SI නෝනාගේ අමුතු නීතිය ගැන පොලිස් රථ වාහන අංශයේ ප්‍රධානියා කීයූ දේ | Neth News

  Рет қаралды 346,545

Neth News

Neth News

Күн бұрын

SI නෝනාගේ අමුතු නීතිය ගැන පොලිස් රථ වාහන අංශයේ ප්‍රධානියා කීයූ දේ
-------------------------------------------------------------------------------------------------------------
Welcome to Neth News - Your Trusted Source for News Updates!
Subscribe to Neth News for the latest in-depth news coverage: bit.ly/3OWCArU
Stay informed with the most recent updates on Neth News. We are committed to delivering accurate and timely news for you.
📰 About This Video:
This video has been uploaded exclusively for news reporting purposes, ensuring you receive credible and informative content.
🌐 Neth News සිංහල:
Visit our official website for a comprehensive news experience: nethnews.lk/
📱 Connect with Us:
Stay connected with Neth News on our social media platforms for breaking news, updates, and more:
Facebook: / nethnews
Twitter: / nethnews
TikTok: bit.ly/3sND91O
Join us in the conversation and stay up-to-date with the latest news from #Nethnews.
Thank you for choosing Neth News as your source for trustworthy news updates. Don't forget to subscribe and hit the notification bell to stay informed!
Edit - Sithruwan
Reporter - Thushara

Пікірлер: 2 400
@Ohmygossips
@Ohmygossips 4 ай бұрын
ඒ පොලිස් ගෑණිව බේරගන්න මෙයා පුදුම ගේමක් දෙන්නෙ.... රක්ෂණ සහතිකයක් ගැන වචනයක්වත් නෑ ඒ වීඩියෝ එකේ
@asokakh1563
@asokakh1563 4 ай бұрын
Mun munge weredda wahanna dagalana heti aniwaryen hema thenakadeema Vedic karannama wenawa.mun neethi unberanna dagalana degalilla
@WajiraWedisinghe
@WajiraWedisinghe 4 ай бұрын
අතේ තියෙන්නේ රක්ෂණ සහතිකය තමයි. මේක vidio කරපු එකා අග මුල නැතුව තමයි video දාලා තියෙන්නේ
@asankadesilva361
@asankadesilva361 4 ай бұрын
Ehema 1k nehe....ei police ta baninne...
@IT-TechAGR-CRR
@IT-TechAGR-CRR 4 ай бұрын
danna kiyana Lady officer kenek wenna athi 🤭🤭🤭
@palithamudalige8625
@palithamudalige8625 4 ай бұрын
මෙ sistum එකම වෙනස් කරන්නෙ නැතිව මෙ රට ගොඩගන්න බෑ මෙ හැම දෙයටම විසදුම මලිමාව දිනවිමයි කියලා තෙරේනවානේ?
@nimalrathnasiri-gu1hh
@nimalrathnasiri-gu1hh 4 ай бұрын
මූට පිස්සු එක්කො අර පොලිස් ගෑනිව බේරගන්න දගලනව.නැතිනම් වීඩියෝව හරියට බලල නැහැ.ඒකෙ කොහෙවත් රක්ශන සහතිකයක නමේ වෙනසක් කියන්නෙ නැහැ.පිලිගනින් පොලිස් ගෑනි හරකියක් කියල
@denumataidak8894
@denumataidak8894 4 ай бұрын
Original video එක කියන්න පුළුවන් ද මේක
@champikanilmini7471
@champikanilmini7471 4 ай бұрын
​@@denumataidak88948 pqss
@Subhash_Dickwella
@Subhash_Dickwella 4 ай бұрын
අපිටනම් එහෙම ඇහෙන්නෑ....ලෙකේකා
@sisiramalan5382
@sisiramalan5382 4 ай бұрын
ඇය් කාගල්ල මහෙස්ත්‍රාත් අදිකරන්‍යේ වරද පිලිගෙන 5000/දඩ ගෙව්වේ 😂😂
@nilarmansoor5236
@nilarmansoor5236 4 ай бұрын
Mental
@AsankaDharmabandu-zt6gg
@AsankaDharmabandu-zt6gg 4 ай бұрын
සිරි ලංකා පොලීසිය කිසිදු වැරද්දක් කර්න්නේ නැත 😂😂😂
@SalkHaldi-zo6pv
@SalkHaldi-zo6pv 4 ай бұрын
😂😂😂😂😂😂
@worldvlog-ch3re
@worldvlog-ch3re 4 ай бұрын
😂
@nisal-mv1mh
@nisal-mv1mh 4 ай бұрын
අම්මො අම්මො 😂
@fathiii1371
@fathiii1371 4 ай бұрын
Ane paw thotta baba
@sgwithtravelsroads9239
@sgwithtravelsroads9239 4 ай бұрын
නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ
@ChamindaRoshan-b5t
@ChamindaRoshan-b5t 4 ай бұрын
හෙට උදේට මේ නෝනට තව තරුවක් දුන්නත් පුදුම වෙන්න එපා සිරි ලංකා පොලිසිය ඇත්තටම ලැජ්ජයි
@sbthilakarathna
@sbthilakarathna 4 ай бұрын
මන්තීරිලට පුකදිලා ආපූඋන්ට ඔවාතෙරෙන්නෙ නැතමයි.
@poornachinthaka9520
@poornachinthaka9520 3 ай бұрын
ඇත්තක් වෙසාවියො
@gayankavinda8772
@gayankavinda8772 4 ай бұрын
මුන් මුන්ගේ වැරැද්ද පිළිගන්න කැමති නෑ. ඒකයි වෙලා තියෙන්නේ.
@beragalawindchillcottage1699
@beragalawindchillcottage1699 4 ай бұрын
😂 අනිවාර්යයෙන් .මු හිතන් ඉන්නෙ අපෙ කන් ඇහෙන්නෙ නෑ කියලා 😂
@sithumlahiru-wo8hb
@sithumlahiru-wo8hb 4 ай бұрын
මෙම සිදුවීමට අදාල ගැටළුම වන්නේ වාහනයක සන්තකය නියමිත දිනට පවරා නොගැනීම සම්බන්ධයෙනි. මෙම වීඩියෝව ප්‍රචාරය කරන ලද පුද්ගලයා ඊට අදාල වරද කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ දී අද දින පිළිගෙන රු.5000 ක දඩයකට යටත් කර ඇත. ඊට අදාල නීතිමය තත්වය පහත දක්වා ඇත. එනම් මෝටර් වාහන පනතේ 2009 අංක 8 දරණ සංශෝධනයේ 12 (2) වගන්තිය අනුව ලියාපදිංචි අයිතිකරු විසින් ස්වේච්ඡාවෙන් කරනු ලබන පැවරීමක් මත මොටර් වාහනයේ සන්තකය වෙනස් වීමකදී අලුත් අයිතිකරු විසින් දින 14 ක් ඇතුලත අයිතිය වෙනස් වීම සම්බන්ධව ඉල්ලුම් කිරිම පැහැර හැරීම 12 (3) (ආ) යටතේ වරදකරුවෙකු වන වේ. 14 වන දිනයේ සිට 44 වන දිනය දක්වා එක් දිනයකට රුපියල් 100 බැගින් වන දඩ මුදලක් ද ගෙවීමට සිදුවන අතර 44 වන දිනයෙන් පසුව තවදුරටත් අයිතිය පවර නොගැන ඇත්නම් රුපියල් 5000 - 10000 ත් දඩු මුදලකට යටත් කළ හැකිය. එමෙන්ම කුලී වාහන සදහා උක්ත නීතීමය තත්වය අදාල නොවේ. තවද අන්තර් පළාත් ගමනාගමනයට අංංක තහඩුවේ ඇති පළාත සම්බන්ධ දැක්වීම ගැටලුවක් නොවේ. එහෙයින් සමාජ ජාලවල ප්‍රචාරය වන්නේ සම්පූර් ණ වීඩියෝ පටය නොවන අතර, එය බොහෝ ස්ථාන සංස්කරණය කර එකතු කරන ලද්දකි.
@kusumsiriekanayake7035
@kusumsiriekanayake7035 4 ай бұрын
kzbin.info/www/bejne/ZomQq5WhgdKYftUsi=GnR4WxkIakJVAirs
@thidasattanayake5838
@thidasattanayake5838 4 ай бұрын
Aniw.hamadama une oka thamai
@thebest-hy8td
@thebest-hy8td 4 ай бұрын
*ෂූ පොලිෂ් 😂😂😂*
@RamiRami-e3u
@RamiRami-e3u 4 ай бұрын
මු වහන්න හදනව එ ගැනි කියන්නෙ සබරගමු පලෙත යන්න බැහැ කියල
@malinjanakaperera
@malinjanakaperera 4 ай бұрын
පිංපි පොලිස් කාරයෙක් 😂
@SanathKumara-vp7xq
@SanathKumara-vp7xq 4 ай бұрын
POLICE GAANITA VIRUDHDHA UNOTH, MUGE KAAKI ANDHUMA GALAWENAWA. DHESHA PAALANAYA THAMAI LANKAWE IHALIN INNE. NATHINAM ME WAGE HADHDHA NOOGATH GAANIYEKUTA THARUWAK SAMAGA NILA ANDHUMAK LABEIDHA?
@Dilshan1118-p6p
@Dilshan1118-p6p 4 ай бұрын
පොලිසිය කාලකන්නින්ට කවදාවත් හරියන්නෙනැනෙ. පිනට බීල ලෙඩවෙලා මැරිල යනව. පොලිසිය
@tharangamadushan9384
@tharangamadushan9384 4 ай бұрын
ඇයි උන්ට හම්බෙන ලමයිනුත් අබ්බගාත් මොංගල් එවුන්
@Ravindra-suni_galle
@Ravindra-suni_galle 4 ай бұрын
අනිවාර්යයෙන්ම මේ ජනතාවගේ මුදලින් ජීවත් වෙන්නා වූ මුන්ට හෙන හතම ගහන්න ඕන ජාතක වෙච්ච දරුවන්ගේ ඉඳන්ම.. වැරැද්දක් පිළිගන්න බැරි කාලකන්නි සාපලත් නිලධාරී පැලැන්තිය. ඕවා මෙලොව හරි පරලොව හරි ගින්දර බවට පත්වෙන බව මතක තියාගනින් පොලිස් කාලකන්නිවරුනි.. ගිනි වතුර කන්නෙ බොන්න කියලා මතක තියාගනින් කාලකන්නි තිරිසන් රාජ්‍ය නිලධාරි හැත්ත, පොලිස් බල්ලො ටික...
@malinjanakaperera
@malinjanakaperera 4 ай бұрын
ඇයි ඒ විතරද ? මුන්ට මොන්ගල් ලමයි ලැබෙන්නෙත් ඒ නිසයි
@krishchathu4828
@krishchathu4828 3 ай бұрын
Mamath policiyata kamathi naha bn...eth lamainwa adaala kara ganna epa plz....lamai kiyanne lamai...
@Prabhathdharshana
@Prabhathdharshana 4 ай бұрын
ඔබතුමා හරියට අහලා බලලා මේ ප්‍රශ්නයට උත්තර දුන්නානම් තමයි වැදගත්
@nishanthaamarasinghe9633
@nishanthaamarasinghe9633 4 ай бұрын
පැහැදිලි වැරදක් තියනවා ඔබ තුමා ඒක නිවැරැදි කරන්න උත්සාහ කරනවා
@anurabandara2427
@anurabandara2427 4 ай бұрын
හොරාගේ අම්මාගෙන් පේන බලනවා 🤣😂
@chandanahaththotuwa6703
@chandanahaththotuwa6703 4 ай бұрын
Hariyata hari
@ChamarikaSilva
@ChamarikaSilva 4 ай бұрын
😂😂😂😂
@harshanirajapaksha9284
@harshanirajapaksha9284 4 ай бұрын
හරියට ම හරි එහෙමතමා
@praneethsubodana
@praneethsubodana 4 ай бұрын
රථවාහන අධ්‍යක්ෂක බබා....දඩේ ලියපු නෝනා තොත්ත බබා...පොලිසිය කවදාවත් වරදක් කරන්නේ නෑ..
@sampathudaya7619
@sampathudaya7619 3 ай бұрын
😂😂😂
@hameedhameed2186
@hameedhameed2186 4 ай бұрын
පොලිසිය කවද්ද වැරදි පිලි ගත්තේ 😂😂😂
@sriyanamaine9540
@sriyanamaine9540 4 ай бұрын
Ekanam athta
@tharangawagasenevi8696
@tharangawagasenevi8696 4 ай бұрын
අපි හැමෝටම පේන පැහැදිලි වැරැද්ද පොලිස් රථවාහන අද්‍යක්ෂක තනතුරේ ඉන්න පුද්ගලයා හිතා මතාම වහනවා. මේ ය හිතන් ඉන්නේ තමුන්ට පඩි ගෙවන මේ රටේ මහජනතාව ගොනාට අන්දන්න පුළුවන් පිස්සෝ කියල. ඉතින් මේ වගේ මිනිස්සු තනතුරු අරන් ඉන්න ශ්‍රී ලංකා පොලිසියෙන් කොහෙද රටේ නිතිය රැකෙන්නෙ.
@sunilfernando9928
@sunilfernando9928 4 ай бұрын
මේ වගේ ඉහල නිලධාරීන් වත් සේවයෙන් පහ කල යුතුයි ....හරි නම් මූ කරන්න තිබුනෙ ජනතාවගෙන් සමාව ගන්න එකනෙ
@ashokaranjith5924
@ashokaranjith5924 3 ай бұрын
බල්ලොත් එක්ක බැ .😅
@ishansudasinghe1803
@ishansudasinghe1803 4 ай бұрын
දැන්නම් හොදටම තේරැනා ගෑනු විතරක් නෙමෙයි මේ තනතුරු වල පිරිමිත් ඉන්නවා කියලා
@Madhawa6247
@Madhawa6247 4 ай бұрын
බලන්ඩ ඕනෙ රථ වාහන අධ්‍යක්ෂ වුනේ කොහොමද කියල ,මල්ලෙ පොල් උත්‍තර දෙන්නෙ
@sharliycooray7420
@sharliycooray7420 4 ай бұрын
ඒක තමයි 😂😂😂
@vajiradushan1557
@vajiradushan1557 4 ай бұрын
Mu gahana ekak
@hasanthaarachi5167
@hasanthaarachi5167 4 ай бұрын
පොලිස් අක්කටයි, අද්‍යක්ෂකටයි දෙන්නටම මුල ඉඳල හොඳ පුහුණුවක් දිය යුතුයි.
@udumalagalagamagejayanthap608
@udumalagalagamagejayanthap608 4 ай бұрын
සියළුම මාධ්‍ය ආයතන. මාධ්‍ය නිවේදනය රථ වාහන රාජකාරියේ යෙදී සිටින කාන්තා උප පොලිස් පරීක්ෂකවරියන් හා රියදුරෙකු අතර සිදුවන සංවාදයක වීඩියෝ දර්ශනයක් මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වෙමින් පවතී. මෙම සිදුවීම 2024.05.16 වන දින කෑගල්ල පොලිස් කොට්ඨාසයේ පින්දෙනිය පොලිස් වසම් සිදුව ඇත. පින්දෙනිය පොලිස් ස්ථානයට අනුයුක්ත කාන්තා උප පොලිස් පරීක්ෂකවරියක්, පොලිස් සැරයන්වරයෙකු, කාන්තා පොලිස් සැරයන්වරියන් හා කාන්තා පොලිස් කොස්තාපල්වරියක් රථ වාහක රාජකාරියේ නිරතව සිටියදී අවිස්සාවේල්ල දෙස සිට යලිගමුව දෙසට ධාවනය වු ත්‍රිරෝද රථයක් පරීක්ෂා කිරීම සඳහා පොලිස් සැරයන්වරයා විසින් නවතන ලෙසට සංඥා කර ඇත. එම අවස්ථාවේ අදාල ක්‍රිරෝද රථයේ රියදුරු එ පාලිස් නිලධාරියාට දෝෂාරෝපනය කර ඇති අතර එම නිලධාරියා විසින් ක්‍රිරෝද රථ රියදුරුව කාන්තා උප පොලිස් පරීක්ෂක වරිය වෙත යොමු කර ඇත. ඒ අනුව එම නිලධාරිණිය විසින් ත්‍රිරෝද රථයේ ලියවිලි පරීක්ෂා කිරීමේදී එහි ආදායම් බලපත්‍රය නුවර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුටත්, රක්ෂණ සහතිකය දැරණියගල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුටත් අයත්ව තිබී ඇත. මේ සම්බන්ධව එම රියදුරුගෙන් විමසීමෙන් අනතුරුව ත්‍රීරෝද රථය සන්තකයේ පවරා නොගැනීම සම්බන්ධව ත්‍රිරෝද රථ රියැදුරුට තාවකාලික රියදුරු බලපත්‍රයන් නිකුත් කොට රියදුරු බලපත්‍රය පාලිස් භාරයට ගෙන ඇත. අනතුරුව ක්‍රිරෝද රථ රියදුරු පිදෙනිය පොලිස් ස්ථානයට පැමිණි ගමන් පසු ස්ථානාධිපතිවරයාට ඉදිරිපත් කර ඇති අතර ස්ථානාධිපති විසින් එම රියදුරුට මේ සම්බන්ධව කරුණු පැහැදිලි කර දී ක්‍රිරෝද රථයේ රක්ෂණ සහතිකයේ හිමිකරු කැඳවාගෙන එන ලෙස දැනුම් දුන්නද ඔහු එය කිසිදු ගණනකට නොගෙන එය ප්‍රතික්ෂේප කර ඇත. සමම්ම ත්‍රිරෝද රථයේ ලියාපදිංචි පොතද අදාල ත්‍රිරෝද රථයේ රියදුරු විසින් පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත. ඒ අනුව 2024.05.21 වන දින මෙම ත්‍රිරෝද රථය තම සන්තකයට නිසි පරිදි පවරා නොගෙන එහි හිමිකරුවෙකු ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් ශමෝටර් වාහන පනතේ 12 (2) හි සඳහන් ප්‍රතිපාදන අනුව කෑගල්ල ගරු ජෙස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා ඇති අතර එහිදී රියදුරු වරද පිළිගැනීමෙන් පසු රුපියල් 5000/= ක දඩ මුදලක් සෙවීමට ගරු අධිකරණය මඟින් නියෝග කර ඇත. තවද මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලය මඟින් නිසි පරිදි ත්‍රිරෝද රථය නිත්‍යානුකූලව පවරා නොගැනීම පිලිබඳව පරීක්ෂා කිරීම අතරතුර සිදු වූ සංවාදයක් නැවත සංස්කරණය කර ශ්‍රී ලංකා පොලිසියේ කීර්ති නාමයට හානි වන අයුරින් සමාජ මාධ්‍ය වෙත මුදා හරින ලද පුද්ගලයා සම්බන්ධව ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා පින්දෙනිය පොලිසිය විමසන සිදු කරනු ලබයි. මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය, SRI LANKA POLICE OFFICIAL FACEBOOK PAGE
@alroyabraham4015
@alroyabraham4015 4 ай бұрын
අනිවාර්යයෙන්ම ඒක කල යුතුය
@Hugo-ky8vm
@Hugo-ky8vm 4 ай бұрын
අනේ අනේ පුතේ නඩුත් හමුදුරුවොන්ගේ බඩුත් හමුදුරුවොන්ගේ
@toon3531
@toon3531 4 ай бұрын
කොහොමත් හොරු හොරුන්ගෙම පැත්තනේ ගන්නේ එය හොදින් මතක තබා ගතයුතුයි...
@SadunSudarshana
@SadunSudarshana 4 ай бұрын
දේශපාලන පත්වීම් වලින් ඊට වඩා දෙයක් අපිට බලාපොරොත්තු වෙන්න බෑ. හරි එල එල ඔබ තුමා හරි අපි පිළිගත්තා ඇ 😄😄😄
@ba5403
@ba5403 4 ай бұрын
මීට වඩා නිහතමානීවෙලා වැරැද්ද පිලිගත්තනම් නේද හොද....බොරුකියල වහන්න ගිහින් හත්පොලේ ගාගන්නෙ නැතුව... මීට වඩා හොදයි Lawyer කෙනෙක්ගෙන් අදාල නීතිය ගැන ඇහුවනම්...හිරිකිතයි අප්ප...
@sarathkothalawala-z1x
@sarathkothalawala-z1x 3 ай бұрын
Waradak unahama wahanna EPA samawa ganna..harima wadagath..namuth policiya apita onemai...(hoda Aya)
@rangavlog2150
@rangavlog2150 4 ай бұрын
ඕකගෙන් අහලා තේරුමක් නෑ දැක්කද කියපු ටික දෙල් පක දොර වගේ අහන දේට නෙවෙයි උත්තර දෙන්නේ
@sellakkodymudiyanselagepre7454
@sellakkodymudiyanselagepre7454 4 ай бұрын
පොලිස් කාන්තාවට ඇත්තේ දැඩි ඊර්ෂයා ජනක චේතනාවක් බව තමා මට නම් පේන්නේ. හැබැහි ඔය වාහනේ දේශපාලකයක් ගියා නම් මොකද වෙන්නේ කියල හිතල බලන්ඩකෝ ..... මුන් දඩ කෙලින්නේ දුප්පත් අපිටමයි
@migarawijayaratne2991
@migarawijayaratne2991 4 ай бұрын
පැහැදිලිවම ඇත්ත
@Ravindra-suni_galle
@Ravindra-suni_galle 4 ай бұрын
.අනිවාර්යයෙන්ම මේ ජනතාවගේ මුදලින් ජීවත් වෙන්නා වූ මුන්ට හෙන හතම ගහන්න ඕන ජාතක වෙච්ච දරුවන්ගේ ඉඳන්ම.. වැරැද්දක් පිළිගන්න බැරි කාලකන්නි සාපලත් නිලධාරී පැලැන්තිය. ඕවා මෙලොව හරි පරලොව හරි ගින්දර බවට පත්වෙන බව මතක තියාගනින් පොලිස් කාලකන්නිවරුනි.. ගිනි වතුර කන්නෙ බොන්න කියලා මතක තියාගනින් කාලකන්නි තිරිසන් රාජ්‍ය නිලධාරි හැත්ත, පොලිස් බල්ලො ටික..
@gdndarshana1332
@gdndarshana1332 4 ай бұрын
😂😂😂😂😂
@dilanHewage
@dilanHewage 3 ай бұрын
නිසා තමයි npp ආන්ඩුවක් ඔන්
@surangaprabash5774
@surangaprabash5774 4 ай бұрын
කාලකන්නි වැරැද්දක් තියෙනවා නම් ඒක පිළිගනියව්
@livingwater7018
@livingwater7018 4 ай бұрын
හොරාගේ අම්මගෙන් පේන අහනවා කියලා අහලා තිබුනට අදයි අහනවා දැක්කේ 😂
@NihalKannangara-gt9hn
@NihalKannangara-gt9hn 4 ай бұрын
ඔබතුමා .නැවත.එක.නරබන්න අපිටනමි .පෙන්නෙ.එයා.නිතිහදනව.
@asokakh1563
@asokakh1563 4 ай бұрын
Eeki neethi hadanawa muu eki beranna dagalanawa neethi awabawithawena rate sadarane kohenda balaporoththuwenne
@KasunMaduranga-j6l
@KasunMaduranga-j6l 4 ай бұрын
විඩියෝ එක එඩිට් කරල තියෙන්නේ කියලා පිළිගන්න ඇයි අකමැති
@angelsilva3727
@angelsilva3727 4 ай бұрын
මෝඩයෝ රක්ෂනයයි, අයිතිකාරයයි දෙන්නෙක් නම් අනතුරක් සිදුවුන පසු රන්ෂනය ගෙවන්නේ නැහැ. මේකා වාහනයෙන් ගංජ ඇදල අසුවුනොත් වාහනේ අර පලමු අයිතිකාරයත් හිැි හැරේ
@nalinPrasaasnna
@nalinPrasaasnna 4 ай бұрын
Muuu kiyanneth waradiyata rmv not rmb
@manojwijewardana5226
@manojwijewardana5226 4 ай бұрын
ගොනෝ එක ර ක්ෂට අයිතිකාරයො දෙන්නෙක් තියන්න බැහැ
@SujithPremanath-z9i
@SujithPremanath-z9i 4 ай бұрын
ගොරක දඩ මස් කරන පොලිසියනෙ ආයෙ වරදක් පිළිගතී ද ජීවිතේටවත්
@ruwanwickramasekara5102
@ruwanwickramasekara5102 4 ай бұрын
තමන් වැරැද්ද පිලිගන්න නැති කාලකන්නි ඉන්නකන් මෙ සමාජය කවදාවත් හැදෙන්නෑ තූ නොදකින් මෙහෙමත් ජාතියක්
@Gna770
@Gna770 3 ай бұрын
පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@shanthawijesiriwardhana3409
@shanthawijesiriwardhana3409 4 ай бұрын
දරක ගොඩමස් නමක් නීතිය ගෙනාව ඔයාලට ස්තුතියි සුභ වෙසක්
@LiveBandshow.
@LiveBandshow. 4 ай бұрын
ගෑනියි මිනිහයි වගේ...එකම දැනුම් සම්භාරයක් තියෙනව දෙන්නටම. මෙවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි😂
@nilanthaabesuriya7360
@nilanthaabesuriya7360 4 ай бұрын
🤣🤣🤣
@gdndarshana1332
@gdndarshana1332 4 ай бұрын
😂😂😂
@sunildissanayake2616
@sunildissanayake2616 4 ай бұрын
බුරුවෙක් අන්දවෙලා ඉබාගාතේ ගිහිල්ලා
@chamindaprasad
@chamindaprasad 4 ай бұрын
😂😂😂😂
@Ravindra-suni_galle
@Ravindra-suni_galle 4 ай бұрын
අනිවාර්යයෙන්ම මේ ජනතාවගේ මුදලින් ජීවත් වෙන්නා වූ මුන්ට හෙන හතම ගහන්න ඕන ජාතක වෙච්ච දරුවන්ගේ ඉඳන්ම.. වැරැද්දක් පිළිගන්න බැරි කාලකන්නි සාපලත් නිලධාරී පැලැන්තිය. ඕවා මෙලොව හරි පරලොව හරි ගින්දර බවට පත්වෙන බව මතක තියාගනින් පොලිස් කාලකන්නිවරුනි.. ගිනි වතුර කන්නෙ බොන්න කියලා මතක තියාගනින් කාලකන්නි තිරිසන් රාජ්‍ය නිලධාරි හැත්ත, පොලිස් බල්ලො ටික..
@athulamuna9
@athulamuna9 4 ай бұрын
දන්නැද්ද පොලිස් උන්නැහේ රක්ෂණය ඕනෑම කෙනෙක් නමට ගන්න පුළුවන් . පැහැදිලි වීඩියෝ තියෙද්දි දෙකයි පනහේ පීචo උත්තර දෙන්න එපා .ජනතාව නොමග යවන්න එපා.😂😂😂
@ExpertMass
@ExpertMass 4 ай бұрын
රටේ මිනිස්සු හරක් කියලා හිතන තවත් එක්කෙනෙක් තමයි ඉතිං
@hedeniya
@hedeniya 4 ай бұрын
රක්ෂණය ඕනම කෙනෙකුට ගන්න බෑ.😂
@dejavu1754
@dejavu1754 4 ай бұрын
@@hedeniya thamange namata ganta puluwan raksanaya transfer nokara unath transfer karana ekay duskarathawa nisa minissu godak open papers thiyan inne oya rmv ekata yannathiwa ai oka adu gane palath 9 wath danna bari e pradesa wala ayata transfer karaganta?
@kamil-gulawita
@kamil-gulawita 4 ай бұрын
මුන්ට අස්ප ගූ පොල්තෙලෙන් අනලා ගහන්න ඕන. මොන හරකෙක් ද මූ. පොඩි එවුන් නම් හරක් කියමුකෝ. එතකොට මූ මහ එකෙක් නේද?
@LiveBandshow.
@LiveBandshow. 4 ай бұрын
@hedeniya ලගම තියෙන රක්ශන සමාගමට ගිහින් අහල බලන්න වාහනේ පාවිච්චි කරන්නෙ මම. මගෙ නමින් රක්ෂණය කර ගන්න පුලුවන්ද කියල. අහල බලන්න...ආස හිතෙයි
@henrypamodawimalasiri176
@henrypamodawimalasiri176 4 ай бұрын
ඒ මහත්මයා හරියටම වීඩියෝව බලලා නැහැ වගේ 😂😂😂
@indunilwijerathna9489
@indunilwijerathna9489 4 ай бұрын
Transfer කරන අවස්ථාවේ licence අරගෙන තියෙන්න ඕනේ. ඒක පරාණ අයිතිකාරයා ගෙ නමට තමයි දෙන්නෙ. Insurance eka අලුත් කෙනාගේ නමට ගන්න ගත්තෙ නැත්නම් ful Insurance වන්දි ගන්න බැ. ඒක නිසාම ඔය දෙකම එකම නමට තියෙන්න බැරි බව නොදන්න අයට කියලා දෙන්න
@RuwanThissa-sv2xx
@RuwanThissa-sv2xx 4 ай бұрын
අර ගෑනු කෙනාට වඩා ඉහල.නිලධාරියාට පිස්සු වගේ
@sumuduhatharasinghe2900
@sumuduhatharasinghe2900 4 ай бұрын
රජකරිවෙලා මොනවහරි මත්ද්‍රව්‍ය භාවිතා කරලා වගේ
@anuradhamadusanka2786
@anuradhamadusanka2786 4 ай бұрын
රථ වාහන අධ්‍යක්‍ෂකත් හරියටම දන්නේ නැති සීන් එකක් වගේ ඒ සාකච්ඡාවෙන් පෙන්නේ,,
@philipbandara8735
@philipbandara8735 4 ай бұрын
රත වාහන අද්‍යක්ශක මර්සිය දාන්නේ.
@sakunthaladilrikshi5262
@sakunthaladilrikshi5262 4 ай бұрын
On athall denna epa mahathtjaya
@nimalbandara676
@nimalbandara676 4 ай бұрын
රක්ශන සහතිකය වාහාන අන්කයට තිබුනම ප්‍රමානවත් වාහනයක් විකුනනකොට දාලාතියෙන රක්ශන ආවරණයයෙන් වලන්ගු කාලය තුල දුවන්න පුලුවන්
@3561space
@3561space 4 ай бұрын
හරිනම් ග්‍රාම නිලධාරි සහතිකය සහ වසම භාර පොලිස් සහතිකයත් ඕනේ. ගමේ පන්සලෙන් චරිත සහතිකයකුත් ඕනේ.
@vipking3733
@vipking3733 3 ай бұрын
Thwa tika dawasak yanakota Marana sahathiketh illawi
@janakaprasad6907
@janakaprasad6907 4 ай бұрын
අපි දහ පාරක් බැලුවා ඔබ තුමා බලන්න වැරැද්දක් උනාම පිළිගන්නේ නැහැ ඹක තමයි ලංකාවේ වැරුද්ද
@RamiRami-e3u
@RamiRami-e3u 4 ай бұрын
කොහොමද සුද්ද කරපු විදිහ පොලිස් ගැනි කුඩු දාල කොල්ලන් අල්ලන්නෙත් මෙහෙම තමා විඩියෙෙ කරපු එකා වැරදියි
@Ravindra-suni_galle
@Ravindra-suni_galle 4 ай бұрын
,රාජ්‍ය සේවකවරු වශයෙන් පෙනී සිටිමින් මේ අහිංසක පොදු ජනතාවගේ මුදලින් ජීවත් වෙන්නා වූ මුන්ට හෙන හතම ගහන්න ඕන ජාතක වෙච්ච දරුවන්ගේ ඉඳන්ම.. වැරැද්දක් පිළිගන්න බැරි කාලකන්නි සාපලත් නිලධාරී පැලැන්තිය. ඕවා මෙලොව හරි පරලොව හරි ගින්දර බවට පත්වෙන බව මතක තියාගනින් පොලිස් කාලකන්නිවරුනි.. ගිනි වතුර කන්නෙ බොන්න කියලා මතක තියාගනින් කාලකන්නි තිරිසන් රාජ්‍ය නිලධාරි හැත්ත, පොලිස් බල්ලො ටික..
@mjbuddhikabuddihka2034
@mjbuddhikabuddihka2034 4 ай бұрын
ජරාවක් කන්න තමා ඔකොන් බලන්නේ
@HasankatharinduDayarathna
@HasankatharinduDayarathna 3 ай бұрын
පොලිස් පොත උන්ගාව පෑනත් නඩුත් උන්ගේ බඩුත් උන්ගේ ගණන් ගන්න දෙයක් නැහැ 🤣🤣🤣🤣🤣🤣
@Geeth37187
@Geeth37187 4 ай бұрын
හොඳම දේ තමයි ඔය යන විදිහට යන්න දෙන එක..මොකද කාගේ.හරි වාහනයක් හොරකම් කරලා අරගෙන යද්දි අහුවුනාම ..අයිතිකරු හොයලා ඒ වාහනය දෙන එක මෙිකමන්ට් දාන අයට වැදගත් නෑ..තමන්ගේ වාහනයක්.නැති වෙලා ඒක වෙන එකෙක් අරන් යද්දි පොලිසියෙන් නවත්වලා පොතේ හිමිකරු හොයලා දුන්නාම දණ ගහලා වදියි.. මම හිතන්නේ තව අවුරුදු 30 කට පස්සේ වත් තමයි සමාජ මාධ්‍ය ලංකාවට එන්න තිවුනේ.. වදුරාට දැලි පිහිය අහු වුනා වගේ මෙි පෝන් පාවිච්චි කරන්න නොදන්නා අයට අහු වුනාම
@susanthasamarasinghe278
@susanthasamarasinghe278 4 ай бұрын
පොලිස් කාරයෝ 10000කට එකෙක් තමයි හොඳ එකෙක් ඉන්නේ
@dondamitha6409
@dondamitha6409 4 ай бұрын
ඒ ඌ නිදා ගන්න වෙලාවට.
@Ravindra-suni_galle
@Ravindra-suni_galle 4 ай бұрын
අනිවාර්යයෙන්ම මේ ජනතාවගේ මුදලින් ජීවත් වෙන්නා වූ මුන්ට හෙන හතම ගහන්න ඕන ජාතක වෙච්ච දරුවන්ගේ ඉඳන්ම.. වැරැද්දක් පිළිගන්න බැරි කාලකන්නි සාපලත් නිලධාරී පැලැන්තිය. ඕවා මෙලොව හරි පරලොව හරි ගින්දර බවට පත්වෙන බව මතක තියාගනින් පොලිස් කාලකන්නිවරුනි.. ගිනි වතුර කන්නෙ බොන්න කියලා මතක තියාගනින් කාලකන්නි තිරිසන් රාජ්‍ය නිලධාරි හැත්ත, පොලිස් බල්ලො ටික..
@srilivekitchen8937
@srilivekitchen8937 4 ай бұрын
එහෙම හොද එකෙක්ට දිගටම ඉන්න බෑ
@kingsleywarnakulasooriya2998
@kingsleywarnakulasooriya2998 4 ай бұрын
10000 එකෙක් වත් නැහැ. ජරා සත්තු
@suranga9749
@suranga9749 3 ай бұрын
1000ට එකෙක් නෑ මන් හිතන්නෙ
@45chathuranga
@45chathuranga 4 ай бұрын
ඒ වීඩියෝ එකේ කොතනකවත් රක්ෂණ සහතිකය ‌හෝ අදායම් බලපත්‍රයේ පරස්පරතාවක් ගැන කතාවක් නෑ. දැන් බොරු කියලා මෙයත් නානවා.
@ExpertMass
@ExpertMass 4 ай бұрын
කොල්ලා වරද පිළිගන්න කැමති නෑ
@Ravindra-suni_galle
@Ravindra-suni_galle 4 ай бұрын
රාජ්‍ය සේවකවරු වශයෙන් පෙනී සිටිමින් මේ අහිංසක පොදු ජනතාවගේ මුදලින් ජීවත් වෙන්නා වූ මුන්ට හෙන හතම ගහන්න ඕන ජාතක වෙච්ච දරුවන්ගේ ඉඳන්ම.. වැරැද්දක් පිළිගන්න බැරි කාලකන්නි සාපලත් නිලධාරී පැලැන්තිය. ඕවා මෙලොව හරි පරලොව හරි ගින්දර බවට පත්වෙන බව මතක තියාගනින් පොලිස් කාලකන්නිවරුනි.. ගිනි වතුර කන්නෙ බොන්න කියලා මතක තියාගනින් කාලකන්නි තිරිසන් රාජ්‍ය නිලධාරි හැත්ත, පොලිස් බල්ලො ටික..
@sumuduhatharasinghe2900
@sumuduhatharasinghe2900 4 ай бұрын
අන්තිමට video කරපු එකා ස්ත්‍රි දුශකයෙක් නොවුනොත් මෙක ලංකාව නෙවෙයි SSP නීති අනුව is ලීංගික හිරිහැර කරන්න හැදුවා කියයි තවදසකින්
@ExpertMass
@ExpertMass 4 ай бұрын
@@sumuduhatharasinghe2900 ඔව් ඈ
@rangapradeep4035
@rangapradeep4035 4 ай бұрын
මේ නිව්ස් එක බලපු ගමන්ම ,ඒ video එකත් බලුවා....මුටද පිස්සු මටද පිස්සු 😂😂😂😂 හිතා ගන්න බෑ...
@nalakafernando6392
@nalakafernando6392 4 ай бұрын
බය වෙන්න එපා. ඔයාට නෙවෙයි පොලිසියේ ලොක්කටයි පිස්සු 😂😂😂
@smhs3313
@smhs3313 3 ай бұрын
ඒකනෙ.අපිට මම හිතන්නෙ 😠😠 පිස්සු .😆😆
@kuruppujayantha8828
@kuruppujayantha8828 4 ай бұрын
ඒ පොලිස් ගෑණිව බේරගන්න මෙයා පුදුම ගේමක් දෙන්නෙ...
@sasankasamagaarabic3415
@sasankasamagaarabic3415 4 ай бұрын
පොලිසියට බල්ලෝ ගියාම ඔහොම තමයි...හිතා ගන්න පුලුවන් නේ රටේ නීතීය ගැන...මුං අමු සත්තු...
@manojwijewardana5226
@manojwijewardana5226 4 ай бұрын
ලෝකෙම ඉන්න නරකම මිනිස්සු ඉන්න රට මේ පවුකාර රටයි.
@Robinhood1154.
@Robinhood1154. 4 ай бұрын
මට පුදුම ඇවිල්ලා ලංකාවෙ මාධ්‍යයෙන් මේවට විරුද්ධව එක ප්‍රශ්නයක්වත් නිහල් තල්දුවගෙන් අහන්නේ නැති එක. මාධ්‍යයට කොන්ද පණ නැහැ. ඒකයි
@chamilagayangayan2662
@chamilagayangayan2662 4 ай бұрын
අනිවාර්යයෙන්
@RukmaniPerera-xm1jy
@RukmaniPerera-xm1jy 4 ай бұрын
පොලිසියේ වුන් වුන්ගේ වැරැද්ද කවදාවත් කියන්නේ නැහැ..අපේ රටට වෙලා තියෙන්නේ ඕක තමයි.
@chaminiwasana-dx7pd
@chaminiwasana-dx7pd 4 ай бұрын
රථවාහන අධ්‍යක්ෂක බබා....දඩේ ලියපු නෝනා තොත්ත බබා...පොලිසිය කවදාවත් වරදක් කරන්නේ නෑ..
@chandrakumara6812
@chandrakumara6812 4 ай бұрын
ලංකාව බංකොලොත් වෙන්න එකම හේතුව ඇත්ත ඇති සැටියෙන් දැනුවත් කීරීමක් නොමැති කමයි. අයියෝ සාමී .
@ErandaSenarathna
@ErandaSenarathna 4 ай бұрын
ගොරකා දඩමස් කිරීමක්
@krishanthigomes8268
@krishanthigomes8268 4 ай бұрын
මේ යකා ඔෆිසර් බේර ගන්න උත්තර දෙන්නෙ,රථවාහන අද්‍යක්ශ කෙනෙක් විදිහට කොන්දක් ඇතුව උත්තර දෙන්න😂😂
@brayanakila8423
@brayanakila8423 4 ай бұрын
අනේ මන්ද මුන් වගේ උන්නේ පොලිසියේ ඉන්නේ මොනා කරන්නද නඩු තුන්ගේ බඩුත්තුන්ගේ😢😢😢
@manjulabandara6555
@manjulabandara6555 3 ай бұрын
වරද වහන්න හදන්න එපා නිහතමානීව සමාව අරගෙන හරි දේ සමාජෙට කියලා දෙන්න
@wildcore5959
@wildcore5959 4 ай бұрын
ඔබ තුමා තවපාරක් බලන්න 😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅
@MohammedNawsad-ku5oi
@MohammedNawsad-ku5oi 4 ай бұрын
පොළිසියේ මහත්තුරැන්ට දඩමස් ගොරක කරන්න උපන් හෙකියාවක් තියනවා. එකමයි මෙි උසත් නිලධාරියා කරන්නේ.
@amalchandana9656
@amalchandana9656 4 ай бұрын
සන්තකය පවරා නොගැනීම කියන වරද දන්නේ නැති පොලිස් මහත්වරු..... කාගෙ හරි වාහනයක් හයර් එකට අරගෙන යනකොට වාහනය පොත පවරන්නට තරම් මෝඩයෙක් මේ ලෝකේ ඉඳියි කියලා මම නං හිතන්නෙ නෑ........
@karunawijekumara80
@karunawijekumara80 4 ай бұрын
මාර උත්තරයක් නේ එයා දෙන්නේ අර නොනා සිංහලෙන් කියන නිසා මම හිතන්නේ මාධ්‍ය පුකාශකට එිවා තෙරෙන් නෑ වගේ... English වලින් ඉගෙන ගෙන ඇත්තේ
@attanayakasudas4353
@attanayakasudas4353 4 ай бұрын
වාහනය විකිනීමේ කතන්දරේ පොලීසිය බේරෙන්න දාගන තියන කොමඩියක්😂😂😂
@madusankakumarage8563
@madusankakumarage8563 4 ай бұрын
ලංකාවේ පොලෝසියෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ 😂😂😂😂😂😂
@kalunkrishantha2735
@kalunkrishantha2735 4 ай бұрын
පොලීසියේ උන් කවද්ද වැරදි කරේ.අනේ මෙහෙමත් රටක නීතියක්.
@SamarakoonRanjan
@SamarakoonRanjan 4 ай бұрын
ඔක තමයි පොළිසියෙ නිතිය අහිංසක මිනිස්සු කොච්චර අමාරුවෙ දානවද මුං අපිත් වාහන පදින රියදුරන් වෙච්ච දේවල් අනන්තයි. යුක්තිය රජයන ලොවකට මා රැගෙන යන්න උතුමානනේ.......
@maliththilakshana5678
@maliththilakshana5678 4 ай бұрын
බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ උන්ගේ අප්පගේ නීති 😡😡
@angelsilva3727
@angelsilva3727 4 ай бұрын
මෝඩයෝ රක්ෂනයයි, අයිතිකාරයයි දෙන්නෙක් නම් අනතුරක් සිදුවුන පසු රන්ෂනය ගෙවන්නේ නැහැ. මේකා වාහනයෙන් ගංජ ඇදල අසුවුනොත් වාහනේ අර පලමු අයිතිකාරයත් හිැි හැරේ
@maliththilakshana5678
@maliththilakshana5678 4 ай бұрын
අනේ ගොනෝ උඹ ඉස්සෙල්ලා වීඩියෝ එක බැලුවද කියපන්.වීඩියෝ එකේ අර පොලිස් ගෑණි කියන කතාව වෙනයි, ඒ වැරැද්දත් වෙනයි, දැන් මේ පොලිස් අධ්‍යක්ෂක කියන එකා ඌ වෙන කතාවක් කියන්නේ. උඹ ඉස්සෙල්ලාම උන වීඩියෝ එක හරියට බලපන් ඊට පස්සේ කතා කරපන් හරි නුවණක්කාරයා 😂😂
@eman-dh8sn
@eman-dh8sn 4 ай бұрын
මේ වීඩියෝ එක පොලිස් ලොක්ක හරියට බලල නෑ මාද්‍යවේදියා අහන ප්‍රස්නෙට නොවෙයි උත්තර දෙන්නෙ
@kanchanashiromi6884
@kanchanashiromi6884 3 ай бұрын
වැරැදිකාරයා නිවැරදි කරන්න දගලන දැගලිල්ල පොලිසිය නම් මහා ජරාවක්
@mohamedhussain321
@mohamedhussain321 4 ай бұрын
මේ තට්ටයා මරු කියවනවා
@Sandakathmini01
@Sandakathmini01 4 ай бұрын
එකෙන්ම 👊🏻
@suminda8308
@suminda8308 4 ай бұрын
පොලිසියට ගොරක දඩමස් කරන්න පුලුවන් වගේ පොලිසියේ ටැක් පැනල දැන් එහෙම
@kgkkrishantha
@kgkkrishantha 4 ай бұрын
යකෝ එ ගැනි කියන දේ මිනිස්සුන්ට පැහැදිලියි මෙ පොලිස් කාරයට පැහැදිලි නැකි වුණාට
@raveendrasunimal3180
@raveendrasunimal3180 4 ай бұрын
මේ නෝන හරි උගත් බුද්ධිමත් දක්ෂ පොලිස් නිළධාරිනියක්, දන්නෝ දනිති නොදන්නෝ ඇඹරෙති. 😂😂😂
@clintonwithana3465
@clintonwithana3465 4 ай бұрын
දැන් මෙතන වැරැද්ද කරලා තියෙන්නේ වාහන පැදවපු එකා. උුව ඇතුලට දාමු,
@nandapunchihewa3027
@nandapunchihewa3027 4 ай бұрын
ඕකුන් මොන වැරැද්ද කරත් ඒක හරි.අපි ඕනෙ තරම් දැකල තියෙනවා කහ ඉර උඩ පොලිස් වාහන නවත්තල තියෙනවා. ඉරි කපන් යනව.
@WimalGunasekara-y1o
@WimalGunasekara-y1o 4 ай бұрын
පොතේ අයිතිය කාගේ නමට තිබුනත් දැනට වාහනය භාවිතා කරන කෙනාට හෝ ඕනෑම කෙනෙකුට වාහනයේ පොත ඉදිරිපත් කරලා තමුන්ගේ නමට රක්ෂණ සහතිකය ගන්න පුළුවන්.
@sampathchathura-mu5ef
@sampathchathura-mu5ef 4 ай бұрын
@Ravindra-suni_galle
@Ravindra-suni_galle 4 ай бұрын
අනිවාර්යයෙන්ම මේ ජනතාවගේ මුදලින් ජීවත් වෙන්නා වූ මුන්ට හෙන හතම ගහන්න ඕන ජාතක වෙච්ච දරුවන්ගේ ඉඳන්ම.. වැරැද්දක් පිළිගන්න බැරි කාලකන්නි සාපලත් නිලධාරී පැලැන්තිය. ඕවා මෙලොව හරි පරලොව හරි ගින්දර බවට පත්වෙන බව මතක තියාගනින් පොලිස් කාලකන්නිවරුනි.. ගිනි වතුර කන්නෙ බොන්න කියලා මතක තියාගනින් කාලකන්නි තිරිසන් රාජ්‍ය නිලධාරි හැත්ත, පොලිස් බල්ලො ටික..
@nalindasampath1393
@nalindasampath1393 4 ай бұрын
මේ ගෑනි විතරද පොලිසියේ ඉන්නේ මේ නෝනා දැන් උණුවතුර නාල ඉන්න ඕන කාලේ පව් අනේ
@rohanakiriella1199
@rohanakiriella1199 4 ай бұрын
වැරද්ද වැර්දි විදියට නොදැකීම සමාජයක් විදියට බංකොලොත් වීමට ප්‍රදාන හේතුවයි.විශේෂයෙන් රජයේ නිලධාරීන්
@GUIDERWITHZOLASWITZERLAND
@GUIDERWITHZOLASWITZERLAND 4 ай бұрын
මෙ නිලධාරීන්ට මෙක බලලත් තේරුමි ගන්න බැ මොකක්ද මෙතන වුනේ කියලා... අයියෝ සාමි...
@indikasrisandaruwan8730
@indikasrisandaruwan8730 4 ай бұрын
එහෙනම් දඩ ලිව්වෙ අයි අහන්න තිබ්බනෙ
@thameeraluckmal7622
@thameeraluckmal7622 4 ай бұрын
මේවගේ අමන, නූගත් නිලධාරීන්ට නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා සිට්නවා. Rent එකට වාහනයක් කවදාවත්ම අරන් යන්න වෙන්නැ. Finance දාලා තියෙන වාහනවල පොත් අරන් යන්නේ කොහොමද?
@RashinduSandeep-d4o
@RashinduSandeep-d4o 4 ай бұрын
Aneda kiyanne😂
@expert-zeroone
@expert-zeroone 4 ай бұрын
රක්‍ෂණ සහතිකය අයිතිකරුගේ නමටම ගනීය යුතුය කියල නිතියකුත් නෑ , තියෙන්නේ වාහනයේ ලියාපදිංචි අංකයට අදාල කාලය සඳහා රක්ෂණ සහතිකයක් තිබිය යුතුය කියල ,කාලය අවසන් වන විට අයිතිකරුම අවශ්‍ය නැ රක්ෂණය අලුත් කිරීමට
@user-rb3er3ko2k
@user-rb3er3ko2k 4 ай бұрын
හර්යට හරි අයිති කරු කවුරු උනත් වාහනයේ ලියාපදිංචි අංකයට රක්ෂණ සහතිකයක් තියෙනවා නම් ගැටලුවක් නැ .ඇත්ත ඒක නෙවෙයි පොලිසියේ රථ වාහන අංශයට අදාලව හොද පුහුණුවක් දැණුමක් දෙන්නැ.පවු එු නිලධාරීන් දන්න කෙනෙක් හමු උනාම එයිගෙන් ුඅහහනවා නඑයාගෙන් ..
@SarathLiyanage-nr6mr
@SarathLiyanage-nr6mr 4 ай бұрын
සමාජ මාදය තහනම් කරන්න කියන්නේ ඕකට තමයි බොරු ප්‍රකාස කරලා මිනිස්සු නොමග යවනවා පොලිස් මහතුනි ඔය ගොන්නු අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න එපා.
@AsankaRoshan-r5d
@AsankaRoshan-r5d 3 ай бұрын
වැරද්ද වීඩීයෝ එකේ පැහැදිලිව තිබුනත් ඒක වැරදි කියලා පිලි නොගන්න පොලිස් දෙපාර්තු මේන්තුවක් තමයි ලංකාවේ තියෙන්නේ
@mahiyamahiya197
@mahiyamahiya197 4 ай бұрын
අන්න සබන්.. රෙදි සෙදිමට..
@m.aenterprise.6530
@m.aenterprise.6530 4 ай бұрын
මේ මොංගල් ලන්තෙ ඉන්න ඔක්කොටොම මොංගල් බං 😂😂😂😂
@sharliycooray7420
@sharliycooray7420 4 ай бұрын
කෝවිඩ් එන්ත දුන්නට පස්සේ ගොඩක් අයට මොංගල් එක වැඩි වුනා 😂😂😂
@helawansajayabhoomi9459
@helawansajayabhoomi9459 4 ай бұрын
රථවාහන ආඥා පනතට අනුව මෙම ක්‍රියාව හරිද කියල බලන්න ඕන
@ajith32
@ajith32 4 ай бұрын
තමන්ගේ වරිගේ එකා බේරාගන්න ගිහින් වරිගේ නහගන්න එවුන් ...ලජ්ජායි...
@rangasankalpa7833
@rangasankalpa7833 4 ай бұрын
අපිනම් ඒ විඩියො එකේ අර විදිහට කතාවක් දැක්කෙ නෑ පොලිස් කුක්කා බලපන්කො කියන කතාව 😂😂😂
@anomadhanapala8702
@anomadhanapala8702 4 ай бұрын
නැහැ එත න පැහැදිලි වම පලාත් ප්‍රශ්න ය තමයි මතු කලේ ඇයි බොරු කියන්නෙ
@palithapadmasiri3976
@palithapadmasiri3976 4 ай бұрын
ජාතිය බේරාගැනීමේ මෙහහෙයුමක් වෙනුවෙන් ද්වන්ද සටනක .අන්තිමේදී මව්බිම වෙනුවෙන් ජාතිය බේරාගනු ලැබුවා .අපගේ ආචාරය ඔබතුමාට
@Ravindra-suni_galle
@Ravindra-suni_galle 4 ай бұрын
අනිවාර්යයෙන්ම මේ ජනතාවගේ මුදලින් ජීවත් වෙන්නා වූ මුන්ට හෙන හතම ගහන්න ඕන ජාතක වෙච්ච දරුවන්ගේ ඉඳන්ම.. වැරැද්දක් පිළිගන්න බැරි කාලකන්නි සාපලත් නිලධාරී පැලැන්තිය. ඕවා මෙලොව හරි පරලොව හරි ගින්දර බවට පත්වෙන බව මතක තියාගනින් පොලිස් කාලකන්නිවරුනි.. ගිනි වතුර කන්නෙ බොන්න කියලා මතක තියාගනින් කාලකන්නි තිරිසන් රාජ්‍ය නිලධාරි හැත්ත, පොලිස් බල්ලො ටික..
@Ravindra-suni_galle
@Ravindra-suni_galle 4 ай бұрын
රාජ්‍ය සේවකවරු වශයෙන් පෙනී සිටිමින් මේ අහිංසක පොදු ජනතාවගේ මුදලින් ජීවත් වෙන්නා වූ මුන්ට හෙන හතම ගහන්න ඕන ජාතක වෙච්ච දරුවන්ගේ ඉඳන්ම.. වැරැද්දක් පිළිගන්න බැරි කාලකන්නි සාපලත් නිලධාරී පැලැන්තිය. ඕවා මෙලොව හරි පරලොව හරි ගින්දර බවට පත්වෙන බව මතක තියාගනින් පොලිස් කාලකන්නිවරුනි.. ගිනි වතුර කන්නෙ බොන්න කියලා මතක තියාගනින් කාලකන්නි තිරිසන් රාජ්‍ය නිලධාරි හැත්ත, පොලිස් බල්ලො ටික..
@ChathuraSampath-hi3cv
@ChathuraSampath-hi3cv 4 ай бұрын
නාකි එඋන් ගෙදර යවන්න ඔනෙ
@WasanthaGunasekara-ho4rm
@WasanthaGunasekara-ho4rm 4 ай бұрын
පොලීසියේ සියළුම නිලධාරීන් රාත්‍රී 8 න් පසු Alcohol සහ Narcotic test වලට යැව්වොත් බාගෙකට වඩා වරදකරුවන් වෙනවා.
@RohiniWickramasinghe-y3z
@RohiniWickramasinghe-y3z 4 ай бұрын
අපේ රටේ මෝඩ මිනිස්සු තාමත් හොරාගෙ අම්මා ගෙන් පේන අහන සාස්තර බලන අමන වැඩ නවත්තලා නැති හැඩයි
@hiroshilanguageinstitute8668
@hiroshilanguageinstitute8668 4 ай бұрын
සාෆි දොස්තර අමු අමුවේ චරිත ඝාතනය කලේ මෙයිටත් වඩා භායානක ලෙස ( අනේ අපේ බුද්ධිමත් ජාතිය 😢)
@ExpertMass
@ExpertMass 4 ай бұрын
ඒ වාහනේ සාෆීත් ඉදලද🙃
@susilayupala2959
@susilayupala2959 4 ай бұрын
Dada mudal yardenne nhe lankawata. 😭😭apalai
@shanthinirmali265
@shanthinirmali265 4 ай бұрын
පොලියයෙ නෝනා බබා බබාලව පොලීසියෙ වැඩට ගන්න එපා.බබෝ හරියටම අපිත් බැලුවා.
@nasa78uk65
@nasa78uk65 4 ай бұрын
කොහෙන් ගියත් එයාලා නිවැරදි වෙන විදියට තමයි කතාවයි ක්‍රියාවයි.අවංක භාවයක් නෑ. විනිවිද බවක් නෑ. නීතිය එයාලගෙ වාසියටයි බෙරිල්ලටයි පැවැත්මටයි තමයි යොදාගන්නෙ. ඒ ගෑනු කෙනා ඒ රියදුරු ගැන නොරුස්නා බවින් රියදුරු අපහසුතාවයකට පත් කරන්න ක්‍රියා කරණ බව පැහැදිලිවම පෙනවා.නීතීඤ්‍රවරු ඉන්නවනම් මෙ ගැන පෙනී සිටලා රටෙ හැමොටම පොලිස්සියෙන් සිදුවන අපහසුතා අවම කරන්න ඉදිරිපත් වෙන්න
@Ravindra-suni_galle
@Ravindra-suni_galle 4 ай бұрын
රාජ්‍ය සේවකවරු වශයෙන් පෙනී සිටිමින් මේ අහිංසක පොදු ජනතාවගේ මුදලින් ජීවත් වෙන්නා වූ මුන්ට හෙන හතම ගහන්න ඕන ජාතක වෙච්ච දරුවන්ගේ ඉඳන්ම.. වැරැද්දක් පිළිගන්න බැරි කාලකන්නි සාපලත් නිලධාරී පැලැන්තිය. ඕවා මෙලොව හරි පරලොව හරි ගින්දර බවට පත්වෙන බව මතක තියාගනින් පොලිස් කාලකන්නිවරුනි.. ගිනි වතුර කන්නෙ බොන්න කියලා මතක තියාගනින් කාලකන්නි තිරිසන් රාජ්‍ය නිලධාරි හැත්ත, පොලිස් බල්ලො ටික..
@damthimaduwantha3878
@damthimaduwantha3878 3 ай бұрын
😁😁😁😁 පරස් පරව ප්‍රශ්ණ අහනකොට පොලීසිය නොමග යනවනම් මොකටද බං මේ පොලීසිය
@erandaasitha6340
@erandaasitha6340 4 ай бұрын
නඩුත් හමුදුරුවන්ගෙ බඩුත් හමුදුරුවන්ගෙ කිව්වලු..නමුත් මේ උසස් පොලිස් නිලදාරි තුමා ගැන මා කියන්න දන්නෙ නෑ . නමුත් එතුමා ගේ අයියා බොරැල්ලේ හිටපු පලාත් සභා මංත්‍රි ගරු ලෙස්ලි රනගල කියන්නේ හිතා හොද වැදගත් ගමට වැඩ කරපු මහත්තයෙක්..😊
Пришёл к другу на ночёвку 😂
01:00
Cadrol&Fatich
Рет қаралды 10 МЛН