දන්තුරේ සටන අරඹයි | Battle of Danthure | Neth Unlimited History Sri Lanka 162 - 03

  Рет қаралды 20,081

NU1's VLOG

NU1's VLOG

Күн бұрын

Пікірлер: 103
@tcfdesilva1761
@tcfdesilva1761 Жыл бұрын
ඉතිහාසය ගැන දැනුවත් උනෙමි.. බොහෝම ස්තූතියි 💐💚
@neviltec4687
@neviltec4687 Жыл бұрын
පැය එකාහාමාරක් නෙවෙයි සති එකාහාමාරක් උනත් දිගටම අහන්න ආසයි සර් ..ඊලග සඳුදා වෙනකම් බලාගෙන ඉන්නෙ මෙ රස වෑහෙන ඉතිහාසය අහන්න ..දීර්ඝායුෂ වේවා ඔබ තුමා ඇතුළු සමස්ථ නෙත් එෆෙම් ඔබලාට
@nirosharanaweera4508
@nirosharanaweera4508 Жыл бұрын
Nuwan ida dipan katawata.uba madin paninawa
@සිරි-ඡ5බ
@සිරි-ඡ5බ Жыл бұрын
ආදරනීය මහත්වරුන් , මේ කරන මෙහෙය ඉතාමත් වටිනව . පුලුවන් නම් , පරන්ගිය ලන්කාවෙන් හියාට පස්සෙ , වසර 75 ක් තිස්සේ මේ දක්වා මේ රට පාලනය කල පරන්ගි සම්භවය සහිත සින්හල පරන්ගි සම්භන්දව කතිකාවතක් ඉක්මනින් අවශ්‍ය වෙනව . අපි හිතාගෙන හිටියට , සුදාලට පස්සෙත් ලන්කාවෙ ජනාධිපති වෙලා හිටියෙ , පරන්ගියොම තමා ,
@jayanthaherath6569
@jayanthaherath6569 Жыл бұрын
අතීතයෙන් වර්තමානය දැකීම...අපූරුයි.
@asokahewapathirana7919
@asokahewapathirana7919 Жыл бұрын
Dear Professor, We are really grateful to you and Mr Nuwan for doing this programme for the benefit of the people of this country. Lots of people in this country missed learning of the history of our motherland . Specially the new generation who talk much about the present situation of the country. Even for them, history of the country was not properly educated and important factors were deliberately taken out of the school history books. Asper my understandings, this is a major factor why most of our youth are not appreciating those events at present. Really sad to hear sometimes, when some people categorise our ancient monuments as silly constructions. Under such circumstances, we appreciate your invaluable services and wish you all successful for the future endurances too. There is another important factor I believe that you have to pay your attention, if possible. There is a talk in srilanka today , about the birthplace of Lord Buddha is here. Specially the media viral this. No-one gives actual evidences in this connections. We respectfully request you to explain us about this . We are eagerly awaiting to see weather any historical evidences are there to prove it. Your attention in this regard is very important at this juncture for all of us. Thanks, May triple gem bless you. Asoka Hewapathirana 0718008110
@unlimitedgameszone
@unlimitedgameszone Жыл бұрын
Godak sthuthi nuwan and sir
@kj-xj1tc
@kj-xj1tc Жыл бұрын
ඔබතුමන්ලා හට හැකිනම් එම සටන් පැවති ස්ථාන වලට ගොස් කරුණු ඉදිරිපත් කරනවානම් තවත් වටිනාකමක් වැඩසටහනට එක්වේ❤️❤️❤️
@oshadhakandawela7658
@oshadhakandawela7658 Жыл бұрын
balana fort ehema
@maheshhettiarachchi8249
@maheshhettiarachchi8249 Жыл бұрын
මහත්මයණෙනි/මහචාර්‍යතුමනි මෙම වැඩසටහනේ දැක්වෙන පරිදි සටනට ආ පෘතුගීසින් මීගමුවෙන් ලංකාවට ගොඩබැස්ස බව සදහන් උනා. එයට හේතුවක් තියනවද මීගමුවෙ සිට ගොඩබිමින් කොලබ එන්නට හේතුවක් තියනවද ස්තූතියි මහෙශ් හෙට්ටිආරච්චි නවසීලන්තය
@chanakagp
@chanakagp Жыл бұрын
විමලධර්මසුරිය රඡතුමා නොහිට්න්න ප්‍රරැතුගිසි මුලු නුවරම බෟතිස්ම කරනවා දෝන කතිරිනාව ඉස්සරහට දාගෙන.෴
@shashediri544
@shashediri544 Жыл бұрын
එදිරිල්ලේ රාල නොහොත් ඩොමිනිකස් කොරයා ගැනත් විස්තරයක් කරනවානම් හොදය් .ඔහු විමලදර්මසුරිය රජුට පක්ෂපාතී කෙනෙක් අපේ රටේ ගුවන්විදුලියේ ජේෂ්ට මාද්දයවේදී විජය කොරයා මහතාගේ පරපුරේ පලවෙනි කෙනා මන් දන්නා තරමට.
@beyondbdd4278
@beyondbdd4278 Жыл бұрын
ලබන සතිය වෙනකල් නොඉවසිල්ලෙන් ඉන්නෙ සර් 🎉🎉
@missakakamalasiri1981
@missakakamalasiri1981 Жыл бұрын
බළන යනු බලන තැන නොවේ. බළසෙනඟරඳවා සිටි ස්ථානය . බැලීම යන අර්ථයෙන් තිබෙන්නේ අනිත් පැත්තේ තියන බැලුම්ගල...........
@කිරිකට්ලෝලියා
@කිරිකට්ලෝලියා Жыл бұрын
එහෙම කියන්න එපා. අපි දන්තුරේ මිනිසු. කුසුමාසන දේවි අපේ රජින. විමලධර්මසූරිය රජතුමා අපේ දෙවියො. අපේ ගම්වල දේවත්වයෙන් සලකන උත්තමයෝ.
@wihangasihilel2318
@wihangasihilel2318 Жыл бұрын
කොහොම කියන්න එපා කියල ද කියන්නෙ?
@chinthasamat7055
@chinthasamat7055 Жыл бұрын
Very interesting. ❤❤❤
@lalithgayan8017
@lalithgayan8017 Жыл бұрын
රෙද්ද
@lalithgayan8017
@lalithgayan8017 Жыл бұрын
අට මගල් වැඩි. එපා වෙනවා..
@bandulaperera8550
@bandulaperera8550 Жыл бұрын
How to connect next one pl.
@sheham
@sheham Жыл бұрын
Very interesting and informative
@sunchare
@sunchare Жыл бұрын
Glad you think so!
@olunelummalolunelummal7388
@olunelummalolunelummal7388 Жыл бұрын
Bohoma sthuthi chaithihasika weda satahanata, maname raja kathawah idiripath karanamen itha begapatwa illasitimi
@indeewarajayasinghe7713
@indeewarajayasinghe7713 Жыл бұрын
දෝන කතිරිනාගේ හැසිරීම අද චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ හැසිරීමට සමානයි
@travelinCambodia2023
@travelinCambodia2023 Жыл бұрын
Chandrika ,mahinda,ranil yamak kala. Pottu ammange horpathana rahasigath nawathume hora ganige putha monada kale? 😂
@aloysiushettiarachchi4523
@aloysiushettiarachchi4523 Жыл бұрын
Very true. Probably, she fell for a handsome guy in robes (the son of an Indonesian hewaya by the name Adahasin) and killed the valiant fighter Konappu Bandara by poisoning him.
@dilshikadilhani7025
@dilshikadilhani7025 Жыл бұрын
අපිත් අවිස්සාවේල්ලේ. සීතවක පුරවරයේ . කොහෙන්ද සර් ඒ කෑගල්ලට යන්න ගිහින් තියෙන්නේ බුදු අම්මෝ මාර දුරක්නෙ ගිහින් තියෙන්නේ නුවර යන්න.පරංගිය කෝට්ටේ ගියාට හපන් ගමනක් ඒ. 😊
@RanaweeraShehan
@RanaweeraShehan Жыл бұрын
හේවාදිවල ,කූඩාගම කියන්නෙ රඹුක්කන තියෙන ගම් දෙකද ??
@rangasw6
@rangasw6 Жыл бұрын
15,000 හමුදාවක් යනකොට, ගම් ගිනි තියාගෙන යනකොට බේරෙන්න, ආගම් මාරු කරනවා, නම් ගම් මාරු කරනවා, ගෝල් ෆේස් අරගලය වගේ තමයි..සමහරු එක පාරට පක්ෂ මාරු කරා, වසන්ගතයක් තිබ්බ කියලා අමතක කරා, විජය රජ්ජුරුවන්ගේ කාලෙ ඉදන් 2015 වෙනකන් ගත්ත විදේශ ණය ප්‍රමාණයට වඩා 2015 ඉඳන් 2019 වෙනකන් විදේශ ණය අරන් මෙලෝ දෙයක් නැතුව කෑව බිව්ව එක තමයි කරේ කියන එක අමතක වුනා..මතක තිබ්බත් මතක නේ වගේ රඟපාන්න වුනා..ලෝකෙම මිනිස්සු දස දහස් ගණනින් , මිලියන ගණනින් මැරෙන කොට, රටේ උන්ට බඩ ගින්නේ මැරෙන්නෙ නැති වෙන්න කන්න බොන්න දීලා , දීමනා දීලා , ලෙඩ හැදෙන්නෙ නැතිවෙන්න රට වහගෙන හිටියා කියලා අමතක වුනා..එහෙම වෙනවා ඉතින්..කරපු ගොන් වැඩ මතක් වෙලා ," අනේ අපි වගේ බූරුවො ටිකක් " කියල හිතන ගමන් දැන් ඉතින් සීතාම්බර සලුව වහගන්න, " බලන්නකො ඉතින් මේ හොඳ මිනිස්සු ආවනේ පාරට, ප්‍රශ්නයක් තිබ්බෙ නැත්තන් මිනිස්සු ඒවිද..? " අහනවා..කොහොමත් නිවේදක මහත්ත්ය ලොකු ටෝක්ස් දීගෙන එනකොට , කෙලින් නොකියා කන පුරවලා ගැහුවා වගේ මහාචාර්යතුමා " ගම් ගිනිතියාගෙන ගියේ " කියල ඒ කාරණය ප්‍රකාශ කරපු එක සෑහෙන්න වටිනවා..
@lahiruravindran
@lahiruravindran Жыл бұрын
සහතික ඇත්ත...
@tilakasenadheera6181
@tilakasenadheera6181 Жыл бұрын
බයියෙක්ගේ විලාපයක් 🤣 ඔය ටොබයිපරපුරේ එවුන් තමයි ලස්කිරිඤ්ඤා හමුදාවේ හිටියේ .උන්ගේ නායකයෝ තමයි අද රටේ සම්පත් විකුණන විදිහට එදාත් පාවාදුන්නේ
@ashanniluka4651
@ashanniluka4651 7 ай бұрын
100% true ❤
@gaminduprabashana5851
@gaminduprabashana5851 Жыл бұрын
ඩයස්,සිල්වා, අබෞ ලා තවමත් sl forces වල බහුලව දකින්න පුලුවන් ඔවුන්ගේ යුධ කාමී blood line ඒකේ තවමත් යුධයට දක්ෂ තාවයක් දක්නට ලැබෙනව නේද
@safrasasis2235
@safrasasis2235 Жыл бұрын
දෝන කතිරිනා නොහොත් කුසුමාසන දේවිය විමලධර්මසූරිය රජුගෙන් පසුව රජවූ ඔහුගේ සහෝදරයා වුණු සෙනරත් රජු සමග බලහත්කාරී විවාහය තුල බොහෝ දුක්විඳලා අවසාන කාලයේ මාවනැල්ල/කෑගල්ල ප්‍රදේශයේ ජීවත් වෙමින් දුක්ඛිත ජීවිතයක් ගතකලා කියලා කියවෙනවා. මේ පුවතේ සත්‍ය අසත්‍යතාවය විස්තරාත්මකව පහදන්න පුළුවන්ද?
@SS-tr1th
@SS-tr1th Жыл бұрын
Today’s history lesson and the lessons of history 1. Political one-upmanship and making tactical moves for personal advantage in crisis situations and war as practiced by senior Portuguese officers and their local counterparts are perennial characteristics of human nature since time immemorial. 2. Using religion (in this case Catholic religion) as a weapon is also nothing new. Once converted, the invader owns the heart, mind and soul of the native, who will always give their allegiance to the foreign gods and the foreign invader. 3. Just as they did on Ceilao and elsewhere, the Portuguese converted poor Japanese fisherfolk to Catholicism, also in the 16th century. The converts were effectively a fifth column, totally loyal to the Portuguese. The shogun, who initially allowed the Jesuits to convert some Japanese, soon realised the folly and banned conversion. The Portuguese ignored the edict and paid the price. One day, the shogun’s samurai rode into the fishing village that was Kobe and crucified all the priests and the Japanese they converted. Over 70 Portuguese priests were crucified on Kobe beach. The Portuguese, who were already meddling in local politics in Nipon, just as they did in Ceilao, got the message and quit. Japan was saved from foreign players. 4. King Rajasinghe and Wimaladharmasuriya understood what the Shogun did but the scene in Ceilao played out differently. The Portuguese ensconced themselves for 150 years or so. 5. Hubris and overconfidence. King Wimalay was an obvious victim of these deadly syndromes. Many of the previous military men and their civilian advisers during the Elam wars were also victims of hubris and overconfidence. Ancient Greek philosophers warned against hubris which brings down those who succumb to it. Many war leaders underestimated the Tigers and paid the price in lives and money because of their overconfidence.
@nivanthamihiripanna3821
@nivanthamihiripanna3821 Жыл бұрын
පරංගි සමග අපේ සටන් සහ ඒ යුගයේ එම තොරතුරු indetailed කියවන්න පුළුවන් පොත් සහ මූලාශ්‍ර මොනවද තියෙන්නෙ. මේ ගැන පොඩ්ඩක් පැහැදිලි කරනව නම් බොහොම ස්තූතියි. මට මේ සමය ගැන කොච්චර කියෙව්වත් දැන ගත්තත් මදි. මොකද ප්‍රසිද්ධ මාධ්‍යයක සමහර තොරතුරු හෙළිකිරීම පොඩ්ඩක් risky කියල තේරෙනව. ඒ නිසාම ඒ තැන් මගහැර යාමක් සිදුවීම සාමාන්‍යයයි වගේ හිතෙන්නෙ.
@rachiyastudio4454
@rachiyastudio4454 Жыл бұрын
"hatan kavi"
@gamunuchinthana9542
@gamunuchinthana9542 Жыл бұрын
සේරම ඇහුවා 162ම
@MadusankaDewenige-rj6fr
@MadusankaDewenige-rj6fr Жыл бұрын
සටනට යොදාගත් සටන් කලාව මොකක්ද
@brianrathnayake5985
@brianrathnayake5985 6 ай бұрын
උඩරට අපිට බනින අයට හරි පාඩම කියලා දුන්නේ මහාචාර්ය තුමා.ඔය කියන අය පරන්ගින්ට ලන්දේසින් ඉන්ග්‍රිසීන් ගලක්වත් නොගහපු නිවටුන්ගෙන් අය
@hiruswaris1777
@hiruswaris1777 Жыл бұрын
❤️🙏👍💐
@aloysiushettiarachchi4523
@aloysiushettiarachchi4523 Жыл бұрын
Prof. Why is that there are no records of history from 1702 to 1719?. Perhaps it was the hiraluwa who got valiant fighter Konanappu Bandara killed. Also you can give some light on the name Bandara. Is it the name given to person in charge of port or 'banda' that form the port?. In the South East Asian region the person in charge of the municipality is called Bandaran.
@craigsrck4382
@craigsrck4382 Жыл бұрын
Ape ewun issarath, oluwata kadaa watenakang kisi deyak ganang arang naa ehenam
@nilanthasanjeewa5901
@nilanthasanjeewa5901 Жыл бұрын
Donakathirana hodatah natannh etti 💃
@rwijetunge
@rwijetunge Жыл бұрын
Even in those times there were plenty of "NGO Karayos" amongst the Sinhalayo.
@TeddyBear-zj4qg
@TeddyBear-zj4qg Жыл бұрын
🙏🙏🙏
@travlwithsangeethdinu1608
@travlwithsangeethdinu1608 Жыл бұрын
❤❤❤
@MilanGamage-y6p
@MilanGamage-y6p Ай бұрын
ඉතිහාසය ආදර්ශයට අරගෙන ආනාගතය දෙස නුවණින් නෙත් යොමා බැලුවොත් අපේ රටත් ජාතියත් නොපෙනෙන පරගැති ආක්‍රමණිකයන්ගෙන් බේරාගන්න පුළුවන
@prasannahidellarachchi8086
@prasannahidellarachchi8086 Жыл бұрын
I wonder what the man in front of Professor thinks why he is a catholic 😮
@varunicolambapathiranage4858
@varunicolambapathiranage4858 7 ай бұрын
I don't agree with the fact that King Vimaladharma Soorya overestimated his military powers at the beginning of this incident. He has a history of defeating the mighty Seethawaka army led by Rajasinghe I soon after the coronation with as few as 1000 men to his side. What he actually must have done was fooling Portuguese to believe that he ran away. His actual plan must have been defeating this big army with minimal damage to Sinhala army, while safely rescuing Kusumaasana devi. We can see that this is exactly what happened. The Portuguese army soon ran out of supplies and when they went to nearby villages to loot, they were attacked and killed by small groups of Sinhala soldiers with the help of villagers. Jayaweera Bandara, the leader of Sinhala army of nearly 18,000 soldiers allied with Portuguese, was killed by Sauza as a result of a conspiracy led by King Vimaladharma Soorya. This made the Portuguese army shrunken to nearly 2000. This battle is a good example of advanced strategic planning in warfare in Sri Lanka.
@priyankaramadugalla3287
@priyankaramadugalla3287 Жыл бұрын
Aaiyo........ dwn ethin hitapallako sthiyak datha hapagena. කුතුහලයෙන් pirila mewa denaganna. 😊
@asokajayathilakamutukuttia8796
@asokajayathilakamutukuttia8796 Жыл бұрын
👍👍🙏🙏🙏🌾🌾🌾🌾💐
@bandulaperera8550
@bandulaperera8550 Жыл бұрын
GIVE ME NEXTONE 😢😢😢😢😢
@herathgunathilaka4818
@herathgunathilaka4818 Жыл бұрын
දෝන කතිරිනා ට දොස් කියන්න එපා. ඇය පෘතුගීසි ජාතිකයෙක් හා විවාහ වීම තරයේ ප්‍රතික්ෂේප කලා.
@medilgamage438
@medilgamage438 Жыл бұрын
❤❤🙏
@aloysiushettiarachchi4523
@aloysiushettiarachchi4523 Жыл бұрын
Prof, your explanation on the word 'parangi' is interesting. Even France seems to be a derivation of 'white man. What about 'Puran Appu'?. There is one big building named Ferragomo (close to Mt Elizabeth catering exclusive to that class).
@silentkiller421
@silentkiller421 Жыл бұрын
Its basically the same thing. Prof said that the term "Parangi" derrives from the persian word "Ferenge" . Did u ever wonder why Persians or Muslim north Indians called white people as Ferenge? It derrives from the word "Frank" which was a derogatory term used by arabs to call crusaders; then it eventually became Ferenge.
@Itsme-sl9zz
@Itsme-sl9zz Жыл бұрын
හමුදාවේ lamae hamadama muhuna dena aabiyogayak . Beheth gana හමුදාව danuwath karannA . Pinak
@nalakaranaweera6895
@nalakaranaweera6895 Жыл бұрын
විමලධම්සූරිය දෙවි ස්වාමි දරුවානන් වහන්සේගේ ආඥාවෙන් වීර ඉට්ටන් කියන පට්ටන් කට්ටි උන්නැහැද තවත් අමාත්‍යන් දෙදෙනෙක්ද සේනාපතියන් ද කෝරාළ වරුන් ද ආරච්චි වරුන් ද කංකානම් වරුන් ද තවත් නොයෙක් පරිවාර සේනාවන් ද කැටුව හේවා හැටේ සිට සබරගමුවේ ඉම දකින තෙක් සංනාසි ආඬී දෙමළුන් ලුහු බදවා ගොස් ගිරි තපස්වරයා අල්ලා කොටා හෝ තෙර උල හිටුවාලූහ​....එවක් පටන් බෙලිහුල් ඔය විය​. ( පට බැදි පේරුව පුස්කොල පොත )
@sudathbandara9745
@sudathbandara9745 Жыл бұрын
👍👍👍🙏🙏🙏👏
@dilupaniranga2669
@dilupaniranga2669 Жыл бұрын
🎉️🎉️🎉️🙏🙏🙏👍👍👍
@chamarapradeep2309
@chamarapradeep2309 Жыл бұрын
සුසා නේද සොයිසා උනේ සොයිසල ඉන්න කුලේ නේද අර එක්තරා කුලය
@priyankaramadugalla3287
@priyankaramadugalla3287 Жыл бұрын
Ginithibbe denata thiyana nuwara maligawa thiyana thena ekak da 🤔🤔
@ranatungajayasekara4048
@ranatungajayasekara4048 Жыл бұрын
Baekir wala thibunu viskirncha ..laskirncha hamudawata kamata hadapuqada..
@DonsMartialArt
@DonsMartialArt Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@yaninyanin7820
@yaninyanin7820 Жыл бұрын
නව පුරාවිද්‍යා අ.ජ.රනිල් වික්‍රමසිංහ! කරුණාකර ඔහු සමගත් වැඩසටහනක් කරන්න! තම්බි මුදියන්සේලාගේ පරම්පරාවේ නිසා තවත් වටිනව !!!!
@amithrodrigo87
@amithrodrigo87 Жыл бұрын
Sri Lankawe pruthugisi yugaya kiyana Krawuros ge pothe sandahan wenawa needs Kalathuwakku walata kalin, sinhala senaawa wishaala gal Dunu satan walata yodagaththa kiyala. Mewa wishaala Catapault ho, Trebuchet hari wenna puluwan. Mewa api western movies wala dakala thibbata lanakwe thibba kiyala hithaagannawath baha. Eganath podi satahanak karanna sir. Thawa deyak thamayi liyen hadapu kalathuwakku. Wishaala kotayak siduru kara yakata pattala yodaa sawimath karapu mewa walain wedi thabima pamanak nowa. awashya nam ...wedi beheth purawa...IED bombayak lesa , sathuru senaa lanwathma...dura sita wedi nulak magin pupuwuwaa harainna pawa haki bawa mama asaa thiyenawa..
@AuntyHippo
@AuntyHippo Жыл бұрын
does not allow comments ?? You Know who !!
@AuntyHippo
@AuntyHippo Жыл бұрын
මෙම යුගය රාජධානි යුගයක් විය. ජාතික රාජ්‍යයක වත්මන් මතවාදය එම සිදුවීම් තේරුම් ගැනීමට යොදා ගත නොහැක. පන්නික/මන්නික සහ සෙම්බප්/සපුමල් කුමරු ප්‍රමුඛ කෝට්ටේ හමුදාව යාපනය රාජධානිය යටත් කර ගන්නා විට එය හැඳින්වූයේ දේශප්‍රේමය යනුවෙනි. ඔවුන් කෝට්ටේ රජුට පක්ෂපාතී විය - ඒ වන විට ඔහු කතෝලිකයෙකු වූ අතර ඔහුගේ රාජ්‍ය කටයුතු පෘතුගීසීන් විසින් පාලනය කරන ලදී. මහනුවර සිංහාසනයේ උරුම (දෝන කැතරිනා කුසුමසේන දේවි) මවාපෑවෙකු නෙරපා හැරීමට සහාය වීම එකල දුෂ්කර තේරීමක් නොවීය. පෘතුගීසීන් සහ කෝට්ටේ රජු විසින් යමසිංහ බණ්ඩාරට (සැක ලෙස මිය ගිය) උපකාර කිරීම සඳහා මහනුවරට යවන ලද කෝන්අප්පු බණ්ඩාර ඔවුන්ගේ ඇස් හමුවේ ද්‍රෝහියෙකු ලෙස සලකනු ලැබීය. ඔහු පළමුවන රාජසිංහගේ කොළඹ වටලෑමට එරෙහිව ද ඔවුන් සමඟ එක්ව සටන් කර ඇත. ගොඩක් අය රජතුමා වගේ කතෝලික වුණා, එක කණ්ඩායමක් නෙවෙයි. සාම්ප්‍රදායිකව සමහර කණ්ඩායම් නිර්භීතකම සඳහා ප්‍රසිද්ධ වුවද, සමහර විට හමුදාවේ ආධිපත්‍යය දැරූ නමුත්, බොහෝ කණ්ඩායම් හමුදාවේ කොටසක් විය. රටේ භූගෝලීය ස්වභාවය සහ සියලු විදේශීය බලවතුන් උනන්දුවක් දක්වන ස්ථාන ද සාධක විය. උඩරට යුද්ධ හතරේදීම කෝට්ටේ හමුදාව පැති මාරු කළා - හමුදා ඉතිහාසයේ දුර්ලභ සිදුවීමක්. ජාතිය ගොඩනැගීමට මේවා ප්‍රචලිත නොකර සඟවාගෙන බෙදා පාලනය කිරීමේ ප්‍රතිපත්තිය අනුගමනය කළහ..... මේ ‘අධ්‍යාපනය’ හරහා හැදී වැඩුණු හිතවත් ජනතාව මේ මත නැවත නැවතත් කියති. ..... (පෙරේරා සහ ද සිල්වා ඉතා දක්ෂ වුවත්, ද සෝසා පෘතුගාලයේ පළමු රජුගේ මස්සිනාගෙන් පැවත එන ප්‍රකට පවුලකි. ඔවුන්ගේ විශාලතම යටත් විජිත බ්‍රසීලයේ පළමු ආණ්ඩුකාරවරුන් ද එම පවුලෙන් විය. රාජකීය සබඳතා ඇති අනෙක් ආණ්ඩුකාරවරයා වූයේ කොන්ස්ටන්ටිනෝ ද සා ය. මෙම නම් ලබා දී ඇත්තේ පවුල් කිහිපයකට පමණි; 3 ද සොසා සහ 2 ද සා - ගාන්ධාර වලව ද සා අබේසේකර සහ ද සා බණ්ඩාරනායක. මහනුවර - කොළඹ මාර්ගයේ එක් කොන්ත්‍රාත්කරුවෙකුගේ / අධීක්ෂකවරයෙකුගේ පවුල් ශාඛාව වේ හොරගොල්ල......)
@MrRuwannk
@MrRuwannk Жыл бұрын
දැන් ඉන්න 14 කෙල්ලට වඩා එදාා 14 ට හොදට මොලේ ඇති
@nimalwijesundara7448
@nimalwijesundara7448 Жыл бұрын
Khomade ape ude rata අයගේ gamma atitayath sinhala buddhist ආරක්ෂා kala ude rata නිර්භීත මිනිස්සු .
@gihanudayajith3744
@gihanudayajith3744 Жыл бұрын
Sir ethakota badu pottani bendagattha Ali Athun 47 dena kanda neggeth Parangi negga INIMAGENMADA.😂😂😂
@sithumrajitha9969
@sithumrajitha9969 Жыл бұрын
මුල්ලේරියා සටන ගැන කතා කලේ නෑ නේද මට මිස් උනාද මන්ද ඒක
@chamithathukorala1985
@chamithathukorala1985 Жыл бұрын
ඔව් එතන ලෙස්සලා හියා
@sithumrajitha9969
@sithumrajitha9969 Жыл бұрын
@@chamithathukorala1985 ඒකනේ සිංහල හමුදාවම ලබපු ලොකුම යුද ජයග්‍රහණයක් ඒක
@kothmaleabeykoon7655
@kothmaleabeykoon7655 Жыл бұрын
යමසිංහ බන්ඩාරට මොකද උනේ? කොනප්පු බන්ඩාර අතින් ඝාතනය උනා ද?
@supun731
@supun731 Жыл бұрын
ගන්නෝරු නෙවෙයි දන්තුරේ..
@travelinCambodia2023
@travelinCambodia2023 Жыл бұрын
Sinhalayo bedala un game gahuwe. Adath innawa api dakun,api udarata,api bodu,api catholic,api muslim ewun. Lankawe innawa nam Sri Lankan. Ehema nathiwa kalli gahena ganayonge idan maranna ona 😂 Inna wari ewunta yanna denna ona. "NATURAL"safe "Malaya Rata"ayine thibba kandy kawadawath yuddekin alluwe na. 1818 dith pawa dunne. 1111n passe "Malaya Rata","Hela Sena "natha.hitiya nam 15 000 Sithawakadi maranawa. 😂 Solin mahiyanganaya, Dabulla simawe loku camp wath gahuwe naththe Ruhuna raju senawa nodamma wunath unta daily 20,30 nathi wuna nisa.ewa wal ganayonge maha wanshe na. Unge maha wanshe wirayath ro rodi solinta abhya dunna Thaththage senawa meheyawu Gamunu misak Lankawa 0ta watun welawe 1818 tath wada watun welawe nagittawapu "Last Hela King Great Vijayabhahu"nowene? Ohge Grand Son "Great Parakum Empire"pawa maha wanshe sagawala thinawa. Portuguese History books use kirima wadath hodayi. Kuhaka ganayonta adath ganak dunnoth banata guna. Podi deyak dunnoth banum. 😂 Lankawa Kandy,Sithawaka mattamata wattuwe hora ganayo😂
@ricardoperera9880
@ricardoperera9880 Жыл бұрын
මම සිංහල ක්‍රිස්තියානි දෝන කතිරිනා කුමාරිකාව ගැන ගොඩාක් විස්වාස කරගෙන හිටියා, ගොඩාක් බලාපොරොත්තු තියාගෙන හිටියා සිංහල දෝන කතිරිනා කුමාරිකාව ක්‍රිස්තියානි විදියට උඩරට මේ දක්වා එක දිගටම පවත්වාගත්තනම් සිංහල ජාතියත් ආරක්ෂා කරගෙන මෙලහකට විදුලි කෝච්චි දාල ලංකාව දියුණු රාජ්‍යයක් කරන්න තිබුනා ක්‍රිස්තියානි අය මෝඩ බැටලුවන් වගේ ඉන්න හින්දා රට දියුණු කරන්න බැරිව ගිහින් තිබෙනව,අවසානෙට සිංහල ජාතිය ආරක්ෂා කලේ බෞද්ධයන්, නමුත් සමහර බෞද්ධයන් තරහයි ක්‍රිස්තියානි කාරයෝ සහ සුද්දා එක්ක ඒක වැරදියි අපි එහෙම කියන්නේ නැහැ බෞද්ධ අය ලංකාව හැමවිටම ආරක්ෂා කළා ඒ ක්‍රමය හැමදාටම තියෙනවානම් හොඳයි දැන් සමහර බෞද්ධ අය රට පාවා දෙනවා ඒක වැරදියි.
@ashanniluka4651
@ashanniluka4651 7 ай бұрын
කවලං ජාන තාම තියෙනවා ඔබතුමියගෙ තාම 🤭
@woodcraftssl2745
@woodcraftssl2745 6 ай бұрын
පැහැදිලි මහත්මිය ලස්කිරිඤ්ඤ හමුදාව විදියට මුදලට පරඟින්ට එකතුවෙලා අන්තිමට පැන්ස බාගෙට තමාගේ බිරිඳ ගැහැණු දරුවෝ පවා පරන්ඟින්ව සතුටු කරන්න දුන්නලු. එහෙම බිහිවෙච්ච පරංගි පරම්පරා කීයක් නම් අදත් මේ රටේ තියෙනවද? ඔන්න ලස්කිරිඤ්ඤ හමුදාවට පෞඩත්වයෙන් අඩම්බරවෙන්න පුළුවන් කාරණා
@travelinCambodia2023
@travelinCambodia2023 Жыл бұрын
Boru, susa Uwata awe na. Susata elawala gahuwa uwen set wela. Ekata Wimadarmasuriya rajuwen labuna idam thawama ape paramparawe pirisak sathuwa thinawa. Balana paradima saha raju maligawa dala senawa samaga giya misak.sagawune na.
@travelinCambodia2023
@travelinCambodia2023 Жыл бұрын
Agam maru karala berenna ba ban. Un niyama sinhala nam aganthuka senawakata 15kata gahanna barida wata karala? 😂
@thilakmuthukuda6654
@thilakmuthukuda6654 Жыл бұрын
මහ චාර්යතුමා ඊලඟ වැඩසටහන තුලදිවත් දෝන කතිරිනා කුමරිය විමලදර්ම සුරිය රජතුමා විසින් දුෂණය කල බවට ඇති තොරතුරු විස්තර කරන්න
@lahiruravindran
@lahiruravindran Жыл бұрын
ශ්‍රේෂ්ඨ රජුට අපහාස නොකරන්න
@thilakmuthukuda6654
@thilakmuthukuda6654 Жыл бұрын
@@lahiruravindran තමන් හැදුනු වැඩුණු රටේ තමන්ගේ නෑදෑයෝ ඉන්න රටේ ස්වබාවික ආරක්‍ෂිත කඳු වළල්ලකින් වට උන තම රාජදානිය අතහැර පලා ගිය අයෙක් වීරයෙක් වන්නේ කෙසේද ?+
@lahiruravindran
@lahiruravindran Жыл бұрын
@@thilakmuthukuda6654 ohu raten upaya margikawa pahu basse umbala wage paragingen rata jathiiya beraganna.
@Slkguy89
@Slkguy89 Жыл бұрын
ඔයා දැක්කාද ?
@thilakmuthukuda6654
@thilakmuthukuda6654 Жыл бұрын
අව්රුදු පන්සිය ගානකට පෙර ඇහින් දුටු සාක්ෂි වන්නේ පිළිගත හැකි වාර්තා පමණයි. ප්‍රතුගීසි වාර්තාවක එවැනි සඳහනක් තිබුනා මතකයි
@immadusan
@immadusan Жыл бұрын
💖💖💖
@Sheran...
@Sheran... Жыл бұрын
@kj-xj1tc
@kj-xj1tc Жыл бұрын
❤️❤️❤️
@HMWijithaSudathWeerasooriya
@HMWijithaSudathWeerasooriya Жыл бұрын
🙏
@priyaranjanafernando9899
@priyaranjanafernando9899 Жыл бұрын
@chathuranandika6331
@chathuranandika6331 Жыл бұрын
❤❤❤
@ominduviraj6926
@ominduviraj6926 Жыл бұрын
❤❤❤
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 3,3 МЛН
Чистка воды совком от денег
00:32
FD Vasya
Рет қаралды 4,9 МЛН
Neth fm unlimited history 172
1:22:41
Neth FM
Рет қаралды 5 М.
Neth Fm  Unlimited History  162
1:19:22
Neth FM
Рет қаралды 7 М.
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 3,3 МЛН