Si Lankan story in Australia | ඔස්ට්‍රේලියාවට එන්න කාපු සුපිරි කට්ට | My Story #01 | Adelaide

  Рет қаралды 93,430

Yakagewada

Yakagewada

Күн бұрын

Si Lankan story in Australia | ඔස්ට්‍රේලියාවට එන්න කාපු සුපිරි කට්ට | My Story #01 | Adelaide
My Story;
• Si Lankan story in Aus...
Part #02
• Sri Lankan story in Au...
-Part #03
• Sri Lankan story in Au...
-Part#04
• Sri Lankan story in Au...
-Part#05
• Sri Lankan story in Au...
Yakage Podcasts
youtube -
/ @yakagekatha
Spotyfy
open.spotify.c...
Join our FB Group
/ 23936. .
Like our FB Page
/ yakagewada
Follow us on Inastagram
/ yakagewada
Join this channel to get access to perks:
www.youtube.co....
ලෝකෙම සිදුවන යකාගේ වැඩ අදුනගෙන.. යක්කුන්ගෙන් පවා වැඩ අරන් යකෙක් වගේ දියුණුවෙන්න එන්න යකාගේ වැඩ වලට Subscribe කරන්න
#yakagewada #යකාගේවැඩ #Australia_sinhala #Adelaide_sinhala #Lankan #Lankan_in_Adelaide
#Sinhala #Australia_visa_sinhala #Australia_student_visa_sinhala #australia_sinhala_vlogs #,australia_sinhala_video #australia_sinhala_blog #Adelaide_Sinhala #Sri_Lankans_in_Adelaide #Lankan_in_Melbourne #sri_lankans_in_canada,sri lankans in usa,sri lankans in australia, ඕස්ට්‍රේලියාවේ ලාංකිකයෝ. ඔස්ට්‍රේලියාවට එන්නේ කොහොමද, ඕස්ට්‍රේලියා විසා, ඕස්ට්‍රේලියාවේ අපි, ඕස්ට්‍රේලියාවේ ජීවිතය, ඔසී ජීවිතය, #Australia #Sinhala #Adelaide #Melbourne #Sydney #Lankan #Sri_Lanka
ඕස්ට්‍රේලියාව,කැනඩාවේ,කැනඩාව,කැනඩාවට
#Australia_sinhala #Adelaide_sinhala #SriLankans_Australia #Canada_sinhala #ඔස්ට්‍රේලියාව #ඔස්ට්‍රේලියාවට #ඔසී #කැනඩාවේ #කැනඩාවට #Australia_PR_Sinhala #Australia_Visa_Sinhala #Adelaide_SriLankans #Melbourne_Sinhala #Sydney_Sinhala #Australia_Student_Visa_Sinhala #Canada_PR_Sinhala #Canada_Visa_Sinhala #Canada_SriLankans #UK_sinhala #AustraliaSinhala #CanadaSinhala #UKSinhala #USA_Sinhala #Skilled_migration_Australia_Sinhala #Aussie_Vlogs_Sinhala #Australia_Food_Sinhala #Australia_offroad_Sinhala #caravan #Australia_Caravan #Australia_caravan_sinhala #Lankan_in_Adelaide #Adelaide_Caravan_show #Adelaide_show #Adelaide_show_sinhala
study in uk,how to apply for student,uk student visa,uk student,uk yanne kohomada,uk sinhala,uk sri lanka,uk visa,how to move to uk,uk visa how to,sinhala uk,uk permanent,pr in uk,how to apply pr uk,uk job offer,uk visitor visa,get a job in uk,uk job,sri lanka,sinhalen uk,sinhala travel,travel sinhala,uk travel,sinhala videos,sinhala video,london sinhala,scotland sinhala,uk sinhala video,lanka uk,sinhala scotland,glasglow sinhala

Пікірлер: 1 100
@madeinceylon
@madeinceylon 3 жыл бұрын
ටීවි එකේ ටෙලි නාට්‍ය බලන වෙලාවේ මේවා අහනවා නම් තරුණ ළමයි ට ජීවිතය සාර්ථක කරගන්න ගොඩක් දේවල් ගන්න පුළුවන්
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
ඔයාලගේ අවංක අගය කිරීම් දකිද්දී මාරම සතුටුයි. ඔයාල හැමෝම මේ විදිහට අදුන ගන්න ලැබීම තමයි ලොකුම සතුට. ඔයාල හැමෝටම ජයම වේවා 👍👍👍💥💥❤️❤️💯🙏🙏
@AKR-bu6tm
@AKR-bu6tm 3 жыл бұрын
True enough brother but youngsters in lanka too busy doing TipTop shit and no time for real stories like this.
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
☹️☹️🥺
@GaMaGe-q6p
@GaMaGe-q6p 3 жыл бұрын
මිනිත්තුවක් වත් අපතේ ගියේ නෑ. රට ඉන්න තමන්ගේ කෙනෙක් වත් මේ වගේ අත්දැකීම හුවමාරු කරගන් නෑනේ. නිර්ලොබිව තමන්ගේ අත්දැකීම් බෙදාගත්තට ස්තූතියි සහෝදරයා. යකාගේ ඩයරියේ chapter-02 එකනක් නොඉවසිල්ලෙන් ඉන්නේ...
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
ඔයාලගේ අවංක අගය කිරීම් දකිද්දී මාරම සතුටුයි. ඔයාල හැමෝම මේ විදිහට අදුන ගන්න ලැබීම තමයි ලොකුම සතුට. ඔයාල හැමෝටම ජයම වේවා 👍👍👍💥💥❤️❤️💯🙏🙏
@GaMaGe-q6p
@GaMaGe-q6p 3 жыл бұрын
@@Yakagewada එදා බැංකුවේ යාළුවො දුන්න පුෂ් එකේ වටිනා කම කොතරම්ද කියා දැනෙයි ඔබ මේ මොහොතේ ලංකාවේ ජිවත් වුණා නම්. ඒ නිසා පොඩ්ඩක්වත් දුක් වෙන්න එපා අතීතය ගැන. උපන් බිමෙන් ලැබුණ දෑ බොහෝමයි නමුත් අපේම මිනිස්සු හදාගත්ත අපිළිවෙල ඇතුලේ පිළිවෙලට ජීවත් වෙන්න උත්සහ කරන මිනිස්සුන්ට අවසානේ ඉතිරි වෙන්නේ හිත් රිදවීම් විතරයි. ඉතින් හොදම දේ තමන්ගේ විමුක්තිය වෙනුවෙන් වැඩකරන එක. 🖤🙏
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
ඔව් එයාලා එදා ඒ විදිහට උනන්දු කෙරෙව්වේ කිසිම දෙයක් බලාපොරොත්තුවෙන් නෙවෙයි. නිදහසින් පස්සේ ලංකාවේ පාලකයින් ජනතාව ගැන හිතුවේ නැහැ... ලංකාව ආපස්සට යන ඒක ගැන ගොඩක් දුකයි ... ❤️❤️❤️❤️🙏🙏🙏 ඔබට ජයම වේවා 🙏🙏 කොරෝනා වසංගතය පාලනය වෙනතුරු පරිස්සමින් ඉන්න 🙏🙏👍👍
@unknown2723
@unknown2723 3 жыл бұрын
@@Yakagewada matanam ehema dukak na , mehe patta athal , news poddak balannko😂. Mun hithanne loke lankava kiyala😂
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
ඔව් බ්‍රෝ මම බලනවා ☹️
@mearlk.medagedara3842
@mearlk.medagedara3842 3 жыл бұрын
මේ කරන්නාවූ සත්කාරයට ඔබට නිදුක්, නිරෝගී, දීර්ඝායුෂ ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා....❤️❤️❤️🙏🙏🙏
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️ ඔයාලගේ සහයෝගය නිසා තමයි දිගටම කරගෙන යන්න පුළුවන් වුණේ 💥💥💯💯👍👍 ඔයාලට ජයම වේවා 💯💥😡🙏
@shanabc7249
@shanabc7249 3 жыл бұрын
@@Yakagewada 💪💪💪💪💪💪❤❤🙏
@lankangirl1904
@lankangirl1904 3 жыл бұрын
@@Yakagewada අයියයි අක්කයි දෙන්නම ගියේ students visa ද? දෙන්නම පෙන්නුවේ ලක්ෂ 70යි ද? 70 අයියෙ පෙන්නන්න ඕනේ ගාන නේ... දෙන්නටම ඇත්තටම යන්න වියදම සම්පූර්ණයෙන් කීයක් ගියාද?🙂
@kalananethmina1431
@kalananethmina1431 3 жыл бұрын
කට්ට් කාලා අද ඉන්න විදිය ගැන බලද්දි මාරම සතුටුයි අයියේ. අපිට මේ දේවල් බෙදා දීලා කරන උදව් වලට ගොඩක් ගොඩක් ස්තුතියි ❤️❤️❤️
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
ඔයාලගේ අවංක අගය කිරීම් දකිද්දී මාරම සතුටුයි. ඔයාල හැමෝම මේ විදිහට අදුන ගන්න ලැබීම තමයි ලොකුම සතුට. ඔයාල හැමෝටම ජයම වේවා 👍👍👍💥💥❤️❤️💯🙏🙏
@dilushalakmali9082
@dilushalakmali9082 2 жыл бұрын
Sathutui aththatama godak wisthara dena ganna one aiyage phone number aka danna puluwan da
@omggamingsl7193
@omggamingsl7193 3 жыл бұрын
අම්මෝ මාර කට්ටක් කාලා තියෙන්නේ දැන් ඉන්න විදිය දැක්කම ඒ වගේ දේවල් උනා කියලා හිතන්නවත් බෑ අයියේ❤️😘
@Sajin1111
@Sajin1111 4 ай бұрын
ඔයාගෙ vlogs ඔක්කොම වගේ බැලුවා...ජය වේවා❤
@Yakagewada
@Yakagewada 4 ай бұрын
👏 thank you ❤️❤️❤️
@chanakasanjeewa7528
@chanakasanjeewa7528 3 жыл бұрын
පව් බන් අයියේ උබ.. ජය වේවා.. කට්ට කලා ආපු උන් තමා.. ගෙමක් ගැහුවෙ 💪💪❤
@mistersmiith
@mistersmiith 3 жыл бұрын
කට්ට කාල ජීවිතේ ජයගත්තම තමයි ඒකේ වටිනාකමක් තියෙන්නේ ! ජයවේවා.. ❤️
@kamalawanasingha7598
@kamalawanasingha7598 3 жыл бұрын
Eka attaa...
@nipuniumanda105
@nipuniumanda105 3 жыл бұрын
Me Australia students visa walata ayye A/l English pass ekka thiyenna onada kiyannako
@agentsavi4657
@agentsavi4657 2 жыл бұрын
@@nipuniumanda105 ow thyenna one
@learnwithdunee
@learnwithdunee 2 жыл бұрын
Thank you very much....
@youcenon
@youcenon 3 жыл бұрын
හෙන ජරා මිනිස්සු ඉන්නෙ රට යවන agencies වල... really disappointed 😞 මොකුත් නොදැන මැද පෙරදිග යන ගෑනු අයට මොනව වෙනව ඇත්ද... 😥
@sammurphy4122
@sammurphy4122 3 жыл бұрын
ලංකාවේ නී්‍්‍යානුකූල නොවන එ්ජන්සි දාගෙන ඉන්න එවුන් එදත් හොරු . අදත් හොරු . යුරෝපයට ගෙනිවනවා කියල ඊට ආසන්න රටවල අතරමං කරනවා. යමක් කමක් තියන අයගෙන් විතරක් නොවෙයි. මැද පෙරදිග ගෘහ සේවයට යන අන්ත දුගී අයගෙනුත් ගෙවල් ඉඩම් උකස් කරලා බැදපු සල්ලි අරන් යවන්නේ නෑ. නැත්නම් රටවල් වලට යවල අතරමං කරනවා. ගනිකාවො හැටියට විකුනනවා. පඩි නැතිව ගුටිකකා වහල් වැඩ කරන්න ගෙවල් වලට යවනවා.
@cocococo7089
@cocococo7089 3 жыл бұрын
@@sammurphy4122 නීත්‍යනුකුල ඒජන්සි මොනවාදැයි දැනගන්නේ කෙසේද? මෙතරම් විදේශීය ශ්‍රමිකයින් සිටින රටක, නීත්‍යනුකුල ඒජන්සි පිළිබඳව රටේ මිනිසුන් දැනුවත් කිරීම රජයේ වගකීමක් විය යුතුයි.
@ChamindaBandaraJM
@ChamindaBandaraJM 3 жыл бұрын
ලංකාවේ ජරා හොරු 😭😢
@hittracker1
@hittracker1 3 жыл бұрын
මෙව්වා නේ motivational speech 💪ජය වේවා 👍, ඊළග කොටස ඉක්මනට දාන්නා සම්පත් අයියේ.
@emilangelo5525
@emilangelo5525 3 жыл бұрын
වෙන්න තියෙන දේ කොහොම හරි වෙනව කියන්න හොද උදාහරණයක් අයියා.
@thilinaampana1002
@thilinaampana1002 3 жыл бұрын
truly inspiring තව තවත් ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා. 💜️💜️💜️💜️
@sanjeewaprasad3424
@sanjeewaprasad3424 3 жыл бұрын
යකා මහත්තයෝ ඔයා මේ කරන්නේ ලොකු සේවයක් ඒකට නම් බොහොම පින්.. ඒ වගේ ම අනාගතය සුබ වෙන්න ප්‍රාර්ථනා කරනවා.. මේ වැඩේ අපිට සරල විදියට පෙනුනට ඔබතුමාට මේ කරන වැඩේට දහසක් බාධා තාඩන පීඩන එනව ඇති කියල මට හිතෙනවා...
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
ඔයාලගේ අවංක අගය කිරීම් දකිද්දී මාරම සතුටුයි. ඔයාල හැමෝම මේ විදිහට අදුන ගන්න ලැබීම තමයි ලොකුම සතුට. ඔයාල හැමෝටම ජයම වේවා 👍👍👍💥💥❤️❤️💯🙏🙏
@matclips4226
@matclips4226 3 жыл бұрын
එනකල් බලන් හිටපු video එකක් අයියගේ කතාව එන්න ඉන්න අයට පට්ටම motivation එකක් ❤️
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
නියමයි නියමයි බ්‍රෝ... ඔයාල බොක්කෙන්ම දෙන සහයෝගය දැක්කම දැනෙන සතුට කොහොමද කියන්න වචන නැහැ ❤️❤️❤️❤️🙏🙏👍👍
@AluthduraTv
@AluthduraTv 3 жыл бұрын
🙏
@matclips4226
@matclips4226 3 жыл бұрын
@@Yakagewada 2,3 chapters ටික එනකම් බලන් ඉන්නො 🤩
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
ඉක්මනින්ම දාන්නම් බ්‍රෝ❤️❤️❤️❤️ බොහොම ස්තූතියි 🙏🙏🙏 මේ දවස්වල පරිස්සමින් ඉන්න🙏🙏
@jaliyaroshenjayarathne370
@jaliyaroshenjayarathne370 3 жыл бұрын
ගොඩක් වටින video එකක් අයියේ. මම ලංකාවේ IT field එකේ වැඩ කරන්නේ. පුළුවන් නම් පලමු උපාධිය IT වලින් හදාරපු කෙනෙක්ට ඕස්ට්‍රේලියාවේ තියන උසස් අධ්‍යාපන අවස්ථා සහ PR ලබාගන්න එක ගැනත් video එකක් කරන්න. වැදගත් වෙයි කියලා හිතනවා. Good luck . ❤
@senavirathneigpc
@senavirathneigpc 3 жыл бұрын
තමන්ගෙ ජීවිතය ගොඩ දාගන්ත ඔයාගේ අත්දැකීම් සෑහෙන්න වටිනවා... ස්තුතියි
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
ඔයාලගේ අවංක අගය කිරීම් දකිද්දී මාරම සතුටුයි. ඔයාල හැමෝම මේ විදිහට අදුන ගන්න ලැබීම තමයි ලොකුම සතුට. ඔයාල හැමෝටම ජයම වේවා 👍👍👍💥💥❤️❤️💯🙏🙏
@europayeapi
@europayeapi 3 жыл бұрын
යකාගේ කතාව 😁 සුපිරි බ්‍රෝ
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
Thank you so much brother ❤️❤️❤️❤️ ❤️ ඔයාලගේ නේ සුපිරි වීඩියෝ තියෙන්නේ 💯💯💥💥👍👍🙏🙏 කට්ටියම vaccine ගැහුවද ?
@europayeapi
@europayeapi 3 жыл бұрын
@@Yakagewada Thank you Bro!❤️ තාම ගැහුවෙ නැහැ, 1st ඩෝස් එක නම් ගහලා අපේ සෙට් එකේ ටික දෙනෙක්. 👍👍😉 මොකෝ ඔය පැත්තේ, vaccine ගැහුවද? ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
Hi brother මම නම් ගැහුවේ නැහැ.. පොඩ්ඩක් ඉදලා බලනවා බ්‍රෝ😁😁 Video එකක් එනකන් ඉන්නේ 👍👍👍❤️❤️🙏💥💥🍻
@Sajin1111
@Sajin1111 4 ай бұрын
කුණු ටෙලි නාට්ටි බලන වෙලාවෙ මේවා බලපල්ලා..බලලා ජීවිතය ගොඩ දාගනිල්ලා
@Yakagewada
@Yakagewada 4 ай бұрын
❤️❤️❤️💪🔥
@gayanifernando1666
@gayanifernando1666 3 жыл бұрын
තප්පරයක් වත් යවන්නැතුව බැලුවා නිකන් මට වුනා වගෙ ඔයාලගෙ මානසික තත්වය දැනුනා තමන් කට්ට කාල අනිත් අයට හරි පාර පෙන්නවා එක ඔබගෙ උතුම් ගුණාංගයක් පණ්ඩිත පෙනුම තිබුණාට ඊලග විඩියෝ එක ඉක්මනින් දාන්න ආසයි එන්න ඉංග්‍රීසි හදා ගන්න ඔනි ලංකාව ගමන් කරන්න පැත්ත හොඳ මදි ලොකු කලකිරිමක් තියෙන්නෙ ඔබට ජය වෙවා සහො....
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
බොහොම ස්තූතියි 🙏🙏🙏🙏❤️👍👍👍 ඔබට ජයම වේවා 🙏🙏
@shashikalasewwandi3363
@shashikalasewwandi3363 Жыл бұрын
Yaka aiye..godk watin vedio akk.oyge nihathamanikma agayanwa me dewal kiyl dila apit motivation akk dena ak gna..👍
@Yakagewada
@Yakagewada Жыл бұрын
Thank you so much ❤️❤️❤️ keep in touch 👍
@lahiruprabath6102
@lahiruprabath6102 2 жыл бұрын
ආස හිතෙනවා මේවා ඇහෙද්දි...... මාරම ගේමක් ගහලා තියනවා ❤💝💪
@bhagib1835
@bhagib1835 3 жыл бұрын
එක හුස්මට බලන් හිටියා. අනික් ටිකත් එනකම් බලන් ඉන්නව. පට්ට කතාවක්නෙ 😁
@dimuthumilano2656
@dimuthumilano2656 3 жыл бұрын
මේ අදහස් මුදල් වලට ගන්න බෑ කවුරුත් මේ විදියට share කරන්න කැමතිත් නෑ. මේ කරන සත්කාරයට දිනෙන් දින subscribers,viewers වැඩි වි දියුණුවට path වේවා🤩👌
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
ඔයාලගේ අවංක අගය කිරීම් දකිද්දී මාරම සතුටුයි. ඔයාල හැමෝම මේ විදිහට අදුන ගන්න ලැබීම තමයි ලොකුම සතුට. ඔයාල හැමෝටම ජයම වේවා 👍👍👍💥💥❤️❤️💯🙏🙏
@subashiekanayaka9294
@subashiekanayaka9294 Жыл бұрын
Harima Sathutuyi. Api hamadama oinnawa obe channel eka ekka.
@Yakagewada
@Yakagewada Жыл бұрын
Thank you so much ❤️❤️❤️ keep in touch 👍
@rachithabathiya7743
@rachithabathiya7743 3 жыл бұрын
අසාවෙන් බලන් හිටිය වීඩියෝ එකක් ජයවෙිවා යකා අයියා
@ruwangaalwis3422
@ruwangaalwis3422 2 жыл бұрын
Yaka අයියා කොහොමද ? Video එක බලන්න නම් බැරි වුනා දිග වැඩි නිසා. අයියා ඔය වගේ videos කරද්දි video එක 20 minutes වලට නොවැඩිව හැදුවොත් නේද හොඳ .එතකොට ගොඩක් අය බලනවා video එක.ඒ වගේම chapter වලට කඩලා ඒවාට වෙනමම topic දාලා හැදුවහම ඒවා හොඳට ඔලුවට යනවා,එතකොට කාර්යක්ෂමතාව වැඩී කියලා මට හිතෙනවා. ජයවේවා !!!
@nawarathnebandara2282
@nawarathnebandara2282 3 жыл бұрын
ඔබේ කතාව ඉතාම වටිනවා ඔස්ට්‍රේලියාවට අලුතින් එන කෙනෙකුට. මොකද ගොඩක් බරට ලංකාවෙන් ගේන දේවල් සියල්ලම මෙහිගත්ත තියන නිසා. මුලින් එන කෙනෙකුට මෙහි ඉන්න අයගෙන් සත්‍ය තොරතුරු ගැනීම ඉතා අසීරුයි. නමුත් ආවාට පසු තේරෙනවා සියලු කටයුතු ඉතාම පිලිවෙලට සංවිධානාත්මකව කරන බව. අනික ලංකාවේ අය බොහෝ විට උදව් උපකාර කරනවා විශේෂයෙන්ම ඩාවින් වල නම් පන්සල මගින් කොරෝනා පැතිරුන මුල් දිනවල ඉතාම හොඳ විදියට උදව් උපකාර කලා.
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
බොහොම ස්තූතියි බ්‍රෝ ❤️❤️❤️ ඔයාලගේ සහයෝගය නිසා තමයි දිගටම කරගෙන යන්න පුළුවන් වුණේ 💥💥💯💯👍👍 ඔයාලට ජයම වේවා 💯💥😡🙏
@niluperera2411
@niluperera2411 2 жыл бұрын
ගොඩක් වටින video එකක් අයියේ... ගොඩක් ස්තුතියි මෙහෙම දැනුවත් කරනවට..❤️❤️
@Yakagewada
@Yakagewada 2 жыл бұрын
my pleasure ❤️❤️✅🔥👍 keep in touch 👍
@pradeepdesilvawps
@pradeepdesilvawps 3 жыл бұрын
Ayye oya mara manussayek.. Hama dema hodin wisthara karanna tharam awankayi.. Apitath Enna hithila thiyenne.. Budu saranayi
@indranipathiranage2253
@indranipathiranage2253 Жыл бұрын
Malli obanam supiri weerayek. Ahaddi dukai. Budusaranai 🇱🇰🇱🇰💐
@DUDESL
@DUDESL 3 жыл бұрын
ගොඩක් ආසාවෙන් බැලුවා විඩියෝ එක වෙනදා වගේම , මාරම සතුටුයි අයියෙ ඔයා දැන් ඉන්න විදිහ ගැන , මගෙ ඔලුවෙ ඉතියෙන්නෙ එක ගෝල් එකයි, ඒ තමයි පිංකෙත හෙල රන් දෙරනෙන් ඉක්මනටම චුත වෙලා යන එක, දැන් ඉතින් අපෙ සංස්ක්ෘතික සෙට් එක මගෙත් එක්ක අමනාප වෙයි , ඒත් දන්නෝ දනිති නොදන්නෝ නොදනිති , ඒක අපි ගෙනාපු පිං පව් තමා , නොදන්න උන්ට ඉක්මනටම මොලේ පෑදෙන්න කියලා ප්‍රාර්තනා කරනවා ... ඔබට ජය!
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
ඔයාලගේ අවංක අගය කිරීම් දකිද්දී මාරම සතුටුයි. ඔයාල හැමෝම මේ විදිහට අදුන ගන්න ලැබීම තමයි ලොකුම සතුට. ඔයාල හැමෝටම ජයම වේවා 👍👍👍💥💥❤️❤️💯🙏🙏
@slrocky8888
@slrocky8888 Жыл бұрын
Mama ausi yanna hithan nemei channel eke videos balanne eth patta athal katha kiyanakota yaka..!!! 😁 full athal ❤ maru lokka 🍻🍻🍻😎🔥
@Yakagewada
@Yakagewada Жыл бұрын
Cheers bro 🍻❤️👍
@roshankumara4858
@roshankumara4858 3 жыл бұрын
ෆිල්ම් එකක් බැලුව වගේ. පාර්ට් ටූ ඉක්මනට ඕනෙ. ජොබ් එකෙ වැඩ කරනකම් හැමෝම හොදයි. අස්වෙන්ව කියල දැනගත්ත දවසෙ ඉදන් බූරුවෙක්ගෙන් වගේ වැඩ ගන්නව. ඔෆීස් එකෙන් මාව පිට වැඩවලට දාල එක දිගට දවස් තුනක් වැඩ ගත්ත. කෑවෙ කඩෙන් නිදාගත්තෙ බයික් එක උඩ, දවස් තුනක් ඉවසුවෙ පඩිය ගන්න ඕනෙ නිසා, ඒත් ඔෆීස් එකේ පාහර ලොක්කො ඔෆීස් බයික් එක මම යූස් කලා කියල ඒකෙ කන්ඩිශන් අප් කරන්න පඩියෙන් බාගෙයක්ම් කැපුව. අන්තිමට මගෙ ෆයිල්ස් ගන්න දවස් ගානක් රස්තියාදු කලා. ඒව කතාකරද්දි ඇඩෙනව, මැනේජරෙය තනිකර චීත්තෙයක්, අම්මෝ ඒ කාපු කට්ට. අද මම එදා මාසෙට ගත්ත පඩිය සතියට හොයන තැනට ඩිවලොප් උනා තනියම, මමත් ගොඩක් ආසයි ඔසී යන්න, සල්ලි මදි තව ටිකක් ඉන්න වෙනව.
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
කියලා වැඩක් නැහැ බ්‍රෝ ☹️☹️ ඔයාලගේ අවංක අගය කිරීම් දකිද්දී මාරම සතුටුයි. ඔයාල හැමෝම මේ විදිහට අදුන ගන්න ලැබීම තමයි ලොකුම සතුට. ඔයාල හැමෝටම ජයම වේවා 👍👍👍💥💥❤️❤️💯🙏🙏
@sadeepjayashanka9257
@sadeepjayashanka9257 3 жыл бұрын
පට්ට video එක. පාන්දර එකට එක හුස්මට බැලුවා. දීගටම කරගෙන යන්න ජයවේවා!
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
ඔයාලගේ අවංක අගය කිරීම් දකිද්දී මාරම සතුටුයි. ඔයාල හැමෝම මේ විදිහට අදුන ගන්න ලැබීම තමයි ලොකුම සතුට. ඔයාල හැමෝටම ජයම වේවා 👍👍👍💥💥❤️❤️💯🙏🙏
@uncomaaRoxx
@uncomaaRoxx 2 жыл бұрын
සුරංගනා කතාවක් වගේ.... 😁😁😁❤️❤️❤️ යකාගෙ වැඩම තමයි..😂😂😂
@charakamaleeshan4803
@charakamaleeshan4803 2 жыл бұрын
නියමයි අය්යේ ගොඩක් වැදගත් දේවල් දැන ගත්තා all the best boo
@Yakagewada
@Yakagewada 2 жыл бұрын
Thank you so much 💙❤️💙❤️👍🙏ජයවේවා 💯👍
@anupachandula9699
@anupachandula9699 3 жыл бұрын
අම්මෝ අයියා, ඇත්තටම ඒක නම් එපාම කරපු කට්ටක් තමා, ඒත් අද ඔයා ඉන්න තැන දැකල අපිත් motivate වෙනවා, next chapter එකත් ඉක්මනටම ගේන්න.❤🥂🥂😍
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
ඔයාලගේ අවංක අගය කිරීම් දකිද්දී මාරම සතුටුයි. ඔයාල හැමෝම මේ විදිහට අදුන ගන්න ලැබීම තමයි ලොකුම සතුට. ඔයාල හැමෝටම ජයම වේවා 👍👍👍💥💥❤️❤️💯🙏🙏
@chamindakumara3312
@chamindakumara3312 3 жыл бұрын
One of my school days mango friend in Australia. Firstly he moved to New Zeland. His sister is in Australia. So migrated his family to Aussie. His wife is a teacher. Now he has one house in Newzeland 03 houses in Aussie. Brand New Mazda CX5 recently imported. Started a coffee shop. He is working long hours to pursuit his happiness. Take care and safe my friend.
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
Thank you so much brother ❤️❤️❤️❤️ take care and be safe during this pandemic 🙏🙏🙏👍👍
@lizapubgancod8429
@lizapubgancod8429 3 жыл бұрын
සෑහෙන්ඩ වටිනව අයියෙ.එන්ඩ හිතං ඉන්න අපිටත් ❤️
@daysinuk5284
@daysinuk5284 3 жыл бұрын
බොහොම ස්තුතීයි ඉයලග Chapter එක බලන්න බාලාගෙන ඉන්නෙ සුපිරි ජය වෙවා!
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
ඉක්මනින්ම දාන්නම් ❤️❤️❤️❤️ බොහොම ස්තූතියි 🙏🙏🙏 මේ දවස්වල පරිස්සමින් ඉන්න🙏🙏
@peterblack2949
@peterblack2949 3 жыл бұрын
Came to Australia as a student years back...your story brought back my memories brother ....Just came here for studies, never thought of living here..Life has chaned a lot..in a good way...
@jdariju
@jdariju Жыл бұрын
Really informative and i just felt y i am yet here. I was so scared to take challenges and as a results i am here forever. All dreams to go abroad vanished. If i heard ur story before i could hv even try. Wish u all the best.
@theexplorersl
@theexplorersl 3 жыл бұрын
නියම වීඩියෝ එකක් අයියේ.ඊළඟ කොටසත් ඉක්මන්ටම ඕනේ.මගෙත් visa හදාගන්න සල්ලි පෙන්නනකොට ඔය වගේ ප්‍රශ්න උනා.thankyou experience එක share කලාට.All the best aiye.😊❤️❤️
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
ඔයාලගේ අවංක අගය කිරීම් දකිද්දී මාරම සතුටුයි. ඔයාල හැමෝම මේ විදිහට අදුන ගන්න ලැබීම තමයි ලොකුම සතුට. ඔයාල හැමෝටම ජයම වේවා 👍👍👍💥💥❤️❤️💯🙏🙏
@letsgodevs
@letsgodevs 3 жыл бұрын
supiriyak thama aiye next video eka ikmnata danna aiye thanks
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
ඉක්මනින්ම දාන්නම් බ්‍රෝ❤️❤️❤️❤️ බොහොම ස්තූතියි 🙏🙏🙏 මේ දවස්වල පරිස්සමින් ඉන්න🙏🙏
@prasha_22
@prasha_22 3 жыл бұрын
Australia එන හීනේ තවත් motivate වුනා ❤💯
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
නියමයි නියමයි බ්‍රෝ 💯💥💪👍👍❤️❤️ ජයම වේවා,🙏🙏🙏👍👍
@indikaprasannath2500
@indikaprasannath2500 2 жыл бұрын
Uba nam maru kollek ban. Jayin jayama wewa.
@Yakagewada
@Yakagewada 2 жыл бұрын
💙❤️💙❤️👍👍🙏💥
@thilolg
@thilolg 3 жыл бұрын
Very interesting and enjoyable story. Looking forward to part 2 and 3. kudos to you for never giving up and keeping on trying when things were looking bleak. Great example of resilience my friend.
@malithshanilka4174
@malithshanilka4174 3 жыл бұрын
👍 මරු. ඊලග ටික ඉක්මනින් දාන්න
@erangadissanayake3118
@erangadissanayake3118 3 жыл бұрын
didn't miss even a second! this is so inspirational aiya.! eagerly waiting for the nextttt
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
Thank you so much ❤️❤️❤️❤️ take care and be safe during this pandemic 🙏🙏🙏👍👍 We'll make other 2 videos ASAP 💯👍👍
@gayanmahesh7320
@gayanmahesh7320 3 жыл бұрын
අයියෙ video එක බලන්නත් කලින් comment කරන්නෙ. මන් 2020 canada යන්න හිතාගෙන වැඩ කරන්නෙ. ඒත් ඔයාගෙ හැම video 1ක්ම 20 වතාවකට වඩා බලල තියෙනව. මන් බලාගෙනම හිටපු 1ක් මේ. Thanks a lot අයියෙ.
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
ඔයාලගේ අවංක අගය කිරීම් දකිද්දී මාරම සතුටුයි. ඔයාල හැමෝම මේ විදිහට අදුන ගන්න ලැබීම තමයි ලොකුම සතුට. ඔයාල හැමෝටම ජයම වේවා 👍👍👍💥💥❤️❤️💯🙏🙏
@gayanmahesh7320
@gayanmahesh7320 3 жыл бұрын
@@Yakagewada අනිව අයියෙ. ලන්කාවෙන් කරන්න පුලුවන් උදව්වක් තියෙන්වනම් ඉල්ලන්න. පුලුවන් ඕනිම දෙයක් කරන්නම්. Edit කරපු video එක export කරන තැනට එනකන් කන බොන දේ, යන එන තැන, දන්න හැම දේම share කරන්නෙ කොච්චර කට්ටක් කනවද කියල හිතාගන්න පුලුවන්. Respect අයියෙ...
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
බොහොම ස්තූතියි ගයාන් වචනෙම ඇති බ්‍රෝ❤️❤️💯💯💥💥👍 ජයම වේවා 👍👍💥💥
@nipunnishshanka9780
@nipunnishshanka9780 3 жыл бұрын
මාර කට්ටක්නේ කාල තියෙන්නේ අයිය ගොඩක් ස්තුතියි අයියේ අයියගෙ අත්දැකීම් අපිත් එක්ක බෙදාගන්නවට ඒක අපිට ගොඩක් වැදගත් පරිස්සමින් ඉන්න අයියේ 🔥❤️❤️
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
ඔයාලගේ අවංක අගය කිරීම් දකිද්දී මාරම සතුටුයි. ඔයාල හැමෝම මේ විදිහට අදුන ගන්න ලැබීම තමයි ලොකුම සතුට. ඔයාල හැමෝටම ජයම වේවා 👍👍👍💥💥❤️❤️💯🙏🙏
@nipunnishshanka9780
@nipunnishshanka9780 3 жыл бұрын
@@Yakagewada අනිත් video දෙකත් දානකන් බලන් ඉන්නේ අයියේ මගේ target එකට ලොකු mortivation එකක් හම්බුවෙන්නෙ අයියගෙ videos වලින් ❤️❤️
@dkavi
@dkavi 3 жыл бұрын
මේක නම් පට්ට මචං... අවංකවම දේවල් කියන එක තමයි වටින්නෙ.. අනිත් එක එනකන් බලන් ඉන්නේ...
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
ඔයාලගේ අවංක අගය කිරීම් දකිද්දී මාරම සතුටුයි. ඔයාල හැමෝම මේ විදිහට අදුන ගන්න ලැබීම තමයි ලොකුම සතුට. ඔයාල හැමෝටම ජයම වේවා 👍👍👍💥💥❤️❤️💯🙏🙏
@gihanpasindu4756
@gihanpasindu4756 3 жыл бұрын
අව්‍යාජ අදහස් දැක්වීමක් අයියා..සුපිරි .thank you ❤🤗
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
ඔයාලගේ අවංක අගය කිරීම් දකිද්දී මාරම සතුටුයි. ඔයාල හැමෝම මේ විදිහට අදුන ගන්න ලැබීම තමයි ලොකුම සතුට. ඔයාල හැමෝටම ජයම වේවා 👍👍👍💥💥❤️❤️💯🙏🙏
@ChamindaBandaraJM
@ChamindaBandaraJM 3 жыл бұрын
අනිවාර්යයෙන්ම 😍🥰
@MYMALegalAwareness
@MYMALegalAwareness 2 жыл бұрын
It's very useful Thank You In future I will be there
@Yakagewada
@Yakagewada 2 жыл бұрын
Thank you so much ❤️💙🙏 keep in touch 👍👍
@manindususnuka6207
@manindususnuka6207 3 жыл бұрын
ada ayya kiyapu de mawa mara widihata motivate kara. next episode eka genakan balan innawa, stay safe!
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
ඔයාලගේ අවංක අගය කිරීම් දකිද්දී මාරම සතුටුයි. ඔයාල හැමෝම මේ විදිහට අදුන ගන්න ලැබීම තමයි ලොකුම සතුට. ඔයාල හැමෝටම ජයම වේවා 👍👍👍💥💥❤️❤️💯🙏🙏
@slcabi7773
@slcabi7773 Жыл бұрын
❤❤❤❤සුපිරිම අත්දැකීමක් ...
@rusiraliyanage6643
@rusiraliyanage6643 2 жыл бұрын
Well done Aiya, the thing I understood was, there are lot to learn from every single word you tell us :) Godspeed you ......
@Yakagewada
@Yakagewada 2 жыл бұрын
Thank you so much 💙❤️💙❤️👍🙏ජයවේවා 💯👍
@hello6229
@hello6229 3 жыл бұрын
ඔයාගේ channel එකේ වැදගත්ම video series eka තමය් මේ, බුදුසරණයි ඔයාට
@hasanka729
@hasanka729 3 жыл бұрын
එනකන් බලාගෙන හිටියේ ..දවසක අනිවාර්යයෙන්ම ඕස්ට්‍රේලියාවට එනව🥺🥺..
@nipunnishshanka9780
@nipunnishshanka9780 3 жыл бұрын
මම වගේ තවත් එකෙක් 👍👍
@kavindudilshan9347
@kavindudilshan9347 3 жыл бұрын
යමන් යමන් මාත් එනො
@Salad_by_cp
@Salad_by_cp 3 жыл бұрын
ඇත්තටම හොද පාඩමක් අපිට..thank you fr sharing ur experience ✨️❤
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
You are most welcome ❤️💙👍🙏
@ashandharmasiri2002
@ashandharmasiri2002 3 жыл бұрын
බොහොම ස්තූති අපි සමග අත්දැකීම් බෙදා ගන්නවට,ගොඩක් වටිනවා...👊
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
ඔයාලගේ අවංක අගය කිරීම් දකිද්දී මාරම සතුටුයි. ඔයාල හැමෝම මේ විදිහට අදුන ගන්න ලැබීම තමයි ලොකුම සතුට. ඔයාල හැමෝටම ජයම වේවා 👍👍👍💥💥❤️❤️💯🙏🙏
@nilubalasuriya4200
@nilubalasuriya4200 Жыл бұрын
අපිත් එනවා කොහොමහරි 😊
@shenalmahanama7828
@shenalmahanama7828 3 жыл бұрын
I'm so happy for what you have done & so proud of what you have gone through. You taught each and everyone a good lesson. Which is "not to give up on anything on any circumstances". Keep up the good work, and all the best for your future endeavours!!! Waiting for the 2nd and 3rd videos.❤🇱🇰
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
Thank you so much brother ❤️❤️❤️❤️ take care and be safe during this pandemic 🙏🙏🙏👍👍
@XandriaRavenheart
@XandriaRavenheart Жыл бұрын
Thank you for doing this series! 😃 It was very informative. I will be coming to Adelaide for an MSW in October. Hope I will get to meet you there one day.
@Yakagewada
@Yakagewada Жыл бұрын
Thank you so much for your appreciation ❤️🔥👍 wishing you all the best 👍 See you soon in Australia 🦘🇦🇺
@chathurangasa
@chathurangasa 3 жыл бұрын
Settling in a foreign country comes with lots of hard work. We have a similar story during settling in Australia. You are doing a good job. Thanks.
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
❤️❤️👍👍💥💯👊🍻👍👍
@pasanpramudith
@pasanpramudith 3 жыл бұрын
ලගදි අහ⁣ම්බෙන් දැක්කෙ chenel එක. ගොඩාක් වැදගත් දේවල් ගොඩාක් ඉගෙන ගත්ත. 👍🏼👏🏼👏🏼👏🏼👏🏼👏🏼
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
ඔයාලගේ අවංක අගය කිරීම් දකිද්දී මාරම සතුටුයි. ඔයාල හැමෝම මේ විදිහට අදුන ගන්න ලැබීම තමයි ලොකුම සතුට. ඔයාල හැමෝටම ජයම වේවා 👍👍👍💥💥❤️❤️💯🙏🙏
@hagagahhahahhagagahhahahjs79
@hagagahhahahhagagahhahahjs79 3 жыл бұрын
මං ඉල්ලපු විඩියෝ එකක්. බොහොම ස්තුතියි..😍
@chanukalubowila3457
@chanukalubowila3457 2 жыл бұрын
බොහොම ස්තූතිය අය්යේ,ගොඩක් දේවල් දැනගන්න පුලුවන් වුනා.
@Yakagewada
@Yakagewada 2 жыл бұрын
you are most welcome brother 💥🙏💥
@DEEGHAYU1202
@DEEGHAYU1202 3 жыл бұрын
මම යූටියුබ් එකේ කැමතිම පුද්ගලයෙක්..... අයියා 💙 ගන්න දේවල් ගොඩක් තියෙනවා අදටත් ඉදිරියටත් ඔයාගෙන් 💙 ජයවේවා 💝 තෙරුවන් සරණයි !!
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
ඔයාලගේ අවංක අගය කිරීම් දකිද්දී මාරම සතුටුයි. ඔයාල හැමෝම මේ විදිහට අදුන ගන්න ලැබීම තමයි ලොකුම සතුට. ඔයාල හැමෝටම ජයම වේවා 👍👍👍💥💥❤️❤️💯🙏🙏
@harshanaweerasinghe6004
@harshanaweerasinghe6004 Жыл бұрын
Amazing Ayiye . Same case for me , Best inspirational speech I have ever seen . Keep going
@Yakagewada
@Yakagewada Жыл бұрын
Thank you so much 👍 keep in touch 👍
@udaralakshan8812
@udaralakshan8812 3 жыл бұрын
අනිත් දෙකත් එනකන් බලන් ඉන්නවා අයියේ .පරිස්සමින් ඉන්න බුදුසරණයි 😍❤️😍☸️
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
ඉක්මනින්ම දාන්නම් බ්‍රෝ❤️❤️❤️❤️ බොහොම ස්තූතියි 🙏🙏🙏 මේ දවස්වල පරිස්සමින් ඉන්න🙏🙏
@udaralakshan8812
@udaralakshan8812 3 жыл бұрын
@@Yakagewada ආදරෙයි ❤️😍❤️
@malinthafernando3055
@malinthafernando3055 3 жыл бұрын
Niyamai aiye.Thank you for sharing..Jaya wewa!!
@TheAnjuka
@TheAnjuka 3 жыл бұрын
පට්ට කතාව! අනිත් දෙකත් ඉක්මනට දාන්ඩඩ... ජය!!!
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
ඉක්මනින්ම දාන්නම් බ්‍රෝ❤️❤️❤️❤️ බොහොම ස්තූතියි 🙏🙏🙏 මේ දවස්වල පරිස්සමින් ඉන්න🙏🙏
@conversexgaming839
@conversexgaming839 3 жыл бұрын
Thanks aiye... Humble wela oyage kathawa share krnwa ta... Athatama enna inna ayata lessons godak ganna puluwn oyage videos walin.. E wagema... Athatama Oya aussie enna inna ayata Hoda motivation ekak. Thank you 🙏✨
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
ඔයාලගේ අවංක අගය කිරීම් දකිද්දී මාරම සතුටුයි. ඔයාල හැමෝම මේ විදිහට අදුන ගන්න ලැබීම තමයි ලොකුම සතුට. ඔයාල හැමෝටම ජයම වේවා 👍👍👍💥💥❤️❤️💯🙏🙏
@supunhasaranga3639
@supunhasaranga3639 3 жыл бұрын
අසාවෙන් එනකම් හිටියේ අයියේ.ඒ කාපු කට්ටයි දැන් ඉන්න තැනයි හිතුවම මාරම සතුටුයි අයියා ගැන
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
ඔයාලගේ අවංක අගය කිරීම් දකිද්දී මාරම සතුටුයි. ඔයාල හැමෝම මේ විදිහට අදුන ගන්න ලැබීම තමයි ලොකුම සතුට. ඔයාල හැමෝටම ජයම වේවා 👍👍👍💥💥❤️❤️💯🙏🙏
@dilrukfernando2397
@dilrukfernando2397 3 жыл бұрын
හොද පැහැදිලි කිරීමක්,ඔබට ගොඩාක් ස්තුතියි.good luck.
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
ඔයාලගේ අවංක අගය කිරීම් දකිද්දී මාරම සතුටුයි. ඔයාල හැමෝම මේ විදිහට අදුන ගන්න ලැබීම තමයි ලොකුම සතුට. ඔයාල හැමෝටම ජයම වේවා 👍👍👍💥💥❤️❤️💯🙏🙏
@aikarunaratne
@aikarunaratne 3 жыл бұрын
ස්තූතියි.. waiting for new ☝️
@kavshannawarathne9463
@kavshannawarathne9463 3 жыл бұрын
video eka mara watinwa. chapter 2ekath me wagema details ekka kiynn aiye✌️✌️✌️
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
ඔයාලගේ අවංක අගය කිරීම් දකිද්දී මාරම සතුටුයි. ඔයාල හැමෝම මේ විදිහට අදුන ගන්න ලැබීම තමයි ලොකුම සතුට. ඔයාල හැමෝටම ජයම වේවා 👍👍👍💥💥❤️❤️💯🙏🙏
@harshanidissabandara
@harshanidissabandara 3 жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් අයියා... ❤️ ඉතුරු ටික එනකන් බලන් ඉන්නවා.... 🤩 ජයවේවා...!
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
ඉක්මනින්ම දාන්නම් ❤️❤️❤️❤️ බොහොම ස්තූතියි 🙏🙏🙏 මේ දවස්වල පරිස්සමින් ඉන්න🙏🙏
@harshanidissabandara
@harshanidissabandara 3 жыл бұрын
@@Yakagewada අයියලත් පරිස්සමෙන් ඉන්න... ☺️ බුදුසරණයි ❤️
@niroshanpremarathne4833
@niroshanpremarathne4833 3 жыл бұрын
niyamai aiye...kohoma hari oya Australia yana wede karagathaaa...
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
❤️❤️❤️❤️🙏🙏🙏 ජයම වේවා 🙏🙏 කොරෝනා වසංගතය පාලනය වෙනතුරු පරිස්සමින් ඉන්න 🙏🙏👍👍
@dhanushka4u
@dhanushka4u 3 жыл бұрын
අවස්ථා තුන හතරකදී try කරල අමතක කලා. ලංකාව දාල එන්න බැරි පට්ට දුකක් තියනවා.අම්මල තාත්තල දාල ඉන්න දුකයි
@kavishka5231
@kavishka5231 3 жыл бұрын
ඉතින් බ්‍රෝ අම්මලත් අරන් යන්න ඔයාගේ හිත පිරිසුදු නම් ඕක අනිවාර්යෙන් කරන්න පුළුවන් ❤❤❤
@KumariKumari-fw7nc
@KumariKumari-fw7nc 3 жыл бұрын
අම්මා තාත්තා ලංකාවේ ඉන්නව නම් ඒ අය ඔබෙන් depend වෙනවා නම් ඒ අය දාලා එන්න එපා. පව්. හරි දුකක් දැනෙනවා. අත්දැකීමෙන් කියන්නෙ. මම කැනඩාවේ...
@dkk9339
@dkk9339 3 жыл бұрын
@@KumariKumari-fw7nc Totally agree. I left the country long time ago. Couldn't look after my parents when they were old. Still regretting the decision I made. 😞
@KumariKumari-fw7nc
@KumariKumari-fw7nc 3 жыл бұрын
@@dkk9339 sometimes some decisions are irreversible
@chutiefood1945
@chutiefood1945 3 жыл бұрын
කිසිම දෙයක් හංගන් නැතුව කියපු එක ගොඩක් වටිනව අය්යා. මොකද වෙන මනුස්සයෙක් ගෙන් ඇහුවා නම් ඕකෙන් බාගයයි කියන්නෙ. ගොඩක් වටින video එකක්. හදවතින්ම සුභ පතනවා. ජයවේවා.. Be safe 🙏❤️
@shanbanuu
@shanbanuu 3 жыл бұрын
ආසාවෙන් බලං හිටියෙ එනකන් මේක😍
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
නියමයි නියමයි බ්‍රෝ... ඔයාල බොක්කෙන්ම දෙන සහයෝගය දැක්කම දැනෙන සතුට කොහොමද කියන්න වචන නැහැ ❤️❤️❤️❤️🙏🙏👍👍
@palwim3375
@palwim3375 3 жыл бұрын
Thank you for sharing👍 ගොඩක් වටිනවා.
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
ඔයාලගේ අවංක අගය කිරීම් දකිද්දී මාරම සතුටුයි. ඔයාල හැමෝම මේ විදිහට අදුන ගන්න ලැබීම තමයි ලොකුම සතුට. ඔයාල හැමෝටම ජයම වේවා 👍👍👍💥💥❤️❤️💯🙏🙏
@LahiruKirillawala
@LahiruKirillawala 3 жыл бұрын
එක විනාඩියක්වත් ෆෝවර්ඩ් කරන්නෙ නැතුව බලපු වීඩීයෝ එකක් ❤️
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
ඔයාලගේ අවංක අගය කිරීම් දකිද්දී මාරම සතුටුයි. ඔයාල හැමෝම මේ විදිහට අදුන ගන්න ලැබීම තමයි ලොකුම සතුට. ඔයාල හැමෝටම ජයම වේවා 👍👍👍💥💥❤️❤️💯🙏🙏
@harshanamaduwantha5664
@harshanamaduwantha5664 3 жыл бұрын
එක තප්පරයක් skip කරන්න හිතුන් නැ 🙂😍❤ chapter 2 ඉක්මනට ඕන ❤
@tkpraja7753
@tkpraja7753 3 жыл бұрын
We have a lot to learn from your life. This is a great experience.But now you have succeeded in your life. God has blessed you due to your good heart. Ma y the triple gem bless you.
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
Thank you so much brother ❤️❤️❤️❤️ take care and be safe during this pandemic 🙏🙏🙏👍👍
@nilanchandrasiri1339
@nilanchandrasiri1339 Жыл бұрын
Oya wayasa kiyedida Australia awe aiye? Aththatama godak watinawa oyage athdakim me widiyata apith ekka beda ganna ekata. Thank you.
@AKR-bu6tm
@AKR-bu6tm 3 жыл бұрын
Hard work pays off YAKO AIYA and I do feel what you went through back then such as processing visa, coming to Australia and studying there. I went through the same thing and finally made it to America and thank you very much for you inspirational story!!
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
Good on you brother ❤️❤️❤️❤️ Thank you so much ❤️❤️👍👍🙏🙏 ජයම වේවා 👍👍🙏🙏
@Janaka1977
@Janaka1977 3 жыл бұрын
සුපිරිම කට්ටක් තමයි. හරිම රසවත් ඒ වගේම බොහෝ දෙනෙකුට ප්‍රයෝජනවත් වෙයි මේ කතාව. සහෝදරයා ඔබට ජය.
@sankasandaruwan6772
@sankasandaruwan6772 3 жыл бұрын
ගොඩක් හොද විඩීයො එකක් අනිත් දෙක එනකන් ඉවසිල්ලක් නැ..සුපිරි
@kumarasenarath3607
@kumarasenarath3607 2 жыл бұрын
ගොඩක් වැදගත් උනා thanks 👍
@Yakagewada
@Yakagewada 2 жыл бұрын
බොහොම ස්තූතියි 👍👍❤️💙ජයවේවා 👍👍
@darshana573
@darshana573 3 жыл бұрын
ජයවේවා අයියා ...මගෙත් වෙන රටකට යනවා නම් australiaවට තමා එන්නේ ..අපේ family එකෙ අය ගොඩක් ඉන්නෙත් melbourne ..ආව දවසක සෙට් වෙමු යකා අයියා ...
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
අනිවාර්යෙන්ම එන්න ඕනේ බ්‍රෝ 💥💥💯💯👍👍❤️❤️❤️ see you soon in Australia 🇦🇺🍺🍺
@funworld2002
@funworld2002 3 жыл бұрын
Ammoooo mara kattakni.අනිත් ekath ඉක්මනට dann 😎
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
ඉක්මනින්ම දාන්නම් බ්‍රෝ❤️❤️❤️❤️ බොහොම ස්තූතියි 🙏🙏🙏 මේ දවස්වල පරිස්සමින් ඉන්න🙏🙏
@surangayapa9845
@surangayapa9845 3 жыл бұрын
අයියා මාර කෙනෙක්නේ. ඔයාගේ උත්සාහය අගය කරනවා. හම්බ වෙලා කතා කරන්න ආස හිතෙනවා..
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
ඔයාලගේ අවංක අගය කිරීම් දකිද්දී මාරම සතුටුයි. ඔයාල හැමෝම මේ විදිහට අදුන ගන්න ලැබීම තමයි ලොකුම සතුට. ඔයාල හැමෝටම ජයම වේවා 👍👍👍💥💥❤️❤️💯🙏🙏 දවසක අනිවා සෙට් වෙමු
@dasunfernando4746
@dasunfernando4746 3 жыл бұрын
දන්නේ නැති කෙනෙක් උනත් ඇත්තටම අපට ඉගෙන ගන්න පුලුවන් පට්ට අත්දැකීම්...ජයවේවා
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
❤️❤️❤️❤️🙏🙏🙏 ජයම වේවා 🙏🙏 කොරෝනා වසංගතය පාලනය වෙනතුරු පරිස්සමින් ඉන්න 🙏🙏👍👍
@gayanshrinath9757
@gayanshrinath9757 3 жыл бұрын
Nicely done.. !! Regards from Ballarat
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
Glad to hear from Ballarat ❤️❤️❤️ keep in touch Gayan 👍👍🍻💥🙏
@gayanshrinath9757
@gayanshrinath9757 3 жыл бұрын
We have gone through the similar pathway in 2019 with show money thing for our student visa. Luckily we are now settled with regional sponsored work visa in Ballarat after 2 years . All the best for your channel and really appreciate your effort. !! Keep in touch 🍻👍❤️
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
Cheers brother 🍻👍
@ncnuwan5895
@ncnuwan5895 3 жыл бұрын
ගොඩක් ස්තූති බ්‍රෝ.. ගන්න ගොඩක් දේවල් තිබ්බා මේ වීඩියෝ එකෙන්❤️
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
ඔයාලගේ අවංක අගය කිරීම් දකිද්දී මාරම සතුටුයි. ඔයාල හැමෝම මේ විදිහට අදුන ගන්න ලැබීම තමයි ලොකුම සතුට. ඔයාල හැමෝටම ජයම වේවා 👍👍👍💥💥❤️❤️💯🙏🙏
@rumeshchanuka1023
@rumeshchanuka1023 3 жыл бұрын
නියමයි කාලෙක ඉදන් බලාගෙන හිටියා මේ වීඩියෝ එක දානකල්🔥🔥🔥🔥
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
ඔයාලගේ අවංක අගය කිරීම් දකිද්දී මාරම සතුටුයි. ඔයාල හැමෝම මේ විදිහට අදුන ගන්න ලැබීම තමයි ලොකුම සතුට. ඔයාල හැමෝටම ජයම වේවා 👍👍👍💥💥❤️❤️💯🙏🙏
@rumeshchanuka1023
@rumeshchanuka1023 3 жыл бұрын
@@Yakagewada 🔥🔥 ❤️❤️
@kalumwanigasekara8292
@kalumwanigasekara8292 3 жыл бұрын
Thanks Bro...mara watina kathawak...jaya wewa..👍👌✌👏 Aththatama meka thamai samanya janathawage kathawa..denuwath kalata sthuthi 🤝
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
ඔයාලගේ අවංක අගය කිරීම් දකිද්දී මාරම සතුටුයි. ඔයාල හැමෝම මේ විදිහට අදුන ගන්න ලැබීම තමයි ලොකුම සතුට. ඔයාල හැමෝටම ජයම වේවා 👍👍👍💥💥❤️❤️💯🙏🙏
REAL 3D brush can draw grass Life Hack #shorts #lifehacks
00:42
MrMaximus
Рет қаралды 9 МЛН
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 30 МЛН
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 115 МЛН
REAL 3D brush can draw grass Life Hack #shorts #lifehacks
00:42
MrMaximus
Рет қаралды 9 МЛН