7. මා විසින් මෙසේ අසන ලදී (ශ්‍රී සම්බුද්ධ චරිතය සජීවීකරණ චිත්‍රපටය) - හත්වැනි කොටස | Shraddha TV

  Рет қаралды 1,399,647

Shraddha TV

Shraddha TV

Күн бұрын

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ විශ්මිත ජීවන චරිතය තායිලන්තයේ ද්විමාණ සජීවීකරණ තාක්ෂණය ඔස්සේ රූපයට නඟා 'මා විසින් මෙසේ අසන ලදී' නමින් සිංහල භාෂාවෙන් එළිදැක්වුණු මෙම අපූර්ව චිත්‍රපටය ඕනෑම වයස් කාණ්ඩයක බුද්ධිමත් මිනිසුන්ට සම්බුදු චරිතාපදානය පිළිබඳ ඉතා පැහැදිලි අවබෝ්ධයක් ලැබෙනා අයුරින් සැකසී ඇත. මූලික පෙළ දහම සහ අට්ඨකතා මූලාශ්‍ර මත පමණක් පදනම්ව නිර්මාණය වී ඇති නිසා මෙය පාසල් දරුවනට අධ්‍යාපන මෙවලමක් වශයෙන් ද ඉතා වැදගත් වේ. පුරා පැය හතර හමාරක පමණ කාලයක් දිගහැරෙන මෙම අපූර්ව චිත්‍රපටය සම්බුදු චරිතය පිළිබඳව සිංහල භාෂාවෙන් නිර්මිත අංග සම්පූර්ණ සහ එකම ද්විමාණ සජීවීකරණ චිත්‍රපටය යි. මේ ඔස්සේ සම්බුදු උපතේ සිට පරිනිර්වාණය දක්වා සම්බුදු සිරිතේ විශේෂ අවස්ථා ගණනාවක් මනහර ලෙස රූප මාධ්‍යට නඟා තිබේ. මෙම චිත්‍රපටය විකිණීම සඳහා පිටපත් කිරීම මුලුමණින්ම තහනම් වන අතර ධර්ම දානයක් ලෙස නොමිලයේ බෙදා හැරීමට කැමති නම් ඒ සඳහා film@shraddha.lk විද්‍යුත් ලිපිනය ඔස්සේ අවකාශ සළසා ගත හැකිය.
මෙම නිර්මාණය අනන්ත ගුණ ඇති දසබලධාරී වූ ගෞතම නම් වූ භාග්‍යවත් අරහත් අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ශ්‍රී නාමයට උත්තම වූ පූජෝපහාරයක් වේ වා!
Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched world wild via youtube and www.shraddha.lk/tv as well.
You also can contribute to this meritorious deed of gifting dhamma.
Bank: Sampath Bank, Kaduwela Branch.
Account Name: "Shraddha Media Network"
Account No: 016 2 100 00 910
© ShraddhaTV
Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
info@shraddha.lk / www.shraddha.lk

Пікірлер: 808
@deepthikasaman7673
@deepthikasaman7673 4 жыл бұрын
ඇත්තටම බුදු රජාණන් වහන්සේ අපේ ලංකාවට වඩිනවා වගේ දැනුනා හිත හරිම සැනසීමක් දැනුනා දුක් නැති උනා සියලු දෙනා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා .
@jeewakihettiarachchi1964
@jeewakihettiarachchi1964 3 жыл бұрын
,.......
@nilankaaththanayakanilanka7443
@nilankaaththanayakanilanka7443 3 жыл бұрын
Sadakal pawathiwa siyalu sathwayo sankara dukin midawa
@ajithnishantha4379
@ajithnishantha4379 Жыл бұрын
ඒ උතුම් වූ ශ්‍රේෂ්ඨ වූ සම්මා සම් බුදු පියානන්ගේ ඒ උතුම් වූ ශ්‍රේෂ්ඨ වූ ශ්‍රි සද්ධර්මය අනුගමනය කරමින් යහපත් දිවි පෙවෙතක් ඇති මිනිසුන් වශයෙන් ජීවත් වීමට මේ ලෝකයේ සියලුම සත්වයන් හට හැකියාවම ලැබේවා! අවස්තාවම උදා වේවා! සාධු!සාධු!සාධු!!!
@user-eh1id7ir7x
@user-eh1id7ir7x 3 жыл бұрын
මට නම ඇති එකම පිහිට රැක වර්ණ ය සරණ අපේ බුදු රජාණන් වහන්සේ ම පමණයි සාදු සාදු සාදු සාදු නමෝ බුද්දාය
@mallikaliyanage6943
@mallikaliyanage6943 5 ай бұрын
මාගේ භාග්‍යවතුන් වහන්සේ මම නොසැලෙන .ශ්‍රද්ධාවෙන් සරණ යමි. මගෙ ජීවිතය ම .පුදා ඔබ වහන්සේ සරණ යමි. ගෞතම බුදු සසුනේ නිවන් දකිනතුරු ඔබවහන්සේ සරණ යමි.
@anjupraba3319
@anjupraba3319 2 жыл бұрын
මගේ බුදුපියාණන් වහන්සේට මගේ ජීවිතය පූජා කරමි..
@damithprasnna3907
@damithprasnna3907 4 жыл бұрын
මෙම චැනලය දැකීමට පවා...හැකියාවක් ඇත්තේ පින් කල අයටම පමනකී......මෙය නිර්මාණය කරන්නාවූ සියලූ දෙනාටම බොහෝ පිනකි...සම්මා සම්බුදු සරණයි
@vidunidahamsa8555
@vidunidahamsa8555 Жыл бұрын
9poiiu76yuuiuu877787888888877777778887777788899988888889oiooopppppppejhbpom10pmmm bvcz0okkiyfo0
@dimuthucute6906
@dimuthucute6906 4 жыл бұрын
හිතට පුදුම සැනසිල්ලක් දැනෙන්නේ ..හිත නිදහස් .හරිම ලස්සනයි නිර්මාණයක් ..තොරැවන් සරණයි සියලු දෙනාට .🙏🙏🙏🙏🙏🙏🙏
@naduniwasanthi6843
@naduniwasanthi6843 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි
@suneethanaullage2685
@suneethanaullage2685 2 жыл бұрын
රෑපරාමු සහිතව ධර්මය ශ්‍රවනය කරන්න ලැබීම හිතට කාවදිනවා, ඒ කියන්නෙ ස්වාමින්වහන්සේ දේශනා කරන ධර්මය නරකක් නෙමේ, මෙය හරි විශේෂත්වයක් තියනව , තෙරැවන්සරනයි දිගාසිරි ලැබේවා ,ශ්‍රද්ධා නාලිකාවෙ ලොකුස්වාමින් වහන්සේට ත් සියලු දෙනාටත්,සාදු සාදු සාදු
@dilshanbandara4128
@dilshanbandara4128 7 жыл бұрын
ශුද්ධා රෑපවාහිනියා ලෝකය තුල විකාශනය වන හොඳම රෑපවාහිනිය . නමෝ බුද්ධාය.
@maheshadilhani922
@maheshadilhani922 3 жыл бұрын
Sadu 🙏sadu🙏 sadu🙏
@renujasandiya3950
@renujasandiya3950 3 жыл бұрын
නමෝ බුද්ධාය
@premasiriperera7947
@premasiriperera7947 2 жыл бұрын
🙏🙏🙏🙏 සාදු සාදු සාදු සාදු
@TanuliRajapaksha
@TanuliRajapaksha 6 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😢🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😢
@AchiraPeshan
@AchiraPeshan Ай бұрын
අනෙ අපිට මෙවැනි දෙවාල් මෙ දැසට බලන්න අපිට සලාස්වන සොයුර සොයුරියන්ට තවත් මෙවැනි දෙවාල් අපිට බලන්න පින් ඇතිවෙවා ඔහුන් හට
@jeewangathilakshana3848
@jeewangathilakshana3848 2 жыл бұрын
ලොවුතුරා ගෞතම බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! සාධු` 🙏🙏🙏 සාධු` 🙏🙏🙏 සාධු` 🙏🙏🙏ලොවුතුරා ගෞතම බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! සාධු` 🙏🙏🙏 සාධු` 🙏🙏🙏 සාධු` 🙏🙏🙏ලොවුතුරා ගෞතම බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! සාධු` 🙏🙏🙏 සාධු` 🙏🙏🙏 සාධු` 🙏🙏🙏ලොවුතුරා ගෞතම බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! සාධු` 🙏🙏🙏 සාධු` 🙏🙏🙏 සාධු` 🙏🙏🙏ලොවුතුරා ගෞතම බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! සාධු` 🙏🙏🙏 සාධු` 🙏🙏🙏 සාධු` 🙏🙏🙏ලොවුතුරා ගෞතම බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! සාධු` 🙏🙏🙏 සාධු` 🙏🙏🙏 සාධු` 🙏🙏🙏ලොවුතුරා ගෞතම බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! සාධු` 🙏🙏🙏 සාධු` 🙏🙏🙏 සාධු` 🙏🙏🙏ලොවුතුරා ගෞතම බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! සාධු` 🙏🙏🙏 සාධු` 🙏🙏🙏 සාධු` 🙏🙏🙏
@ddweerakoon.1208
@ddweerakoon.1208 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 ඒ අරහත් වූ සම්මා සම්බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .
@niroshakumari3219
@niroshakumari3219 2 жыл бұрын
බුදු හමුදුරුවො අපි දකින්න ඇතී අපි බුදු හමුදුරුවො දැක්කේ නෑ වගේ යන්න ඇතී එකයි අපි තවමත් සංසරේ ...
@AchiraPeshan
@AchiraPeshan Ай бұрын
😢😢😢 අන්න එකයි අපිට තම තෙරෙන්නෙ නැත්තෙ
@nalindakumara3435
@nalindakumara3435 2 жыл бұрын
ඇත්තටම බුදු රජාණන් වහන්සේ මෙලොව ඉපදුනේ නැති නම් බෞද්ධ අප හට කිසිම පළිසරනක් නැත.එම හේතුවෙන් බුදු රජාණන් වහන්සේ දේශනා කළ දහම අපි සැවොම ශ්‍රවනය ⁣කළොත් අප සැමට නිවන ලේසියෙන් ම ළඟා කර ගත හැකි ය.🙏🌹🙏🌹🙏🌹
@nalindakumara3435
@nalindakumara3435 2 жыл бұрын
සාදු !!සාදු !!සාදු !!.
@kapilaprasanna9986
@kapilaprasanna9986 3 жыл бұрын
Godak lassanai. සිත godak සැහැල්ලු una. සියළු sathwayo සුවපත් වෙත්වා . Dukin මිදෙත්වා . Niwan dakithwa.....🙏🙏🙏🙏🙏
@ShortsV0
@ShortsV0 3 жыл бұрын
බුදුරජාණන්වහන්සේ ඇස් දෙකෙන් දැක්කා වගෙ හැගිමක් හිතට දැනුනා. බුදුන් දැක ගන්න පින් නොකරපු අපිට මේ පිනම ඇති.
@rashmikalakshan2981
@rashmikalakshan2981 2 жыл бұрын
හ්මිම්🙏☸🙏
@thanujaguruge6744
@thanujaguruge6744 4 жыл бұрын
හිරු හෙමින් හෙමින් බැස යමින් ...රාත්‍රිය උදාවෙමින් ...සඳ කිරණ ..මිහිතලය ..සිප ගනිද්දී ....අපගේ ජීවිතයේ තවත් දවසක් ගෙවි ගොස්‌ ..මරණය කරා..ලඟා වෙයි...... ..... ලොව්තුරා බුදුරජාණන් වහන්සේට ..... .....මම නමස්කාර කරමී.... .........මාගේ නමස්කාරය වෙිවා !!!. ......'' ලොව්තුරු බුදු රජාණන්වහන්සේ සැම දිව්‍ය ...බ්‍රහ්මතලයක්ම ප්‍රඥාවෙන් පීර පීරා බැලුවා .. යම් තැනක හෝ ඉඳීකටු තුඩක තරම්වත් .... නිත්‍ය සැපයක් තියෙනවා ද කියලා .... උන්වහන්සේ මහා ප්‍රඥාවෙන් අවබෝධ කළා මේ සියල්ලම අනිත්‍ය බව.... ජාතී,මරා,ව්‍යාධි,මරණවල තෝ තැන්නක් බව........ ...........තෙරුවන් සරණයි !!!.. සියළු දෙනා ලොව සුවපත් වෙිවා !!!........
@janithjanith8954
@janithjanith8954 3 жыл бұрын
Thanuja guruge @ තෙරුවන් සරණයි !!! 🙏🙏🙏❤️❤️❤️🌷🌷🌷🥀🥀🥀
@RaniRani-eh5qv
@RaniRani-eh5qv 3 жыл бұрын
ඇත්තටම මේ තරම් හොද නරක අපට ඇස්දෙකින්ම දැන ගන්න ලැබෙන එකම ඇත් සම්ම සම්බු සරනයි 🙏🙏🙏🌼🌼🌼🌷🌷🌷
@user-dv7mm8ku5l
@user-dv7mm8ku5l 2 жыл бұрын
ඒ මාගේ බාග්‍යවතුන් වහන්සෙට නමස්කාර වෙවා .....🙏🙏🙏
@user-xl8ts8le4x
@user-xl8ts8le4x 3 жыл бұрын
පළවෙනුවත් 🌹දෙවෙනුවත් තෙවනුවත් 🌹බුදුන් 🌹සරණ හැර🌹වෙන අන් සරණක් 🌹නොපතමි 🌹සාදු සාදු🌹 සාදු 🌹❤️❤️❤️🌹🌹🌹🌹🌹
@lalith9415
@lalith9415 3 жыл бұрын
පිංවත් ලොකු ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා
@suneethanaullage2685
@suneethanaullage2685 2 жыл бұрын
මෙහෙම ධර්මය ශ්‍රවනය කරන විට කඳුලු සලමින් තමයි ධර්මය ශ්‍රවනය කරන්නෙ , හරිම දුකක් මගේ බුදුපියාණන් වහන්සේ ගැන ඇතිවෙන්නෙ, අනේ සාදු නමස්කාර වේවා
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 Жыл бұрын
අනේ ඇත්තමයි අපි වෙනුවෙන් උන්වහන්සේ මේ සේරම කලේ ❤️❤️🙏🙏
@Sweeshi990
@Sweeshi990 4 жыл бұрын
මේ ධර්ම බල පිහිටෙන් සියලු සත්වයෝ සියලු කෙලෙසුන් නසා චතුරර්‍ය සත්‍යය හොදින් අවබෝධ වී තුන්තරා බෝධියෙන් එක් බෝධියකට පත්ව නිවන් දකිත්වා🙏❤️
@krpmpannala6392
@krpmpannala6392 5 жыл бұрын
සාදු සාදු සාදු අමා මැණි බුදු පියාණන්ගේ කතා වස්තුව අපට අසන්නට ලබා දුන් ඔබ සැමට තෙරුවණ් සරණයි .
@kaveen6349
@kaveen6349 2 жыл бұрын
ඒ මහා සම්මා සම්බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා . සාදු සාදු සාදු . නමෝ බුද්දාය සාදු
@sujeewasamanti2376
@sujeewasamanti2376 4 жыл бұрын
බුදු පියාණනේ ඔබ වහන්සේගේ ශ්‍රී සද්ධර්මය කොතරම් අගනේ ද මනුෂ්‍යයන් වන අප සුළු වශයෙන් හෝ පිනක් කරලා ඇති නැවතත් ඔබ වහන්සේගේ බණ පදයක් අහන්න දකින්න
@shanumax5189
@shanumax5189 Жыл бұрын
ලොකු පිනක් කරලා තියෙනවා අපි බෞද්ධයන් වෙන්න 😊
@rangebandara2596
@rangebandara2596 4 жыл бұрын
බුදුගුණ බලයෙන් සියලුම සත්වයන් සුවපත් වෙත්වා !!!!!
@nilminidamayanthi1829
@nilminidamayanthi1829 5 жыл бұрын
සාදු සාදු සාදු තිලොගුරු පියානානනී 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chandikasenavirathna5676
@chandikasenavirathna5676 4 жыл бұрын
apage thathagatha samma sambudu rajanan wahanseta maage namaskaraya wewa sadu,sadu,,sadu,,, namobuddhaya....
@ShamaliChathurika-ck9ln
@ShamaliChathurika-ck9ln 2 ай бұрын
මටත් ගෞතම බුදුරජාණන් වහන්සේ දකින්න ලැබෙනවා ❤❤❤❤❤
@maheshimadushani574
@maheshimadushani574 2 жыл бұрын
සාදු සාදූ සාදූ 🙏🙏🙏 අනන්ත බුදුගුණ බලයෙන් සියලු සත්තයෝ සුවපත් වේවා 🙏තුන් සිත නිවී සැනසේවා🙏🙏
@kavithagimhani7490
@kavithagimhani7490 2 жыл бұрын
Siyalu sathwayan hata avidyawen midi arya ashtangika margaya awaboda kireeme wasanawa labewa !!! Samatha vipassana avabodaya labewa sathara maha dyana avabodaya labewa thrilakshana avabodaya labewa siyalu sathwayo samsara dukin midi nirvana avabodayama labewa !!! Namo budhdhaya
@user-ik3ii9dc4t
@user-ik3ii9dc4t 6 жыл бұрын
බුදු පියානෙනි මම මගේ ජීවිතය ඔබ වහන්සේට පූජා කරමි...
@ravindujayathilake7806
@ravindujayathilake7806 3 жыл бұрын
Don't mess other religions with Buddhism! Buddha has already enlightened. Then just follow his philosophy.
@user-ig5lb1zr1h
@user-ig5lb1zr1h 4 жыл бұрын
මාගේ බුදු පියාණනේ ඔබ වහන්සේට මාගේ ජිවිතය පුජා කරමි,පුජා වේවා,ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා,සාදු සාදු සාදු,!!!
@shiransuranjith7576
@shiransuranjith7576 3 жыл бұрын
එසෙමවෙවා සාදු සාදු සාදු සාදු සාදු
@theruvansaranaitheruvansar6045
@theruvansaranaitheruvansar6045 6 жыл бұрын
ඒ භාග්‍යවත් බුදු රජාණන් වහාන්සෙට මාගේ නමස්කාරය වේවා .සාදු .සාදු .සාදු 🌼🌼🌼🌼🌼🌼🌼🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏
@niwon4377
@niwon4377 3 жыл бұрын
එදා ආනන්ද ස්වාමීන් වහන්සේ රහත්වෙලා හිටියනම් බුදු සමිදු තවමත් සිටිනවා
@kushansanjula7499
@kushansanjula7499 3 жыл бұрын
කිසිම බුදුවරයෙක් කල්පයක් වැඩසිට නෑ. පරමායුෂ හෝ ඊට වඩා අඩුවෙන් තමයි ඉඳලා තියෙන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ එකල පැවති පරමායුෂ අවුරුදු 120 ජීවත් වුනත් මේ වන විටත් උන්වහන්සේ පිරිනිවන් පාලා.😞🙏☸️
@niwon4377
@niwon4377 3 жыл бұрын
@@kushansanjula7499 මං කිව්වෙ මගෙ අදහස නිකං පනින්න එපා පාත්තය වගේ
@kushansanjula7499
@kushansanjula7499 3 жыл бұрын
@@niwon4377 හොඳ අදහස 😁🤭🙏
@lifewithtravelingwinnersch8012
@lifewithtravelingwinnersch8012 3 жыл бұрын
ශ්‍රද්ධා ඔබ මේ බෙදා හරින උතුම් සද්ධර්මයේ බලයන් ලෝකයම සුවපත් වේවා..
@rusirunethumal3504
@rusirunethumal3504 Жыл бұрын
මාරයා එදා ආනන්ද හාමුදුරුවන් ගේ සිත වසග නොකලේනම් අදටත් අප ගෞතම බුදු රජාණන් වහන්සේ අපට දහම් දෙසනවා ... හරිම දුකයි 16 වතාවක් අප බුදු රජාණන් වහන්සේ විමසලා තියෙනව ... ඇසට කඳුළක් ආවේ ඒතරම් අප දහම සත්‍ය නිසමයි 🙏
@oshadabandara9723
@oshadabandara9723 Жыл бұрын
මෙතන කල්පය කියන්නේ ආයුශ් කල්පය ඒ කියන්නේ ඒකාලයේ පරමායුශ අවුරුදු 120.
@maashamaasha8395
@maashamaasha8395 3 жыл бұрын
බුදු පියාණන් වහන්සේ වැඩ සිටියානම් මේ වෙනකොට අපිත් නිවන් ගිහින්. . තවමත් මේ සසර කතරේ මොන පවක් කරලද නොදනම්. මේ සංසාර දුකින් අතමිදී අප්‍රමාදව නිවනට යන්නට හේතු ඵල සැකසේවා. සියලු සත්වයාටම නිවනින් සැනසීම ලැබීමට උතුම් ධර්මය අවබෝධ වේවා.
@weerasinghehela9763
@weerasinghehela9763 6 жыл бұрын
මම මේ වැඩසහඅහන්නේ ගෝඩක් සතුටේන් සාදු.....සාදු....සාදු...!!!!!!!
@udiya4860
@udiya4860 5 жыл бұрын
Weerasinghe Hela කීයටද යාලු තියෙන්නෙ
@sandrasili9464
@sandrasili9464 3 жыл бұрын
සමිබුදු බල වැඩියි හැම බලයටම වඩා සාදු සාදු සාදු 🙏🙏🙏
@wathsalathilini4135
@wathsalathilini4135 3 жыл бұрын
ශ්‍රී සද්ධර්මය විදහා දක්වන මෙවැනි vedio සාදන , ප්‍රසිද්ධියට පත් කරන්නන් හා නරඹන සියල්ලන්ට හැකි ඉක්මනින් නිර්වාණ අවබෝධය ලැබේවා! ඔවුන්ගේ සියලු යහපත් පැතුම් ඉටු වේවා!
@krishaniimalsha609
@krishaniimalsha609 Жыл бұрын
🙏🙏🙏
@ranjanisewwandi6369
@ranjanisewwandi6369 7 жыл бұрын
සාදු ..සාදු ..සාදු . බුදු ගුණ බලයෙන් සිත නිවේවා
@ajanthapushpakumara4140
@ajanthapushpakumara4140 4 жыл бұрын
kavibana
@user-eh1id7ir7x
@user-eh1id7ir7x 4 жыл бұрын
නොමෝ බුද්දාය නමෝ බුද්දය බුදුසරණයි
@sureshsusantha8711
@sureshsusantha8711 3 жыл бұрын
Ha
@prasadmalinga9798
@prasadmalinga9798 3 жыл бұрын
හරිම ලස්සනයි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏සියලු දෙනා සුවපත් වෙත්වා ??????????????................
@chalakadharmarathne952
@chalakadharmarathne952 4 жыл бұрын
ගෞතම තථාගතයන් වහන්සේ ආයුසංස්කාරය අත්හැරියා කියලා දේශනා කලාම ඇත්තටම ඇස්වලට කඳුලු ආවා..ඒ අපේ තියෙන පෘතග්ජනකමට..😞😢
@kasunpmallagoda428
@kasunpmallagoda428 3 жыл бұрын
ඇත්තටම ඔව් .ගොඩාක් දුක හිතුනා
@dinuksamendafernando400
@dinuksamendafernando400 3 жыл бұрын
Me kaleth wada unnanam Budun AV 2550 thama
@kasunsampath393
@kasunsampath393 3 жыл бұрын
Saqu
@shamindanilantha1994
@shamindanilantha1994 3 жыл бұрын
Pruthagjana kamatath wada ekata thama sraddawa kiyanne
@thilakarathnasiri9252
@thilakarathnasiri9252 3 жыл бұрын
@@dinuksamendafernando400 Áè Àààq111111
@rajeewkrish8360
@rajeewkrish8360 3 жыл бұрын
Mama hindu Ath mama Budu dhama gana loku phadeemakin inne, Mage as walata kandulu awa parinirwanayedi..😢😢😢 Godak pin mema nirmanakaruwanta ha meya narambu seyalu denata SADU...SADU...SADU...!!!🙏🙏🙏
@isuruchanaka4746
@isuruchanaka4746 3 жыл бұрын
බුදුරජාණන් වහන්සේ තවත් කල්පයක් වැඩ සිටියා නම්........
@Kevin-ss4kb
@Kevin-ss4kb 2 жыл бұрын
ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාර වේවා 🙏
@geethakumari1782
@geethakumari1782 Жыл бұрын
අපිත් මෙහි ජීවත් උනා වගේ දැනුනා.සම්බුදු පියාණන් අභිමුව හිදින්නත් ඇති.සසරේ කරපු පව් වලට තවමත් එහි සැරිසරනවා අනාථයො වගේ.බුදු පියාණෙනි ඔබ වහන්සේගේ සරණ හැර අන් සරණක් නොමැත.මෙහි උන් වහන්සේට හඬ කවන පිංවත් මහතා මහා පුණ්‍යවන්තයෙක්.හරිම පැහැදිලි මිහිරි හඬක්.උන් වහන්සේගේ හඬ මොන තරම් මිහිරි ඇතිද 🙏🙏🙏 සාදු සාදු සාදු
@ramyapramarathna7645
@ramyapramarathna7645 3 жыл бұрын
බෙෳද්ධ අාගම තමයි ලෝකයේ සත්‍යතම අාගම
@ashanmuditha4958
@ashanmuditha4958 Жыл бұрын
බුද්ද දර්මය ආගමක් නොව 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@cpjayasinghe6373
@cpjayasinghe6373 4 жыл бұрын
Namo Budhdhaya 🙏🙏🙏🙏🙏🙏
@sujeewasamanti2376
@sujeewasamanti2376 4 жыл бұрын
තායිලන්ත රජ කුමරිය ට දිව්‍ය සැප සම්පත් නොඅඩුව ලැබේවා ඒ තුමිය සද්ධාවන්ත සියලු දෙනා වෙත දායාද කළ උතුම් දායාදයකි
@janithjanith8954
@janithjanith8954 3 жыл бұрын
Sujeewa samanti @ එසේම වේවා !!! තෙරුවන් සරණයි !!! 🙏🙏🙏❤️❤️❤️
@user-qg3sw5tc6o
@user-qg3sw5tc6o 4 ай бұрын
තාතගෙ.තඛූධූපේයන්වා.සේයිනිවා.නැතආපිකෝමෙද.හෑමදෙකිමෙ.ඛෙරෙන්නේ.සාධූ.සාධූ.සාධූ.
@nethanetha811
@nethanetha811 7 жыл бұрын
සාදු සාදු සාදු බුදු ගුණ අනන්තයි
@thamashamaduwanti7537
@thamashamaduwanti7537 3 жыл бұрын
සාධු.....සාධු.....සාධු.....🙏🙏🙏🌺🌺🌸🌸🙏🙏
@harshanalahiru663
@harshanalahiru663 5 жыл бұрын
Sadu sadu saduu budu hamuduruwane...
@DamRecordz
@DamRecordz 4 жыл бұрын
🙏🙏🙏💐🌻🌷🌼🌹🌸🥀🌺 නමෝ බුද්ධාය ! 💐🌻🌷🌼🌹🌸🥀🌺 🙏🙏🙏
@user-ib5rv8mz9q
@user-ib5rv8mz9q 4 жыл бұрын
සාදූ සාදූ සාදූ ඛූදූ හාමුදුරුවෝ සියසින් දූට්‍රවා වැනි යි පුදූම සැහැල්ල්‍රවක් සිතට දැනෙනවා
@sujeewasamanti2376
@sujeewasamanti2376 4 жыл бұрын
ගරුතර මහා සංඝ රත්නයට සහ Shraddha ටීවී නාලිකාවට නන් අයුරෙන් දායකත්වය ලබාදුන් සියලු දෙනාටම බොහොමත්ම පින් තෙරුවන් සරණයි
@ramyapramarathna7645
@ramyapramarathna7645 3 жыл бұрын
බෙෳද්ධ අාගම අදහන අපි කොච්චර වාසනාවන්තද...බෙෳද්ධ අාගම තමයි මේලෝකයේ තියන උතුම්ම අාගම...කියලා මම හිතනවා බෙෳද්ධ අාගම අදහන රටක ඉපදෙන්නත් අපි කොච්චර වාසනා වන්තද
@kaveen6349
@kaveen6349 2 жыл бұрын
ඇත්ත
@kaveen6349
@kaveen6349 2 жыл бұрын
@@Yash__4 budu sarani oyata
@dammikawarigajeshta3661
@dammikawarigajeshta3661 2 жыл бұрын
දස දහසක් සක්වල අතරින් රට රටවල් අතරින් නොවෙයි
@KN-Jayasooriya
@KN-Jayasooriya 2 жыл бұрын
Ekanam aththa
@ishanadewmith5747
@ishanadewmith5747 2 жыл бұрын
ඇත්තටම අපි පින් කරලා තියෙනවා
@kandy1982
@kandy1982 7 жыл бұрын
සාදු ...සාදු...සාදු.....පුදුමාකාර සැහැල්ලුවක් හිතටදැනෙන්නේ.....සියඑම සත්වයො නිදුක් වේත්වා.......
@anushauswattaliyanagedona4297
@anushauswattaliyanagedona4297 7 жыл бұрын
හිරු Kandy ii
@idunilheshan8386
@idunilheshan8386 4 жыл бұрын
සාදු සාදු සාදු මේ දේවල් පොඩි දරුවන්ට ගොඩක් වටිනව
@dinukamadushan6762
@dinukamadushan6762 4 жыл бұрын
මෙ රැප රමු.දකිද්දී ඇසට කදුලක්.ඉනුවනමි සතුටු වන්න.ඔබ සෑබැ බෞද්ධයෙක්
@dushandushan786
@dushandushan786 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@amitsumana1214
@amitsumana1214 Жыл бұрын
මාගේ බුදුපියණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🌼🙏🌼🙏🌼🙏
@anandadasanayaka9046
@anandadasanayaka9046 4 жыл бұрын
මෙතේ බුදුන් දැක නිවන් දකිත්වා... සාදු සාදු.. සාදු
@nandathennakon9462
@nandathennakon9462 4 жыл бұрын
ananda Dada a taka
@roshilanilmini2665
@roshilanilmini2665 7 жыл бұрын
සාදු..සාදු සාදූ. මේ උතුම් කාර්ය කිරීම සදහා කැපවූ සියලුම දෙනාට බොහෝ පිං සිදු වේවා.! මේ උතුම් චරිත කතාවේ අවසාන කොටසට එලෙබෙද්දී නෙතින් කදුලක් නෙවැටෙන්නේක් නොමැත. සම්මා සම්බුදු සරණයි.!
@dissanayaka3186
@dissanayaka3186 4 жыл бұрын
සාදු සාදු සාදු ....
@rashmikalakshan2981
@rashmikalakshan2981 2 жыл бұрын
බුදු හිමියනේ නුඹ වහන්සේ ආයු සංස්කරාය අත්හල විට මාගේ ඇස් කඳුලින් තෙත් වුනා.නමුත් නුඹ වහන්සේ පෙන්වා දුන් අනිත්‍යතාවය මා එවෙලෙහිම සිහිකලා.නුඹ වහන්සේට මාගේ නමස්කාරය වේවා..මගේ සිත නිදහස් වුනා වගේ දැනෙනවා.🙏☸🙏🌸🙏♥🙏
@ashiathukorala5844
@ashiathukorala5844 3 жыл бұрын
💐💐💐🙏🙏🙏💐💐💐 සාදු සාදු සාදු 💐💐💐🙏🙏🙏💐💐💐 බුදු සරණයි අපේ හාමුදුරුවන්ට සහ ගිහි ඇත්තන්ට
@a.dassanayake3277
@a.dassanayake3277 4 жыл бұрын
සාදු සාදු සාදු .... බුදු ගුණ අනන්තයි
@sameerabandarasameerabanda6728
@sameerabandarasameerabanda6728 7 жыл бұрын
සාදු සාදු සාදු........
@p.m.b.bandara846
@p.m.b.bandara846 7 жыл бұрын
සාධු` ..සාධු` ..සාධු` .🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼 api තෙරුවන් සරණ යම් . අකුසල් වලින් වැලකීමු.
@prasadmalinga9798
@prasadmalinga9798 3 жыл бұрын
එකහරි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👏
@sithaperera7358
@sithaperera7358 2 жыл бұрын
සාදු...සාදු...සාදු...!
@ravindraariyawansha1933
@ravindraariyawansha1933 5 жыл бұрын
Sraddha nalikawe siyalu denatama theruwan saranai godak pi me pin balen uthum u niwan sampaththiya awaboda wewa...!!!
@osuraudayanga228
@osuraudayanga228 Жыл бұрын
මං ශ්‍රද්ධා නාලිකාවෙන් ඉල්ලා සිටිනවා මේක ආයිමත් අපේ රටේ ප්‍රදර්ශණය කරන ලෙස. මොකද අපේ රටේ බුදුරජාණන් වහන්සේගෙ උතුම් නාමය භාවිතා කරලා දහම විකෘති කරනවා. පුලුවන්නම් අනිත් නාලිකාවලටත් ලබා දෙන්න. මිනිස්සු බලන නාලිකා වලට
@user-gh5mn4mn8o
@user-gh5mn4mn8o 11 ай бұрын
මේ මගේ සම්බුදුරාජානම් වහන්සේට මගේ නමස් කරය වේවා සාධු සාධු සාධු
@j.a.damayanthiperera5143
@j.a.damayanthiperera5143 3 жыл бұрын
Sadu sadu sadu lovuturu budu dahama chirath kalayak vejabeva sadu sadu sadu mage ama meni tatagatha vahanseta namaskarayama veva sadu sadu sadu
@kavinda5619
@kavinda5619 4 жыл бұрын
අනද තෙරුන්ට එදා බුදු පියාණන්ට තව කල්පයක් වැඩ හිදින්න ආරාධනා කරන්න පුළුවන් උනානම් අපි මොනතරම් වාසනාවන්ත වෙන්න තිබුනද 😔 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@rmsp1371
@rmsp1371 4 жыл бұрын
ඒ ගැන මොකට කතා කරනවද?අපි පවුකාරයි.පින් මදි.ඒකයි
@pramodrandil8896
@pramodrandil8896 4 жыл бұрын
Hitha wasa gaththane e wana vita ananda therun rhath wela nane budu hamuduruwo piriniwan pawoth thamayi annda hamuduruwanta rahath wenna puluwan
@ayodya6362
@ayodya6362 3 жыл бұрын
අනේ ඒක ඇත්ත
@kushansanjula7499
@kushansanjula7499 3 жыл бұрын
කිසිම බුදුවරයෙක් කල්පයක් වැඩසිට නෑ. පරමායුෂ හෝ ඊට වඩා අඩුවෙන් තමයි ඉඳලා තියෙන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ එකල පැවති පරමායුෂ අවුරුදු 120 ජීවත් වුනත් මේ වන විටත් උන්වහන්සේ පිරිනිවන් පාලා.😞🙏☸️
@sanjeewafonseka3004
@sanjeewafonseka3004 3 жыл бұрын
Eka eththa
@krishaniimalsha609
@krishaniimalsha609 Жыл бұрын
Meya dakiddi jiwamana budu rajanan wahansemai sihiwanne jiwamana budu piyananmai sadu sadu sadu
@robinbarua9603
@robinbarua9603 3 жыл бұрын
সাধু সাধু সাধু সাধু সাধু সাধু সাধু সাধু সাধু সাধু সাধু সাধু সাধু সাধু সাধু সাধু সাধু সাধু সাধু সাধু সাধু সাধু সাধু সাধু সাধু সাধু সাধু সাধু সাধু সাধু
@user-im1lh9rz9c
@user-im1lh9rz9c 3 жыл бұрын
සාදු සාදු සාදු සියලු සත්වයො නිදුක් වේවා නිරෝගි වේවා සුවපත් වේවා සිට දැනුනේ ලොකු වේදනාවක් අපො බුදු පියානන් වහන්සේ අදත් වැඩ සිටියානම්
@kumaridehigama4293
@kumaridehigama4293 5 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 ....!!!! නමෝ බුද්දාය ....!!!💐💐💐💐💐💐
@user-eh9ep5oz6h
@user-eh9ep5oz6h 4 жыл бұрын
නමෝ බුද්ධාය ...!! 🙏සාදූ ...සාදූ... සාදූ ...!! සියලු සත්ත්වයා කෙරෙහි අනුකම්පාවෙන් , සියලු සත්ත්වයා දුකින් මුදවීම පිණිස මේ තුන් ලෝකය තුළ පහල වූ ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා ....!! තෙරුවන් සරණයි ...🙏
@kavinduhetti177
@kavinduhetti177 4 жыл бұрын
B
@dinidusubasinha4134
@dinidusubasinha4134 2 жыл бұрын
Apa maha bosathan wahanseta mage namaskaraya vewa !!! Namo buddhaya !!! 🙏🙏🙏
@CraftMan6270
@CraftMan6270 3 жыл бұрын
තෙරුවන් සරනයි ඔබ සැමට
@CeylonDiary
@CeylonDiary 4 жыл бұрын
One of greatest artistic work about Buddha's life!
@dinithkeshan3972
@dinithkeshan3972 3 жыл бұрын
සාදු සාදු සාදු
@rangakumara3852
@rangakumara3852 2 жыл бұрын
බුදු ගුණ අනන්තයි !!! සාධු !!! සාධු !!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@champisrimaali1293
@champisrimaali1293 5 жыл бұрын
ඔබතුමන්ලාගේ උතුම් කාර්‍ය්යට බොහොමයක් පින් සිදුවේවා
@ijithkakulathunga6206
@ijithkakulathunga6206 3 жыл бұрын
Sadu
@ijithkakulathunga6206
@ijithkakulathunga6206 3 жыл бұрын
Sadu sadu
@jandrajandra1067
@jandrajandra1067 Жыл бұрын
බුදු ගුණ අනන්තයි අප්‍රමාණයි සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏
@kawshimadhu4741
@kawshimadhu4741 4 жыл бұрын
සාදු සාදු සාදු..!!
@yuwen2827
@yuwen2827 3 жыл бұрын
මේ වගේ ලස්සන වැඩසටහනකටත් unlike දාන අයත් ඉන්නවනේ😪😪😪
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 Жыл бұрын
ඒ ප්‍රේතයො
@user-fx7tl6el5s
@user-fx7tl6el5s 7 ай бұрын
සද්ධා රුපවාහිනියට මගෙ නමස්කාරය වෙවා🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼
@amilaamilachandana3269
@amilaamilachandana3269 3 жыл бұрын
Mage amamani u bodurajanan wahanseta mage namas karaya wewa!
@user-gh5mn4mn8o
@user-gh5mn4mn8o Жыл бұрын
එඋතුම් බුදු ගුන සිතේ රදේවා🙏🙏🙏🙏🙏🙏🙏
@mahindabandarahangilipola8978
@mahindabandarahangilipola8978 7 жыл бұрын
udumakara sathutak sithata danenne .siyalu sathunata saththiya awaboda wewa .api budu himiyanta karana ekama upakaraya wanne .Ape sitha damanaya karaganimai.sadu..sadu..sadu..
@user-gh5mn4mn8o
@user-gh5mn4mn8o 10 ай бұрын
සාධු සාධු සාධු අපගේ බාගවතුන් වහන්සේට මගේ නමස් කරයි වේවා
@pasindu7890
@pasindu7890 Жыл бұрын
මාගෙ බුදු පියානන් වහන්සේ ඔබ වහන්සෙට මගෙ නමස්කාරය
@sampathsupiriipattachathur3448
@sampathsupiriipattachathur3448 2 жыл бұрын
Tatagatayan wahansege darmeya hasiremi budunsaranayami ohu gamankara margaye mamada gaman karami (Anoma)teruwan saranai !!!@@@
@dimuthuweerasinghe1297
@dimuthuweerasinghe1297 Жыл бұрын
Mage samma sambudu therunuvange pihiten mage nivana lebeva
@methasapuwa3094
@methasapuwa3094 3 жыл бұрын
ම්ගේ බුදුපියාණන් වහන්සෙට මාගේ නමස්කාරය වේවා
@d.suseelathero4903
@d.suseelathero4903 4 жыл бұрын
බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
බක ජාතකය | 2D Animation | @STVAnimation_Studio
15:48
STV Animation Studio
Рет қаралды 141 М.
The CUTEST flower girl on YouTube (2019-2024)
00:10
Hungry FAM
Рет қаралды 41 МЛН
طردت النملة من المنزل😡 ماذا فعل؟🥲
00:25
Cool Tool SHORTS Arabic
Рет қаралды 34 МЛН
拉了好大一坨#斗罗大陆#唐三小舞#小丑
00:11
超凡蜘蛛
Рет қаралды 16 МЛН
Magic or …? 😱 reveal video on profile 🫢
00:14
Andrey Grechka
Рет қаралды 61 МЛН
The CUTEST flower girl on YouTube (2019-2024)
00:10
Hungry FAM
Рет қаралды 41 МЛН