KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
1803 උඩරට සටන | 1803 kandy war | Neth fm Unlimited History 201 - 2
31:01
දේවානම් පිය තිස්ස ගේ අයියා රුහුණට පැනගියේ ඇයි | Unlimited History Episode 17
1:03:07
One day.. 🙌
00:33
Что будет если украсть в магазине шоколадку 🍫
00:39
😯 Подарила сыну БМВ, но не ожидала такой реакции на машину! | Новостничок
00:20
🤔Можно ли спастись от Ядерки в Холодильнике ? #shorts
00:41
සීගිරියේ පහන් ගල | Sigiri pahan gala | Sigiriya Preaching Rock | Neth fm Unlimited History 201 - 01
Рет қаралды 14,630
Facebook
Twitter
Жүктеу
1
Жазылу 181 М.
NU1's VLOG
Күн бұрын
Пікірлер: 57
@udayaprasanna2708
8 ай бұрын
කොටස් 200ක් පුරාවට ඉතිහාසය ගැන පැහැදිලි කලාට ඔබ දෙදෙනාටම ස්තුති. තවත් ඉදිරියට කරගෙන යන්න ශක්තිය ලැබේවා. බුදු සරණයි
@arunajayawardane2708
8 ай бұрын
ස්තූතියි මෙම වැඩසටහන මෙතෙක් කල් පිලිවෙලකට පවත්වාගෙන ගියාට. මේක අනිවාර්යයෙන්ම ජාතික කර්තව්‍යයක්. ඔබ දෙදෙනාට ජාතියේ ප්‍රනාමය හිමිවිය යුතුමය.
@arunajayawardane2708
8 ай бұрын
@vinodratnayake වෙන්න පුලුවන් නමුත් මේ වැඩසටහනින් මම ලංකාවෙ ඉතිහාසයත් ඉගෙනගත්තා.
@sajran9517
3 ай бұрын
@Manoj-r7w8rකුහක වෙන්න එපා
@IZAC1K
8 ай бұрын
මම ලංකාවේ ආසම තැන තමා සිගීරිය කියන්නේ ❤ දන්නේ නැතී ගොඩක් දේවල් දැන ගත්තා
@PalithaSandanayaka-dd4ig
Ай бұрын
❤ nice 👍
@inokajayasinghe7936
6 ай бұрын
No words.it is great 👍
@sarathkapuruge4162
8 ай бұрын
Thank you very much Nuwan and Prof Raj Somadewa revieal our history as well as present. ❤
@samarakoonwansaratne8219
8 ай бұрын
මම සමරකෝන්, විශේෂ ස්තුතිය මහාචාර්යතුමාට සහ නුවන් ට. හැකියාවක් ඇත්තම් ලීලාවතී රැජින සහ රූපාවතී දේවිය ගැනත් පුරාණයේ ඒ ඇත්තන්ගේ පාලනය ලංකා රාජ්‍යයට මොන වගේ දායකත්වය දැක්වූයේ කියලා දැන ගන්න කැමැතියි.
@sudathbandara9745
6 ай бұрын
👍👍👍🙏🙏🙏👏
@sjroyal8863
8 ай бұрын
Teruwansaranai oba depalata
@vinushasilva9179
8 ай бұрын
18:57 අපේ අය හිතන් ඉන්නේ දිඹුලාගල සෙල්ලිපියේ මොනාහරි හංගලා තියෙනවා. ඒක කියෙව්වට පස්සේ ලංකාවේ ඉතිහාසය 100%ක් උඩු යටිකුරු වෙයි කියලා 🤣🤣🤣🤣🤣
@Sheran...
8 ай бұрын
❤
@dambullehemarathanathero5162
8 ай бұрын
❤❤❤❤❤👍👍👍
@xhelaya9311
8 ай бұрын
ජැක්සන් ඇන්තනි මහත්මයා මතක් උනා...
@thilaksamarasinghe9600
8 ай бұрын
බිරිද ගේ නිරුවත විකුණා ආර්ථිකය සරි කර ගන්න මිනිසුන් ඉන්නා රටක් මෙහෙම හරි තියෙන එක ලොකු දෙයක්.
@kalanaepasinghe200
8 ай бұрын
❤❤❤❤
@asokajayathilakamutukuttia8796
8 ай бұрын
👍👍🙏🙏🌾🌾🌾🌾🌾🌾💐💐
@craft-uu7kh
8 ай бұрын
🙏
@TeddyBear-zj4qg
8 ай бұрын
👍👍👍
@telestore626
8 ай бұрын
❤❤❤❤❤
@jayanthaherath6569
8 ай бұрын
මඟදී සම්බන්දවී හෝ මේ දක්වා ඔබ සමග ඉතිහාසය ඉගෙනගැනීමට ලැබීම ගැන සතුටුයි ..
@GADDi92-hx1yn
8 ай бұрын
Apith oyala diha balagana Enna monawada viyapakaranna kiyala
@bastianweliwatte2297
8 ай бұрын
Where is Dabadiva
@rohanagamage5622
8 ай бұрын
රටම ඩිගිටල් කියයලද හිතන්නේ ..😅😅😅😅
@dambullehemarathanathero5162
8 ай бұрын
සර් නූසන්තරා අධිරාජ්‍ය කියලා එකක් තියෙනවා නේද ඒක ගැන විස්තරයක් කරන්න පුළුවන් ද ?
@ChannaJayawardhana-h1o
8 ай бұрын
අපිට බැරිද සිංහල භාෂාවේ අනිත් indo arya නොවන භාෂා වලින් ආපු loanwords වගේ දෙවල් ඉවත් කරන්න..? Purify කරන්න..?
@rohanagamage5622
8 ай бұрын
ගැලඋම් කාරයෝ .රටේ සහ ජාතීයේ😅😅😅😅😅😅
@DilruMinrukLiyanage
8 ай бұрын
මම මේ වැඩසටහන් මාලාව ගැන යම් දෙයක් කීමට අදහස් කරමි. මම මේ වැඩසටහන බොහෝ කල් සිට නරඹනවා. මෙය අපුරු ගවේෂණාත්මක ඉතිහාසය හා විද්‍්‍යාත්මක පසුබිම මත සිට යම් කිසි දෙයක් දෙස බැලීමට යොමු කරවුවා. එදා මම මේ වැඩසටහන තත්ත්පරයක් හෝ මඟ නොහැර බලන්නට වුනා. ඒත් වර්ථමානයදී ඒ පෙර පැවති ගුණාත්මකභාවය දැන් දක්නට නොලැබීම කනගාටුවට කරුණක් වුවත්, තවම මම මේ වැඩසටහන් නරඹමි එහෙත් පෙර පැවති උද්‍යෝගය දැන් නෙමැත. 😢 201/1 ගත යුත්තක් වුයේ විනාඩි 30 න් විනාඩි 7 කටත් අඩු කාලයකි 😢
@ravinduwanninayaka7238
8 ай бұрын
ටැප් එකක් හයි කරපු බුරුලෙත්තුවෙයි සාමාන්‍ය එකයි වෙනස් වෙන්නෙ කොහොමද 😮
@Kavinda948
8 ай бұрын
සීගිරි කශ්‍යප රජුගේ අවසානය සිදුඋනේ කොහොමද
@shashediri544
8 ай бұрын
අපේ රටෙත් එහෙම පට්ටපල් බොරු KZbin videos අය්න් කරන්න වැඩපිළිවලක් හදන්න ඕනේ.දැන් වය්ද්‍ය කරුණු කියන්න KZbin එකේ doctors ලට විතරය් දෙන්නේ.නැත්නම් මේක විකාරයක් වෙනවා.
@JUSTFORFUN-u2i
8 ай бұрын
Me Kiyana ithihasayata hodin ahum Kan dila balanna obalata wetahevi
@rohanagamage5622
8 ай бұрын
😅😅😅😅😅😅😅😅😅😅
@Nihoncrazy
8 ай бұрын
මෙතනත් මෝඩයො වැලපෙනවනෙ ඉතින් 😂 ඔච්චර වහන්න දේවල් ලංකාවෙ තිබ්බනම් අද අනිත් රටවලට වඩා ලංකාව ඉස්සරහින්
@vinukawatawana
8 ай бұрын
ඉතිහාස කාමයෙන් මත් නොවෙමු 😊
@dreamz99999
8 ай бұрын
මරු promotion eka..😂😂😂😂😂😂😂
@buddikajayawardane5263
8 ай бұрын
@PadminiWidanalage-df4ye
8 ай бұрын
Kattiyak kiyanawanw dabdiwa ghin wedak neha budun ape mawubime wupannw kiyala
@nissankadissanayake6775
8 ай бұрын
සෙල්ලිපි, දස දහස් ගණනක් තියෙන රටක එක ලිපියක් විතරක් වෙනස් වෙන්නේ කොහොමද ? කෛරාටික youtube කාරයන්ගේ කතාවලට රැවටෙන මිනිස්සු තමයි එහෙම හිතන්නේ. ඉතිහාසය වෙනස් කරන්න බලාගෙන ඉන්න මිනිස්සු හැම වෙලේම කියන දේ තමයි හංගනවා කියන එක. බලාගෙන ගියාම එකම දෙයක් හංගගෙන ඉන්න සියවස් තුන හතරක පුරාවිද්‍යාඥයෝ අතර තියෙන්නේ පුදුම එකමුතුවක් ! කොහොම වුනත් අප රටේ ලිඛිත ඉතිහාසය පුරාවිද්‍යාවෙන් ඔපමට්ටම් කරලා අඩුපාඩු සකස් කරලා දෙන මහාචාර්ය රාජ් සෝමදේව මහතාට බොහොම ස්තූතියි.
@rohanagamage5622
8 ай бұрын
Geologist 😅😅😅😅😅😅😅😅😅
@GADDi92-hx1yn
8 ай бұрын
Aretha sagavila thamai thiyana oyalata tama buluwa Aretha aeliyata dannaa
@anuradhajayalath9471
2 ай бұрын
ඔබතුමාම කියන්න බයට හැංගිලා ඉඳපු මනුස්සයෙක් මාලිගාවක් හදයිද ගලක් මුදුනේ
@ranjithanura520
8 ай бұрын
ඔය ඇවිස්සිච්ච එකක් තමා අර චාපා කියන පිස්සු පූසා ེ
@dhanushkagamachchige9902
8 ай бұрын
මහාචාර්ය උනත් වැඩක්නෑ නිවරදි දේ සමාජය ගත කරන් නැතිනම්.
@damithsusantha9518
8 ай бұрын
දඹදිව එක ට්‍රිප් එකකින් දෙන්නට කියක් ගෙවනවාද?ඔහොම යන් 😂😂😂
@k.a.rbandula7501
8 ай бұрын
දැන් නං දඹදිව සංචාර ලෙල්ලටම බැහැලා වගේ
@shashediri544
8 ай бұрын
දැන් පැහැදිලිය් උබල කවුද කියල.අරියමග්ග කල්ලියේ එකෙක් නේද තෝ.තොගේ Fake Accounts මම දැකල තීනවා.මේකට ඇවිත් බැන්නෙ නැත්නම් තොට නිද්ද යන්නේ ණෑ නේද?හිටපන් තොගේ Account එක CID එකට දෙනවා.බලමු උබ කවුද කියල.
@udakainsynsie9928
8 ай бұрын
බුදුහාමුදුරුවෝ ලංකාවේ කියන වසලයන්ගේ අශූචි ගිලපු එවුන් වමාරන්නේ උන් ගිල්ලපු අප්‍රමාණ අශූචි පමණයි. උන්ට විචාර බුද්ධියක් නොමැත
@sampathwanniarachchi9083
8 ай бұрын
🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃
@pradeepin7661
8 ай бұрын
උබලා TV එකේ youtube එකෙ tele drama මැදින් යන add බලනවා කොන්ඩෙ දිග වෙන shampoo කැල්සියමි එන toothpaste විටමින් එන cream එවා use කරලා ශරිරයට හනියක් බව දැන දැනත් බලනවා මිලදි ගන්නවා පොඩි එකාගෙත් උලනවා එ බලන tele drama එකෙ ඉන්න සදාරණය වෙනුවෙන් පෙනි හිටින එකාම තමයි add එකෙත් ඉදලා උලන්නයි අහිතකර කැම කන්නයි කියන්නෙ එක බනන කොට කො විවේචන . @ දැන් add එකෙන් නැගලාම යනවා නෙද හොද marketing එක තොපිලා වහ කන හැටි කියනවා කො විවෙචන ටිකක් හැරිලා බලපන් එවා බල බල මත් වෙලා උලපු වහයි කාපු වහයි එක නිසා කටයි පු වහහෙන මෙ video එකෙ එ ටිකට කැමති නැත්නමි skip කරපන් ඉතුරැ ටික බලපන් 😂😂😂😂
@ranjithanura520
8 ай бұрын
බල්ලො බිරුවම හද වැටෙන්නෙත් නැහැ. බුදුන් උපන්නේ ඉන්දියාවෙ කියලා මුලු ලෝකෙම පිලිගන්නවා. දන්නේ නැත්තේ උබලා වගේ කුලියට comments දාන තක්කඩි හරක් රැලක් විතරයි.😂😂😂😂😂😂
@rohansk1
8 ай бұрын
❤❤❤
@chathuranandika6331
8 ай бұрын
❤❤❤
@ranjithsilva878
8 ай бұрын
❤❤❤❤❤❤❤
31:01
1803 උඩරට සටන | 1803 kandy war | Neth fm Unlimited History 201 - 2
NU1's VLOG
Рет қаралды 16 М.
1:03:07
දේවානම් පිය තිස්ස ගේ අයියා රුහුණට පැනගියේ ඇයි | Unlimited History Episode 17
NU1's VLOG
Рет қаралды 49 М.
00:33
One day.. 🙌
Celine Dept
Рет қаралды 76 МЛН
00:39
Что будет если украсть в магазине шоколадку 🍫
Miracle
Рет қаралды 2,4 МЛН
00:20
😯 Подарила сыну БМВ, но не ожидала такой реакции на машину! | Новостничок
НОВОСТНИЧОК
Рет қаралды 3,8 МЛН
00:41
🤔Можно ли спастись от Ядерки в Холодильнике ? #shorts
King jr
Рет қаралды 6 МЛН
25:43
පිලිමතලාවෙගේ කුමන්ත්‍රණය | Pilimatalawe Maha Adikaram | Neth fm Unlimited History 201 - 03
NU1's VLOG
Рет қаралды 5 М.
21:12
සිගිරියේ ආදර කතා | Sigiriya and Love | Somadeva & Tissa Jananayake | Neth Unlimited History 95 - 03
NU1's VLOG
Рет қаралды 11 М.
1:22:38
Neth fm Unlimited History Sri lanka 104
Neth FM
Рет қаралды 6 М.
1:27:15
Neth Fm Unlimited History 204
Neth FM
Рет қаралды 4,9 М.
19:14
හත් දෙයියනේ ..කොහෙද මෙච්චර හාල් තොගයක් හංගන් හිටියේ
VFM RADIO 107
Рет қаралды 7 М.
30:04
සිගිරියෙ ඩොලර් නිධානය | Sigiriya and international relations | Neth fm Unlimited History 111 - 01
NU1's VLOG
Рет қаралды 11 М.
36:08
වෙනත් රටවල ඇති නිදන් | Treasure hunting Sri lanka | Nidan Wadula | Neth fm Unlimited History 203-01
NU1's VLOG
Рет қаралды 10 М.
26:36
විජයගේ පැමිනීම පිලිබද DNA සාක්ශියක් හමුවෙ.Raj Somadeva | Unlimited History Episode 31 - 03
NU1's VLOG
Рет қаралды 57 М.
1:22:41
Neth fm unlimited history 172
Neth FM
Рет қаралды 6 М.
28:35
පිතෘඝාතක සීගිරි කාශප | SIGIRIYA | Unlimited History Sri lanka Episode 51 - 03
NU1's VLOG
Рет қаралды 25 М.
00:33
One day.. 🙌
Celine Dept
Рет қаралды 76 МЛН