Sri Lankan story in Australia | ඔස්ට්‍රේලියාවේදී කාපු සුපිරිම කටු : Aussie Story #02 | Adelaide

  Рет қаралды 54,894

Yakagewada

Yakagewada

Күн бұрын

Sri Lankan story in Australia | ඔස්ට්‍රේලියාවේදී කාපු සුපිරිම කටු : Aussie Story #02 | Adelaide
Part -01
• Si Lankan story in Aus...
-Part #03
• Sri Lankan story in Au...
-Part#04
• Sri Lankan story in Au...
-Part#05
• Sri Lankan story in Au...
Yakage Podcasts
youtube -
/ @yakagekatha
Spotyfy
open.spotify.c...
Join our FB Group
/ 23936. .
Like our FB Page
/ yakagewada
Follow us on Inastagram
/ yakagewada
Join this channel to get access to perks:
www.youtube.co....
ලෝකෙම සිදුවන යකාගේ වැඩ අදුනගෙන.. යක්කුන්ගෙන් පවා වැඩ අරන් යකෙක් වගේ දියුණුවෙන්න එන්න යකාගේ වැඩ වලට Subscribe කරන්න
#yakagewada #යකාගේවැඩ #Australia_sinhala #Lankan_in_Adelaide #Sri_Lankan
#Sinhala #Australia_visa_sinhala #Australia_student_visa_sinhala #australia_sinhala_vlogs #,australia_sinhala_video #australia_sinhala_blog #Adelaide_Sinhala #Sri_Lankans_in_Adelaide #Lankan_in_Melbourne #sri_lankans_in_canada,sri lankans in usa,sri lankans in australia, ඕස්ට්‍රේලියාවේ ලාංකිකයෝ. ඔස්ට්‍රේලියාවට එන්නේ කොහොමද, ඕස්ට්‍රේලියා විසා, ඕස්ට්‍රේලියාවේ අපි, ඕස්ට්‍රේලියාවේ ජීවිතය, ඔසී ජීවිතය,
ඕස්ට්‍රේලියාව,කැනඩාවේ,කැනඩාව,කැනඩාවට
#Australia_sinhala #Adelaide_sinhala #SriLankans_Australia #Canada_sinhala #ඔස්ට්‍රේලියාව #ඔස්ට්‍රේලියාවට #ඔසී #කැනඩාවේ #කැනඩාවට #Australia_PR_Sinhala #Australia_Visa_Sinhala #Adelaide_SriLankans #Melbourne_Sinhala #Sydney_Sinhala #Australia_Student_Visa_Sinhala #Canada_PR_Sinhala #Canada_Visa_Sinhala #Canada_SriLankans #UK_sinhala #AustraliaSinhala #CanadaSinhala #UKSinhala #USA_Sinhala #Skilled_migration_Australia_Sinhala #Aussie_Vlogs_Sinhala #Australia_Food_Sinhala #Australia_offroad_Sinhala #caravan #Australia_Caravan #Australia_caravan_sinhala #Lankan_in_Adelaide #Adelaide_Caravan_show #Adelaide_show #Adelaide_show_sinhala
study in uk,how to apply for student,uk student visa,uk student,uk yanne kohomada,uk sinhala,uk sri lanka,uk visa,how to move to uk,uk visa how to,sinhala uk,uk permanent,pr in uk,how to apply pr uk,uk job offer,uk visitor visa,get a job in uk,uk job,sri lanka,sinhalen uk,sinhala travel,travel sinhala,uk travel,sinhala videos,sinhala video,london sinhala,scotland sinhala,uk sinhala video,lanka uk,sinhala scotland,glasglow sinhala

Пікірлер: 674
@buwa0
@buwa0 3 жыл бұрын
ඔයාගේ කතාව බැලුවම ගොඩක් දුක හිතුනා . මමත් ලංකාවේ private බැංකුවක අවුරුදු 3ක් වැඩ කරලා අවුරුදු 2001 uk ගියා. පලවෙනි වතාවට ගෙදරින් තනියම ගියේ ගොඩක් බයෙන් අලුත් රටක මොන වගේ දේවල් වලට මුහුණ දෙන්න වෙයිද කියලා අවුරුදු 23ක් දෙමපියන්ගේ අදරේ මැද්දේ ඉඳල ගිය දවස් ගානක් මස ගානක් ගොඩක් දුකෙන් හිටියේ. එහෙදි හම්බ උන ගොඩක් අය තමයි උදව් කලේ ඒ ඔක්කොමල එතකොට studentsla, ජොබ්ස් accomadation ඔක්කොම හොයල දීල, ඔයාට හම්බ උන වගේ අවස්ථාවාදී අයගෙන් පරිස්සම් වෙන්නත් කියල දුන්න. University වැඩ හොඳට කරගන්නත් උදව් කලා අපි හැමෝම එකිනෙකාට. අපි හැමෝම මහන්සි වෙලා ජොබ්ස් 2,3 holidays සති වල පැය 60-70 කරලා course fees හොයා ගත්ත. ගෙවල් රෙන්ට් එකට ගත්තේ අපි studentsla එකතු වෙලා. 2006 marry කරලා australiya ආවා pr දාන්න. මෙහෙදිත් meet උන ගොඩක් දෙනෙක් උදව් කලා හැම දේටම . ජොබ්ස් හොයා ගත්තේ නම් අපේම උත්සහයෙන්, පටන් ගත්තේ coles super market එකේ සහ husband JB hifi , එත් ඒවාට apply කරන හැටි සහ reference ඔක්කොම දුන්නේ මෙහෙදී ජීවිතේ පලවෙනි වතාවට හම්බ උන මෙහෙඅය, ලංකාවේ අය්යා කෙනෙක්ගේ සුදු ජාතික wife සහ එයාගේ තාත්තා ජොබ්ස් වලට, ගෙවල් රෙන්ටල් reference දුන්නා, තව ලංකාවේ කට්ටිය පාවිච්චි කරපු furniture අනෙක් බඩූ දුන්නා. කට්ටක් කෑවේ pr ගන්නකම් තමයි. ඒ උනාට ඒ කලේ හම්බ උන අය සාපේක්ෂව ගොඩක් helpful, ඉතින් මම කියන්නේ හැමෝම නරක නැහැ. නරක අය නැත්තෙත් නෑ .ගොඩක් හොඳ ය ඉන්නවා ලංකාවේ ඉඳල එන ළමයින්ට උදව් කරන. අපිත් ඒ නිසා අලුතින් අපු studentslata පුළුවන් හැම වෙලේම උදව් කලා, තවත් කරනවා .
@sachindilhara6929
@sachindilhara6929 2 жыл бұрын
👌
@mashiroshel
@mashiroshel 3 жыл бұрын
තමන්ගේ කියලා හිතෙන එවුන්මයි කෙලවලා තියෙන්නේ නෙහ්. හිත හොඳ ගෑනි හැමදාම බඩින්
@Advanced_Level-Mathematics-07
@Advanced_Level-Mathematics-07 3 жыл бұрын
අයියේ ඇත්තෙන්ම කියනව නම් ඔයා මාරම නිහතමානී ලොකුකම නැති මනුස්සයෙක්.ඔය වගේ රටවලට ගිය වෙන මිනිස්සු තමුන් කරපු රස්සාවල් ගැන කිඅන්නෙම නෑ .මදි කමක් වෙයි කියලා.ඔයාගෙ වීඩියෝ මාරම වටිනවා.දිනෙන් දින ජය වේවා
@danaththa90
@danaththa90 3 жыл бұрын
මේ වීඩියෝ එකේ summery එක තමයි Ausy ආවොත් ලංකාවේ or South Asian community එකත් එක්ක ගනු දෙනු කරද්දි සුද්දෝ එක්ක ගනුදෙනු කරනව වගේ නීතියට අනුව පරිස්සමෙන් කරන්න ඕනේ කියන එක. බොක්කේ fit බලාපොරොත්තු වෙන්න හොඳ නෑ 😁😁😁😁. එළ අයිය.... පට්ට interesting ❤️❤️❤️❤️
@maogalikakumari4338
@maogalikakumari4338 3 жыл бұрын
අප්පෝ අදුරන එව්නුත් අරිනවා රිදෙන්නම අදුරන එකා ලගට ගියාම සිරාම කතාව අයියේ 💘
@thamirahettiarachchi207
@thamirahettiarachchi207 3 жыл бұрын
හැමතැනම වගේ ලංකාවේ උන්ම තමා අරින්නේ
@tehan678
@tehan678 2 жыл бұрын
කොහෙත් ඔහොමයි😌😒💔
@krishmalgamage9839
@krishmalgamage9839 2 жыл бұрын
අනේ අම්මේ විඳපු දුකක් වනේ වන හතුරෙක්ටවත් මෙවන් දුක් විදින්න නොලැබේවා අසත්පුරුෂ මිනිසුන් ආසන්න දකින්න නොලැබේවා ඔබතුමන් සියලු දෙවියන් රකිවා හරිම වේදනාවක් දැනුනා
@Yakagewada
@Yakagewada 2 жыл бұрын
බොහොම ස්තූතියි 👍👍❤️💙ජයවේවා 👍👍
@hardinsciver5930
@hardinsciver5930 2 жыл бұрын
Ow matath sir kenek kiyala tyenwa...lankawema unge wada..lajjai hitannath ba ehema minissu innwada kiyala
@thilinasamarasinghe9881
@thilinasamarasinghe9881 3 жыл бұрын
Episode දිග උනාට කමක් නෑ..full story එකම ඕන..😌😌❤❤❤👍
@Travelineurop
@Travelineurop 3 жыл бұрын
Oww bro
@ranjakaguruge5324
@ranjakaguruge5324 3 жыл бұрын
Aniwa ona, full eka ✌️
@aravindadesilva3446
@aravindadesilva3446 3 жыл бұрын
ඔයා දැන් තරුවක් අයියේ❤️😅💥💥💥
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
❤️❤️❤️❤️🙏🙏🙏🙏 ඔයාලගේ සහයෝගය නිසා තමයි.... 🙏🙏🙏🙏❤️❤️
@satheeshanimeth2199
@satheeshanimeth2199 3 жыл бұрын
මේ කතා ටික ගොඩාක් ප්‍රයෝජනවත් 🤟♥️♥️
@pushpanisadas5871
@pushpanisadas5871 3 жыл бұрын
මාර අසරණ වේනවා බලාපොරොත්තුවක් බිදුනම පට්ට කටු කාලා ජිවිතේ ජයග්‍රහණය කරලා අද ඒ සතුට මාරම මානසික සතුටක් නේ
@sammurphy4122
@sammurphy4122 3 жыл бұрын
ජීවිතය සාර්ථක වුනහම උදවු ඉල්ලන අයගෙන් ප්‍රවේසම් වෙන්න. ලංකාවෙ අය කලගුන දන්නෙ නැතිවා පමනක් නොවෙයි උදවු කරපු අයට ගරහා සෙසු මිතුරු මිතුරියන් කොටවා කොන් කරනවා.
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
💯💯💯💥💥❤️❤️👍👍
@pushpanisadas5871
@pushpanisadas5871 3 жыл бұрын
@@Yakagewada දැනුනා ඇගටම අර රස්සාවට ලංකවේ මනුස්සයව දාලා අන්තිමට ඔයාගේ රස්සාවට ඇරපු එක අපේ එවුන් ඔහොම්මමයි.ජය වේවා
@luxmikoswattha9295
@luxmikoswattha9295 3 жыл бұрын
@@pushpanisadas5871 100% correct my dear friend
@TharinduDanushkaAbeysinghe
@TharinduDanushkaAbeysinghe 2 жыл бұрын
ඔබ නම් සැබෑ ම නිහතමානී, අවංක උත්සාහවන්තයෙක්. ඔබටත් ඔබේ පවුලේ අයටත් නිදුක් නීරෝගී දීර්ඝායූ වේවා! ඔබට තවත් ජයෙන් ජයම වේවා! ඔබේ විදේශ ගත ජීවන අත්දැකීම් පිලිබඳව වැඩසටහන් මාලාව ඉතාම ප්‍රයෝජනවත් මෙන්ම මෙහි ඇතුලත් වටිනාකම මිල කල නොහැකියි . බෙහෙවින් ම ස්තුතියි ඔබට !
@Yakagewada
@Yakagewada 2 жыл бұрын
බොහොම ස්තූතියි 👍👍❤️💙ජයවේවා 👍👍
@dulajlorensuhewa5530
@dulajlorensuhewa5530 3 жыл бұрын
කොහොමත් අපේ ජාතියේම අය තම අපිට කෙළවන්නේ. මොනවා උනත් සතුටුය් ඔබ අද මෙහෙම හොදින් ඉන්න එක ගැන සහ මේ දේවල් ගැන දැනුවත් කරනවට.
@gayanmahesh7320
@gayanmahesh7320 3 жыл бұрын
Motivate වෙන්න මරු videos ටික අයියෙ. දිගටම කරන්න. දැකල නැති ලින්කන්ලගෙ ජීවිත වගේම වර්තමානෙ ඔයාලගෙ ජීවිතවල කට්ට අහන්න අහන්න තමා අපි motivate වෙන්නෙ. ජයම වේව❤❤❤
@pramudithamalisha3154
@pramudithamalisha3154 3 жыл бұрын
බොහොම වටිනවා අයියේ බොහෝම ස්තූති අපිව මේ ගැන දැනුවත් කිරීම ගැන 😊👍👍
@Janaka1977
@Janaka1977 3 жыл бұрын
සුපිරිම කට්ටක් තමයි. හරිම රසවත් ඒ වගේම බොහෝ දෙනෙකුට ප්‍රයෝජනවත් වෙයි මේ කතාව. සහෝදරයා ඔබට ජය.
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️ ජයම වේවා 🙏🙏👍👍
@USAVLOG.
@USAVLOG. 3 жыл бұрын
*මෙකට දිග රිප්ල්‍යි.එකක් ලියන ගමන් ඉන්නෙ pause කර කර අහන ගමන්* 😂 යකා කොහොමද මගෙ කතාව දන්නෙ යකා මගෙ කතාව ඉස්සුවාද වගෙ හැගිමක් ඇවිල්ල ඔල්මොරොන්දම් වෙල ඉන්නෙ 😂🍺
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
පිස්සු හැදෙනවා බ්‍රෝ 😁😁👍👍💥💥🍺🍺 නියමයි නියමයි ... ඔයාගේ කතාව දාන්න 💯💯👍👍🍻
@chamikar4437
@chamikar4437 3 жыл бұрын
Pri & Yaka both favourite channels❤️
@cjseneth2133
@cjseneth2133 3 жыл бұрын
pri
@nemesisprime1412
@nemesisprime1412 3 жыл бұрын
Prila bro ❤
@saviduprabhashana2124
@saviduprabhashana2124 3 жыл бұрын
Pri ❤️
@dimuthupushpakumara7319
@dimuthupushpakumara7319 2 ай бұрын
Sudda me kathaandare mata same una dubai waladi.. Thanks loku ayye
@Yakagewada
@Yakagewada 2 ай бұрын
❤️❤️❤️❤️❤️
@vinushasilva9179
@vinushasilva9179 3 жыл бұрын
ෆිල්ම් එකක් වගේ කතාව අහන් ඉද්දී. 😊😊
@newtechworld1297
@newtechworld1297 3 жыл бұрын
මට තියෙන්නෙත් ඔය වගේම අත්දැකීමක්. මගේ අතේ තිබුණු සල්ලිත් දීලා, Job කරන තැන්වලට එක්ක ගිහින් job හොයල දුන්න අය දැන් මගේ මූණ බලන්නේවත් නැහැ.😃 දැන් මතක් වෙනකොට හිතට දුකක් නැහැ. මට පුලුවන් විදිහට උදවු කරා කියල සන්තොෂයක් දැනෙන්නේ. මම දැන් ගොඩක් හොඳ තැනක ඉන්න ඒ කරපු හොඳ හින්දා කියල මට හිතෙනවා. Nice video. Keep up the good work
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
❤️❤️👍👍🙏🙏
@dilrukfernando2397
@dilrukfernando2397 3 жыл бұрын
ඔබගේ අත්දැකීම් aussie වලට එන්න බලාපොරොත්තු වෙන ලංකාවේ සියලු දෙනාට ගොඩක් වටිනවා.ඔබට ගොඩක් ස්තුතියි.
@luxurythings1389
@luxurythings1389 3 жыл бұрын
මම ඊයේ මේ channel එක දැක්කේ ඊයේ ඉඳන්ම බලන්නේ මෙයාගෙ කතා. මරු අයියේ.............. මගෙත් dream එකක්
@nilminisalwathura3504
@nilminisalwathura3504 3 жыл бұрын
තෙරුවන් සරනයි ඔබ දෙපලට!
@maneeshachathurangi8826
@maneeshachathurangi8826 3 жыл бұрын
මේ අත්දැකීම් අපේ ජීවිතේටත් ගොඩක් වටිනවා. ගොඩක් පිං අපිව දැනුවත් කලාට 🙏❤️
@malithnoob
@malithnoob 3 жыл бұрын
බලං යනකොට ලංකාවේ එවුන් ම තමා අරින්නේ. මටත් ඔය වගේ සීන් තියෙනව
@sahanhimasha418
@sahanhimasha418 3 жыл бұрын
ඊලග කොටස ඉක්මනට ගේන්න මාර විදිහට වටිනව මේ වගෙ Experience බෙදාගන්න එක
@Eduplus915
@Eduplus915 3 жыл бұрын
Thank you,,,,,,,, ඔයාගෙ ඇත්ත experience eka කිව්වා ta ගොඩක් දේවල් දැනගත්තා මේ video eken 👍🙏
@harshanidissabandara
@harshanidissabandara 3 жыл бұрын
ජීවිතේට හොද අත්දැකීම් ටිකක් අයියා... 😍
@maxxasw3002
@maxxasw3002 3 жыл бұрын
ලන්කාවෙ උන්මයි ලන්කාවෙ උන්ට කෙලින්නෙ.ගෝත්‍රිකයො කොහෙ ගියත් ගෝත්‍රිකයො😪
@oshangihara5380
@oshangihara5380 3 жыл бұрын
Ow bn
@unknown2723
@unknown2723 3 жыл бұрын
😂 malli varadiy malli , mehe inne Yakka patav
@oshangihara5380
@oshangihara5380 3 жыл бұрын
@@unknown2723 Owwata thama niyama goks kiyanne 🤣🤣🤣
@jk10185
@jk10185 3 жыл бұрын
@@unknown2723 LOL
@americanobutpukaemael9445
@americanobutpukaemael9445 3 жыл бұрын
Americaweth ehemmamai... Puduma minissu.. 5% wage thamai api gana erisiyawenwath balanne naththae.. Anith eka thama lankawe ewun ekkama compete karanda hadana eka .... mechchara anith minissu iddi.. Egollanta ona lankawe ayata wada udin inna. Mr. Yakata sumanaya wada karapu joint deken saha nikan gedara sudda karata gewwada ???
@krishanrathnaweera8023
@krishanrathnaweera8023 Жыл бұрын
අම්මෝ ලංකාවේ මිනිස්සු නම්..... 😥😥 ඔයා නම් පට්ටම පොරක් අය්යා ❤️❤️❤️❤️❤️❤️❤️
@krishanrathnaweera8023
@krishanrathnaweera8023 Жыл бұрын
ඔයා අද ඉන්න තැන ගැන පට්ට සතුටුයි අයියා ❤️❤️❤️❤️❤️
@nadeeshanigunawardhana8937
@nadeeshanigunawardhana8937 3 жыл бұрын
ගොඩක් වටිනව අයියෙ ඔයාගෙ අත්දැකීම් බෙදා ගන්නවට. අලුතෙන් එන කෙනෙක්ට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. විශේෂයෙන්ම අපේ මිනිස්සු ගැන දැනගන්න එක. අම්මෝ අපිත් ලංකාවෙන් එද්දි හිතාගෙන ආවෙ පොඩි community එකක් ඉන්න නිසා හරි සමගියෙන් ඇති අලුතෙන් එන අයට උදව් කරනව ඇති කියල. ඒ උනාට ආවට පස්සෙ තමා තේරුනේ ලංකාවෙ ඉන්න අය හොදයි කියල. මේ ගොඩක් ඈත කතාවක් නෙවෙයි අපි ආවෙ ගිය අවුරුද්දෙ. අපිත් අයිය වගේම ගෙයක් හොයාගන්න මාර කට්ටක් කෑව. මාසයක් විතර apartment එකක හිටියෙ. ඔය වගේම ලංකාවෙ කෙනෙක්ගෙ ගෙයක් සෙට් උනා අපිට ඒ වෙද්දි ලංකාවෙන් අරන් ආව සල්ලිත් ඉවරයි. හරිම අවම පහසුකම් තිබුන ගෙයක් කොයිවෙලේ කඩන් වැටෙයිද කියල දන්නෙ නැති මට්ටමේ තිබුනෙ. ඒත් නැතුවට ඒකත් හොදයි කියල ඉතින් ඒකට ගියා. After 5month වගේ වෙද්දි යන්තම් වෙන තැනක් හොයාගන්න පුලුවන් උනා. Jobs වලටනම් ලොකු ප්‍රශ්නයක් උනේ නෑ තෙරුවන් සරණින් husband odd jobs කලා මාස 5ක් වගේ .ඊට පස්සෙ හොද එකක් හම්බ උනා. ලංකාවෙ ඉන්න කාලෙ ඉදල අදුරගෙන හිටිය මිනිස්සු මෙහේ ආවම වචනයකින්වත් උදව්වක් කලේ නෑ. මෙහේ ඇවිත් අහම්බෙන් හම්බ උන යාලුවෙක් පුදුම විදියට උදව් කලා. ගෙදරට furniture ටික පවා දුන්න. ඇත්තටම මේ වගේ රටක ඇව්ත් තනි උන වෙලාවට වචනයෙන් කරන දිරිමත් කිරීම ගොඩක් වටිනව. අපේ මිනිස්සු ගොඩක් බයයි අලුතෙන් එන මිනිස්සුන්ට සල්ලි වලින් උදව් කරන්න වෙයි කියල. ඒක නිසා හිතාමතාම මගඅරිනව. ඒ අතර අර වගේ සත්පුරුෂ මිනිස්සුත් ඉන්නව හරිම අතලොස්සක්. ගොඩක් මිනිස්සු කැමති අපි ඒ අයට වඩා පහලින් ඉන්නවට. එක step එකක් හරි එයාලට වඩා ඉහලට යනවට කැමති නෑ. අයියගෙ ideas එදා අපිට ලැබුනනම් කොයිතරම් වට්නවද. දැනුත් වටිනව❤️❤️❤️ අයිය කලින් vedio එකකත් කියල තිබුණ වගේ ටික කලක් ඉන්න කොට කාගෙවත් උදව් ඕන නෑ මෙහේ ජීවත් වෙන්න. හරිම ලේසියි. තනියම ඉන්න තරමට හරිම සරලයි ජීවිතේ. ස්තූතියි අයියගෙ වටිනා අදහස් වලට. තෙරුවන් සරණයි!
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
💯💥❤️👍🙏
@sapukusuma
@sapukusuma 3 жыл бұрын
එනකං මඟ බලන් හිටියේ. නියමයි දිගටම කරන් යන්න. ජයෙන් ජයම වේවා. ඔන්න shareත් කලා
@omggamingsl7193
@omggamingsl7193 3 жыл бұрын
අම්මෝ ඒ අද්දැකිම ගැන හිතද්දිත් බයයි වගේ අනික ගිහින් අළුත් පිට උසවි යද්දි කොහොමද නේහ් අම්මෝ😮😮😮ඔයා හිතන විදියනම් සුපිරි අයියේ ජයවේවා!❤️❤️
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
මෙහෙ නීතිය ඉදිරියට යන්න බය වෙන්න ඕන නැහැ . .. හැමෝටම එක වගේ සලකනවා
@omggamingsl7193
@omggamingsl7193 3 жыл бұрын
@@Yakagewada ඒක නම් ලොකු දෙයක් ලංකාවේ නීතිය නම් හරි ෂොක්
@bhagib1835
@bhagib1835 3 жыл бұрын
මේ කතාව සුපිරි. හෙන කට්ටක් තමා. අනික් කොටසත් ඉක්මනින් දාන්න අයියා. Good luck 👌❤️
@kamaldesilva9379
@kamaldesilva9379 3 жыл бұрын
Gosh what a story. Hard work pays off and I believe you two are well employed and enjoying life now. All the best dear.
@relaxingnature5814
@relaxingnature5814 3 жыл бұрын
ලංකාවේ අයට කෙළින්නේ ලංකාවේ උන්ම තමයි.. ලංකාවේ මිනිස්සු බහුතරයක් ලෝකේ වෙන කොයි රටට ගියත් ඉන්නේ ලංකාවේ ආකල්ප වලින් ලංකාවේ සිස්ටම් එකට .. පිට රටක ඉද්දී හොඳට තේරෙනවා ඒක.. ඉතුරු ටිකත් ඉක්මනට කියමු! 🔥❤
@amandawijesinghe4538
@amandawijesinghe4538 3 жыл бұрын
ලන්කාවේ හොඳ තැනක ඉන්න ගොඩක් අය වෙන ලන්කාවෙ කෙනෙක්ට සලකන්නේ නෑ. සමහරු ඉන්නවා හොඳ අය. ඒත් ගොඩක් අය එහෙමයි. ඒකට ඉන්දියාවේ උන්. එකෙක් තැනකට පැන ගත්තොත් උන්ගෙ පරපුරක් එතෙන්ට දාගන්නව.
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
💯💯💥👍
@supunhasaranga3639
@supunhasaranga3639 3 жыл бұрын
1000% agree.ape tathtath middle east wadakrnne.lankawe un hitiya kiyla kisi udawwak na.kapillai,avasthavadikamayi pirila lankawe unge.indean ekek hri hitiyoth unge unva okkoma gennagannava wadakarna tanata.anna ekai duka
@luxmikoswattha9295
@luxmikoswattha9295 3 жыл бұрын
@@supunhasaranga3639 u 100% correct my dear friend
@extity6925
@extity6925 3 жыл бұрын
අපේ එවුන් සින්ගප්පූරු ගිහිල්ලා එහේ බීලා කරලා පිස්සු නටලා දැන් එහේ එවුන් අපිව සත පහකට ගනන් ගන්නේ නෑ ඉන්දියන් කාරයෝ උන්ගේ එවුන්ට විතරයි බන්
@matclips4226
@matclips4226 3 жыл бұрын
එනකන් බලන් හිටපු ඒ video එක 🤩 තුන් වෙනි කොටසත් ඉක්මනට දාන්න ❤️
@gayanifernando1666
@gayanifernando1666 3 жыл бұрын
අම්මො මාර දුකක් විදලා තියෙන්නෙ ගොඩක් වටිනවා අත්දැකීම් ටික ජිවිතෙ හොඳ තැනකට එන්න හිතන අයට ඔබට ජය වෙවා ...
@MYMALegalAwareness
@MYMALegalAwareness 2 жыл бұрын
Excellent 👌
@amilaprasad6807
@amilaprasad6807 3 жыл бұрын
Marama kathawak....oya lankawe un ohoma aiyata kalata....matanm jeevitheta manussayekta ohoma karanna be...a minissu mata ehema karala thibbath...mewa kiywala denagenama oheta enna lebena eka nm pera pinak...thank you kiyala nm madi...pin sidda wenawa...oheta evith amaruwe wetenna inna un denuwath karanawata...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
❤️❤️❤️🙏🙏👍👍
@samanthaekanayake3611
@samanthaekanayake3611 9 ай бұрын
Great
@gaveeshasenaratne7423
@gaveeshasenaratne7423 3 жыл бұрын
එනකන් බලන් හිටියෙ අයියෙ😂♥️♥️
@chathucjw1651
@chathucjw1651 Жыл бұрын
Oyanam yakekma thama aiya😄harima interesting oyage story eka.godak happy oya success wela innawa dakiddi.good luck aiya♥️🎉
@Yakagewada
@Yakagewada Жыл бұрын
Thank you so much ❤️❤️❤️ keep in touch 👍
@prasha_22
@prasha_22 3 жыл бұрын
මොන දේ වුනත් ගේමක් ගහන්න පුලුවන්නම් ඕන කෙනෙක්ට ගොඩ යන්න පුලුවන් අයියා කියන විදිහට. 💯❤
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
හිරියටම හරි බ්‍රෝ💯💯 මේ වීඩියෝ ටික කරන්න හිතුවේ ත් ඔය දේ වටහා දෙන්නම තමයි💥💥❤️👊👍👍
@chandanaudawela8174
@chandanaudawela8174 3 жыл бұрын
ඔබගේ දරාගැනීමේ හැකියාව විශිෂ්ට යි. Very good lessons for every one....!
@Kids1982
@Kids1982 3 жыл бұрын
ඔබේ ආවර්ජනය අති විශිෂ්ඨයි...mamath oya වගේමයි ...අපේ සමහරු එහෙම තමයි
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
Thank you so much ❤️❤️❤️❤️ ඡයෙන් ජයම වේවා 💥💯🙏🙏🙏👍👍❤️ ඔබේ කතාවත් කියන්න
@janakakumara8371
@janakakumara8371 2 жыл бұрын
මාර වටිනවා අත්දැකීම් ටික ඈ
@daysinuk5284
@daysinuk5284 3 жыл бұрын
එක හුස්මට බලන් ගියා හැමදාමවගේ සුපිරියි ගොඩක් ස්තුතියි අයියේ ගොඩක් වටිනවා විස්තර ටික.
@srathalage2473
@srathalage2473 3 жыл бұрын
ඇත්තටම මට වීඩියෝව බලද්දි කාලය ගත වුණා දැනුනෙවත් නැහැ. ඉතිං ඔයාගේ සම්පූර්ණ කතාවම කියන්න අපට අපි බලනවා. වීඩියෝ එකට like එකකුත් දැම්මා, channel එක subscribe කරලා තියෙන්නේ, ජය වේවා
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
Thank you so much ❤️❤️👍👍🙏🙏 ජයම වේවා 👍👍🙏🙏
@achiniishara7222
@achiniishara7222 3 жыл бұрын
Vedio aka iwara wenakan danneth ne thawa thibunanam kiyala hithuna godak watinawa me dewal kiyana aka wena kisima manussayek ohoma thamange ath dekima kiyanne ne a wena deyak nisa newe thawa manussayek hedei goda yai kiyala baye akane lankawe manussayage vidiya ath oya ahema ne mannam agaya karanawa oya me karana wede oyata loku gamanak yanna thawath oyage idiri weda katayuthu sarthaka wenna kiyala man prarthana karanawa godak watinawa me wage wedagath vedio karanawata godak pin good luck 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@theexplorersl
@theexplorersl 3 жыл бұрын
නියමයි අයියේ.පිස්සු හැදෙන story එකක්.next part එකත් ඕනේ.❤️❤️
@kevin-hv2ho
@kevin-hv2ho Жыл бұрын
ඔක්කොම බැලුව ආ 🤗
@anuruddhaweligamage1987
@anuruddhaweligamage1987 3 жыл бұрын
ඔබේ වැඩසටහන් සියල්ලම බැලුවා. අවුරුදු ගාණකට කලින් බැග් කීපයකට ජීවිතය කැටි කරගෙන කැනඩාවට ආපු ගමන සිහිවුණා. බොහෝ දෙනෙක් ඇත්ත හංගා ගෙන ඉද්දි ඔබේ මේ විස්තරය රටකට යන්න හිතන් ඉන්න කාට වුණත් හොද සුදානමකින් එන්න හොද අත්වැලක් වේවි .
@hasinthadilshan881
@hasinthadilshan881 3 жыл бұрын
Thanks aiye mewage open Katha karanawata.
@uncomaaRoxx
@uncomaaRoxx 2 жыл бұрын
Watched with many lessons 🤩🤩
@priycal
@priycal 3 жыл бұрын
Thank you. I have similar experiences with our Sri Lankans.
@tianwang7561
@tianwang7561 2 жыл бұрын
Thank you very much for sharing your experience ♥️
@somagovinnage5549
@somagovinnage5549 3 жыл бұрын
හරිම වටිනව.
@upaliathukorala1283
@upaliathukorala1283 3 жыл бұрын
Thank you very much. Awaiting for the next episode. Appreciate very much your openness.
@nishadipunsara7329
@nishadipunsara7329 3 жыл бұрын
Thank you
@asheeshakashmika8791
@asheeshakashmika8791 3 жыл бұрын
මරු අයියේ..එනකන් බලාගෙන හිටියේ...අනිත් වීඩීයෝ එක කවද වගේද දෙන්නෙ...♥✨
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
දවස් දෙක තුනකින් දාමු නේද බ්‍රෝ 👍👍
@dammikapriyadarshani896
@dammikapriyadarshani896 2 жыл бұрын
Grate aiya.
@chansam8966
@chansam8966 3 жыл бұрын
Thank you so much for sharing! YOUR " """KATU " STORY IS VERY INTERESTING, WAITING FOR THE NEXT PART. Blessings!
@hardinsciver5930
@hardinsciver5930 2 жыл бұрын
Uncle,respect!
@thusharaidunil
@thusharaidunil 3 жыл бұрын
මාර පොරවල් නෙ එහෙත් ඉන්නෙ.කතාව අහන්න අහන්න ආසයි.ඊලග එකත් ඉක්මනට දාන්න .
@hrmmax9841
@hrmmax9841 3 жыл бұрын
වීඩියෝ එක කොච්චර දිග වුනත් කමක් නෑ.වචනයෙන් විස්තර කරන්න බැරි උදව්වක් ඔයා කරන්නෙ.ජය වේවා👍👍👍👍👍
@shivanthab
@shivanthab 3 жыл бұрын
Can’t believe 😮😮anyway thanks for sharing your experience..🍻
@wajiraramanayaka7514
@wajiraramanayaka7514 3 жыл бұрын
Thank you very much. Aiye for sharing your experience .
@-xxx5349
@-xxx5349 3 жыл бұрын
ඇත්තටම වටිනවා.ඉක්මනට ඉතුරු ටිකත් දාන්න
@ans2209
@ans2209 3 жыл бұрын
මාරම සෙට් එකක් හම්බවෙලා තියෙන්නේ...
@deroshanvidushanka7934
@deroshanvidushanka7934 3 жыл бұрын
Niyamai තුන්වෙනි එකත් ඕන 👍👍👍
@AchishkaNawagamuwa
@AchishkaNawagamuwa 3 жыл бұрын
It's 2 AM here. Thanks for sharing ❤️ very valuable content
@DEEGHAYU1202
@DEEGHAYU1202 3 жыл бұрын
තෙරුවන් සරණයි අයියේ ❤️ පරිස්සමෙන් ඉන්න 💙
@VihangaDineth1
@VihangaDineth1 3 жыл бұрын
supiri charithayak thamai bn yaka
@sudarma8148
@sudarma8148 3 жыл бұрын
Dana katharagama yanawa wage ,australiya enna hithana ayata honda vedio ekkak,thank you so much
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️ ජයම වේවා 🙏🙏👍👍
@halpagerasika6334
@halpagerasika6334 3 жыл бұрын
Thanks
@chanukaravishan1370
@chanukaravishan1370 3 жыл бұрын
අපි ගොඩක් motivate උනා යකා අයියේ
@BuddhistSriLanka
@BuddhistSriLanka 3 жыл бұрын
තෙරුවන් සරණයි
@gayangamage3071
@gayangamage3071 3 жыл бұрын
Hamadema genuine kiyanava. Hita hoda kollek. god bless and good luck bro👍
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
Thank you so much brother .. keep in touch
@HaNa-gs7yk
@HaNa-gs7yk 3 жыл бұрын
මාරම වැදගත් අයියේ මේ කියපුටික
@beautyoftheworld3314
@beautyoftheworld3314 Жыл бұрын
යකා බ්‍රෝ ඉතිං පොරක් තමයි 😎😁❣️
@Yakagewada
@Yakagewada Жыл бұрын
🤣😁❤️❤️❤️❤️❤️
@achirasilva8850
@achirasilva8850 3 жыл бұрын
නියමයි අයියෙ.... ඔයාට ගොඩක් පිං.....
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
👍👍🙏💥💯❤️🍻ජයවේවා 👍
@PriyankaLiyanage
@PriyankaLiyanage 3 жыл бұрын
දුක ජයගත් දිරිමත් ඔබට ජය. ❤
@devinduthathsara9303
@devinduthathsara9303 3 жыл бұрын
අනිත් video එක ඉක්මනටම ඕනේ😍
@sisirasampath5149
@sisirasampath5149 3 жыл бұрын
මාර කට්ටක්නෙ කලා තියෙන්නෙ.. යකා අයියා, Very interesting ahh..
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
Thank you so much ❤️❤️❤️❤️ ඡයෙන් ජයම වේවා 💥💯🙏🙏🙏👍👍❤️
@danunera5546
@danunera5546 3 жыл бұрын
සුපිරි අත්දැකීමක්
@rphrrphr8323
@rphrrphr8323 3 жыл бұрын
Really good news brother I’m waiting for go Australia
@manuthkarunathilaka5343
@manuthkarunathilaka5343 3 жыл бұрын
Delivery kathawa enakan balan inne නියමයි හැමදාම වටිනා දෙයක් තමයි දෙන්නේ..
@ncnuwan5895
@ncnuwan5895 3 жыл бұрын
නියමයි❤️👍
@hasindujayashan1324
@hasindujayashan1324 3 жыл бұрын
Godak vatinava ayya oyage kathava .
@worldwatch92
@worldwatch92 3 жыл бұрын
පිස්සු හැදෙනව අයියෙ. කොහොම හරි ඔයා ඔය දේවල් කියන එක මාරම වටිනව. බුදු සරණයි.! ♥️♥️
@sen_nadx112
@sen_nadx112 3 жыл бұрын
Anith ekath enakam balan inawa yaka aiye 😇😇😇💕💕💕💕 aiya athtama pata katak kala thiyene thankyou very much aiye apith eka experience bedagana ekata🤘🤘🤘🙏🙏💕💕😂😂😇
@shamaniedesilva2399
@shamaniedesilva2399 3 жыл бұрын
Thanks for sharing your experience with us enjoy life all the best
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
Thank you so much ❤️❤️❤️❤️ take care and be safe during this pandemic 🙏🙏🙏👍👍
@shamaniedesilva2399
@shamaniedesilva2399 3 жыл бұрын
Thank you 🙏🙏🙏
@ianelgiriyage4154
@ianelgiriyage4154 3 жыл бұрын
I've been living in the US for a little over 5 years now. One important thing I learnt the hard way is the further you keep other Sri lankans away from your life, the better off you will be. Also the faster you lose your "island mentality", the better off you will once again be. You can also throw in some Indians, Pakistanis and people from neighboring countries in that bucket of Sri lankans that you need to be aware of keeping out of your life. Gotta remember nothing is free and nobody is your friend, have your guard up and look out for yourself at all times. Period. That's my two cents.
@HRMSriLanka
@HRMSriLanka 3 жыл бұрын
thanks for sharing this experience
@thusharipinto2637
@thusharipinto2637 3 жыл бұрын
ඇත්තටම යකා යකාම තමයි... 👍👍👍👍👍අයියා ❤️❤️❤️❤️
@anudasachinthakanakkahewa22
@anudasachinthakanakkahewa22 3 жыл бұрын
Thanks for Share your experience with us
@DihainFernando
@DihainFernando 3 жыл бұрын
inspirational....there r lot of things to take frm ur story..thank u for this inspiration
@u.n.d.stechnogick8408
@u.n.d.stechnogick8408 3 жыл бұрын
Wooow nice life story..thanks for sharing your difficulties..its very useful for our life story..again thanx💓💓👍👊🙏
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
you are most welcome ❤️❤️🙏🙏 keep in touch 🙏👍❤️🍻
@madeinceylon
@madeinceylon 3 жыл бұрын
හැමදේම හොදට වෙයි කියලා හිතාගෙන හිටියට වෙන්න තියෙන නරක විදියට තමයි වෙන්නේ අපේ අතේ තමයි වැඩේ තියෙන්නේ, නියම කතාවක් අයියේ 🙏
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,9 МЛН
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 46 МЛН
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 24 МЛН
Australian Passport එක ලැබුනා!
33:08
Lankan in Melbourne
Рет қаралды 25 М.
මගේ මාසික වියදම ..
16:34
Lankan in Melbourne
Рет қаралды 53 М.
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,9 МЛН