා
@sanjeewagunarathna4776
@sanjeewagunarathna4776 4 жыл бұрын
සාදු සාදු සාදු ...!!!
@niroshadilhani7698
@niroshadilhani7698 3 жыл бұрын
තෙරුවන් සරණයි 🌼🌼සාධු සාධු සාධු 🌼🌼🌼
@nisansalakumari438
@nisansalakumari438 4 жыл бұрын
Namo buddaya sadu sadu 🌼🌻🌼🌻🌼🌻🌼
@haiihello9944
@haiihello9944 4 жыл бұрын
අපගේ භාග්‍යවත් සම්මා සම්බුදුරජානණ් වහන්සේට නමස්කාර වේවා මහා සංඝ රත්නයට නමස්කාර වේවා ශක්‍ර දේවේන්ද්‍රයා ඇතුලු සියලුම සියලුම දෙවිවරුන්ට නමස්කාර වේවා ධර්ම දානය බෙදාදුන් සැමට පින් අත් වේවා සැමට තෙරුවණ් සරණයි
@sanjoybarua6504
@sanjoybarua6504 4 жыл бұрын
Sadhu sadhu sadhu 🙏🌸🙏👏🌻👏☸️🌺☸️🙏🙏🙏
@hemanthajayalal250
@hemanthajayalal250 4 жыл бұрын
🙏සාදු 🙏සාදු 🙏සාදු මාගේ භාග්‍යවත් අරහත් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරය වේවා !!! අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා . අපගේ පින්වත් ධර්ම දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා . ඔබ වහන්සේලාට චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා. ව්දෙස ගතව සිටින අපට ධර්මය අසන්න දායකත්වය දරන සියලුම දේනාටම රත්නත්තරේම පිහිටයි .
@arunasamarakoon3936
@arunasamarakoon3936 4 жыл бұрын
තේරැවන් සරනයි අපේ හාමුදුරුවෝ
@dumidumadushanka7156
@dumidumadushanka7156 4 жыл бұрын
ඒ,භාග්‍යවත් අරහත් සම්මාසම්බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා ,.සාදු සාදු සාදු ..!
@mathewdz640
@mathewdz640 7 ай бұрын
සාදු සාදු
@roini.rokini9072
@roini.rokini9072 4 жыл бұрын
Sadu sadu sadu අපේ හාමුදුරුවනේ
@prabasaman354
@prabasaman354 4 жыл бұрын
සාදු සාදු සාදු චතුරාර්ය සත්තියය අවබෝයට මෙි දහමි දේසනාව දේසනාකරන ඔබවහනසේලාටත්අසන අපසැමටත් මේ පින හේතුවෙිවා නමෝබුද්දාය
@shashi3861
@shashi3861 4 жыл бұрын
පින්වත් සොවමින්වහන්සෙට නමස්කාර වේවා .. 🌼🌼🌼.
@ydududyd3000
@ydududyd3000 4 жыл бұрын
සාදු🙏සාදු🙏සාදු🙏තෙරැවන් සරණයි ඔබ වහන්සේට දිර්ඝායු වේවිා අපගේ ලොකු ස්වාමින් වහන්සේට දිර්ඝායු වේවිා සාදු🙏සාදු🙏සාදු🙏මාගේ නමස්කාර ය වේවා 🙏🙏🙏
@wejarathnashanthi3010
@wejarathnashanthi3010 4 жыл бұрын
Sadu saadu..saadu pinwath.suwamin wahanseta deergausa.parthanakarami 🙏🙏🙏🌸
@vijithamalani1783
@vijithamalani1783 4 жыл бұрын
සාධු සාධු සාධු තෙරුවන් සරණයි !!!
@thamarakumari219
@thamarakumari219 4 жыл бұрын
සාදූ සාදූ සාදූ ...නමස්කාර වේවා තුනුරුවනට තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .
@chandikasenavirathna5676
@chandikasenavirathna5676 4 жыл бұрын
apage thathagatha samma sambudu rajanan wahanseta maage namaskaraya wewa sadu,sadu,,sadu,,, pinwath swamen wahanseta boho pin sidu wewa dergaau labewa siyalu denata theruwan saranai namobuddhaya...
@nadeekamalkanthi5393
@nadeekamalkanthi5393 4 жыл бұрын
සාදු.....සාදූ.....සාදූ....... ඒ භාග්‍යයවත් වු අරහත් වු සම්මා සම්බුදු රජාණන්වහන්සේට අපගේ නමස්කාරය වේවා.
@etharasadatetharasada2340
@etharasadatetharasada2340 4 жыл бұрын
Sadu sadu sadu uthum thisaranaya mage jeewithayata ekama pilisarana wana..pinwath ape swamin wahansa oba wahanseta mage namaskaraya wewa theruwan saranai....
@malshaherath4438
@malshaherath4438 4 жыл бұрын
Theruvan saranin yahapathakma veva oba vahanseta ape hamuduruvane
@tharindu6405
@tharindu6405 4 жыл бұрын
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා.
@pathimipathimi4167
@pathimipathimi4167 4 жыл бұрын
,බුදුසරණයි අපේ හාමුදුරුවනේ නමෝ බුද්දාය ලොකු ස්වමින්වන්සෙටත් නමස්කාර වෙවා සාධු සාධු සාධු ,,,🌻🌷🌻🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏
@shitashit5523
@shitashit5523 4 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් සුවාමින්වහන්ස ඔබ වහන්සේට ⁣සහ⁣ ලොකු ස්වාමින්වහන්සේට බොහොම පින් අපහට ධර්මදේශනාව පහදලා දෙනවාට සියලුම සුවාමින්වහන්සේලාට නිදුක් නිරෝගී චිර ජීවනය දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@deepikad7734
@deepikad7734 4 жыл бұрын
bohoma pin ape hamuduruwane
@ruwannt6395
@ruwannt6395 4 жыл бұрын
Saadu saadu saadu 🍀🌻🌻🌺🌼🙏🙏🙏
@shashinieranga290
@shashinieranga290 4 жыл бұрын
SADU SADU SADU 🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏💐💐💐🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏
@fatnini3139
@fatnini3139 4 жыл бұрын
Sadu sadu sadu ,,,,
@shanisadamali3474
@shanisadamali3474 4 жыл бұрын
sadu sadu sadu
@aniruddahshakya9155
@aniruddahshakya9155 4 жыл бұрын
Sadu sadu sadu
@lakmalimaheshika3748
@lakmalimaheshika3748 4 жыл бұрын
🙏🙏🌼🌼🌼
@ayeshanisansala3852
@ayeshanisansala3852 3 жыл бұрын
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏 නිදුක් නිරෝගි චිර ජීවනය සැලසේවා🙏🙏🙏🙏 තෙරුවන් සරණයි🙏
@sanjeewagunarathna4776
@sanjeewagunarathna4776 4 жыл бұрын
සාදු සාදු සාදු ...!!!
@rosesoma2523
@rosesoma2523 4 жыл бұрын
Sadu sadu sadu sadu
@dilsanichathuni9067
@dilsanichathuni9067 4 жыл бұрын
Sadu sadu sadu
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
කාමය හිතට වද දෙනවද?
20:13
Jethavanarama Deshana
Рет қаралды 3,2 М.
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН