රාවණ සාපයට ලක් වී ඇස් අන්ධ වූ සීයා සීගිරියේ රහස් දොරටුව හෙළිකරයි | Sigiriya Sri lanka | Hela Rahas

  Рет қаралды 262,804

Hela Rahas

Hela Rahas

Күн бұрын

Пікірлер: 142
@ChamindaChaminda-y2h
@ChamindaChaminda-y2h 15 күн бұрын
රාවණා දෙවියෝ ලගදිම නැගිටින්න ඕන හෙළ 🤞🤞යක්ශයන්ට ජය වේවා 👊👊👊
@ශ්රියානිතිස්මල්පොල
@ශ්රියානිතිස්මල්පොල Жыл бұрын
යලිරාවණයුගයක් අාරමිබවෙිවා රාවණරජු යලි ඉපදේවා ලංකා අාරක්ශාවෙිවා
@rashmiakarsha7328
@rashmiakarsha7328 Жыл бұрын
යක්ශ ගෝත්‍රයෝ තමයි මුලින්ම අදහා ගන්න බැරි තාක්ශනික බුද්දියක් තිබ්බ අය... පොලොන්නරු අනුරාදපුර වැව් සොරොව් ඒකට සාක්ශි....මේකත් ඒ වගේ නිර්මානයක් ❤️🌻
@heladerana3726
@heladerana3726 11 ай бұрын
වීඩියෝ එකනම් හොදයී හැබයි බෙල් නම් කාලකන්නි හොර දෙටුවාට මහත්තයා යැයි කීම අප ප්‍රතික්ෂේප කරන්නෙමු❤
@anuruddaperera5496
@anuruddaperera5496 3 жыл бұрын
වීඩියෝ එක ලස්සනයි. එහෙත් අතරමැදින් යොමු කරන අනවශ්‍ය ඉෆෙක්ට්ස් සහ ශබ්දය රසවින්දනයට බාදාවක්
@englishlyrics1872
@englishlyrics1872 3 жыл бұрын
ඒ සද්දෙන් සීගිරියේ ගැන කුතුහලය වැඩි වෙනවා
@anuruddaperera5496
@anuruddaperera5496 3 жыл бұрын
@@englishlyrics1872 අනේ හා 😆
@englishlyrics1872
@englishlyrics1872 3 жыл бұрын
😂😂😂Hmm 🤣🤣🤣🤣
@ChandhimaMalkanthi
@ChandhimaMalkanthi Жыл бұрын
ගොඩක්. වටිනා. වීඩියෝ එක ක්.ස්තූතියි
@SadamaliAberathne
@SadamaliAberathne 2 күн бұрын
Lankawe ithihasaya kiyala KZbin search bar eke type karapuhama enne sigiriya gana witharayi💙💙💙 Ehema hambechcha watina video ekak...❤❤❤ Sigiriya niyama himikaru rawana thama.... Kashyapa kiyanne kotaskaruwek witharayi😅😅😅
@pathmaraniewejeweera843
@pathmaraniewejeweera843 2 жыл бұрын
sir thank you very much very beautiful story, the way explaining ,i hope you will bring more lovely true stories like this, GOD BLESS YOU
@namimomp5932
@namimomp5932 3 жыл бұрын
Thankyou..👌👌👌👌👌👌👌👌👌👌🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@SuwineethaWilawaraarachchi
@SuwineethaWilawaraarachchi 3 ай бұрын
වැසූ දේවල් ඇරෙන්නේ පින්වන්තයෙකු ගේ මහා ශක්තිමත් මනස විවර වූදාට වෙන්න ඇති.
@ChandurathnaDanapala
@ChandurathnaDanapala Ай бұрын
ඔබ හිතලුවක් ජනගත කරනවා....
@අපේපිංබිම
@අපේපිංබිම 3 жыл бұрын
ගොඩක් හොද ව්ඩියෝ එකක්. 👍👍
@blackhatman0
@blackhatman0 Жыл бұрын
ඊයේ සීගිරියේ giye api❤❤
@ChamilKumari-jc1tl
@ChamilKumari-jc1tl 5 ай бұрын
මම ලොකු උනාම අබිරහස් කෙනෙක් වෙන්නේ.මම සිගිරිය ගැන හොයනවා
@ovindupahasara8777
@ovindupahasara8777 2 ай бұрын
උබ විතරයි දැන් අඩු😹
@NilukaDamayanthi-jb3li
@NilukaDamayanthi-jb3li 28 күн бұрын
මමත් ලොකු වෙලා සීගිරිය ගැන තොරතුරු හොයනව❤
@buddika1239
@buddika1239 4 ай бұрын
අනිවාර්යයෙන් සීගිරිය හැදුවේ රාවණා රජු
@VidushaBandara-y9v
@VidushaBandara-y9v 2 ай бұрын
නෑ
@shalikaperera8935
@shalikaperera8935 Ай бұрын
Sumali rajjuruwo
@Chathu-xyz
@Chathu-xyz 27 күн бұрын
මාත් ඒක අහලා තියෙනවා ලංකාවේ හොද ඉගෙනගත්ත ලංකාවේ පිලිගත් කෙනෙක් කිවේ. රන් සෝෆානේ, hcp bell ගලවපු කතාව
@Soma-q5g
@Soma-q5g 11 ай бұрын
Apee purawasthu Sigiriyen aran giya England walin eewa apasu denna kiyala ayachanayak idiripath karanna apota puluwan needa? Eewa aithi apee Lankawata.
@chandimadisanayaka8840
@chandimadisanayaka8840 3 жыл бұрын
Supiri video eka
@KanchanakalpaniKoswattaliyanag
@KanchanakalpaniKoswattaliyanag Жыл бұрын
Maam seegiriya gana hoyana gaman inne oyata thank
@samanpriyavidu1979
@samanpriyavidu1979 3 жыл бұрын
Meka awila kuwarage newi meka hari ayithikaraya ravanage seeya sumalirajathuma eyagen passe rawanarajuta labune
@ChandanaWeerasekara-o3p
@ChandanaWeerasekara-o3p 3 ай бұрын
තෙරුවන් සරණයි ඔබට
@yashirajapaksha6753
@yashirajapaksha6753 4 ай бұрын
Iye giya සීගිරියේ 🍃🥺
@kanchanafromkadawathasoori9793
@kanchanafromkadawathasoori9793 7 ай бұрын
❤ Sigiri fortress build with fresco, graffiti, sting since to its rock..Palace. King Kashapa.
@lalithpriyantha1541
@lalithpriyantha1541 Жыл бұрын
Oyal dnnwd sigiriye chiththra photo gnnwth video krnnwth denne nathuw minissunt baninw kiyla? Eth sigiri katapath pawre love samikaran liynkm balgen hitiyd eke aya?
@sudeepprabath5758
@sudeepprabath5758 Жыл бұрын
Godak hoda vidio ekak. Bell mahata aran giya poth wala wistara apata dana ganna bari weida????
@RmSeela-up4dt
@RmSeela-up4dt 7 ай бұрын
සීගිරියේ උඩ ඉදලා මේක බලන මම 🤭
@UpulWickramasingha-x8k
@UpulWickramasingha-x8k 6 ай бұрын
Ade mru a
@dharshidharshani3551
@dharshidharshani3551 3 жыл бұрын
Niyamai brother 🖒
@DiliniLakshika-q7m
@DiliniLakshika-q7m 25 күн бұрын
🥰🥰😍😍🤩🤩😘😘
@PalithaPathiratne-zj7ig
@PalithaPathiratne-zj7ig Ай бұрын
⚘Bohoma Sthuti Obatumata
@WinstonPerera
@WinstonPerera 11 ай бұрын
Ai wahau dora arinna katayuthu nokaranne. Bell mahathmaya dora wehewwa kiya-kiya hemadama immu. 😢
@udarachathuraka5451
@udarachathuraka5451 3 жыл бұрын
lassana vedasatahanak
@walahewagerenukakunari2824
@walahewagerenukakunari2824 3 жыл бұрын
අනිවාර්යයෙන් සීගිරි ය හැදුවෙ රාවණා රජු
@k.w.kjayakody2013
@k.w.kjayakody2013 Жыл бұрын
ravanage seeya
@sarathsudusinghe2452
@sarathsudusinghe2452 Жыл бұрын
බදාම අනල තියෙන්නෙ අපේ සීය
@Nuwanbandara-w5d
@Nuwanbandara-w5d Жыл бұрын
​@@sarathsudusinghe2452😢
@OmanthinejaSe-ip3qd
@OmanthinejaSe-ip3qd Жыл бұрын
Ou. Eka. Aththa
@Alpha.sd10286
@Alpha.sd10286 Жыл бұрын
​@@sarathsudusinghe2452😂😂😂
@DeepthiMaarasinha-h5c
@DeepthiMaarasinha-h5c 13 күн бұрын
Wahapu umaga nawatha arimuda
@user-gy8do9mf5y
@user-gy8do9mf5y 6 ай бұрын
ශ්‍රෙස්ට ඉතිහාසයක්
@ChamilKumari-jc1tl
@ChamilKumari-jc1tl 5 ай бұрын
ඇත්තටම හොදයි. මට ⁣ගොඩක් උදවු උනා.❤❤😂😂😂😂😮😊
@kumaryladykumarykumary.5640
@kumaryladykumarykumary.5640 3 жыл бұрын
👍👍👍👍👍👍
@ShenuShenu-o3h
@ShenuShenu-o3h 4 ай бұрын
Me poth tika gennagnna puluwannm hodai
@RohanFdo-ql4oh
@RohanFdo-ql4oh Жыл бұрын
Lankawe un danne wate athagaga inna thamai. Wena ratawala un scan karala hari balanawa.
@deepasikaDamayanthi-o2n
@deepasikaDamayanthi-o2n Ай бұрын
Godak watinawa
@jayaweerasiriwardhana8977
@jayaweerasiriwardhana8977 Жыл бұрын
දොර වැහුවෙ කොන්ක්‍රීට් දාල නං දැනුත් ඒ දොර තිබුන තැන වහප් තැන හොඳට දැනගන්න අඳුරගන්න පුළුවන්නේ.කොන්ක්‍රීට් එකයි ගලයි එක වගේ නෑනේ.
@harshanasakunthaharshana2658
@harshanasakunthaharshana2658 10 ай бұрын
ඔව් ඒ කොන්ක්‍රීට් දාපු තැන අදටත් බලන්න පුළුවන්.
@M4BitZ
@M4BitZ 10 ай бұрын
​@@harshanasakunthaharshana2658කොතනද concrete දාලා තියෙන්නේ
@WikumRanabahu-j6r
@WikumRanabahu-j6r Ай бұрын
​ඇයි එක අද අපට බලන්න ඇරල තියන්නෙ නෑත්තෙ ​@@harshanasakunthaharshana2658
@BhagyaAbesinghe
@BhagyaAbesinghe 4 ай бұрын
රාවණ ❤
@pathumnirmala7565
@pathumnirmala7565 29 күн бұрын
Kuwara kiyanna rawanaga sohoyura namai
@ajithhathurusinha9578
@ajithhathurusinha9578 Жыл бұрын
Oya seya rawana raju kale idala inna kenekda
@Podi_kavee
@Podi_kavee 9 ай бұрын
Gala athule kanimak karanm iwarai ne😅
@Husseinkh401
@Husseinkh401 3 жыл бұрын
Oya Sigiri Giyada😎
@CharlatPilapitiya
@CharlatPilapitiya Жыл бұрын
Maru😊
@life_with_Dilru
@life_with_Dilru Жыл бұрын
Hoda vatina video ekak
@THEGODOFBANANAS
@THEGODOFBANANAS 8 ай бұрын
Ape thaththa
@GA-qj9ih
@GA-qj9ih 10 ай бұрын
ඉතියාසය පොතේ තියෙන්නේ කාශ්‍යප රජු හැදුවා කියලනේ🤔
@chathurangilakshikasewwand7049
@chathurangilakshikasewwand7049 3 ай бұрын
Sudda ape rate thibunu sampath vinasha kara wage me wage watina dewaluth aran giya hela weda kame thibunu balagathu kama English beheth valin nathi kara rawanage kalaye thibunu beheth yanthra mnthra thibunanam ape rata ada hitha ganna bari thanaka . Sigiriye thina nirmana e ratawalata aragena gihin e ratavala hoya gaththa deyak wage wasikili pochchiye idanma meheta ewana a 😢
@yashminanne7194
@yashminanne7194 21 күн бұрын
bell hora nohitinna mita wada 😢 shetta ithihasayak thiyenna thibba
@WikumRanabahu-j6r
@WikumRanabahu-j6r Ай бұрын
මෙය මාලිගාවක් වෙන්න පෙර ආරණ්‍යයක් ජල තටාක හැදුවෙ ජල කසිනය වඩන්නයි.චිත්‍ර ඇන්දෙ. පිළිකුල් භාවනාවට නිමිත්තක් ලෙසයි..අපෙ රජවරු ලෞකික අරමුණු සදහා ගොඩනැගිලි හැදුවෙ නෑ.ආගමික ගොඩනැගිලි හැදුවෙ දහම පැවතිය යුතුවේ යයි සිතූ නිසයි
@renukaranasinghe2350
@renukaranasinghe2350 6 ай бұрын
Navatha. Ravana. Enava
@Nootiboy-l5g
@Nootiboy-l5g Жыл бұрын
සීගිරිය හදුවෙ අත්තටම කව්රු වෙන්න පුලුවන්ද?
@UpulWickramasingha-x8k
@UpulWickramasingha-x8k 6 ай бұрын
Ravana
@sameeramaduranga4999
@sameeramaduranga4999 Ай бұрын
කුවාර රජු විසින්
@ChanDthra-tq7nw
@ChanDthra-tq7nw Ай бұрын
😊😊
@SithumChathuranga-vm4cm
@SithumChathuranga-vm4cm 6 ай бұрын
බෙල්ට මොක්කද දන්නෑ උනෙ අන්තිමට පරම්පරාවක් නැද්ද දන්නෑ එයාගෙ
@PawanNethsara-zj1ud
@PawanNethsara-zj1ud 4 ай бұрын
bell apitat ariya na
@nethumiprathibha9483
@nethumiprathibha9483 29 күн бұрын
😇😇😇😇
@RavinduLakmal-tx4pn
@RavinduLakmal-tx4pn 7 ай бұрын
Brithnnayata gihin poth tika genawanam hoyaganna thibba😢😢😢
@danushkanuwan5335
@danushkanuwan5335 7 ай бұрын
Itjin ewa aran giya kiynna saksi tiynwnan ai ewa genngnta bri
@RoshanPremarathna-i5k
@RoshanPremarathna-i5k 7 ай бұрын
Rwanage sohoyura wibishana
@sunilavithanage9971
@sunilavithanage9971 Жыл бұрын
Dorak newei huttak thiyanwa sigiriya haduwe rawana newei rawanage amma
@Chunlani._4246
@Chunlani._4246 Жыл бұрын
🇱🇰 Ravana was Immortal & Param Athma..Never anyone can defeat him..😂 He is Still in Unconscious, Because God Visnu (Ram) Attacked to his Naval unfairly..in 2070, He will rise again & then We will Build Hela Asura Kindom & Controle whole World 🌎 & Universe once again..wait & see patiently ..that's it..💪👍
@priyantharathnayaka6377
@priyantharathnayaka6377 3 жыл бұрын
Mewa aettade
@pathumtutu6840
@pathumtutu6840 Жыл бұрын
එ දොරටුව අරින්න බැහැ ද 😒
@tolamilakmal9563
@tolamilakmal9563 3 жыл бұрын
👀👀👀👀
@yashminanne7194
@yashminanne7194 21 күн бұрын
bell hora
@sunilgamage9980
@sunilgamage9980 Жыл бұрын
කොන්ක්‍රිට් දමා වසා ඇත්තෙ සිංහ පාදය . අසලද
@nalindarajapaksha
@nalindarajapaksha 6 ай бұрын
වහල තියෙනවනම් ඕක ඇරපියකො අතන මෙතන දොඩන්නේ....... ර්‍
@dhananjayasudesh423
@dhananjayasudesh423 3 жыл бұрын
Aeththa kathwa
@zam388
@zam388 11 ай бұрын
Now I can see .. What happened to Ceylon And that's what exactly happened to Sigiriya History is no truth for us Only for alien leaders
@ajithpanawalage6402
@ajithpanawalage6402 Жыл бұрын
අන්ධ වෙලාද අන්ධ කරවලද
@UpulWickramasingha-x8k
@UpulWickramasingha-x8k 6 ай бұрын
Eka nam vishvasa karanna ba
@NadeshaRuwini
@NadeshaRuwini Жыл бұрын
😀😀😀😃😃😃😃
@Kavidurukshan-k4h
@Kavidurukshan-k4h Жыл бұрын
බෙල් විසින් රැගෙන ගිය පොත් අරන් ඇයි අපිට බලන්න බැරි එවා අපිට අයිති එවනේ එකට මට ඔයගෙන් උත්තෆයක් ඔනේ 😢😢😢
@NavodyaPathirana-tw3gi
@NavodyaPathirana-tw3gi 9 ай бұрын
ලංකාව රජයක් වශයෙන් ඉල්ලීමක් කරන්න ඕනි ඒවා ආපහු දෙන්න කියලා...නැතුව ලැබෙන් නෑ...අපේ රජය ඉල්ලීමක් කරන් නෑ
@dinuka8987
@dinuka8987 2 жыл бұрын
අපො මොඩයෙ තෙරෙනැනෙ මුට අපි බලන්න බලන් සල් එනවනෙ ....මසෙට කිය එනවද බං
@jayanthiabeydeera9334
@jayanthiabeydeera9334 Жыл бұрын
Sigiriya lokaye thiyena hema dema meuwe Jesus wahanse e kiyanne deviyan wahanse.. ... thawa dena ganna soya.balanna....
@Priyanka123-k1t
@Priyanka123-k1t 2 күн бұрын
අර රාවනා කතාවෙත්. .තියෙන්නේ සිගිරිය ආලකමන්දාව කරගෙන හිටියා කියල
@Chunlani._4246
@Chunlani._4246 Жыл бұрын
මාලිමා රජයක් යටතේ ඒ 📚 පොත් පත් ඔක්කොම ලංකාවට ගේන්න ඕනා..
@NavodyaMadhubashanee-t4e
@NavodyaMadhubashanee-t4e Ай бұрын
Geyi geyi
@janakasanadakelum2913
@janakasanadakelum2913 3 жыл бұрын
ඔච්චර සාක්කි තියෙන වා නං පුරාවිද්‍යා මොනාද කරන්නෙ
@nimmidinushika5759
@nimmidinushika5759 Жыл бұрын
Rawana haduwe kohomada 😁😁😁😁😁😁
@indrajithchanrakumara1342
@indrajithchanrakumara1342 Ай бұрын
අවබෝධකරගැනීමට නොහැකි තාක්ශණය එක එක්කෙනගේ හිතලු මගින් මිත්‍යාවේ ගිල්වන්න එපා
@nadeeradilshan8998
@nadeeradilshan8998 5 күн бұрын
බිතානයේ තියෙන ඒවා නැවත ගේන්න පුලුවන් නේ
@nethukinethuki2007
@nethukinethuki2007 4 ай бұрын
2024ඉන්නවද
@SumimdaCharuka
@SumimdaCharuka 6 ай бұрын
Ai e Dora wehuwe 😢
@UpulGayan-d2o
@UpulGayan-d2o 8 ай бұрын
වැහුවෙඅපරාදෙනැත්නම්හැෙමා්ටමබලන්නතිබුනා
@hasithaishan9615
@hasithaishan9615 8 ай бұрын
මෙච්චර මැශින් තියෙන්නේ ඇතුල හොයන්න පුලුවන් නේ
@gunapalawelgamage1212
@gunapalawelgamage1212 Жыл бұрын
ගල ඇතූලෙ මාලිගය අහල දැන් නම් ඇති වෙලා..
@UpulWickramasingha-x8k
@UpulWickramasingha-x8k 6 ай бұрын
Kiyanava vitharai api Bali kiyala hanganava yanna park hoyaganna Baroda munta
@saluwh
@saluwh Жыл бұрын
PISSO ,,,ANGODA MANASIKA LEDDU...DR FONSEKA RAGAMAHOSPITAL
@ශ්රියානිතිස්මල්පොල
@ශ්රියානිතිස්මල්පොල Жыл бұрын
රාවණා රජුගේම තමා සීගිරියමමනමි කියන්නේ
@indikathalahena2753
@indikathalahena2753 Жыл бұрын
Wisrwa muni kiyanna rawanage thatha .r
@airanganiashoka5376
@airanganiashoka5376 3 жыл бұрын
Wathura udata ganna ekale kopamana wadakarayo hitiyada eyalat genna ati wassatat enna ati wathura dorawal wahapu ekanam hodadeyak e wahapu ayage net deka andauna nam bellmahaththayage at dekani kadenna tibune rawana rajjuruwo ehema napurkamak karaida eka boruwak .
@saluwh
@saluwh Жыл бұрын
pissek kiyan ......mano katha.....lankika gonnunta ,,,niyama point,,,,,katha karanaa,,,,,mole kachal ,,aya ANGDA ROHALE INNAWA OYA WAGE ADAHAS,,,DR K FONSEKA RAGAMA GENARAL HOSPITAL
@RtfhfRygggj
@RtfhfRygggj Жыл бұрын
ඔය කියන දොර ඇරියෙ නැත්තෙ පුදුමයක්...
@hasithaShehan-gl1wx
@hasithaShehan-gl1wx Жыл бұрын
arina berida
@Lakshitha-03-
@Lakshitha-03- 24 күн бұрын
කවුද බන් මේ රාවණා 😂😂 මොනවද සාක්ෂි තියෙන්නේ රාවණා හිටියා කියන්න තියන
@anomakirsahnthi1682
@anomakirsahnthi1682 3 жыл бұрын
Boru kiyla oya widihatawath beruna eti
@senaniramedani7932
@senaniramedani7932 Жыл бұрын
හරිම පුදුමයි.😮😮
@agncmalimadushani
@agncmalimadushani 21 күн бұрын
බෙල් කියන්නේ තනිකර හොරෙක්, ඉතිහාස හොරෙක්.
@sellawala4575
@sellawala4575 Жыл бұрын
Rahasegatha.awa.alekarana.mokatada..lankawama....ewari..daveyana....
@nadikajanaki1649
@nadikajanaki1649 Жыл бұрын
Meya rawana heduwa kiyana behe ohu ipadena issela somali raju mehi wasaya kara athe,amennma kuwere redi sitiyeth methena ,meya hedin una giri balakotuwa namin ahi bugatha uman margayak thibuna kiyalath sadahan vi atha anika kuwerayan 20wasaak pamana mehi redi idiyanam aniwarayen mehi athulatha maligWk thibiy yuthumai
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН