මගේ ජීවිතෙන් දවසක් | A Day In My Life - Bandifull

  Рет қаралды 334,821

Bandi Full

Bandi Full

Жыл бұрын

මේ වගේ ටිකක් දිග විස්තරාත්මක video අරන් එන්න කිව්ව නිසාම ඔන්න අදත් මන් ඔයාට එකක් අරන් ආවා. මේ video එකේ මන් වැඩිපුර focus කරේ කෑම ගැන ඒ අතර මන් එදිනෙදා ගත කරන ජිවිතය පොඩ්ඩක් එකතු කරා. 😊
#bandifull #adayinmylife #srilanka

Пікірлер: 690
@Bandifull
@Bandifull Жыл бұрын
මේ වගේ ටිකක් දිග විස්තරාත්මක video අරන් එන්න කිව්ව නිසාම ඔන්න අදත් මන් ඔයාට එකක් අරන් ආවා. මේ video එකේ මන් වැඩිපුර focus කරේ කෑම ගැන ඒ අතර මන් එදිනෙදා ගත කරන ජිවිතය පොඩ්ඩක් එකතු කරා. 😊 ආ තව කියන්න දෙයක් අමතක වුණා ඔයාලා මගේ ඇදුම් ගැන අහනවනේ. ඉතින් අද මන් video එකට ඇදන් ඉන්න නිල් පාට skirt එක - gflock එකෙන් ටී ෂර්ට් එක - Odel එකෙන් ඉතින් ඔයා video එක ගැන මොකද හිතන්නේ...? 😍❤️
@douglasjayathunga3003
@douglasjayathunga3003 Жыл бұрын
Niyamai 👍👍
@sharmilawijithasiri4607
@sharmilawijithasiri4607 Жыл бұрын
මේ වගේ vedio මරු අක්කේ 😍😍
@nadeeshapriyadarshani8387
@nadeeshapriyadarshani8387 Жыл бұрын
Digatama karanda API asai
@nadunigayathree7128
@nadunigayathree7128 Жыл бұрын
Niyamai ❤️❤️❤️❤️
@dulanjaliharshi
@dulanjaliharshi Жыл бұрын
ශොක් අක්කේ.ලස්සනයි අක්කේ.තැන්ක් අක්කේ ඔයාගේ විඩියෝ වලට අක්කේ.එකෙන් අපේ ජිවිතෙට ගොඩක් දේවල් ගන්න පුළුවන්
@poornimamadubashini5283
@poornimamadubashini5283 Жыл бұрын
හරිම ලස්සනයි..මං හරිම ආසයි ඔයාගෙ වීඩියෝස් බලන්න..ඉවර වෙන්න ලං වෙද්දි දුකත් හිතෙනවා ...
@mis.darshi1236
@mis.darshi1236 Жыл бұрын
හරිම ලස්සනයි නන්ගි වීඩියෝ එක ඉවර වෙනව දැනුනෙත් නෑ නන්ගි හරිම ආසාවෙන් බැලුවේ මේ වගේ දිග වීඩියෝ එකක් ඇරන් ආයෙත් ඉක්මනට එන්න ආදරෙයි
@yurekakawmadi8220
@yurekakawmadi8220 Жыл бұрын
අක්කී ඔයාගේ හැමදේම හරිම පිළිවෙලයි, හරිම ලස්සනයි. ඔයාට බුදු සරණයි❤❤❤❤
@uththaradilini1572
@uththaradilini1572 Жыл бұрын
අනේ හරිම ලස්සනයි. මේ වගේ videos දිගටම දාන්න අක්කි. ගොඩක් ආසාවෙන් බැලුවේ❤❤
@gangaperera542
@gangaperera542 Жыл бұрын
හරිම ලස්සනයි. දිගටම මේ වගේ video දාන්න නංගී❤️
@sandarunayanajith3828
@sandarunayanajith3828 Жыл бұрын
අඩේ...කෑගල්ලෙද ඉන්නේ..😍🥺🔥 කෑගල්ලෙ කීල්ස් එකනෙ..🎀👀
@Chamu.
@Chamu. Жыл бұрын
ගොඩක් ලස්සනයි අක්කේ හැමදාමත් වගේ..😋🌼❤️ ඔයත් හරි ශෝයි.. හැමදෙයක්ම ලෝභ නැතුව කියල දෙනවට වැඩි වැඩියෙන් හරියන්න ඕනේ.. ☺️♥️🌈️..
@Bandifull
@Bandifull Жыл бұрын
බොහොම ස්තුතියි 😊
@hiruninirasha4919
@hiruninirasha4919 Жыл бұрын
පටන් ගත්තු විනාඩියේ ඉදන් පොඩ්ඩක්වත් skip කරන්නේ නැතුව ඉවර වෙනකං බැලුවා ❤️❤️.. හරිම ලස්සනයි ඔයාගේ ගෙදර .. පිලිවෙලයි.. 😍😍😍 ඒ වගේමයි ඔයත් ලස්සනයි ❤️😍😍❤️😍
@Bandifull
@Bandifull Жыл бұрын
ස්තුතියි😍
@sigwon9391
@sigwon9391 Жыл бұрын
සල්ලි තියෙන්න ඕන මේ ජීවිතේ ගත කරන්න .ඒකට හොදට හම්බ කරන්න ඕන ඉතින් .ඔයා වාසනාවන්තයි❤️
@nethuallpositive
@nethuallpositive Жыл бұрын
Ay oyata salli nadda?? Hamadetama wasanawa kiyan nathuwa diunu wenna balanna..
@bandularamanayake8751
@bandularamanayake8751 Жыл бұрын
Salli nethuwa be mokada me wage jeewath wenna salli one kema beema wahana geyak hadanna salli one
@pasangidahanayaka4065
@pasangidahanayaka4065 Жыл бұрын
මන් ගොඩක් anxiety , dipression නිසා නිතරම අමාරුවෙන් ඉන්න කෙනෙක් , අක්කගෙ videos බැලුවම මට ඇත්තටම ලොකු සහනයක් දැනෙනවා.
@Bandifull
@Bandifull Жыл бұрын
❤️❤️
@indunibndara9406
@indunibndara9406 Жыл бұрын
Oya එකතු වෙන්න දියසෙන් චක්‍රවර්ති youtube නාලිකාවක් සමඟ එයින් ඔයාට සදාතනික සුවයෙන් සුවපත් වන්නට හැකි වෙවි🙏🙏🙏
@pasangidahanayaka4065
@pasangidahanayaka4065 Жыл бұрын
@@indunibndara9406 oyata godak ස්තුතියි
@warunaakalanka9358
@warunaakalanka9358 Жыл бұрын
ඔයා Depression කියන්නේ මොකක්ද කියලා දන්නවාද Depression තත්වට ලක්වුන කෙනෙක් කිය කිය දගලන්නේ නෑ Depression කියලා ඔයාට තියෙන්නේ Stress Depression නෙවයි 🖇️
@akenyaherath7542
@akenyaherath7542 Жыл бұрын
මං නම් කැමතිම ඔයාගේ මේ වගේ දිග වීඩියෝ වලට බලන් ඉන්න ආසයි ඒ වගේම අපේ ජිවීතේට එකතු කර ගන්න හොද දේවල් ගොඩාක් තියෙනවා මේ වගේ වීඩියෝ හැම ඉරිදම ගේන්න ❤
@Bandifull
@Bandifull Жыл бұрын
😍😍
@skrathnayaka9984
@skrathnayaka9984 Жыл бұрын
Oya Harima lassanai
@malshaudage656
@malshaudage656 Жыл бұрын
Oyage video walata man godaaaaaak asai.බුදු සරණයි .
@sweetshome4557
@sweetshome4557 Жыл бұрын
ඔයා වැඩි වැඩ නැතුව හැමදේම කියාදෙනවා තැන්කිවු මේ වගේ රස රෙසිපීස් අපිට අරන් එනවට ❤️
@Bandifull
@Bandifull Жыл бұрын
😊😍
@rashmipabasara2914
@rashmipabasara2914 Жыл бұрын
අනේ ගොඩක් ලස්සනයි අක්කී හැමදාම මේ වගේ ලස්සන වීඩියෝස් දාන්න ඒක mind eka refresh wenn godk uduwk 💛🍃 akki godk lassani e wgem akkige weda godk clear budusaranai පරිස්සමෙන් සතුටින් ඉන්න 💜️💜️ please podi request ekk tiynw akke akkige beauty tips e wgema shopping hall wge vedios demmoth ewath godk asawen kttiy bli 🤭💖 byy akki
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you❤️
@kaveeshanathmini678
@kaveeshanathmini678 Жыл бұрын
හරිම ලස්සනයි අක්කියො වීඩියෝ එක.. මං ගොඩක් ආසයි ඔයාට.. ඔයත් මරු ඔයාගෙ වීඩියොත් මරු අනී.. හරි ලස්සනයි ඔයා😍😍😘😘😘😘😘😘😘😘❤️❤️❤️..බුදුසරණයි
@thilininisansala4802
@thilininisansala4802 Жыл бұрын
හැමදාම මේ වගේ් විිඩියෝ ගේන්න .හරිම ලස්සනයි .
@sagarikakumari7062
@sagarikakumari7062 Жыл бұрын
දුව ඔයාගෙ වීඩියෝ හරිම ලස්සනයි හරිම පිලිවෙලයි මම හරිම කැමතියි බලන්න ඔයා හරිම දක්ෂයි මැනික ඔයා ඉරිදට උදේ කීයටද අවධිවෙන්නෙ සාමාන්‍යයෙන් සතියේ කීයටද අවධිවෙන්නෙ ඉස්සර මම රෑට කෑම හදන භාජන වහලා තියලා උදේටයි සෝදන්නෙ දවසක් ඔයා දැම්ම වීඩියෝ එකකින් පස්සෙ මම රෑට ඒ හැමදේම ඉවර කරලා නින්දට යන්නෙ මම රෑට ගෙදර අස්කරද්දි දුව ඔයා මතක් වෙනවා ඇත්තටම එහෙම අස් කලාම උදේට හරිම පහසුයි දුවට තෙරුවන් සරණයි
@Dimesha656
@Dimesha656 Жыл бұрын
Oyage video balanna man harima asai..pirisidu kamai piliwelai supiri akki oyage math asa ehema inna tamai...e wagema oyage recipe hemadama wage man try karanwa ewa hari rasai heduwama...tnq akki apita mehama dewal kiyla denawata...tawath me wage video danna api balan inno😊❤️😘
@shevoncatet1370
@shevoncatet1370 Жыл бұрын
හැම ඉරිදාම මේ වගේ වීඩීයෝ එකක් දාන්න අක්කි
@douglasjayathunga3003
@douglasjayathunga3003 Жыл бұрын
Ow ane
@chandraperera5255
@chandraperera5255 Жыл бұрын
U
@shehanmadhusanka4817
@shehanmadhusanka4817 Жыл бұрын
Ane ou
@sandunilakshikagunawardhan9247
@sandunilakshikagunawardhan9247 Жыл бұрын
Anee akka cutey. Thanks api illapu vidiyata vidios ekak dunnata akkiyoooo
@devithennakoon4576
@devithennakoon4576 Жыл бұрын
හැමදාම මෙහෙම වීඩියෝ ගේන්න අක්කියෝ ❤❤❤
@smp1598
@smp1598 Жыл бұрын
අාසාවෙන් බැලුවා අක්කි...මෙහෙම විඩියෝ නිතරම දාන්න..😍💖
@nilukshananixon1473
@nilukshananixon1473 Жыл бұрын
You never fail to amaze me. Way to go girl!😍 KEEP ROCKIN'⚡
@yashom306
@yashom306 Жыл бұрын
ලස්සන වීඩියෝ එකක්. සතුටින් ලස්සනට ඉන්න හැමදාම. බුදු සරණයි...!!! ❤
@Bandifull
@Bandifull Жыл бұрын
ස්තුතියි😍
@nethraviranaweera1445
@nethraviranaweera1445 Жыл бұрын
Nice video loved it 😍 Keells eken brown french bread ekakda gaththe? Eka brown bread da normal bread da?
@anu2570
@anu2570 Жыл бұрын
අක්කි දිගටම මේ වගේ විඩියෝ අරන් එන්න...❤️❤️
@sajinipardeepika7538
@sajinipardeepika7538 Жыл бұрын
ගොඩක් ලස්සනයි ..ආසාවෙන් බැලුවා ...තවත් මේ වගේ වීඩියෝ දාන්න
@Bandifull
@Bandifull Жыл бұрын
😊😍
@Infernogaming536
@Infernogaming536 Жыл бұрын
අක්කේ පුලුවන්නම් අක්කා වීඩියෝ වලට වැඩිපුර හදන කෑම මේ දවස් වල කන්න නැති අයට පුලුවන් විදිහට බෙදලා දෙන්න.ගොඩක් අයට මේ ටිකෙ කන්න ඇත්තෙම නෑ.අක්කට වැඩි වැඩියෙන් ලැබේවි
@shiranthijayasinghe9115
@shiranthijayasinghe9115 Жыл бұрын
ඔයා ලස්සනට ජීවත් වෙනව අනේ හරිම පිලිවෙලයි. බුදුසරණයි ❤️❤️❤️
@ManjuManju-wy8du
@ManjuManju-wy8du Жыл бұрын
ලස්සනයි අක්කේ ඔයාට බුදු සරණියි
@Bandifull
@Bandifull Жыл бұрын
😍😊
@freeyourbladder
@freeyourbladder Жыл бұрын
WOW.... Wonderful sharing... Looking tasty too...
@aahh1958
@aahh1958 Жыл бұрын
Etthatama mehema videos hodai....oyawa dekkath ethi nangi...harima piliwelai...apitath hoda motivation ekak...❤
@Bandifull
@Bandifull Жыл бұрын
ස්තුතියි😍
@sithumjayakody1656
@sithumjayakody1656 Жыл бұрын
Someone should be damn lucky to have an adorable wife like yah❤️🔥
@kishu...8247
@kishu...8247 Жыл бұрын
Kohenda akke oya adum gnne..eka thama mata thiyena lokuma prashne .hari lassanai ❤
@kanchanamadumali2714
@kanchanamadumali2714 Жыл бұрын
Ow ane kiyannako akki ❤️
@ayeshameeyangoda6649
@ayeshameeyangoda6649 Жыл бұрын
අනේ හරිම ලස්සනයි. හැමදාම මේ වගේ විඩියෝ ඕන අක්කියෝ❤️
@Bandifull
@Bandifull Жыл бұрын
Sure 😊
@ashaniashani6010
@ashaniashani6010 Жыл бұрын
Kawdda danne kiyla hitiye akkiyo godakma asawen baluwa shoi akkiyoo adreiii godakk
@hansi8479
@hansi8479 Жыл бұрын
Anee video eka thawa thibunanan,shoi,harima asai bln inna
@Bandifull
@Bandifull Жыл бұрын
😍
@bhagyamadhumali5086
@bhagyamadhumali5086 Жыл бұрын
Woow.. well organized and very nice dear❤❤ keep it up!!!
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you😊
@amaa3226
@amaa3226 Жыл бұрын
Akkige dresses walata mama godak asai. Me wage day vlogs thawa karannko akki😍😍😍😍
@chamilaperera3162
@chamilaperera3162 Жыл бұрын
Always Best ...Thank You නංගී ...ගොඩක් ආසාවෙන් බැලුවේ ..❤️
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you😊
@thanuriliyanage8841
@thanuriliyanage8841 Жыл бұрын
හැම ඉරිදා ම මේ වගේ විඩියො ගේන්න ඔනි හොදේ😊❤
@madushasewwandi8935
@madushasewwandi8935 Жыл бұрын
අනේ හැමදාම හරි කමක් නෑ වීඩියෝ දාන්න අක්කෙ.ආසාවෙන් බලාගෙන ඒ කෑම හදන්න තමයි මං ආසම.අනේ ඔයා අපේ ගෙවල් ලග උනානම්.මට ආසයි අක්කෙ ඔයා එක්ක කතා කරන්න.ඔයාව බලන්න.අක්කෙ යෝගට් රෙසිපි එකත් කියලා දෙන්නකෝ
@buddhikagayan9650
@buddhikagayan9650 Жыл бұрын
හරිම ලස්සනයි අක්කෙ මම හැමදාම ඔයාගෙ වීඩියෝ බලනවා 😍🌼💜️
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you😊
@malithdeshan5618
@malithdeshan5618 Жыл бұрын
මෙකනම් ශෝයි අනෙ හැම ඉරිදාම ඕනේ
@sandunihansika5361
@sandunihansika5361 Жыл бұрын
ගොඩක්ම ආසයි අක්කිගෙ විඩියෝ බලන්න. හරිම පිලිවෙලයි 💗💗💗💗💗 බුදු සරණයි
@Bandifull
@Bandifull Жыл бұрын
ස්තුතියි😍
@nimmi_nimsala8819
@nimmi_nimsala8819 Жыл бұрын
Aneh Akki kegalle wala inne kiyala danagena hitiye nhne😍... Nice video akki❤❤... love your videos...
@demshano7690
@demshano7690 Жыл бұрын
අපිනම් හැමදාම බතුයි කැකිරියි තමා කන්නේ. තව කොල ජාතිත් හදනවා
@siyathmachamudi4465
@siyathmachamudi4465 Жыл бұрын
Akki oy lassnt wada tika krnw..perfect 😍❤🥰
@wasanthanamal5557
@wasanthanamal5557 Жыл бұрын
Ane maru Akkiii....Asai dawasaka oyage gedara ewith yanna 🥰🥰🥰😍
@Bandifull
@Bandifull Жыл бұрын
😍😍
@ruchinirathnasiri5777
@ruchinirathnasiri5777 Жыл бұрын
Oyge video hemdama balanwa akke man oya kegalleda akke lassanai video
@Inoka9333
@Inoka9333 Жыл бұрын
ඔයාගෙ වීඩියෝ බලන් ඉන්න හරිම ආස හිතෙනවා. ලස්සනයි. පිලිවෙලයි. සුභ පතනවා.
@Bandifull
@Bandifull Жыл бұрын
ස්තුතියි😍
@Georgia-fb1nm
@Georgia-fb1nm Жыл бұрын
Love this video series! ♥️
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you❤️
@nipuniadithya9434
@nipuniadithya9434 Жыл бұрын
Akkige video ekkawath mis nokara balanwa mn...puluwannm home tour ekk genna akkige room ekath balanna asai..god bless you 🥰❤
@TwinklewithDilini
@TwinklewithDilini Жыл бұрын
akki kegalledaa😻😻😻❤️
@isuruudana8759
@isuruudana8759 Жыл бұрын
නියම වීඩියෝ එකක් අක්කෙ 👌
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you😊
@sandeepmadusha4108
@sandeepmadusha4108 Жыл бұрын
අක්කා වීඩියෝ එක සුපිරි ආ 👍🙂❤️
@Bandifull
@Bandifull Жыл бұрын
😍
@lushinitharunya878
@lushinitharunya878 Жыл бұрын
Akki harima lassani vlog eka ❤
@ashanashan923
@ashanashan923 Жыл бұрын
Ane oya shoiii akki 🥰piliwelai,lassanai❤️
@hansi5539
@hansi5539 Жыл бұрын
Day in life vedio thawa oni akki harima lassnai
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you nangi ❤️
@umeshadilhani8967
@umeshadilhani8967 Жыл бұрын
Akke mamat oya oya එළවළු ahurawa wage mamat den danwa bandakka ekat me wagema heduwa..❤️❤️❤️
@ashinsananethindu6775
@ashinsananethindu6775 Жыл бұрын
Wow❤️this video is really satisfying
@Bandifull
@Bandifull Жыл бұрын
😍
@user-rx2nw6yu4b
@user-rx2nw6yu4b Жыл бұрын
Adarei akki loba nathuwa oya danna dewal.apita kiyala denawata❤️🌹
@samitharangana3508
@samitharangana3508 Жыл бұрын
ජේසු පිහිටයි ඔයාලට.
@Bandifull
@Bandifull Жыл бұрын
😍
@mindysingharage3168
@mindysingharage3168 Жыл бұрын
Woow akki nice...oyage vedios mn mara aasawen balanne...😍
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you😊
@thusharipanagoda7181
@thusharipanagoda7181 Жыл бұрын
Me wage lassana jeevithayak ape lankawe hama kenekutama kawada ho labewa
@ayodhya_dulanjali
@ayodhya_dulanjali Жыл бұрын
ලස්සන වීඩියෝ එකක් අක්කි ...❤️🥰
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you😊
@kenzoyt4712
@kenzoyt4712 Жыл бұрын
Akkage gedara godak loku i ne ape gedara vage neme lassnai gedata 🤔🤗🤗🤗🤗❤️🤗❤️
@supunikaushalya9939
@supunikaushalya9939 Жыл бұрын
ගොඩාක් ලස්සනයි අක්කා.. හරිම ආසාවෙන් බැලුවෙ 💖💖😍😍
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you nangi❤️
@dinnavlogs67
@dinnavlogs67 Жыл бұрын
Aththamai....hamadama sathutin inna ohoma
@Bandifull
@Bandifull Жыл бұрын
😍
@dulmisenarathne820
@dulmisenarathne820 Жыл бұрын
හැමදාමත් මෙ වගේ වීඩියෝ දාන්නකො අක්කි..ඔයා හරිම පිලිවෙලයි...පරිප්පු යි පොලොස් මාලුවයි නියමයි ....
@Bandifull
@Bandifull Жыл бұрын
😊😍
@ayeshalakmali4646
@ayeshalakmali4646 Жыл бұрын
අනේ thank you අක්කි..😍
@kalanimadara5986
@kalanimadara5986 Жыл бұрын
Ethakota ara hitiya baba akkige baba neweida.❤ video eka godaak asawen baluwa.❤️❤️
@Bandifull
@Bandifull Жыл бұрын
නැහැ නංගි. ගොඩක් ස්තුතියි😍
@ranmimadara2412
@ranmimadara2412 Жыл бұрын
Adath video eka lassanai akki
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you😊
@achiniachini8807
@achiniachini8807 Жыл бұрын
අදයි ඉස්සරලම බලන්නෙ ..හරිම ලස්සනයි ..
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you😊
@champiy5006
@champiy5006 Жыл бұрын
Nice job! Best 19 minutes! 👌👏👏💐💜🇺🇸
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you dr ❤️
@wasanadilrangi4968
@wasanadilrangi4968 Жыл бұрын
Mama.godakma.asai akkata akka.lassanai video balanna godak.asai akkage voice eka.lassanai ahan inna asai
@hashinidinesha3705
@hashinidinesha3705 Жыл бұрын
අනේ අක්කගෙ බබා ද මේ හරි cute
@rasikadilshan5006
@rasikadilshan5006 Жыл бұрын
harima lassanai piliwelai.👍👍👍❤❤❤
@ahansis2250
@ahansis2250 Жыл бұрын
Cute nanga🥰...hari asawen beluwa ❤
@Bandifull
@Bandifull Жыл бұрын
😍
@nilanginadeesha1829
@nilanginadeesha1829 Жыл бұрын
Vedio eka Lassanai oregano walata pohora monada danne?
@rapushpani6450
@rapushpani6450 Жыл бұрын
Ane akki oya use krn skin care products gana video ekak
@dulakshisewwandi3524
@dulakshisewwandi3524 Жыл бұрын
Hemadama sathutin parissamata inna.budusaranai.dewipihitai
@Bandifull
@Bandifull Жыл бұрын
ස්තුතියි😍
@sakvalaniyamuva2006
@sakvalaniyamuva2006 Жыл бұрын
දිගටම මේ වගේ විඩියෝ දාන්න අක්කි
@LokaKatha
@LokaKatha Жыл бұрын
Wow😍😍😍නියමයිනේ
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you❤️
@ruwandimakumari3973
@ruwandimakumari3973 Жыл бұрын
Oyage videos balanna balanna asa hithenawa..thank you akki..
@Bandifull
@Bandifull Жыл бұрын
Welcome😃
@madhu19968
@madhu19968 Жыл бұрын
oya harima pinwanthai kiyala thamai kiyanna tiyenne bandiyo.😘
@Bandifull
@Bandifull Жыл бұрын
Welcome😃
@iccworldcricket5544
@iccworldcricket5544 Жыл бұрын
Mona natath oyage manusaya and lamaya hodata knava bonava a kolla lucky
@nadeekamadushani113
@nadeekamadushani113 Жыл бұрын
Oyage beauty tips... Etakota thawa use krana products gana video ekak aran enna dear 🤗🤗
@Bandifull
@Bandifull Жыл бұрын
😍😍
@malshisenarathna1546
@malshisenarathna1546 Жыл бұрын
Akki hugak smart 😍😍😍😘😘😘
@samitha8805
@samitha8805 Жыл бұрын
අක්කගෙ ලස්සන🙂❤️
@sanjaana.3336
@sanjaana.3336 Жыл бұрын
Wonderful life.marriage eken passe jeewithe ohee gewannam waale gewanna hoda na..love to spend life like u in future ❤
@m-2163
@m-2163 Жыл бұрын
විඩියෝ එක ශෝක අක්කා අක්කි කෑගල්ලෙ වගේ 😌♥️
@hashiniamasha8319
@hashiniamasha8319 Жыл бұрын
හරිම ලස්සනයි අක්කි😍😍😍
@Bandifull
@Bandifull Жыл бұрын
😍😊
@vedisasamarasekara1839
@vedisasamarasekara1839 Жыл бұрын
Lassanai nangi. Me keells 1 nam kegalle wage. Mageth hometown kegalle. Oya inne aheda
@chandanchandan3098
@chandanchandan3098 Жыл бұрын
Hamotama reply karanawa oya. eka g watinawa.lassanai. piliwelai.arapirimasma ihalai.attenma oba hoda gruhaniyak.msg nokalath mn hamadama videos balanawa.suba pathanawa obata.theruwan saranai
@anushadilrukshi5218
@anushadilrukshi5218 Жыл бұрын
Wooww! Such a beautiful surroundings 😩💗🍃
@lifewithpromodi5764
@lifewithpromodi5764 Жыл бұрын
Akki digatama day vlogs genna...lassai...
@Bandifull
@Bandifull Жыл бұрын
😍😍
@rucheeification4945
@rucheeification4945 Жыл бұрын
adeh පාන් පීස එක මරු..
@nadeekaudayamali9254
@nadeekaudayamali9254 Жыл бұрын
Thank you for giving such a nice video ...
@sanjanaviraji1539
@sanjanaviraji1539 Жыл бұрын
Superb vedio..soo beautiful❤️❤️
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you❤️
Каха заблудился в горах
00:57
К-Media
Рет қаралды 10 МЛН
Heartwarming Unity at School Event #shorts
00:19
Fabiosa Stories
Рет қаралды 25 МЛН
MISS CIRCLE STUDENTS BULLY ME!
00:12
Andreas Eskander
Рет қаралды 20 МЛН
Take Care | Episode 20 - (2024-08-04) | ITN
21:17
ITN Sri Lanka
Рет қаралды 388 М.
Каха заблудился в горах
00:57
К-Media
Рет қаралды 10 МЛН