නවම් පුන් පෝ දා - ආයු අත්හළ සේක මුනිඳුන් - Nawam poya

  Рет қаралды 67,404

Mahamevnawa

Mahamevnawa

3 жыл бұрын

අද වැනි නවම් පුන් පොහෝ දිනකදී සිදුවූ විශේෂ සිදුවීම්..
නවම් පුර පසළොස්වක පොහෝ දිනයේ භාග්‍යවතුන් වහන්සේ චාපාල සෑයෙහි දී මනා සිහියෙන් යුතුව, නුවණින් යුතුව කල්පයක් වැඩ සිටිය හැකි ආයු සංස්කාරය අත්හළ සේක. එකල්හී මේ මහත් පෘථිවිය චලනය වූයේ ය. බිහිසුණු වූ ලොමු දහගැනීමක් වූයේ ය. අහස ගුගුරා වැහි පොද වැටුණේ ය. එකල්හී ඒ සම්බුදු මුව මඬලින් උදානයක් පහළ කළ සේක.
බුද්ධ චරිතය සම්පූර්ණ වීඩියෝව නැරඹීම සදහා පිවිසෙන්න
• 1. මා විසින් මෙසේ අසන ...
උතුම් ධර්මදානය පිණිස මෙය ඔබගේ මිතුරන් අතරේ SHARE කරන්න.
ඔබ වෙත උතුම් ශ්‍රී සද්ධර්මය දායාද කරන අපගේ යූටියුබ් නාලිකාව SUBSCRIBE කරන්න.

Пікірлер: 132
@nadishamihirani6411
@nadishamihirani6411 Жыл бұрын
ගෞතම බුදුරජාණන් වහන්සේ ඇදහීමෙන් සියලු දුක් කරදර දුරු වේවා
@nalindakumara3435
@nalindakumara3435 2 жыл бұрын
කොවිට්19 සැදි සිටින සියලු ම දෙනාට හා ⁣ලංකා ලෝක වාසි සැම දෙන සුවපත් වේවා.මිය ගිය සැම නිවන් දකිත්වා. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු !🙏 සාදු !🙏 සාදු !🙏 !!!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nishacinnamon3826
@nishacinnamon3826 Жыл бұрын
සාදු සාදු සාදු තතා ගතයන් වහන්ස🙏🙏🙏🙏🌼🌼🌼🌼
@hiru9203
@hiru9203 3 жыл бұрын
දැවී තැවුණු සිත් නිවී පහන් වන පින්බර නවම් පුන් පොහෝ දිනක් වේවා..!!! තෙරුවන් සරණයි..! නමෝ බුද්ධාය..!!! 🙏🏻🙏🏻🙏🏻
@sugandijayalath8912
@sugandijayalath8912 3 жыл бұрын
මෙය පළකිරීමට දායක උනාවූ සියලුදෙනාටම උතුම් නිර්වාණය අවබෝධය පිණිස මෙය උපනිශ්‍ර වේවා..........
@achinisubashi4658
@achinisubashi4658 3 ай бұрын
3years ago
@yamunayamuna6551
@yamunayamuna6551 3 жыл бұрын
සාදු සාදු සාදු. මගේ නමස්කාරය වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌼🌼🌼🌼🌹🌹🌹🌹🌹🌹🌹🌹
@lionsshekels3305
@lionsshekels3305 Жыл бұрын
මේ විඩියො හදන කෙනා නම් මාරයි.මන් ආසම විදියෙ රූප බාවිතා කරල ටියෙන්නෙ .බුදරජානන් වහන්සේ කොච්චර ලස්සනට නිර්මනය කරල තියද.දැක්කමත් හිත නිවෙනව බුදුන්ගේ රුව .මෙහෙම විඩියො හදන්නෙ කොහොමද මාත් හරි ආසයි දැන ගන්න.දන්න කෙනෙක් කියන්න මට .මේ සැම දේකටම සම්බන්ධ වූ අයට උතුම් වූ නිර්වානය අවබෝද වේවා.❤❤❤🙏🙏🙏🙏
@vasanthasr245
@vasanthasr245 3 жыл бұрын
නවම්.පුන්.පොහෝ.දිනයක්.වේවා.ලෝකයම සියලුම දෙනා.සුවපත් වේවා සාදු සාදු සාදු
@user-oh3py8md6u
@user-oh3py8md6u 3 жыл бұрын
බුදු ගුන අනන්තයි ....තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා .....සාදු ...සාදු ...සාදු ....🙏🙏🙏 බුදු සසුන බැබලේවා....🌺🌺🌺
@nadeekarajakaruna5122
@nadeekarajakaruna5122 3 жыл бұрын
සාදු සාදු සාදු ශිු සද්ධර්ම සියළුම දෙනාට අවබෝධ වෙිවා
@vijithasamarasinghe1569
@vijithasamarasinghe1569 3 жыл бұрын
සැමට පිං බර නවම් පුන් පොහොය දිනයක් වේවා.මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ට නමස්කාර වේවා සාදු සාදු සාදු ......
@thilankadilshan689
@thilankadilshan689 3 жыл бұрын
මෙවැනි වටිනා ධාර්මික කොටස් මෙලෙස අපහට ලබාදෙන සියලු දෙනාට ඉක්මන් නිවන ප්‍රාර්තනා කරමු🙏🙏🙏
@chandrakumari7659
@chandrakumari7659 3 жыл бұрын
මෙවැනි වටිනා ධර්ම කොටස මෙලෙස අප හට ලබා ලබාදෙන ස දෙන සියලු දෙනාට ඉක්මන් නිවන ප්‍රාර්ථනා කරමු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@rupikawasala7994
@rupikawasala7994 3 жыл бұрын
සාධු ...සාධු ...සාධු .. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන්වහන්සේට පළමුවත් දෙවනුවත් තෙවනුවත් මාගේ නමස්කාර වේවා ...සාධු ...සාධු ..සාධු ...
@ayesh.3308
@ayesh.3308 3 жыл бұрын
නමෝ බුද්ධාය 🙏🙏🙏 තෙරුවන් සරණයි.🙏🙏🙏
@crishanthikd7542
@crishanthikd7542 3 жыл бұрын
සාධු` සාධු` සාධු 🙏🙏🙏` නමෝ බුද්ධාය !!! 🙏🙏🙏
@samarappuliarchchilagearun3716
@samarappuliarchchilagearun3716 3 жыл бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏🙏නිවනම අවබෝධ වේවා .🙏🙏🙏🙏
@malkanthimakkanthimalkanth7531
@malkanthimakkanthimalkanth7531 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌹🌹🌹
@dilee9197
@dilee9197 3 жыл бұрын
සාධූ සාධූ සාධූ !!! ☸️🙏🙏🙏
@naturesfan7563
@naturesfan7563 Жыл бұрын
බුදුන් වහන්සේ නමක් හැර වෙන කවුරු අපිට අනුකම්පා කරයිද ,ඔබ වහන්සේ ඒකාන්තයෙන් මගේ අමා මෑනී වනසේක,ඔබ වහන්සේගේ අප්‍රමාන කරුනා දිය දහරින් මේ කෙලෙස් ගින්නෙන් දැවී තැවෙන සිත් සුවපත් වේවා,😢😢😢😓😓😓
@vijithamalani1783
@vijithamalani1783 3 жыл бұрын
සාධු සාධු සාධු නමෝබුද්ධාය උතුම් තිසරන සරණයි !!!
@chandanimagollagedara6084
@chandanimagollagedara6084 3 жыл бұрын
සාදු ...සාදු ..සාදු ...නමෝබුද්ධාය .
@KuwaitKuwait-fv5to
@KuwaitKuwait-fv5to 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🏻🤎🙏🏻🤎🙏🏻🤎🙏🏻🤎🙏🏻 ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🌟
@ridleysuranjith3699
@ridleysuranjith3699 Жыл бұрын
දළදා හාමුදුරුවන්ගේ පිහිටයී
@anjalakarunarathna5144
@anjalakarunarathna5144 Жыл бұрын
Siyalu denatama Me uthum Daramya Awaboda wewaaa 🙏🙏🙏🙏🙏🙏
@sandrasili9464
@sandrasili9464 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@theajweerasinghe4902
@theajweerasinghe4902 3 жыл бұрын
E maha sambuddha namayata mage namaskaraya wewa
@malkinjimalkinji7794
@malkinjimalkinji7794 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 mage namaskaraya වේවා mage බුදු piyanan වහන්සේට
@TevinWitharanaa
@TevinWitharanaa 3 жыл бұрын
Thank you for posting this today
@chandrakumari7659
@chandrakumari7659 3 жыл бұрын
සාදු ! සාදු ! සාදු !
@dggggxn9362
@dggggxn9362 3 жыл бұрын
සාදු සාදු සාදූ
@anomapriyadarshani2461
@anomapriyadarshani2461 3 жыл бұрын
සියලුම ලෝ සතුන් දුකින් නිදහස් කරන්න කැපවු මාගේ බුදුපියානණී.නමස්කාරකර නමදිමි
@sriyanisrilanka7749
@sriyanisrilanka7749 3 жыл бұрын
තුන්ලොකා්ග්‍ර වු භාග්ගියවත් වු අරහත්.වු දසබලධාරි සුගත ථතාගත සම්මා සම්බුදු පියානන් වාහාන්සේට මාගේ නමස්කාරය වෙවා 🎆🎆සාධු සාධු සාධු🎆🎆
@sanjoybarua6504
@sanjoybarua6504 3 жыл бұрын
Sadhu sadhu sadhu 🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🙏🙏🙏
@nuwansampath7348
@nuwansampath7348 3 жыл бұрын
Namo Buddhaya!!
@SomindraKannangara
@SomindraKannangara 3 жыл бұрын
🙏 සාදු. සාදු.. සාදු... 🙏
@ajithbandara4268
@ajithbandara4268 3 жыл бұрын
Sadu sadu sadu🙏
@indikaroshan5653
@indikaroshan5653 3 жыл бұрын
Namo buddaya Sadu sadu sadu !!!
@hjfdynfyygelhr7281
@hjfdynfyygelhr7281 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@liyanagedon9748
@liyanagedon9748 3 жыл бұрын
Namo buadhaya 🙏🙏🙏🙏🙏🙏🙏
@user-bc4ou5jo7m
@user-bc4ou5jo7m 3 жыл бұрын
පින්බර.නවමි.පොහෝ.දිනයක්.වෙිවා.සාදු සාදු සාදු
@Vg-py1ce
@Vg-py1ce 3 жыл бұрын
සාදු සාදු සාදු තේරවන් සරනයි මේ සියලුම රහතන් වහන්සේලාට මාගේ නමස් කාරයම වේවා මේ බිය කරැ සසරින් ඵතර වන්නට මටත් මේ දර්මය නිතරම ඇසේවා සාදු සාදු සාදු බූදු සරනයි නමෝ බූද්දය මේ සැම දේම අනිත්තයි මට මේ අනිත්තය අවබෝද වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සියලුමදේනාම සුවපත් වේත්වා සාදු සාදු සාදු නමෝ බුද්දාය කුවේටි
@dinushaacademy9250
@dinushaacademy9250 11 ай бұрын
🙏🙏🙏නමෝ බුද්දාය🙏🙏🙏
@sriyanisrilanka7749
@sriyanisrilanka7749 3 жыл бұрын
නමො බුද්ධාය 🎆🎆සාධු සාධු. සාධු🎆🎆
@harshabasnayake7701
@harshabasnayake7701 11 ай бұрын
බුදු පිහිට ලැබේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@rathnahettinarayana250
@rathnahettinarayana250 3 жыл бұрын
Sadu 🙏🏽🙏🏽sadu 🙏🏽🙏🏽sadu 🙏🏽🙏🏽. Apage thathagatha arahath samma sambudu amamani gawuthama budu piyanan wahanseta mage Namaskaraya wewa. Dharma deshanawa dayakathwaya daru siyaluma danatama uthum sri sathdaharmaya phitama labewa. Siyaluma lokawasi lakewasi siyaluma sathwayo suwapath wethwa suwapath wathwa suwapath wethwa. Theruwan saranai.
@hazkasubasinghe997
@hazkasubasinghe997 3 жыл бұрын
🙏🙏🙏🌼🌼🌼
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
බුදු සරණයි 💙💛❤️🤍🧡
@chamarapradeep8324
@chamarapradeep8324 3 жыл бұрын
මාගේ බුදු පියානන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏
@kwtkwt9533
@kwtkwt9533 3 жыл бұрын
පින්බර නවම් පෝය දිනක් වේවා
@kavindugayankavindu5112
@kavindugayankavindu5112 3 жыл бұрын
Bagawath budu sarana pamanai me loke.apage bagya wathun wahansege darmaya sadathanika saththyai,
@kumudunisenarathna7607
@kumudunisenarathna7607 3 жыл бұрын
Sadu,sadu,sadu,,uthum wu theruwanata mage namaskaraya wewa,,,,,,,,
@ramyakanthi226
@ramyakanthi226 3 жыл бұрын
🙏🙏🙏 me pun poyada siyalu loo satun ama dam sarani nivi sanasewa..sadu sadu sadu
@allrounderwithkw7068
@allrounderwithkw7068 2 жыл бұрын
🙏☸️☸️🙏☸️☸️🙏 ☸️. බුදු සරණයි .☸️ 🙏☸️☸️🙏☸️☸️🙏
@pathimipathimi4167
@pathimipathimi4167 3 жыл бұрын
සාධු` සාධු` සාධු` නමෝ බුද්ධය෴෴ ,,,🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@udeniyamuna-ru6bz
@udeniyamuna-ru6bz Жыл бұрын
Maga samma sambudu piyananta maga namaskaraya...manussayanwa dukan mudawa gannata siyaluma sampath adahara kalpa kayak sasara duk ihiluwa..a manusayawa dukan mudawa gannata..maga samma sambudu budupiyanan..nawata apawa ma dukan mudawalanna 🙏💐🙏💐🙏💐💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐🙏💐🙏💐🙏💐💐💐🙏💐💐💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐
@pradeepchandana9293
@pradeepchandana9293 4 ай бұрын
Sadu sadu sadu
@krishanthigamage1952
@krishanthigamage1952 3 жыл бұрын
නමෝ බුද්ධාය!!!
@nadeekaranasinghearachchig2234
@nadeekaranasinghearachchig2234 3 жыл бұрын
සාදු 🌷🙏 සාදු 🌷🙏 සාදු 🌷🙏
@shemalkagimhani6027
@shemalkagimhani6027 3 жыл бұрын
Sadu sadu sadu !!!
@kosalah.vithana1223
@kosalah.vithana1223 6 ай бұрын
🙏🙏🙏
@anjalakarunarathna5144
@anjalakarunarathna5144 Жыл бұрын
Sadu saduu 🙏🙏🙏🙏🙏🙏🙏
@chandikamadhusanka7995
@chandikamadhusanka7995 3 жыл бұрын
Namo buddaya
@malshamahesh5639
@malshamahesh5639 3 жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏
@motherandson3230
@motherandson3230 3 жыл бұрын
Sadu sadu sadu namo budda
@nelsondalimbe369
@nelsondalimbe369 3 жыл бұрын
Sadhuuuu Sadhuuuu Sadhuuuu Sadhuuuu Sadhuuuu Sadhuuuu Sadhuuuu Sadhuuuu Sadhuuuu Sadhuuuu Sadhuuuu Anumodami Bhanteji Namo Buddhay 🙏☸️☸️🌞
@hasithaniwansuwamalebewaku4338
@hasithaniwansuwamalebewaku4338 3 жыл бұрын
අනිවාර්යයෙන්ම මෙ වගෙ වටිනා එ ධහම් කරුණු .නොදන්නා එ ධර්ම අර්ත ..කොයි තරම් වටිනවද..නෙත් දෙකට කදුලුත් එනවා,,එ සිදුව්ම දකිනකොටත්,,අනෙ අපගෙ එ භාග්‍ය වත් වු අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සෙ එද ආයු සාස්කාර අත් නොහැර කල්පයක්ම ආයු විදින්න අධිෂ්ඨාන කරා,,කොයි තරම් වාසනවක්ද,,අපටද එය කොයි තරම් භාග්‍ය ක් වෙයිද ..එ තුන් ලොකෙන්ම අග්‍ර මහා මුනි ගුණ වලින් පිරි එ භාග්‍ය වත් වු අරහත් වු සම්මා සම්බුදු රජාණන් වහන්සෙට මාගෙ නමස්කාරය වෙවා..සාදු සාදු සාදු..!!
@medamahanuwara9207
@medamahanuwara9207 Жыл бұрын
මේ උතුම් ධර්මය පරිශීලනය කිරීමට තරම් පිංවන්තයෙක් වීම කෙතරම් භාග්‍යයක් ද?
@sansalass5825
@sansalass5825 3 жыл бұрын
නමොබුද්දාය ..
@nilushipriyadarshani5195
@nilushipriyadarshani5195 3 жыл бұрын
🙏🏾🙏🙏🙏
@pradeepchandana9293
@pradeepchandana9293 4 ай бұрын
Sadu Sadu Sadu
@dipthilatha1669
@dipthilatha1669 3 жыл бұрын
🌼🌼🌼🙏🙏🙏
@lasanthapradeepgamage6463
@lasanthapradeepgamage6463 3 жыл бұрын
🙏🙏🙏💐💐💐
@isurutheekshana1860
@isurutheekshana1860 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@bata8536
@bata8536 3 жыл бұрын
🙇🙇🙇🙇
@sanujpinsara505
@sanujpinsara505 3 жыл бұрын
🌸🌸🙏🙏🌸🌸
@mpdnetwork5056
@mpdnetwork5056 3 жыл бұрын
🙏🙏🙏🙏
@MahakuburageWeerasena
@MahakuburageWeerasena 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kanchanasenani9685
@kanchanasenani9685 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@nihalkumarasinghe5507
@nihalkumarasinghe5507 3 жыл бұрын
🌷🙏🌷🙏🌷🙏
@inokamadampage7307
@inokamadampage7307 Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@sunethradamayanthi8303
@sunethradamayanthi8303 3 жыл бұрын
සාධු
@user-lw6dv1ks5e
@user-lw6dv1ks5e 3 жыл бұрын
🙏🌺🙏🌺🙏🌺🙏
@thanulasantha6137
@thanulasantha6137 3 жыл бұрын
🙏🙏🙏🌹🌹🌹🌼🌼🌼
@anusharathnayake8703
@anusharathnayake8703 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sheraanj
@sheraanj 3 жыл бұрын
🙏🏼☸️🇱🇰
@TheDanush
@TheDanush 3 жыл бұрын
🙏🏾🙏🏾🙏🏾
@ahinsa5704
@ahinsa5704 3 жыл бұрын
🙇🙇🙇
@Jayanthan-pz1by
@Jayanthan-pz1by Жыл бұрын
😢😢😢
@nomaskzz3170
@nomaskzz3170 3 жыл бұрын
✨🙏✨🙏✨🙏✨
@kevinduln7511
@kevinduln7511 3 жыл бұрын
Sadu.! Sadu.! Sadu.!
@hiroshambandara4560
@hiroshambandara4560 3 жыл бұрын
🙏🏽 ☸ ☸ ☸ ☸ ☸
@D_92461
@D_92461 3 жыл бұрын
🥺😔😢🙏🙏🌸🌸🌸
@sandamalidahayanaka9157
@sandamalidahayanaka9157 3 жыл бұрын
මට පස්නයක් තියෙනවා ඇයි බුදු පියාණන් වහන්සේ මෙ ආයූ සංස්කාරනය රහතන් වහන්සේ නම කගෙන් නොහැසුවේ ඒම ආනන්ද මහා රහතන් වහන්සේ එ වෙද්දී රහත් නොවී සිටිය බැවින් ඇයි එ දේ නොහැසුවේ .😢😢අහෝ කර්මයක මහත අපේ
@r.a.lilaniranasingha4184
@r.a.lilaniranasingha4184 3 жыл бұрын
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි.. මේ ප්‍රශ්නය ඔබ සෙනසුරාදා දහවල් 1ට ශ්‍රද්ධා රූපවාහිනිය යොවුන් දහම් සක්මන වැඩසටහනක් යනවා..ඒ ස්වාමීන් වහන්සේ ට යොමු කරන්න..ඔබට නිවැරදි පිළිතුරු ලැබෙයි....
@sandamalidahayanaka9157
@sandamalidahayanaka9157 3 жыл бұрын
මම සෙවය කරනනේ කුවේට් එකේ ඉතිං මට වෙලාව වෙන් කරන්න බැරි වෙයිස්
@jithmi398
@jithmi398 3 жыл бұрын
ඔව් ඒක ඇත්ත 😓
@whs1160
@whs1160 3 жыл бұрын
@@jithmi398 ආයු කල්පයක් කියන්නෙ උපරිම ආයුශ්,අව්.120
@chanakaweerathilaka955
@chanakaweerathilaka955 3 жыл бұрын
Sathara erdiprathihara kynne mokakd kyla dnna kenek innwnm pehedili krnna puluwnd
@AaDd-gw2iu
@AaDd-gw2iu 3 жыл бұрын
මම.ඇඩුවා
@whitesoul3857
@whitesoul3857 3 жыл бұрын
matath aduna
@medamahanuwara9207
@medamahanuwara9207 Жыл бұрын
වෙනත් කිසිදු ශාස්තෘවරයෙක් සැබෑ සත්‍යය අවබෝධ කර ගැනීමට අසමත් වූ බව පැහැදිලි වන්නේ ඔවුන් කාගේ හෝ අදිසි හස්තයක් ලෙස ක්‍රියා කිරීම නිසා බව මට හිතේ
@radisakalanga3397
@radisakalanga3397 5 ай бұрын
පවිටු මරයා නිසා තමා ඔක්කොම
@user-mn8io1oj1f
@user-mn8io1oj1f 4 ай бұрын
😂😂😂
@s.rajapaksha5007
@s.rajapaksha5007 Жыл бұрын
😂
@Shortatshot5028
@Shortatshot5028 3 жыл бұрын
මට ප්‍රශ්නයක් තියෙනවා. පිළිතුරක් දෙන්න පුළුවන් ද? ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ අසීමිත බුද්ධ ඥාණයට ආනන්ද හිමියන්ට මාරයා වැහිලා කියලා වැටහුණේ නැද්ද? සිහිවිකල ඒ වේලාවේ ලොව්තුරා බුදු පියාණන් ආනන්ද හිමියන්ගෙන් එවැනි විමසීමක් කරයිද? මට මීට එකඟ වෙන්න බෑ. මේ හැමදේම තථාගත ධර්මය යටපත් කොට බුදු දහම අතිශෝක්තියට නැගීමට ගත් උත්සාහයන් නොවේද? කාරුණිකව පහදා දෙන්න. තෙරුවන් සරණයි 🙏.
@summerleaf9080
@summerleaf9080 3 жыл бұрын
Oba kamathi nm me prashnaya minipura ama shanthi thapowanaya fb pituwe sama senasuradakama pawathwana pana wisadeeme wadasatahana wetha comment ekak lesa yomu karanna. Sarwa sampurna pilithurak labewi. Matath athi una gataluwak oka. Re 8.00t eka patan ganne. Mulinma yomu karanna ethakota palamuwa pilithuru labadei e swamin wahanse. Notification eka awa gaman gataluwa yawanna. Fb pituwa add karaganna obata pasugiya wadasatahana asa daham danuma wadi karagannath puluwan meya obata dharma danayakma wewaaa sadhu sadhu sadhu ⚘⚘
@summerleaf9080
@summerleaf9080 3 жыл бұрын
Theruwan saranai
@summerleaf9080
@summerleaf9080 3 жыл бұрын
Heta re 8 ta. Pujaneeya thapowanaye rathana swamin wahansege thamai e wadasatahana
@Shortatshot5028
@Shortatshot5028 3 жыл бұрын
@@summerleaf9080 ස්තූතියි ඔබට. නමුත් මෙම වීඩියෝව ඉදිරිපත් කළ මහමෙව්නාවෙන්ම පිළිතුරක් ලැබෙනවා නම් මම ඉතා අගය කරමි.
@summerleaf9080
@summerleaf9080 3 жыл бұрын
@@Shortatshot5028 oka mahamewnawe ekak neme. Japan parithyagayak. Anek karuna nm me karanaya kenek kiwa ekak neme api Punchi kaleth dannawa dharmaya thula sadahan wenne mehema kiyala. Mahamwenuwen nm obata kisida pilirhuru labenne na e swamin wahanse namakagen kelimma ahuwoth misa. Obata darmanukulawa niwaradima pilithura labenawa mama kiuwa widiyata katayuthu kala nm. Theruwan saranai obata..
CHOCKY MILK.. 🤣 #shorts
00:20
Savage Vlogs
Рет қаралды 10 МЛН
A teacher captured the cutest moment at the nursery #shorts
00:33
Fabiosa Stories
Рет қаралды 54 МЛН
WORLD'S SHORTEST WOMAN
00:58
Stokes Twins
Рет қаралды 123 МЛН
MISS CIRCLE STUDENTS BULLY ME!
00:12
Andreas Eskander
Рет қаралды 20 МЛН
සංසාරේ හැටි ඔහොමයි.welimada saddaseela thero bana
1:18:11
Straight to Huanglong hahaha
0:16
Control Trolls
Рет қаралды 9 МЛН
لقد سرقت حلوى القطن بشكل خفي لأصنع مصاصة🤫😎
0:33
Cool Tool SHORTS Arabic
Рет қаралды 27 МЛН
ПИЩЕВОЙ ВАНДАЛ НАКАЗАН
0:20
МАКАРОН
Рет қаралды 3,2 МЛН